How to Cut Armhole Perfectly For Different Types

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • How to Cut Armhole Perfectly For Different Types
    How to sew Kurti collar • kurti collar cutting &...
    How to sew high neck sari jacket with collar • High neck collar / Bra...
    How to sew a Tight Skirt with York • How to sew a tight ski...

ความคิดเห็น • 85

  • @somalathagamage4372
    @somalathagamage4372 ปีที่แล้ว +2

    Its very clear and understanding and very usefull your teaching method is very good so thank you so much

  • @niroshanishu1270
    @niroshanishu1270 2 ปีที่แล้ว +9

    ගොඩක් අය youtube එකෙන් වැඩසටහන් කරාට රහස් තියාගෙන තමයි ගොඩක් දේවල් කියලා...දෙන්නේ .හැබැයි සර්ගෙ. හැම වීඩියෝ එකක් ම පැහැදිලිව ,රහසක් නැතුව කියලා දෙනවා....ගොඩක් පිං සර්.....

    • @ajanthaweerarathna9890
      @ajanthaweerarathna9890 2 ปีที่แล้ว

      Sir
      Niwaradi krama gana ada mama igana gaththa . Sir gidak pin

  • @PriyaniKarunarathna-y8k
    @PriyaniKarunarathna-y8k 11 หลายเดือนก่อน +1

    You are a great teacher .Thanks a lot.🙏❤

  • @creativeshums1970
    @creativeshums1970 2 ปีที่แล้ว +2

    This is like scientific method
    This is almost the method we take for basic body block
    Nicely explained
    As he said you have to keep looking many times to understand.

  • @kumariedirisinghe7951
    @kumariedirisinghe7951 2 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි.ස්තූතියි ඔබතුමාට

  • @sadeethairomi3607
    @sadeethairomi3607 ปีที่แล้ว +1

    Thank you sir

  • @lalithajaya1766
    @lalithajaya1766 2 ปีที่แล้ว +2

    Nicely explained thank you Sir

  • @naturelove757
    @naturelove757 8 หลายเดือนก่อน +1

    Thank you for clear lesson.

  • @chandrasiliathapaththu551
    @chandrasiliathapaththu551 2 ปีที่แล้ว +3

    සර් ,,අදත් සුපිරිම සුපිරි පාඩමක් බැලුවා .......බුදු සරනය් සර් ...👍🙏

  • @damayanthidissanayake2572
    @damayanthidissanayake2572 2 ปีที่แล้ว +1

    Great help to beginners thank you so much sir

  • @anuradhaperera4788
    @anuradhaperera4788 2 ปีที่แล้ว +3

    මේ තමයි නිවැරැදි ම ක්‍රම . ගොඩක් channel වලින් සරල ක්‍රම කියල දුන්නට, ඒවා නිවැරැදි ම ක්‍රම නෙවෙයි.. sir උගන්වන්නෙ ජාත්‍යන්තර මැහුම් ක්‍රමය.. Thank you sir

  • @manelweerasingha5929
    @manelweerasingha5929 2 ปีที่แล้ว +3

    හරිම පැහැදිලියි බොහොම ස්තූතියි

  • @subhashini4140
    @subhashini4140 11 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @unethujayasinghe7006
    @unethujayasinghe7006 2 ปีที่แล้ว +1

    Harima pahadili.thx sir

  • @puahpajayasundr8230
    @puahpajayasundr8230 2 ปีที่แล้ว +1

    Thanks so much for this video

  • @deepthifernando5055
    @deepthifernando5055 2 ปีที่แล้ว +1

    Godaj watinawa sir thank you

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว +1

    Thank you sir .

  • @YasiruWeerasinghe-if9yf
    @YasiruWeerasinghe-if9yf ปีที่แล้ว +1

    හොදට තේරුම් ගියා ගොඩාක් ස්තුතිය සර්

  • @ruthfernando3421
    @ruthfernando3421 2 ปีที่แล้ว +1

    God job thank you very much

  • @user-lm5qj7cp3h
    @user-lm5qj7cp3h 11 หลายเดือนก่อน +1

    Harima pehedili obata budusaranai

  • @tharangathalakotunna9523
    @tharangathalakotunna9523 2 ปีที่แล้ว +1

    Thank you sir 🙏🙏🙏💐💐

  • @ci2854
    @ci2854 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් ⁣vedio එකක්.ස්තූතියි

  • @padmarupasinghe850
    @padmarupasinghe850 ปีที่แล้ว +1

    Thank you

  • @dilhanipriyanga6686
    @dilhanipriyanga6686 2 ปีที่แล้ว +1

    Thanks sir...

  • @madushaprasadini886
    @madushaprasadini886 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනට කියල දෙනව

  • @dilaninisansala717
    @dilaninisansala717 2 ปีที่แล้ว +2

    ස්තූතියි සර් ,🙏

  • @raajeshwariraju3453
    @raajeshwariraju3453 ปีที่แล้ว +1

    Thankyou sir

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 2 ปีที่แล้ว +1

    Very good program. Thank you

  • @indranikodithuwakku1139
    @indranikodithuwakku1139 2 ปีที่แล้ว +1

    Godak.watinawa.bohoma istutie .

  • @midhumilan6193
    @midhumilan6193 2 ปีที่แล้ว +1

    Super

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ปีที่แล้ว +1

    Stutiy godak vatinava sir BudusaranI

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l 7 หลายเดือนก่อน

    ❤❤️❤️🙏🙏🙏🙏

  • @rohinipanagodage5132
    @rohinipanagodage5132 ปีที่แล้ว +1

    Tks

  • @nimalidilrukshi9382
    @nimalidilrukshi9382 2 ปีที่แล้ว +1

    Tharik Sar

  • @manelchandrika8730
    @manelchandrika8730 10 หลายเดือนก่อน +1

    uskatlra bracut sari blawusaya pathorama. kapamu

    • @SmartFashionlanka
      @SmartFashionlanka  10 หลายเดือนก่อน

      දාලා තියෙන්නෙ

  • @manojariyarathna8993
    @manojariyarathna8993 2 ปีที่แล้ว +2

    බතික් ගැන කිසිම දැනිමක් නැතිව හිටිය මට අද වන විට රු70000/= අාසන්න අාදායමක් උපයා අැත..එ් සදහා මා හට උපකාරි වූයේ සර්ගේ වීඩියෝ ටික...සර්ගේ සියලුම වීඩියෝ ඉතා පැහැදිලි හා සිත්ගන්නාසුලු කතා විලාසයත් නිසා අාදුනකින්ට ඉතාමත් ප්‍රයෝජනවත් වේ...සර් ටයි අැන්ඩ් ඩයි වීඩියෝවක් කරන්න...සර්ට බොහෝම ස්තූතියි...මැහුම්් වලත් අැදුම් කපන මහන විදිහත් අපට කියා දෙන්න...අපි හැම විඩියෝ එකක්ම බලනවා...පොඩි පුතාලට ගෙදරට අදින පොඩි සෝර්ට් එකක් මහන විදිහ කියා දෙන්න..

  • @shyamaleemendis950
    @shyamaleemendis950 2 ปีที่แล้ว +1

    Godak watinawa.sri sary jakat paten karala dannako.👍👍👍

  • @amilapradeepmorapitiya694
    @amilapradeepmorapitiya694 2 ปีที่แล้ว +1

    නියම ගුරුවරු...!

  • @upulsampathruwanpathirana98
    @upulsampathruwanpathirana98 2 ปีที่แล้ว +1

    Inata ara pappu watata akathukala angal ganama akarhu karanawada sir.

  • @kanthiudagedara8585
    @kanthiudagedara8585 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @nirmaleedesoyza6265
    @nirmaleedesoyza6265 2 ปีที่แล้ว +1

    Hareima lassanaei

  • @chamarabandara2070
    @chamarabandara2070 ปีที่แล้ว +1

    Ane sir mata kiyanna puluwanda ina bedannne kohomada kiyala

  • @chamilagamage9679
    @chamilagamage9679 2 ปีที่แล้ว +1

    Sir, man sirge mahum walin loku danumak gaththa.sir ta godak thanks.sir puluwan nam girls school uniform ahekata hidden button placket 1k mahana vidiya kiya denna.thanks sir.🙏🙏🙏

  • @kousalyalakshman1748
    @kousalyalakshman1748 2 ปีที่แล้ว +2

    Translate in english 🙏

  • @pushpapanditarathna8098
    @pushpapanditarathna8098 ปีที่แล้ว +1

    හොඩ්න්.තෙරෙනවාස්තඋතිය්ඉ

  • @shyamaleemendis950
    @shyamaleemendis950 2 ปีที่แล้ว +2

    Bra cut සාරි ජැකට් එක කියලා දෙන්නකො.කර කපපු ජැකට් එක.ඉක්මනින් vidiyo akak dannako sir.ට්‍රිබල් කප් ජැකට් එකත් කියලා දෙන්න සර්....🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි .......

  • @rathnawelgama8478
    @rathnawelgama8478 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @manojariyarathna8993
    @manojariyarathna8993 2 ปีที่แล้ว +1

    නෝර්මල් සම්පූර්න සාරි හට්ටයක් මහන විදිහ එක විඩියෝ එකකින් කියා දෙන්න..

  • @madushanidissanayaka7799
    @madushanidissanayaka7799 2 ปีที่แล้ว

    Sir bathik walata lase cotton fabric eka hoda nadda ? Saram walata hoda fabric monwada

  • @shyamaleemendis950
    @shyamaleemendis950 2 ปีที่แล้ว +1

    Jakt karala vidiyo danna sir.mama mahanne srige vidiyo balala.godakk pen.🙏🙏🙏🙏

  • @hashanjayawardena5771
    @hashanjayawardena5771 3 หลายเดือนก่อน

    777

  • @SabeeraSaboordeen
    @SabeeraSaboordeen 28 วันที่ผ่านมา

    සර් මේ video එකේ පෙන්නන මහන ruler එක කොයින්ද ගන්ඩ පුලුවන්

  • @isharapriyadarshani402
    @isharapriyadarshani402 2 ปีที่แล้ว +1

    මම හැමදෙම බලනවා ,thank you sir ,sir පංති කරන් නැද්ද ,

  • @shyamaleemendis950
    @shyamaleemendis950 2 ปีที่แล้ว +2

    සර් ගොඩක් පින්සිද්ද වෙනවා මේ දෙන දැනුමට .අනේ සර් ඉස්කෝලේ කලිසම කරලා vidiyo එකක් දාන්නකො.මම ඇදුමක් මහන්න ගත්තා සර් vidiyo ඇති කියලා.අනේ සර් ...vidiyo එකක් දානවද

    • @SmartFashionlanka
      @SmartFashionlanka  2 ปีที่แล้ว

      ඉදිරියේදී කියලා දෙන්නම්

  • @manojariyarathna8993
    @manojariyarathna8993 2 ปีที่แล้ว +1

    පුතාලට සෝට් එකක් මහන විදිහ කියා දෙන්න..

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 ปีที่แล้ว +1

    ඇගේ ගානට ගත්තු පපුවට ප්‍රමාණය කියන්නේ කිහිල්ල හරහා ගන්නා ම්ම්මද? බස්ටෙක හරහා ගන්න ම්ම්මද?

    • @SmartFashionlanka
      @SmartFashionlanka  ปีที่แล้ว +1

      පපුව හරහා ගන්න මිමිම

  • @anilrathnayake4253
    @anilrathnayake4253 ปีที่แล้ว +1

    Harima පැහැදිලියි ඔබට bohama stuti tawat මැහුම් වීඩියෝ බලාපොරොත්තු වෙනවා

  • @shyamaleemendis950
    @shyamaleemendis950 2 ปีที่แล้ว +1

    School පිටුපසට ඉලාස්ට්ක් එන ඉදිරියට බෙල්ට් එක එන කලිසම කරපු vidiyo akak nadda sir

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe8974 2 หลายเดือนก่อน

    අංශක 45 ද අංශක 90 ක් ද අතකට ගැඹුර ගන්න ලකුණු කරන්ටන.

  • @shyamaleemendis950
    @shyamaleemendis950 2 ปีที่แล้ว +1

    Sir පාසල් ඉලාස්ට්ක් කලිසමත් කියලා දෙනවද......

    • @SmartFashionlanka
      @SmartFashionlanka  2 ปีที่แล้ว +1

      th-cam.com/video/RpPYP6RQ0W4/w-d-xo.html මේ video එක බලන්න

    • @shyamaleemendis950
      @shyamaleemendis950 2 ปีที่แล้ว

      Ok sri...🙏🙏

  • @rathnawelgama8478
    @rathnawelgama8478 2 ปีที่แล้ว +1

    Thank you dir mata what 's up numbar eka danawada wedi vistharak denaganna

  • @dodanwalagejayaratne6903
    @dodanwalagejayaratne6903 2 ปีที่แล้ว +1

    මේ සර්ගෙ පන්ති එහෙම තියන තැනක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න පුලුවන්ද

  • @subaddrapereraemweakanayak9652
    @subaddrapereraemweakanayak9652 2 ปีที่แล้ว +1

    සර් නිකවැරටියෙ ක්ලාස් කරද..

  • @kusumahettiwaththa2517
    @kusumahettiwaththa2517 2 ปีที่แล้ว +2

    Thank you Sir

  • @pushpakumari5623
    @pushpakumari5623 2 ปีที่แล้ว +1

    Thankyou sir

  • @SachiniBandara-uj7cp
    @SachiniBandara-uj7cp 5 หลายเดือนก่อน +1

    Thank you sir

  • @ethelperera6400
    @ethelperera6400 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @shiromaperera8988
    @shiromaperera8988 2 ปีที่แล้ว +1

    Thank you sir