ඇසළ මංගල්ලය හැඩකළ හස්තීන් මහනුවරින් නික්මෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 47

  • @SriyaJayasinghe
    @SriyaJayasinghe 2 หลายเดือนก่อน +3

    ඔයාලා ගොඩාක් පිං වන්තයි උතුම් දළදා හාමුදුරුවන්ගේ සෙවනයට දවස් ගනනාවක් ඉදලා ලස්සන පෙරහැරකට් සහාභාගි වෙලා ගම්බිම් බලා යනවා උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් පරෙස්සමෙන් ගිහින් ලබන අවුරුද්දේ ආයෙම පෙරහැරට සම්බන්ධ වෙන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටමත් ඔයාලව ආදරයෙන් බලාගන්න හස්ති පාලකවරුන්ටත් උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය නොවඩුවම ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh 2 หลายเดือนก่อน +8

    පරෙස්සමින් යන්න මැණිකලා ටික දළදා සමිදු පිහිටයි!!! ඔක්කොටම.🙏🙏❤❤

  • @priyanthialwis8187
    @priyanthialwis8187 2 หลายเดือนก่อน

    සියලු මහෙශාක්‍ය දෙවියන්ගේ රැකවරණය ලැබේවා ඔයාලට මැණික් කැට ❤❤

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 หลายเดือนก่อน +7

    මගේ ඇසට කඳුළුක් එනවා මේ යන හැටි දැක්කාම ඉතින් උතුම් දළදා පෙරහැර මංගල්‍යය සාර්ථක කරගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය අධිෂ්ඨානය මානසිකත්වය ලබාගෙන පෙරහැර මංගල්‍යය අලංකාර කිරිමටත් ඒවගේම නැටුම් කණ්ඩායම් ඇතුළු සියලු පෙරහැර මංගල්‍යය දායකත්වය දැක්වූ සැමටමත් මහා සංඝරත්නය ගරැ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දියවඩන නිළමේ ඇතුළු ශ්‍රී ලංකා වාසී සියලු පුරවැසියන්ට ⁣ලෝක වාසීන්ට සියලු සත්වයන්ටත් මේ උතුම් දළදා සමිදුන් අනුහස ලැබේවා සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා තෙරැවන්සරණයි 🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘❤❤❤❤❤❤💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏💅💅💅💅💅💅✌️✌️✌️✌️🌾🌾🌾🌾

  • @DiliniWijesiri
    @DiliniWijesiri 2 หลายเดือนก่อน +4

    පරිස්සමෙන් ගිහින් ලබන් අවුරුද්දේ එන්න. හැමෝටම උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි. ¡¡¡

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 2 หลายเดือนก่อน +6

    පරිස්සමින් යන්න ..මැනික් කැට ටිකට උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න ඕනේ.
    ලබන අව්රුද්දෙත් මේ උතුම් රාජකාරියට සහබාගී වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 หลายเดือนก่อน +2

    මේ හස්ති රාජයාණන් ටත් දළදා සමිදුන් ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි ,🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🙏🙏🙏🙏🙏💅💅💅💅💅💅

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 2 หลายเดือนก่อน +1

    අනේ ඒදෙන්නට මදි ඒ ලොරිය. පරිස්සමින් ගිහින් ඊලග පාරත් එන්න දළදා සමිදුගෙ පිහිටාරක්ෂාව ලැබේවා!!!!!!!

  • @MariaWijeweera-nr3zn
    @MariaWijeweera-nr3zn 2 หลายเดือนก่อน

    God bless you 🙏 take.care. go safely.

  • @Kamal-o4h
    @Kamal-o4h 2 หลายเดือนก่อน +4

    සියලුම දෙනාට දළදා සමිඳු පිහිටයි

  • @ShanthiMangalika-no9nf
    @ShanthiMangalika-no9nf 2 หลายเดือนก่อน +1

    පරිස්සමින් යන්න මැනික් කැට ටික. දළදා සමිදු පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @mayomikotuwegadara4532
    @mayomikotuwegadara4532 2 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි .🙏🙏🙏

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 หลายเดือนก่อน

    සියලුම දෙනාට දේවි පිහිට යි ❤❤❤

  • @Dilgamage-ly9hg
    @Dilgamage-ly9hg 2 หลายเดือนก่อน

    බුදුසරණයි❤️

  • @subashinisubashini3315
    @subashinisubashini3315 2 หลายเดือนก่อน +2

    බුදුසරණයි

  • @jayanisandamali6125
    @jayanisandamali6125 2 หลายเดือนก่อน

    මැණිකෙලාට බුදු සරණයි!

  • @ChathurikaKandekumbura
    @ChathurikaKandekumbura 2 หลายเดือนก่อน +2

    බුදු සරණයි

  • @happyheart252
    @happyheart252 2 หลายเดือนก่อน

    පරිස්සමින් ගිහින් නැවත එන්න .දළදාසමිදු පිහිටයි.

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 2 หลายเดือนก่อน

    කොපමන රාජකාරියක් ඉටුකරලද යන්නේ දළදාසමිදුගේ පිහිටෙන් නැවත එන්න ඇත්රජුනේ

  • @pushpawijesinhe9274
    @pushpawijesinhe9274 2 หลายเดือนก่อน

    සියලුම දෙනාට දළදා සමිදු පිහිටයි .🙏🙏🙏🙏🙏🐘

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 2 หลายเดือนก่อน +1

    මැණික් කැට ටික යනවා 😂😂😂😂😂❤❤❤❤❤

  • @dushanthadasanayake6459
    @dushanthadasanayake6459 2 หลายเดือนก่อน

    ❤.❤

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 2 หลายเดือนก่อน +1

    පරිස්සමෙන් යන්න ආදරයො ටික.2025 එන්න .තෙරුවන් සරණයි

  • @mangalirodrigo214
    @mangalirodrigo214 2 หลายเดือนก่อน +1

    සියලු දෙනාට උතුම් දළදා සමිදුන්ගේ පිහිටයි !පරෙස්සමෙන් ගිහින් එන්න

  • @rosy6476
    @rosy6476 2 หลายเดือนก่อน

    සියළුම හස්තින්ට දළදා සමිදු පිහිටයි

  • @RasikaBulathsinhala-p3y
    @RasikaBulathsinhala-p3y 2 หลายเดือนก่อน

    දීර්ගායුශ වේවා සියලුදෙනාටම

  • @GollaPremathilaka
    @GollaPremathilaka 2 หลายเดือนก่อน +1

    Setha manika budu daranai...❤❤❤❤❤❤❤❤❤❤

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 2 หลายเดือนก่อน +2

    Ana ahinsakyo wada ewara wala gadara yanawa dawiyo rskeewa

  • @uduladunara3689
    @uduladunara3689 2 หลายเดือนก่อน +1

    දළදා සමිඳු පිහිටයි පරිස්සමින් ගිහින් එන්න ❤

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 2 หลายเดือนก่อน

    දළදාසමීදුගේ පිහිටේන් ගිහින් ලබන අවුරැද්දේ නැවත එන්න

  • @hasikaranawaka7100
    @hasikaranawaka7100 2 หลายเดือนก่อน

    දළදා සමිදු පිහිටයි

  • @shyamanishyamani6722
    @shyamanishyamani6722 2 หลายเดือนก่อน

    Taruwan saranai take care ❤❤

  • @aisanka6043
    @aisanka6043 2 หลายเดือนก่อน

    Theruwan Saranai

  • @cityshop3217
    @cityshop3217 2 หลายเดือนก่อน

    Parissamin yanna dalada samidu pihitai❤❤❤

  • @chandichandi-hq7mu
    @chandichandi-hq7mu 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @kumariedirisinha
    @kumariedirisinha 2 หลายเดือนก่อน +1

    Wastu.පරෙස්සම් .වෙන්න ..budusaranai.

  • @AnuAnu-h4u
    @AnuAnu-h4u 2 หลายเดือนก่อน

    Siyaluma denata dalada hamuduruwange pihitai

  • @thilinathilakarathna7020
    @thilinathilakarathna7020 2 หลายเดือนก่อน

    Good bye we will meet again ❤❤❤❤😘

  • @Kumararathnayaka-u8q
    @Kumararathnayaka-u8q 2 หลายเดือนก่อน

    Mewage wahan walata mewage watina සම්පතක් kasikaBal වාහනය wala pewahanya k කරන්න දෙන්na hoda na හොඳ නෑ

  • @pathmaherathherathpathma4414
    @pathmaherathherathpathma4414 2 หลายเดือนก่อน

    Dalada samindu pihitai siylu ali athunta budu saranai

  • @ThushaKarunathilaka
    @ThushaKarunathilaka 2 หลายเดือนก่อน

    Paressamen akka yanna dalada samidu pihitai

  • @AnuAnu-h4u
    @AnuAnu-h4u 2 หลายเดือนก่อน

    Duke be ane kattiya yanawa dalada hamuduruwange pihitai

  • @PawaniTharushika-e1j
    @PawaniTharushika-e1j 2 หลายเดือนก่อน

    Prissamata ynna yluvane😊

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 2 หลายเดือนก่อน

    Hatima Dukai, Tamange Rajakariya karala Yana Ahinsaka Wasthula Paw Denna Depatthata Tiyala,

  • @SiyonaKiribandara
    @SiyonaKiribandara 2 หลายเดือนก่อน

    Loriya nam echchara Hari ne

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 2 หลายเดือนก่อน

    2025 nawatha hamuwemu ali kattiya.

  • @kumariedirisinha
    @kumariedirisinha 2 หลายเดือนก่อน

    Maya.deiyo
    😂😂😂🎉