ජෝ බයිඩන්ගෙන් නැවතත් ප්‍රශ්නගත අමුතු හැසිරීමක් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    ජෝ බයිඩන්ගෙන් නැවතත් ප්‍රශ්නගත අමුතු හැසිරීමක් - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 438

  • @wfb3757
    @wfb3757 หลายเดือนก่อน +368

    කව්රු මොනවා කිව්වත් ගෙදර යතුර භාර දෙන්න පුළුවන් වයසක නෙවෙයි නේ දැන් ඉන්නෙ ඇත්තටම

    • @ajjj772
      @ajjj772 หลายเดือนก่อน +32

      ඒකනම් ඇත්ත. ඒකම තමයි ලංකාවටත් වෙලා තියෙන්නේ

    • @weerarathnahk8222
      @weerarathnahk8222 หลายเดือนก่อน +12

      ගෙදර යතුරක් කතා කරනව හරියට චු දාගන්න බෑ කකුල් දිගේ බිමට හැලෙනවා😂😂

    • @crazybro2597
      @crazybro2597 หลายเดือนก่อน +11

      ඔය බයිඩන් නෙමෙයි. බොඩි ඩබල් එකක්. සමහරවිට රොබෝ බොඩි ඩබල් එකක්.

    • @nihalkariyawasam
      @nihalkariyawasam หลายเดือนก่อน

      ​@@crazybro2597 clone එකක් වෙන්න ඇති

    • @isharakarunarthna5766
      @isharakarunarthna5766 หลายเดือนก่อน +1

      ජරාව බොන්න එපා කිව්වට අහන්නෙම නැනෙ මේ මිනිස්සු

  • @dilshanadikari21
    @dilshanadikari21 หลายเดือนก่อน +216

    පොර චිල් එකේ ඉන්නේ..😂❤

  • @arunadahampathhistory4907
    @arunadahampathhistory4907 หลายเดือนก่อน +73

    වයසට ගියාම හවසට ගෙදර ඉන්න ඕනේ

  • @madushankamadushanka5999
    @madushankamadushanka5999 หลายเดือนก่อน +88

    ඔහුට දැන් සිහිකල්පනාව නැහැ වගේ..

    • @CMBpictures07
      @CMBpictures07 หลายเดือนก่อน +2

      asihiyen nuclear football eka paththu karaida danne ne

  • @pakaya8007
    @pakaya8007 หลายเดือนก่อน +81

    මයින්ද මත්තයා වගේ තමයි එක වෙලාවට පනත්වලට ✋ උස්සනවා තව වේලාවක letter ගහනවා 😂

    • @lukegnanapragasam9070
      @lukegnanapragasam9070 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @lukegnanapragasam9070
      @lukegnanapragasam9070 หลายเดือนก่อน +1

      Apenam 225ma Biden wage 😂😂

    • @hwthingzwork
      @hwthingzwork หลายเดือนก่อน +1

      මහත්තයෝ ඔබගේ නම නම් මාරයි😂😂😂.

  • @rayanmark1920
    @rayanmark1920 หลายเดือนก่อน +27

    මේ මනුස්සයා දැන් වයසයි ඒකයි මේ අමුතු විදිහක් සමහර විට මේ වයසට එයාට රාජකාරි දරන්න බැරුව ඇති.

  • @raniduk.dissanayaka5904
    @raniduk.dissanayaka5904 หลายเดือนก่อน +127

    Localලුත් තියනව ඕනනම් 😂

  • @CRJ661
    @CRJ661 หลายเดือนก่อน +72

    මූ පිටසක්වල ජීවියෙක් නැත්තම් මූ රොබො කෙනෙක් .

    • @dangerhasa
      @dangerhasa หลายเดือนก่อน +2

      Mind control

  • @weerarathnahk8222
    @weerarathnahk8222 หลายเดือนก่อน +150

    හොද වෙලාවට මෙලෝනි ලග හිටිය නිසා ඇදල ගත්තේ මු නැතිනම් පැරෂුට් එක උඩ වැටෙනවා භුතය වගේ ගිහින් 😅😅

    • @chandrikasooriyapala1718
      @chandrikasooriyapala1718 หลายเดือนก่อน +3

      Paw ath aka tamai athta.😮😮

    • @oshanmalaka8448
      @oshanmalaka8448 หลายเดือนก่อน +14

      මෙලනි කියන්නෙ ට්‍රම්ප්ගෙ වයිෆ් බයිඩන්ගෙ වයිෆ් ජිල් බයිඩන්

    • @weerarathnahk8222
      @weerarathnahk8222 หลายเดือนก่อน

      @@oshanmalaka8448 මෙලෝනි කියන්නේ ඉතාලි ජනාධිපතිනිය

    • @DinithiBogahawattha
      @DinithiBogahawattha หลายเดือนก่อน

      @@oshanmalaka8448 මෙලෝනි කියන්නෙ ඉතාලි අගමැති. වයිෆ් නෙවෙයි.

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr หลายเดือนก่อน +10

      👍🌹.. ට්‍රම්ප් පරාද වෙච්ච ගමන් .. මෙලනි ට්‍රම්ප්ව දාලා ගියා .. උඹ ඒකිව බයිඩන්ගේ කරේ එල්ලුවද .. 😁😁 ..

  • @kalusudu8515
    @kalusudu8515 หลายเดือนก่อน +284

    පිටිසක්වල සීන් දානවා

    • @Thevi_Hansana
      @Thevi_Hansana หลายเดือนก่อน +4

      Siraa

    • @user-lo1th2br7h
      @user-lo1th2br7h หลายเดือนก่อน +2

      😂😂😂

    • @lordpakeer7922
      @lordpakeer7922 หลายเดือนก่อน +1

      😂😂😂

    • @DeepEagle
      @DeepEagle หลายเดือนก่อน +6

      එයා ව කව්රුහරි පාලනය කරනවා කියලා.....

    • @GeneralBato-tu4ip
      @GeneralBato-tu4ip หลายเดือนก่อน +2

      uBha kiwwa ekee gABhuru theerumak thiyenawa

  • @ruwansameera7783
    @ruwansameera7783 หลายเดือนก่อน +22

    මේ වගේ මහලු මනුස්සයෙක්ගේ තීන්දු තීරණ නිසා මුළු ලෝකයක්ම අනාගතය අඳුරු වේවිද

    • @DinithiBogahawattha
      @DinithiBogahawattha หลายเดือนก่อน +4

      ඔය කරමින් ඉන්නෙ ඒ ටික තමයි.

    • @vathilawijenayake979
      @vathilawijenayake979 หลายเดือนก่อน +4

      බය වෙන්න එපා, ලනකාවෙ වගේ නෙවෙයි එහේ. එයාට විදායක බලතල නැහැ.

  • @EATHTHA-
    @EATHTHA- หลายเดือนก่อน +12

    👁️🍃 *නිසි වයස ගැන අවබෝධයෙන් කටයුතු කර සියල්ල හැරදා යා යුතු මග ගැන අවබෝධයෙන් ගතකරන්නට ශක්තිය ෛධර්්‍ය වාසනාව ලැබේවා* ! සුවපත් වේවා!

  • @roxstar8556
    @roxstar8556 หลายเดือนก่อน +92

    ඌ රොබෝ කෙනෙක් වගේනේ😂

    • @dehanavlogs2677
      @dehanavlogs2677 หลายเดือนก่อน +2

      Terminator

    • @yomeshumayanga5805
      @yomeshumayanga5805 29 วันที่ผ่านมา

      Ou aa

    • @user-nb4hz5ud5z
      @user-nb4hz5ud5z 25 วันที่ผ่านมา

      පොරට පොඩ්ඩක් සිහිය අඩු ගතියක් තියේ වගේ.වයසට යද්දී කවුරුත් ඕම තමා.

  • @sanjeewasenarathne4649
    @sanjeewasenarathne4649 หลายเดือนก่อน +35

    RaniL නේද වෙස් වලාගෙන ගිහින් තියෙන්නේ

  • @sathsarachandrathilaka6178
    @sathsarachandrathilaka6178 หลายเดือนก่อน +15

    ගුලියක් කාලද දන්නෙ නෑ ඕයි 😂
    පොර චිල් එකේ ඉන්නෙ..

  • @chathuradilshan7385
    @chathuradilshan7385 หลายเดือนก่อน +16

    ඕකෙ හොදම එක වෙලා තියෙන්නේ ලංකාවට නෙ,,😂😂😂

  • @Danigala-දානිගල
    @Danigala-දානිගල หลายเดือนก่อน +39

    පිටසක්වල කේස් එකක්

  • @zexyBananana
    @zexyBananana หลายเดือนก่อน +81

    මයිනත් ඔය වගේ ආතල් දෙනව ඇති😂 අපිට පෙන්නුවෙ නැති උනාට😂😂😂

    • @hkrathnayaka9735
      @hkrathnayaka9735 หลายเดือนก่อน +3

      හරියට උබෙ අම්ම ගමේ උන්ට සැප දෙනවා වගේ 😂

    • @user-nb4hz5ud5z
      @user-nb4hz5ud5z 25 วันที่ผ่านมา

      ​@@hkrathnayaka9735බයියෙක් ටිපර් වෙලා 😂

    • @user-vx3nf6zy3j
      @user-vx3nf6zy3j 18 วันที่ผ่านมา

      @@hkrathnayaka9735 keri bayya

  • @user-gb1qh5zl8e
    @user-gb1qh5zl8e หลายเดือนก่อน +10

    ගණන් ගන්න එපා. "බයි දන්" වගේම තමයි මෙහේ ඉන්න "බයි අප්පච්චි" ත්. දෙන්නාටම වයසයි නේ

  • @mahendraadikari3013
    @mahendraadikari3013 หลายเดือนก่อน +5

    මනස විකෘති වූ මහල්ලන් පාලනයෙන් බැහැර විය යුතුයි

  • @redragon9877
    @redragon9877 หลายเดือนก่อน +4

    අපේ පොන්සියට වඩා නම් හොඳයි😂

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 หลายเดือนก่อน +113

    පිස්සු මරගාතේ න්‍යෂ්ටික ටිකවත් ලෝකේ වටේ කෙලලා අරින්නත් බැරි නෑ ..

    • @mithumi.997
      @mithumi.997 หลายเดือนก่อน +7

      😂😂😂

    • @chathuraanuradha8928
      @chathuraanuradha8928 หลายเดือนก่อน +4

      ඇත්ත ඈ💔😂

    • @kappinaamila916
      @kappinaamila916 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @ChamindaDanapala-fj6pz
      @ChamindaDanapala-fj6pz หลายเดือนก่อน

      😂😂😂

    • @Chinthaka08
      @Chinthaka08 หลายเดือนก่อน

      ඒකත් කරයි ඊලගපාර දින්නොත් 😂

  • @buwanekachandrasiri5348
    @buwanekachandrasiri5348 หลายเดือนก่อน +30

    Simpson predictions😐🤨

  • @chamindajagath185
    @chamindajagath185 หลายเดือนก่อน +9

    චූටියා එවලා.😊 බොඩි ඩබලක්.ඇත්ත එකා නෙවෙයි වෙන කෙනෙක් එවලා.

  • @ljjayarathna-wy6xu
    @ljjayarathna-wy6xu หลายเดือนก่อน +12

    ගංජා ඇටත් එක්ක ගැහුවම ඔහොම තමා

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE หลายเดือนก่อน +5

    එයාලට ඉන්නවා ජෝ අපිට ඉන්නවා රනිල් 😂

  • @yanagaman
    @yanagaman หลายเดือนก่อน +10

    හැට පැනලා විවේකය අවශ්‍ය මිනිස්සු..

  • @Navindush644
    @Navindush644 หลายเดือนก่อน +13

    කසිය පොඩ්ඩයි වැඩිය නෑ ❤

  • @Chinthaka08
    @Chinthaka08 หลายเดือนก่อน +2

    මූ ඊලගපාර දින්නොත් ඇමෙරිකාවෙ නම්බුව ලෙෆ්ට් 😂 මේ වගේ නාක්කියෙක්ට ඡන්දය දෙන්න තරම් ඇමෙරිකාවෙ මිනිස්සුත් ලංකාවේ වගේ තමයි

  • @UdulaGamage
    @UdulaGamage หลายเดือนก่อน +3

    ඒ පිටසක්වල ට කතා කරේ බන්
    ඒක තේරෙන්නේ නෑනේ🫠🫴

  • @Mlw693
    @Mlw693 หลายเดือนก่อน +1

    වැරදිලා වත් පූටින් ඔහොම හැරුනොත් මිසයිලෙ ෂුවර් එකට එන්නෙ අපිට😮😮

  • @NiluAyagama
    @NiluAyagama หลายเดือนก่อน +6

    පිට සක්වල ජිවින් මනුෂ්‍ය වෙශයෙන් මිනිසුන් අතර සිටි.😁😁ඉයෙ පෙරෙදා news වලට කිව්වෙ.

  • @kavindudilakshana5041
    @kavindudilakshana5041 หลายเดือนก่อน +4

    අමෙරිකාවෙත් සෙවනගල නිෂ්පාදන තියනව වගේ

  • @user-kw2qf1dk3h
    @user-kw2qf1dk3h หลายเดือนก่อน +3

    රනිල්ව යවමු ඇමරිවෙි ජෝ බයිඩන් වෙනුවට බයිඩන්ගේ ඉතිරි කලය ජනපති විදියට රනිල් ඉන්න 😂

  • @manojfdo9315
    @manojfdo9315 หลายเดือนก่อน +2

    පලස්තීනුවන් ගාතනයට සහය දීමේ පල විපාක

  • @micworld5284
    @micworld5284 หลายเดือนก่อน +11

    ඔය ඉන්නේ පිට සක්වලයෙක්

  • @user-sd8ek7cg3l
    @user-sd8ek7cg3l หลายเดือนก่อน +8

    වැදිල නෑ පොඩ්ඩක්වත් 🤪

  • @srilankanchannel1439
    @srilankanchannel1439 หลายเดือนก่อน +2

    මේක දැක්කම රනිල පාර්ලිමේන්තුවේ කලිසම ගලවගෙන නටපු එක හොදයි කියයි කට්ටිය. කෙසේ හෝ පැහැදිලි යමක් වේ එනම් යල් පැනපු මහල්ලන්ගෙන් අනාගත තීරණ ගත නොහැකි කම සහ පාර්ලිමේන්තුවට හෝ ජනාධිපතිවරනයට අවුරුදු 60ට අඩු අය පත්කරගැනීම උචිත වේ. වයස අත්දැකීම් පරිණත කම වයස මත තීරණය මුත් අවුරුදු 55 පැන්න පසු ස්නායු දුර්වලතා නිසා ඩිමෙන්ශියා තත්වයන් මත අමතක වීම් ඇති වී අසිහියෙන් ඇවිදින අසිහියෙන් තීරණය ගන්නා මහල්ලන් නිසා රටවල් විනාශ විය හැක 👍

  • @nuwanweerarathne7687
    @nuwanweerarathne7687 หลายเดือนก่อน +14

    මේ ඉන්නෙ බයිඩ්න් නෙමෙයි බව geo politics ගැන දන්නෝ දනිති .

    • @telishyamadhu4699
      @telishyamadhu4699 หลายเดือนก่อน

      E qwe ?

    • @Venu2024.
      @Venu2024. หลายเดือนก่อน

      Ehenm robo kenek d 😒

    • @Amila_suresh
      @Amila_suresh หลายเดือนก่อน +2

      රෙප්ටීලියන් කෙනෙක්නේ.

    • @telishyamadhu4699
      @telishyamadhu4699 หลายเดือนก่อน +2

      @@Amila_suresh ane e gna puluwn nam keti visthrayk krnna puluwnda plz. Typ krnna welawk tibbot vithrak

    • @supun4656
      @supun4656 หลายเดือนก่อน

      ​@@telishyamadhu4699email එකක් දාන්න කො මට

  • @aswidajayasekara4335
    @aswidajayasekara4335 หลายเดือนก่อน +5

    යකෝ ඔය ඇත්ත මනුස්සයෙක් නෙමෙයි උබලට බැලුවම පේන්නෙ නැද්ද ඔය ක්ලෝනයක්

    • @nirmajayawickrema2468
      @nirmajayawickrema2468 หลายเดือนก่อน

      Where's the real one then?

    • @aswidajayasekara4335
      @aswidajayasekara4335 หลายเดือนก่อน

      @@nirmajayawickrema2468 biden is a fake person not a real person

  • @kavindugimhana7004
    @kavindugimhana7004 8 วันที่ผ่านมา

    ඔය හොඳයි බන්,අපේ පාලකයො හැසිරෙන විදිය දැක්කම.😂

  • @RukmalDissanayake
    @RukmalDissanayake หลายเดือนก่อน +21

    අඩෝ හිරු Biden ට වත් ඉන්න දීහන් මඩ ගහන් නැතුව 😂

    • @Chinthaka08
      @Chinthaka08 หลายเดือนก่อน

      මඩ ගහන්නෙ නෑ 😂 ඌගෙ සිහිකල්පනාව නෑ 😂

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh หลายเดือนก่อน +43

    😎මෙතැන කිසි වැරැද්දක් නැ.

  • @Amila_suresh
    @Amila_suresh หลายเดือนก่อน +4

    මූ රෙප්ටීලියන් කෙනෙක්.ඇමරිකාව පාලනය කරන්නෙ රෙප්ටීලියන් ලා.පුටින්ට ලේසි වෙන්නෑ ඉතින් 😌

  • @shuttlespace04
    @shuttlespace04 หลายเดือนก่อน +25

    ඒ මනුස්සයා අර කතා කරන්න ගියෙ😂.පැරසුට් එකෙන් බැහැපු කෙනා එක්ක😂

    • @sahenliyanage3688
      @sahenliyanage3688 หลายเดือนก่อน +5

      A manusya tracka penala inne. tawa video athi ona taram hoyala balanna

    • @donweerasiri3770
      @donweerasiri3770 หลายเดือนก่อน +2

      ඌ හිටියේ අනිත් පැත්තේ

    • @AshanSuranjana-ff3nw
      @AshanSuranjana-ff3nw หลายเดือนก่อน

      එ උබෙ තාත්තා නෙද නාකිය 😝😂🐃

  • @maashamaasha8395
    @maashamaasha8395 26 วันที่ผ่านมา

    කරල තියන අපරාධ වලහැටියට නින්ද යන්නෙත් නැතිව ඇති. මැරෙන්නට පෙර නිරය පේනවා.

  • @asankasameera9573
    @asankasameera9573 หลายเดือนก่อน +3

    Dementia ලක්ෂණ....ඇමරිකාවත් අපේ වගේමයි පප්පලා හිට් වෙලා 👌

  • @rishvlog24
    @rishvlog24 หลายเดือนก่อน +3

    Ape Ranil marune Meyata wada eththatama Ranil janapathy wendona americawata 🎉🎉🎉😊😊😊

  • @nuwanmadushanka9545
    @nuwanmadushanka9545 หลายเดือนก่อน +1

    මේ වයසක ආක්‍රමණිකයන්ගෙන් ලෝකය බේරාගත යුතුය

  • @Sl_syber
    @Sl_syber หลายเดือนก่อน +8

    Track නාකියා

  • @KAIZER48499
    @KAIZER48499 หลายเดือนก่อน +2

    මෙයා alien කෙනෙක් ඇත්තටම ❤❤❤

  • @Roadhouse66
    @Roadhouse66 หลายเดือนก่อน +3

    Bro gives me a wrong turn vibes 😂😂😂

  • @yapadigital
    @yapadigital หลายเดือนก่อน +2

    ගුලි දෙකක් කාලා extreme ලෙවල් එකේ ඉන්නෙ මෑන්😂

  • @princessprincess4558
    @princessprincess4558 หลายเดือนก่อน +1

    ඒ මනුස්සය වයසක මනුස්සයෙක්නෙ. සිහි කල්පනාව අඩු වෙනවා කාටත් 75/ 80 පැන්නම.. ජනාධිපති කියල නෑ

  • @sltechhub9161
    @sltechhub9161 หลายเดือนก่อน +4

    ඇග ඇතුලේ ඉන්නේ chanux bro..😢

    • @Saykogaming21
      @Saykogaming21 หลายเดือนก่อน +1

      Chanux orb bn

  • @virajtharuka4983
    @virajtharuka4983 หลายเดือนก่อน +2

    රටක් ගෙනියන්න ඕන නායකයගෙ වයස ප්‍රශ්නයක් නෑ, අත්දැකීම් තමයි වැදගත්...see more

  • @seethagagulagama3617
    @seethagagulagama3617 หลายเดือนก่อน +1

    වයසක උන්ට රට බාරදේන්න දහස් වාරයක් හිතපල්ල

  • @malindakaluarachchi8662
    @malindakaluarachchi8662 หลายเดือนก่อน +2

    රනිල් වගේ තමයි...😅😅😅

  • @Kitchenbook2002
    @Kitchenbook2002 หลายเดือนก่อน +1

    පීටසක්වලින් ද්විමාන ආචරණ දොරටුවකින් පෘථිවියට ඇවිල්ලා

  • @Sanjaya-h2t
    @Sanjaya-h2t หลายเดือนก่อน +1

    නොපෙනෙන බලවේග එක්ක ගනුදෙනුවක්😁

  • @SriMTVslanka
    @SriMTVslanka หลายเดือนก่อน +1

    ලංකාවේ උන්ට ඔන්නැති පුකක් නෑ 😂😂😂

  • @maheshbudhdhika3748
    @maheshbudhdhika3748 หลายเดือนก่อน +1

    ඇමරිකාවේ එවුන්ට් පිස්සු

  • @crazybro2597
    @crazybro2597 หลายเดือนก่อน +27

    ඔය බයිඩන් නෙමෙයි. බොඩි ඩබල් එකක්. සමහරවිට රොබෝ බොඩි ඩබල් එකක්.

    • @wmkswijesekara
      @wmkswijesekara หลายเดือนก่อน +3

      ,ංඈ...! එතකොට ඇත්ත බයිඩන් මළා වත්ද? 😳

    • @minisky229
      @minisky229 หลายเดือนก่อน

      ලංකාවෙ කාලකන්නි youtube කාරයො තොපේ ඔලුව කාල තියෙන්නෙ😂😂😂

    • @malithakavinda7973
      @malithakavinda7973 หลายเดือนก่อน +1

      Aththa Biden මැරිලා godak kal man hithanne

    • @crazybro2597
      @crazybro2597 29 วันที่ผ่านมา

      @@wmkswijesekara දන්නෑ. එයාගේ ආරක්ෂාවට එහෙම කරනවා වෙන්නත් පුලුවන්

  • @mohamedomar8810
    @mohamedomar8810 หลายเดือนก่อน +1

    He is 81 dude! what you are expecting

  • @realhero5655
    @realhero5655 หลายเดือนก่อน

    ඒ පණිවිඩය තිරය පිටුපස ඉන්න සහයකයන්ට 👍

  • @user-zp3of6gg9k
    @user-zp3of6gg9k หลายเดือนก่อน +2

    උන්ට බයිඩන් අපිට රනිල් සීයා😂

  • @magedaragamage9824
    @magedaragamage9824 24 วันที่ผ่านมา

    පොර වයසයී හොදටම..

  • @LEMONADE-5000
    @LEMONADE-5000 หลายเดือนก่อน +1

    ඉතිං මෙහෙට වඩා හොඳයිනෙ කොල්ලා...

  • @chanakaasintha6927
    @chanakaasintha6927 หลายเดือนก่อน +3

    ඉලුමිනාටිස්ද....

  • @user-lz9pf8fj4q
    @user-lz9pf8fj4q 18 วันที่ผ่านมา

    හරි වයසක කෙනෙක්නෙ 😂😂

  • @deshanwickramasinghe3904
    @deshanwickramasinghe3904 6 วันที่ผ่านมา

    ගුලියක් කාලද මන්ද😮

  • @yuvindikafernando160
    @yuvindikafernando160 หลายเดือนก่อน

    මිනිස්සු වයසට ගියාම මේ හැසිරීම සාමාන්‍යයිනෙ... එකම වැරැද්ද දැන් ඉතින් ජනාධිපති තනතුර දරන්න මෙයාගෙ වයස නොගැලපීම...

  • @mdk2995
    @mdk2995 15 วันที่ผ่านมา

    ගංජා ගහල ඉන්නෙ කියලමයි මට හිතෙන්නේ 😂

  • @CATSDOGS-hl8ww
    @CATSDOGS-hl8ww วันที่ผ่านมา

    රොබෝ කෙනෙක් වෙන්න බැරිද ඒ වගේ technology එකක් තියන රට වෙන්න බැරි කමකුත් නෑ නේද?🌝

  • @poshis3426
    @poshis3426 หลายเดือนก่อน +7

    මූට track 😂

  • @yasithanjana3018
    @yasithanjana3018 หลายเดือนก่อน +1

    අම්මප බලවත් නාකි පොරකට වාතයක් ගියත් අමුතු හැසිරීම් පිටසක්වල බලපෑම් 😂 ඒනම් ගෝටාබය කෙලින්ම king of aliens 😂

  • @kapilaranasinghe9773
    @kapilaranasinghe9773 หลายเดือนก่อน +1

    මයින්ද මාත්තයට වඩා නම් කෙලින්.

  • @rameshnaullage6007
    @rameshnaullage6007 หลายเดือนก่อน +2

    ඒලියන්සලා කියලා දන්න උන් දන්නවා

  • @user-jn2eh9jg9r
    @user-jn2eh9jg9r หลายเดือนก่อน +1

    පෙනීමෙ අවුලක් තියනවා ඇති

  • @ResaraAsalizk
    @ResaraAsalizk หลายเดือนก่อน +1

    ඒක නිකන් ක්ලෝන් එකක් වගෙ අන්

  • @shanthalalbulathsinghala3356
    @shanthalalbulathsinghala3356 หลายเดือนก่อน +1

    That is because of his sons problem."he has mentioned,as though I am the president of USA,. I too is a DAD."

  • @rangadwikkramaarchchi8232
    @rangadwikkramaarchchi8232 หลายเดือนก่อน

    ඉදිරියට අව්රුදු 5 පාලනය කරන්න තරම් හැකියාව නෑ.අනිවාර්යයෙන් පරදිනව මේ සැරේ

  • @nipuniumanda2973
    @nipuniumanda2973 หลายเดือนก่อน +1

    ගන්ජා ගහලා වගෙත් ටිකක් 😂😂😂😂😂

  • @tharushathikshana2172
    @tharushathikshana2172 หลายเดือนก่อน

    වයසට ගියාම කවුරුත් ඔහොමයි සමන්‍ය දෙයක්

  • @kG-vj7tl
    @kG-vj7tl หลายเดือนก่อน +1

    ඇමෙරිකාවේ ජනාධිපති පුටුවේ කවුරු ඉඳගත්තත් ලොකු ප්‍රශ්නයක් නැහැ. සිස්ටම් වලට වෙන දේවල් වෙනවා කොහොමත්. අනිත් රටවල් සමඟ කරන දේවල් වලට තමා බලපෑමක් වෙන්නෙ. බයිඩන් දැන් ගෙදර යන්න කාලේ ඒත් මිනිස්සුන්ට තෝරගන්න අපේක්‍ෂකයෙක් නැහැ. 70 පැන්න අය දේශපාලනයෙන් අයින් වෙනවනම් තමා හොඳ කොයි රටෙත්.

    • @donweerasiri3770
      @donweerasiri3770 หลายเดือนก่อน

      ඇයි ට්‍රම්ප්. මූට වඩා නම් හොදයි. මූට සිහියත් නෑනේ. තව අවුරුදු 4 කින් කොහොම ඉදීවිද

  • @rajeekulasekara3173
    @rajeekulasekara3173 21 วันที่ผ่านมา

    පිටසකවල එකෙක්නෙ මූ.. දන්නෙ නැද්ද😮

  • @sdvlog69
    @sdvlog69 หลายเดือนก่อน

    එයා හිටපු හමුදා නිලධාරීයෙක් මතකයට එන්න ඇති ඒවා

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 หลายเดือนก่อน +1

    අපෙ උන් තමයි නාකියො කිය කිය බැන බැන යන්නෙ

  • @Sashisu_kushan
    @Sashisu_kushan หลายเดือนก่อน

    සජිත් , අනුරන් , රනිල් , ගෝටාභය
    මෙ යාලගෙන් කාටද මේ ලෙඩේ තියෙන්නෙ

  • @t.n.t2081
    @t.n.t2081 หลายเดือนก่อน +2

    පිටසක්වලයෙක්

  • @maduwo
    @maduwo 29 วันที่ผ่านมา

    වයස යද්දි එහෙම වෙනව ඇති නේත

  • @madujayawickrama8445
    @madujayawickrama8445 หลายเดือนก่อน

    ඕවා මොනාද දියවන්නාවේ වෙන අමුතු දේවල් දැක්කම 😂 මොනවා උනත් ඒ රටේ එතුමයි මේ රටේ මෙතුමයි එක වයස වෙන්න ඇති

  • @TECH-tc2le
    @TECH-tc2le หลายเดือนก่อน +1

    ඕකා පිස්සෙක්

  • @wcvideonetwork
    @wcvideonetwork หลายเดือนก่อน +1

    රනිලුත් රොබෝ කෙනෙක්ද මේ වගේ ?

  • @thejathathsarani
    @thejathathsarani หลายเดือนก่อน +2

    👽 seen dnwne guys😂

  • @KasunChanaka-gv6zg
    @KasunChanaka-gv6zg หลายเดือนก่อน +1

    මෙතන ඉන්නෙ බයිඩ්න් නෙමෙයි. රෙප්ටීලියන් කෙනෙක්. ඕනම කෙනෙක්ගෙ හැඩයක් ගන්න පුලුවන් ජීවීන් කොටසක් ඉන්නවා. උදාහරණයක් විදිහට කටුස්සා පාට මාරුකරනවානම් ශරී⁣රයේ හැඩය මාරුකරන අය ඉන්න එක පුදුමයක් නෙමෙයිනෙ. ඇමරිකාව ලොකු පර්යේෂණයක් කරා රෙප්ටීලියන්ලා ගැන. දැනගත්ත විදිහට රෙප්ටීලියන්ලගෙ ජාන මිනිස්සුන්ට සාර්ථකව එකතුකරන්ඩ පුලුවන්වෙලා තියෙනවා. මම දන්න විදිහට ලෝකෙම ප්රසිද්ධ කීපදෙනෙක් ඉන්නවා අර්ධ මනුෂ්‍ය. හැබැයි අර්ධ මනුෂ්‍ය කියලා කව්රුත් දන්නෙ නැහැ.

    • @AnuraBandara-fv5yc
      @AnuraBandara-fv5yc หลายเดือนก่อน

      Americaව පාලනය කරන්නෙ ඉලුමිනාටිල නිසා ඕය ක්ලෝනයක් එකක් වෙන්න බැයිද

  • @sameerasameera6746
    @sameerasameera6746 หลายเดือนก่อน

    ඇට පිටින් ගහලා වගේ 😁

  • @sithulhelitha15
    @sithulhelitha15 หลายเดือนก่อน +1

    මා බෝයි ට්‍රම්ප් කිව්වා මෙයා පිටසක්වල ජීවියෙක් කියල🗿...හොයලා බ්ලාන්න

  • @renuka6298
    @renuka6298 หลายเดือนก่อน

    Experience is the best teacher---😂

  • @CharityDeA
    @CharityDeA หลายเดือนก่อน +9

    ඔහු වැරැද්දක් කලේ නැහැ. ඒ ඇමරිකානුවන්ගේ හැටි! 😊

    • @dehanavlogs2677
      @dehanavlogs2677 หลายเดือนก่อน +1

      Oya amarican da

    • @CharityDeA
      @CharityDeA หลายเดือนก่อน +2

      @@dehanavlogs2677 ඇයි ඔයාට අමාරුද?? 😄

    • @weerarathnahk8222
      @weerarathnahk8222 หลายเดือนก่อน +1

      @@CharityDeA මට අමාරැයි මාව හොස්පිට්ල් දාන්න 🤣🤣