පිලිකා රෝගීන් වෙනුවෙන් කොන්ඩේ දන් දුන්නා

แชร์
ฝัง

ความคิดเห็น • 300

  • @thisungunathilaka168
    @thisungunathilaka168 5 ปีที่แล้ว +36

    ගොඩක් පින් සිද්ධ වෙන වැඩක් අක්කේ ඔයා කරලා තියෙන්නේ.කොණ්ඩේ කැපුවාට ඔයා තාමත් ලස්සනයි සහ සුන්දරයි

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.

    • @lasanthikadilrukshi5808
      @lasanthikadilrukshi5808 3 ปีที่แล้ว +1

      අක්කේ කොන්ඩේ කොච්චර දිග තියෙන්න ඕනිද දෙන්න

    • @beautywithhima
      @beautywithhima 3 ปีที่แล้ว +1

      @@lasanthikadilrukshi5808 agal 15 kata wadaa

    • @dinithisudheera
      @dinithisudheera 2 ปีที่แล้ว

      Ane plzz contact num ekak dennako

  • @pasindupiyum5515
    @pasindupiyum5515 4 ปีที่แล้ว +9

    ඔබ මේ කළ පරිත්‍යාගය ඔයාට ඉපදෙන ඉපදෙන ආත්මයක් පාසා පින් ලැබෙන වැඩක්
    මගේ අම්මටත් පිළිකාවක් තියෙනවා එයාගේ පලවෙනි බෙහෙත් එකෙන්ම සම්පුර්ණ කොන්ඩේ ගියා එයා හුගක් ඇඩුවා.
    ඔයා මේ කල පින හේතු කොටගෙන ඔයාගේ සැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට සිද්ද වෙන්න කියල පතනවා
    බුදු සරණයි !!!

    • @DaddiesRecipe
      @DaddiesRecipe  4 ปีที่แล้ว

      bohma sthuthiyi.obage mawata ikman suwaya prarthanaa karanawa. mage mahaththayage ammath pilikawakin apen wenunaa. eyaa iddima me wade karannayi hithuwe namuth wenkaragaththa dinayata kalinma eyaa apen wenuna.

    • @pasindupiyum5515
      @pasindupiyum5515 4 ปีที่แล้ว

      @@DaddiesRecipe oba me karapu pinama e nathiwunu achchitath obe pawule ayatath kusal pirena wadak. 🙏🙏🙏
      E wagema me sasara keti karagannath me karapu pinama hethu wewi.

    • @pasindu1119
      @pasindu1119 2 ปีที่แล้ว +1

      @@DaddiesRecipe ඔයාට මාව මතකද දන්නෑ ගංගානි අක්කේ
      😔
      ඔයාට මන් මේ comment එක දැම්මේ අවුරුද්දකට කලින්
      2020.08. 20 තමයි මගේ අම්මගේ oparetion එක කරේ
      Breast cancer එකක් එයාට තිබුනේ
      2022. 08. 05 එයා අපිව දාලා ගියා 😔
      වයස 45යි 😢
      මන් මේ comment එක දැම්මේ අක්කව මතක් වෙච්ච නිසා 🙏
      බුදුසරණයි පරිස්සමින් ඉන්න අක්කේ ❤

    • @DaddiesRecipe
      @DaddiesRecipe  2 ปีที่แล้ว +1

      මට මතකයි ඔයාව. අපෙ ලග අය අපිව තනි කරලා යන එක තරම් දුකක් තවත් නෑ. ඔයාගේ අම්මාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. අද අපිත් එක්ක ඉන්න අය හෙට අපිත් එක්ක නැතිවෙන්න පුලුවන් එක තමයි මේ සසර ස්වභාවය. පරිස්සමෙන් ඉන්න

  • @jplife7773
    @jplife7773 5 ปีที่แล้ว +15

    කොන්ඩෙ කොට උනා කියල නෑ ගොඩක් ලස්සනයි ඒවගේම හදවත ගොඩාක්ම ලස්සන කෙනෙකුට විතරයි මෙීවගේ පරිත්‍යග ෂීලී අදහස් පහල වෙන්නේ ගුඩිලක් 💖

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි.

  • @pliyanage7243
    @pliyanage7243 5 ปีที่แล้ว +3

    මනුෂ්‍යත්වයේ නාමයෙන් ගොඩක් උතුම් ක්‍රියාවක්
    සතරවරම් දෙවිවරුන්ගේ ආරක්ෂාව නිරතුරු ඔබට ලැබේවා
    කොන්ඩය කොට උනත් ඔබේ පිංවන්ත පෙනුම තවත් වැඩිවූවා
    ඔබ කොහොමත් ගොඩක් පියකරුයි
    සියලු දෙවියන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන් ඔබේ සියලු ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවේවා
    සම්මා සම්බුදු සරණයි ඔබට

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

    • @pliyanage7243
      @pliyanage7243 5 ปีที่แล้ว

      @@DaddiesRecipe දීර්ඝායු වේවා සොයුරියේ
      🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

    • @lifeofjewellery5560
      @lifeofjewellery5560 2 ปีที่แล้ว

      Matath wisthara kiynn.matath denna oni konde

  • @dilurajapakshe3998
    @dilurajapakshe3998 5 ปีที่แล้ว +7

    අම්මෝ අක්කො ඒක නම් මාරම පින්. කොන්ඩෙ කපලත් ඔයා ගොඩක් ලස්සනයි අක්කො.

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @nadeeshani4324
    @nadeeshani4324 5 ปีที่แล้ว +15

    ගොඩක් පිං ඔයාට❤❤
    මමත් දෙපාරක්ම දන් දුන්නා මගේ කොන්ඩේ..

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      අනේ එහෙමද ඔයාටත් ගොඩාක් පින්.

    • @heshanikavindya3376
      @heshanikavindya3376 3 ปีที่แล้ว

      Kohomada denne

    • @Little_heart000
      @Little_heart000 2 ปีที่แล้ว

      @@DaddiesRecipe konde kochcharak diga wenna onida akki

  • @kamalalvis5471
    @kamalalvis5471 2 ปีที่แล้ว +1

    අක්කේ මගේ කොන්ඩය 24'' විතර තියෙනවා. මමත් ඔය කියන සිලෝන් එකට කිහිප වතාවක් කථා කලා. මට නම් ඔව්න් මාස 2 කින් පසුව කථා කරන්න කිව්වා . කථා කලා. දැන් මාස 6 ක් වෙනවා. හැබැයි තවම මට නම් දිනයක් දුන්නේ නැහැ.

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 ปีที่แล้ว +3

    ගොඩක් පින් ඔබට මෙ කර සත් ක්‍රියාවට.🙏🙏

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි.

  • @gold8147
    @gold8147 5 ปีที่แล้ว +10

    වටිනා දෙයක් ...කොණ්ඩෙ කොටට ඔයා ලස්සනයි ...😊👍

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි.

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 5 ปีที่แล้ว +3

    ගොඩක් පිං ඔයාට.
    වෙනදටත් වැඩිය ඔයා
    ලස්සන උනා වගේ.
    හදවත් ලස්සන් උනාම කොහොමත්
    ලස්සන වෙනවා
    Thanks .

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි.

  • @tharindubro8798
    @tharindubro8798 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sandamalinisansala1940
    @sandamalinisansala1940 5 ปีที่แล้ว +2

    Godak sathutui akki.oya loku pinak kare.eka wachanayen kiyanna be.oya wage aya ada samaje hoyanna amarui.budu saranai akki.

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 5 ปีที่แล้ว +1

    Godak watina daeyak ....obata godak pin ...kondae kotatath lassanai ...at ayath kondae dikkara gannath puluwanini...godak pin

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      ඔව්, බොහොම ස්තුතියි.

  • @ureshadewmini2895
    @ureshadewmini2895 2 ปีที่แล้ว

    Akki ramani missge salon welae visthere ganne kohomede 😴 eyaage shaakawan 🤔 akkite godak pin akki me aathme vitharak newe sansaremr ethara wanna pin labeno ♥️😌

  • @anuweerasinha9648
    @anuweerasinha9648 5 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි .. ඒ හෙයා කට් එකට ඔයා හරිම ලස්සනයි 😘

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 5 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අක්කී ගොඩක් පිං ඔයාට සාදු සාදු සාදු පිං අනුමෝදම් වෙමී 🙏🙏🙏

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි. ඒ පින් පිළිකාවක් නිසා මියගිය මගේ මහත්තයාගේ අම්මටත්, මාව හැදු වැඩු මගේ දෙමාපියන්ටත් අනුමෝදන් වේවා.

    • @දිල්ශානි-ඵ4ථ
      @දිල්ශානි-ඵ4ථ 5 ปีที่แล้ว

      @@DaddiesRecipe සසර වසන තුරු නිවන් දකින තුරු කිසිදු සත්වයකුට මෙවැනි ලේඩ දුක් නොවේවා සියළු සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @chitraperera1025
    @chitraperera1025 5 ปีที่แล้ว +2

    Even with short hair you are so sweet. God bless you.

  • @chandichandi594
    @chandichandi594 5 ปีที่แล้ว +1

    Godak pin yahapathakma weva sathutin inna labewa theruwan saranai obata

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @dilrukshiwickramasinghe9102
    @dilrukshiwickramasinghe9102 4 ปีที่แล้ว +1

    Mamath donate kalaa nangi 2018 di. harima sathutui

  • @nilminianthony9549
    @nilminianthony9549 5 ปีที่แล้ว +1

    Oya nm sabama pinwanthiyak. Twath lassana wenna ha nirogimath wenne kiyla prarthana karanwa. God bless u

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @janubaby6132
    @janubaby6132 4 ปีที่แล้ว

    Math mage konde 2018 dan dunna. Matath danahisen pahalata diga kondayak thibuna.ina gawatama kapala dunna.mage konde nam ayeth wewila. Loku pinak eka.mage ammath pilika rogiyek.amma neghi wela den masa thunak wenawa.

  • @indrapaiva3629
    @indrapaiva3629 5 ปีที่แล้ว +2

    You look georgeous with this new hair cut donating hair for cancer patients means alot May God Bless You

  • @chamithdananjaya3752
    @chamithdananjaya3752 5 ปีที่แล้ว +4

    Akkiyo oya nm harima nihathamaani kenek. Konde adu unata oya harima sundarai akkiyoo oyata godaak pin oya.

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.

  • @shanthiperera9504
    @shanthiperera9504 5 ปีที่แล้ว +3

    God bless you your so beautiful

  • @Koreanpodda
    @Koreanpodda 5 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් පිං අක්කේ බුදුසරණයි දීර්ඝායුෂ මිනිස්සු මිනිසත් ගොඩක් සතුටුයි,

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @chenayadulkini9200
    @chenayadulkini9200 5 ปีที่แล้ว +1

    Oyage honda hitha gena godak adambarai Gangani.. 💞
    Oyage me punya karmaye pihiten oyta thwa thwath lassana waralasak ikmntama labewa kyla mama oyta wish krnwa dr.. 👌👌👏👏

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @nismoudara6916
    @nismoudara6916 5 ปีที่แล้ว +1

    Harri lassanai akki..godakpin..tawa tawa wewenna one lassanata konde..budu saranai!

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @dilhanibandara8202
    @dilhanibandara8202 2 ปีที่แล้ว +1

    stret karapu colour karapu konda ganne nadda

    • @DaddiesRecipe
      @DaddiesRecipe  ปีที่แล้ว

      හරියටම දන්නෙ නෑ පොඩ්ඩක් අහල බැලුවනම් හරි

  • @damayanthiad3725
    @damayanthiad3725 5 ปีที่แล้ว +2

    Godak pin katayuththak akka බුදු සරණයි 🙏

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි.

  • @cristinalowe7249
    @cristinalowe7249 5 ปีที่แล้ว +1

    Sister oyage konde thibunatath wada lassana kondayak oyata labenawa konde kapalath lassanai

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි.

  • @NINI-uq1ug
    @NINI-uq1ug 2 ปีที่แล้ว

    Anee akke plz kyanna appointment ekk laebenne kocchara kalekata passeda?

  • @meenu9051
    @meenu9051 3 ปีที่แล้ว

    How long ago did my sister make an appointment? Comment plzzzzzzz 🙏❤

  • @chutibatti8512
    @chutibatti8512 3 ปีที่แล้ว

    Ane akkkke mata black anthurium pelayak aran dennko...oyat godak pin...mn anthurium thawanak dannnna godak try kranwa..hmmm ape sub aka vithrak gththa...

  • @slsinhalamusiclyrics7102
    @slsinhalamusiclyrics7102 2 ปีที่แล้ว +1

    අක්කියො...කොන්ඩේ දන් දෙන විදිය විස්තර කියන්නකො ප්ලිස්🥺

  • @sumudurandima7613
    @sumudurandima7613 5 ปีที่แล้ว +2

    බුදු සරණයි ..ඔබ තුමියට

  • @dilhanibandara8202
    @dilhanibandara8202 2 ปีที่แล้ว +1

    Reebonding karapu colour karapu konda ganne nadda

  • @malshinavodya8780
    @malshinavodya8780 2 ปีที่แล้ว

    Akke mn konde donate krla sathiyk athi. Thma certificate eka awe nane. Mgr konde arn nadd dnne na

  • @samuj9762
    @samuj9762 3 ปีที่แล้ว

    Akke ramani fernando salon branches thiyenne colombo witharada man monaragala mata lagama branch eka mokakda kiyala dannawanam kiyannako

  • @asithalakmal5831
    @asithalakmal5831 3 ปีที่แล้ว

    Kohomada denne kyla danaganna puluwanda

  • @අහිමිහදවත-භ1භ
    @අහිමිහදවත-භ1භ 5 ปีที่แล้ว +2

    ගොඩාක් පිං ඔයාට බුදු සරණයි"

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @inokaattanayaka.1539
    @inokaattanayaka.1539 5 ปีที่แล้ว +2

    Well done my dear. Keep up good work. And I always like your recipes.❤️❤️

  • @sampathpunchiwariyapola2183
    @sampathpunchiwariyapola2183 4 ปีที่แล้ว

    You have set a good example to all the young girls to be concerned about the needy people in our country

  • @sithariwijekoon3815
    @sithariwijekoon3815 5 ปีที่แล้ว +2

    Godak pin.budusaranai!

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි.

  • @مهاالقايدي-ص8و
    @مهاالقايدي-ص8و 5 ปีที่แล้ว +1

    Lassanai.konde.aragena.eyala.monada.karanne.eta.passe.kiyannako.eaka.nangi

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      ඉන්දිරා පිළිකා පදනම කියලා එකක් තියනවා, එකත් එක්ක එකතුවෙලා රමණි ප්‍රනාන්දු saloon එකෙන් තමයි මේ විග් හදන වැඩේ කරන්නේ. ස්වබාවික කොන්ඩෙන් හදන විග් ගොඩක් ගණන්, ඒ නිසා ඒ වගේ එකක් ගන්න බැරි අයට පිළිකා රෝහලෙන් විස්තර අරගෙන සුදුසු සුදුසු අයට පරිත්‍යාග කරනවා.

  • @Riocaikz
    @Riocaikz 5 ปีที่แล้ว +3

    Love you akki.god bless you dr❤❤❤

  • @samjewellery3337
    @samjewellery3337 5 ปีที่แล้ว +1

    great service.god bless you.

  • @sashisashi4870
    @sashisashi4870 5 ปีที่แล้ว +1

    kisima adambarayak nah harima godai godak adarai man iya video dakka akki oyage p. bs

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි, දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න ආරාධනා කරනවා.

  • @tharunguwanakaweerarathna5068
    @tharunguwanakaweerarathna5068 5 ปีที่แล้ว +1

    Budusaranai

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බුදු සරණයි.

  • @nadeeshak6899
    @nadeeshak6899 5 ปีที่แล้ว +1

    බොහොම පින් අක්කි ඔයාට !!!

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @pinki9046
    @pinki9046 3 ปีที่แล้ว

    Matath denna oni wena kohetatha denna puluwan .mn bandarawela lagama thanak dannawa nm message ekak denna.

  • @Zaracollection-q2e
    @Zaracollection-q2e ปีที่แล้ว +1

    Kohetada denna ona.kochchra diga onada

  • @charunyagayathri3584
    @charunyagayathri3584 5 ปีที่แล้ว +1

    oya lassanai akkiyooo kohomath.....

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @suranjiwicramaarachchi4453
    @suranjiwicramaarachchi4453 3 ปีที่แล้ว +1

    මමත් කැමති ම⁣ගේ කොන්ඩෙ දෙන්න කරුණාකරල මෙ සත්කාරයට සම්බන්ධ වෙන්න පුලුවන් නමි බ එකක් ලබාදෙන්න .දන්න කවුරුත් හරි

  • @chamariharath9600
    @chamariharath9600 ปีที่แล้ว +1

    Mata.kondayak.ganna.ona.maga.akkata.pilikawak..mata.kondayak.ganna.ona..ganna.kohomada.kiyanawada.

    • @DaddiesRecipe
      @DaddiesRecipe  ปีที่แล้ว

      Indra cancer fund eka contact karaganna balanna

  • @crochetwiththilini8611
    @crochetwiththilini8611 5 ปีที่แล้ว +1

    මමත් දුන්නා ඔයා ගොඩාක් හොඳයි

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      අනේ එහෙමද ගොඩක් පින් ඔයාටත්.

  • @nandanananadana265
    @nandanananadana265 5 ปีที่แล้ว +1

    නංගී මම ඉන්නේ රට මම ලංකාවට ආපුවාහම දේන්න ඕනේ මගේ ගම පොලොන්නරුවේ දිග කොණ්ඩයක් තියනවා ඒත් මේ වතුරට කොන්ඩේ ගිහින් මහතනමි අඩුයි මොනවද ඒයාලා බලන්නේ මට විස්තර ටිකක් කියන්න ඔයාට ගොඩක් පින්

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      ලංකාව පුරා තියන රමණි ප්‍රනාන්දු සැලූන් එකකට කතා කරලා දිනයක් වෙන් කරගන්න පුළුවන්.

    • @nandanananadana265
      @nandanananadana265 5 ปีที่แล้ว

      @@DaddiesRecipe නංගි තැන්කිවු මට පොන් no ඒකක් තියනවනම් දාන්නකො 😘😘 ලොකු උදව්වක්

  • @searchtv4755
    @searchtv4755 3 ปีที่แล้ว

    Salon එක කිරිබත්ගොඩ අවට සැලොන් එක තියනවාද?

  • @prasannakumara9991
    @prasannakumara9991 2 ปีที่แล้ว

    Kohomada ane denne math asai denna Mata wisthara kiyannakoo plss

  • @niwankapriyashan859
    @niwankapriyashan859 5 ปีที่แล้ว +1

    Oya hoda wadak akka karala tiyenna oya tama lassanaii ❤️😍

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @subanikaushalya4016
    @subanikaushalya4016 3 ปีที่แล้ว

    Math kamathi komada denne kiyala kiyanaako man polonnaruwe

  • @isuriruwanthika5860
    @isuriruwanthika5860 3 ปีที่แล้ว

    ane mage akkata cancer akak thiyanawa.apita human hair ganna puluwan thanks kiyannako

  • @stelladias77
    @stelladias77 5 ปีที่แล้ว +4

    May the triple gem protect you.May your shadow never grow less.

  • @athularoshan8246
    @athularoshan8246 5 ปีที่แล้ว +1

    Good job...God bless u

  • @kapilakumar8303
    @kapilakumar8303 5 ปีที่แล้ว +1

    ගොඩාක් පින් අක්කේ

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @nilminidemel1967
    @nilminidemel1967 5 ปีที่แล้ว +2

    Godak pin oyate akki. Oye hair style akath oyate lassenai. 😍

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @jeewaabcde1162
    @jeewaabcde1162 5 ปีที่แล้ว +1

    dan tavat lassanai god bless you

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි,

  • @Supunasanga910
    @Supunasanga910 3 ปีที่แล้ว +1

    Mara minissune oyala... adarei

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @ireshapriyangani6086
    @ireshapriyangani6086 5 ปีที่แล้ว +1

    Oyat lassanai oyage hitat lassanai akke.🌻

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @dilinigayathri3784
    @dilinigayathri3784 ปีที่แล้ว

    අනේ ඇන්ටි මටත් කොන්ඩේ දන් දෙන්න ඕන කොහොමද ඒක කරන්නේ

  • @agasiarts9294
    @agasiarts9294 5 ปีที่แล้ว +2

    Ane akkiyooo pin sidda wenawa oyta.. konde kepuwath oya lassanai.. e mokada dannawada oyge hitha lassanai godak

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @buddhikaniharshani5661
    @buddhikaniharshani5661 5 ปีที่แล้ว +1

    Hari lassanai oya

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @menakanilani2078
    @menakanilani2078 5 ปีที่แล้ว +2

    👍👍👍🤗🤗🤗🤗

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @henaa1552
    @henaa1552 3 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🙏🙏

  • @madhumali2031
    @madhumali2031 5 ปีที่แล้ว +1

    Budusaranai oyata akka

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @muneerafazal1575
    @muneerafazal1575 5 ปีที่แล้ว

    Your the best

  • @samanaliserasinghe5368
    @samanaliserasinghe5368 4 ปีที่แล้ว

    budu saranai akke♥️

  • @billyandpapa8735
    @billyandpapa8735 5 ปีที่แล้ว +2

    Oyata godak pin akka

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @rahulakash817
    @rahulakash817 5 ปีที่แล้ว +1

    Salute karanawa Nandita

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @thakshilamarasinghe417
    @thakshilamarasinghe417 5 ปีที่แล้ว +1

    budusaranai akke oyatw

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බුදුසරණයි නංගි.

  • @chanuka95
    @chanuka95 5 ปีที่แล้ว +1

    Konde kapuwata passe thawath ලස්සනයි ... godak hoda wadak good luck

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @sashisashi4870
    @sashisashi4870 5 ปีที่แล้ว +1

    godak pin akka oyata oyanam niyamai

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @lyrics6926
    @lyrics6926 5 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාට

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @nipunisapsarani2072
    @nipunisapsarani2072 3 ปีที่แล้ว +2

    මටත් කොන්ඩෙ දෙන්න ඕනි පිලිකා රෝගීන්ට...ඒ උතුම් කර්තව්‍යට මටත් සහභාගි වෙන්න ඕනි ඒත් පලවෙනි කරුනෙන්ම කියනවනෙ කණ්ඩායමක් වෙන්න ඕනි කියල 😔

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      ඔව් උත්සාහ කරලා බලන්න 🙏

    • @dinusharajapaksha2001
      @dinusharajapaksha2001 3 ปีที่แล้ว

      Mamath kamati konde denna kanadayamak hada gmu api

    • @kalumsrimal3015
      @kalumsrimal3015 3 ปีที่แล้ว

      කණ්ඩායමක් හදාගන්නත් ඕනෙද😳

    • @nipunisapsarani2072
      @nipunisapsarani2072 3 ปีที่แล้ว

      @@kalumsrimal3015 ඔව් කණ්ඩායමක් ඕනි...කට්ටියක් එකතු වෙමු

    • @dinusharajapaksha2001
      @dinusharajapaksha2001 3 ปีที่แล้ว

      @@kalumsrimal3015 අපි කණ්ඩායමක් හදමුකෝ 🙏

  • @vindyamadushi8966
    @vindyamadushi8966 5 ปีที่แล้ว +2

    Godak pin akki oytaa...🙏🙏🙏

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි.

    • @vindyamadushi8966
      @vindyamadushi8966 5 ปีที่แล้ว +1

      Ane akki puluwan nam kiyanna kawda wenakan donate karanna puluwanda kiyla..

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      දැනටනම් නොවෙම්බර් වෙනකන් නුවර තියන saloon එකේ appointment full කියලා තමයි කිවේ,

    • @vindyamadushi8966
      @vindyamadushi8966 5 ปีที่แล้ว

      @@DaddiesRecipe thanku akki.. call karala balanna one ehenm...

  • @k.i.sampath7359
    @k.i.sampath7359 5 ปีที่แล้ว +2

    ඇස් වහක් කට වහක් නම් වදින්න එපා..අක්කෙ කොන්ඩෙ කැපුවම ඔයා තව ලස්සනයි..😍

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි.

  • @lifeofjewellery5560
    @lifeofjewellery5560 2 ปีที่แล้ว

    Koheda thiyenne selon eka

  • @AAAAAA-fm5ii
    @AAAAAA-fm5ii 5 ปีที่แล้ว +1

    Super sis

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @innocentgirl1680
    @innocentgirl1680 5 ปีที่แล้ว +1

    great job akki. 😗😙😗😙

  • @DimuthuLakshan-ox4es
    @DimuthuLakshan-ox4es ปีที่แล้ว

    Akki mata salon ake no akak danna puluwanda

  • @chutibatti8512
    @chutibatti8512 3 ปีที่แล้ว

    Ane godak pin akke.

  • @dinushajayathilaka805
    @dinushajayathilaka805 5 ปีที่แล้ว +2

    🙏

  • @dilaniindu2071
    @dilaniindu2071 3 ปีที่แล้ว

    මටත් දෙන්න ඔනේ.කොහොමද දෙන්නේ.

  • @hsnawnwvwnahsbz626
    @hsnawnwvwnahsbz626 2 ปีที่แล้ว

    අක්කා ඔයා වගෙම මගෙත් දවස හෙට 😊

  • @anushkakumari5849
    @anushkakumari5849 5 ปีที่แล้ว +1

    Oyata godak pin

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @kumariraj1388
    @kumariraj1388 5 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏😍😍😍😘😘😘👍👍👌👌👌

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @MadaraHerath-k9n
    @MadaraHerath-k9n ปีที่แล้ว +1

    dan gannadda konde

  • @ishaneranga4298
    @ishaneranga4298 2 ปีที่แล้ว

    Adress nedda yawana

  • @shiranikiriella7473
    @shiranikiriella7473 5 ปีที่แล้ว +1

    Good job 💐🙋🏻

  • @notygirl6160
    @notygirl6160 3 ปีที่แล้ว +1

    ඔයා කොන්ඩෙ දන් දුන්නේ මොන සැලුන් එකට ද❤️‍🩹🤶😉🤶🤩🤶😉🥞🤶👘🤶💍👩‍🍳🤶😉🤶

  • @dulagimhan390
    @dulagimhan390 5 ปีที่แล้ว +1

    👌👌👌👌

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.