විකසිත පෙම් පොකුරු පියුම් සින්දුවේ සැඟවුණු කතාව -බොහිමියානුවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • This is taken from Sinhala teledrama Bohimiyaanuwa. Story behind the song Vikasitha pem, pokuru piyum.

ความคิดเห็น • 116

  • @thivankarangadara5634
    @thivankarangadara5634 ปีที่แล้ว +61

    "බලපං කොච්චර ලස්සනද ඒ මනුස්සකම, අපේ ජීවිත වලට ඕන ඒක නෙමේද?" ❤

  • @danielguerrero8324
    @danielguerrero8324 4 ปีที่แล้ว +83

    මචං මං මේ ක්ලිප් එක කීප පාරක්ම බැලුව.සමාජෙට යන්න ඕන සමාජෙ ඇතුලෙ කතා වෙන්න ඕන දෙයක් බං❤️

  • @kelumdissanayake1933
    @kelumdissanayake1933 3 ปีที่แล้ว +235

    මෙම ගීතය 11වසර හෝ 12 වසර සි0හල සාහිත්‍යය විෂයට හදුන්වා දෙන්න ඕනෑ .

    • @chamma6820
      @chamma6820 2 ปีที่แล้ว +17

      ඔව් එහෙම උනානම් කෙල්ලනට පිහිවලින් අනින්නයි .වහ බොන්න බෙල්ලෙ වැල දගන්න හදන උන් ගොඩාක් අඩුවෙන්නෙ පුලුවන්

    • @senushkaharischandra7188
      @senushkaharischandra7188 2 ปีที่แล้ว +11

      මමත් එකගයි . මට තාම 19යි ! ❤

    • @uvinduja8542
      @uvinduja8542 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ම ❤

    • @csaw7064
      @csaw7064 ปีที่แล้ว +2

      adow sira ah

    • @csaw7064
      @csaw7064 ปีที่แล้ว +5

      @@senushkaharischandra7188 19 di mehema sindu ahana ekata patta respect

  • @gayageeth
    @gayageeth 4 หลายเดือนก่อน +8

    මෙ කතාව මන් මුල ඉදන් බලන ගමන් දැන් මාරම ලස්සන කතාවක් ❤️🥰🥰

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 2 ปีที่แล้ว +23

    🔴 මේක තමයි මචන් වෙන්න ඕන
    කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තවත් ජීවිතයකට ආදරේ කරන්න විරහ උනත් ආදරේ එහෙමම තියන්න වෛරයක් නොකර 💛

  • @chathuriweerathunga5404
    @chathuriweerathunga5404 2 ปีที่แล้ว +27

    තාමත් හැමදාම මන් හිතින් මැරුන වෙලාවට මන් මේක අහනවා. ඒ වෙලේ ඉදම් මන් ආයෙ ජීවත් වෙනවා. තැනක්ස් මාව ජිවත් කරන ආදරියට හා මේ විඩියෝ ක්ලිප් එකෙන් ආදරෙ මතක් වෙනවට 🌍❤️

  • @shanukadushshantha6032
    @shanukadushshantha6032 3 ปีที่แล้ว +36

    චොප්‍රා අයියා කතාව ඉවර වෙලත් අව්රුදු ගානක් ගියත් හඳවතේ නොමියෙන චරිත.

    • @gayageeth
      @gayageeth 4 หลายเดือนก่อน +2

      ඇත්ත 😍❤️

  • @nilushaundugoda3709
    @nilushaundugoda3709 3 ปีที่แล้ว +16

    කතාවේ මම ආසම කොටස මේක. 10 පාරකට වඩා බැලුවා මේ කෑල්ල..❤

  • @isurangashashipriya3999
    @isurangashashipriya3999 ปีที่แล้ว +34

    මගෙ සොඳුරු ළඳුනේ 💙💙💙⭐
    ආදරෙයි මගෙ මැණික... ඇත්තමයි...
    ඉන්න තැනක හැමදාමත් සතුටින් ඉන්න ඕනි... මං කියලා දුන්න විදිහට පරිස්සමින් ඉන්න... 🥀
    ආදර සැමරුම් ප්‍රේම පුරාණේ ඔබට විරහ ගිනි නොගෙනේවා... 🥺💙⭐

    • @gayageeth
      @gayageeth 4 หลายเดือนก่อน +2

      ආදරෙ ගැන බොහොම ලස්සනට මෙ කතාවෙ කියල දෙනව 😍❤️ ආසම කතාවක්

  • @okandathilakarathne573
    @okandathilakarathne573 2 ปีที่แล้ว +14

    හය පාරක් බැලුව එකම නාට්‍ය... හැම කොල්ලෙක් කෙල්ලෙක්ම බලන්න ඕන නිර්මාණයක්...

  • @TDConsolidate-gk4ix
    @TDConsolidate-gk4ix ปีที่แล้ว +6

    මේවා හරීම අර්ථවත් නාට්‍ය .. ඒත් අවාසනාව මේ වගේ නිර්මාණ වර්තමානය තුල බිහි නොවීම

  • @dilanweerasinghe2917
    @dilanweerasinghe2917 2 ปีที่แล้ว +10

    මට මේ සින්දුව අහනකොට ඇඬෙනවා...ඒ තරම්ම ලස්සනයි..

    • @antonpraveen610
      @antonpraveen610 หลายเดือนก่อน

      මටත්😢 එයාව මතක් වෙද්දි පපුවට පිහියෙන් අනිනවා වාගේමයි වෙනසක් නෑ😖

  • @upuludekumara5331
    @upuludekumara5331 2 ปีที่แล้ว +17

    ... හිතේ කඳුළු බිඳු රැ තනි යහනෙ.
    ඉහ ඉද්දර ඉද හඬා වැටෙද්දී. ඔබ දිවි අරණේ රුවන් විජිතයේ.
    මැණික් පහන් වැට දැල්වේවා.
    මැණික් පහන් වැට දැල්වේවා...
    එදා ගීත මොනතරම් සුන්දරද කියලා කියන්න වචන නැ කොහොමත්ම.

  • @lahiruchandimal7729
    @lahiruchandimal7729 2 ปีที่แล้ว +11

    ආදර සැමරැම්‍ ප්‍රේම පුරාණේ
    ඔබට විරහ ගිනි නොදැනේවා…💔

  • @majestyofmind
    @majestyofmind 2 ปีที่แล้ว +11

    ආදරේ නම් බැල්ලී කොයන්න බෑ එයා ලගදිම බදින්වා 😉 එයාට හොදක් වෙන්න ඕනී

    • @Tp-uk4oe
      @Tp-uk4oe 6 หลายเดือนก่อน

  • @GihanBK99
    @GihanBK99 ปีที่แล้ว +11

    ~කවිය ~ "ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි" - සෞම්‍ය සඳරුවම් ලියනගෙ - විදුල රවිශර

  • @odarachamod9301
    @odarachamod9301 3 ปีที่แล้ว +9

    මේවා තමයි මේ සමාජෙට එන්නෝන දේවල්..💕

  • @tuwanramlan3344
    @tuwanramlan3344 ปีที่แล้ว +25

    බත්ත බත්තක සිටාණන් බත් කන නියාව කියලා දෙන වෙලාවේ මේ වගේ ගීත සිංහල සාහිත්‍යයට කියලා දුන්නනම්, විභාග පාස් වෙනවා කෙසේ වෙතත් ජීවිතයට යමක් සහ සාහිත්‍යයේ වටිනාකමත් තේරුම් ගනීවි.

    • @champikalakmal9089
      @champikalakmal9089 10 หลายเดือนก่อน

      සිරාවටම ඒක නම්

    • @GayanKrishnamurti
      @GayanKrishnamurti 6 หลายเดือนก่อน +1

      භත්ත භත්තික සිටාණන් බත් කාපු එකෙන් ජීවිතේට යමක් ආවෙ නැද්ද ඔයාට. කවුද ඉගැන්නුවෙ ඒ පාඩම්. සාහිත්‍ය කියලා කියන්නෙ එක කෝණයක් නෙමෙයි. මේ ගීයෙක් දෙන ජීවිත පාඩම එකක්. කෙටි ජීවිත කාලෙට කාටවත් අබ ඇටයක, බත් ඇටයක දෙයක් නොදෙන , සමාජයට කිසි දෙයක් නොදෙන , නොමැරෙන මිනිස්සු වගේ ඉන්න හදන බහුතර මිනිස්සුන්ට භත්ත භත්තික සිටා දෙන පාඩම තව එකක්. එකකට එකක් සාපේක්ෂ කරලා කතා කරන්න එපා සහෝදරයා. ඒ පාඩම් ඔක්කොම වැදගත්. සම්භාව්‍ය පොත්වල වචන අමාරුයි කියලා ඒවට වෛර කරන්න එපා. අනික මේ අලුත් නිර්මාණ 90%ක්ම බිහිවුණේ ඒවා ඇසුරෙන් තමයි. ඒවා නොකියවපු මිනිස්සු හිතන්නෙ අලුත්ම අත්දැකීමක් බිහිවුණා කියලා . හැබැයි ලියපු උන් දන්නවා මොකක් ඇසුරෙන්ද තමන් ලිවුවෙ කියලා .

  • @madumaheshmahesh9845
    @madumaheshmahesh9845 8 หลายเดือนก่อน +2

    ගොඩාක් පිං මේ වගෙ නිර්මාණය හැමදාමත් තරුනයී..

  • @lahiru9351
    @lahiru9351 ปีที่แล้ว +4

    ජීවිතේ සිතුවිලි වෙනස් කරපු සින්දුවක් අදටත් ආසයි 🖤

  • @BINUKA
    @BINUKA 2 ปีที่แล้ว +5

    Bohimiyanuwa! One of the best teledramas ever made in SL

  • @mathake93
    @mathake93 หลายเดือนก่อน +1

    මේවා නම් ඉතින් පිස්සුවක්ම තමයි❤

  • @likeme2266
    @likeme2266 ปีที่แล้ว +4

    අදටත් ඇවිත් අහලා හිතහදාගන්න තැනක් ♥️💔💔💔❤️‍🩹❤️‍🩹

  • @isharashanil5700
    @isharashanil5700 ปีที่แล้ว +9

    මා හිතන්නේ මේ ප්‍රර්ථනය ගීතය 12/13 පංති වලටත් යන්න ඔනේ එතනයි ආදරය හරියටම දකින්නෙ

  • @madushkabandara6921
    @madushkabandara6921 2 ปีที่แล้ว +4

    සාහිත්‍ය .කියන්න වචන නෑ.සුපිරි

  • @Nipunacoffee
    @Nipunacoffee ปีที่แล้ว +4

    ඔයාලා පට්ට නලුවෝ ❤

  • @Nipunacoffee
    @Nipunacoffee 2 หลายเดือนก่อน

    මගේ ජීවිතේ වැඩිම වාරයක් බලපු සහා බලන Clip එක 😞💔

  • @chamarilakshani6188
    @chamarilakshani6188 2 ปีที่แล้ว +5

    මම මේ කතාවේ මේ episode එක කීපාරක් බැලුවද කියන්න මතක නෑ.. මුලු කතාවෙම මගේ හදවතට දැනුණම කොටස තමයි මේ...
    ඒ ගැන කියන්න මටනම් වචන මදී ඒ තරම් හදවතටම දැනෙන වචන.. ❤️❤️😥

  • @nimsarakasturiarachchi1165
    @nimsarakasturiarachchi1165 3 ปีที่แล้ว +2

    Lassana terumak.. mita kalin sinduwa ahila tibunata terumak athuwa ahuwe ada.. ❤️❤️

  • @dushanprasad7429
    @dushanprasad7429 หลายเดือนก่อน

    මාරම වේදනාවක්

  • @user-xp8xd9rq9i
    @user-xp8xd9rq9i 4 หลายเดือนก่อน +2

    Adarei ban

  • @Udp40
    @Udp40 29 วันที่ผ่านมา

    මේ වගේ නාට්‍ය නිසා ගොඩක් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන්න පුලුවන්, මේ වගේ රස්වින්දනයකට හුරුවෙන මිනිස්සු වැරදි තීරණ ගන්නවා අඩුයි

  • @Charinduwarnasuriya89
    @Charinduwarnasuriya89 ปีที่แล้ว +2

    මගේ සොදුරු ලඳුනෙ ❤

  • @maheshlakshitha9337
    @maheshlakshitha9337 2 ปีที่แล้ว +2

    Kalin ahala tibbata me vidio eka balala thama me sinduwa ahanda patan gaththe.dan dawasata eka paarak ahanawama thama❤️

  • @malithranasinha5179
    @malithranasinha5179 2 ปีที่แล้ว +8

    අධික විරහා වේදනාවෙන් ඉන්නෙ..🙂💔

    • @mmalhar1
      @mmalhar1  2 ปีที่แล้ว

      😢😢

    • @csaw7064
      @csaw7064 ปีที่แล้ว

      you will be fine

    • @user-me8bk5vp7u
      @user-me8bk5vp7u ปีที่แล้ว +2

      උබට වේදනයිනම් මට කතා කරපන් . නාඳුනන කෙනෙක් ඇහුම්කන්දෙන තැන උබට සෑහෙන නිදහසක් දැනෙයි . මාත් ඔහොම අවුරුදු දෙකක් ගතකරා බන්

    • @csaw7064
      @csaw7064 ปีที่แล้ว +2

      @@user-me8bk5vp7u mn aurudu 8k bn

    • @dewawantha_666
      @dewawantha_666 8 หลายเดือนก่อน

      @@user-me8bk5vp7ucontact plz

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 หลายเดือนก่อน

    ඒ ප්‍රර්ථනාව ❤️🥺🥀

  • @navodgunarathne204
    @navodgunarathne204 2 ปีที่แล้ว +2

    පිස්සුවක් 🙌🙌

  • @h_i_m8836
    @h_i_m8836 2 ปีที่แล้ว +7

    චොප්රා ❤

  • @Shash447
    @Shash447 ปีที่แล้ว

    ඒක නෙවේද ආදරේ..❤👌

  • @anande4657
    @anande4657 2 ปีที่แล้ว +4

    virahava kiyanne api apitama ahimivime vedanawa misak wena kenek ekka yana nisa athiwena vidanawa newe. eka aththa thama

  • @Shash447
    @Shash447 ปีที่แล้ว

    ඒක නෙවේද ආදරේ..❤👌😢

  • @ajithivi6736
    @ajithivi6736 7 หลายเดือนก่อน +2

    කේමදාස , අමරදේව මහත්තුරු පසුකාලීනව විරසක නොවුනා නම් , තව මොන තරම් අපූරු නිර්මාණ බිහි වෙන්න ඉඩ තිබුනාද ? රටේ අවාසනාව !

  • @user-po4gb9wt7c
    @user-po4gb9wt7c 7 หลายเดือนก่อน +1

    අඩෝ ගෙවා..........

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 ปีที่แล้ว

    කතාවකින් සමාජෙට දෙන්ඩ ඕනෙ මේ වගේ දේවල්.❤❤❤🙏

  • @maleeshanethmi8027
    @maleeshanethmi8027 ปีที่แล้ว +2

    බොහිමියානුවා.

  • @AyeshRashmika-ig3qs
    @AyeshRashmika-ig3qs 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @dasunisadanarathnayake5746
    @dasunisadanarathnayake5746 3 ปีที่แล้ว +6

    Chopra aiyage wachana!!!

  • @kalumranasinha1965
    @kalumranasinha1965 4 ปีที่แล้ว +6

    මොන රෙද්දක්ද බං සිංදුව බලන්න විදිහක් නැහැ දැන්වීම නිසා

  • @ThilinaThilina-ot5tq
    @ThilinaThilina-ot5tq หลายเดือนก่อน

    Wadinawa naaaaa

  • @kavinduprabathbandara2150
    @kavinduprabathbandara2150 2 ปีที่แล้ว +2

    😥💔

  • @probodamadushan413
    @probodamadushan413 26 วันที่ผ่านมา

    Mokakda me kathawa name ...

  • @denushawijesinghe
    @denushawijesinghe 6 หลายเดือนก่อน

  • @relaxlife9666
    @relaxlife9666 2 ปีที่แล้ว

    Bohimiyanuwa ❤️

  • @kavinduhasanjana-m3w
    @kavinduhasanjana-m3w ปีที่แล้ว +2

    anee me kathwa aye youtube dannako

  • @CheniDulwan
    @CheniDulwan หลายเดือนก่อน

    Tik tok eken dakala apu un like krpll

  • @neorevanz
    @neorevanz 2 ปีที่แล้ว +3

    Meka thiyenne kiweni episode eked ?

    • @iresham3643
      @iresham3643 2 ปีที่แล้ว +3

      bohimiyanuwa Episode 12

    • @neorevanz
      @neorevanz 2 ปีที่แล้ว

      @@iresham3643 thanks 😊

    • @iresham3643
      @iresham3643 2 ปีที่แล้ว

      @@neorevanz 🙂👍

  • @thisunliyanage4087
    @thisunliyanage4087 ปีที่แล้ว

    ✨️

  • @dipathipathirana2927
    @dipathipathirana2927 2 ปีที่แล้ว

    🥺🥺

  • @ChathurangaFernando-mk8ln
    @ChathurangaFernando-mk8ln ปีที่แล้ว

    Dn adare mechchara lassana na..dn inna lamai danneth na adare karanna.adare balaporoththu venava misak adare denne na...

  • @kalanaksa6670
    @kalanaksa6670 7 หลายเดือนก่อน

    මේ කීවෙනි ep එකද කියන්නකෝ

    • @King-xq2uf
      @King-xq2uf หลายเดือนก่อน

      Mokak da me

  • @lakmalkumara8187
    @lakmalkumara8187 5 หลายเดือนก่อน

    මේකෙ ඉන්න ගෑණි තමා මේ සින්දුව මේ ෆිල් එක කන්නෙ. ඒකිගේ අර වැල මතක් වෙනව නෙ එක පැත්තකිං..ඒක මේ පිරිසිදු බව නැතිකරනවා.😢

    • @mihiranfernando5197
      @mihiranfernando5197 11 วันที่ผ่านมา +1

      Palayan apathayo yanna eka uba apatha kama misak ganige parshnayak neme

    • @h_i_m8836
      @h_i_m8836 23 ชั่วโมงที่ผ่านมา

      ​@@mihiranfernando5197 සිරාවටම බන්😊

  • @piumihewamana7928
    @piumihewamana7928 2 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @Tp-uk4oe
    @Tp-uk4oe 6 หลายเดือนก่อน

  • @gayankavinda3012
    @gayankavinda3012 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @lahirupriyankara5467
    @lahirupriyankara5467 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @thesarahettiarachchi6702
    @thesarahettiarachchi6702 10 หลายเดือนก่อน

    💖💖💖💖

  • @anushangatharindu79
    @anushangatharindu79 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @scs3938
    @scs3938 ปีที่แล้ว

  • @chamathavishka5297
    @chamathavishka5297 2 ปีที่แล้ว

    ❤️❤️

  • @dilhankarunanayaka9055
    @dilhankarunanayaka9055 ปีที่แล้ว

    ♥️♥️♥️

  • @nimsarakasturiarachchi1165
    @nimsarakasturiarachchi1165 3 ปีที่แล้ว

    ❤️