Day 206 : මගේ failed NFT ප්‍රොජෙක්ට් එක refund කලා
ฝัง
- เผยแพร่เมื่อ 19 ธ.ค. 2022
- @myHubLK's @DilshanAbey opens up about his loss of the year where his NFT collection "Meta Ape Club" failed and in the video, he refunds every one of those NFT hodlers. Then he goes to the SLIM DIGIS 2.2 representing @KaaliProjects with his friend @Kaali and wins 6 awards for the campaign he contributed ( SeraKottu GTAV RP ), and in the midnight, their car breaks down in the middle of the road and the story continues.
Meta Ape Club Refunding full process : • Meta Ape Club Refundin...
🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
💎 ට්විටර් ෆලෝ කරන්න : / xdilshanabey
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
🎤 podcast එක : anchor.fm/dilshanabey
❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 FB : dilshanabey
✔️ Main Channel: / myhublk
Dilshan Abeygunawardana
inspired by Casey Neistat and David Dobrik
/ caseyneistat
/ daviddobrik
music by: epidemicsound.com/referral/a6...
✔️ my gear: DJI Pocket 2 and Samsung Note 10+
#DaysOfDilshan
🎤 අලුත්ම podcast එපිසෝඩ් එක : anchor.fm/dilshanabey/episodes/Dilshans-Thoughts-S03-EP18-e1r8lih
✅ පත්තරේ ආර්ටිකල් එක : fb.com/photo/?fbid=10228992096888740
✔ Meta Ape Club Refunding full process : th-cam.com/video/sEDBtnHX6Gg/w-d-xo.html
🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
💎 ට්විටර් ෆලෝ කරන්න : twitter.com/xDilshanAbey
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
❤ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 FB : fb.com/dilshanabey
✔ Main Channel: th-cam.com/users/myHubLK
මාත් ආසයි ඔයත් එකතු වෙලා විඩියො කරන්න
Awards ගොඩක් එක්ක කැරියර් එකේ මතක හිටිනම දවසක් කැරියර් එකකින් ඉවර කරපු කැරියර්ල දෙන්නෙක්..! 😂❤
අම්බෝ ඒක kaali😘🤣😅
Ma boiii ❤️❤️❤️
කැරි පකයල නේද
එල බ්‍රෝ ..ඔහොම ඔයා අවංක වුණාම ආයෙත් මොකක් හරි බිස්නස් එහෙකට මිනිස්සු ඔයත් එක්ක බය නැතුව join වෙනවා...හැබැයි ඒ විශ්වාසය හැමදාම රකින්න❤
mmm ❤
තව්සේ සුපිරිම ඩෑල් එකක් ඩිල්ෂාන් අයියේ 💪
adeee ❤❤
ඕනවට වඩා හිත හොද උනහම ගොඩ යන්න බෑ කියලා කතාවක් මන් අහලා තිබුනට ඒ කතාව බොරුවක් කියලා මේ වීඩිඕ එකෙන් ඔප්පු උනා...
❤
මමත් අයියගෙ NFT කලෙක්ෂන් එකේ ඉන්වෙස්ට් කරපු කෙනෙක් ඉන්වෙස්මට් එකට දෙපාරක් හිතුවෙ නැත්තෙ ඔයා ඒකාලෙ ඉදලම ගැන දන්න නිසා!! ජය!!
much love.
refund eka hambuna neda?
@@DaysofDilshan Yes ayya!!
සුපිරියක් තමයි සහෝ.ඩිලා අයියා කියන්නේ අපි වගේ ඉස්සරහට යන අයට motivation එකක් 🔥🔥.
❤❤❤
ඔයා කියන එක ඇත්ත අපේ ජීවිත වල වෙන හැම දෙයක්ම අපි vlog වල දාන් නෑ ❤❤❤
❤️❤️ ooo
ඩිල්ශාන් අයියා කොහොමත් සුපිරි වැඩ්ඩෙක් ❤ මමත් ඔයාගෙන් ගොඩක් හොද දේවල් ජීවිතේට එකතු කරන් තියෙනවා ♥️😎
රෑ කියල බැලුවෙ නෑ vlog එක බලන්න ඕන හින්දම තේ එකක් හදාගත්ත 😁now im happy 😌
Learned new things again. Good episode as always..
❤❤අඩේහ් යාලුවන්ගේ වටිනාකම, හදිස්සියක් වුනාම කියපු ගමන් රෑ ජාමේ හරි එනවා කියන්නේ වටින යාලුවෝ😊
Jaya wewa aiye. Kochchara salli tibbat hitha hoda Awanka kollek ❤️respect dila aiye ❤️ big fan ❤️ parana vlog aye mula idan bala bala hitiye😁
❤❤❤ addeh
හිතට එකග වීම ගොඩාක් වටින දෙයක් .
ආසම නිහතමානීම චරිතයක් තමයි අයියේ ඔයා😍💝
❤
Palaweni vlog eka baladdi oya gena thibba adahasa neme den thiyenne e athin legend❤️😊
❤❤❤
Video ekk danakn bln hitiye.super ❤️❤❤️❤️❤️❤️🔥
supiriyak ayye respect
avanka minissu hambavenava aduyi
Congratulations bro❤️💐🎊
☃️❄👌Dilshan අයියා කියන්නෙ ඉතිං සුපිරිම ඩයල් එකක්. අැත්තටම මාරයි💙📍💜
What a great guy.I'm a big fan of you
මන් මුලින්ම තමුසෙට වෛර කරා bruh… මට පෙන්න බෑ තමුන්ගෙ මන් පොර, මන් පොර ජාතකය. එක දිගට videos 20k 25k වගෙ බැලුව. මට තේරුන යකා හිතන තරම් කලු නෑ කියල. මේ video එකේ Refund කියන කොටස දැක්ක ගමන් තේරුම් ගත්ත තමුසෙ මොන වගේ ඩයල් එකක් ද කියල.
Hats Off bruh 🙇♂️
Machan api Aniwarenma dawasaka hambenawa. Edata Me Comment eka ganai Forex Trading ganai katha karamu. Man Forex Trader kenek. Puluwannam ape lankawe kollanta Forex gana trading gana Free lesson tikak karamu දවසක.
Brother දවසක.... ❤️
My Fav❤️❤️✨️
❤️
Congratulations aiyya 🔥❤️
❤
Gammak thamai 💙🔥
❤️
Congratulations big boss ❤️
Parana vlog bala bala hitiye .thx vlog ekak dammata gg
සුපිරියක්..❤
Congratulations aiya 🎉❤
ඔයානම් සුපිරි මිනිසෙක් දිල්ශාන් අයියා
ජය වේවා❤️
❤❤
Congratulations dilshan aiye😇❤️
❤
පැරදුමක් කියන්නෙත් එක්තරා විදිහක ජයක්.දිනලා සොයා ගන්න බැරි ගොඩක් දේවල් අපිට පැරදුමකින් සොයන්න පුලුවන් නේද?🙏😊
congratulations aiya
Congratulations boss ♥️🔥
Vlog වලින් mortivat එකක් ගන්න ඔන නම් හරිම තැන days of dilshan තමයි:)♥️🤙🏾
#Goodluckbosa
❤❤
ගැම්මක් තමා සගෝ🌹🌹😍😍
❤️
hitha hoda kollek thama ithin , fallow karanna dattha dawase idan dannawa a hoda dathi guna
Congratulations ❤❤❤
mcn refund dipu ekata awlak ganna wath moda wadak kilawath hithanna epa..eka aththatama eka oyage qulity , genuine eka thawa kenekta pennana awasthawak.eken oyage customers lata , investors lata oya gana trust ekak , confidance ekak built ekak wenawa wagema oya gena mn kalin kiuwwa wage hoda image ekak built wenawa..ethakota thamai aye parak oyath ekka deal ekakata enne..math oka karala thina nisa dannawa short loss ekak wage penunata long term hoda benifit ekak oya charatristic eka.
about the nft situation respect my man respect...!
Love your addtiude brother..
❤❤
Supiri manussyek.. ❤️✨️
Respect bro... DiLa
❤️💥ගැම්මක් දෙන්නම
ගැම්මක් ❤️
❤️
Congratulations sir ❤♨
thankss
Nice video😍😍😍
❤️ haa
උබ නියම වැඩ්ඩෙක් බන් 👌👌
Free Giveaway සෙට් උන NFT සෙට් එකම Opensea Account එක හැක් වෙලා නැති උනා , අවුලක් නෑ 😅
GG Dila Aiya ✌👌
mm ❤ gg
Supiriyak thama ❤
❤
respect ❤❤❤❤
ස්කෑම්චුක වගේ උන් තමන්ගෙ Audiance එකට සලකන විදිය එක්ක බලද්දි ඩිලා කියන්නෙ මාරම චරිතයක්
Maru machan uba
❤
Song එක මරු ඉස්සර ඉදලම ඉන්න පූසා
Respect 👌
❤️
3:13 hats off bro 🙌
Respect bro.
For refund.
❤
දිලා අයියා වචනෙ පරිසමාප්තියෙන්ම පොරක් ❤
Dilshan ayya oyata mama asama oyage nihathamani kamata adarei bro 🥰😍
❤❤❤
GG Dila Aiya 😍❤️
❤
2:33 article ekenm read kara isr hata nft wala wensk wenna pulwnda🤔?
not sure
Supiriii
වෙනදා වගේම සුපිරියක් 🔥😍
❤️
GOOD LUCK
thanks
Gammak 👍💪 🔥
❤️
Ekak bala bala iddimai damme❤️🌷🥵
aaaaa
ado supitiyakma thama dishan ayiye 🔥
Nice bro 🧡🧡🧡
❤
Respect ❤
❤
ඒක නම් ගින්දර 🔥
❤️
මුලින්ම ❤️
ooo
Unbelievable man .. 🖤🖤 oyanm marai. Mn henma asai oyage oya gathiguna walata ...marai
Dila aiyaa❤💯
Nice❤️
❤️
පරිනාම වාදය ගැන පොඩ්කාස්ට් එකේ කතා කරමුද
GG!
ඩිලා එල කොල්ලෙක් 😎
මගෙ මෝටීන් අප්පච්චි ඩිල්ශාන් අයියා ❤️
3:14 Respect 🫡
Aiye mge nft pixcel art 10 withara danawa dawasata ekakwath thama wikunune na thama dan masayak wenawa
Is D stand for ick or igital
GG ♥
තව පොඩ්ඩෙන් coffezilla video එකක් කරනවා නේද 😄
adeh, u kala nam goda dagannat tibba
❤️ nft hero ❤️
❤️
Nice✌ Youcon eke vlog ekk nadda,mn dakka record krnawa 😎
damu
Ayye me lagadi youcon kiyala event ekakata giyada? Mn Deshan V eke dakka ayya maniya ehema innewa
ooo
@@DaysofDilshanGG
Gammac thama
❤️
❤❤
❤❤
Matath mars ekak oniii 😁❤
එක ❤️
ummmh
💙💙
GG boss❤
❤
සුපිරියි ක් තමයි 😃👍
❤️
Mentor ❤
❤
❤️
Brother ❤
❤️
🔥❤
Ammo ada hithuwa witharai 👊
❤️
Did you @least pay for the artists who created the meta ape nfts?
❤️❤️👌👌