ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Kotiya Eluwa saha Kola mitiya | කොටියා එලවා කොළමිටිටිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • SinhalaSchool දැනුම වර්ධනය කිරීම | Effective Ways to Enhance Knowledge - දැනුම වර්ධනය කිරීම (Knowledge Development)
    ඔබගේ දැනුම වර්ධනය කිරීමට උපකාරී උපදෙස් සහ ක්‍රමවේද සිදුකරන්න. මෙම වීඩියෝවේදී, කුමන ක්‍රමවේද ප්‍රයෝජනයක් ලබා ගත හැකිද යන්න සාකච්ඡා කරන අතර, ඔබගේ කුසලතා වර්ධනය කිරීමේ වටිනා තොරතුරු සපයන්නෙමු. දැන්ම නරඹන්න හා දැනුම වර්ධනය කිරීමේ හොඳම ක්‍රම ගැන ඉගෙන ගන්න!
    My Other Channel : tinyurl.com/No...
    #SriLankaSinhalaEducation #SinhalaSchool #SinhalaPasala #TalkWithChanu #SLSINHALATH-cam #SrilankaSinhalayoutube #sinhalabestyoutube #SinhalaChannel
    Disclaimer
    This channel does not promote or encourage any illegal activities.
    All contents provided by this channel for
    GENERAL AND EDUCATIONAL PURPOSES ONLY.
    Copyright disclaimer under section 107 of the copyright act 1976, allowance is made for "fair use policy" for purposes such as criticism, comment, news reporting, teaching,scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.

ความคิดเห็น • 35

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 หลายเดือนก่อน

    හොද වැඩ සටහනක් පුතේ ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 පුතේ .

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp หลายเดือนก่อน

    නියමයි මල්ලී බුදු සරණයි

  • @user-yi5ym6ci3r
    @user-yi5ym6ci3r หลายเดือนก่อน

    Nodanna deewal godak dana gatta . Godak watenawa bs ❤❤❤❤❤❤❤❤❤

  • @msdesilva4698
    @msdesilva4698 หลายเดือนก่อน +1

    නියමයි චානු...ඔයාගෙ ප්‍රශ්න ටික හරිම වටිනවා.මමත් ප්‍රශ්න කීපයකට උත්තර.දැම්ම.හරිද බලමු.
    හැබැයි උත්තර දාන්න හිතන්න මටනම් තත්.10.මදි.
    මම වයසක කෙනෙක් නිසා වෙන්න ඇති.
    ඔබේ දිවිය. තවතවත් ආලෝකමත් වේවා...!!!

    • @SrilankaEducation
      @SrilankaEducation  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරේ ගොඩක් වශ්‍ය නම් වීඩියෝ එක නවත්තල තියාගන්න පුළුවන් ඊට පස්සේ හිතන්නත් පුළුවන් ගොඩක් ආදරෙයි 💙💙💙💙💙💙💙

  • @msdesilva4698
    @msdesilva4698 หลายเดือนก่อน +1

    එකයි

    • @SrilankaEducation
      @SrilankaEducation  หลายเดือนก่อน

      උත්තරේ හරි බොහොම ස්තූතියි

  • @janakachandrasekera39
    @janakachandrasekera39 หลายเดือนก่อน +1

    It takes time to answer.

    • @SrilankaEducation
      @SrilankaEducation  หลายเดือนก่อน

      If you want to pause this video you can

  • @nishantha1422
    @nishantha1422 หลายเดือนก่อน +1

    මුලින්ම 11 ලියනවා .ඊට පහලින් ආයේ 11 ලියනවා දකුණු කෙලවරේ 1 ඒවා තුනක් ලියලා එකතු කරනවා.

    • @SrilankaEducation
      @SrilankaEducation  หลายเดือนก่อน

      සුපිරි සක් පට්ට ගැම්මක් තමයි 🙏🙏🙏👌👌👌👌👌👌👌👌

  • @msdesilva4698
    @msdesilva4698 หลายเดือนก่อน +1

    9:30 11+11+3==25

  • @msdesilva4698
    @msdesilva4698 หลายเดือนก่อน +1

    උතුර

    • @SrilankaEducation
      @SrilankaEducation  หลายเดือนก่อน

      නෑ, උතුරු පැත්තෙ ගියා නම් එයාගේ දකුණු ඇති පැත්තේ ඉර බහින්න බෑ වම් අත පැත්තෙ තමයි බස්නාහිර තියෙන්නේ එයාගේ බොහොම ස්තූතියි උත්සාහ කරාට ආදරෙයි 💙💙💙🙂‍↔️

  • @kpdaas9937
    @kpdaas9937 หลายเดือนก่อน

    How to watch your motorbike video (atvl styles) pare yanakota pls

  • @KamilKamil-gk6hs
    @KamilKamil-gk6hs 13 วันที่ผ่านมา

    9/hari

  • @nishantha1422
    @nishantha1422 หลายเดือนก่อน +1

    මටත් ඕනෑ ඒ ගුරුවරයා හොයා ගන්න .හරියටම ලිවුවා .ඒත් ෆේල්කරලා.ගනන් හරියටම හැදුවා .

    • @SrilankaEducation
      @SrilankaEducation  หลายเดือนก่อน

      ඒක නේද ඒ ගුරුවරයා කොහෙද ඉන්නේ කියලා හොයන්නම ඕනේ පව් අනේ ඔයා ට ඔච්චර මහන්සි වෙලා ලියලත් පේල් කරලනේ 😭😭😭😭

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน

      @@SrilankaEducation හ්ම්ම් නිශාන්ත මම නේ

  • @janakachandrasekera39
    @janakachandrasekera39 หลายเดือนก่อน +1

    Dibesh

  • @msdesilva4698
    @msdesilva4698 หลายเดือนก่อน

    8:10 මීවදය

  • @msdesilva4698
    @msdesilva4698 หลายเดือนก่อน +1

    9:32 11+11+1+1+1=25

    • @SrilankaEducation
      @SrilankaEducation  หลายเดือนก่อน

      හරියටම හරි උත්තරේ සුභපැතුම් 👍👍👍👍

  • @msdesilva4698
    @msdesilva4698 หลายเดือนก่อน +1

    කොටියයි එළුවයි ගෙනියනව. එළුව නැවත අරන් ඇව්ත් තියල පලා මිටිය ගෙනියනව.
    ඒක තියල ඇවිත් එළුව.ගෙනියනව
    මගේ පිලිතුර හරිද චානු.

    • @SrilankaEducation
      @SrilankaEducation  หลายเดือนก่อน

      හරි ඒ උනාට එළුවයි කොටියයි එකපාරටම මෙයාට ගෙනියන්න බෑ එක දෙයක් විතරයි ගෙනියන්න පුළුවන් උත්තරේ හරියටම ළඟටම ආවා පළවෙනියට එළුවව ගෙනිහින් එහා පැත්තෙ තියලා වෙළෙන්දා තනියම ඇවිත් කොටියාව දාගෙන ගිහින් එහා පැත්තෙ තියලා ආයේ එළුවව මේ පැත්තට ගේනවා ගෙනල්ලා ඒ පලාමිටියේ ගෙනිහින් එහා පැත්තේ තියලා ආයේ තනියම බෙළෙන්දා ඇවිත් එළුවව ගෙනියනවා

  • @maheshikadilhani6540
    @maheshikadilhani6540 หลายเดือนก่อน +1

    😂🤦බක්

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp หลายเดือนก่อน

    බක්

  • @nishantha1422
    @nishantha1422 หลายเดือนก่อน +1

    කෙසෙල් අතු ?????? සමහර ඒවා ගැලපෙන්නේ නෑ .

    • @SrilankaEducation
      @SrilankaEducation  หลายเดือนก่อน

      ඔව් කෙසෙල් ගහේ අතු නෑ

  • @msdesilva4698
    @msdesilva4698 หลายเดือนก่อน +1

    කනා මැදිරියා

  • @chamithmalinda6502
    @chamithmalinda6502 หลายเดือนก่อน

    11+11=22+1+1+1=25

  • @nishantha1422
    @nishantha1422 หลายเดือนก่อน +1

    පුශ්පේ අයියා රුසියාවට ගිහින් අතුරුදන් ලිස්ට් එකේ .(සත්‍යයයි )

    • @SrilankaEducation
      @SrilankaEducation  หลายเดือนก่อน

      අම්මෝ හා හා හ් හා

  • @Madubashani-rn1xj
    @Madubashani-rn1xj หลายเดือนก่อน

    11+11+1+1+1 = 25
    😊❤❤❤🙏🤗🤗🤗🤗👍👍👍👍🥰🌹🌹🌹🌹🌹👏👏👏👏 Theruwan Saranai ...