Bonda Meedum | Episode 01 - | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Bonda Meedum | Episode 01
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #Bonda Meedum #Episode01
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 362

  • @Kaweesha_abeykoon
    @Kaweesha_abeykoon 7 หลายเดือนก่อน +33

    2024 බලනවා. මරුම කතාවක්. අතීතෙට ආදරෙයි ❤🎉

  • @sandalividusika381
    @sandalividusika381 7 หลายเดือนก่อน +49

    Anyone in 2024 ♥️

  • @Don-px1fe
    @Don-px1fe 4 ปีที่แล้ว +156

    දෙවෙනි ඉනිම වගේ මෝඩ කථා එක්ක බැලුවාම නම් මේවා සෑහෙන ඉදිරියෙන් තියෙනවා

    • @artdesign7752
      @artdesign7752 4 ปีที่แล้ว +4

      Plyn ponnayo dewani inima genth ubl anagathedi me wg ktha krawi

    • @charuckshy
      @charuckshy 4 ปีที่แล้ว +23

      Art & Design පිස්සුද. දෙවෙනි ඉනිම වගේ කසිකබල් නාට්ටියක් එක්ක මේක සංසන්දනය කරන්න බැහැ. මේ නාට්‍යයෙ මීනා කුමාරිගෙ අතාත්ත්වික රංගනය ඇරුනම අනිත් සියල්ලන්ගේම රංගනයන් විශිෂ්ටයි. තරුණ ප්‍රේමය ගැන ලියැවුණු සුජීව ප්‍රසන්නාරච්චිගෙ මල් නවකාවක් වුණත් එය ලස්සනට නාට්‍යයකට නගල අධ්‍යක්ෂණය කරල තියනව.
      දෙවෙනි ඉනිම ගූ ගොඩක්. හරයක් නැති අරමුණක් නැති බහුබූතයක්.

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 3 ปีที่แล้ว +16

      @@artdesign7752 දෙවනි ඉනිම හොදයි උබල වගේ පොන්සියන්ට.🤣😂🤣😂🖕

    • @akmalmohomad6578
      @akmalmohomad6578 3 ปีที่แล้ว +1

      @@charuckshy mina kumarige rangana hodtm thiynw. Oya hithn inne mina kumari kiyl wena ekkenk wenda athi. Eya in a teledrama okkoma janapriya ew. Nadagamkarayo eketh innwne. Anika eya marm lssni. Godk ay kemathim actress thma eya

    • @nisharasadith1272
      @nisharasadith1272 3 ปีที่แล้ว +2

      Anna hari oyage kathawa.apooo deweni inima kiyanne kathada maha gon kathane.ewa ithin hodai gonnunta.iwarayak aththeth na.

  • @Nilu157
    @Nilu157 4 ปีที่แล้ว +174

    මේ නවකතාව බලපු ඒ දවස්වල අපි ජීවත් උනේ සුරංගනා ලෝකෙක... ඒත් සබෑ ජීවිතය මොනතරම් කටුකද

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +37

    10:19 වෙනදට ගෙදර ගේට්ටුව අරින්නෙ මෙහෙකාරයා, ඒත් ධනුක මාලියද්දගෙ ගෙදරට එද්දි සංසලා තමයි ගේට්ටුව අරින්නේ, ඒක තමයි දෛවය ඉරණම් කාරිය මුණගස්වපු හැටි.... කතාව ඉතාමත් ලස්සනයි 🥰🥰

  • @damithnisansala8525
    @damithnisansala8525 4 ปีที่แล้ว +97

    පබා
    අමා
    පබළු
    ඉතිං ඊට පස්සේ
    අළු බඳුන
    Sandaa ( සදා )
    මේTele Drama ට්ක කොහොම හරි දෙන්න. කැමති අය ඉල්ලන්න ආසා වෙන් බලපු කතා ටිකක් තමයි

  • @dtharuka3906
    @dtharuka3906 ปีที่แล้ว +39

    Anyone in 2023?

    • @WonderM-sg7pf
      @WonderM-sg7pf 9 หลายเดือนก่อน +1

      Yes මේ 2023 ට ආයෙ දෙවෙනි පාරත් බලන්න ආවෙ

    • @worldwidefoods1426
      @worldwidefoods1426 6 หลายเดือนก่อน +1

      @@WonderM-sg7pf 2024

  • @imeshshamika1425
    @imeshshamika1425 2 ปีที่แล้ว +22

    මේකෙ හිටපු සාරංගට මාරම අහිංසක මූණක් තිබුණේ

  • @tharinduweeravardana
    @tharinduweeravardana ปีที่แล้ว +16

    අලුපාට දේදුනු බලලා මතක් උනා බොද මීදුම් ආසාවෙන් බලපු කතවක්❤

  • @sepaliehettiarachchig7406
    @sepaliehettiarachchig7406 4 ปีที่แล้ว +28

    මම මගේ ජිවිතේ බලපු ලස්සනම කතාව අනේ ඉවර වෙනකල් දන්න මග නවත්තන්න එපා Plz❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @malimali6694
    @malimali6694 4 ปีที่แล้ว +76

    පිස්සුවෙන් වගේ බලපු ලස්සනම ලස්සන නව කතාවක් හරිම ලස්සනයි පුලුවන්නමි වර්ෂා නව කතාවත් දෙන්න

    • @deepikand5722
      @deepikand5722 4 ปีที่แล้ว

      ow warsha danna puluwannam

    • @malakwtt3675
      @malakwtt3675 4 ปีที่แล้ว

      ATHATAMA PULUWANNAM WARSSH KATAWADANNA.

  • @kavifernandomusicroom
    @kavifernandomusicroom 4 ปีที่แล้ว +190

    ඉස්කෝලේ යන කාලේ බැනුම් අහා අහා හොරෙන් දොර රෙද්ද අස්සෙන් බලපු කතාව 😍😍😍😍😍❤❤❤❤

  • @shenhusain9619
    @shenhusain9619 9 หลายเดือนก่อน +5

    ගමෙ ඉදන් රස්සාවක් හොයන්ද ආපු දුප්පත් අනංගයා සුරදූතියකයෙ අත ගන්නවා මාරම ලස්සනයි මෙවගෙ ටෙලිනාට්‍ය නැවත බිහි වෙන්නෙ නෑ 😢

  • @sanduned9208
    @sanduned9208 2 ปีที่แล้ว +45

    ඒ කාලේ බලපු ලස්සනම ටෙලි ඩ්‍රාමා එකක්❤ .අදටත් එහෙමමයි ඉස්සර මේක බලනකොට අවුරුදු 12යි මට දැන් අවුරුදු විසි හතරක් 😔.එච්චරම තේරුමක් නැති උනත් ඒ කාලේ story 1 පට්ට ආසාවෙන් බැලුවා කියන්න මතකයි. කාලයක් කොච්චර ගෙවිලා ගියත් old is gold 👌 ..
    සංසලා&ධනුක ❤❤...

  • @GamageHarshaPP
    @GamageHarshaPP ปีที่แล้ว +7

    වසර 12කට කලින් බලපු ලස්සන කතාවක්...
    මතකද ඉස්සර අයි.ටී.එන් එකේ කතා හරි ජනප්‍රියයි,මට මතකයි මුතු කිරිල්ලි,පබා,ඉතින් ඊටපස්සෙ අය ක්‍රිකට් tournament එකක් ගැහුවා ඒකෙනෙ පබා එකේ අය දිනුම්, ඊටපස්සෙ අමන්දා,පබළු,බොඳ මීදුම් එකේ අයත් tournament එකක් ගැහුවා ඒකෙන් බොඳ මීදුම් එකේ අය තමයි දිනුවේ,ඊටපස්සෙ රෑ සංගීත ප්‍රසංගයක් තිබුනා,නළු නිළියෝ ඔක්කොම සිංදු කිව්වා 😘😘😘😘😘

  • @udaraishan8527
    @udaraishan8527 4 ปีที่แล้ว +40

    ස්කොලේ කාලේ ආසාවෙන් බලපු කතාවක්..මාරම ලස්සනයි..❤️missed thosedays..

  • @mari99mari56
    @mari99mari56 4 ปีที่แล้ว +30

    අනේ මේ කතාව මම සුවද පත්තරෙන් බැලුවා හරිම ලස්සනයි

  • @user-dy4mr6qo3n
    @user-dy4mr6qo3n 5 หลายเดือนก่อน +3

    2024 බලන් අය් කො

  • @user-zc4mu7sy7u
    @user-zc4mu7sy7u 2 ปีที่แล้ว +13

    මෙ කතාව මම බලනකොට 3වසරේ මම, තාමත් මතකයි ඉස්සර වගේම 🙂දැන් මට අවුරුදු 20යි මම බලබු ලස්සනම drama eka 🥰

  • @imalbandaranayake480
    @imalbandaranayake480 4 ปีที่แล้ว +99

    ඒ කාලේ මේ වගේ කතාවල රගපාපු පොඩි කොල්ලා අද හාරකෝටිය, කෝටිපතියො, අලු බදුන, සුළග මත මොහොතක්, වෙස් වගේ සුපිරි ටෙලි නාට්‍යවල රඟපාලා සම්මාන දිනාගත්ත චරිතාංග නළුවෙක්. මේ නාට්‍යයට එන්න කලින් සාරංග හොදම නැගී එන නලුවා සම්මානයත් දිනුවා ඒත් සාරංග කියන දක්ෂයාව රටටම හදුන්වා දිමේ ගෞරවය හිමිවන්නේනම් බොද මිදුම් නාට්‍යයට තමයි. මොකද මේ නාට්‍යයෙන් තමයි බොහෝ ජනතාව ඔහුව මුලින්ම හදුනාගත්තේ.

    • @sigithinethu9755
      @sigithinethu9755 4 ปีที่แล้ว +1

      Ela

    • @ddmpraveen3167
      @ddmpraveen3167 ปีที่แล้ว

      Ita kalin saranga hitiya

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว

      ඊට කලින් සඳවත සේයා එකේ රඟපෑවා උමාලි එක්ක

    • @surekanishani4771
      @surekanishani4771 ปีที่แล้ว +1

      @@sigithinethu9755 මෙ කතාවෙ පැලවත්ත වික්ටර් කියලා චරිතයක් තියෙනවා ද

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว

      @@surekanishani4771 ඔව් තියෙනවා.ඔයා බට්ටි බලන සුරේකා නේද

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 4 ปีที่แล้ว +38

    2020 බලන අය කො බලන්න

  • @Kaweesha_abeykoon
    @Kaweesha_abeykoon 4 หลายเดือนก่อน +2

    අද 2024.04.11 මම 5 ස් වතාවට අදත් බලනවා. හරිම ආදරණීය කතාවක්..🎉❤මිනිස්සුනෙ හැඟීම් එක්ක ආදරය ලියවුන ලස්ස්න කතාවක් 😊❤🎉

    • @SaRaNi-ty9sy
      @SaRaNi-ty9sy 3 หลายเดือนก่อน

      මමත් අද ආයෙ බලන්න ගත්තෙ ☺️

  • @pasindunethmina3547
    @pasindunethmina3547 ปีที่แล้ว +7

    අනේ අයෙත් මේ කතාව විකාසය කරන්න පුළුවන් නම් පට්ට ලස්සනයි කතාව මිනිස්සු බලන්න ඕනේ මේ වගේ ආදරණිය කතා ❤️❤️❤️❤️ ආදරෙයි බොද මීදුම් ❤️❤️❤️❤️

  • @akilaedirisinghe8670
    @akilaedirisinghe8670 4 ปีที่แล้ว +47

    Please ITN මේක නම් ඔක්කොම ඕන... කොටස් 250 ම දෙන්න හොඳේ... 🙏🙏🙏 අතරමඟ නම් නතර කරන්න එපා

    • @rashmikaushara9112
      @rashmikaushara9112 4 ปีที่แล้ว +4

      Aniwa. TH-cam thiyenne kali kali. Okkoma balannama one

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් .. රන්තරු බැලුවා අන්තිම ටික නැහැ

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 3 ปีที่แล้ว +19

    නව කතාව කියවලා තියෙන නිසා බලන්න පුළුවන් ලස්සන ආදරනීය කතාවක් .❤❤❤

  • @slnime753
    @slnime753 4 ปีที่แล้ว +9

    මම ආසම නවකතා . මං ආසම නළුකැල මේ නාට්‍ය ඉන්නවා. අනිත් නාට්‍ය වගේ නෙවෙයි . මේ නාට්‍ය දැන් තියන නාට්‍ය මොනවාද ? ඒවා වැඩක් නැහැ. මේ කතාව ගොඩක් ලස්සනයි . උදාරි වර්ණකුලසූරිය, සාරංග දිසාසේකර මං ආසම නළුවායි. නිළිය .තවත් මේ වගේ නව කතා Itn එකේ පෙන්නවාන්න...

  • @DilmiChamanga
    @DilmiChamanga ปีที่แล้ว +5

    ඉස්කෝලෙ යන කාලේ මේක යද්දි සාලෙන් පන්නනවා ගිහින් නිදාගන්න කියලා. නිදාගන්න කාමරේට ගිහින් හොරෙන් කතාව අහන් ඉන්නවා. 😅❤

  • @slnime753
    @slnime753 4 ปีที่แล้ว +14

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ මේ කතාව...

  • @malithnoob
    @malithnoob 4 ปีที่แล้ว +26

    දෙවෙනි ඉනිම කැලේ😂😂

    • @hansakachanaka1505
      @hansakachanaka1505 4 ปีที่แล้ว

      😂

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 4 ปีที่แล้ว +3

      ඇයි අහස් මාලිගා, නීල පබලු

    • @achinthaishara1656
      @achinthaishara1656 3 ปีที่แล้ว +2

      @@mallikajayasooriya4935 ou ekathana iwera වෙන්නැති කතා

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว +15

    උදාරි හරිම ලස්සනයි ❤

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +4

    ඉස්කෝලේ 9 වසරේ ඉන්නකොට තමයි පටන් ගත්තේ 2010 දි.කතාව අවසන් උනේ 2011 දි එතකොට 10 වසරේ ඇත්තටම කියනවා නම් යොවුන්වියේ හිතට හොරා නැගෙන ආදරෙය කුතුහලය දැනුනේ මේක බලලා ගෙදරට හොරා තමයි බැලුවේ,සංසලාට හිතිනුත් love කරා ඉතින් 🥰
    වසර 13කට පස්සේ ආයෙත් බලනවා දැන් මම අවුරුදු 27ක තරුණයෙක්

    • @roshansarathchandra8440
      @roshansarathchandra8440 ปีที่แล้ว +1

      Mt den 28i. පළවෙනි affiar එක patan me කතාව balala.mama den අම්මා kenek.

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว

      @@roshansarathchandra8440 ඒක තමයි දැන් අපිත් වයසයි එයාලත් වයසයි ඒත් හැඟීම් තාම තරුණයි 🥰

    • @roshansarathchandra8440
      @roshansarathchandra8440 ปีที่แล้ว

      @@dilshansuramya4750 hmm.a කාලේ aadre කියන්නේ monawage hegeemakda කියලා තේරුණේ ne.den api වැඩිහිටියෝ.කාලයත් ekkama.

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว

      @@roshansarathchandra8440 ඒක තමයි යොවුන් ආදරේ දැනුනේ මේක බලලා

  • @kamalrathellage7421
    @kamalrathellage7421 3 ปีที่แล้ว +8

    2021 මේක බලන අය කෝ

  • @lahirusandaruwan2089
    @lahirusandaruwan2089 5 หลายเดือนก่อน +3

    Any one 2024?

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +5

    කතාවේ චරිත රඟපාන අය
    ධනුක - සාරංග දිසාසේකර
    සංසලා - උදාරි වර්ණකුලසූරිය
    මාලියද්ද - බුද්ධදාස විතානාරච්චි
    ධර්මසේන - ජනක් ප්‍රේමලාල්
    විමලා - මාධනී මල්වත්තගේ
    ඩග්ලස් - ආනන්ද වික්‍රමගේ
    චාරුණී - මීනා කුමාරි
    සාලිය - ගයාන් වික්‍රමතිලක
    සේනක - උද්දික ප්‍රේමරත්න
    කුමාර - රජිත හිරාන් චාමිකර
    කමලා - ගයනා සුදර්ශනී
    පැලවත්තෙ වික්ටර් - ගිහාන් ප්‍රනාන්දු
    මිනෝලි - ගයේෂා පෙරේරා
    දර්ශනී - ඩයනා නිරෝෂනී
    චරිත් - වසන්ත කුමාරවිල

    • @Danie5828
      @Danie5828 5 หลายเดือนก่อน +2

      මයුමි - සදමිහිරි සමරසිංහ

  • @samanthikumari4979
    @samanthikumari4979 4 ปีที่แล้ว +21

    අම්මෝ මේ කතාව බලන්න කොච්චර ආසාවෙන් හිටියද

  • @madhushankasanjeewa1930
    @madhushankasanjeewa1930 6 หลายเดือนก่อน +6

    2024 th balana mama

  • @pasindunethmina3547
    @pasindunethmina3547 ปีที่แล้ว +3

    හැමෝටම බලන්න පුළුවන් විදියට රෑ වෙලා නිදහසේ බලන්න පුළුවන් නම් අයෙත් මගේ ජිවිතේ දැකපු ලස්සන ආදර කතාව ❤️❤️❤️❤️

  • @dineshchathuranga709
    @dineshchathuranga709 3 ปีที่แล้ว +23

    සුපිරි කියන්න වචන නෑ
    ඇත්තටම අන්තිමට කදුලු එනවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyangachandrasekara1165
    @priyangachandrasekara1165 4 ปีที่แล้ว +34

    අපි ඉස්කෝලෙ යන කාලේ බලපුවා 💖💖💖💖💖

  • @nadeeshakumari6426
    @nadeeshakumari6426 5 หลายเดือนก่อน +3

    Who is 2024

  • @user-mw1tq4lh5c
    @user-mw1tq4lh5c 2 ปีที่แล้ว +6

    දැන් මතක නැ..ඉස්සර අසාවෙන් බලපු කතාවක්.ඒත් ඔක්කොම බලන්න බැඑි උනා...අයේ බලනවා

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 ปีที่แล้ว +11

    Saranga,Udari,uddika👌👌

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +21

    මතකයි...❤️❤️❤️❤️ අවසන් කොටසක් ටික බලන්න බැරි වුනා. විදෙස් ගත වුන නිසා..ස්තූතියි ස්වාධීන රෑපවාහිනියට...

  • @dhanukathenuwara3773
    @dhanukathenuwara3773 4 ปีที่แล้ว +10

    මේ කතාව එක්ක මගේ ජීවිතේ තියෙන සම්බන්ධකම ගැන වෙනම පොතක් ලියන්න පුළුවන්. :)

  • @abababab7812
    @abababab7812 3 ปีที่แล้ว +8

    මමත් මේ කතාව බැලුවා හරිම ආශාවෙන් ස්තුතියි නැවතත් බලන්න පුළුවන්

  • @samanthakumara3661
    @samanthakumara3661 3 ปีที่แล้ว +5

    2021 බලන අය කො ඉන්නවනම් කො

  • @musicvideo2666
    @musicvideo2666 ปีที่แล้ว +3

    ඕකේ දනුකගේ ගමේ ගෙවල් තියෙන්නේ අපේ ගෙවල් ගාව බන්ඩාරගම ❤️

    • @lovelykitty9218
      @lovelykitty9218 ปีที่แล้ว

      ඉතිං😶

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว

      ආටිගල වලව්ව නේද

    • @D.Mmanoj
      @D.Mmanoj 10 หลายเดือนก่อน

      ​@@lovelykitty9218ithin kithul naki pathul mipeni bothal 😢

  • @spriyadhershani9743
    @spriyadhershani9743 2 ปีที่แล้ว +8

    ❤❤❤💘💘සුජිවපුිසන්නආරවිවිගේ..නවකතා ..හොයහොයා..කියවපු.කාලයක්...මටත්තිබුනා..
    හරිම..පරිස්සමෙන් එකතුකලා...මෙිනතරමි
    ...ලස්සන කතාද...පපු වටම...වදින ..දැනේන...කතා❤️❤️❤️

  • @dilupapatherana119
    @dilupapatherana119 5 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤️

  • @minethmajayanayake1950
    @minethmajayanayake1950 4 ปีที่แล้ว +14

    එදත් අදත් ආසම නලුවා සාරංග දිසාසේකර

  • @slnime753
    @slnime753 4 ปีที่แล้ว +8

    මාත් 2020 බලනවා

  • @chandrakoumari8581
    @chandrakoumari8581 4 ปีที่แล้ว +14

    සුජීව ප්‍රසන්න ආරච්ච්ගේ බොද මීදුම්.මන් හරිද?😁😁😁😁😁😁❤️

  • @samithagayashan9437
    @samithagayashan9437 4 ปีที่แล้ว +8

    පබා, බොදමීදුම්. සම්පූර්ණ episode danna..

  • @chamarasadaruwan9396
    @chamarasadaruwan9396 4 หลายเดือนก่อน +3

    Anyone 2024 ❤

  • @hasithjkaushal2426
    @hasithjkaushal2426 3 ปีที่แล้ว +7

    මේක යද්දි මං 8 පන්තියෙ

  • @believer7460
    @believer7460 2 ปีที่แล้ว +5

    ඇබ්බැහිවෙන සුළුයි😊 Kotas 250 ma baluwa dawas 7 kin❤️❤️💪

  • @user-cj1vk4cz5g
    @user-cj1vk4cz5g 4 หลายเดือนก่อน +1

    ❤Anyone in 2024?

  • @slnime753
    @slnime753 4 ปีที่แล้ว +8

    දනවනම් ඔක්කොම කොටස් දන්න . මග නවත්තන් එපා..please ...

  • @Isurulakshitha-tp9uk
    @Isurulakshitha-tp9uk หลายเดือนก่อน +2

    අවුරුද්දට පාරක් බලනව බොද මීදුම්,වෙස්,කූබියො

  • @amilwijerathna4396
    @amilwijerathna4396 2 ปีที่แล้ว +4

    2022 balana aya ko

  • @PriyantheAnura
    @PriyantheAnura 10 วันที่ผ่านมา +1

    2024 බලන මම 👍👍👍💜️💜️💜️

  • @umarathnayaka641
    @umarathnayaka641 10 หลายเดือนก่อน +1

    ආයෙත් මුල ඉදන් බලන්න හිතුනා එ තරම් ලස්සන drama.. එකක් ...❤❤❤❤

  • @roshelupeksha4536
    @roshelupeksha4536 2 ปีที่แล้ว +4

    සාරාංග අයියා එ දවස් වල කොච්චර හොදද 😊😊😊😊😊😘💋

  • @user-ww9cu6uc5x
    @user-ww9cu6uc5x หลายเดือนก่อน +1

    පරන උනත් ලස්සන කතා තමයි ඉස්සර ඒවා දැන් වැලලෙන්න කතා තිබ්බට❤

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 ปีที่แล้ว +10

    දැන් අපට" වර්ශා" ඔන ITN...

  • @thilinasupun1896
    @thilinasupun1896 3 ปีที่แล้ว +6

    කොටස් 250 ම බැලුවා. ගොඩක් ලස්සනයි.

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d 5 หลายเดือนก่อน +1

    සංසලාගේ ලස්සන ♥️🍃

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මේ කතාව වෙනුවෙන් දායකවූ සහයවූ සියලූම දෙනාට,ඒ දවස්වල කොටස් කිහිපයයි බැලුවෙ දැන් මුල ඉදන් අපිට ඕන වෙලාවක බලන්ඩ පුලුවන්නි.වෙන කතාවල සන්සලා දකිනකොට වගේ නෙවෙයි මේ කතාවෙදි ඒ දෙන අවදානයත් එක්ක සන්සලා දකිනකොට පුදුම ආදරයක්තමා ඇතිවෙන්නෙ.කතාවත් ලස්සනයි, සුපිරි,❤

  • @guramusic1275
    @guramusic1275 4 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි 🙏 ITN මේ කතාව ආයේ දුන්නට💚💛🌼

  • @user-cy8dt9kd1t
    @user-cy8dt9kd1t 4 ปีที่แล้ว +9

    මගෙ ආසම නවකතා සුජිඑ නවකතාවට පිස්සුවෙන් වගෙ ආදරෙ කලා

  • @camodcamod8197
    @camodcamod8197 3 ปีที่แล้ว +11

    මේකේ දෙවෙනි කොටසක් ගහලා දාන්නකෝ itn 🥰🥰🥰

    • @shashinnawarathna5990
      @shashinnawarathna5990 2 ปีที่แล้ว

      නවකතාවෙ හැටියට බොඳ මීදුම් කතා කීයක් තියනවද?
      2යිද?

    • @believer7460
      @believer7460 2 ปีที่แล้ว

      @@shashinnawarathna5990 3yi

  • @dineshchathuranga709
    @dineshchathuranga709 3 ปีที่แล้ว +4

    2021 සෙට් එක කෝ

  • @DilhaniMangalagama
    @DilhaniMangalagama 14 วันที่ผ่านมา +1

    2024, 08 ..05 ayeth balanawa 💞💞💓

  • @chamitharathnayake4865
    @chamitharathnayake4865 4 ปีที่แล้ว +7

    Most waited teledrama..😂❤️

  • @sajithvlogs3886
    @sajithvlogs3886 4 ปีที่แล้ว +6

    2011 Al karana kale pissuwen wage baluwe 😂🙉

  • @YoutubeY40
    @YoutubeY40 ปีที่แล้ว +1

    මෙම කතාව මට බලා ගත හැකිද සියළුම අයීතින් සමග....

  • @sandunihasanthika651
    @sandunihasanthika651 ปีที่แล้ว +6

    එ් කාලේ මෙි රට කොචිචර ෂෝක්ද?වියදම අඩුයි...

  • @ravinduvishmika
    @ravinduvishmika 27 วันที่ผ่านมา +1

    2024 apit balanawa ❤❤

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 ปีที่แล้ว +1

    ලොවේ සියලු දෙයක්ම සිදු වී ඇත. තවත් අමුතුවෙන් දේවල් සිදුවීමට නැත. අෂ්ට ලෝක ධර්මය එයයි.😮

  • @believer7460
    @believer7460 2 ปีที่แล้ว +4

    Thawa me wage teledramas one😍😍😍😍😍

  • @ishankrishan7777
    @ishankrishan7777 2 ปีที่แล้ว +3

    එදා මෙදා තුර සුජීව ප්‍රසන්න ආරච්චිගෙ හොඳම නවකතාව.පොත් තුනම පිස්සුවෙන් වගේ කියෙව්වෙ.කතාපොත වගේම තිර රචනය නැතිවුනත් සාධාරණයක් වෙලා තියෙනව මුල් කෘතියට.

  • @user-ei5sp7rq5m
    @user-ei5sp7rq5m 9 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් ඉස්සර හැමදාම බලන කතාවක් ❤

  • @heshannimsara4681
    @heshannimsara4681 3 ปีที่แล้ว +3

    2021 බලන අය කෝ

  • @chamodisachindra9927
    @chamodisachindra9927 4 ปีที่แล้ว +12

    අමන්දා, පබලු dannkoooo😃

  • @tharindukawinda7149
    @tharindukawinda7149 2 ปีที่แล้ว +1

    ඉස්සර ගෙදර අයව නිදි කරවලා බලන කතාබහ

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic ปีที่แล้ว +1

    චාමික සිරිමාන්න ඉන්නවා දැක්ක උන් මේ කොණට😊

    • @ayanthanu
      @ayanthanu 8 หลายเดือนก่อน

      ඇත්තටම mata th hithuna

  • @chamothpiumantha6835
    @chamothpiumantha6835 2 ปีที่แล้ว +1

    මේ වගේ ත්‍රීවිල් කාරයන්ට දෙන්න ඕන මතක හිටින්න.

  • @believer7460
    @believer7460 2 ปีที่แล้ว +1

    Loving you is a losing game...I got addicted to a losing game...💔

  • @omeshdilakshana9988
    @omeshdilakshana9988 2 หลายเดือนก่อน +2

    අමා,පබලු❤

  • @achinthaishara1656
    @achinthaishara1656 3 ปีที่แล้ว +2

    2021 බලන අය

  • @anushacroos60
    @anushacroos60 4 ปีที่แล้ว +3

    Harima asawen balapu kathawak.lassanai .❤️👌

  • @LM-no4sz
    @LM-no4sz ปีที่แล้ว +2

    2011 එක වසරේ😂❤❤

  • @OmanOman-xw9vm
    @OmanOman-xw9vm 4 ปีที่แล้ว +5

    අනේ සුජීව අයියා වර්ෂා කතාව දාන්න කො

  • @dilla815
    @dilla815 4 หลายเดือนก่อน +1

    හතර වෙනිපාර බලන්නේ.....

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +1

    නවල් එක කියවද්දි මැවි මැවි පෙනුනා..ඒ තරම් ලස්සනයි 😊

  • @slnime753
    @slnime753 4 ปีที่แล้ว +1

    Sujeewa preshan arachi mahathage katha godak lassanai . Boda meedum lassanama kathawa. Mn e kathawata godak pissu watila inne..

  • @freecell9955
    @freecell9955 4 ปีที่แล้ว +4

    Lassanai godka ❤️❤️❤️

  • @OmanOman-xw9vm
    @OmanOman-xw9vm 4 ปีที่แล้ว +3

    ඇත්තටම තද මමත් ගොඩාක් ආස කතා වක්

  • @nimsara9214
    @nimsara9214 4 ปีที่แล้ว +23

    දානවනම් ඔක්කම දාන්න අතර මග නවත්තන් නැතුව

    • @sumedhasumedha1184
      @sumedhasumedha1184 4 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම ඔයා කියන කතවට මමත් එකගයි මම අසම කතවාක් 96592289259

  • @slnvideomix4601
    @slnvideomix4601 ปีที่แล้ว +1

    Lovely teligrama❤❤❤ warry nice store super Lovely ❤❤❤