හොරකම් කරන්නෙ දේශපාලකයාද? රාජ්‍යය සේවකයාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • In this world, people come with an inborn desire to love and to be loved. That is the seed of divinity in every one of us. Daham Pahana promotes and wishes to bring it out into action in communities.

ความคิดเห็น • 132

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว +5

    මානසිකව වැටී සිටින මිනිස් සිත් සතන් තුටු කරමින් ලක්මාතාවගෙ දුවාදරුවන් යහපත් මාවතකට ගන්න කැපවෙන ඔබතුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🌹🌹🌹❤️

  • @anulaswarna8354
    @anulaswarna8354 4 ปีที่แล้ว +22

    හෙට වෙන තුරැ ඉවසලා ඉන්නමි දෙවියන් නිතරම ඔබට දේවාශිර්වාද කරාවි ජය !,,බුදර් චාල්ස් ❤️🙏👍

  • @shamalimudalige4234
    @shamalimudalige4234 4 ปีที่แล้ว +3

    ජෙසු පිහිටයි සහෝදර තුමා ඇතුළු සියලුම දෙනාට ..අහන් ඉන්න අහගෙන ඉන්න..ගොඩාක් ස්තුති ඔබ තුමාට ..ඉදිරියටම යන්න දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ...🙏❤️🌻

  • @chandranonis2451
    @chandranonis2451 4 ปีที่แล้ว +5

    You r a great & valueble person iin srilanka. God bless you brother jesus save u always!!!!!!

  • @chithrawickramarachchi9966
    @chithrawickramarachchi9966 4 ปีที่แล้ว +12

    පුතුගේ අවංක මදහස රටක් වටිනවා ඉදිරියටම යන්න මගෙන් සුබ පැතුමි

  • @judywijesinghe7305
    @judywijesinghe7305 4 ปีที่แล้ว +4

    Thank you brother Everything you said IS through. U arethe gift of GOD FOR SIR LANKA. All the best for your future and your family.❤❤❤🎼🎼👍

  • @ameeraameera8182
    @ameeraameera8182 4 ปีที่แล้ว +3

    දෙවියන් ගේ අශිර්වාදයක්ම වේවා ඔබට

  • @anulaswarna8354
    @anulaswarna8354 4 ปีที่แล้ว +4

    ලස්සන අදහස් ගොඩක් එකතු වෙලා තිබුන වැඩ සටහන බලනවිට අත්දැකීම් ගොඩක් ජිවිතය තුලටඇතුලුු වුනා නේද කියලා විශාල සතුටක් ලැබුණා තව තවත් මෙලෙසින් ඉදඅම යන්න සුභ පතනවා!"ජය බුදර් චාල්ස් !"🙏🙏❤👍👍

  • @user-bm8ej6ug8d
    @user-bm8ej6ug8d 4 ปีที่แล้ว +2

    ඔබ තුමන්ගේ අලුත් වැඩසටහනක්‌ එනතුරු බලන් ඉන්නවා ගොඩක් අසාවෙන්. ලස්සන වැඩසටහන් කරන්න ඔබ‍ට තුමන්ට සක්තිය දෛර්ය ලැබේවා. මම කුවේට්

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว

    මේ වැඩසටහන් වල ,වටිනාකම ගැන කියන්න මට වැචන නෑ .පියතුමනී."ගීතයේ අරුත"ඔබතුමා පැහැදිලි කරනවා දකින්න,අහන්න මම ඉතාමත් ආසයී .දැනුයී මට තේරෙන්නේ,මම "ගීත්""රසවිදින බව.ඔබ තුමාට බොහෝම ස්තූතිය .

  • @malkaliyanage9972
    @malkaliyanage9972 4 ปีที่แล้ว +1

    🌷තෙරැවන් සරනයි සර්🌷සර් ඔයානමි සුපිරි සර්👌👌👌ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වෙිවා💖ඔබතුමා බෞද්ධ දර්ශනය ෙහාදින් අවබොධ කරගත් කෙනෙක්..ඔබ තුමා අපේ අාගමට ජාතියට පහල වුන පින්වන්තයෙක්.මෙි ලොකේ සිටින සියලුම දේනාගේ ජිවිත සාර්තකත්වය කරා ඔබ රැගෙන යන්න උත්සහ කරන වෑයමට මම හදවතින්ම ඔබ සමගයි🎀💖💖💖💖💖💞💕💕💕💕💓💓💓.🎀

  • @chithrawickramarachchi9966
    @chithrawickramarachchi9966 4 ปีที่แล้ว

    විඩියෝවක් බලන හැමවිටම එ්ක කල් ඉකුත් වෙන්නේ නැහැ අලුත්ද පරනද කියලා දැනෙන්නේ නැ අලුත්බවක් නැවුමි බවක් දැනෙනවා වැඩ සටහන නරබන හැමකෙනෙක්ම සමාදියකට සම වැදිලා වගෙයි thank u soooooooo much my elder son god bless i am very happy මගේ පුතුට දිගාසිරි ලැබේවා

  • @chithrawickramarachchi9966
    @chithrawickramarachchi9966 4 ปีที่แล้ว +8

    මෙවන් පුතුන් අපේ රටට වාසනාවන්

  • @rohinijamalon4100
    @rohinijamalon4100 4 ปีที่แล้ว

    I wish you all the best for your great service to open all Srilankan's eyes widely and see the truth of life..thank you Brother Chales🙏

  • @saeedare9367
    @saeedare9367 4 ปีที่แล้ว

    ඔබ .තුමාගේ .වැඩසටහනක් .anakkan..balan.ennawa...hoda.ආදර්ශයක් දෙනවා ..me.වැඩසටහන .ලස්සන .හිනාවක් .එක්ක .ලස්සන .කතාව harema.ලස්සනයි ...ගොඩක් .ආදරෙයි ඔබ .thumanta...jasupihitae...

  • @chithrawickramarachchi9966
    @chithrawickramarachchi9966 4 ปีที่แล้ว +6

    දන්නෙම නැතිව දවසත් ලංවුනා දැන්ඉතින් නොඉවසිල්ලෙන් බලාන ඉන්නමි පුතු එනතුරැ

  • @chitrasugiva6014
    @chitrasugiva6014 4 ปีที่แล้ว +1

    ඔබට ඉදිරියට යන්නට dewaasirwsdaya...ලැබේවා

  • @UdayaKumarathunga-gq3ly
    @UdayaKumarathunga-gq3ly 5 หลายเดือนก่อน

    පිය තුමන්ට ඔබේ පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි.❤

  • @manelchandrasena2835
    @manelchandrasena2835 4 ปีที่แล้ว

    ඔබට මෙවැනි වැඩසටහන් කිරිමට දෙවි පිහිටෙන් ශක්තිය ධෛර්ය ලැබේවා ජේසුපිහිටයි

  • @lakranpathumnishantha1547
    @lakranpathumnishantha1547 4 ปีที่แล้ว

    ඔබ තුමාට මේවා පෙන්නලා දෙනවට ස්තුති

  • @hemajayantha4453
    @hemajayantha4453 4 ปีที่แล้ว +4

    විමල්, ජොන්ස්ටන්, රාජිත, මහිදනන්ද, තලතා,....... මේ හොරුට මේවා කියාදෙන්න ඇත්නම්

  • @ameeraameera8182
    @ameeraameera8182 4 ปีที่แล้ว +6

    අපිත් බලන් ඉන්නෙ brother වැඩසටහන් එනකන්

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 4 ปีที่แล้ว

    🌹🌹👍😄😍😍jesu pihitai oba thuma athulu siyalu denatama visista weda satahan man godak asawen lengathukamin balanney

  • @c.p.1554
    @c.p.1554 4 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹 . තෙරුවන් සරණයි ඔබට ....

  • @user-yd7kr8hw3p
    @user-yd7kr8hw3p 6 วันที่ผ่านมา

    සහතික ඇත්ත ඔබ සුපර් මහත්තයෙක්

  • @aroshanahome9658
    @aroshanahome9658 ปีที่แล้ว

    Excellent idea .god bless you .

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 4 ปีที่แล้ว

    God bless you brother Charles, you are very true, government every ministry, every department, every institution in srilanka from chief to gate keeper directly or indirectly stealing, bribing, miss leading, corrupting, enticing, persuading thieving, pilfering and totally destroying the whole systems. Very unfortunate situation. And profoundly gone long way down. Its very difficult to root out these corruption.

  • @dhanurasi3473
    @dhanurasi3473 ปีที่แล้ว

    Obata rata wanuwan wada kirimata saktiya diyriya labawa budu sarani

  • @user-yd7kr8hw3p
    @user-yd7kr8hw3p 6 วันที่ผ่านมา

    සහතික ඇත්ත සුපර් මහත්තයෙක්❤❤

  • @antonyjacob8505
    @antonyjacob8505 4 ปีที่แล้ว

    Well said.
    Thank you for the wonderful speech.

  • @beatricezain8234
    @beatricezain8234 4 ปีที่แล้ว

    Harima arthawath obage siyaluma wadasatahan. Odak unanduwen tamai ewa asa sitinne.
    Sthuti obathumata.

  • @surangisurangi6001
    @surangisurangi6001 4 ปีที่แล้ว +1

    මේ රටට සම්පතක් ඔබ ජේසු පිහිටයි

  • @rasanjalianjali123dissanay2
    @rasanjalianjali123dissanay2 3 หลายเดือนก่อน

    Brother charls ❤ apawa poshanaya karana obata deerga ayusa

  • @lakranpathumnishantha1547
    @lakranpathumnishantha1547 4 ปีที่แล้ว +1

    සර් හරියටම හරි

  • @irshadismath8464
    @irshadismath8464 4 ปีที่แล้ว +3

    👍👌👐

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 หลายเดือนก่อน

    🎉🎉🎉 ගොඩක් ලස්සනයි 🎉🎉🎉

  • @wajirawijesooriya7333
    @wajirawijesooriya7333 4 ปีที่แล้ว

    May God bless you, please continue the Great work

  • @nelumkumari3083
    @nelumkumari3083 4 ปีที่แล้ว +1

    Obata nirogi suwaya pathami Jayawewa.

  • @dushmanthiwijesinghe5224
    @dushmanthiwijesinghe5224 ปีที่แล้ว

    Obathumata godak pin me sathkargata

  • @godfreyperera2481
    @godfreyperera2481 4 ปีที่แล้ว

    Br. I had listened to this earlier. But it's still enlightening and entertaining.

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว +1

    Dae golla ma aath garu .Janaadhipathithumaa naemaei

  • @thushariliyanaga1968
    @thushariliyanaga1968 4 ปีที่แล้ว

    ඔබ.තුමාට.මගෙන්.සුබ .පැතුමි.
    පේසු.පිහිටයි

  • @chamarakasun3568
    @chamarakasun3568 ปีที่แล้ว

    Me rate vijaya kumarthunga mahatha heruna kota manawa hithawadiya chals piya thuma pamanai obata jaya

  • @chamarakasun3568
    @chamarakasun3568 ปีที่แล้ว

    Piyathuma kiyana eka lassanai geni kiyanne asahanayen

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 ปีที่แล้ว

    Excellent 👍👍👍🙏🏼🙏🏼🙏🏼♥️♥️♥️🌼🌼🌼

  • @deepanipeiris9189
    @deepanipeiris9189 4 ปีที่แล้ว +1

    God bless you.

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 3 ปีที่แล้ว

    God bless and protect you always 🙏❤

  • @user-fm6yt5nn3s
    @user-fm6yt5nn3s 16 วันที่ผ่านมา

    ❤❤❤God bless you

  • @ginigaddaragedonkasunpraba3448
    @ginigaddaragedonkasunpraba3448 4 ปีที่แล้ว +1

    I love you ❤️🙏✝️

  • @pushpadayani2635
    @pushpadayani2635 4 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @JohnGomezNilmini
    @JohnGomezNilmini 4 ปีที่แล้ว

    The truth is stubborn, well said 👏👏👏👏👍

  • @michaelfernandopulle2558
    @michaelfernandopulle2558 3 ปีที่แล้ว

    Thanks Sir

  • @sumithprasanna1629
    @sumithprasanna1629 4 ปีที่แล้ว

    Me kathawa hodatama hodai habai me kathawa eka thanaka kiyanawa rata winasa kirime wagakima rajaye sewakayin Gatha yuthuilu.hodata ahanna.ea kathawa waradi neda.hodata ahanna awaboden

  • @sdcdw9883
    @sdcdw9883 4 ปีที่แล้ว

    ඔබ තුමා කියන දේවල් වදින කට්ටිය . තමයි අන්ලයික් දාන්නේ

  • @kusuma6002
    @kusuma6002 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandrikakumudumali80
    @chandrikakumudumali80 4 ปีที่แล้ว

    ඔබට. මගෙන්. සුභ පැතුම්

  • @Tharushi-pc2ty
    @Tharushi-pc2ty 2 หลายเดือนก่อน

    😊😊

  • @suranjirupasinghe5786
    @suranjirupasinghe5786 4 ปีที่แล้ว +1

    🎖️️🎖️️🎖️️🎖️️🎖️️

  • @dedhunudedhunu884
    @dedhunudedhunu884 4 ปีที่แล้ว

    Alut wada satahanakin piyanani obawa dakinna maga balagena innawa 🙏🙏🙏💗💗💗

  • @AnulaThilakaratna
    @AnulaThilakaratna 4 หลายเดือนก่อน

    Oba.tumata.budusarni

  • @weslymahanama6403
    @weslymahanama6403 3 ปีที่แล้ว

    කෙටියෙන් අවිද්‍යාව කියන්නේ කුමක්ද?
    බාහිර ලෝකයෙන් මගේ සියලුම් අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරගැනීමට පුළුවන් කියන විශ්වාසයට
    අපි හැමෝටම තිබෙන්නේ සංකල්ප දෙකයි වෙන සංකල්ප නැහැ
    එකක් යමකට ඇති කැමැත්ත. අනික යමකට තිබෙන අකමැත්ත.
    කාමසුඛල්ලිකානු යෝගය කිව්වේ ---- කැමැත්තට -- මොකක්ද ඒ කැමැත්ත
    යමක් පවතිනවා දකින්න තිබෙන කැමැත්ත හෝ යමක් විනාශ වෙනවා දකින්න තිබෙන කැමැත්ත.
    මේ සංකල්ප දෙක නිසා තමයි ලෝකයේ සියලුම ප්‍රශ්න තිබෙන්නේ! ප්‍රායෝගිකව හිතල බලන්න

  • @shanthirathugamage7127
    @shanthirathugamage7127 ปีที่แล้ว

    👍🙏❤️

  • @eleeshanoyeli3393
    @eleeshanoyeli3393 3 ปีที่แล้ว

    God bless you ❤❤❤🥀🥀👍

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ema.6024
    @ema.6024 4 ปีที่แล้ว

    සුපිරියි සහෝදරයා

  • @tharikaperera671
    @tharikaperera671 4 ปีที่แล้ว +2

    මේ වන විට, "සිප්පිරි" නොබීපු 11 දෙනෙක්
    අන්ලයික් කරල.(30.08.2020)
    මෙතුමා කියන දේවල තේරුම් ගන්න නම්, තමා කියන කෙනා ගේ මමත්වය වෙනස් කල යුතුමයි.

  • @renupriyadarshani8291
    @renupriyadarshani8291 ปีที่แล้ว

    The. Truth. Is. Stubborn. Well. Sal d budar. Cahlls. Tumani. 🌹👍🙏🙏🙏

  • @ekanayakesenaviratne5459
    @ekanayakesenaviratne5459 4 ปีที่แล้ว +2

    මේ වගේ කපටි n.g.o කාරයෝ මිනිස්සු රවටිටගෙන,යටින් ගහන gama ,එ්කත් ඔය වගේම හොරකමක්ම තමයි,
    ... මේ ලෝක කපටියෙක්......

  • @maneljayakanthi808
    @maneljayakanthi808 4 ปีที่แล้ว

    Budusaranai

  • @iresham2499
    @iresham2499 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @manoharan6474
    @manoharan6474 4 ปีที่แล้ว +1

    👍👍👍❤️❤️❤️🏆

  • @chamarakasun3568
    @chamarakasun3568 ปีที่แล้ว

    Me wage bayanethiwa katha karanne me thuma vitharai

  • @calistananayakkara2811
    @calistananayakkara2811 4 ปีที่แล้ว

    God bless you......

  • @kizunacompany8203
    @kizunacompany8203 3 ปีที่แล้ว

    thank you sir

  • @diluka287
    @diluka287 4 ปีที่แล้ว

    God bless you ❤🌹🌹🌹

  • @malaniematilda9548
    @malaniematilda9548 4 ปีที่แล้ว

    All the best ❤️❤️❤️❤️👍🇬🇷

  • @amithmadushanka5188
    @amithmadushanka5188 4 ปีที่แล้ว +1

    A

  • @deepanipeiris9189
    @deepanipeiris9189 4 ปีที่แล้ว

    Well done Brother

  • @sripalikumari5576
    @sripalikumari5576 4 ปีที่แล้ว

    Ane deviyane obathuma thamai ape rate ediriyedi palaweniparawasiya karaviya uthumai suba parthana

  • @thamrathamra558
    @thamrathamra558 4 ปีที่แล้ว

    Aetha sir 🙏🙏🙏🙏

  • @bimsarasahan3827
    @bimsarasahan3827 4 ปีที่แล้ว +1

    Live

  • @wassaanatv4527
    @wassaanatv4527 4 ปีที่แล้ว

    👍👍👍👍

  • @chamarakasun3568
    @chamarakasun3568 ปีที่แล้ว

    Meki merenna hadanawada hari asahanayen gayanawa karanne

  • @rayanfernando4491
    @rayanfernando4491 4 ปีที่แล้ว

    ඒ කටහඩ!!!😍😍😍

  • @patabedigepushpa6412
    @patabedigepushpa6412 ปีที่แล้ว

    Ser contac karaganna kramayak nadda

  • @mayagunasinghe2157
    @mayagunasinghe2157 4 ปีที่แล้ว

    Kiyanna wachana naha. As tharamatama wishishtai. 🙏🙏

  • @kumariatufutu4777
    @kumariatufutu4777 3 ปีที่แล้ว

    Press chicken good morning sar Dubai

  • @buddhikodagoda775
    @buddhikodagoda775 3 ปีที่แล้ว

    ❤️✌️❤️

  • @mntmudiyansey3275
    @mntmudiyansey3275 4 ปีที่แล้ว

    Desapaluwage awasare athiwa rajaye sewakaya kamba hora...........

  • @chameeramaduranga4827
    @chameeramaduranga4827 4 ปีที่แล้ว

    Respect sir...

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 3 ปีที่แล้ว

    Rajya sevakaya horakan karala daruwanta kanna denawa

  • @sriyanimudalige2374
    @sriyanimudalige2374 4 ปีที่แล้ว

    ADARANEEYA JANATHAWANI KALE NASTHI KARAGENA ME WADAKATA NATHI DESHANAWAL AHANNE AY MEKEN GATHA YUTHU DEYAK NATHA MU KARANNE MINISUNGE MANASA HIS BAWATA PATH KARANAWA

  • @Janithsaranga68
    @Janithsaranga68 4 ปีที่แล้ว

    Resfect sir

  • @siadalshmary6963
    @siadalshmary6963 4 ปีที่แล้ว

    Mata brother Charlesge phone number eka dhenna puluwandha

  • @user-ts5tb7qe7q
    @user-ts5tb7qe7q 4 ปีที่แล้ว

    💘💘💘💘✔✔✔✔✔✔☝

  • @maxxrocky7285
    @maxxrocky7285 4 ปีที่แล้ว +2

    මෙතුමා ගේ දුරකතන අංකය ලබා දෙන්න පුලුවන් ද කාටහරි ලොකූ පිනක්

    • @namds4243
      @namds4243 4 ปีที่แล้ว

      දහම් පහන කාර්ගයාලය 0115647617

    • @dpahan
      @dpahan 4 ปีที่แล้ว

      0773034445

  • @hemalathar.v.d.6814
    @hemalathar.v.d.6814 2 ปีที่แล้ว

    M

  • @savinijayasinghe5418
    @savinijayasinghe5418 4 ปีที่แล้ว

    🙂🙂🙂🙂

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 3 ปีที่แล้ว

    💪💪💪💪💪💪💞💞💞🇱🇰🇶🇦

  • @priyankashayamali6872
    @priyankashayamali6872 3 ปีที่แล้ว

    8