Kangara Agri
Kangara Agri
  • 14
  • 333 252

วีดีโอ

Durian Mango දූරියන් අඹ
มุมมอง 9211 หลายเดือนก่อน
Luke Bergs & Waesto - Take Off | soundcloud.com/bergscloud/ Music promoted by www.chosic.com/free-music/all/ Creative Commons CC BY-SA 3.0 creativecommons.org/licenses/by-sa/3.0/
ස්නේක් ෆෘට් Snake fruit , Salak Fruit ,
มุมมอง 262ปีที่แล้ว
Snake fruit , Salak Fruit යනු ටැනීන් , යකඩ , කැල්සියම් , පොස්පරස් , ඇස්කොබ්ක් අම්ලය , විටමින් , බීටා කැරොටීන් අඩංගු ශරීරයේ ඇති විෂ ඉවත් කිරීමට සමත්, පිළිකා ඇතිවීමේ අවධානම වලක්වන, ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත, වයිරස් රෝග වලින් ශරීරය ආරක්ෂා කිරීමට සමත් සාපේක්ෂව මිලෙන් අධික ව , ශ්‍රී ලංකාව තුල සුලභව දැකිය නොහැකි අනාගත පළතුරකි
වැනිලා මල් පරාගනය - 2 , How to pollinate vanilla flowers , ผสมเกสรดอกวานิลายังไง
มุมมอง 1.2Kปีที่แล้ว
වැනිලා මල් පරාගනය කිරීමේදී එහි සියුම් කොටස් ගැන නොදන්න , නිවැරදිව හදුනා නොගත් , පරාග තැන්පත් කල යුතු ස්ථානය පිලිබද හරියට නොදන්න , පරාගනය පිලිබඳ අපැහැදිලි හෝ පරාගනය කලද අසාර්ථක වන අයට විශේෂ වීඩියෝවකි .
Nutmeg fruit chutney සාදික්කා ලෙල්ලෙන් චට්නි
มุมมอง 2.1Kปีที่แล้ว
Nutmeg fruit chutney සාදික්කා ලෙල්ලෙන් චට්නි
Pollination of Vanilla වැනිලා මල් පරාගනය
มุมมอง 2.4Kปีที่แล้ว
How to pollinate vanilla flowers වැනිලා මල් පරාගනය කිරීම. ဗနီလာပန်းကို ပန်းဝတ်မှူန်ဘယ်လိုကူးရပါသလဲ? ผสมเกสรดอกวานิลายังไง?
Yummy mango varieties in sri lanka ශ්‍රී ලංකාවේ රසවත් අඹ ප්‍රබේද .
มุมมอง 6K2 ปีที่แล้ว
Yummy mango varieties you would ever taste in sri lanka ශ්‍රී ලංකාවේ ඔබට රසවිදීමට හැකි රසවත් අඹ ප්‍රබේද
How to select a well matured avocado. හොදට පැහුණු අලිපේර තෝරාගන්නේ කෙසේද .
มุมมอง 4832 ปีที่แล้ว
How to select a well matured avocado. හොදට පැහුණු අලිපේර තෝරාගන්නේ කෙසේද .
Home made tea . Real technique - නිවසේදීම , නිවැරදිව තේ කොල සාදා ගැනීම .
มุมมอง 6K2 ปีที่แล้ว
I'm going to show you the real technique of making tea at home. If you are living around tea cultivating areas, you can easily try this. Enjoy නිවසේදීම , නිවැරදි ක්‍රමවේදයට තේ කොල සාදාගනිමු. ඔබත් තේ වගාවක් පවතින ප්‍රදේශයක ජීවත් වන කෙනෙක් නම් ඉතාමත් පහසුවෙන් උත්සාහ කරන්න පුලුවන්. රසවිදින්න.
TRIANGLE BUDDING , ත්‍රිකෝණ බද්ධය
มุมมอง 2672 ปีที่แล้ว
Triangle budding is a newest budding technique . It can be used for fruits and ornamental plants. Budding will take less time and buds in the stick can be used without wasting.
Mushrooms From Dried Banana Leaves , කෙසෙල් පරඩැලෙන් බිම්මල්
มุมมอง 314K2 ปีที่แล้ว
මාගේ TH-cam චැනලයට සාදරයෙන් පිලිගන්නවා. කෘෂි තාක්ෂණික කරුණු නව කෝණයකින් දකිමින් , වඩාත් පහසු ලෙස එදිනෙදා ජීවිතයට යොදා ගැනීම සදහා... Hello welcome to my TH-cam channel . To use agro technical information to make every day life more efficient and easy, in a whole new aspect . Thanks for watching . Like , Share & Subscribe .

ความคิดเห็น

  • @Yesalidiyathna
    @Yesalidiyathna 3 วันที่ผ่านมา

    පිදුරු දැමිමත් මේ විදියට තමිබලාද ගන්නෙ

  • @mayomilohansi780
    @mayomilohansi780 11 วันที่ผ่านมา

    නියමයි.... හදන්න ලෑස්ති යි. Thankyou. බලමු හදලා

  • @LakshiRoshi-q1c
    @LakshiRoshi-q1c 18 วันที่ผ่านมา

  • @LakshiRoshi-q1c
    @LakshiRoshi-q1c 18 วันที่ผ่านมา

  • @LakshiRoshi-q1c
    @LakshiRoshi-q1c 18 วันที่ผ่านมา

  • @LakshiRoshi-q1c
    @LakshiRoshi-q1c 18 วันที่ผ่านมา

  • @SajithRohan-w2n
    @SajithRohan-w2n 18 วันที่ผ่านมา

    මේ බුදුන් ජිවානුහරණය කරන්න ඕනේ නැද්ද

  • @AkilaPethum-q3x
    @AkilaPethum-q3x 19 วันที่ผ่านมา

    බිම් මල් බීජ කොහොමද ගන්නේ

  • @KaveeshaSisumini
    @KaveeshaSisumini 23 วันที่ผ่านมา

    Bimmal bijalabaganne oyalage nambere ekake dannko

  • @PrasannaKumara-m5c
    @PrasannaKumara-m5c 25 วันที่ผ่านมา

    Kesel paradel thambala hodatama welalada ganne mekata?

  • @NishanAmisha-qu7od
    @NishanAmisha-qu7od 25 วันที่ผ่านมา

    👍Niyanai

  • @ChathuNuwi
    @ChathuNuwi 29 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ඔබට මේ වගේ වටිනා විඩියොවක් අපට දැම්මට

  • @DhanushkaSampath-e7b
    @DhanushkaSampath-e7b 29 วันที่ผ่านมา

    Samaposa nethuwa hdnn berid

  • @IyiranganiPuspa
    @IyiranganiPuspa หลายเดือนก่อน

    මම මින්නේරියේ අනේ මට බිම්මල් බීජය ගන්න තැනක් කියන්න

  • @PiriyandaPiriyanda
    @PiriyandaPiriyanda หลายเดือนก่อน

    ❤❤❤

  • @kshemalpinto3652
    @kshemalpinto3652 หลายเดือนก่อน

    සමපෝශ දැමීමෙන් වන දේ පැහැදිළි කරනවද

  • @GamagaSurange
    @GamagaSurange หลายเดือนก่อน

    කොහොමද බීජ ganne

  • @malaperera9481
    @malaperera9481 หลายเดือนก่อน

    මල් එනකොට දින කීපයකට පසුවද කඩා ගන්නේ

  • @malaperera9481
    @malaperera9481 หลายเดือนก่อน

    බීජ ගන්නේ කෙසේද

  • @AshiherathHerathmudiyans-zm3sp
    @AshiherathHerathmudiyans-zm3sp หลายเดือนก่อน

    සමපෝෂ දාන්න ම ඕන ද

  • @AnojaHettiarachchi-m8u
    @AnojaHettiarachchi-m8u 2 หลายเดือนก่อน

    Hodin kiyala dunna godak pin oyata bohoma sthuti

  • @roshanchanaka1519
    @roshanchanaka1519 2 หลายเดือนก่อน

    Ragama kadawatha jaela hariye bimmal beeja thiyana ten kiyannako danna kenek

  • @DiluniUdayanga
    @DiluniUdayanga 2 หลายเดือนก่อน

    බ්‍ම් මල් බිජ අපට ගන්න විදියක් නැද්ද

  • @Ashanmenaka
    @Ashanmenaka 2 หลายเดือนก่อน

    මම හැදුවා පාට තියනවා ⁣කහට රස අඩුයිනෙ ඇයි ඒ

  • @ramanisaumyalatha8551
    @ramanisaumyalatha8551 2 หลายเดือนก่อน

    කෙහෙව්ද මේ බීජගන්නේ

  • @592510316v
    @592510316v 2 หลายเดือนก่อน

    red pata bombae lunu goni wala hadanna bereda

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 3 หลายเดือนก่อน

    Me bim mal biejaganne kohenda. ❤😊

  • @Chamith7868
    @Chamith7868 3 หลายเดือนก่อน

    දහයියා මාධ්‍ය කරගන හදන්න බැරිද මාහා පරිමායෙන්

  • @RishadiMaheshika-pq4hy
    @RishadiMaheshika-pq4hy 3 หลายเดือนก่อน

    වතුර ඉවත් වෙන්න පරඩැල් වේලන්න ඔනෙ නැද්ද

  • @NisalWaduge
    @NisalWaduge 5 หลายเดือนก่อน

    Bimmal bija ganne kohenda

  • @Slthinkcreation
    @Slthinkcreation 5 หลายเดือนก่อน

    Thank u ❤

  • @hirusadu6824
    @hirusadu6824 7 หลายเดือนก่อน

    Mee beeja vitharda meekata hari yanne

  • @lasanthapradeep8381
    @lasanthapradeep8381 7 หลายเดือนก่อน

    Li kudu walin karanavita samaposath ekkama jiwanu haranaya karanawa mekata ehema ne awasya nedhda

  • @RoshanMadushanka-fy2ri
    @RoshanMadushanka-fy2ri 7 หลายเดือนก่อน

    Nais

  • @TharukaHerath-jn1fw
    @TharukaHerath-jn1fw 7 หลายเดือนก่อน

    බිම්මල් බීජ ගන්නෙ කොහොමද

  • @nirodhadilrukshi4132
    @nirodhadilrukshi4132 7 หลายเดือนก่อน

    මාත් මේ විදිහට හැදුවා දවස් 10කට පස්සේ බලද්දී කලු පොලිතින් ආවරණය අයින් කරද්දී එකේ වතුර බිදිති තිබුනා ඒ මොකක් නිසාද

  • @npushpakumari1368
    @npushpakumari1368 8 หลายเดือนก่อน

    ලස්සනයි, දැක්කාම ආස හිතෙනවා ගෙදර ප්‍රයෝජනයට හරිම වටිනවා,ගොඩක් ස්තූතියි...

    • @SayanaKushlani
      @SayanaKushlani 6 หลายเดือนก่อน

      😮bim malle බ්ජකාගාන්න් ගන්න්ඩ්

  • @dhammikaaluthge2917
    @dhammikaaluthge2917 8 หลายเดือนก่อน

    කව්‍රරුත් කියන්නේ Naha බීජ ගන්නේ කොහෙන්ද කියල😢

    • @SamithaBro
      @SamithaBro 4 หลายเดือนก่อน

      ඇග්‍රො මාර්ට්ස් කඩවල තියෙනවා (බීජ තියෙන කඩ වල)

  • @jandrajandra1554
    @jandrajandra1554 9 หลายเดือนก่อน

    බීජ තියේන තැනක් කියන්න මම නුවර ගමිපොල අතර දෝලුව

  • @tj6742
    @tj6742 9 หลายเดือนก่อน

    That's amazing ! Thanks 🙏🏾 Does it have to be a clay pot ?

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 9 หลายเดือนก่อน

    ස්තුතියි ගොඩාක් ලෝබ නැතිව කතා නැතිව පිලිවෙලට කරලා පෙන්නුවට...❤

  • @d.m.maheshasarathkumara3176
    @d.m.maheshasarathkumara3176 9 หลายเดือนก่อน

    th-cam.com/video/m4LpNTyxTvk/w-d-xo.htmlsi=z7TUm1hfQfZstSTw

  • @SadeekaChathurani-zb3ow
    @SadeekaChathurani-zb3ow 10 หลายเดือนก่อน

    මේ වගේ ගොඩාක් හදලා කඩවල් වලට දාන්න අවුලක් නැද්ද

  • @malshanidissanayaka9106
    @malshanidissanayaka9106 10 หลายเดือนก่อน

    Kola viyalima athwashaya nethid

  • @gayanagamage6692
    @gayanagamage6692 10 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ඔබට 🙏🙏🙏🙏🙏

  • @Gayanmadusanka-jl7yl
    @Gayanmadusanka-jl7yl 10 หลายเดือนก่อน

    Mmat me vidiyata kesel kola valin daspin vala kara.kalu kolayakin vahala davas 10 k tiyala passe vatura espre karnava me davas vala .sati dekak vage venava.okkoma davas 26 adata.et mal hadena bavak vat dana ganna nahane.tava kal yanavada

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 10 หลายเดือนก่อน

    මේ ක

  • @LalaniSilva-o3r
    @LalaniSilva-o3r 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි කියලා දුන්නට බිම්මල් ඇට ගන්නෙ කොහෙන්ද

    • @kangaraagri951
      @kangaraagri951 10 หลายเดือนก่อน

      කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ අලෙවිසැල් හා පුද්ගලික අංශයේ කෘශිකාර්මික යෙදවුම් අලෙව් කරන ස්ථාන වලින් බලන්න.

  • @FruitInfo
    @FruitInfo 11 หลายเดือนก่อน

    සුපිරි ජය වේවා

    • @kangaraagri951
      @kangaraagri951 11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @r.mitstimetohike
    @r.mitstimetohike 11 หลายเดือนก่อน

    නියමායි සුපිරි ජය ජය මගේ පැත්තෙ එන්න යලුවා ජය ජය ජය ❤

    • @kangaraagri951
      @kangaraagri951 11 หลายเดือนก่อน

      ස්තූතියි .