We must create and develop beautiful meaningful Dramas like this particular one as our creativity has come to very poor standard due to untamed mindstate of existence so in order to develop meaning full relationships of human kind with compassion to one another in our home front this is the attitude change we all need with the Global Technology separating our humanity day by day, Jaya Wewa, Cheers to all mankind🙏🏻🤟🏻🎥🤟🏻🇱🇰🤟🏻🌐🤟🏻🕊
අබේනායක මහත්මයා නැත්නම් අපි හැමෝටම කුණු රසය තමයි
අපේ රටේ සංස්කෘතියට ගැලපෙන මහපොලවේ යතාර්ථ්යන් කාටත් යමක් උගත හැකි මතකයෙ රැඳෙන නිර්මාන බොහොම අල්පයි.මෙවැනි නිර්මාන දකින්න වාසනවක් තියෙන්න ඕන.
ලස්සනයි ගොඩාක් ස්තුතියි
පොඩි දෝණි හරි ලස්සනට රඟපානව❤
දරුවන් මොන වරද කලත් අතීත ආවර්ජනය හරහා දෙමාපියන්ගේ ගල් හිත මොලොක් වෙනවා.එහෙම මොලොක් නොවන අයගෙත් මුනුබුරෙක් මිනිබිරියක් දකිද්දී කොහොම හරි මොලොක් වෙනවා.මේ සීයාත් නිදියගෙන හිටිය මිනිබිරිය දකිද්දී මගේ ලේ පුතාගේ පුතාගේ ලේ මිනිබිරියගේ කියල මේ මගේම ලේ නේද හිතල ඔහුගේ හිත මොලොක් උනා.ඇත්ත මේකම තමයි .ලස්සන නාට්‍යයක්
සුපිරියක්❤❤❤❤❤❤❤❤
Waaaw.........ගොඩාක් ලස්සනයි කතාව ❤❤❤❤❤
වැඩිහිටියන්ට ආදරේ කියා දෙන්න ,පුංචි පැටවුන්ට පුලුවන්. . 🤍🧚🏻♂️
ලූෂන් මහත්මයා ගේ රංගනය අතිවිශිෂ්ඨයි. .
ලස්සනයි .ලූෂන් බුලත්සිංහල මහත්මයා දක්ෂ නළුවෙක්.තරහා පෙන්නපු ලස්සන .
හ්ම්ම් නමුත් ඒ තරහ යටවුණු කරැණාවන්ත කම❤❤❤❤
Ayuboohoowewa 🙏🏻🎥🤟🏻📜
We must create and develop beautiful meaningful Dramas like this particular one as our creativity has come to very poor standard due to untamed mindstate of existence so in order to develop meaning full relationships of human kind with compassion to one another in our home front this is the attitude change we all need with the Global Technology separating our humanity day by day, Jaya Wewa, Cheers to all mankind🙏🏻🤟🏻🎥🤟🏻🇱🇰🤟🏻🌐🤟🏻🕊
වැදගත් තෙරුමක් ඇති කතාවක්
හරිම ලස්සනයි ❤❤❤❤ සංවේදී රසවත් නිර්මාණයක් 💝💝💝💝
මේක රූපවාහිනීයෙ ගියා පෝය දවසක හරි ලස්සන ටෙලියක් ❤
කරැණාවන්ත ලේලියගේ ඉවසීම සහ නුවන 💖💖💖
අමිල ට හමුවෙලා තියෙන්නේ solemate කෙනෙක් නම් ..මොන විරෝධතා ආවත්.. සබදතාව ශක්තිමත්
Soulmate
Lady pirimi kenata wada wayasa paatai.e wage de nm samanyai ne.namuth drama eka lassanai.mn kohomath Mr. Ananda ge teledramas walata hugak Addict❤🎉❤
❤❤❤❤❤❤
Seeyage mune napuru paata
❤❤❤❤
පැල්පතක ඉන්න මාමණ්ඩියකු ගෙදර එක්ක යන ලේලියකගෙ කතාවක් ලියන්න කො.
දූ දරැවෝ ගේ වගේමයි
මෙ ඒ ගෙ තමයි
දූ දරුවෝ ගේ තමයි නේ.....මතක් උනා කුඩා කාලේ අපේ....මේ ගේ තියන ප්‍රදේශය දන්නවාද?❤❤
,මටත් ගේ දැක්කගමන් දූදරුවෝ කතාව මතක් උනා❤
පන්නිපිටිය @@indikaprabash8084
පන්නිපිටිය
Niyamai
දැන් කාලෙ පොඩි ලමයි සීයල ගාව තියල ගියොත් ශෝක් නාකි තමයි විස්වාසම නැත්තෙ😂
Oyage seeya ehema wenna athi neda.habai api nm ehema awishwasa karanne na.mage Thaththi wagema husbandge Thaththi hugak hoda miniskama thiyena aya.wayasa Ayata ehema kiyanna epa.oyath kawadahari wayasata yana kenek lamayo
@@Supu-s4hහැම මනුස්සයම නෙමේ ඒත් ඉන්නවා එහෙම සීයලා. එක fb ගෲප් කක මම දැක්කා අවුරුදු තුනක පුතෙක් නාවන්න යද්දි අම්මා දැකලා ගුද මාර්ගය ලග රතු වෙලා තුවාල. ඇහුවම සීයා රිද්දනවා කිව්වලු. ඒ අම්මා කියනවා හස්බන්ඩ්ට කිව්වට හස්බන්ඩ් ඒක විස්වාස කරන්නෑලු. එයාගෙ තාත්තානෙ. ඒ අම්මා අසරණ වෙලා ප්‍රශ්නෙ අහලා තිබ්බෙ. දුවෙක් විට්ජටක් නෙමේ පුතාලත් පරිස්සමට බලා ගන්න ඕනෙ.
ඔබ සීයා උන දවසක ඔහොම තමා
ඔයාගේ පවුලේ අවුලක්
❤❤
❤❤❤❤
❤❤
❤❤
❤❤❤❤