2026A/L පන්ති පටන්ගන්න කලින් research එකක් | Chemistry | Amila Dasanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 388

  • @vipulasenarathne6720
    @vipulasenarathne6720 8 หลายเดือนก่อน +36

    Highly recommend❤
    ඇත්තටම ඉස්සලම පන්ති ආවේ වෙනත් විශයක ගුරුවරයෙක්ගෙ පන්ති ගියාට පස්සෙ ඒ වගේම සර් කෙනෙක් chemistry උගන්නන්න ඉන්නවා කියල දැනගෙන.හොඳ වෙලාවට දැනගද්දි සර් ගම්පහ වායු පටන් ගන්නවා කියලත් තිබ්බා.ඉස්සලම දවසෙ ගියෙ නම් හොඳයිද කියල බලන්න තමයි.ඊට පස්සෙ දිගටම සර්ගෙ ක්ලාස් එකේ රැඳෙන්න නම් හේතු ගොඩක් තිබ්බා.
    1.ගොඩක් ගුරුවරු ක්ලාස් පටන්ගද්දිම කියන්නෙ මේක ගොඩක් අමාරු වැඩක් මේක කොහොමටත් ඔයාලට බෑ කියල, ඒත් සර් හැමවෙලේම කිව්වෙ මේක ඔයාලා ඕන කෙනෙක්ට කරන්න පුලුවන් මහන්සිවෙලා වැඩකරන්න කියල. පුලුවන් කෙනාට විතරක් නෙවෙයි හැමවෙලේම සර් උනන්දු කරවන්නෙ බැරි කෙනාව ගොඩ යවන්න.
    2.Focus පිට යන හැමවෙලේම උගන්නන අතරතුරේදී පාඩමට ඔලුව අරගෙන තමයි සර් උගන්නන්නෙ.
    3.පාඩමක් පටන් ගද්දි ඒ ගැන මූලික අදහසක් දීලා කොච්චර ලකුණු ගානක් ඒකෙන් එනවද කියල හොඳ අවභෝදයක් එක්ක 0 ඉඳන් පැහැදිලිව පිළිවෙලට සර් උගන්නනවා.
    4.ගොඩක් theory තියන පාඩම් මතක තියාගන්න එක එක tricks කියල දීලා විහිළු කර කර පාඩමෙන් ලොකු ප්‍රමාණයක් එවෙලෙම මතකෙ රඳවලා තමයි ක්ලාස් එකක් ඉවර කරන්නෙ.
    5.පරණ කරපු පාඩම් අමතක වෙන්න අමතක වෙන්න ඒ පාඩම් වලට වෙනම Review ක්ලාස් දාලා tutes දීලා ආයෙත් සර් පුලුවන් කරවනවා.
    6.හැමදාම ක්ලාස් එකක් පටන් ගද්දි ලබන සතියේ ඒවා මතක් වෙන්න weekly review දෙනවා. පරණ පාඩම් අමතක නොවෙන්න MCQ හරියට හදාගන්න practice වෙන්න හැමදාම daily dose, daily recap දෙනවා. පාඩමක් හොඳටම පුලුවන් කරවන්න හැම අතකින්ම සර් support එක දෙනවා.
    7. පාඩමක් උගන්නලා ඒකෙන් වෙනම Past papers වල ඒ පාඩමෙන් තියන ප්‍රශ්න දාලා tutes දීලා වෙනම online zoom meeting දාලා home work දීපු ප්‍රශ්න වලට වෙනම සාකච්චා කරන videos දාලා විභාගෙට ලියන්න හැම පාඩමක්ම perfect කරනවා.
    8.විභාගෙට ලියන්න Papers වලට හුරුවෙන්න paper class දානවා. ලියන හැම එකක්ම පිළිවෙලට බලලා අපේ අතටම හරියටම හම්බෙනවා. හැම පේපර් එකක්ම discuss කරනවා. ඒවායෙ marking telegram channel වලට දානවා. පේපර් එකක් හරියට ලියන්න ඕන විදිය MCQ කරන්න ඕන විදිය Structured ලියන්න ඕන විදිය essay ලියන්න ඕන විදිය ,paper එකේ ලකුණු වැඩි කරගන්න ඕන විදිය හැම දෙයක්ම සර් වෙනම කියල දෙනවා.
    9.සර්ගෙ echem website එකේ අපි ලියන papers වල class rank එක island rank එක ලකුණු විචලනය වෙනවා ප්‍රස්ථාරෙකිනුත් බලාගන්න පුලුවන් විදියට හදලා තියනවා. ක්ලාස් එකට මොකක් හරි වෙලා එන්න බැරි උනොත් ඒවායෙ recording site එකෙන් බලාගන්න පුලුවන් විදියට පහසුකම් හදලා තියනවා.
    10.පන්තිය අතරමැද්දෙදි අපිට එන ඕන ප්‍රශ්නයක් ඕනම වෙලාවක අහගෙන විසඳගන්න ලොකු instructing team එකක් ඉන්නවා, එයාලා උදව් කරනවා. එක batch එහෙක class එක ඉවර උනත් එයාලා එක community එකක් විදියට හැමෝම එක්ක රැඳිල ඉන්නවා එයාලගෙ හැකියාවන් ඔප මට්ටම් කරන්න ලොකු events සංවිදානය කරනවා. අපේ stress release කරන්න අපිව ඒවට සහභාගී කරවනවා.
    සුපිරි පන්තියක් කියන්න නම් ඕනතරම් තව හේතු තියනවා, ඇවිත්ම බලන්න Class ඇත්තටම ආසාවෙන් ඉගෙනගන්න පුළුවන් වෙයි. Tution class එකක් විදියට මට ලැබුණු හොඳම පන්තිය.❤🥺

    • @sandarulak
      @sandarulak 7 หลายเดือนก่อน +2

      මචන් උබ දැන් ඔච්චර ලොකු හෑල්ලක් දැම්මෙ සිරාවටමද?😂අඩෝ මට නිකමට හිතෙනවා මේක කියලා දම්මපු කොමෙන්ට් එකක් ද කියලා අනේ මන්ද. හැබැයි මාත් යන්නෙ අමිල සර් ගෙම තමයි. හැබැයි වෙන උන් කියනවා.අමිල සර් කරන වැඩ ප්‍රමානය මදි කියලා.මම වෙන ක්ලාස් එකකට ගිහිනුත් නැති නිසා මම දන්නෙ නෑ කොහොමද කියලා සසදන්න බෑනෙ.කොහොම උනත් මචන් උබේ කොමෙන්ට් එක නම් sus😂

    • @sltrendingboy1332
      @sltrendingboy1332 7 หลายเดือนก่อน +1

      අමිලගේ fack account meva 🤣🤣🤣🤣🤣

    • @sunny-y5r
      @sunny-y5r 6 หลายเดือนก่อน

      @@sltrendingboy1332 🤭😂

  • @dilukshathiran8068
    @dilukshathiran8068 8 หลายเดือนก่อน +434

    Highly recommended❤
    කෙටියෙන් හේතු ටික...
    (23A/L mcq-40)
    (Full syllables cover කරනවා)
    01)කොච්චර දිග Class එකක් උනත් එක දිගට focus දීලා අහන් ඉන්න පුලුවන්
    02)focus දීලා අහන් හිටියොත් ආය් ගෙදරින් බලන්න දේවල් අවමයක් තියෙන්නෙ
    03)Class එකෙන් එළියට එද්දි උගන්නපු ඒවගෙන් 90%-95%ක් යට මතකෙටම යනව
    04)අපේ mind එකට set වෙන ගුරුවරයෙක්♥️
    05)පාඩමේ දල හැඩයක් මුලදි කියලා දෙනව
    06)හරිම පිළිවෙළයි♥️(එච්චර පිළිවෙල කිසිම ගුරුවරයෙක් මම දැකලා නෑ A/l Chemistry වල ලංකාවේ)
    07)කිසිම වෙලාවක negative දෙයක් කියලා අපිව වට්ටන් නෑ... වැටෙන හැම වෙලේම special meeting හෝඅරන් ආය් නැගිට්ටවනව..❤
    අම්මෝ කියන්න ඒවා ගොඩක් තියෙනවා මන් හිතන්නෙ class එකක් තෝර ගන්න මේ ටික ඕනවටවත් වඩා ප්‍රමාණවත්♥️
    (Google form eke fill kara meketh dmma awlk nha ne😁)

    • @Bhagi-snow
      @Bhagi-snow 8 หลายเดือนก่อน +6

      මේවා මාරම ඇත්ත ❤️ ආසාවෙන් ඉගෙන ගන්න කියන්නෙ නිකන් නෙවෙයී 🔥

    • @kapilachamindana1950
      @kapilachamindana1950 8 หลายเดือนก่อน +2

      එකගයි..

    • @subhathilihansa_2218
      @subhathilihansa_2218 8 หลายเดือนก่อน +2

      ඇත්ත ♥️

    • @seneshviranga7072
      @seneshviranga7072 8 หลายเดือนก่อน +1

      එකෙන්ම❤️

    • @SwarnaGamage-do2ul
      @SwarnaGamage-do2ul 8 หลายเดือนก่อน +1

      💯❤

  • @Soha12345-uu
    @Soha12345-uu 8 หลายเดือนก่อน +93

    දැන් ටිකකට කලින් මල්ලි ෆෝන් එකේ video එකක් බලනවා දැක්ක..බලනකොට මේ video එක.. එයා 2028 A/l..

  • @sadarenukumari6485
    @sadarenukumari6485 8 หลายเดือนก่อน +111

    Highly Recommend❤🔥🔥🔥
    පරක්කුවෙලා පස්සෙ පසුතැවෙන්න එපා ✋
    ඔයා අපේ සර්ව O/l ඉවරවෙනකොටම මෙහෙම දැනගත්ත කියන්නෙ ඔයා ගොඩක් වාසනාවන්තයි.
    මේ වචනවල තේරුම දන්න අය දන්නව❤

  • @chamikaljayasinghe2004
    @chamikaljayasinghe2004 8 หลายเดือนก่อน +34

    මේ කටහඬට ඇබ්බැහි වුණහම වැඩකරන්න හේතු මැවෙනවා..එච්චරයි 😁🤍

    • @R.p.a.Rajapaksha
      @R.p.a.Rajapaksha 8 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත❤

  • @SgianHasii
    @SgianHasii 8 หลายเดือนก่อน +71

    මමත් රට වටේම ගිහින් කෙළ විලා තමයි සර් ගාව නැවතුණේ...😂😂😂ඔයාලා ඉතින් සර්ව තෝරගන්නවා කියන්නෙ ඔයාලගෙ පෙර පින.(විශේශයෙන්ම Online වශයෙන්.)

    • @indika0809
      @indika0809 5 หลายเดือนก่อน

      Math 2026 class ekata join une ita kalin class ekakata gihin..mn giyapu sir udin pallen karanne padama...eth amila sirge class ekata join wela mula idanma recoding balala theory cover karagatta..ara sir aththatama aduwen karala thine..hoda welawata mn me class ekata join une mage pera pinakatada koheda...me sir parana recoding walata salli wath gane nah e okomath dunna..mata hitheno piliwelata ganata karan giyoth mata chemistry walata hoda result ekak danna puluwan wei kiyala ❤

  • @sciwebbot
    @sciwebbot 8 หลายเดือนก่อน +31

    ශල්ලි නැති නිසා සර්ගෙ තියරි වීඩියෝ ටෙලිග්‍රැම් එකෙන් බලලා පේපර් ලියන්න විතරක් එන මම 🥹🥹🥹🥺 ලක්ශ ගනන් වටින වීඩියෝ ශෙයා වෙද්දි නොදැක්කා වගේ ඉන්න ගුරුවරුන්ට 🥺🥺 හදවතින්ම restpect 🥹 කවදාහරි තැනකට ඇවිත් .........🥺

    • @x-_......34894
      @x-_......34894 8 หลายเดือนก่อน

      Revision d

    • @sciwebbot
      @sciwebbot 8 หลายเดือนก่อน

      @@x-_......34894 ඔක්කම 🥺

    • @Wer-lj2mh
      @Wer-lj2mh 8 หลายเดือนก่อน

      Anee aththamai.. 🥺❤

  • @kawyaarunodi2570
    @kawyaarunodi2570 8 หลายเดือนก่อน +89

    Highly recommend ❤ සර් හම්බුනා කියන්නෙ වරදින්නේ නෑ විෂය වගේම ජීවිතෙත් ❤️
    - ආසාවෙන් ඉගෙනගන්න -

  • @DahamiDivyanjalee-v9t
    @DahamiDivyanjalee-v9t 8 หลายเดือนก่อน +26

    2024 මන් 2 nd shy 2023 1 st shy ලිවුව ඒත් 1 shy එකේ සර් ගේ පන්තියට එන්න බැරි උනා මොකක්දෝ කරුමෙකට 2 nd shy එක කරන්න දැන් මන් clz යන්නේ සර් ගේ දැන් clz ගිහින් මේ මාසෙට මාස 3 ක් වෙනවා කලින් කිසිම දෙයක් බැරුව හිටියේ ඔහේ ගිහින් කනාවට mcq ටික ගහලා ආවේ 1 shy එකේ ඒ අවුරුදු දෙකේ ම ඉගෙන ගත්තේ නැති දේවල් මේ මාස 3 ඉගෙන ගත්තා හරිම පැහැදිලිව පිළිවෙලට උගන්වනවා tute උනත් මාරම කෙටි පිළිවෙලයි ලස්සනයි ආයේ ආයේ පාඩම් කරන්න කම්මැලි හිතෙන්නේ නෑ tute එක දැක්කම පාඩම් කරන්න ආස හිතෙනවා ඒ නිසා මේ වීඩියෝ එක බලන අයට කියන්නේ බය නැතුව එන්න 100% රේකමන්ඩ් කරන්න පුළුවන් 0 ඉඳන් පටන් ගන්න කෙනෙක්ට උනත් medicine engineering යන්න පුළුවන් තරමටම ගොඩ නැගෙන්න පුළුවන් chemistry ආසාවෙන් ඉගෙන ගන්න ආස අය අනිවාරෙන් ඇවිත් බලන්න කවදාවත් subject එක එපා වෙන්නේ නෑ 🥰❤️

  • @dewminitaekook
    @dewminitaekook 8 หลายเดือนก่อน +6

    ලංකාවේ chemistry වලටම නම ගිය ප්‍රසිද්ධම ගුරුවරු ගොඩක් ලගට මං ගියා..හොදම එකෙන් කෙල උනේ..අන්තිම කාලේ තමා සර්ව හම්බුනේ..මට කියන්න වචන නෑ..මං ලියපු ලියන පෑන් ඉරක් ගානෙම සර්ට පිං..එච්චරයි ❤️
    (ප:ලි: සල්ලි පස්සෙන් යන ටියුශන් කඩකාරයෙක් නම් මෙච්චර free classes කරන්නේ නෑ කවුරුත් !!)

  • @Pabasaradesilva12
    @Pabasaradesilva12 8 หลายเดือนก่อน +35

    Highly recommend 🔥❤️
    Chremestry නම් අමිල සර් තමා 😌
    කිසිම කම්මැලිකමක් නැතුව ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් ❤️‍🔥
    ආසාවෙන් ඉගෙන ගන්න - අමිල දසනායක 😌❤️

  • @chamarapethum6650
    @chamarapethum6650 8 หลายเดือนก่อน +33

    කතා කරන්න දෙයක් නෑ මල්ලියේ නන්ගියේ. මන් සර්ලට කඩේ යන කෙනෙක් නම් නෙමේ. ඒත් මන් කියන්නේ පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. මගේ අනාගතේ වෙනස් කරේ මේ සර්. Thnx amila sir. ගොඩක් පිං. ❤❤

    • @R_icky.19
      @R_icky.19 8 หลายเดือนก่อน

      Results?

  • @PrasadikaPrasadika-n7k
    @PrasadikaPrasadika-n7k 8 หลายเดือนก่อน +144

    කිසිම දෙයක් ඕනේ නෑ සර් උගන්නන්න හැම වීඩියෝ එකක්ම බලලා තීරණය කරේ සර්ගේ පන්ති එන්න ඒ තරම් තේරෙනවා සර් උගන්වන විදියට දැන් 10 වසරේ ඉදන් අසාවෙන් හිටියේ කවද්ද පන්ති එන්නේ කවද්ද කියලා අනේ සර් ඔන්ලයින් ඉක්මනට පටන් ගන්න ලොකු හීනයක් සැබෑ කර ගන්න අසාවෙන් ඉගෙනගන්න බලාගෙන ඉන්නේ

    • @PrasadikaPrasadika-n7k
      @PrasadikaPrasadika-n7k 8 หลายเดือนก่อน +9

      අපි වගේ දුෂ්කර පළාත් වලට සර්ල වගේ දක්ෂ ගුරුවරු ළග ඔන්ලයින් ඉගෙනගන්න ලැබීම වාසනාවක් සර් අනේ සර් අපේ හීන වෙනුවෙන් උදව් කරන්න සර්

    • @chathuranga7740
      @chathuranga7740 8 หลายเดือนก่อน +1

      ඔව් ❤❤

    • @sltrendingboy1332
      @sltrendingboy1332 8 หลายเดือนก่อน +10

      Fake comment මේවා අඩෝ 😂😂😂😂😂😂😂 නම කෝ ඔබේ ... කන්නාඩිගේ මාකටින් 😂😂😂

    • @ubetatta91
      @ubetatta91 8 หลายเดือนก่อน +4

      ​@@sltrendingboy1332උබ වගෙ අවදාන ගණිකාවක් වීඩියෝ එකක් දැම්මම එන එක පුදුමයක් නෙවෙයි

    • @thamaralakmali9347
      @thamaralakmali9347 8 หลายเดือนก่อน

      ​@@sltrendingboy1332Ohoma mada gahuwata wadak na bn uba paw

  • @TashiAshi-nv5oj
    @TashiAshi-nv5oj 8 หลายเดือนก่อน +26

    Highly recommended ❤️🔥💯
    ජීවිතය වෙනස් කරපු ගුරුවරයා ❤️ආසාවෙන් ඉගෙන ගන්න කියලා දීපු ගුරුවරයා ❤️
    අකැමැති ම subject එක කැමැති ම subject එක කරලා දීපු ගුරුවරයා ❤️
    අසාවෙන් ඉගෙන ගන්න ❤️

  • @rusiru8811
    @rusiru8811 8 หลายเดือนก่อน +6

    2:54 ඇත්ත .
    මම සර්ගේ පන්තියට ආවේ බන්ධන පාඩමේදී theory වලට . සර්ගේ පන්ති එන්න කලින් අර බන්ධන පාඩමේ අණුවල හැඩ තියෙන වගුව මම හිතා ගෙන හිටියෙ සහ ඉගෙනගත්තෙ කොහොමහරි පාඩම් කරගන්න ඕනි කියලා. ඒක ලේසියෙන් තේරුම් ගන්න විදිහවල් හෙම දැන ගෙන හිටියේ නෑ. එහෙම තමයි මේකෙ හැටි කියලා වගේ තමයි හිතා ගෙන හිටියෙ.
    සර්ගේ පන්ති ආවට පස්සේ ඒ ආකල්පය වෙනස් වුනා. ඒ වගුව nothing වෙන තරමට සර් එදා ඒක කරපු දවසෙම ඔලුවට ගියා.ඒ එක අවස්ථාවක්.
    සර්ගෙ පන්ති ආපු දවසේ ඉදන් තමයි chemistry ආසාවෙන් වගේම ලේසියෙන්ම මතකෙට ඉගෙන ගන්න ලැබුනේ .❤ ඒකට Thanks sir 🎉
    Chemistry නම් අමිල සර්ම තමයි ❤.

  • @mindhealer7723
    @mindhealer7723 8 หลายเดือนก่อน +17

    පිළිවෙලකට වැඩේ හරියටම කරගන්න ඕන නම් හොඳම තැන මෙතන. සර්ගෙ තියෙන පිළිවෙල නම් මාරයි ඇවිල්ලම ඒක බලන්න පුලුවන්. Online වැඩ ටිකට සෙට් වෙනවනම් අනිවා සර්ගෙ තමා හොඳම..පරක්කු වෙලා එන්නෙ නැතුව මුල ඉදන්ම ගැම්මෙන් අල්ලන් යන්න....
    ~ආසාවෙන් ඉගෙනගන්න~ 😏💌😎

  • @crazycafevlog
    @crazycafevlog 8 หลายเดือนก่อน +15

    ආසාවෙන් ඉගෙනගන්න එන්න ලමයි 🤗 මේක සම්පූර්ණයෙන්ම brand එකක් 💪අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි 😌

  • @nimalijayathilaka9125
    @nimalijayathilaka9125 8 หลายเดือนก่อน +35

    Amila sir හදවතේ සර්❤❤❤ chemistry විතරක් නෙවෙයි ජීවිතයම හදන සර් කෙනෙක්...🙏❤️highly recommended ආසාවෙන් ඉගෙනගන්න...😎😎😎

  • @himayaweerasinghe9145
    @himayaweerasinghe9145 8 หลายเดือนก่อน +22

    අපිටම සෙට් වෙන සර් කෙනෙක්❤ඔන්ලයින් කරද්දි වෙන ක්ලාස් වල එහෙම ඔන්ලයින් ලමයි ඉන්නවද කියලවත් දන්නෙ නෑ..හැබැයි අපේ සර් "ඔන්ලයින් ලමයි ඉන්නවද?" කියලා අහද්දී කොයි ලෝකෙ හිත තිබ්බත් ආයෙත් ක්ලාස් එකට එනවා.හැබැයි කවදාවත් එහෙම හිත කොහෙවත් යන්නෙ නෑ සර්ගෙ ක්ලාස් එකේදි.ක්ලාස් එකේ පැය තුන හතර සර්ත් එක්ක අපේ සංවාදයක් තියෙනවා.ඉතින් ඒකෙන් අපිට physical ගියේ නෑ කියලා කිසි වෙනසක් නෑ..2000න් පස්සෙ අයට බනින කාලෙක සර් කිව්වෙම "උබලා මාරයි බන්" කියලා..ඇත්තටම කිව්වොත් ඒ වචන ඇතුලේ ලොකු දිරි ගැන්වීමක් තියෙනවා..අපිට ගේමක් ගහන්න පුලුවන් කියලා අපිට ගැම්මක් එනවා..ඒ උගන්න විදිය,පිලිවෙල ඒක සර්ටම ආවේණික දෙයක්.❤
    ඉතින් නංගී මල්ලී එක පාරක් ඇවිත් බලන්න ආසාවෙන් ඉගෙනගන්න හැටි❤
    2025 AL😇

    • @kawyaarunodi2570
      @kawyaarunodi2570 8 หลายเดือนก่อน +3

      ඈ ඔන්ලයින් ළමයි 🥺❤️ දෝංකාර දෙන වචන

    • @dontknw-rm4em
      @dontknw-rm4em 8 หลายเดือนก่อน +3

      yko pora talk dunnata thama 3 weni padamawath igena gena na ned 😂😂 2025 AL

    • @maleeshanethmina8915
      @maleeshanethmina8915 8 หลายเดือนก่อน

      වායු නියම යන්නේ 😊​@@dontknw-rm4em

    • @wathsalarathnayake1665
      @wathsalarathnayake1665 7 หลายเดือนก่อน

      4 veni pdm ynne

    • @indika0809
      @indika0809 5 หลายเดือนก่อน

      Com.maths & physics walata amila sir wage hoda sir kenek innawanam kiyannako

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 8 หลายเดือนก่อน +24

    සුපිරි තරු කිරුළු පලදන හදවතේ ගුරු දෙවි කෙනෙක් 🎉❤

  • @hameeshadulanji1236
    @hameeshadulanji1236 8 หลายเดือนก่อน +15

    මට අදටත් හිතෙන දෙයක් තමයි ඇයි first shy එකෙන්ම සර්ව හම්බුනේ නැත්තේ කියලා . ඒ නිසා මේ පාර o/l කරන නංගිලා මල්ලිලට කියන්නේ නොකිව්වා කියන්නෙපා ගිහින් බලන්න ආස හිතෙයි 😁

    • @x-_......34894
      @x-_......34894 8 หลายเดือนก่อน +1

      Ai dan na hambun natte 😂

  • @vishmadeshan1281
    @vishmadeshan1281 8 หลายเดือนก่อน +9

    Tutes ටිකත් හරි වෙලාවට එවනවා.note එකත් පට්ටම පිළිවෙළයි.ආසාවෙන් subject එක ඉගෙන ගෙන සුපිරි result එකක් දාන්න ඔනේ නම් අමිල සර්ගෙ පන්තියට එන්න.. එච්චරයි 🤩

  • @GMSamarawickrama
    @GMSamarawickrama 8 หลายเดือนก่อน +11

    Highly recommend AD
    මිස් කරගත්තොත් පස්සේ පසු තැවෙන්න වෙයි එච්චරයි
    ආසාවෙන් ඉගෙන ගෙන දිනලා විතරක් ඉවර කරන්න.❤🔥

  • @wandanadissanayake9489
    @wandanadissanayake9489 8 หลายเดือนก่อน +2

    Sir මගේ පුතාවත් අනිවාර්‍යෙන් එවනවා.2026 A/L.මේ පාර කරපු දුවක් කිව්වා sir ගැන.O/L ගුරුවරු ඔක්කොම රැවැට්ටුවා ලමයින්ව.අන්තිම වෙන්න කලින් ඒ ටික දැනගත්ත නිසා තනියම වැඩ ටික කරගත්තා.sirwa දෙවියන් වගේ විස්වාස කරල දරුවව එවනවා.🙏🙏🙏

  • @Hhlaana
    @Hhlaana 8 หลายเดือนก่อน +13

    This one is for my English medium people! If your mother tongue is Sinhala and you have no issue in understanding a basic sinhala conversation and basically hodata kiyana sinhala therenawa nm I highly recommend Amila Dasanayake sir’s class❤ You can get English medium tutes and papers or even in both languages if you want. Don’t go here and there wasting your precious time and money on people who have nothing to offer you. I have been there and done that. That’s why I’m telling you and I don’t comment on youtube videos normally but I had to say this❤ If you want to get a better result from your 1st shy you have to do this. ( So you wouldn’t end up like me) Good luck and be smart with your decisions ! You future depends on you ❤

  • @ISH_DeSilva
    @ISH_DeSilva 8 หลายเดือนก่อน +27

    මේක බලන නංගිලා මල්ලිලට කියන්නේ, මෙ වීඩියෝ එක දැකලත් හරි තීරණේ ගත්තේ නැත්නම් ඔයා පව් කරලා ගොඩක් 🥲😪
    Recommended amila sir ♥️🔥

  • @tiger4448
    @tiger4448 8 หลายเดือนก่อน +6

    මන් මේ video එකේ කැමතිම කෑල්ල තමයි සර් කිව්වේ මොකක් හරි ඉරක් ගහල අපි මෙච්චරක් දෙනව සර් මෙච්චරක් දෙනව කියල.මන් 23 rev rapid ලමයෙක්..මාත් මුලදී පට්ට clz ගොඩක්ට ගිහින් තමයි sir වනදුනගත්තේ..සර් අන්තිම කාලේ අපිට කරපු දේවල් කියල නිම කරන්ඩ බෑ..හැමපාඩමකටම අන්තිම කාලේ සුපිරියටම ගනන් ගොඩකුත් හද හද tute එව එව one last time වලයි ,මට තේරෙන් නැ කෝම ඒ කැපකිරීම විස්තර කරන්න්ද කියල.මන් මේ සැරේ rev යන්නේ වෙන sub එකක් අවුල් වෙච්චි නිසා.mn සර්ගේ මුලින්ම rapid ඇවිල්ලත් එච්චර chem වල දක්ශයෙක් නුවුන මටත් 23 al වල A එකක් suer...ඒක සර් නිසාම තම්‍යි .මන් ඒකට සර්ට තාමත් පින් දෙනවා...බය නැතුව recommend කරන්න පුලුවන් clz ekka මේක.. ❤ ආසාවෙන් ඉගෙන ගන්න කියන එක හරියටම ඉගෙන ගත්තේ සර්ගෙන්❤🌠

  • @ShreyaFernando
    @ShreyaFernando 8 หลายเดือนก่อน +7

    සර්ත් එක්ක සර් කියන විදිහට වැඩ කලොත් කවදාවත් වරදින්නෑ ..සත්තයි!!. එපා වෙලා තිබුනු subject eka අද ආසාවෙන් ඉගෙනගන්නව...

  • @avishkanuwan540
    @avishkanuwan540 8 หลายเดือนก่อน +37

    අමිල සර්ගෙන් ඉගෙන ගෙනත් බැරි උනොත් al කරල තේරුමක් නෑ❤

    • @SLkolla_7
      @SLkolla_7 8 หลายเดือนก่อน +3

      aniwa💯

  • @Nikawaratiye_Sahan
    @Nikawaratiye_Sahan 8 หลายเดือนก่อน +17

    වෙන පන්තියකට ගිහින්ම එන්න ඕනෙ Sir ගෙ වටිනාකම තේරෙන්නෙ ❤

    • @Zen_le
      @Zen_le 8 หลายเดือนก่อน

      Attac🫠

  • @Sihinigaweshi
    @Sihinigaweshi 8 หลายเดือนก่อน +16

    අනිත් සර්ලා ගැන වැරදි කියනවා නෙවෙ මම frist එකේ මම හිටිය නගරයේ ( ක්ලාස් ගියේ කොහෙද කියලා කියන්න බෑනේ ) හොදම කියන සර්ලගේ, ඒත් chemistry subject එකම නිකන් මැල්ලුමක් වගේ,😢 අන්තිමට තමා මට සර්ව හම්බවුනේ, මම ඔන්ලයින් ආවෙ , ටිකක් බය වුනා, ඔන්ලයින් හරියයිද කියලා ඒත් සර් ව්‍යුහය බන්ධන seminar එකට ජොයින් වුනාම තමා මට තේරුනේ හොද සර් කෙනෙක් කියලා , ආයාසයක් නැතුව පාඩම් කියලා දෙනවා, redox මට කීයටවත් බෑ ඒ කාලේ මම කලින් ගියපු සර්ලගේ ටියුට් කරනවා මට කරගන්න බෑ, අන්තිමට සර්ගේ ඉගෙන ගෙන , සර්ගේ tute එකේ වැඩත් කරලා , මම නිකමට කරා මම ගියපු සර්ලගේ tute 🥺 මට ඒ ඔක්කොම හදාගන්න පුළුවන් වුනා, inorganic එහෙම මරූ, ඇත්තටම හොදම සර් කෙනෙක් ,
    ආසවෙන් ඉගෙනගන්න 🖤

    • @NimeshaNimeshamadurangani
      @NimeshaNimeshamadurangani 8 หลายเดือนก่อน

      Subject 3komada balance kare kiyala kiyannako

    • @TSworld-oy1ce
      @TSworld-oy1ce 8 หลายเดือนก่อน

      @@NimeshaNimeshamadurangani tharu karamaya

  • @santhanimal7675
    @santhanimal7675 8 หลายเดือนก่อน +64

    නංගිල මල්ලිලා හැමෝටම කියන්නෙ නොදන්නා පාරවල් වල ගිහින් කෙලවගෙන දෙපාර තුන්පාරවල් කරන්න එපා අත්දැකීමෙන් කියන්නෙ අමිල සර්ගෙ ආවොත් එක සැරයය් ❤ හදවතේ chemistry ගුරුවරයා

    • @NESANDU-44
      @NESANDU-44 8 หลายเดือนก่อน +1

      ඒකනම් සිරාම ඇත්තක්💗💗

    • @sw1138
      @sw1138 8 หลายเดือนก่อน +3

      ගොන් ආතල් දෙන්න එපා . ලංකාවෙම තියෙන්නේ chemistry A ප්‍රතිශතය 7% . B ප්‍රතිශතය 13% වගේ , physics A percentage එක 3%.එක සැරයයි නම් මොන ලබ්බටද හැම ටියුෂන්කාරයාගේම revision වල ළමයි පිරිලා ඉන්නේ. ඔක්කොම උන් 2nd ,3rd shy කර කර ටියුෂන් කාර්යයන්ට සල්ලි පූජා කර කර ඉන්නවා. එකපාරින් ගොඩ දාන්නේ බොහොම සුළු ප්‍රතිශතයයි. මූ ඇතුළු රටේ සියලුම ටියුෂන්කාරයෝ ටික අර පොඩ්ඩක් එන A% ප්‍රතිශතය මාකට් කරන්න බිස්නස් එක දිගටම කරන් යනවා හැමදාමත්. AL වහල්ලු සෙට් එක උන්ව ෆෝම් කර කර ඉන්නවා. ආතල් රටක් තමයි බං මේ ලංකාව කියන්නේ. ලෝකෙම මේ හිඟන ලංකාවෙ විතරයි ටියුෂන් කියලා එකක් තියෙන්නේ වෙන රටවල අහලවත් නැහැ tution කියලා එකක්.
      ටියුෂන් කාරයන්ට රැවටෙන්න එපා මුන් ඔක්කොම කරන්නේ රටේ ඒලෙවල් කරන මී හරක් ටික වහල්ලු කරගෙන , උන්ගේ බිස්නස් එක සරුවටම කරන් යනවා. මූව විතරක් ඉලක්ක කරලා කිව්වා නෙමෙයි රටේ හැම ටියුෂන්කාරයාගේම යථාර්ථය ගැන තමයි කිව්වේ. වහල් බවින් මිදලා බුද්ධියෙන් විමසා බලන්න.යථාර්ථය තේරේවි.
      මහ උන් දේශපාලකයන්ට කඩේ යනවා. AL කරන උන් ටියුෂන් කාරයන්ට කඩේ යනවා. අන්තිමට දේශපාලඥයෙත් ගොඩ ටියුෂන්කාරයත් ගොඩ. උන්ගෙ වහල්ලු සෙට් එක උන්ගේ වීර කතා පම්පෝරි කතා අහලා , උන්ට සල්ලි දීලා පස්සේ බස් එකේ ගෙදර ගිහින් සම්බෝලේ බතුයි කාලා නිදාගන්නවා. හිඟන තුන්වෙනි ලෝකෙ නොදියුණු ලංකාවේ ප්‍රධාන ලක්ෂණය තමයි ඕක.

    • @marinettedupain-cheng5817
      @marinettedupain-cheng5817 8 หลายเดือนก่อน

      Atta....chemistry wlin oluwa nidahas unama anith subjects walata focus krnn puluwn

    • @ubetatta91
      @ubetatta91 8 หลายเดือนก่อน +3

      @@sw1138 එතකොට දැන් උබගෙන්ද පින්නයො chemistry ඉගෙනගන්න ඕනි
      ගෝත ලබ්බා

    • @sw1138
      @sw1138 8 หลายเดือนก่อน

      @@ubetatta91 .උබනෙ අමිලගෙ සපත්තු ලෙව කන්න පත් කරලා ඉන්න වහල් පින්නයා . ලිං මඩි කමෙන් මිදිලා ලොකෙ දියුණු රටවල් වල අධ්‍යාපන ක්‍රම දිහා බලප්න් Chemistry tution කාරයො නෙමෙ සමස්ත pake lankve ඔක්කොම tution business කාරයො ගන ඔකෙ කියලා තියෙන්නේ . උන්ගෙ වහල්ලු සෙට් එක , උන්ව form කර කර කුලි comment දදා ඉන්නවා. උන්ගෙම මහ උන් දෙශපාලන උන්ට කඩෙ යන්වා. අන්තිමට දේශපාලනඥයත් ගොඩ , tution කාරයත් ගොඩ. ඔක්කොම උනාට පස්සෙ තමයි වහල්ලු දන්නෙ තමන් රවටිලා කියලා .
      හිගන් 3 ලොකෙ lankva හමදාම නොදියුණු ඔක නිසා. ලොකෙ දියුණු රටවල් වල tution කියලා එකක් අහාලවත් නෑ . Bandara disannayke , Sannsagala , kesiri , Baddewithana කියන මහ tution පින්නයන්ව එල්ලා මරන්න් ඔනෙ ඔක්කොමට කලින්. Tution කියලා business එකක් පටන් අරන් ලංකාවේ අධ්‍යාපනය විනාශ කරෙ ඔකුන් තමයි මුලින්ම .

  • @Navo768
    @Navo768 8 หลายเดือนก่อน +36

    The best CHEMISTRY TEACHER ever in Sri Lanka❤

  • @Kevinabey-n4q
    @Kevinabey-n4q 8 หลายเดือนก่อน +13

    ආසාවෙන් ඉගෙනගන්න එන්න ❤
    අපේ mind set එකට හරියන්න උගන්වන ,
    පිළිවෙලකට syllabus එක උගන්වන ,
    පන්තියෙදිම පාඩම් ගොඩ දාන්න පුළුවන් clz එකක්‌, ❤

  • @himansiyasara6376
    @himansiyasara6376 8 หลายเดือนก่อน +9

    ❤ ජීවිතේ වෙනස් කරපු AL ජීවිතෙ අමතක නොවෙන ගුරුවරු....❤

  • @wrndjsjkskks
    @wrndjsjkskks 8 หลายเดือนก่อน +5

    2023 AL mcq 44 --- Highly reccomend... ❤️ inorganic වීඩියෝ එකක් බලලා එකේ උගන්නන විදිය සරල හැබැයි එලේවල් ප්‍රශ්න කරන්න පුලුවන් නිසා ආවේ ❤

  • @slfishvlog
    @slfishvlog 8 หลายเดือนก่อน +39

    එපා වෙලා හිටිපු විෂයක් පටිට ආසාවෙන් ඉගෙන ගත්තෙ සර් නිසා
    - ආසාවෙන් ඉගෙනගන්න.-

  • @indikashiromi9976
    @indikashiromi9976 8 หลายเดือนก่อน +7

    Brand එකක් කීවොත් හරි...වෙන වචන ඕන්නෑ...ෆේල් එකෙක්ව A එක්කට ගේන්න පුලුවන් දෙයියෙක් ❗♥️💯

    • @icontvsl103
      @icontvsl103 8 หลายเดือนก่อน

      Oy ehmd un

  • @Sashikabandara
    @Sashikabandara 8 หลายเดือนก่อน +4

    Highly recommend.මුලින් හැමදේම හරියට ඉගනගන්න ගන්න නම් සර් ගාවට යන්න වෙන අයගේ ගිහින් ඇන ගෙන යන්න එපා වගකීමෙන් කියන්නේ 1st shy goda ynna sirge gehin ae weda tika krnna.සර් නිසා තමා මන් නම් හැමදෙයක්ම හරියට ඉගනගත්තේ.❤️🔥

  • @ravindukulatunga2005
    @ravindukulatunga2005 8 หลายเดือนก่อน +3

    අමිල සර් ගෙන් ඉගෙන ගෙන නැද්ද...how saaaadd... ඉගෙන ගෙන බලන්න.... ආස හිතෙයි 😌💗

  • @Sashini-z2y
    @Sashini-z2y 8 หลายเดือนก่อน +2

    අනේ මන්දා මට නම් හරි ගිය එකම Chemistry ගුරුවරයා..අනිත් කතා මට වැඩක් නෑ..ආවොත් වැඩක් කරගන්න පුලුවන් ...

  • @MinadiRanchagoda-nj9qh
    @MinadiRanchagoda-nj9qh 8 หลายเดือนก่อน +5

    සර් කියලදෙන විදිය ඕනම ලමයෙක්ට ආයාසයකින් තොරව අවබෝධ කරගන්න පුලුවන් .හොදම result එකක් ගන්න සර්ගෙ පාරෙ යන්න❤❤❤

  • @aashini2003
    @aashini2003 8 หลายเดือนก่อน +5

    Highly recommended❤🔥
    Chemistry ලකුණු 0 ඉඳලම හැදුවෙ සර් තමයි.සර්ගෙන් ඉගෙනගන්න නම් පින් කරලා තියෙන්නෙ ඕනි.කියන්න තියෙන්නෙ cls එකට ඇවිත්ම බලන්න❤🥹🔥

  • @SriyaChandani-n3p
    @SriyaChandani-n3p 8 หลายเดือนก่อน +1

    හේතු අහන්න එපා ගිහිල්ලා බලන්න ආස හිතෙයි.❤🎉 Highly recommend වරදින්නැ කවදාවත් සර් ගාවට ආව කියන්නේ ❤

  • @wo_olfie
    @wo_olfie 8 หลายเดือนก่อน +6

    Highly recommended 💯
    ආසාවෙන් ඉගෙන ගන්න 🤍❤️
    Chemistry නම් Amila Sir තමයි💗🔥

  • @vihanga12
    @vihanga12 8 หลายเดือนก่อน +1

    මමත් වටේ ම ගිහින් කෙළවිලා ඉද්දි තමයි සර් ව දැන ගත්තේ....ඒ අර 2022 දී කරපු inorganic night seminar එකෙන් පස්සේ....එතකොට 2nd shy එකේ අවසාන හරියේ...මට තේරුණා මේ පාර නම් මට කෙලවෙනවා තමයි කියලා....එදාම හිතා ගත්තා 3rd එක කරද්දී මුල ඉඳලා ම සර්ගේ තමයි මං යන්නේ කවුරු මොනවා කිව්වත් කියලා.....
    කොහොම හරු 1st shy එකේ mcq 17ක් ගහපු මට මේ පාර mcq 40ක් තියෙනවා.....🥰
    බය නැතුව කියන්නේ යන්න අපේ සර්ගේ පන්තියකට....
    ජීවිතේ ම කොච්චර වෙනස් වෙනවා ද කියලා ඔයාලට ම තේරෙයි නංගී/මල්ලි ❤

  • @WajiraWanninayake-j4v
    @WajiraWanninayake-j4v 8 หลายเดือนก่อน +3

    ඇත්තටම මාර ආසාවෙන් ඉගෙනගන්නෙ. සර් ගොඩක් හොදට තේරුම් කරලා දෙන්වා.සමහර දේවල් ආයේ බලන්න ඔනෙත් නෑ සර් කියලා දෙන විදියට හොදට මතක හිටිනවා. වේලාව යනවවත් දැනෙන් නෑ full focusing එක තියගෙන ඉන්න පුලුවන් .සර්ගේ පංති එන්නනම් දෙපාරක් හිතන්න එපා..ඔයා ගොඩක් ආසවෙන් ඉගෙන ගනී..❤🤍

  • @Danukasandeepa72
    @Danukasandeepa72 8 หลายเดือนก่อน +49

    අනෙ සර් කුරුනෑගල පටන් ගමු.😩plz

    • @sleduproduction9844
      @sleduproduction9844 8 หลายเดือนก่อน +7

      කුරුනෑගල පටන් ගන්නෑ සර්
      උජිත් සර් ඉන්න හින්ද දෙන්නම යාලුවො🔥❤️‍🩹

    • @R.p.a.Rajapaksha
      @R.p.a.Rajapaksha 8 หลายเดือนก่อน +3

      ඔව් කොහොමත් මේ නගර 3 ඇති සර්ට❤

    • @sabeethakonara
      @sabeethakonara 7 หลายเดือนก่อน +1

      Mee sir Kandy clz karanne nadda

    • @sleduproduction9844
      @sleduproduction9844 5 หลายเดือนก่อน +1

      @@sabeethakonara ne

  • @shehanwanigasooriya5889
    @shehanwanigasooriya5889 8 หลายเดือนก่อน +1

    chemistry විනාස කරගෙන හිටියෙ කොහොමහරි අන්තිමේද සුපිරි දොස්තර කෙනෙක් හම්බුනා. ඉතිං thank you සර්. 🖤

  • @senethmapahasari2413
    @senethmapahasari2413 8 หลายเดือนก่อน +1

    Chemistry ආසාවෙන් ඉගෙනගන්න ugannanna puluwannenm අමිල දසනායක sir ta thamai ❤

  • @NandanaThilakarathne-l1i
    @NandanaThilakarathne-l1i 8 หลายเดือนก่อน +1

    Highly recommended🎉❤❤
    රට වටේම clz ගිහිල්ල කොහොමහරි 1st shy එකෙන්ම සර්ව හම්බුන එක ගැන අදටත් මාරම සතුටුයි.එපාම වෙලා තිබ්බ විශයක් ආසාවෙන් ඉගෙනගන්න* කියාදුන්නෙ අපේ අමිල සර්.... සර්ගෙ පන්ති ගිහින් බලන්න .ආස හිතෙයි❤

  • @Nmunibagya
    @Nmunibagya 8 หลายเดือนก่อน +1

    Highly recommend 😌❤️බය නැතුව එන්න ආසාවෙන් ඉගෙනගන්න

  • @shehanmannapperuma8704
    @shehanmannapperuma8704 8 หลายเดือนก่อน +18

    ❤️❤️ sirge inorganic Organic නම් පට්ට ❤❤

    • @Yassa_17
      @Yassa_17 8 หลายเดือนก่อน

      Industrial thamai hondama

    • @The_Phoenix716
      @The_Phoenix716 8 หลายเดือนก่อน +1

      physical tika hoda na kiyanne aththada

    • @Yassa_17
      @Yassa_17 8 หลายเดือนก่อน

      Physical mama karala naa bn sir gen

    • @CITRA-572
      @CITRA-572 8 หลายเดือนก่อน +2

      Physical nm hodtm madi

    • @The_Phoenix716
      @The_Phoenix716 8 หลายเดือนก่อน

      @@CITRA-572 physical hoda kaged kiyannako

  • @medhanimanjari6564
    @medhanimanjari6564 8 หลายเดือนก่อน +3

    Highly recommended ❤
    ආසාවෙන් ඉගෙනගන්න ❤❤

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 8 หลายเดือนก่อน +2

    2022 A/L shy 2ma C 3rd eke B MCQ 40
    Results upset උනාම වැටෙන තරම් දන්නෙ ඒකට face කරපු එකාම තමයි.
    මාත් එහෙම එකෙක් rapid revision එකට සර් fail වෙච්ච උන්ට කරපු වීඩියො එකක් බැලුව මාස තුනෙන් මේක කරන්න පුලුවන් කියල
    එදා වෙන්නැති මං ජීවිතේ ගත්ත අමාරුව සහ වටිනම තීරණය ගත්තෙ මගෙ හෑල්ල වැඩක් නෑ
    ක්ලාස් එක ඇතුලෙ හැමදාම කරන එක summarise කරනව මන ආසම ඒකට
    exam target on point කරණු ටික අනවශ්‍ය හෑලි නැතුව ක්ලාස් එකේ 70% ක් විතරම කවර් වෙනවා
    වැටෙන්න නොදී උඔලට පුලුවන් කියන තැන ඉදන් වැඩ කරනවා මට එතන දැනුන නම තැන මුදල් මත තීරණය නොකර ලමයිට උපරිමෙන් කරන එක
    පිලිවලට වැඩ ටික කරන්න ගියොත් මේක ගොඩදාන්න බැරි එකක් නෙවෙයි අපි එහෙම නොකරපු උන් ඒත් අන්තිමට මාස ටිකේ ගේමක් ගහපු උන්. ඉතින් උබලට බැරි නෑ 💛

  • @pramokshapoornima1616
    @pramokshapoornima1616 8 หลายเดือนก่อน +1

    සර් ලට කඩේ යන්නෑ හැබැයි හොදයි න්ම් හොදයි කියන්ව.... කෙලවෙලා තිබ්බ subject එකක් ගොඩයාගෙන එනව කියල තේරෙනකොට මේව auto ම කියවෙනව සතුටට...මේ සර් පට්ට ..එච්චරයි ..හැබැයි සර් ගෙ ක්ලාස් ගිහින් ඉදගෙන හිටියට වැඩක් නැ සර් කියන විදියට වැඩ කරන්න ඕනි වරදින්නෑ ජීවිතේට....සර් ගෙ පිලිවෙල සර් මතක තියාගන්න කියල කියන ක්‍රම අපි වගේ වයස් වල ඉන්න අයට සුපිරියට ම සෙට් වෙනව ...

  • @vishmieseneviratne4257
    @vishmieseneviratne4257 8 หลายเดือนก่อน +3

    Highly recommend
    Chemistry ආසාවෙන් ඉගෙනගන්න හිතනව නම්... වෙනස් විදිහකට ඉගෙනගන්න හිතනව නම්...
    හොඳම සර්... අමිල සර් තමයි.
    ❤❤

  • @vihangasisaremeemeduma3627
    @vihangasisaremeemeduma3627 8 หลายเดือนก่อน +9

    O/L නංගිලා මල්ලිලාට....
    Highly Recommend A/L Chemistry class ❤
    උබලා මේකට පලයල්ලා උබලට වරදින්නෑ බන් එච්චරයි....🎉
    මේවා අද්දැකීමෙන් කියන ඒවා 😊

    • @DisnaKumari-d6d
      @DisnaKumari-d6d 8 หลายเดือนก่อน +1

      Aniw yno❤❤❤

    • @APEdirisinghe
      @APEdirisinghe 8 หลายเดือนก่อน +1

      Thanks ane😊❤

  • @ImashiYasuththara
    @ImashiYasuththara 8 หลายเดือนก่อน +1

    O/L නංගිලා මල්ලිලාට....
    Highly Recommend A/L Chemistry class

  • @umayangisenanayaka6825
    @umayangisenanayaka6825 8 หลายเดือนก่อน +1

    සර්ගෙ ක්ලාස් හොඳයි කියන්න මුකුත්ම ඕන නැ...2024තියරි ක්ලාස් එක මුලදි හිටියෙ හරි පොඩ්ඩයි ලමයි...පිසිකල් ක්ලාස් එකේ.. තියෙන්නෙ රෑ 7ඉදන්...එහෙම වෙලාවක පිසිකල් ක්ලාස් නැ.. ඒත් නිකමට ඔලුව දාල බලන්න දැන් ලමයි ප්‍රමාණය දවසේ ඒවෙලාවට සාපේක්ෂව ...එහෙම වෙලාවක තිබිලත් ලමයි එන්න උනන්දුයි කියන්නෙ.. කියන්නම දෙයක් නෑනෙ....

  • @nilukabatawalage9465
    @nilukabatawalage9465 8 หลายเดือนก่อน +1

    Highly recommended ❤❤
    Chemistry නම් අමිල සර් තමා.
    ආසාවෙන් ඉගෙනගන්න
    25A/L

  • @MBM.02
    @MBM.02 8 หลายเดือนก่อน +1

    Chemistry වලට ආසාව ඇති උනේ සර් නිසා.♥️🙏සර්ට මාර විදිහට තේරෙන්න උගන්වන්න පුළුවන් ♥️

  • @NaveenaVidassaniDangahadeniya
    @NaveenaVidassaniDangahadeniya 8 หลายเดือนก่อน +1

    Com.Maths කරන ලමයින්ට chemistry එච්චර set වෙන්නෑ කිව්වට ඇත්තටම සර් උගන්නන විදියට chemistry තමා හොඳටම සෙට් කියල හිතෙනව.❤

  • @Adrianna-h9l
    @Adrianna-h9l 8 หลายเดือนก่อน +1

    Chemistry class එකක් හොයනවා නම් කවුරුහරි, අමිල දසනායක සර් තමා ලංකාවෙන්ම හොඳම chemistry සර්. ඔයාගේ dream එකට first shyම යන්න ඕනෙ නම් , මොන මට්ටමක ඔයා හිටියත් බය නැතුව සර්ගේ class එකට යන්න.සර් කියන විදිහටම වැඩ කලොත් හිතනවට වැඩිය result එකකට යන්න පුළුවන් අනිවරෙන්ම.අමිල සර්ගේ class ගිහින් chemistry ඉගෙනගන්න luck එකත් තියෙන්න ඕනේ....

  • @shashikalamaduwanthi-2342
    @shashikalamaduwanthi-2342 8 หลายเดือนก่อน +1

    මුල ඉදන්ම සර්ගෙ clz යන්න set වෙනවා කියන්නේ ඉතින් ඒක පෙර වාසනාවක් පිනක් කියලා තමයි කියන්න තියෙන්නේ.chemistry නම් ඉතින් අපේ අමිල සර් තමයි 💖🙏.....ආසාවෙන් ඉගෙන ගන්න 💖🥹🙏

  • @user-se3gr1lg7y
    @user-se3gr1lg7y 8 หลายเดือนก่อน +8

    Highly recommended ❤❤❤️‍🔥❤️‍🔥

  • @tmpriyantha7322
    @tmpriyantha7322 7 หลายเดือนก่อน

    නංගීලා මල්ලිලා මම මේ අත්දැකීමෙන් කියන්නෙ මම ප්‍රසිද්ධ ගුරුවරු තුන් හතර දෙනෙක්ගෙම ක්ලාස් ගිහින් බින්දුවටම වැටිලා හිටපු වෙලාවක තමයි සර් ගැන මට දැන ගන්න ලැබුනෙ මම් හිතන්නේ ඒක මගෙ පිනකට ලැබුණු chance එකක්❤
    මුල ඉදන් ම ක්ලාස් ඇවිත් ඔයාලගෙ වැඩ ටික හොදට කර ගන්න පුළුවන් වෙන්න කියලා මම wish krnw🥰

  • @ImandiWaranga
    @ImandiWaranga 8 หลายเดือนก่อน +2

    අපේ sir.. ❤🙃
    තේරෙන්න... ඒ වගේම මතක හිටින්න පුළුවන් වෙන විදිහට Chemistry උගන්නන්න පුළුවන් මන් දැකපු එකම ගුරුවරයා 😘

  • @Shashx4321
    @Shashx4321 8 หลายเดือนก่อน +1

    Highly recommended❤️
    -ආසාවෙන් ඉගෙන ගන්න-❤️🔥

  • @konarayasawathi567
    @konarayasawathi567 8 หลายเดือนก่อน +7

    Warella bn amila sirge class goda palayan bn 🙏🙏🙏

  • @AnushaPriyadarshani-fr3qc
    @AnushaPriyadarshani-fr3qc 8 หลายเดือนก่อน +1

    Chemistry දෙවියෝ ❤❤❤❤🙏🙏🙏🙏

  • @sayurirandika709
    @sayurirandika709 8 หลายเดือนก่อน +6

    Chemistry nm ithin amila sir thamai....❤🥺

  • @kid-z9s
    @kid-z9s 8 หลายเดือนก่อน +1

    Chemistry epa wela anagena thibba kaleka ahamben sirge video ekak dakala 23 revision ekata join une aththatama hama padamakma wage palaweni parata therenna igena gaththe sirgen...mokuthm therun nti ewa kohoma therunada kiyala matwt hithagnna ba sirgen igena ganna pin karala thibila math... ekaparak igena gttama onima knkt therenwa sir kauda kiyala... sirgen chemistry witharak newei jeewithetma igena gaththu dewal godai.. nangila mallila miss krgann epa gihin igena gena balanna... highly recommend chemistry teacher...😍❤🙏

  • @godaklassanai4681
    @godaklassanai4681 8 หลายเดือนก่อน +5

    Highly recommend ❤️sir hambuna kiyanne chemistry goda 👍❤️baya nethuwa mula idan yanna 🔥

  • @Ch70313
    @Ch70313 8 หลายเดือนก่อน +7

    Highly recommended❤🔥

  • @janeesharathnayaka3093
    @janeesharathnayaka3093 8 หลายเดือนก่อน +3

    කලින් ගියපු class එකට හැමදාම ගිහිල්ලත් මට chemistry බැරි වුනා . ඒත් මම් A/L වලට මාසෙකට කලින් you teub එකේ සර් ගේ වීඩියෝ බලලා පෙපර් එක ටිකක් කරගත්තෙ. ඉටපස්සෙ තමා revision එකට සර් ගේ online සෙට් වුනේ. ඇත්තටම සර් ගැන මට කියන්න වචන නෑ . පලවෙනි දවසේ ඉදන් මට උගන්නපු හැමදේම තේරුනා. සර් ව හම්බුනේ පිනකට ♥️ සර් නම් දෙයියෙක් ඇත්තටම . අනිවාරෙන් සර්ව තෝර ගන්නවා කියන්නෙ ගොඩ තමා...👍

    • @sabeethakonara
      @sabeethakonara 7 หลายเดือนก่อน

      On line kohomada join wenne mee sir Kandy clz karanawada plz reply 2026 A/ L

    • @janeesharathnayaka3093
      @janeesharathnayaka3093 7 หลายเดือนก่อน

      @@sabeethakonara math Kandy sir Kandy wala karanne na online thama join wenna one

  • @menadi_dimansa
    @menadi_dimansa 8 หลายเดือนก่อน +1

    Highly recommended ❤පෙර පිනකට හම්බුනේ සර්ගෙන් ඉගෙනගන්න.

  • @NatureLover-gb7yp
    @NatureLover-gb7yp 8 หลายเดือนก่อน +1

    ආසාවෙන් ඉගෙනගන්න ඉගෙනගත්තෙ සර්ගෙන්❤️

  • @Game_space777
    @Game_space777 8 หลายเดือนก่อน +2

    23 AL වල වැඩිම ළමයි හිටිය පන්ති ය ❤❤🎉

  • @Vind_y
    @Vind_y 8 หลายเดือนก่อน +3

    ආසාවෙන් ඉගෙනගන්න.. 🤍
    chemistry නං අමිල සර් 🔥🔥

  • @Ekanayak_e
    @Ekanayak_e 8 หลายเดือนก่อน +2

    Highly recommended 😌❤ chemistry goda dgnd nm yndama ona panthiya 😌

  • @amalacool5994
    @amalacool5994 8 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් මන් පට්ට වාසනාවන්තයි සර්ගෙ clx යන්න ලැබීම ඉතිම් අනිවාර්යයෙන් highly recommended 💗💪 කවදාවත්ම වරදින්නෙ නෑ

  • @Melly....1657
    @Melly....1657 8 หลายเดือนก่อน +1

    Highly recommended 🖤♥️
    අමිල සර්ගෙ clz යන්න කලින් සර්ලා 5දෙනෙකුගෙ ගියා chem වලට මම.3 දෙනෙක් ගොඩක් famous ගුරුවරු.මට කවුරුත් කියලා දෙන්න හිටියෙ නැහැ අර විදියට කරන්න මේ විදියට කරන්න කියලා මන්ම ක්ලාස් ගිහින් තමා හොදම සර්ලව හොයාගත්තෙ first shy එකම test කරන්න උනා.උපදෙසක් දෙන්නම් නංගිලා මල්ලිලා පරමානුක ව්‍යුහය හොදටම ගොඩක් උගන්නන කෙනා හොදම කෙනානෙවේ. ඒකෙ ගොඩක් අය පලවෙනිපාඩම නිසා ලමයිව රවට්ටලා ක්ලාස් වල තියාගන්න ගොඩක් උගන්නනවා අදාල නැති දේවල්.මන්නම් කියන්නෙ අමිල සර්ගෙම යන්න කියලා test කරන්න ඕනෙ නැහැනෙ බොරුවට.maths physics දෙකටම A sure වුනත් exam අත ඇරියා මන් chem satis නැති නිසා.මටන්ම් 9As තමා ඔයාට බැරි උනාට මට පුලුවන් කියලා හිතන්න එපා මුල ඉදන් වැඩ කරන්න මොකද මටත් 9As thama.රැවටෙන්න එපා එච්චරයි 🖤❤

  • @tharushividara
    @tharushividara 8 หลายเดือนก่อน +3

    ආසාවෙන් iganaganna ekama panthiya❤❤❤❤❤

  • @Uma_Perera
    @Uma_Perera 8 หลายเดือนก่อน

    . මම 2025 AL.. සර් හොඳටම උගන්නනවා. එක පාර තේරෙනවා කියලා දෙන එක. ගොඩක්ම වැදගත් දේ තමයි සර් දෙන motivation එක... mind එක හදාගෙන වැඩ ටික කරගෙන යන්න එ්ක ගොඩක් වැදගත්...
    Amila sir,,, highly recommend for chemistry ❤

  • @snehawasundara3287
    @snehawasundara3287 8 หลายเดือนก่อน +5

    Highly recommend ❤️😍

  • @kushanbandara3407
    @kushanbandara3407 8 หลายเดือนก่อน

    Highly recommended . දැනටත් පුද්ගලිකව ප්‍රතිඵල ලබමින් ඉන්නෙ ❤

  • @malith_indunil
    @malith_indunil 8 หลายเดือนก่อน

    ජීවිතේට වටිනාකමක් දීලා chemistry වලට ආසවක් ආවේ සර් නිසා .
    නංගිලා මල්ලිලට කියන්නෙ නම් Highly recommended 🥰

  • @funworld2002
    @funworld2002 8 หลายเดือนก่อน +3

    කිසිම පීඩනයක් නැතුව සුපිරි A එකක් ඕනි නම් පලයල්ලා. එච්චරයි 🔥

  • @thenurikdissanayake
    @thenurikdissanayake 8 หลายเดือนก่อน +1

    සර්ගෙන් ඉගන ගන්න මාර ආසාවෙන් බලන් හිටියේ 🥰😍

  • @Malindu_Malshan
    @Malindu_Malshan 8 หลายเดือนก่อน +2

    ආසාවෙන් ඉගෙනගන්න...❤

  • @SenuriBhagya-vc1rh
    @SenuriBhagya-vc1rh 8 หลายเดือนก่อน

    Chemistry නම් අමිල සර් තමයි❤😌❤️‍🔥
    Highly recommended❤️‍🔥
    ආසාවෙන් ඉගෙනගන්න🥰❤️

  • @Komachi1003
    @Komachi1003 8 หลายเดือนก่อน

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම රට වටේම class ගිහින් යන්තම් අන්තිම ශයි එකේ සර්ව මොකක්දෝ පිනකට හම්බුනා. එදා ඉදන් හිතපු එකම දේ අනේ කලින් ශයිවලදි සර්ව දැනගත්තනම් කියලා. සිලබස් cover වෙන එකවත් බාගෙට උගන්වයි කියලවත් චුට්ටක්වත් බය වෙන්නෙපා සර් කියන්නෙ තමන්ගෙ වැඩේ අඩුවක් නැතුවම කරන perfectionist කෙනෙක්. 2026 මාරම lucky සර්ගෙන් කලින්ම ඉගෙනගන්න ලැබෙන නිසා

  • @nalinmapalagama4274
    @nalinmapalagama4274 8 หลายเดือนก่อน

    Highly recommended ❤
    කන හරහා කෙලින්ම මොලේට සරලවම සහ පිළිවෙළකට 😌
    Chemistry නම් amila dasanayake ❤

  • @chamiduransara-o6j
    @chamiduransara-o6j 8 หลายเดือนก่อน

    Highly Recommend ❤️🔥
    ආසාවෙන් ඉගෙනගන්න ❤
    Hithat wadinn ugannana chemistry class eka 🔥

  • @GimhaniDharmakeerthi
    @GimhaniDharmakeerthi 8 หลายเดือนก่อน

    Highly recommended ❤
    ආසාවෙන් ඉගෙනගන්න...

  • @Pahanrathnayaka209
    @Pahanrathnayaka209 7 หลายเดือนก่อน +1

    Man sirge panthi awilla na jiwethata habayi sir lamayi gana hithana hari awanka guruwarayek kiyana eka therenawa

  • @happy.446
    @happy.446 8 หลายเดือนก่อน +2

    Highly recommend 😊 asawen igenaganna chemistry nam ape sir 😊

  • @DanilkaMewan
    @DanilkaMewan 8 หลายเดือนก่อน

    අප්පො මම ක්ලාස් 4කට ගියා යම්කිසි නගරෙකට, සර්ව දැනගද්දි විබාගෙම මාසයයි, 2nd shy ආයෙ කරනවා සර්ගෙ Class යන ගමන්... ❤

  • @Cham585
    @Cham585 8 หลายเดือนก่อน

    පාඩම් කරලා එපා වෙලා තිබුනු inorganic වලට ආසාවෙන් ඉගෙන ගත්තෙ සර්ගෙන්....