වශී කරන ක්‍රම | Diyasen | Diyasen kumara | Rawana upatha | Gagana prathap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/=සිට 5000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0742391469 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
    diyasen,rawana,රාවණා,diyasen kumaraya,diyasen song,anoj de silva,anoj de silva rawana,suranjeewa anoj de silva,thilak kandegama,asela gunaratne,kalathra tv,siwhela tv,vishwakarma,gayan sandakelum,gayan sadakalum,surya gunasekara,surya gunasekara youtube,rahu ketu,sri lanka astrology,sinhala horoscope,gagana prathap,gagana prathap astrology,hela yugaya,rawana wanshaya,siwa thandawa,shiva kali,naga lokaya,kundalini,yoga

ความคิดเห็น • 116

  • @chandanipereraperera3523
    @chandanipereraperera3523 ปีที่แล้ว +4

    ඔබ තුමාගෙ වැඩ සටහන් හරිම අර්තවත් හරිම ආසයි අහන්න හරි පැහැදිලි ඔබ තුමාටත් පවුලේ හැමදෙනාටත් නිදුක් නිරෝගී බාවයම ලැබේවා

  • @PadmaHirugalrathne-wk8fn
    @PadmaHirugalrathne-wk8fn ปีที่แล้ว +2

    ඔබතුමා කරන සියලු කටයුතු යහපත්ව ඉටුවේවා උතුම්වූ විශ්වයේ ආශිර්වාදය ලබන්නට හේතුවාසනා වේවා🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @dayawansatv6699
    @dayawansatv6699 8 หลายเดือนก่อน +1

    ඔබ තුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත...බුදු දහමට අනුවත් වරදක් පාපයක්
    ඒත් කෙනෙක් චපල විදියට දාල ගියොත් ඒක පෘත්ග්ජන මිනිස්සු වන අපට එක පාර දරාගන්න අමාරුයි..එහෙනම් අඩුම සෝවාන් ඵලයටවත් පත්වෙලා ඉන්න ඕන අටලෝ දහමට අනුව හිත හදා ගන්න කීවට ඒව එහෙම අත්දැකීමකට මූන දුන් කෙනෙකුට එකපාර කරන්න බෑ සිතින් විදවීම පමණයි ඒ නිසා මමනම් හිතන්නෙ ඉනා බන්දන වැනි බයානක දේ නොකර හොද තැනකින් බලල වශියක් කර ගන්න එක තමා හොදම දේ ඒත් හැම තැනම ඉන්නෙ ශාස්ත්‍රය මුදලට විකුනගෙන කන හොරු මුදල් ප්‍රමුඛ කර නොගන්නා හොද තැනක් තියෙනවද කියල මන්නම් දන්නෙ නෑ...

  • @ishu-ss3ck
    @ishu-ss3ck ปีที่แล้ว +5

    හොඳයි ඒ මාතෘකාව ගුරැතුමනි. බලෙන් තියාගන්න අවශ්‍ය නැ කිසිම කෙනෙක්.... අවන්ක අය දාලා යන්නෙත් නැ.. නොදැන කරන දේවල් වලට මිනිස්සු අහුවෙනවා

  • @juliannavernon4203
    @juliannavernon4203 ปีที่แล้ว +3

    Obathumata sthuthiy,apiwa danuwath karanawata,devi pihitai.🙏🙏🙏🙏🙏

    • @sampathdisanayaka7327
      @sampathdisanayaka7327 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි ගුරුතිමඊ ඔබට
      ගෝඩාක් පින් මෙ උපදෙස් වලට
      මමනම් කොහෙත්ම කැමති නෑ මෙ වෂ් කරන බලහත් කාරකමින් කෙනෙකු තමන් සතු කරගන්නවට
      තමන්ගෙ හිත පාලණය කරගෙන ඉන් මිදෙන්න උත්සහ කරන්න ඔනෙ

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +16

    මම කියලා දෙන්නම් ඔයාලට ඇත්තටම ප්‍රතිඵල තියෙනවා. මේ වශීය කරලා බලන්න සතයක් වත් වියදම් කරන්න ඕන නෑ. ඇය හෝ ඔහුගේ නම රැව සිහි කරමින් මෛත්‍රී භාවනාව කරන්න ඒ අදාල කෙනා වෙනුවෙන් පමණක් මෙත් වඩන්න. ඔහුගේ දියුණුවම පතන්න සෙනේ සිතින් යුතුව ම ආදරය කරමින් මෙත් වඩන්න ආශීර්වාද කරන්න ඒ අය ඔබට හිමි අය නම් අනිවාර්යයෙන්ම ඔබ ලගට වෙනවාමයි. ඔබ සැමට යහපතක්ම වේවා ඔබට ජය.. ❤️❤️❤️

    • @kacanlaemamali3769
      @kacanlaemamali3769 ปีที่แล้ว +1

      Ahamat puluwanda

    • @NelumLanka
      @NelumLanka ปีที่แล้ว

      @@kacanlaemamali3769 හරිම වශිය ඔය දේ තමයි. අනිවාර්යයෙන්ම දිගටම මෙත් සිතින් ආදරය කරන්න ප්‍රතිඵල නියතය

    • @umangarajapakshawellappuli8163
      @umangarajapakshawellappuli8163 11 หลายเดือนก่อน +1

      ❤❤

  • @nayanaedirisinghe7507
    @nayanaedirisinghe7507 ปีที่แล้ว +2

    වටිනා වැඩසටහනක් ගුරුතුමනි තෙරුවන් සරණයි නිවනම පූර්ණය වෙත්වා .

  • @user-vu5ye9ke5d
    @user-vu5ye9ke5d 22 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි

  • @LalithSriwarnasinghe
    @LalithSriwarnasinghe ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ,ගුරු තුමණි ,මහා බද්‍රකාලි මෑණියන් ගේ පිහිටයි .

  • @darashanafernando3354
    @darashanafernando3354 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරු පියාණනි ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️❤️

  • @GamagaSurange
    @GamagaSurange 8 วันที่ผ่านมา +1

    Thanks viswayata thanks me wage video b salaswanawata obata budusaranai pin 🙏

  • @chanakasadharuwan5481
    @chanakasadharuwan5481 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොමත්ම පිං තෙරුවන් සරණයි යහපතක්ම වේවා

  • @Ruhani-Thikshana
    @Ruhani-Thikshana ปีที่แล้ว +1

    හොඳ දැනුවත් කිරීමක් ගුරුතුමනි.ගොඩක් පින්.. මේ කරන සමාජ සත්කාරයට

  • @user-si9lh3gd5f
    @user-si9lh3gd5f 3 หลายเดือนก่อน

    ඔබ තූමාගැන ගොඩක් ගොඩක් සතූටුයි මේ දේවල් පැහැදිලි කලාට එවගේම ගොඩක් පින් ම ටත් දේයක් දීලා නයනවා

  • @GamagaSurange
    @GamagaSurange 8 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @nishantitikiri1404
    @nishantitikiri1404 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සර්ණයි

  • @gihanilasanthika7562
    @gihanilasanthika7562 ปีที่แล้ว +2

    තුනුරුවන්ගෙ පිහිටයි පත්තිනි අම්මාගෙ පිහිටයි ගුරුතුමිනි

  • @user-ss7ju2of3u
    @user-ss7ju2of3u ปีที่แล้ว +2

    OBA THUMAGE WADASATAHAN MAMA BALANWA ...HARI ASA HITHIUNA OBAGE GURU HARU KAM.WALATA...SUBAANAGATHAYAK.OBATA BUDUSARANAI OBATA

  • @mihiripathirana5342
    @mihiripathirana5342 ปีที่แล้ว +1

    දිර්ගායුෂ වෙවා ඔබට ගුරුතුමනි

  • @Araliya6363
    @Araliya6363 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි .දෙවි පිහිටයි ඹබ තුමාට .බොධි වන්දනාවක් අපි ධර්මානුකුලව පවත්වන ආකාරය ගැනත් විඩියෝව එකක් කරන්න ගුරැතුමනි 🙏

  • @hashensamantha
    @hashensamantha 8 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි ඔබතුමාට

  • @nalakavithanage8486
    @nalakavithanage8486 4 หลายเดือนก่อน +1

    Oba Thumata Tharuvan Saranai

  • @ViduniPoojani
    @ViduniPoojani ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි.🙏🙏🙏🙏

  • @savindudilhara8280
    @savindudilhara8280 ปีที่แล้ว +1

    Thearuvan saranai oba thumaata

  • @damienemy7244
    @damienemy7244 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ගුරුපියාණන්ට 🙏

  • @dilshanraj6015
    @dilshanraj6015 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ගුරුපියාණෙනි. ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @kamalaranawaka9098
    @kamalaranawaka9098 ปีที่แล้ว

    ස්තූතියි ගුරුතුමාණෙනි .

  • @NerangaMadumali-sn3jf
    @NerangaMadumali-sn3jf ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏 ස්තුතියි ගුරුතුමනි❤❤❤❤❤❤

  • @pushpamalaamarasekara1693
    @pushpamalaamarasekara1693 ปีที่แล้ว +1

    Theruwan saranayi guruthuma I.

  • @diptheeanjalee-gu9ue
    @diptheeanjalee-gu9ue ปีที่แล้ว +3

    Winados duralana kramayak kiyadenna eduruthumani .katuhira bandhana walin midenne keseda

  • @chandrikairasingha3031
    @chandrikairasingha3031 ปีที่แล้ว

    තෙරැවන් සරනයි දිර්ඝායුෂ ලැබෙිවා

  • @priyankamahesh1848
    @priyankamahesh1848 ปีที่แล้ว +1

    ආයුබෝවන් ගුරුතුමනි.යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව ලෝකයට දායාද කළේ ඍෂීන් වහන්සේලා ලු නේද.වශී ගුරුකම් වැනි පහත් දේවල් ඇයි සෘෂිවරුන් ලෝකයට දායාද කළේ.ගුරුතුමනි නොදන්න දෙයක් දැන ගැනීමට කැමතියි.සමහරු කියනවා මහා රාවනයන් සහ රාවණ සේනාව අසුරයින් බව.එනම් හෙළයන් අසුරයින් බව.තව සමහරු සඳහන් කරනවා අසුරයන් යනු හෙළයන්ගේ විරුද්ධ කාරයින් බව.මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.

  • @dhammikapriyadarshne8776
    @dhammikapriyadarshne8776 5 หลายเดือนก่อน +1

    Mahathmaya mata pasnayak thiyenawa awurudu pahuwela bareida

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว +1

    ආසිර්වාද වේවා

  • @urumayakaithihasaya6161
    @urumayakaithihasaya6161 ปีที่แล้ว +1

    ඔබතුමාට තෙරුවන් සරණයි ....

  • @ashokapadmasili3384
    @ashokapadmasili3384 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබතුමා ට

  • @hesh17
    @hesh17 หลายเดือนก่อน +1

    Oba Hari

  • @nadeerarathnayaka7073
    @nadeerarathnayaka7073 ปีที่แล้ว +3

    වසිකරන අයගේ බල නැති වෙන්න අපිට පර්තනාවන් එක් කරන්න බැයිද ...බුදු දහම එක්ක ඉන්න අපේ බල වැඩියී නේ....

    • @user-ee6sm5jc7i
      @user-ee6sm5jc7i ปีที่แล้ว

      පන්සිල් පද පහ දවස් කීයක් රැක්කද කියන්න පුලුවන්ද අවංකවම,

    • @madusankaprabath-yi6ug
      @madusankaprabath-yi6ug 5 หลายเดือนก่อน

      යකෝ ගොන් ලබ්බො බුදු දහමට ඇති බලයක් නෑ.බුදුන් වහන්සේ පෙන්නල දුන්නෙ නිවනට යන මග විතරයි

  • @dedugaladedugala5476
    @dedugaladedugala5476 ปีที่แล้ว +1

    Budusaranai

  • @ayeshahansani2163
    @ayeshahansani2163 7 หลายเดือนก่อน +1

    Mahe mahaththayatath aurudu 40i eyath awurudu 43genu geenu kenek ekka yalu wela ane mamai mage daruwo dennai godak asaranai merimeri upadinawa ane mata pihita wenna godak pin...

  • @gihanilasanthika7562
    @gihanilasanthika7562 ปีที่แล้ว +1

    ගුරුතුමිනි ඇයි දැන් විඩියෝ දාන්නේ නැත්තේ ව්ශ්වයේ ඇසට නොපෙනෙන සියලු ශක්තින් ඔබ සමඟ රැදේවා බුදුසරනියි
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @GaganaPrathap
      @GaganaPrathap  ปีที่แล้ว +1

      වැඩ අදික උනා. හෙට ඉදල නැවත පටන්ගන්නව.

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 3 หลายเดือนก่อน +2

    Kusal adu වුනාම pon madi kama නිසා oya koyana wasiwalta ahuwanawa නිතර pin කරන්න kusal ras කරන්න

  • @Vihagasathsara-zm6rw
    @Vihagasathsara-zm6rw 7 หลายเดือนก่อน +2

    අනෙ මං යළුවෙලා ඉන්න ගැනු ළමයා වෙන කෙනෙක් එක්ක යලුවෙලා එයා මං ලගට ගන්න විදිහක්...කියන්න..

  • @user-dv6ci4sc8y
    @user-dv6ci4sc8y 6 หลายเดือนก่อน +2

    🙏🏻👍👍👍❤️

  • @poornimahansi5783
    @poornimahansi5783 ปีที่แล้ว +1

    Mamath boru manilata swamilata ahuwela laksha dekak withara nathi karagena inne youtube video walinmai mn eyalawa anduragatte sir, attatama maha naraka widihata asarana minissunwa huran kanawa minissu rawatenawa

  • @LinukaChandeep
    @LinukaChandeep 10 หลายเดือนก่อน +2

    ගුරුතුමනි මම කැමැත්තෙන් ඉන්න ගෑනු ලමයා වෙන කෙනෙක්ට කැමැත්තෙන් ඉන්නේ.එයා කැමති කෙනාව එයාගෙ හිතින් අයින් කරලා මට කැමැත්ත දෙන විදියට වශීයක් නැද්ද.කරුනාකරලා මේක දැක්ක ගමන්ම මට රිප්ලයි දාන්න.. 😢

  • @ParkJujy-z1n
    @ParkJujy-z1n 9 วันที่ผ่านมา

    Mta mge keshariva labagann puluwn vashiyak ndd aye kvdvtma trha nowenn eya math ekk trha wela masa 08 vitr😢😢❤

  • @user-og4mp5ze9o
    @user-og4mp5ze9o 7 หลายเดือนก่อน +1

    Mage mahaththaya wenath sambandayak Nisa gdrin gihin man dila 3 Akka duk vidinawa mata meya gennala denna puluwanda

  • @thushansraneeth4606
    @thushansraneeth4606 5 หลายเดือนก่อน +1

    . gadaraka idan paull kala.Giya. Onama. kanak gannaganda puluvan.

  • @sulochanamadu798
    @sulochanamadu798 ปีที่แล้ว +1

    👍👍

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 3 หลายเดือนก่อน +1

    Mata hinawak dila mao vidapu දුක oya wagi wasi කරන්නේ ai ani apa . Magi givitha ma නැති una pau wada කරන්න apa haturakuta watha කරන්න apa

  • @MaheshiSanjeewani-y8r
    @MaheshiSanjeewani-y8r 6 หลายเดือนก่อน +1

    Anee.matath.washiyak.karaganna.ona😢

  • @user-rg5vl2zn8o
    @user-rg5vl2zn8o 9 หลายเดือนก่อน +1

    දුර ඉන්න කෙනෙක්ට වශිගුරුකමක් කරන්න පුලුවන්ද

  • @sunethrahemachandra5097
    @sunethrahemachandra5097 3 หลายเดือนก่อน

    Mage prashne mahathtayatacal ekakin kiyanna puluwañda

  • @nirmajayawickrema2468
    @nirmajayawickrema2468 ปีที่แล้ว +1

    Jyothishya paadam maalawa continue karanne nedda? 😌

  • @kanchanarathnawardhana6014
    @kanchanarathnawardhana6014 ปีที่แล้ว +1

    Dewalayakin digatama huniyan karanawanam, ewa ain karanna denne nethuwa panna panna karanawanam ewa kendarayen kiyanna puluwanida?

  • @WasanthaKumari-e1w
    @WasanthaKumari-e1w 11 หลายเดือนก่อน +1

    Guruthumani egakata dunna deyak ain kara ganne kohomada

    • @GaganaPrathap
      @GaganaPrathap  11 หลายเดือนก่อน

      මට කතාකරන්න.

  • @thusanicool152
    @thusanicool152 8 หลายเดือนก่อน +1

    Mage aw 9k adare karana kena gen masa 6k denata kisima. Wistarayak na me sadaha piliturak denna

  • @achalalakshani4418
    @achalalakshani4418 ปีที่แล้ว +6

    මගේ මහත්තයා වයස අවුරුදු 35ක කෙනෙක් එයා වයස 50ක විවාහක ගෑන් කෙනෙක් එක්ක යාළු වෙලා .මගේ පොඩි දරැවාට මාස 5යි අනිත් දරැවාට අවුරුදු 7.එයාට ඉනාවක් දීලා කියලා හැම තැනින්ම කියනවා.ඒත් එයා ඒ ගෑනි එක්ක ඉන්නව මායි දරැවෝ එකක්කයි නෑ දැන්.මම හරියට දුක් විදිනවා.මහත්තයා ඉනාව අයින් කරන්න යන් කිව්වට එන්නේ නෑ.ඒ වගේ කැවීමක් ඉවත් කරන්න බැරිද,මගේ දුව ලා දෙන්න හරිම පව්.තාත්තා නැතුව දුකින් ඉන්නේ.මාත් මානසික ලොකු වේදනාවක් විදිනවා

    • @මල්හිනා-ව9ල
      @මල්හිනා-ව9ල ปีที่แล้ว +13

      එයා අහපු ගෙන්වාගන්න කිසිම දෙයක් කරන්න එපා.ඒ සඳහා සත පහක්වත් වියදම් කරන්න එපා.ඔයාට ඔය වෙලා තියෙන්නෙ හොඳම දේ.ඒක තේරුම් ගන්න බැරි තරම් මානසික මට්ටමක ඔයා අද ඇති.දරුවන් පොඩි නිසාත් සමහර විට ආර්ථික ප්‍රශ්න ඇති නිසාත්.හොඳට මතක තියාගන්න ඔයාට වෙලා තියෙන්නෙ හොඳම දේ.එයාව ගෙන්වා ගන්නට වියදම් කරන හැම සතේම ඔයාගේ ශරීර සෞඛ්‍යයට රූපයට දරුවන්ගේ දියුණුවට යොදන්න.හොඳට කන්න හොඳට අඳින්න ලස්සනට හිනා වෙලා ඉන්න.හැම මොහොතෙම හිත පිරිසුදු කරගන්න.හැම මොහොතම කණ්නාඩි මුහුණ බලලා ඔයාගේ ලස්සන දකින්න.ඇඟ පොත ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න.ලස්සන වෙන්න කරන්න තියෙන බාහිර රූප අලංකාර නම් වලට සල්ලි යොදවන්නත් එපා.ඒක කෑම බීමෙන්,සහ පිරිසිදු සිතුවිලි වලින් පමණක්ම කරන්න.ආදායම් මාර්ගයක් නැති නැතිනම් මොකක් හෝ රැකියාවකට යන්න.ළමයි දෙන්නා ආදරෙන් දැඩි ආදරේකින් හදන්න පියාගේ වැරදි ඔවුන්ට නොකියන්න.අවුරුදු 18 කෙල්ලකගේ මානසික තත්ත්වය ඇති කරගන්න.ලමයින්ගේ යාලුවෙක් වගේ හිනා වෙන්න විහිලු කරන්න දවස සතුටින් ඵල දෙන වෙලාව ආවම, පෙර කුසල් කළ දෙන වෙලාව ආවම ඔයාගේ ජීවිතයේ විශාල පෙරළියක් ඔය මනුස්සය නැතුවම වෙයි.ඔයාට විශ්වාස කරන්න බැරි පෙරළියක් වෙයි.ඒක මොකද්ද කියලා ඔයාට මට දැන් කියන්න බෑ.මොකද ඔයා මේ වෙලාවේ ඉන්නේ මානසිකව වැටිල.නමුත් මම ඔයාට ඉල්ලීමක් කරනවා ජීවිතයේ දිහා අලුතින් බලන්න.ඔයාට නැති වෙලා තියෙන්නෙ කසාද ඉතින් ලැබිච්ච මිනිහෙක් විතරයි.ඔයාට විතරක් නෙවෙයි ඔය ප්‍රශ්නේ උනේ.කසාදය කියන්නේ තිත්ත බෙහෙතක්.ඒක දවස ගානේ බොනකොට ජීවිතේ එපා වෙනවා මිසක් ජීවත්වීමේ ආසාව ඇති වෙන්නේ නැහැ.තනිකඩ ඔයා බොන්නේ දැන් මධුවිත.නිදහස සතුට සැනසිල්ල ඔයා වටේ කැරකෙනවා.ඔයා මානසිකව වැටිල තේ ආර්ථිකයම ප්‍රශ්න නිසාම තමයි.අන්න ඒකට උත්තරයක් හොයා ගන්න.තනිකඩ ජීවිතයේ තියෙන සුන්දරත්වය,බොරු කසාද නිසා ඇතිවෙන බොරු බැඳීම්,ඔය සියල්ලෙන්ම නිදහස් ඔයා කිරිල්ලියක් වගේ දරුවො දෙන්නත් එක්ක නිදහසේ පියමන දවස වැඩි ඈතක නෙවෙයි.❤

    • @achalalakshani4418
      @achalalakshani4418 ปีที่แล้ว

      @@මල්හිනා-ව9ල ❤️

    • @Jeramfernando2323
      @Jeramfernando2323 8 หลายเดือนก่อน +1

      Mata hri giya thenk tiynw

    • @dayawansatv6699
      @dayawansatv6699 8 หลายเดือนก่อน

      ​@@Jeramfernando2323
      තැන කොහෙද කියල කියන්න පුලුවන්ද

    • @anammanamfm1927
      @anammanamfm1927 8 หลายเดือนก่อน

      ​@@Jeramfernando2323E koheda

  • @madushasuranjalee7486
    @madushasuranjalee7486 10 หลายเดือนก่อน +1

    Guruthuma mage boy friendta mawa epa karanna dewal ammala karanawa akata ape mokda karanne

  • @roshanthisiriwardhana963
    @roshanthisiriwardhana963 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐💐❤️❤️❤️

  • @chanakaruwan2345
    @chanakaruwan2345 ปีที่แล้ว

    ඔබතුමා අපිට කියලා ශෙන්නපුලුවන්ද වල් ඌරු දත් & දල ගැනකියලා දෙන්න

  • @user-ys5tq8pq3r
    @user-ys5tq8pq3r หลายเดือนก่อน +1

    අනෙ මගෙ පනට වඩා අදරය කලාඑයත් මට අදරය කලා අනෙ මට නැවත එයා ගෙන දෙන්න මගෙ සoජිව නැවත ලාබා දෙන්න

  • @NiroshMadushanka-zb2hb
    @NiroshMadushanka-zb2hb หลายเดือนก่อน +1

    Koheda dewale

  • @KalaniYamuna
    @KalaniYamuna 2 หลายเดือนก่อน

    istuti

  • @pkbkumara8824
    @pkbkumara8824 ปีที่แล้ว +1

    ගොඩක් දවසකින් අදයි සම්බන්ධ උනේ. ගගන මහත්තයා වෙනත් මාර්ගයකට යොමු වෙලාද?

    • @GaganaPrathap
      @GaganaPrathap  ปีที่แล้ว

      මොකක්ද වෙනත් මාර්ගය.

  • @SudeshikaCj
    @SudeshikaCj ปีที่แล้ว +1

    ගුරු දෙවිදුනේ එහෙම වැරද්දක් කරලා තිබෙනවා නම් කමා කරන්න ආකාරයක් තිබෙනවා ද එය ගොඩාක් දෙනෙකුට ප්‍රයෝජන වත් වේවි අපි ඔවුන් ට උදව් කරමු

  • @ishu-ss3ck
    @ishu-ss3ck ปีที่แล้ว +1

    අමිමෝ අද වශි ගැන 😁

  • @RoshanHettigoda
    @RoshanHettigoda หลายเดือนก่อน +1

    මගේ බිරිඳ දරැ පැටවු දෙන්නා⁣ මගෙන් ⁣වෙන් වෙලා මාස10ක් පමණ වෙනවා අපි ජිවත් වුන විදියට එහෙම වෙන්න හේතුවක්නැ අපිට වෙන්කරන්න දෙයක් කරලා කියලයි මට හිතෙන්නේ දරැ පැටවු දෙන්නා⁣ මතක් වෙද්දි ඉන්න බැරිතරමට මන් අසරන හින්දා දේවාල ගනනාවකට මන් අහුඋනා මගෙ මෙි දේ ඉටුකර ගන්න කොහොමද ගුරුතුමනි

  • @anulawijewardhana3129
    @anulawijewardhana3129 4 หลายเดือนก่อน

    මොනවද කියලා දුන්නු වසී ක්‍රමය

  • @user-yu2bg4uc4z
    @user-yu2bg4uc4z ปีที่แล้ว +1

    Sambad karaganne kohomada oba tuma

    • @user-yu2bg4uc4z
      @user-yu2bg4uc4z ปีที่แล้ว

      Me sambndawa lokuuu prasnayak mata etewela teyenne

  • @SubaSinghe-dp7ys
    @SubaSinghe-dp7ys 4 หลายเดือนก่อน +1

    Damala tiyena maattrukawa nemeine kiyanne boru kaarayo

  • @harshanasandaruwan4037
    @harshanasandaruwan4037 ปีที่แล้ว +1

    Karana kanaga sikuru lakna Yana walawak ona, kuja3,6 kotuwata ana walawa ona,ravi12 Yana walawak ona,Yana dasawak papiyaku nawiya utiui,

  • @sanduntharaka6087
    @sanduntharaka6087 ปีที่แล้ว +1

    මමන්ම් එ වැඩෙට කැමති නැ ඇයි කෙනෙක් අපි බලෙන් ලබ ගන්න හදන්නෙ

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 ปีที่แล้ว +4

    අපකීර්තිය ළඟාකරන ගූ තම්නේල්

    • @GaganaPrathap
      @GaganaPrathap  ปีที่แล้ว

      ඒක ගැටලුවක් නෑ. පොත්ත බලල ඉන්න අය කෝමත් වැඩක් නෑ. කීර්තිය වගෙම අපකීර්තිය බලාපොරොත්තු වෙන්න වෙනව. අපකීර්තිය දෙන්නෙ ලගින්ම ඉන්න මිනිස්සු මිස දුර අය නෙමේ.

    • @GaganaPrathap
      @GaganaPrathap  ปีที่แล้ว

      නින්දා ප්‍රශන්සා අටලෝදහමෙ තියෙනව. මනුස්සකම උපරිමේ තියන් මිනිස්සුන්ට උදව් කලත් ඒ මිනිස්සුම එක පොඩ්ඩට අනිත් මිනිස්සු එක්ක තැන් තැන් වල කියල නින්දා කරනව. එහෙම මිනිස්සු ම්වෙ භවේම කර්ම විපාක ගෙවයි. තම්නේල් එක දාන්නෙ වැඩි පිරිසකට බලන්න හිතෙන්න මිස ඒක ඇතුලෙ මේකට අදාල නොවන දේවලුත් නෑ කියන දේවල් සමාජෙට නරකකුත් නෑ.

  • @ameeshakaweesha5901
    @ameeshakaweesha5901 6 หลายเดือนก่อน +1

    Ko yako cramhe

  • @LushanFernando-os3pe
    @LushanFernando-os3pe ปีที่แล้ว

    Good.....😂

  • @sriyawijesundara6604
    @sriyawijesundara6604 ปีที่แล้ว +1

    Mata.රුපියල් ලඅක්ශ්‍යක්.ඩෙන්න.තියෙනවදෙන්නෙ.neha.obathumagen.pihitaklabaganne.khomada.kiyadenna.pinsiduwewa

  • @p.asrangith1570
    @p.asrangith1570 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว

    Theruwan saranai.devipihitai.

  • @user-eh9mg8xd5w
    @user-eh9mg8xd5w 3 หลายเดือนก่อน +1

    🙏

  • @vajirakumarasinghe5750
    @vajirakumarasinghe5750 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @kanchanarathnawardhana6014
    @kanchanarathnawardhana6014 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nelum6229
    @nelum6229 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anglen8963
    @anglen8963 ปีที่แล้ว

    🙏🙏🙏🙏