ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ හාමුදුරුවනේ කියන්න නම් ලොකුම ලොකු කතාවක් තියෙනවා.ඉස්සරලාම නුඹ වහන්සේට මාගේ නමස්කාරයම වේවා.දීර්ඝායු වේවා.මේ ආත්ම භවයේදිම නිවන් අවබෝධ වේවා.අපේ හාමුදුරුවනේ,මම තරම් නරක සිතුවිලි හිතපු කෙනෙක් තවත් නැති තරම්.ඒ තරමටම නරක සිතුවිලි හිතෙනවා.උතුම් බුදුන් වහන්සේ ගැන ,බෝධීන් වහන්සේ ගැන නරක සිතුවිලි හරියට මගේ හිතට එනවා.මම ගොඩක් වැඩිපුර හිතන කෙනෙක්.මම ආස නෑ චුට්ටක් වත් මේ පාප සිතුවිලි වලට.ඒත් හිතෙන්නෙම ඒ සිතුවිලිමයි.මගේ හිතට වෙහෙස දෙන්නයි මේ සිතුවිලි එන්නෙ කියලා මම දන්නවා.නමුත් මට හිතෙන්නෙ මම කොය තරම් පව් කන්දක් ගොඩගහගන්නවද මේවා හිතලා කියලා. මුල් දවස් ටිකේ පුදුම පීඩාවකින් හිටියෙ.මම හිතුවා කාලයත් එක්ක හරි යයි කියලා ඒත් දවස් විස්සක් විතර යනකම්ම එක දිගට මෙහෙම සිතුවිලි ආවා.එක සිතුවිල්ලකින් මිදෙද්දි තවත් නරක සිතුවිල්ලක්.මානසික මට්ටම බින්දුවේ තිබුනෙ.මහ රෑට අඩනවා හිතලම හිත හෙම්බත් උනා.අම්මා ඇහුවත් කියන්න බෑ.ඉතිම් බණ ඇහුවා.මම ගොඩක් ඒ ගැන හොයන්න ගත්තා.නුඹ් වහසේලාගේම බණ වලින්මයි හිත හදාගත්තෙ.ඒවල කමෙන්ට් බලද්දි මමවගේ මේ පීඩාවෙන් ඉන්න තවත් අය ඉන්නවා.මම හිතුවෙ මට විතරයි කියලා.ඒත් එහෙම නෑ.එතනදි ටිකක් බය අඩු උනා.ඊට පස්සෙ මම ඒ සිතුවිලි හිතට ආවත් බාරගත්තෙ නෑ .මම හිතට කිව්වෙ උබට ඔනෙ නම් උබ හිතපන්.මම නම් ඔය නරක පව් සිතුවිලි බාර ගන්නෙ නෑ කියලා.ඒම හිතද්දි හිත හැදුනා.බුදුන් වහන්සේගෙ උතුම් ගුණම සිහි කරා.මට ඒ ගුණ සිහිකරන කොට ඇස් වලින් කදුලු පවා එනවා.ඒත් මම දන්නෑ ඒ තරම් නරක සිතුවිලිත් කොහෙන්මදෝ එන්නෙ කියලා.දිගින් දිගටම හිතට ආවත් බාර ගත්තෙ නෑ.මම ඉස්සර ගොඩක් අසභ්‍ය දේවල් බලන්න,කියවන්න ගත්තා .ටිකක් ඇබ්බැහි උන ගතියකුත් තිබ්බා.ඊට පස්සෙ මට ඒව බලන්නත් එපා උනා.ඇත්තටම ඒ වෙනකොට මම බණ අහන්න පුරුදු වෙලයි හිටියෙ.ඒකාලෙම තමයි මේ නරක සිතුවිලි ආවෙ.මම හිතන්නෙ මම කාලයක් තිස්සෙ කරපු නරක වැඩ නවත්තපු හින්දා මනස ඒව මතක් කර කර පීඩා දෙනවා.එක්කො පෙර කරපු පවක්.හිතට එන කොටම බාර ගන්න එපා පව් සිතුවිලි.මම ඒ නරක සිතුවිලි නිසාම බඹසර රකින්න පටන් ගත්තා.ඊට පස්සෙ ගමේ බෝධීන් වහන්සේ අවට සුද්ද කරලා පූජාවක් දුන්නා.මමම හදපු කවි උන් වහන්සේ ඉස්සරහා ගායනා කලා...ඊට පස්සෙ මගේ හිතට සැහැල්ලුවක් තියෙනවා ලොකුම ලොකු.ජීවිතේ හැරවුම් ලක්ශයක් සිද්ද උනා.මට සතුටුයි.මම දැන් හොද ළමයෙක් .මම මේ නරක සිතුවිලි හින්දම හොද ළමයෙකුත් උනා.හිතන්න ගත්තා.කිසිම වැඩක් නැති බව.ජීවිතය ගැන බොහෝ දේ තේරුම් ගත්තෙ මම ඊට පස්සෙ.මගෙ හිත දැන් නිදහස් ගොඩක්.❤😊
සාදු සාදු සාදු උතුම් කල්‍යාණ මිත්‍ර වහන්සේට අනන්තවත් පින් අනන්තවත් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏
🙏🙏🙏🙏🙏