ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොඳයිනම් කමෙන්ට් එකක් දාලා ශෙයා කරන්න අමතක කරන්න එපා. එක මට ගොඩක් වටිනවා.වෙනදා වගේම අඩුපාඩු, එකතු වෙන්න ඕන දේවල් තියනවම් මෙතනින් කමෙන්ට් කරන්න.චැනල් එකට ගිහින් මගේ අනිත් වීඩියෝසුත් බලන්න.. 💜😊
Oya nam hari shok kelle...👍👍👍👌👌👌
ok balannam yaluu
ආදරෙයි oyata
😆😆
Monakiyanna appa okkoma kadana kale
මම ඉන්නේ පිට රටක ..වෛද්‍ය වරියක්....මම නම් මේවා කිසිම දෙයක් පිලිගත්තේ නැහැ...මේවා බොරැදේවල් කියල හිතාගෙන හිටියේ....ඒත් නෙහිතපු විදිහට මට කරදර ප්‍රශ්ණ එන්න ගත්තා..මගේ අම්මා මගේ උපන් වෙලාව පිලිමතාලාවේ උඩු නුවර කුඩා ගණිතයා ලගට අරගෙන ගිහින් තියෙනවා.. එතුමා මගේ වෙලාව හදලා මට තියෙන කරදර හා වෙන්න තියෙන අනතුරක් ගැන කියලා තිබුනා..මම පිලිගත්තේ නැහැ...හැබැයි අනතුර ගැන අපේ අම්මා එදා උදේම කොල් කරල කිව්ව නිසා මම පරිස්සමින් වැඩ කලා....ඒ වුනාට අනතුර වුනා...පරිස්සමින් වාහනේ පදවපු නිසා අතකුයි කකුලකුයි කැඩිල බේරැනා...මුනත් ටිකක් තුවාලයි..කොහෙම වුනත් ලොකු මාරකයකින් බේරැනා...වෙනදට යනවට වඩා ගොඩක්හෙමින් පරිස්සමින් ගිය නිසා මේ විදිහට බේරැනා...පුදුමේ කියන්නේ කියපු දවසේ ඒ වෙලාව තුලම සිදුවුන එක...දැන්නම් කේදර සහ යන්ත්‍රමන්ත්‍ර ගැන පැහැදිමක් විස්වාසයක් තියෙනවා...මම දැන් එතුමාට කියල අපල වලට යන්ත්‍රයකුත් දාගෙන ඉන්නේ..එතුමා මුදල් මතම වැඩ කරන කෙනෙක් නෙමයි...
යකූ මාත් වෛද්‍යවරයෙක්. මම නම් පිළිගන්නවා.
එතුමාගේ දුරකථන අංකය දෙන්නකෝ.
@@jayathungabasnayake1058 0094701169411
Ane nikan hitapan gayathreee ubath ganithaya ge golayek thamai ,oya ganithaya kiyana eka loka horek uta puluwan reddak na, gayathreee me comment eka dala thiyenne ganithaya promote karanna ,higana kalakanni,kauruth ahuwenna epa udunuwara ganithaya kiyana horata
Help me plizz
නියමයි අක්කේ . මේ වගේ බොරුකාරයන්ට මෙහෙම තමයි එළවා එළවා ගහන්න ඕනි
ඇයි දැන් අලුත් වීඩියෝස් දාන්නේ නැත්තේ😢
හරිම වැදගත් මේ වැඩසටහන ඔබතුමාට ගොඩක් ස්තුතියි ඔයා ගුරුකම් කියන ගුරුකම් කියනවා ඔක්කොම සම්පූර්ණයෙන්ම බොරු
ඕවා ට අහුවෙන අය ගොඩක් අපෙ ලංකාවේ ඉන්නවා පරෙස්සමින් .
Boru wasthu mam kisema deyak weswasa karannaha
😂😂වෙනස්ම වැඩක් කරන චැනල් එකක්. අහම්බෙන් සෙට් උනේ... පට්ට 🧡👌👌👌
ඇයි රටේ නීතියක් කියලා දෙයක් නැද්ද ? පොලිසියට ඇයි මිනිස්සු පැමිණිලි කරන්නේ නැත්තේ?
මන්ත්‍ර ගුරුකම් බොරු නෙවෙයි ..එත් දැන් ඉන්න ඉන්න එවුන් කරන්නෙ පට්ට බොරු ..මන්ත්‍ර ගුරුකම් දන්න එකෙක් සල්ලි ඉස්සර කරන්නෙ නැ .
👌👌👌👌
Aniwa machn ape peththeth ennawa eth eyanm ohom ne wede karala hari giyma salli gen kiynne
අනිවාර්යයෙන්
@@oshadhivimarsha3535 eyata cl karala mehem video dannada eya prasidda wenna ehem karnne ne hebeye mehema midiya walta dannanm epa hebey
@@vihangasathsara2926 කොහෙද ඒ, නො දෙන්න බැරිද
අනිවාර්යයෙන් ඔව් අපිත් අපිට අපේ වෑන් එක විකුණා ගෑනිම සදහා නුවර මෑණික් හේන රාජිනි පණ්ඩිත යන ඇය රැපියල් 11ක් අරගෙන බොරැ කලා ඒ විදිහට ගොඩක් දෙනෙක් බොරැ කරන්නේ
Oyage no ekak denna puluwanda . Podi deyak dena gnna
මෙන්න මෙ මැනියන්ගෙ නම්බරෙ එවන්නකො පොඩ්ඩක්
"තාම කැඩිලනම් නෑ මෑණියනි." අම්මෝ අක්කේ ඒක..🤣🤣 ඔහොම ආතල් දෙන්නෙපා..🤣🙏
😳
🙏😘
Akkage thaama kedila nathnam....kadannada nangiii...
o
බොරු හොරු මුලා කරගෙන ගාන තමා කඩන්නේ අම්මෝ මමත් මුලා උනා
ඔන්න channel එක subscribe කරා ඔයාගේ
Thank you ❤️
ඔව් මට පේනවා මේ දැරිවි දේව උදහසට ලක් උනා.. ඕම් ශාන්ට්ති ඕම් 😂
ගුරුකම් නම් ඇත්ත. ඒත් මේ ගෑනු බොරුව කරන්නේ...ඔයාට ගුරුකම් වල ඇත්ත ඕනෙන්ම් පෙන්නන්න පුලුවන්... ඒත් ඒ මාමගෙන් අහල බලන්න ඕනෙ...
Aiye koheda. Attatama karana kenek innawada
@@DiliniDilshani723 බලගතු සම්පූර්ණ මන්ත්‍ර ආරක්ෂක මන්ත්‍ර , කාම වශී මන්ත්‍ර , වින කැපීමේ මන්ත්‍ර සහ එම මන්ත්‍ර කෙසේද භාවිතා කරන්නේ යනුවෙන් මෙම පිටුවේ සදහන් වේ. මගේ පිටුවට ගොස් නරඹන්න මින් පසු කිසිවෙකුට මුදල් දිය යුතු නැතතම නිවසේ , තම පවුලේ සහ තමන්ගේත් ආරක්ශාව තමන්ටම කරගත හැකියමෙම මන්ත්‍ර සමාජ ගත කරන්නේ සියලුම දෙනාගේ යහපත පිනිස බැවින් සැමවිටම යහපත් දේ කරන්න.ඔබ සැමට තෙරුවන් සරනයි.......!!!!!!!!
kauda e mama 0774052203 mekata amatanna
මුලාවෙන් අන්ධ වෙන අයගේ මොලේ පෑදුවාට පිං නංගි
තාම කැඩිලනම් නෑ බුදු අම්මෝ කෙල්ලේ හැමෝටම කතා කරලා කියන්න එපා කැඩිලා නෑ කියලා මම විතරක් දැනගත්තම ඇතිනේ ඕක
😂😂
ඔයා නං නියම නංගි කෙනෙක් ඔයා කියන්නේ ඇත්ත ම ඇත්ත ඔයා youtubeඑකේ යන්ත්‍ර මන්ත්‍ර කරන එවුන් කරන්නේ සම්පූර්ණ බොරු
ඔන්න මමත් සබ්ක්‍රයිබ් කලා..කමෙන්ට් එකකුත් දැම්ම..අඩුපාඩු කියන්නෙ ඉතිං ඇත්තටම තාම කැඩිල නැද්ද...හීහ්...හී....anyway .nice job .you are very sweet ..
🤭
Ane ama apitath kiyannako thama kadila nadda
Anika huniyan karala gennagena mona karannada
රම්‍යලතා මෑණියොන්ට කියල ඔයාව වසී කර ගන්න හිතුන මට ^_^
❤️
Matath oyawa ganna hithenawa maaniyanta kiyala..🥰🥰😍😍😍💋💋💋
@@AskAma hi
Channel එක subscribe කරලා අනිත් videos බලන්න ❤️
@@AskAma 🤭🤭🤭
ඒත් නංගියෝ ඔයා කියන පැත්ත හරි ඒත් එක දෙයක් දනෙ නෑ ඔයා
මට ඔය මිස්ගෙ නොම්මරෙ එවනවද මමත් අහු උන දෙන්නෙක් ඉන්නව විස්තරයක් දෙන්න
නාගා ඔයා කොහෙද ඉන්නෙ ..
කැඩිලා නැද්ද ඔයා නියමයි
Everything is perfect except the background voice and u were so courageous to bring it down to the social
Channel එක Subscribe කරලා අනිත් Videos බලන්න 💚💛
විඩියෝ එක නම් බැලුවේ නැ අක්කා දිකා තමා බලන් හිටියේ පට්ට කියුට්❤❤❤💋💋💋
OW AAA🌼🌼🌼🌼🌼🌼🌼
නියමයි කෙල්ලේ හිනායි මෙි බලනකොට වෙන වැඩ නැතුවට නේද
Akki okkma hodai poddak Dagalnw wadi eka tikk adu kra gnna 😍
Anee..ehema kiyanna epa nangi...eya dagalanakota apita artal...fun
නංගියා ඔයාට නම් ගොඩාක්ම ගොඩාක්ම පිං හොරුන්ට නම් ඔහොමම තමා කරන්න ඕනේ, මිනිසුන්ට හාල් සේරුව ගන්න සල්ලි නැතුව දුක්විදිනව මුන් මංකොල්ල කනවා, 🌹🌹🌹
mata prashnayak thiyenawa. Dan mage nama supun. Eka common name ekak. Mama kamathi ekkena naama bandnayak karala wena supun kenk ta set unoth mokada karanne
Supun Wijesundera කර්මය කියන්නේ ඒකට 🤭
Superd. very creative and good content. with humor. Keep it up sis. All the best. Hope you have more subscribers
Thanks Pamindu
පැතුමි අයියා ඔය විදියට නැතිව කොයි විදියට ඉදියි කියල ද හිතුවෙ😂😂😂😂😂😂😂😂😂
Niymy nngo concept 1ka...congrats chanel 1ta...mmath sub kla
Thank You
Oya nam very good Ama.Mama nam hari kemati mata monawa hari karanawa nam.Oya We...kattiyata mukuth karanna be.
තනිකර බොරුව ක් මයුරාවල්ලි ගුරුමැනියො කියල ඉන්න ගැනි තනිකර බොරු මගෙන් සල්ලි ගත්තා බොරු කියලා
Udu nuwara ganithaya kiyana kenage weda hodada ane danna aya kiyannako plz
මටත් ඔනම උනා ඹයි කලින් මේ video එක දැක්කානම් කෙල වෙන්නැ oi😓😓😓
අපරාදේ සල්ලි ටික 😏
අයියෝ අපේ චූටි අච්චි ඔය වගේ දේවල් කරනවා..........එක තොයිලයයි නටන්නේ.....ආයේ යකා බැන්ද වගේ තමයි .......මලත් දාලා යන්නෙ නැහැ ....................හෝල්මං කර කර හරි ඉන්නවා................අවශ්‍ය උපාංග.........බුලත් අතයි කැනේ උඩම කෝලි කුට්ටු ඇවරියයි.....හාල් කිලෝ පහයි පොල් ගෙඩි තුනයි....අල කරෝල පරිප්පු සැමන් සීනි තේකොල ....ඩමග හොදට මතක තියාගන්න....රෙක්සෝනා සබං කැට හතරයි.........මුදල් සතයක්වත් ගන්නෙ නැහැ .........පඩුරු වශයෙං බින්දු හතරක මුදලක් කැටේට දැමිය යුතුයි ........වැඩ සාර්ථකයි.👍👌
ඔළුව ඇත්තෝ... ඇත්ත දනිති.
අම්මේ ඉතින් සිරියාවන්ත මුහුන.. ආයෙ වෙන කෙල්ලො මොකටද... ඔන්න එහෙනන් subscribe කරා දැක්ක ගමන්ම. Good luck sis!!!
වශී ගුරුකම් කියන්නේ බොරුවක්
ඕඔ .එක.ඇත්ත .මමත් .අහුන.ලෙකුමුදලකට.මට.කිසිම.පෙතිපලයක්.ලැබුණේ .නැහැ .තනිකරම.බුරැ....
අපරාදේ සල්ලි 😒
මුනව.කරන්නද.
No eka nane?
Your communication skills are so attractive and cute. I’m going to call Maniyo and give your name and my name. 🇬🇧
Ha haa..OK
උපන් වේලාව හොරණ කුමාර මහතාට දෙන්න මොකද බලන්න වෙන්නේ ඔයා hari හැමතැනම බොරු කියන්නේ wada කාරයෝ ඉන්නවා ටිකක් ඉතුරු වේලා
Eyage number ekak ndda
ඔය රේද්දවල් විශ්වාස කරනවට හොදයි බෙල්ලේ වැල දාගන්නව.. අන්තිමට කියපු ටික පට්ට කෙල්ලේ😍❤️
Aethyhamai mekiyo boru karanne
neiyamai nangie lassana wada nada manieyanta keyala ma rata teiyanacorona hodakaranna keiyanna
ඔයා නම් හරි කපටි කෙල්ලක් නේද.?Subscribe එකක් ගන්න අන්ඳවපු ඇන්ඳවිල්ල.හරිම ලස්සනයි.
ස්තූතියි. අනිත් වීඩියෝත් බලන්න
Akke oya ge details please
Oya Nam niyamai ...kelle..digatama karagena ynna..
Thank you so much 🤎
පව් බන් අක්කේ ඔහොම ආතල් දෙන්න එපා 😂
Man nam owa wishwasa කරනවා
Oyage numder eka awanawade plz
Niyamai nangi
ඔය ගුරුකමි කරන අය වංචාව කරන්නෙ මුදල් වැඩෙ හරි ගියාමනේ ගන්න ඕනෙ ඔය අය නැති වෙන්න ගහන්න.
මෙකාලේ 18500 අතේ තියෙනවා කියලා දැනගත්තොත් කෙල්ලො නිකම්ම වසි වෙනවා.
තම කැඩිල නැ මැනියනේ ලු😂😂👌😂😂😂😂
ඔයාගෙ නම කියන්න පැටියෝ නාම බන්ධනයක් කරගන්න 😉😜
🤭🤭😂
background music adu karala danawa halo katha karapu eka ahuneth na maniyo!!!!
Gimhana Samarakoon 🤭
අඩෝ ඔබ සුපිරි කෙල්ලෙක් බන්.
mama yanthara mantra gurukam wishwasa karanawa. ewa boru nemey. dań inna hela kamą wikunam kana boru kaara haththa hinda boru welaa thiyenne. man science boru kiyala nemey kiyanna hadanne. eeth arawa gana saahena research karala thiyanawa.
කෙල්ලො දෙන්නෙක් එක කොල්ලෙක්ට වශියක් කරොත් මොකද වෙන්නෙ 🙏😋😉
එතකොට ත්‍රීසම් 😌
ඉතින් ඔහොම පුලුව්න් නන් ඒ ගෑනිට පට්ට සල්ලි කාර මිනිහෙක් දාගෙන ආතල් එකෙ ඉන්න පුලුවන්නේ...මොන මගුලටද වශී ජොබ් එක කරන්නේ😂
ඔයා හොදට කතා කරනවා හලෝ
Supiri video ekak
අනිත් වීඩියෝත් බලන්න 😍💚
Ahenam oyai mai nama washiyak karagamuda?@
මේ වගේ තියෙන අවදනෙම ඔයා.දන්නෙ නෑ.😜😜
Ow washigurukam atta.eth hamotama karanna ba.adaren wen una dennek witharai ekathu karanna puluwan
mewa aththa mn oywa washi karagannwa ane.💞💞
පුලුවන්...Channel එකේ අනිත් Videos බලන්න 💚💛
ඔයා නම් ෂෝයි 😘😘😘 ගුඩ් ලක්
Oyat niyami
යන අය යාපුදේ අප්පා .. මොනාට ගෙන්නනවද.. 😜😜😜😜
ඒකනේ 😊
ඔයා නම් මරු.නන්ගියො ඔයාගෙ ඇක්සන් එකට.මගෙ හිත ගියෝ
Great job 👍
Number aka evanna ඔයාගේ navei maniyannge
මට ඔන්න මේකිව ගුරුකමක් කරළ දියන් මැනියෝ. ඔවු ඔවු උබතමයි
Kohomath 50 panina aya hoyanne podi kello
Oya maru nangi.Wasula swami kiyanneth pattapal horek.salli aran 4n answer karanne ne
Supiri video akak.
බලගතු සම්පූර්ණ මන්ත්‍ර ආරක්ෂක මන්ත්‍ර , කාම වශී මන්ත්‍ර , වින කැපීමේ මන්ත්‍ර සහ එම මන්ත්‍ර කෙසේද භාවිතා කරන්නේ යනුවෙන් මෙම පිටුවේ සදහන් වේ. මගේ පිටුවට ගොස් නරඹන්න මින් පසු කිසිවෙකුට මුදල් දිය යුතු නැතතම නිවසේ , තම පවුලේ සහ තමන්ගේත් ආරක්ශාව තමන්ටම කරගත හැකියමෙම මන්ත්‍ර සමාජ ගත කරන්නේ සියලුම දෙනාගේ යහපත පිනිස බැවින් සැමවිටම යහපත් දේ කරන්න.ඔබ සැමට තෙරුවන් සරනයි.......!!!!!!!!!
Okanm ethada dane ethu oya epadenath kalin oya dewal tiba eka nasa ayathaneth viswasa karala ewari akka
apo wadak na akke owa....mokkada ehema adare karala wadak na.
රම්‍යලතා මෑනියෝ 😂😂😂😂😂 හැමිනෙනවා දාලා
Oyage katawa niyamai oyata jajawewa❤❤❤❤👍👍👍👍👍👍
Thank You ❤❤ Subscribe karanna amataka karanna epaa
වශි ගුරැකමිනමි අැත්ත එ්ත් දැන් ඉන්නඑවුන් කරන්නේ අමුලික බොරැ.
ඔයාගේ වීඩියෝ හොදය් එත් ඔය බැක් ග්‍රවුන්ඩ් මියුසික් එක තමය් එකම බාධාව
නංගි අනිත් හොරු ටිකත් අදින්න
Nadeesha Chandhimal 😊👌
ඔයාටත් පිස්සු බලන අපිටත් පිස්සු
😂😂❤
@@AskAma ..😷😷😷😷
Everybody is crazy
කැඩිලා නැද්ද 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
Athla epa machn hina kala merenawa 🤣🤣🤣🤣
බොරු මුන්ගෙ 😂😂😂😂😂
ඒකනේ
😂😂😂👌
amme uba hoda daduwak mekath kapan owa fb akaen karapan ban youtube aken higakanna apa wadagath dyak manussayakta mokak hari danumak labaena deyak karapan ban
දුවා කැඩිලද අහනවා දුවා කියනවා තාම නැ කැඩිලා නෑ කියනවා....ඹ්යා කැඩිලා නෑ කියලා වග කිමෙන්ද ඹ්යා කියන්නෙ 😂😂😂🙈
පට්ටපල් බොරු මේවා පට්ට හොරු මේවට අහුවෙන මෝඩයෝ ඉන්නකම් මේවගේ හොරුන්ට ජයයි
Oya nam marai ane mama thama owa viswasa karanne මෑණියන්ට beida danne oyawa vasi karala denna aehema unoth nam tikak viswasa karanna puluwan oun salli garaganna karana weda owa ape minissu viswasa karana aekane wede vedio aeka ලස්සනට kara oyata තෙරුවන් සරණයි
😀😀😀😀😀 අනේ wedak na කතා karala hina යනවා 😀😀😀😀 haloo
Ochchara dangalanna epaa. Ethakota tika davasakin oyaa vikaarayak vage penei minissunta. Video eka hondai digata karagena yamu.
sinhala jokes thanks for your valuable comment 🤎
මම කුවයිටි සිට බැලුවා දුවේ
නංගි ඔයාට ගුරුකම් ගැන හරියට දැන ගන්න ඕනිනම් කියන්න ඔයට ඔනී ඔල්මාදෙන් 3න් මාසෙන් විකාරෙන් ඇවිදින්නද..කියපන් මට මම පෙන්නන්ම් ඔයාට මට ඔයාව එපා ඔයාගෙ නම කියන්න මට ...චැලේන්ග් එකක් දෙන්නෙ ඔයාට ..මගෙත් ඔයා වගේම නංගි කෙනෙක් ඉන්නව මටත් දුකයි.ඒත් ඔයාට මම සත්ත කරලා පෙන්නන්නම් මට සල්ලි එපා සල්ලි සහ ගුරු කම් කියන්නෙ දෙකක් නංගි...මම පිරිමි කම නැති කොල්ලෙක් නෙමෙයි මට කෙලින් උත්තරයක් දෙන්න ...මම තරූශ අයියා
Oya koheda enne
Anee udaw karanna ko mta
oya niyama wadak kare..International mattame video ekk, no mistakes
KALANA MITHURA ❤️
උන්ට සල්ලි දාගන්න කන් විතරයි පට්ට හොරු උන්
අනිත් මැනියො ටිකත් අද්දන..
OW ANE EEKA ATHTHA AYIYAGE MENIYANTA PINSIDDA WENNA PATHUM AYIYA OYA GAAWA INNAWAA😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
හොඳයිනම් කමෙන්ට් එකක් දාලා ශෙයා කරන්න අමතක කරන්න එපා. එක මට ගොඩක් වටිනවා.
වෙනදා වගේම අඩුපාඩු, එකතු වෙන්න ඕන දේවල් තියනවම් මෙතනින් කමෙන්ට් කරන්න.
චැනල් එකට ගිහින් මගේ අනිත් වීඩියෝසුත් බලන්න.. 💜😊
Oya nam hari shok kelle...👍👍👍👌👌👌
ok balannam yaluu
ආදරෙයි oyata
😆😆
Monakiyanna appa okkoma kadana kale
මම ඉන්නේ පිට රටක ..වෛද්‍ය වරියක්....මම නම් මේවා කිසිම දෙයක් පිලිගත්තේ නැහැ...මේවා බොරැදේවල් කියල හිතාගෙන හිටියේ....ඒත් නෙහිතපු විදිහට මට කරදර ප්‍රශ්ණ එන්න ගත්තා..මගේ අම්මා මගේ උපන් වෙලාව පිලිමතාලාවේ උඩු නුවර කුඩා ගණිතයා ලගට අරගෙන ගිහින් තියෙනවා.. එතුමා මගේ වෙලාව හදලා මට තියෙන කරදර හා වෙන්න තියෙන අනතුරක් ගැන කියලා තිබුනා..මම පිලිගත්තේ නැහැ...හැබැයි අනතුර ගැන අපේ අම්මා එදා උදේම කොල් කරල කිව්ව නිසා මම පරිස්සමින් වැඩ කලා....ඒ වුනාට අනතුර වුනා...පරිස්සමින් වාහනේ පදවපු නිසා අතකුයි කකුලකුයි කැඩිල බේරැනා...මුනත් ටිකක් තුවාලයි..කොහෙම වුනත් ලොකු මාරකයකින් බේරැනා...වෙනදට යනවට වඩා ගොඩක්හෙමින් පරිස්සමින් ගිය නිසා මේ විදිහට බේරැනා...පුදුමේ කියන්නේ කියපු දවසේ ඒ වෙලාව තුලම සිදුවුන එක...දැන්නම් කේදර සහ යන්ත්‍රමන්ත්‍ර ගැන පැහැදිමක් විස්වාසයක් තියෙනවා...මම දැන් එතුමාට කියල අපල වලට යන්ත්‍රයකුත් දාගෙන ඉන්නේ..එතුමා මුදල් මතම වැඩ කරන කෙනෙක් නෙමයි...
යකූ මාත් වෛද්‍යවරයෙක්. මම නම් පිළිගන්නවා.
එතුමාගේ දුරකථන අංකය දෙන්නකෝ.
@@jayathungabasnayake1058 0094701169411
Ane nikan hitapan gayathreee ubath ganithaya ge golayek thamai ,oya ganithaya kiyana eka loka horek uta puluwan reddak na, gayathreee me comment eka dala thiyenne ganithaya promote karanna ,higana kalakanni,kauruth ahuwenna epa udunuwara ganithaya kiyana horata
Help me plizz
නියමයි අක්කේ . මේ වගේ බොරුකාරයන්ට මෙහෙම තමයි එළවා එළවා ගහන්න ඕනි
ඇයි දැන් අලුත් වීඩියෝස් දාන්නේ නැත්තේ😢
හරිම වැදගත් මේ වැඩසටහන ඔබතුමාට ගොඩක් ස්තුතියි ඔයා ගුරුකම් කියන ගුරුකම් කියනවා ඔක්කොම සම්පූර්ණයෙන්ම බොරු
ඕවා ට අහුවෙන අය ගොඩක් අපෙ ලංකාවේ ඉන්නවා පරෙස්සමින් .
Boru wasthu mam kisema deyak weswasa karannaha
😂😂වෙනස්ම වැඩක් කරන චැනල් එකක්. අහම්බෙන් සෙට් උනේ... පට්ට 🧡👌👌👌
ඇයි රටේ නීතියක් කියලා දෙයක් නැද්ද ? පොලිසියට ඇයි මිනිස්සු පැමිණිලි කරන්නේ නැත්තේ?
මන්ත්‍ර ගුරුකම් බොරු නෙවෙයි ..එත් දැන් ඉන්න ඉන්න එවුන් කරන්නෙ පට්ට බොරු ..මන්ත්‍ර ගුරුකම් දන්න එකෙක් සල්ලි ඉස්සර කරන්නෙ නැ .
👌👌👌👌
Aniwa machn ape peththeth ennawa eth eyanm ohom ne wede karala hari giyma salli gen kiynne
අනිවාර්යයෙන්
@@oshadhivimarsha3535 eyata cl karala mehem video dannada eya prasidda wenna ehem karnne ne hebeye mehema midiya walta dannanm epa hebey
@@vihangasathsara2926 කොහෙද ඒ, නො දෙන්න බැරිද
අනිවාර්යයෙන් ඔව් අපිත් අපිට අපේ වෑන් එක විකුණා ගෑනිම සදහා නුවර මෑණික් හේන රාජිනි පණ්ඩිත යන ඇය රැපියල් 11ක් අරගෙන බොරැ කලා ඒ විදිහට ගොඩක් දෙනෙක් බොරැ කරන්නේ
Oyage no ekak denna puluwanda . Podi deyak dena gnna
මෙන්න මෙ මැනියන්ගෙ නම්බරෙ එවන්නකො පොඩ්ඩක්
"තාම කැඩිලනම් නෑ මෑණියනි." අම්මෝ අක්කේ ඒක..🤣🤣 ඔහොම ආතල් දෙන්නෙපා..🤣🙏
😳
🙏😘
Akkage thaama kedila nathnam....kadannada nangiii...
o
බොරු හොරු මුලා කරගෙන ගාන තමා කඩන්නේ අම්මෝ මමත් මුලා උනා
ඔන්න channel එක subscribe කරා ඔයාගේ
Thank you ❤️
ඔව් මට පේනවා මේ දැරිවි දේව උදහසට ලක් උනා.. ඕම් ශාන්ට්ති ඕම් 😂
ගුරුකම් නම් ඇත්ත. ඒත් මේ ගෑනු බොරුව කරන්නේ...
ඔයාට ගුරුකම් වල ඇත්ත ඕනෙන්ම් පෙන්නන්න පුලුවන්... ඒත් ඒ මාමගෙන් අහල බලන්න ඕනෙ...
Aiye koheda. Attatama karana kenek innawada
@@DiliniDilshani723 බලගතු සම්පූර්ණ මන්ත්‍ර ආරක්ෂක මන්ත්‍ර , කාම වශී මන්ත්‍ර , වින කැපීමේ මන්ත්‍ර සහ එම මන්ත්‍ර කෙසේද භාවිතා කරන්නේ යනුවෙන් මෙම පිටුවේ සදහන් වේ. මගේ පිටුවට ගොස් නරඹන්න
මින් පසු කිසිවෙකුට මුදල් දිය යුතු නැත
තම නිවසේ , තම පවුලේ සහ තමන්ගේත් ආරක්ශාව තමන්ටම කරගත හැකිය
මෙම මන්ත්‍ර සමාජ ගත කරන්නේ සියලුම දෙනාගේ යහපත පිනිස බැවින් සැමවිටම යහපත් දේ කරන්න.
ඔබ සැමට තෙරුවන් සරනයි.......!!!!!!!!
kauda e mama 0774052203 mekata amatanna
මුලාවෙන් අන්ධ වෙන අයගේ මොලේ පෑදුවාට පිං නංගි
තාම කැඩිලනම් නෑ
බුදු අම්මෝ කෙල්ලේ හැමෝටම කතා කරලා කියන්න එපා කැඩිලා නෑ කියලා මම විතරක් දැනගත්තම ඇතිනේ ඕක
😂😂
ඔයා නං නියම නංගි කෙනෙක් ඔයා කියන්නේ ඇත්ත ම ඇත්ත ඔයා youtubeඑකේ යන්ත්‍ර මන්ත්‍ර කරන එවුන් කරන්නේ සම්පූර්ණ බොරු
ඔන්න මමත් සබ්ක්‍රයිබ් කලා..කමෙන්ට් එකකුත් දැම්ම..අඩුපාඩු කියන්නෙ ඉතිං ඇත්තටම තාම කැඩිල නැද්ද...හීහ්...හී....anyway .nice job .you are very sweet ..
🤭
Ane ama apitath kiyannako thama kadila nadda
Anika huniyan karala gennagena mona karannada
රම්‍යලතා මෑණියොන්ට කියල ඔයාව වසී කර ගන්න හිතුන මට ^_^
❤️
Matath oyawa ganna hithenawa maaniyanta kiyala..🥰🥰😍😍😍💋💋💋
@@AskAma hi
Channel එක subscribe කරලා අනිත් videos බලන්න ❤️
@@AskAma 🤭🤭🤭
ඒත් නංගියෝ ඔයා කියන පැත්ත හරි ඒත් එක දෙයක් දනෙ නෑ ඔයා
මට ඔය මිස්ගෙ නොම්මරෙ එවනවද මමත් අහු උන දෙන්නෙක් ඉන්නව විස්තරයක් දෙන්න
නාගා ඔයා කොහෙද ඉන්නෙ ..
කැඩිලා නැද්ද ඔයා නියමයි
Everything is perfect except the background voice and u were so courageous to bring it down to the social
Channel එක Subscribe කරලා අනිත් Videos බලන්න 💚💛
විඩියෝ එක නම් බැලුවේ නැ අක්කා දිකා තමා බලන් හිටියේ පට්ට කියුට්❤❤❤💋💋💋
OW AAA🌼🌼🌼🌼🌼🌼🌼
Channel එක Subscribe කරලා අනිත් Videos බලන්න 💚💛
නියමයි කෙල්ලේ හිනායි මෙි බලනකොට වෙන වැඩ නැතුවට නේද
Akki okkma hodai poddak Dagalnw wadi eka tikk adu kra gnna 😍
Anee..ehema kiyanna epa nangi...eya dagalanakota apita artal...fun
Channel එක Subscribe කරලා අනිත් Videos බලන්න 💚💛
නංගියා ඔයාට නම් ගොඩාක්ම ගොඩාක්ම පිං හොරුන්ට නම් ඔහොමම තමා කරන්න ඕනේ, මිනිසුන්ට හාල් සේරුව ගන්න සල්ලි නැතුව දුක්විදිනව මුන් මංකොල්ල කනවා, 🌹🌹🌹
mata prashnayak thiyenawa. Dan mage nama supun. Eka common name ekak. Mama kamathi ekkena naama bandnayak karala wena supun kenk ta set unoth mokada karanne
Supun Wijesundera කර්මය කියන්නේ ඒකට 🤭
Superd. very creative and good content. with humor. Keep it up sis. All the best. Hope you have more subscribers
Thanks Pamindu
පැතුමි අයියා ඔය විදියට නැතිව කොයි විදියට ඉදියි කියල ද හිතුවෙ😂😂😂😂😂😂😂😂😂
Niymy nngo concept 1ka...congrats chanel 1ta...mmath sub kla
Thank You
Oya nam very good Ama.Mama nam hari kemati mata monawa hari karanawa nam.Oya We...kattiyata mukuth karanna be.
Channel එක Subscribe කරලා අනිත් Videos බලන්න 💚💛
තනිකර බොරුව ක් මයුරාවල්ලි ගුරුමැනියො කියල ඉන්න ගැනි තනිකර බොරු මගෙන් සල්ලි ගත්තා බොරු කියලා
Udu nuwara ganithaya kiyana kenage weda hodada ane danna aya kiyannako plz
මටත් ඔනම උනා ඹයි කලින් මේ video එක දැක්කානම් කෙල වෙන්නැ oi😓😓😓
අපරාදේ සල්ලි ටික 😏
අයියෝ අපේ චූටි අච්චි ඔය වගේ දේවල් කරනවා..........එක තොයිලයයි නටන්නේ.....ආයේ යකා බැන්ද වගේ තමයි .......මලත් දාලා යන්නෙ නැහැ ....................හෝල්මං කර කර හරි ඉන්නවා................අවශ්‍ය උපාංග.........බුලත් අතයි කැනේ උඩම කෝලි කුට්ටු ඇවරියයි.....හාල් කිලෝ පහයි පොල් ගෙඩි තුනයි....අල කරෝල පරිප්පු සැමන් සීනි තේකොල ....ඩමග හොදට මතක තියාගන්න....රෙක්සෝනා සබං කැට හතරයි.........මුදල් සතයක්වත් ගන්නෙ නැහැ .........පඩුරු වශයෙං බින්දු හතරක මුදලක් කැටේට දැමිය යුතුයි ........වැඩ සාර්ථකයි.👍👌
ඔළුව ඇත්තෝ... ඇත්ත දනිති.
අම්මේ ඉතින් සිරියාවන්ත මුහුන.. ආයෙ වෙන කෙල්ලො මොකටද... ඔන්න එහෙනන් subscribe කරා දැක්ක ගමන්ම. Good luck sis!!!
වශී ගුරුකම් කියන්නේ බොරුවක්
ඕඔ .එක.ඇත්ත .මමත් .අහුන.ලෙකුමුදලකට.මට.කිසිම.පෙතිපලයක්.ලැබුණේ .නැහැ .තනිකරම.බුරැ....
අපරාදේ සල්ලි 😒
මුනව.කරන්නද.
No eka nane?
Your communication skills are so attractive and cute. I’m going to call Maniyo and give your name and my name. 🇬🇧
Ha haa..OK
උපන් වේලාව හොරණ කුමාර මහතාට දෙන්න මොකද බලන්න වෙන්නේ ඔයා hari හැමතැනම බොරු කියන්නේ wada කාරයෝ ඉන්නවා ටිකක් ඉතුරු වේලා
Eyage number ekak ndda
ඔය රේද්දවල් විශ්වාස කරනවට හොදයි බෙල්ලේ වැල දාගන්නව.. අන්තිමට කියපු ටික පට්ට කෙල්ලේ😍❤️
Aethyhamai mekiyo boru karanne
neiyamai nangie lassana wada nada manieyanta keyala ma rata teiyanacorona hodakaranna keiyanna
ඔයා නම් හරි කපටි කෙල්ලක් නේද.?Subscribe එකක් ගන්න අන්ඳවපු ඇන්ඳවිල්ල.හරිම ලස්සනයි.
ස්තූතියි. අනිත් වීඩියෝත් බලන්න
Akke oya ge details please
Oya Nam niyamai ...kelle..digatama karagena ynna..
Thank you so much 🤎
පව් බන් අක්කේ ඔහොම ආතල් දෙන්න එපා 😂
Man nam owa wishwasa කරනවා
Oyage numder eka awanawade plz
Niyamai nangi
ඔය ගුරුකමි කරන අය වංචාව කරන්නෙ මුදල් වැඩෙ හරි ගියාමනේ ගන්න ඕනෙ ඔය අය නැති වෙන්න ගහන්න.
මෙකාලේ 18500 අතේ තියෙනවා කියලා දැනගත්තොත් කෙල්ලො නිකම්ම වසි වෙනවා.
😂😂
තම කැඩිල නැ මැනියනේ ලු😂😂👌😂😂😂😂
ඔයාගෙ නම කියන්න පැටියෝ නාම බන්ධනයක් කරගන්න 😉😜
🤭🤭😂
background music adu karala danawa halo katha karapu eka ahuneth na maniyo!!!!
Gimhana Samarakoon 🤭
අඩෝ ඔබ සුපිරි කෙල්ලෙක් බන්.
mama yanthara mantra gurukam wishwasa karanawa. ewa boru nemey. dań inna hela kamą wikunam kana boru kaara haththa hinda boru welaa thiyenne. man science boru kiyala nemey kiyanna hadanne. eeth arawa gana saahena research karala thiyanawa.
කෙල්ලො දෙන්නෙක් එක කොල්ලෙක්ට වශියක් කරොත් මොකද වෙන්නෙ 🙏😋😉
එතකොට ත්‍රීසම් 😌
ඉතින් ඔහොම පුලුව්න් නන් ඒ ගෑනිට පට්ට සල්ලි කාර මිනිහෙක් දාගෙන ආතල් එකෙ ඉන්න පුලුවන්නේ...මොන මගුලටද වශී ජොබ් එක කරන්නේ😂
ඔයා හොදට කතා කරනවා හලෝ
Supiri video ekak
අනිත් වීඩියෝත් බලන්න 😍💚
Ahenam oyai mai nama washiyak karagamuda?@
මේ වගේ තියෙන අවදනෙම ඔයා.දන්නෙ නෑ.😜😜
Ow washigurukam atta.eth hamotama karanna ba.adaren wen una dennek witharai ekathu karanna puluwan
mewa aththa mn oywa washi karagannwa ane.💞💞
පුලුවන්...Channel එකේ අනිත් Videos බලන්න 💚💛
ඔයා නම් ෂෝයි 😘😘😘 ගුඩ් ලක්
Oyat niyami
යන අය යාපුදේ අප්පා .. මොනාට ගෙන්නනවද.. 😜😜😜😜
ඒකනේ 😊
ඔයා නම් මරු.නන්ගියො ඔයාගෙ ඇක්සන් එකට.මගෙ හිත ගියෝ
Great job 👍
Thank you ❤️
Number aka evanna ඔයාගේ navei maniyannge
මට ඔන්න මේකිව ගුරුකමක් කරළ දියන් මැනියෝ. ඔවු ඔවු උබතමයි
Kohomath 50 panina aya hoyanne podi kello
Oya maru nangi.Wasula swami kiyanneth pattapal horek.salli aran 4n answer karanne ne
Supiri video akak.
බලගතු සම්පූර්ණ මන්ත්‍ර ආරක්ෂක මන්ත්‍ර , කාම වශී මන්ත්‍ර , වින කැපීමේ මන්ත්‍ර සහ එම මන්ත්‍ර කෙසේද භාවිතා කරන්නේ යනුවෙන් මෙම පිටුවේ සදහන් වේ. මගේ පිටුවට ගොස් නරඹන්න
මින් පසු කිසිවෙකුට මුදල් දිය යුතු නැත
තම නිවසේ , තම පවුලේ සහ තමන්ගේත් ආරක්ශාව තමන්ටම කරගත හැකිය
මෙම මන්ත්‍ර සමාජ ගත කරන්නේ සියලුම දෙනාගේ යහපත පිනිස බැවින් සැමවිටම යහපත් දේ කරන්න.
ඔබ සැමට තෙරුවන් සරනයි.......!!!!!!!!!
Okanm ethada dane ethu oya epadenath kalin oya dewal tiba eka nasa ayathaneth viswasa karala ewari akka
Channel එක Subscribe කරලා අනිත් Videos බලන්න 💚💛
apo wadak na akke owa....mokkada ehema adare karala wadak na.
රම්‍යලතා මෑනියෝ 😂😂😂😂😂 හැමිනෙනවා දාලා
Oyage katawa niyamai oyata jajawewa❤❤❤❤👍👍👍👍👍👍
Thank You ❤❤ Subscribe karanna amataka karanna epaa
වශි ගුරැකමිනමි අැත්ත එ්ත් දැන් ඉන්නඑවුන් කරන්නේ අමුලික බොරැ.
ඔයාගේ වීඩියෝ හොදය් එත් ඔය බැක් ග්‍රවුන්ඩ් මියුසික් එක තමය් එකම බාධාව
Channel එක Subscribe කරලා අනිත් Videos බලන්න 💚💛
නංගි අනිත් හොරු ටිකත් අදින්න
Nadeesha Chandhimal 😊👌
ඔයාටත් පිස්සු බලන අපිටත් පිස්සු
😂😂❤
@@AskAma ..😷😷😷😷
Everybody is crazy
කැඩිලා නැද්ද 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
Athla epa machn hina kala merenawa 🤣🤣🤣🤣
බොරු මුන්ගෙ 😂😂😂😂😂
ඒකනේ
😂😂😂👌
amme uba hoda daduwak mekath kapan owa fb akaen karapan ban youtube aken higakanna apa wadagath dyak manussayakta mokak hari danumak labaena deyak karapan ban
දුවා කැඩිලද අහනවා දුවා කියනවා තාම නැ කැඩිලා නෑ කියනවා....
ඹ්යා කැඩිලා නෑ කියලා වග කිමෙන්ද ඹ්යා කියන්නෙ 😂😂😂🙈