Best of Chithra Somapala | Golden Oldies Vol : 07
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- *#Bestof #ChithraSomapala #GoldenOldies
Download/Stream now
(C) 2021 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.
Vocals - Chithra Somapala
Best of Chithra Somapala | Golden Oldies Vol : 07
Song List :
*ලලිත කලා
*යමුනා යමුනා
*සරසවි දේවි නමෝ
*දුන්හිඳ හැලෙනා
*පෙම්බර මාතා
*උගතුන් මැද
*ඉසුරුමුණියේ
*දඹුලු ගලේ
*ගාලු පුරේ සිරි
*උඩරට කඳුකර
*දඹුලු ගලේ ගිරි මුදුනට
*සිරිලක දකුණේ
*රට බබළන මල්
*කතරගම
*පියුමි දුවේ රත්තරන්
*හිමිදිරියේ හිමිදිරියේ
Enjoy and stay connected!
Subscribe our TH-cam channel :
bit.ly/SUBSCRIB...
Enjoy and stay connected!
Visit our Website :
me.lk/
Like us on Facebook :
smarturl.it/FB...
Follow us on Instagram :
smarturl.it/IG...
Follow us on Twitter :
smarturl.it/Tw...
උපරිම සැනසුමක් මෙවන් විශිෂ්ඨ ගීත අතීතය අවදියක් ඔබ සැමට පින් .
T
youtube.com/ 35:35 shorts/TOnzp3SQANE?si=MUMNEVFb446bS8L6
මේ ගීත ටික අහනකොට මට මතක් වෙන්නේ ....අපි පාසැලෙන් ගිය අධ්‍යාපන චාරිකාවක්....මේ ගීත ටික තමා අපි යනකං එනකං ගායනා කළේ.... හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා... හරිම අර්ථවත්...හරිම ලස්සනයි....1976
Patta.lassani😊😊😊😊😊😊😊
උතූමි ගායක දෙපලට😅. ලගම.ආත්ම භාවය ක නිවන්සුව ලැබේවා
Very beautiful voices and songs i love it❤😢
ඇබ්බැහි වෙන සුලුය
ඉතා අනර්ගයි
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
අද මෙවන් ගීත මේ පුංචි රටේ ගායනා කරන විශිෂ්ට ගායිකාවක් සිටියානම් කොපමණ ලස්සනයිද ❤❤❤👍
Kochchar ahuwath epavenne nee ❤❤❤❤ chithlge kathadth me geethawalata harema lassanai. ❤❤❤❤
76 හැවිරිදි මට මතක් වෙනවා, 1950ස් ගණන්වල අපි අම්මයි තාත්තයි එක්ක අනුරාධපුරය වගේ වන්දනා ගමන් යන කොට අයියා, මම නංගි තුන් දෙනා එදා ජනප්‍රිය මේ සින්දු කාර් ඒකේ ගැයුවා.
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
❤
භාවනාවක් වගේ අසාවෙන් අහගෙන අහගෙන ඉන්න පුලුවන්
Harema lassan geetha. Ahnna ahanna epavenne nee chiththrl me geetha Araksha karanna
මෙන්න සිංහල සිංදු ❤❤
Exalant ❤
Thank you so much for this love. Please subscribe and enjoy more great music.
Ammmata. Mewq Asa. Ati.sudu nangi God bless.
හරිම ලස්සනයි .................
🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
හරිම.ලස්සන.ගීතටිකක්.බුදුසරනයි.ඔබ.තුමියට
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
Excellent work by M entertainment s
Chitra Somapala at her best no one could match her beautiful enchanting voice
මුල් තැටිගත කිරීමම දුන්නට ස්තුතියි
හිත නිදහසේ පොවෙනවා...
හරිම ලස්සනයි ...............ස්තූතිය
Ow godak lassanai neda. Mey wage lassana sindu balanna digatama apith ekka ekathu wenna.
bit.ly/MEntertainmentsYT
Thanks very nice 😊
Kopamana ahuwath apa wenneti sindu. Harima lassanai. Mama hemadama may sindu ahanawa
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT
හැමදාම අහලා වෙලාවක් තිබ්බොත් වෙන වැඩකුත් කරන්න
අමුතුම ලෝකයකට අරගන යනවා.කාමය රාගය වෛරය අහලකවත් නැ දේශානුරාගය පිටාර ගලනවා.මීපැණි වගේ මිහිරි තනු එයටම ගැලපෙන හඩ.අනේ එතුමියගේ ඉතිරි සිංදු ටිකත් දෙන්න .
හරිම ලස්සන සිංදු ටික ගොඩාක් ස්තුති
හරිම ලස්සනයි😍😘🥰🧡💚💙💜🤍🤎❤️🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
Harima lassanale
Ape pasalkalaya mathak wenaw
Superb song and music, excellent 🎶🎶🎶🎶🎶👍
ස්තුතියි !!!!!!!!!
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT
I feel so relaxed after listening.. thank you so much for uploading..❤❤
Harima lassanai 🙏❤️
අදටත් අපි ආසාවෙන් අහනවා මේ ගීත. Stress release වෙන්න හොඳම බෙහෙත . මම අද හරිම කලකිරීමෙන් හිටියේ. මේ ටික දාගත්තා අහන්න.
Super talented Somapala family.
Very beutiful songs .😅
මෙවනි ගීත අසන්න්නට labeema mahath sathutak wagema ❤️ පිරි ස්තූතිය
Good
Thank you for being with us Mangala...
Great
Thank U very much for this compliment .70+ people's dream is to be come true. Great work.🙏🙏
Thank you so much for this lovely feedback.
Do subscribe us for more amazing content :)
bit.ly/MEntertainmentsYT
Beautiful songs,we still sing theses songs at our parties and when we go on trips.
Thank you so much for this love.
Stay Tuned and Do subscribe our channel :)
bit.ly/MEntertainmentsYT
❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
මටනම් නින්ද ගියා අපේ අම්මා අහද්දි
Superb song and music, excellent voice 🎵🎵🎵🎵👍
Thank you so much for this love.
Stay Tuned and Do subscribe our channel :)
bit.ly/MEntertainmentsYT
Sindunam.sindu.spiri.❤❤❤
❤❤❤❤❤❤❤❤❤
Iassanata music karala thiyanawa
අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.
මේ ගීත කොයි තරම් මිහිරිද . අනේ අද කාලෙ රසවින්දනයක් නැති සින්දු කියන අය ගැන පුදුම කලකිරීමක් ඇතිවන්නේ.
වස්තිලට තරම් කව්රුත් හොද නෑ
Un Ahalakin thiyanna bee me geetha sdakalikai. Ada monawada api ahanne aprasannai stare. Wenneth perani. Gayakainta pinsedu wenna.
Wastilage gu kapan.
ඉතා අනර්ගයි
❤❤❤❤❤