Hiru Star - Season 04 | SUPER 48 - Part 5 | 2024-08-10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Hiru Star - Season 04 | SUPER 48 - Part 5 | 2024-08-10
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
    HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
    🔗Facebook : / hirustarsrilankaofficial
    🔗Instagram : / hirustarofficial
    🔗TikTok : / hirustar_official
    🔗Threads : www.threads.ne...
    🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
    Hiru Star Facebook community
    📢 Join Now : / hirustarofficial
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #TH-camLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #SUPER_48

ความคิดเห็น • 1.9K

  • @seniththenuka6512
    @seniththenuka6512 หลายเดือนก่อน +332

    රුවන්ගෙ පැත්තෙ අය මේ කොනට❤❤❤

  • @Sachi_Liyanage23
    @Sachi_Liyanage23 หลายเดือนก่อน +118

    රුවන් සර් 100% සාධාරණයි❤ අපි රුවන් සර්ගෙ පැත්තෙ ✊

    • @danushiatapattu
      @danushiatapattu 27 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම 100%

    • @Sachi_Liyanage23
      @Sachi_Liyanage23 26 วันที่ผ่านมา +3

      ❤️✊🏻

  • @sncraft2243
    @sncraft2243 หลายเดือนก่อน +231

    ශිහාන්ටත් ඔතන ඉන්න නොදී කෙලියෙ,ප්‍රවීණයි කියල ඔලුව ඉදිමිච්ච අමලුයි නිරෝෂයි කියන කට්ටිය කෝ බලන්න.😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u หลายเดือนก่อน +1

      Ow ow ow apith rkagai😂😂😂😂😂😂😂😂😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u หลายเดือนก่อน +2

      Oki ohomakata shihantath musali Oki🐂🐂🐂🐂🐂🐂

    • @luckysenanayake1431
      @luckysenanayake1431 หลายเดือนก่อน +1

      🐂saha Buuruwa Hiru Star wadasatahanen Ainwela palayalla😡

    • @devithennakoon4576
      @devithennakoon4576 หลายเดือนก่อน +2

      ඇත්ත. ශිහාන්ට කිට්ටු වෙන්න වත් බැ මේ අමල්ට නිරෝශා ට. මුන් හිතන් ඉන්නෙ පොරවල් කියලා උන්. ප්‍රවීනයි කියලා පඩ ශෝ දාන්නෙ 😂😂😂😂😂😂

    • @sncraft2243
      @sncraft2243 หลายเดือนก่อน

      @@devithennakoon4576 සිරාවටම.මම වගේනං කනට දෙකක් ගහලා නැගිටල යන්නේ.රුවන්ගෙ ඉවසීමම නිසා හොඳයි.🥰🥰🥰👍👍👍

  • @sriyaniperera6811
    @sriyaniperera6811 หลายเดือนก่อน +169

    නිරෝෂ මේ කැත වැඩේ හැම season ඒකකදිම කරනව. පිටත ඉදල තවත් දැනුම තියන අය බලන් ඉන්නවා. හරි වැරදි තේරෙනවා. ඔබ senior වෙන්න පුළුවන් job ඒකෙදි. ඒත් හැම සැරේම කරන මේ junior වැඩේ නම් ඔබ නැවැත්විය යුතුමයි.

  • @VihangaRukshan-ho5of
    @VihangaRukshan-ho5of หลายเดือนก่อน +461

    අපිත් රුවන් සර්ගෙ පැත්ත ❤️❤️❤️

  • @senumandakini2404
    @senumandakini2404 หลายเดือนก่อน +99

    නිරෝශා කොච්චර ප්‍රවීණයෙක් උනත් වැඩක් නෑ...හරියට වෝට් එක දෙන්නැත්තම්.රුවන් සර් 100%සාදාරනයි

  • @NeharaAdhikariNehara
    @NeharaAdhikariNehara หลายเดือนก่อน +440

    Ruwan 100% ක් සාදාරනයි. Shane කියන්නේ ඇත්තටම දක්ශයෙක්. සරල සිංදුවක් කියලා ඉස්සරහට ගිය Nirosha ගෙ කෙනාට වැඩිය දහස් වාරයක් දක්ශයි Ruwan ගෙ කෙනා

  • @NiroShani-wq6td
    @NiroShani-wq6td หลายเดือนก่อน +93

    හිරුට කියන වගනම්
    ඊලග සීසන් එකෙ නිරෝෂා,අමල් ගන්න එපා කොච්චර කට්ටිය ඉන්නවද

  • @Cricket_Academy-t9d
    @Cricket_Academy-t9d หลายเดือนก่อน +731

    රුවන්ගේ පැත්තේ aya මෙ පැත්තට 😊

    • @janu9087
      @janu9087 หลายเดือนก่อน +5

      Ow

    • @NeharaAdhikariNehara
      @NeharaAdhikariNehara หลายเดือนก่อน +8

      අපි Ruwan එක්ක. ❤

    • @sarangagunathilaka9467
      @sarangagunathilaka9467 หลายเดือนก่อน +10

      Api ruwan ekka❤. Kohomath amal niroshalage hati kalin season wala dakkala tynwane😂

    • @PawaniDedunu-zy1xx
      @PawaniDedunu-zy1xx หลายเดือนก่อน +1

      ​@@sarangagunathilaka9467ehenam me season eke ruwange hati balaganna

    • @WithEnayadewlini
      @WithEnayadewlini หลายเดือนก่อน +5

      ʀᴜᴡᴀɴ.....♥︎

  • @user-wd1mh1to3y
    @user-wd1mh1to3y หลายเดือนก่อน +56

    රුවන් සර් ඔයා ඔයාගේ තත්ත්වයට හානි කරගන්නේ නැතිව අයින් උනානම් හොඳයි කියලා මම හිතනවා .මොකද සල්ලි වලට වඩා ඔයාගේ වටිනාකමට හානි කරගන්න එපා .ඔයාගන නිරෝෂා හිතන්නේ හරීම දුර්වල විදිහට .නමුත් නිරෝෂි ඔයයි සින්දු කීවොත් නිරෝෂාට වඩා ඔයයි ඉස්සරහින් ඉන්නේ . කල්පනාකර ඔයා අයින් වෙන්න සර්.

  • @gayanithusharika4518
    @gayanithusharika4518 หลายเดือนก่อน +423

    රුවන් කියන්නේ හොඳ හදවතක් තියෙන මනුස්සයෙක්

    • @prabathpalagasinghe7993
      @prabathpalagasinghe7993 หลายเดือนก่อน +1

      ඇටෙි නැ

    • @DhammikaEkanayaka-hx3em
      @DhammikaEkanayaka-hx3em หลายเดือนก่อน +1

      Oww ruwange manussakama thynv nirosha athmarthakami klin seasonwlath oya wgema dewal kle me sereth ehmai

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u หลายเดือนก่อน +1

      Patta balli tho maksbavilapala Kari nirodha balli🐂🐂🐂🐂🐂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u หลายเดือนก่อน +1

      Nakichchi nakichchi tho thoge prweenavkama pennannae hadanne 🐂🐂🐂🐂🐂🐂🐂

    • @Oss-x1p
      @Oss-x1p หลายเดือนก่อน

      ඇත්තටම

  • @SamanKumara-wn6cz
    @SamanKumara-wn6cz หลายเดือนก่อน +146

    රුවන් සර් හරිම දේ කියන්නේ අවංකයි තමන්ගේ පැත්තේ අය බෙරගන්න හදන්නේ නෑ ගූඩ් ලුක් සර්❤❤❤❤

    • @nirangalaananda974
      @nirangalaananda974 หลายเดือนก่อน

      Ruwan hari shen hodin gayana kala 👍

  • @nilukadamayanthi339
    @nilukadamayanthi339 หลายเดือนก่อน +291

    හිරෑස්ටා මුල ඉදලාම බලන කෙනෙක් ව්දිහට මටනම් පෙනි යන්නෙ ආමල් නිරෝසා අතර මොනම හරි ඩිල් එකක් යනවා රුවන් සර් ඇත්තටම සාධාරණ විනිශ්චය දෙන්නෙ කොහොමත් තව ඉස්සරහට යද්දී රුවන් සර්ට ඔය තරගයෙ ඉන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ එ වගෙම සාරන්ග සාධාරණය සදාහා ලාබාදෙන සහායොගය ට ඇත්තටම 👏👏👏 ආමල් නිරෝසා 🤑🤑🤑🤑

    • @kasunkamanamperi8801
      @kasunkamanamperi8801 หลายเดือนก่อน +3

      හිරු එකට ඕන විදියට බං ඩීල් එක යන්නෙ.

    • @user-zx5xi1lc1y
      @user-zx5xi1lc1y หลายเดือนก่อน

      😊😊

    • @KuawitCity-nc2dq
      @KuawitCity-nc2dq หลายเดือนก่อน +1

      Nirosa Dan ganikawak,amall kuddek

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u หลายเดือนก่อน

      Mekiwae puluwan elawanna ona🐂🐂🐂🐂🐂🐂🐂

    • @swarnalathailandaridewa1035
      @swarnalathailandaridewa1035 หลายเดือนก่อน

      Me 3 denama deal thamai

  • @NilushaSakaka
    @NilushaSakaka หลายเดือนก่อน +50

    මේ ශ්‍රේන් කියපු සීන්දුවට ඇත්තටම කියන්න වචන නැ හරීම ලස්සන යී ශේන්ට අද ආසාදරනයක්

  • @Cricket_Academy-t9d
    @Cricket_Academy-t9d หลายเดือนก่อน +397

    රුවන් ඔය ඔතනින් අයින් වෙන්න ඔය වගේ සාදරන මනුස්සයෙක් ඔතනට ගෙලපෙන්න නැහැ මුං ගොන්නු😢😢

    • @sadisinimsari5471
      @sadisinimsari5471 หลายเดือนก่อน +8

      @@Cricket_Academy-t9d අනිවාර්යයෙන්

    • @Charithindeepa
      @Charithindeepa หลายเดือนก่อน +13

      එදා කෞෂල්‍යය කපපු වෙලාවෙ රුවන් ට අම්බානෙට බැනපු තොපි අද කියනවා ඌ සාදාරනයි ලු😂😂අම්මපා ඉතින් තොපි නෙ දිව දෙකේ ගොන්නු😂😂

    • @dinethnuwan
      @dinethnuwan หลายเดือนก่อน +8

      Ruwan sir oya thama hari ❤.. adareyi sir ❤

    • @Kaweebbh.
      @Kaweebbh. หลายเดือนก่อน +4

      ​@@Charithindeepaසිරා ඔයි කෞශල්‍ය ගේ ඒ video එකේ comment තොගය 😂😂

    • @Amila_Ekanayake
      @Amila_Ekanayake หลายเดือนก่อน +1

      ඒක.ඇත්ත

  • @amilanawarathna8245
    @amilanawarathna8245 หลายเดือนก่อน +19

    නිරෝශා කියන්නෙ තමන්ගේ ටීම් එකට අදින කෙනෙක්...අමල් කියන්නේ එයාගේ මතයට ඉන්න කෙනෙක්...හිරුස්ටා අපි පටන් ගත්ත දවසේ එදන් බලනවනේ....රුවන් ...කියන්නේ හොද ❤ තියන කෙනෙක්....

  • @ChathuAriyarathna06
    @ChathuAriyarathna06 หลายเดือนก่อน +281

    නිරෝෂා,අමල් දෙන්නා ගියපාර ශිහාන්ට කරෙත් ඕකම තමයි 😂 එයාල එයාලගෙ ටීම් වලට අදින ගමන් රුවන්ගෙ පිට වැරැද්ද පටවනවා 😂

    • @sadisinimsari5471
      @sadisinimsari5471 หลายเดือนก่อน +3

      @@ChathuAriyarathna06 math hithuwema okamai.eka thamai wenne

    • @Nethukisinethma
      @Nethukisinethma หลายเดือนก่อน +4

      නිරෝශා නම් එහෙම කරන්නෙ නෑ වැඩිය.එයා වලි දාගන්නෙ නෑ ,අමල් තමා හැම තිස්සෙම වලි ඇදගන්නෙ.කොයිවෙලෙත් ගිය සීසන් එකේ එහෙම නිරෝශා එක්ක පැටලුනෙ.ඊටපස්සෙ එක පාරක් ඉවසීමෙ සීමාව ඉක්මවා ගිය තැන හොද ට අහගත්ත අමල් නිරෝශා ගෙන්😂😂

    • @Charithindeepa
      @Charithindeepa หลายเดือนก่อน +1

      උඹ ල එතකොට මොකෝ කලින් රුවන් ට බැන්නෙ😂😂

    • @TUBEH991
      @TUBEH991 หลายเดือนก่อน +3

      ​@@Nethukisinethmaඅද කලා නේ ඉතිං..අර පොඩි කොල්ලා කියපු සිංදුවට වඩා ශේන් හොදට සිංදුව කිව්වා...

    • @nilminiilankoon1434
      @nilminiilankoon1434 หลายเดือนก่อน +1

      Attamai

  • @HAJayalath
    @HAJayalath หลายเดือนก่อน +94

    ඔවු රැවන් හෙට්ටි ආරච්චි නිවැරදියි.අමලුයි.නිරොසයි කලෙ අන්ති මම වැරැද්දක්.මොකද එ 2කට ගායනා කරපු එ ගායනය හොදටම සින් කලා නිරෙස මිස් එහෙම අසාදරන වැඩ කරන්න එපා අහින්සක එමයි තමා අසරන වෙන්නෙ.මොකද ඔයාලගෙ තිරන.එයාලගෙ මුළු ජිවිතෙමයි.(සිහානුයි.රැවනුයි.කොරින් අක්කයි හොදම අය.....)

    • @user-sv8mg2bv7p
      @user-sv8mg2bv7p หลายเดือนก่อน

      Mamath kiyanne Amalui, Nerosai hrima asafarani Ruwan sir hrima awankai A wagema oya denna Sihantath kale oyadema thamai oya denna oya putu walin ainwenna balan inna apita hondata tharenawa

  • @vihansasirimanne6435
    @vihansasirimanne6435 หลายเดือนก่อน +225

    ගායනා කිරීමට අපහසුම ගීතය ලස්සනටම ගායනා කරපු ශේන් තමයි අද හිටපු තරගකරුවන්ගෙන් දක්ෂම කෙනා. යූටියුබ් එකෙන් නැවතත් අහනකොට ඒ ගායනාව කොච්චර විශිෂ්ටයිද කියලා හිතෙනවා. ඉදිරියටම යන්න සුබ පතනවා ශේන් ❤️ ඔයා වගේ දක්ෂයෙක් මේ කිරුළට සුදුසුයි කියලා මට හිතෙනවා ❤️☀️⭐️🔥

    • @GayaniWasanthi-ts8bx
      @GayaniWasanthi-ts8bx หลายเดือนก่อน +4

      Ada gayana karapu getha walen lassanatama gayana kare n ,amal nirosha dakshathawayata nawar thana denne thamange teem eke kenata vote eka denne,ruwan sadarani

    • @GayaniWasanthi-ts8bx
      @GayaniWasanthi-ts8bx หลายเดือนก่อน +3

      Shen thamai lassanata gayana kare,amal nirosha asadarana wedeyata vote denne

    • @kanti7069
      @kanti7069 หลายเดือนก่อน

      Attha ❤

    • @mmaxmmax6111
      @mmaxmmax6111 หลายเดือนก่อน

      Shen lasanaiiiiiioiii ruwan sar hari ......pau........

    • @mmaxmmax6111
      @mmaxmmax6111 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ruwan sar katha karanna ruwan sar hari......attha attha aml sarge sinduwa nisada adnne.........😮😮😮😮ruwan sar hari

  • @rangaart1364
    @rangaart1364 หลายเดือนก่อน +30

    නිරෝෂා, කෙරුවේ එයාගේ කෙනා බේරුවා, සින්දු දෙක හාස්පතින්ම වෙනස්, සරලව කිව්වොත් නිරෝෂගේ කෙනා ගායනා කෙරුවේ කවියක් වගේ ඔහ්‍රෙ කියන් ගියා, රුවන්ගේ කෙනා සාෂ්‍රීය ගීතයක් ඒකේ අමාරු බව නොදන්න නිරෝෂා, 🖐️

  • @shrimashrima2906
    @shrimashrima2906 หลายเดือนก่อน +292

    මේක අමල්ටයි,නිරෝෂාටයි ගියපු වැඩසටහක්.අපරාදේ රුවන් මේකට ආවේ..ෂෙහාන් හිටපු කාලයෙත් එහෙම තමා.. සත්‍ය පවසන් සීනියර්ස් කියනදේ අදාල නෑ.නිවැරැදි ස්ථානයේ රුවන් හිටගන්න...

    • @madusankajanaranjana7476
      @madusankajanaranjana7476 หลายเดือนก่อน +4

      A denna awastawadi dennek.

    • @Amila_Ekanayake
      @Amila_Ekanayake หลายเดือนก่อน +2

      ඒක ඇත්ත 😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u หลายเดือนก่อน +1

      Balli nirodha gani musali

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u หลายเดือนก่อน

      Amalayanhithan inner I Hari praweenaya kiyala 🐄🐄🐄🐄🐄​@@madusankajanaranjana7476

    • @user-hl4ff6ce2x
      @user-hl4ff6ce2x หลายเดือนก่อน +6

      එක නම් ඇත්ත නිරොෂාවයි අමල්වයි අයින් කරන වෙයි නැත්තම් මිනිස්සු හිරු ටිවී එක බලන්නේ නැතුව බැන බැන ඉදි

  • @adiliyanage818
    @adiliyanage818 หลายเดือนก่อน +19

    හැමෝටම වඩා ශේන් ලස්සනට සින්ග් කරා.නිරෝශා එපාවෙනවා මේ වැඩ වලින්.විදර්ශන එක්ක ගත්තාම ශේන් මාර ලස්සනට සින්ග් කරා...😊ශේන් තමය් සුපිරි

  • @hiranyakodituwakku423
    @hiranyakodituwakku423 หลายเดือนก่อน +304

    රුවන් හරි...

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u หลายเดือนก่อน

      Meki nirodha kiyanaekige nisa meki dinner Naha niroshahe nisa meki sdda psththata patta nakichchi 🐂🐂🐂🐂🐂🐂🐂

    • @wish4918
      @wish4918 หลายเดือนก่อน +2

      ඇයි නිරෝෂට විතරක් බනින්නේ.... ඔතන ඉන්න කොයි කවුරුත් කරන්නේ තමන්ගේ team එක ඉස්සරහට ගෙනියන එක. තමන්ගේ team එකට Priority දෙන එක.. පිළිගත්තත් නොපිළිගත්තත් ඇත්ත ඒකයි.. නිරෝෂා මෙතන ඉන්න තනි ගැහැණිය නිසා නිකන් බොරුවට එයාව විතරක් අල්ලගෙන මෙතන වැලලෙන්න හදන්න එපා.. පොඩ්ඩක් බලන්න ඔය දෙපැත්තෙ ඉන්න දෙන්න වගේ නිරෝෂා කවදාවත් අනිත් අයගෙ vote එක ගැන බොරුවට මැද්දෙන් පැනල argue කරනවද කියලා ....😊😊😊

    • @user-it4hm9gp6l
      @user-it4hm9gp6l หลายเดือนก่อน

      නිරෝෂා කියන දේවල් ඇත්ත.රුවන් ඔරිජිනල් සින්දුව ලගින් යන්න කිව්වත් වෝට් එක දෙන බවක් පේන්නේ.

    • @randimarathnayaka2572
      @randimarathnayaka2572 หลายเดือนก่อน

      Q​@@wish4918

  • @surangirathnayake9229
    @surangirathnayake9229 หลายเดือนก่อน +27

    නිරෝෂාටයි අමල්ටයි විතරයි මේ තරගය. කලින් ශිහාන්ට කැපුවා. දැන් රුවන්ට කපනවා. හරිම අසාධාරණයි

    • @DammikaKumara-ds3qi
      @DammikaKumara-ds3qi หลายเดือนก่อน

      Ehemada oya danna dewal. Kenthi ganna hoda ne

  • @chamilhewage2304
    @chamilhewage2304 หลายเดือนก่อน +218

    Saadarana manussathwaya ,රුවන් obai..👍

    • @kusumkanthi474
      @kusumkanthi474 หลายเดือนก่อน +2

      Ruwan great ❤❤

    • @DulinDunuwara
      @DulinDunuwara หลายเดือนก่อน +2

      අනිවාරයෙන්ම රුවන් හොද මනුස්සයෙක්❤

    • @The_Travel_To_World.
      @The_Travel_To_World. หลายเดือนก่อน

      😂😂😂😂😂 ෆක තමයි

  • @hashinibagya6128
    @hashinibagya6128 หลายเดือนก่อน +27

    අපරාදේ රැවන් සර් ආවෙි...එයාට මෙික ගැලපෙන්නේ නැ..එයා සාදාරණයි.❤

    • @ConfusedAlien-fs6rz
      @ConfusedAlien-fs6rz 28 วันที่ผ่านมา

      Aniwaryen. Ruwan randu wewi dinawanne naa. Eya ganne kawuruma hari hodata kiyana kenage paththa.

  • @SayuriNimshara
    @SayuriNimshara หลายเดือนก่อน +228

    හැබැයි අද රුවන් sir ගේ විනිශ්චය හරි 💜️💜️

    • @nilminiilankoon1434
      @nilminiilankoon1434 หลายเดือนก่อน +3

      Ow

    • @user-hf9it4wy6y
      @user-hf9it4wy6y หลายเดือนก่อน +3

      Respect

    • @ranganafernando2130
      @ranganafernando2130 หลายเดือนก่อน +2

      ඔව් හැබයි සන්වෙදනා කියපු කෙනා නම් out sing කරෙ.රුවන් කරපු ප්‍රකාශය නම් වැරදි .රුවන් vote එක දෙනකොට සසදන දෙ නම් හරි .

    • @damithsrinath7323
      @damithsrinath7323 หลายเดือนก่อน +1

      Ruwn hari

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u หลายเดือนก่อน

      Owbruwan Hari sadaranai

  • @wasantikumari8885
    @wasantikumari8885 หลายเดือนก่อน +44

    මුංගෙ ලොකු සීන් බලනවට දෙරණට ගිහිල්ලා dream star බලන්න ඒකෙ විනිශ්චය මණ්ඩලය පට්ට

    • @InoshaDimuthu
      @InoshaDimuthu หลายเดือนก่อน

      👍👍👍👍

  • @Lakshan..
    @Lakshan.. หลายเดือนก่อน +87

    නිරෝෂා එයාගේ කෙනා වෙනුවෙන් වෝට් එක තියා ගන්නවා.අමල්ගේ කෙනාට එක්කෙනෙක් වෝට් කරන් නැතිව ඉදිරියට ගිය නැතුවාම ඕන් කෑගහන්න ගන්නවා.

  • @hashinibagya6128
    @hashinibagya6128 หลายเดือนก่อน +22

    හැමදාම සාදාරන විනිශ්චය දෙන්නේ රැවන් සර්❤

  • @SrimathiSandya
    @SrimathiSandya หลายเดือนก่อน +162

    රැවන් සර් හරි.නිරෝෂා තමයි ආත්මාර්ථකාමි.අමලුත් නිරෝෂාගේ පැත්තෙ.ශිහාන්ටත් ඉන්න දුන්නැත්තේ ඒ දෙන්නා.රැවන් සර්ගේ වොටි සාධාරණයි.අද ගැටුමට මුල නිරෝෂා.රැවන් සර්ගේ පැත්තේ අපි

  • @sugathnew495
    @sugathnew495 หลายเดือนก่อน +23

    අමල් උඹට පෙෂර් නම් නැවතියන් රුවන් සර් අමල් නිරෝෂා එක්ක බැරිව තමා සිහාන් සර් අයින් උනේ අද ඒ සර් හොඳ තැනක ඉන්නවා අපරාදේ මුන් දෙන්නා කාලකන්නි හැමදාම නිරෝෂා විශේෂයෙන් ටීම් වලට අදිනවා අමළුත් එහෙම තමා උන්දෙන්නටදීලා අයින් වෙන්න වෙන කෙනෙක්ට උන්දෙන්න එක්ක රුවන් සර් සාදාරනයි

    • @nilurikshan7675
      @nilurikshan7675 18 วันที่ผ่านมา

      Amal Sir ta mehema. Katha karana uba ikmanata marena wa pau karayo ruwanta. Thanikara pissune

  • @SarojaSaro-js4xo
    @SarojaSaro-js4xo หลายเดือนก่อน +95

    රුවන් ඔබ ඉතා සාධාරණයි..අනිත් දෙන්නම ප්‍රවීණ කුහකයො..ඔබ ඉතා සාධාරණයි.ඉස්සර ශිහානුත් එහෙමයි.සාධාරණ අය අයින් කරනවා කොහොමත්

    • @maliuvuv1874
      @maliuvuv1874 29 วันที่ผ่านมา

      හරියටම හරි..කුහක පුවිනයෝ ...එලවා එලවා පලිගන්නවා....

  • @DepikaSubashini-se1gm
    @DepikaSubashini-se1gm หลายเดือนก่อน +20

    සාදාරනයට තැනක් නැ රුවන් සර් ඔය යන්න ඕකෙන් අයින් වෙලා හැමෝගෙම හොද හිත තියාගෙන

  • @chamikadilshan4634
    @chamikadilshan4634 หลายเดือนก่อน +62

    යකෝ නිරෝශා සමහර සිංදු දැනගන්නෙ තරගකරුවො කිව්වට පස්සෙලු... එහෙම කොහොමද යකෝ විනිශ්චය කරන්නෙ😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u หลายเดือนก่อน +2

      Me atta nirodha balli kalakanni kuhaka ganiyak🐂🐂🐂

  • @PiyumiHansika-yp2mr
    @PiyumiHansika-yp2mr หลายเดือนก่อน +8

    නිරෝෂාගෙ කටහඬ ලස්සන වුනාට අදහස් නම් අන්තිමයි.කුහකයි.රුවන් නියමයි අදහස්

  • @DanushkaPk
    @DanushkaPk หลายเดือนก่อน +155

    අපරාදෙ රුවන් සර් මේකට ආවෙ ....❤🥺 මේකෙන් අර නිරෝෂා මගුලව අයින් කරානම් හරි 🤨

    • @user-yr6xc6fx4r
      @user-yr6xc6fx4r หลายเดือนก่อน +4

      නිරෝශා නැති දවසෙ තොපි වැලලුනේ එයාව ඕනි කියලා 😂😂පලයන් බන් දිව දෙකේ වැඩ නොකර😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u หลายเดือนก่อน

      Ekige peaaveena kama nisa thamai ganna ganna miniha dalagiye lamayek watch nathi balliusali🐂🐂🐂🐂🐂🐂

    • @SaminiIshara
      @SaminiIshara หลายเดือนก่อน

      එහෙනන් විනිශ්චය ට දෙන්නෙක් නෑ 😂😂

  • @pilipmilroy863
    @pilipmilroy863 หลายเดือนก่อน +17

    අමල්වයි නිරෝෂායි එලෝපල්ලා ඔකුන්ව ඔය පුටුවලට ගැලපෙන්නෑ රුවන් සාධාරණයි 👍

  • @ranganafernando2130
    @ranganafernando2130 หลายเดือนก่อน +54

    රැවන් ගෙ ව්නිශ්‍ය සාදරනිය යි. නිරොශා කොහොම ත් කන්ඩායම් හැගිමෙන් vote එක දෙනවා කියලා කලින් සිසන් වල ඔන තරම් උදාහරණ තියෙනවා.අමල් වලිගෙ පාගෙන කතා කරෙ😀 vote එක දිමෙදි රැවන් හිතන ව්දිය හරි .හැබැයි සන්වෙදනා කියපු කෙනා නම් තනිකර out sing කරෙ එතනදි රුවන් ගෙ ප්‍රකාශය නම් වැරදි .

  • @weraduwawellalagesurangi8582
    @weraduwawellalagesurangi8582 หลายเดือนก่อน +19

    ගිය සතියේ නිරෝෂාම කිව්වා දෙවර්ගයක ගීත දෙකක් නිසා සන්සන්දනය කරන්න බෑ කිව්වා අනෙ මෙහෙමත් ගෑනියෙක්

  • @parkjimingirlfriend5408
    @parkjimingirlfriend5408 หลายเดือนก่อน +831

    අමල්ව නිරෝශව අයින් කරන්න කියන අය මේ පැත්තට 😌✋

    • @srimathibanagalage2281
      @srimathibanagalage2281 หลายเดือนก่อน +21

      Niroshi ha amal kiyana gobbaya gobbai ayin karanna

    • @rashansilva1425
      @rashansilva1425 หลายเดือนก่อน +23

      නිරෝශා වෙට්ටපාසි

    • @user-yr6xc6fx4r
      @user-yr6xc6fx4r หลายเดือนก่อน +35

      අමල් නැති දවසට අනේ අමල් ඕනි ගානවා😂නිරෝශා නැති දවසට අනේ නිරෝශා මිස් ඕනි ගානවා😂අද උන් ව අයින් කරන්නලු😂උඹලට ඇත්තටම මොංගල්ද බන්😂🎉

    • @Amila_Ekanayake
      @Amila_Ekanayake หลายเดือนก่อน +6

      එකඟයි 😁

    • @nelumbossini4318
      @nelumbossini4318 หลายเดือนก่อน +3

      🤘👆🏻

  • @padipkumara1138
    @padipkumara1138 หลายเดือนก่อน +19

    රැවන් හරි අමලුයි නිරෝෂයි නිකන් පල් වෙනවා

  • @heshan_official
    @heshan_official หลายเดือนก่อน +30

    රුවන් සර් නියමයි හැමෝම කැමති ඔයාට ❤ කෑම කන ගමන් බැලුවේ නිරෝශා කියන එලදෙනට කෑම එකෙන් ගහන්න හිතුනා 😂

    • @mmaxmmax6111
      @mmaxmmax6111 หลายเดือนก่อน

      Ruwan sarge irisiyawa ne kauru awath ey කැමති aml sarge irisiyawa wadi...

    • @eliyatbradley
      @eliyatbradley 24 วันที่ผ่านมา

      Yes she huk bull back

    • @seethanapeliyanage7027
      @seethanapeliyanage7027 23 วันที่ผ่านมา

      නිරෝෂා හරිම දුෂ්ඨ ගැහැනියක් . එයාගෙ කෙනාට වැඩිය ලකුනු ලැබෙයි ලකුනු 7 නොදි හිටිය .

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl หลายเดือนก่อน +15

    යොමාල් නෙමෙය් ඉදිරියට ෂේන් තමයි ලස්සනට කීවේ රුවන් sir සාදාරනයි

  • @mallikarajapaksha1117
    @mallikarajapaksha1117 หลายเดือนก่อน +166

    රුවන් ගෙ කතව හරි නිරොස හිතලම්‍යි නොදි හිටියෙ ඇත්තටම ගොඩක් ආසවෙන් හැමදාම බැලුව අදනම් එපා උනා ටිම් වලට බෙදුව එකෙන් ලොකු අසාදරනයක් වෙයි වාගෙ ඉස්සරහට

    • @Lakshan..
      @Lakshan.. หลายเดือนก่อน +8

      ගිය සතියෙත් ඕකමනේ කරේ

    • @tharinduthilakarathne7335
      @tharinduthilakarathne7335 หลายเดือนก่อน +8

      නිරෝෂා හැම සීසන් එකේම ඕක කරා 😐

    • @rajahupathissa123
      @rajahupathissa123 หลายเดือนก่อน +5

      මේ ටීම් කෙරුවාවෙන් මංඩලේ කචල් වෙනවා අනිත්එක තරඟකරුවන්ට.අසාධාරණයක් සිද්ධ වෙනව

    • @NisalSandeepa-nx1fz
      @NisalSandeepa-nx1fz หลายเดือนก่อน +3

      රුවන් හරි රුවන්ට අසාධාරණයක් කලා. අමල් සහ නිරෝෂා. නිරෝෂා හරිම වැරදියි.කරුණාකරලා හිරු ස්ටාර් බලන එක එපා කරන්න එපා නිරෝෂා ඔයා අපිට.

    • @hirukakodithuwakku8575
      @hirukakodithuwakku8575 หลายเดือนก่อน +1

      Bad qualities

  • @vidulakaracreation4460
    @vidulakaracreation4460 หลายเดือนก่อน +13

    රුවන් අවංක කෙනෙක්.එවැනි කෙනෙක් අපරාදෙ මෙකට ආවේ.නිරෝෂා සිංදු කීවට එයා මෝඩ උද්දච්ච චරිතයක්.මම තමයි රියලටි සෝ වල මුල සිට සිටි queen කියන අදහස එයාට ඇත.සහ අමල් හැසිරෙන්නේ මැරයෙක් විදිහටයි.එයාලා පරණ අය සිතා රුවන් තනිකර දමා අසාධාරණ තීන්දු නිරෝෂා සහ අමල් ගන්නවා.මෙ තත්ත්වය දිගටම තියෙන පාටයි.එනිසා රුවන් ඔබ මෙ වැඩසටහනින් ඉවත් වන්න.

  • @SatiSathi-qz9md
    @SatiSathi-qz9md หลายเดือนก่อน +103

    වයිල්ඩ් කාඩ් වටයෙන් කෞශල්‍යය ලියනගේ ගෙන්න කියන අය ලයික් කරන්න ගැම්මට

  • @lalithhemasiri2252
    @lalithhemasiri2252 หลายเดือนก่อน +15

    තමන්ගේ වීම් එක ගැන හිතන්නේ නැතුව දක්ෂයාව තෝරන්න නිරෝෂා අයින් කලයුතුමයි

  • @gayanithusharika4518
    @gayanithusharika4518 หลายเดือนก่อน +112

    උන් දෙන්නා කුහකයි රුවන් කියන්නේ නිහතමානී මනුස්සයෙක්

  • @KumariKumari-st6gy
    @KumariKumari-st6gy หลายเดือนก่อน +17

    මේකෙන් වෙන්නෙ මේ තරග කරන ලමයි හරි අසරණ වෙනව

  • @NadeekaThushanthi
    @NadeekaThushanthi หลายเดือนก่อน +61

    Ruwan kiyanne sabama daksayek.eyage vinshya harima awankai sadaranai

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u หลายเดือนก่อน

      Ay nam me nirosha wavdakinna nolabewa🐂🐂🐂🐂🐂

  • @inokaariyamithra1688
    @inokaariyamithra1688 หลายเดือนก่อน +13

    රුවන් හරි....❤ ඕන කෙනෙක්ට තේරෙනවා ශේන් හොදයි කියලා.

  • @prasannanp1565
    @prasannanp1565 หลายเดือนก่อน +54

    මේ teem තුනකට බෙදන එක නැතිකරානම් හරි teem වලට බෙදෙන එකෙන් මුන් මරාගන්නවා.
    Normal 48 දෙනා අතර තරගයක් තිබ්බානම් හරි

    • @mmaxmmax6111
      @mmaxmmax6111 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් eka attha

  • @sujeewakumari8069
    @sujeewakumari8069 หลายเดือนก่อน +11

    රැවන් සාදාරනයි එයා පැත්තක් ගන්නැ.

  • @rajinesumudu
    @rajinesumudu หลายเดือนก่อน +24

    අමල්, නිරෝෂා ඊ ළග season එකට‍ නොගෙන අලුත් අය දාන්න. හරිම අසෝබනයි හැසිරීම. අලුත් අය ආවම ජේෂ්ඨ, කනිෂ්ට කියලා දෙයක් නෑ.. පිල් බෙදුනාම දක්ෂයෝ අපරාදේ අයින් වෙනවා.

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 หลายเดือนก่อน +13

    නෑ නෑ අමල්ට අවුල් ගිහින් ..🤣...මොනා උනත් ශේන් ගේ ගායනය සුපිරි රුවන්ගේ තර්කේ හරි අද දවසේ හිරු ස්ටාර් ශේන් මල්ලී ගුඩ්ලක් ..රන්ඩුනම් මොනාද ඕක හිරු ස්ටාර් එකේ වෙන දෙයක් නේ අනිත් රියලිට් වල නම් නෑ ආතල් තමා මේ හිරු ස්ටාර් විනිසුරු මඩුල්ල ෂිහාන් මිහිරන්ගත් අයින් උනේ ඔය වෙන විකාර වලි නිසා මොනා උනත් දක්ෂයෝ කැපෙනවා අපරාදේ...ශේන් මල්ලී ගුඩ්ලක් ❤❤❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara หลายเดือนก่อน +73

    රැවන් Sir ඊළඟ සීසන් ඒකේ ඉදන් නැතිවෙයි ද දන් නෑ 😥

    • @prabathpalagasinghe7993
      @prabathpalagasinghe7993 หลายเดือนก่อน +1

      රැවන් සර් කෙනෙක් නෙවෙයි

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u หลายเดือนก่อน +2

      Ruwsn sadaranai ❤❤

    • @MalikaPiyumi
      @MalikaPiyumi หลายเดือนก่อน

      Ruwanui shehanui thiyena ara 2 Ain karanna oni

    • @The_Travel_To_World.
      @The_Travel_To_World. หลายเดือนก่อน

      Sir 😂😂😂😂

    • @SayuriNimshara
      @SayuriNimshara หลายเดือนก่อน

      ​@@The_Travel_To_World.Mokadda prasne ?

  • @Savithya25
    @Savithya25 หลายเดือนก่อน +10

    ශේන් තමයි අද දවසේ හොදින්ම ගායනා කලේ

  • @hemantharanasingha879
    @hemantharanasingha879 หลายเดือนก่อน +27

    නිරෝෂා එදා ඉදන්ම හිරු ස්ටාර් එකේ ඉදල කරේ ආසාදාරන වැඩ රුවන් සර් සාදාරනයි

    • @MayaMaya-up6nu
      @MayaMaya-up6nu หลายเดือนก่อน

      අනේ. තමයි

  • @asankasanjeewaWeerasingha
    @asankasanjeewaWeerasingha หลายเดือนก่อน +6

    අමල් සහ නිරෝෂා මේ season එකෙන් පස්සේ reality program වලට ගෙන්නන්න එපා
    මුන් දෙන්නාගෙම brain expired වෙලා තියෙන්නෙ.
    රුවන් වගේ new generation එකේ අයව තමයි වඩාත්ම හොඳ.
    උඹලා දෙන්නා ඔතන වාඩි කරලා තියෙන්නේ දක්ෂයා තෝරන්න මිසක් උඹලාට ඕනා ඕන උන් තෝරන්න නෙවෙයි
    තොපි දෙන්නා රුවන් ට වඩා expert ලා කිව්වට රුවන් තොපි දෙන්නා ට වඩා වැඩ්ඩා

  • @NadeekaGamage-r8w
    @NadeekaGamage-r8w หลายเดือนก่อน +27

    රුවන් පට්ට සාදානයි අර නාකි අමලුයි ගූ නිරෝශයි අයින් කරපන් හිරූ

  • @sandasewumini4716
    @sandasewumini4716 หลายเดือนก่อน +6

    ශිහාන්ටත් උනේ මේකමයි.රුවන් 100% නිවැරදි.

  • @SatiSathi-qz9md
    @SatiSathi-qz9md หลายเดือนก่อน +84

    රුවන් , 💯 හරි අපි රුවන් සර්ගෙ පැත්තේ ❤

    • @InoshaDimuthu
      @InoshaDimuthu หลายเดือนก่อน

      👍👍👍👍👍

  • @KumariKumari-st6gy
    @KumariKumari-st6gy หลายเดือนก่อน +7

    අද ගායනා කරපු හතර දෙනාගෙන් හොදටම කලේ ශේන් රුවන් ඔයා ඔයාගෙ තැන තියාගෙන ඔතනින් අයින් වෙන්න අවංකව වැඩ කරන අයට ඔතන ඉන්න අනිත් අයත් එක්ක ඉන්න බෑ

  • @d.shehangeenath520
    @d.shehangeenath520 หลายเดือนก่อน +55

    රුවන් සර් මෙතන හරි
    මම නම් දැක්කෙ අමල් නිරෝෂාට වහල් උනා වගේ සීන් එකක්😅.
    ගැලපෙන මිනිස්සු ගැලපෙන තැන් වල තියන්න ඔය වගේ තැන් වලට කතා කරන්න දන්නෙ නැති කුඩ්ඩොන්ව ගේන්න එපා බලන්නත් අප්පිරියයී

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u หลายเดือนก่อน +1

      Amalfi nirosahi kathakaragena meka karanne

    • @d.shehangeenath520
      @d.shehangeenath520 หลายเดือนก่อน +1

      @@user-fb2wq7it1u ඔව් හොඳ අයට තැනක් නෑ දූශිතයො එකතු වෙලා උන් පන්නනවා. සරලම කතාව ලංකාවෙ පාර්ලිමේන්තුවෙත් ඕකම තමා

    • @priyamara6694
      @priyamara6694 หลายเดือนก่อน +2

      Amal nirosha kiyannema jara dennek

  • @gayankonara2187
    @gayankonara2187 หลายเดือนก่อน +4

    අමන්දා ආව සීසන් එකේ සෙමි ෆයිනල් බැලුවානම් නිරෝශා කියන්නෙ කවුද කියලා තේරෙනවා. පොඩ්ඩක් බලන්න 😂

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 หลายเดือนก่อน +86

    රුවන් සර් නිහතමානී මනුස්සයෙක්.අවංක කෙනෙක්ට ගැලපෙන්නෙ නෑ ඔය තැන.ඔතෙන්ට ඕනෙ අර දෙන්නට ගැලපෙන කෙනෙක්.😂 නිරෝෂා එයාගෙ තරඟකරුවො බේරගන්න ඕනෙම අසාධාරණයක් කරනවා.😂

    • @sumeda9886
      @sumeda9886 หลายเดือนก่อน

      hmm

    • @tharinduthilakarathne7335
      @tharinduthilakarathne7335 หลายเดือนก่อน +1

      හැම සීසන් එකේම ඕක කරානෙ නිරෝෂා

    • @user-gj2fm7wn5b
      @user-gj2fm7wn5b หลายเดือนก่อน

      Nah pathak nodan kathakarann euwa asadaranai

  • @sumalijayawardana5531
    @sumalijayawardana5531 หลายเดือนก่อน +2

    රුවන් සර් හරිම සාධාරණයි...ලස්සන හදවතක් තියෙන්නෙ.❤❤❤❤ආදරෙයි රුවන් සර්ට හැමදාමත්...

  • @bhanthesamitha4028
    @bhanthesamitha4028 หลายเดือนก่อน +54

    අපි රුවන්ට....❤

    • @InoshaDimuthu
      @InoshaDimuthu หลายเดือนก่อน

      👍👍👍👍👍👍

  • @Dimuthusanjunna
    @Dimuthusanjunna หลายเดือนก่อน +4

    කොහොමත් අමල් නිරොෂා එක පැත්තක් සල්ලීවලට අදිනවා.

  • @senupathirana9930
    @senupathirana9930 หลายเดือนก่อน +48

    මේ තුන්දෙනාම සමහර වෙලාවට තරඟකරුවන්ට අසාධාරණ විදියට vote කරනවා.ඒත් අද රුවන් සාධාරණයි.ෂේන් තමයි අද හොඳටම sing කරේ.ෂේන් මුලින්ම 36 දෙනාට යන නිසා නිරෝෂා එයාට vote කරේ නෑ.ඒක එහෙ ම නොවුන නම් අද මෙහෙම ගැටුමක් ඇතිවෙන්නෙ නැහැ..නිරෝශා මීට කලිනුත් ශිහාන්ගෙ තරඟකරුවෙක්ට මේ විදියටම vote කරේ නැහැ.

  • @Nimal.9445
    @Nimal.9445 หลายเดือนก่อน +5

    බලන.අපටයි.අපල...පාර්ලිමෙන්තුවක්.කරගන්න.එපා.රසාද්වාදය.අගයකරමු😊😊😊😊😊😊😊😊😊😊

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 หลายเดือนก่อน +84

    ඊයේ රෑ නිරොෂා එන්න කියලා අමල් විතරයි ගිහින් තියෙන්නේ රුවන් ගිහින් නෑ නිරොෂා තමයි මේකෙ වැරදිම වැරදි පවි අපේ කොල්ලො කෙල්ලො ටික 3ට බේදලා උනුත් ඊට පස්සේ තරහා කාරයෝ කරනවා ❤❤❤❤❤❤

    • @Charithindeepa
      @Charithindeepa หลายเดือนก่อน +2

      කොහෙද යකෝ ගිහින් තියෙන්නෙ 😂😂😂

    • @user-bz2ce4jr1t
      @user-bz2ce4jr1t หลายเดือนก่อน +1

      ​@@Charithindeepaඒකනි 😂

    • @piyuminisansala9739
      @piyuminisansala9739 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @user-ez4ph6gr1g
      @user-ez4ph6gr1g หลายเดือนก่อน +1

      ,,,😂😂😂😂😂😂😂

  • @DarshaniSilva-vu8zf
    @DarshaniSilva-vu8zf หลายเดือนก่อน +4

    මෙි සියලුම තරග කරුවන් ටිමි වලට බෙදන්නේ නැතිව ඉන්න තිබුනනමි තමයි ගොඩක් හොද.

  • @RajeevaChanappriya
    @RajeevaChanappriya หลายเดือนก่อน +91

    Ruwan sir kiyanne brand ekak❤

  • @NeharaAdhikariNehara
    @NeharaAdhikariNehara หลายเดือนก่อน +4

    Ruwanට අයින් වෙන්න කියන්න එපා. Ruwan sir වගේ අය මෙතනට ඕනෙ අසරණ ලමයි වෙනුවෙන්. අමල් සහ නිරෝශා අයින් වෙන්න ඕනෙ. සාරංග මරු

  • @user-fr5wb7xz9l
    @user-fr5wb7xz9l หลายเดือนก่อน +25

    රුවන් වගේ අය මේ ජජ් බෝඩ් එකේ හිටියනම් වෙන චැනල්වල Song තරග වගේම Hiru star එකත් තව තවත් හරිම ලස්සනයි..

    • @mmaxmmax6111
      @mmaxmmax6111 หลายเดือนก่อน

      Hari ruwan sar katha krnna ruwan sar hariyatama hatiiii

  • @asankakumara5593
    @asankakumara5593 หลายเดือนก่อน +6

    ශේන් තමයි අන්ක 1 ට ඉන්නෙ

  • @AnuSha-m7u
    @AnuSha-m7u หลายเดือนก่อน +40

    රුවන් සර් ඔයා හරි.සදාරන අයට ඔතන ඉන්න අමාරුයි.ඔයාට තියෙන රෙස්පෙක්ට් එක තියන් ඔයා යන්න .ඔයා ✔ ❤

  • @kasunihansika3927
    @kasunihansika3927 หลายเดือนก่อน +3

    ඇත්තටම මේ විදියට teams බෙදන එක තරගකරුවන්ට ලොකු අසාධාරණයක්.. තමන්ගෙ දක්ශතාවය අනුව තරගයෙන් ඉදිරියට යන්න දෙන්න ඕන.. teams වලට බෙදුවම තමන්ගෙ කෙනා වෙනුවෙන් experts ලා මරා ගන්නව.. මේක live program එකක්.. මෙතනදි තරගකරුවන් ඇත්තටම mentally down වෙනවා.. මේ දේවල් නිසා next seoson එකේදි වත් මේ judge board එකට තරගකරුවන් බෙදල වෙන් කරන එක නවත්තන්න..

  • @ranhirumal2583
    @ranhirumal2583 หลายเดือนก่อน +83

    රුවන් සර් ටීම් එකක් ගැන නොබලා විනිශ්චය ලබාදෙන කෙනෙක් නිරෝශා සහ අමල් තමන්ගෙ ටීම් එක වෙනුවෙන් අදින අසාදාරන දෙන්නෙක් අද ටිනුශාන් කියපු 2 වෙනි සින්දුව හොදයි ඒයාගෙ වොයිස් එකට ගැලපෙන්නෙ ඒ සින්දු තමයි රුවන් සර් කිව්ව එක ඇත්ත හැම කෙනෙක්ටම හැම සින්දුවක්ම හරියන්නැ රුවන් සර් කියන්නෙ හිතහොද පට්ට චරිතයක්

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u หลายเดือนก่อน

      Musala ballo nirosha🐂🐂🐂🐂🐂

  • @gangalakmali9753
    @gangalakmali9753 หลายเดือนก่อน +4

    ඇත්තටම හිරුස්ටා කියන්නෙ අමල්ගෙයි නිරොෂගෙයි වැඩසටහනක්
    රුවන් සර් හරි

  • @Suddi474
    @Suddi474 หลายเดือนก่อน +75

    රුවන් හරි ❤️❤️❤️

    • @sadisinimsari5471
      @sadisinimsari5471 หลายเดือนก่อน +3

      Mula idalama baluwama hodata therenawa ruwan aiya hari .

    • @kasundilshan5123
      @kasundilshan5123 หลายเดือนก่อน +1

      Ow meyala thun dena nisa sing krn lamait awasi wenne team beduwm thm me prshne daksha lminuth eliyt ynw

    • @Suddi474
      @Suddi474 หลายเดือนก่อน

      ​@@sadisinimsari5471 අනිවාර්යයෙන් ❤️

    • @sadisinimsari5471
      @sadisinimsari5471 หลายเดือนก่อน +1

      @@kasundilshan5123 nirosha hemadama eyage aya beragannawa.eka asadaranai.ita passe kiyawanawa.

    • @Suddi474
      @Suddi474 หลายเดือนก่อน

      @@sadisinimsari5471 ou aniwaryen ❤️

  • @ApayeYaksaya
    @ApayeYaksaya 26 วันที่ผ่านมา +2

    Advise for Ruwan, pls be patient.. dont argue with seniors. This is just a compitition. Focus only on your expert judgement.. dont get your emotions exceed it... be chill ,be calm and leave the place quietly... your Silence will do the talking in every situation...🎉

    • @kanthirupasinghe2438
      @kanthirupasinghe2438 24 วันที่ผ่านมา

      Absolutely. Ruwan takes everything seriously. Just relax. 🇦🇺

  • @Nishanti-o6m
    @Nishanti-o6m หลายเดือนก่อน +79

    මම හිරු ස්ටාර් සීසන් 3 බැලුව නිරෝෂා හැම සීසන් එකේම ඔහොම තමයි අසාදාරන වැඩ කරන්නේ

    • @persysriyalatha5212
      @persysriyalatha5212 หลายเดือนก่อน +4

      මාත් කියන්නේ ඕකී හොද නෑ සෙහන් කෑව. දැන් රුවන් අල්ල ගෙන. දෙරණ සමිතා මුදුන්කොටුව‍ කෝපමණ හොදයිද එකට මෙකි නොදකින්.

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u หลายเดือนก่อน +2

      Me sison thinema nirodha balli Oka Kara hetak Oki Thu nodakin balli🐂🐂🐂🐂🐂

    • @aseniyasulochanaadikari4284
      @aseniyasulochanaadikari4284 หลายเดือนก่อน +1

      Oya huththi huthai ain karanna ona

    • @aseniyasulochanaadikari4284
      @aseniyasulochanaadikari4284 หลายเดือนก่อน +1

      Ara ahinsak shehan ain unath ekai

    • @aseniyasulochanaadikari4284
      @aseniyasulochanaadikari4284 หลายเดือนก่อน +1

      Samithawa danna

  • @chathufernando9755
    @chathufernando9755 หลายเดือนก่อน +4

    රුවන්ට වෙන්නෙත් ශිහාන්ට උන ටිකම තමයි😊

  • @sandunilperera5621
    @sandunilperera5621 หลายเดือนก่อน +36

    නිරෝෂා අන්තිම සවුත්තු ගෑනියෙක්, ඔය වගේ උන් සුදුසු නෑ මේ වගේ තරඟවල ජජ් වෙන්න,කුහක හැත්ත. අද නම් මට රැවන් ගැන හරිම දුකයි. තනියම සටන් කලා එයාගෙ දක්ෂයා වෙනුවෙන්. අමල් කියන මිනිහා නිකම් තග් කෙනෙක් වගේ කතාකරන හැටි. අප්‍රසන්නයි අහන් ඉන්ඩ.

    • @wish4918
      @wish4918 หลายเดือนก่อน

      ඇයි නිරෝෂට විතරක් බනින්නේ.... ඔතන ඉන්න කොයි කවුරුත් කරන්නේ තමන්ගේ team එක ඉස්සරහට ගෙනියන එක. තමන්ගේ team එකට Priority දෙන එක.. පිළිගත්තත් නොපිළිගත්තත් ඇත්ත ඒකයි.. නිරෝෂා මෙතන ඉන්න තනි ගැහැණිය නිසා නිකන් බොරුවට එයාව විතරක් අල්ලගෙන මෙතන වැලලෙන්න හදන්න එපා.. පොඩ්ඩක් බලන්න ඔය දෙපැත්තෙ ඉන්න දෙන්න වගේ නිරෝෂා කවදාවත් අනිත් අයගෙ vote එක ගැන බොරුවට මැද්දෙන් පැනල argue කරනවද කියලා ....😊😊😊

    • @priyamara6694
      @priyamara6694 หลายเดือนก่อน

      Eya amal live show ekaka kathakarana katha

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz หลายเดือนก่อน +4

    අමල්ට වැදගත් විදිහට කතා කරන්න දන්නේ නෑ මනුස්සයින්ට

  • @princythamel5440
    @princythamel5440 หลายเดือนก่อน +24

    හිරු ආයතනය ගොඩක් හොදයි මේ වගේ රියැලටි තරග පවත්වන එක කවරුත් නොදන්න නොහදුනන දක්ෂකම් රාශියක් තියෙන දරුවෝ . බිහිවෙනවා🙏. නමුත් ඒ මැද්දට එක වැරදි වැඩක් වෙනවා . ඒ තමා
    මොකටද ටීම් බෙදන්නේ ඒකෙන් සමහර අති දක්ෂ අයට අවස්ථාවන් අහිමි වෙනවා. ඒ ටීම් හරහා. කරුණාකරලා මේ ගැන අවදානය යොමු කරන්න

  • @pradeekumari3177
    @pradeekumari3177 หลายเดือนก่อน +4

    නිරෝෂා, අමල් අම්මෝ ටීම් එකට ඇදලම නැති දෙන්නා 😂 ශිහාන්ට එපාවෙලා අයින් උනේ ඒ හින්දා තමයි. රුවන් සර් ඕකෙන් අයින් වෙන්න අරුන් දෙන්නට ඕක කරගන්න දීලා

  • @chamilhewage2304
    @chamilhewage2304 หลายเดือนก่อน +85

    Ape ruwan sirge paththea,,

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u หลายเดือนก่อน +1

      Nirosha nakichchi musali okita lamayek watch minihekwath naththe ekai🐂🐂🐂🐂🐂🐂

  • @NeroshaKumari-w9f
    @NeroshaKumari-w9f หลายเดือนก่อน +3

    රුවන් හරිම සාදාරනයි...ඔය අසාදාරනය නිසා..හොදට ගායනා කරන තරගකරුවො පවු

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP หลายเดือนก่อน +74

    වලිය බලන්ඩ ආව උන් මේ කොනට වරෙවු 🤭🤭

    • @user-ry1pf1el1g
      @user-ry1pf1el1g หลายเดือนก่อน +1

      Tv එකේ බලලා comment dnn mekata awa 😂😂

    • @gangajayalath9274
      @gangajayalath9274 หลายเดือนก่อน

      😁😁😁😁

    • @IshanTharaka-yx8ns
      @IshanTharaka-yx8ns หลายเดือนก่อน +1

      මුන්ව අයින් කරන්න බැ බන් අලෝල තියෙන්නෙ

    • @mallawathanthrigeperera7504
      @mallawathanthrigeperera7504 29 วันที่ผ่านมา

      😂🥶🥶🥶🥶

  • @PattinigedaraNethsara
    @PattinigedaraNethsara หลายเดือนก่อน +3

    අමල් නිරෝෂා හැමදම අසාදාරනයි මම පලවනි සිසන් එකේ ඉදලා බලන නිසා දන්නවා රුවන් හරි දවසේ හිරුස්ටා ශේන් වෙන්න ඔන යොමල් හරියට වචන පිටකරල සින්දු 2 ක කිවුවේ නැ තමයි රුවන්ව බොරුවට අපහසු තවයට පත්කරන්න එප රුවන් හොද මනුස්සයෙක් අපට තේරෙනවා.

  • @user-ck2gc9fm2h
    @user-ck2gc9fm2h หลายเดือนก่อน +25

    Nirosha hemadama ohomamai Ruwan sadaranawa winishshaya karanawa .

  • @user-yg3ey3qp8m
    @user-yg3ey3qp8m หลายเดือนก่อน +3

    Shehan meheranga හිටියනම් හොඳයි කියලා හිතෙන්නේ මට විතරද😊😢

  • @Nishadi399
    @Nishadi399 หลายเดือนก่อน +21

    නිරෝශා හැර වෙන කෙනෙක් ඇත්තෙම නැද්ද මෙතෙන්ට ගේන්න අමල් නම් සාදාරයි යම්තාක් දුරට රුවන් හොද කෙනෙක් ❤

    • @PrarthanaManage
      @PrarthanaManage 28 วันที่ผ่านมา

      Ow amal sir hmdama pitching gna kiuwa... Eya niwaradi thiranaya gannawa

  • @kanthikan5145
    @kanthikan5145 หลายเดือนก่อน +4

    යොමාල්ට වඩා ශේන් ලස්සනට සින්ග් කලා රැවන් හරි

  • @truecopysltv7239
    @truecopysltv7239 หลายเดือนก่อน +26

    තුන් දෙනාට කට්ටියව බෙදල දෙන්නැතුව තරග කරන අයව සතියකට සැරයක් ට්‍රේනින් කරවන්න කියන්න ඕන දවස් පහක්ම තියෙනවනෙ.🎉🎉

  • @ccmusicchannel8362
    @ccmusicchannel8362 หลายเดือนก่อน +2

    සින්දු කියන්න බැරි අමල් දන්නෙ රන්ඩු වෙන්න තමයි😅😅😅😅