හොරුන්ට අහු නොවී කොරියාවට යන්න ඔයත් පරිස්සම් වෙන්න | de careful before go to the korea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Please watch: "කොරියාවෙ රෑ ජීවිත Vol 02, මහ රෑ එකට, පිස්සු 😀 | korean night life at inchon #korean #sinhala #eps"
    • කොරියාවෙ රෑ ජීවිත Vol ... -~-
    කොරියාවෙ රැකියාවකට යන්න ඉන්න ඔයත් මේ වගේ ගැට වලට අහු වෙන්න පුලුවන්. පරිස්සමින්...
    #korean #southkorea #christmas #shopping #chocolate #koreanjob #koreanlanguage #eps #sinhala
    මගේ තව වීඩියෝස්
    කොරියාවෙ රැකියා 2024 ට නව අංශ සමග 165000ක්
    • කොරියාවෙ රැකියා 2024 ට...
    න්තිම වීඩියෝ එක හිම වැටෙන වෙලේ,
    • අන්තිම වීඩියෝ එක හිම ව...
    කොරියාවේ රැකියාවකට එනවනම්, මෙහෙම තැනක් ලැබුනත් ඉන්න ඕනි
    • කොරියාවේ රැකියාවකට එනව...
    කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food
    • කොරියාවේ රෑට වීදි ආහාර...
    උතුරු කොරියාව බලන්න
    • දරුනුම තැන, උතුරු කොරි...
    කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
    • කොරියාන් විභාගයට වැඩිම...
    කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
    • කොරියන් පාඩම් කරන්න EP...
    biggest chocolate shopping vlog
    • ලොකුම කොරියන් චොකලට් ෂ...
    living cost korea
    • කොරියාවේ ජීවන වියදම | ...
    2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
    • 2024 කොරියාවෙ වැටුප | ...
    එක පාරින් මං විභාගය පාස් උන හැටි
    • මාස 8න් කොරියන් පාඩම් ...
    පාඩම් කරන විදි
    • කොරියන් පාඩම් හිටින්නම...
    කොරියාවෙ රැකියා
    • Jobs in Korea | කොරියා...
    කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
    • කොරියානු භාශා විභාග අය...
    කොරියානු භාශා විභාගයට කකලින්
    • කොරියානු භාශා විභාග අය...
    eps topic pdf book
    • කොරියන් පාඩම් කරන්න EP...
    2023 වැටුප
    • 2023 South korea salar...
    කොරියාවට යන්නෙ කොහොමද
    මොනවාද ඕනි
    • රැකියාවකට කොහොමද කොරිය...
    ගමේ පංසල
    • Korea, my village temp...
    අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
    • කොරියාවෙ පොල දවසක්, අම...
    • කොරියානු භාශා විභාග අය...
    කනත්තෙ
    • 묘지 | Cemetery, south k...
    ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
    • Rs.200000 ක ලංකාවට එවප...
    කොරියාවෙ පඩි
    Salary in korea
    • Korea's basic salary f...
    කොරියානු භාශාව පටන් ගන්න
    • how to Since Korean la...
    පාඩම් කරන හරිම විදිය
    • කොරියන් පාඩම් හිටින්නම...
    කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
    • South asian and sri la...
    ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
    shopping vlog #shopping
    ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්න
    #southkorea #sinhala #eps #epstopik #toys #shopping #rc #koreanlanguage #korean #japan #japanese #model #koreanfood #challenge #chocolate #snowfall #villagelife #newjobs #shipbuilding #koreanjob
    Korean eps-topic book
    Test of proficiency in korea
    The han
    කොරියානු භාශාව පාඩම් කරන ආකාරය
    Korean padak karana heti
    Learn korean language
    කොරියන් පාඩම් කරන හරිම විදිය
    කොරියාවට ආපු විදිය
    කොරියාවට යන ආකාරය
    Korean exam
    Eps topic exam
    කොහොමද කොරියානු භාශාව ඉගෙනගන්න ක්‍රම
    කොරියානු ජීවිතය
    කොරියානු හෝඩිය
    කොරියාවෙ රැකියා

ความคิดเห็น • 320

  • @nipundilshan6081
    @nipundilshan6081 7 หลายเดือนก่อน +14

    අයිය පට්ට හිත හොඳ කෙනෙක් ,කතා බහෙන් තේරෙනවා ❤

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +3

      ස්තූතියි ගොඩක්

  • @Sanduninisansala822
    @Sanduninisansala822 7 หลายเดือนก่อน +9

    කෙටියෙන් උනත් හැමදේම සරලව පැහැදිලිව කියලා දෙනවාට ගොඩාක් ස්තුතියි ...💖 කරන කියන හැමදේම හොදින් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...😊 තෙරුවන් සරණයි ...💖🇰🇷💖

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +1

      ස්තූතියි ගොඩක්

  • @SithumNavodya-fc6oe
    @SithumNavodya-fc6oe 7 หลายเดือนก่อน +7

    ජයවේවා අනිවාරෙන් මේ අවුරුද්දෙ එක්සෑම් එක ගොඩ දාන එක දානවමයි❤️

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @PKJ624
    @PKJ624 6 หลายเดือนก่อน +2

    අයියා මාර ගැම්මක් දෙන්නේ ඉලග සොල්ලාල් එකට හම්බ වෙමු අයියේ අනිවාර්යයෙන්ම ❤🎉

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน +1

      Aniwarenma aniwarenma

  • @PASINDU-KOREA1
    @PASINDU-KOREA1 7 หลายเดือนก่อน +4

    කෑම වර්ග ටික පාඩම් කරලා ඇවිල්ලා..කෑම කනවා බැලුවා....😂❤ දෙවනි සැරෙ විඩියො එක බැලුවෙ කතාව අහගන්න ඔන නිසා....2පාරකට බලන්න උනා විස්තරෙ බලන්න😁😁❤ ...අනිවාරෙන් එන එක එනවා...& තැන්ක් යූ අයියේ....දැනුවත් කරාට...වටින විඩියො එකක්❤

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +1

      ස්තූතියි සහෝ

  • @DilshanKavinda-cr7gx
    @DilshanKavinda-cr7gx 7 หลายเดือนก่อน +5

    සහොදරයා ඔයාගෙ විඩියො බැලුවම මාර ගැමිමක් එන්නෙ මමත් මෙ පාර ලියනවා

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ස්තූතියි

  • @dhkdrkumara.6316
    @dhkdrkumara.6316 7 หลายเดือนก่อน +4

    සුපිරි .දැනුවත් කරාට ස්තුතිය .

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ස්තූතියි

  • @user-iv4hq8hp3f
    @user-iv4hq8hp3f 7 หลายเดือนก่อน +3

    Thankz aiye..hamdema hariyata kiyala denawata..dawasaka kohoma hari enawa mai aiye..thankz oyata..bs parissamin inna..thawath lassana lassana vedio balanna balan innoo ❤😊

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ස්තූතියි

  • @OnilDJ
    @OnilDJ 7 หลายเดือนก่อน +8

    ගොඩක් වටින Video එකක් අයියේ.🙂🙂

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ස්තූතියි

  • @tharushagaming7115
    @tharushagaming7115 7 หลายเดือนก่อน +3

    අයියා වීඩියෝ දානකල් බලන් ඉන්නෙ. පුලුවන් හැම වෙලාවකම වීඩියෝ එකක් හරි දාන්න අයියෙ❤️❤️

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +1

      ස්තූතියි සහෝදරයා

  • @Hirusha7687
    @Hirusha7687 7 หลายเดือนก่อน +8

    කොරියන් එක්සෑම් ලියන්න කලින් පාස් පෝට් හදන්න ඕනෙද අයියේ❤❤❤ කියපු ඒවා හොදට තේරුනා

    • @Kclass3268
      @Kclass3268 7 หลายเดือนก่อน +1

      Ou hadanna one exam.eka liyanna paspot eka one

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ඇඩ්මිෂන් ගන්න පාස්පෝට් ඕනි

    • @Hirusha7687
      @Hirusha7687 7 หลายเดือนก่อน

      @@Kclass3268 hari thamks

    • @Hirusha7687
      @Hirusha7687 7 หลายเดือนก่อน

      👌

  • @thilinasandaruwan5711
    @thilinasandaruwan5711 7 หลายเดือนก่อน +3

    Korean enna inna ayata oyage video godak watinawa ayye..❤

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +1

      ස්තූතියි සහෝදරයා

  • @SandaliChamathka-qj7rk
    @SandaliChamathka-qj7rk 7 หลายเดือนก่อน +3

    ඔව් sir , මගෙ තාත්තා ත් ලක්ශයක් බැදලා තියෙන්නෙ රජයෙන් කොරියන් යවන එකකට දැන් ඒ සල්ලි වලට වෙච්ච දෙයක් නෑ, අන්තිමට සල්ලිත් නෑ , රට ගියෙත් නෑ ,

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +1

      සර් කියන්න එපා සහෝ. 🥰 ගොඩක් අය අහු වෙන ජිසයි මේක කලේ

  • @NAMSAN-d1n
    @NAMSAN-d1n 7 หลายเดือนก่อน +2

    Aiye wade niyamayi godak hoa pehedili kirimak. aiye oyage voice tikak pahadili madi. eka puluwannam opddak hadaganna. apita oyage thorathutu godak watinawaa.

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ස්තූතියි සහෝ මටත් ඒක තේරුනා ඉක්මනින් හදාගන්නම්

  • @neranjagodamunna1154
    @neranjagodamunna1154 7 หลายเดือนก่อน +1

    Hoda wedak karanne malli godak watinawa lankawe kollo denuwath karana eka aththatama hodai digatama karan yanna good luck

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක් 🥰🥰

  • @gayanmadusanka5452
    @gayanmadusanka5452 7 หลายเดือนก่อน +2

    very important video , සහෝදරයා, ජයවේවා❤

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ස්තූතියි

  • @gihanmadushan9513
    @gihanmadushan9513 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි අයියේ දැනුවත් කරාට. තෙරුවන් සරණයි!!!

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ස්තූතියි

  • @malithpriyashan4294
    @malithpriyashan4294 7 หลายเดือนก่อน +3

    감사합니다.

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +2

      ස්තූතියි

  • @user-sv3ot8oh2g
    @user-sv3ot8oh2g 7 หลายเดือนก่อน +2

    aiye oya nam harima hitha hoda kenek
    OYATA JAYA WEWA HEMADAMA HODIN INNA ❤❤

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක් ඔයත් හොදින් ඉන්න ඕනි

  • @gayandanush5641
    @gayandanush5641 7 หลายเดือนก่อน +2

    Korewe inna lankawe weda karana ayta sidda wena prashna gena video ekk oni ayyaa ❤

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +1

      Kttiya ekkama karanna inne

  • @LakshaniMadushika-sh7tk
    @LakshaniMadushika-sh7tk 7 หลายเดือนก่อน +4

    ගොඩාක් වටින වීඩියෝ එකක් අයියේ.thanx👍

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ස්තූතියි

  • @user-oq6ej3mk2c
    @user-oq6ej3mk2c 7 หลายเดือนก่อน +7

    අනීවා Exam pass වෙලා එනවාමයි 🤨

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @kaveeshakavindi1677
    @kaveeshakavindi1677 7 หลายเดือนก่อน +5

    අයියා දාන විඩියෝ ගොඩක් වටිනවා.අයියෙ මට මේ අවුරුද්දේ අගෝස්තු වලට තමා 18 වෙන්නෙ . මට මෙ පාර addmision ගන්න පුලුවන්ද 🥺

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +2

      අප්‍රේල් මැයි වගේ දෙයි ඒ වෙනකොට 18 වෙලා ඉන්නනෝනි

    • @kaveeshakavindi1677
      @kaveeshakavindi1677 7 หลายเดือนก่อน

      @@Lasavlog හරි අයියෙ

    • @Adeesha_sanajana17.
      @Adeesha_sanajana17. 6 หลายเดือนก่อน

      ​@@Lasavlogඅයියෙ මට ලබන අවුරුද්දෙ මාර්තු 1ට 18වෙන්නෙ එතකොට මන් ගන්න පුලුවන් නෙද..

  • @ElephantEncountersSrilanka
    @ElephantEncountersSrilanka 7 หลายเดือนก่อน +1

    ජය වේවා අයියා🖤🍃

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ස්තූතියි

  • @sansa161
    @sansa161 7 หลายเดือนก่อน +2

    අයියේ වැදගත් 👑

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ස්තූතියි

  • @wathsalasadamali6673
    @wathsalasadamali6673 7 หลายเดือนก่อน +1

    math onna video eka beluwoo math exam pas wela ainiwaryen eno oya prissamen inna bs❤❤❤❤❤

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ජයම

  • @RaviduKalhara-zo9ri
    @RaviduKalhara-zo9ri 7 หลายเดือนก่อน +4

    ලසා cutoff marks ගැන වීඩියෝ එකක් කරනවාද 2024 ගැන ලොකු හයියක් ඒක

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +1

      කරමු

  • @pradeeplakshan5888
    @pradeeplakshan5888 7 หลายเดือนก่อน +1

    Skill test gihin web wetenakan inne aiye.. oya mehema denuwath karana eka godak watinawa.. budusaranai ❤

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ස්තූතියි සහොදරයා

    • @Adeesha_sanajana17.
      @Adeesha_sanajana17. 6 หลายเดือนก่อน

      ස්කිල් එක අමාරුද

  • @sagarikakumudumali-iv2st
    @sagarikakumudumali-iv2st 7 หลายเดือนก่อน

    Oyage vidiyo hamadama wage adath godak watinawa aiyee .nodanna kiyak dewall oyagen manju aiyageni danagatha danna godak pin hari de pennanwata

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @prabhathudaya7007
    @prabhathudaya7007 6 หลายเดือนก่อน +2

    මාත් කොරියාවට ආවෝ🥰🥰🥰

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน +1

      ආදරෙයි ජයම වේවා

  • @nirusha1549
    @nirusha1549 6 หลายเดือนก่อน +1

    වැඩ කරන වෙලාවක එතනින් දෙන කෑම ගැන වීඩියෝ එකක් කරන්නකො පුලුවන් නම් 🙈

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @buntyff444
    @buntyff444 6 หลายเดือนก่อน +1

    සුපිරි අයියෙ 💗

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ස්තූතියි

  • @SandaliChamathka-qj7rk
    @SandaliChamathka-qj7rk 7 หลายเดือนก่อน +1

    Sir,
    Construction ගැන වීඩියෝ එක්ක කරන්න ,
    ගොඩක් ආසාවෙන් ඉන්නෙ 🇰🇷 construction වලින් රට එන්න ,

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +1

      කරන්නම් සහෝ

  • @subodasamanmali2205
    @subodasamanmali2205 6 หลายเดือนก่อน +1

    Thank you aiye! 💕

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน +1

      ස්තූතියි

    • @subodasamanmali2205
      @subodasamanmali2205 6 หลายเดือนก่อน

      @@Lasavlog 💐💕

  • @kumudiniperera7765
    @kumudiniperera7765 6 หลายเดือนก่อน +1

    මීගමුව අවට කොරියන් පන්තියක් හොයලා දෙන්නකෝ ප්ලීස් කවුරු හරි ...... මීගමුව අවට නැතත් හොද කොරියන් පන්තියක් කියන්නකො යාලුවනේ ❤❤❤ අයියගෙ ව්ලොග් මරු 👌 ❤

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน

      Online eka hoyala balanna saho

  • @Music-lb7ok
    @Music-lb7ok 7 หลายเดือนก่อน +1

    Thank you aiye❤

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      Welcome 😊

  • @akeshmadurasinghe
    @akeshmadurasinghe 7 หลายเดือนก่อน +3

    අයියේ 2025දී කොරියාවෙන් ලංකාවට එන කෝටා එක අඩු වෙයිද???...රිප්ලයි එකක් දෙන්න අයියේ කොහොම හරි

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +2

      කියන්න අමාරුයි අලුතෙන් එන අය පනින තරමට වෙනස් වෙන්න පුලුවන්

    • @akeshmadurasinghe
      @akeshmadurasinghe 7 หลายเดือนก่อน

      Thanks aiye kiwwta.ikmnta enna oni math

  • @shalithaprageeth7350
    @shalithaprageeth7350 7 หลายเดือนก่อน +2

    අයියේ ධීවර ගැන පොඩි විස්තරයක් ගේන්නකෝ

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ඉස්සරහට ගේන්නම්ම්

  • @user-rc2tt1hm7u
    @user-rc2tt1hm7u 7 หลายเดือนก่อน +2

    Student veesa gena vedeo ekak oni lasa aiye 😊

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @kavinduksushal
    @kavinduksushal 7 หลายเดือนก่อน +3

    අයියා අද තමා ඉසෙල්ලාම කොරියන් පංතියට ගියේ අයේ මෙ අවුරුදේ එනවා කොමහරි .. පුලුවන්නම් අයියේ අපි වෙබ් එක හරහා එනකොට කිසිම අවුලක් වෙන්නේ නැද්ද එ ගැන චුට්ටක් කියන්න කෝ

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +1

      කොහෙත්ම නෑ

  • @magechannaleka7514
    @magechannaleka7514 5 หลายเดือนก่อน +1

    Aiye medical ekedi rahas than wala thina rash wage dewal eyala balanw

  • @beststatusvidiosl5643
    @beststatusvidiosl5643 7 หลายเดือนก่อน +1

    අලුතින් ship Bilding side එකත් ආවා... ඒක ගැනත් video එකක් දාන්න පුලුවන් ද .❤

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      Aniwarenma

  • @dilrukshihettiarachchi3538
    @dilrukshihettiarachchi3538 6 หลายเดือนก่อน +1

    කොරියාවේ සිතියමක් ගැන වීඩියෝ එකක් ගේන්නකෝ.

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน +1

      Mmm

  • @charithjayasanka3011
    @charithjayasanka3011 5 หลายเดือนก่อน +1

    Digree ekk krta psse korean cmpz ekkt apply krn wdya video ekk dnnk aiya ❤

    • @Lasavlog
      @Lasavlog  5 หลายเดือนก่อน

      කරන්නම්

  • @laksithamanjula8866
    @laksithamanjula8866 6 หลายเดือนก่อน +1

    Aluth vedeyo ekak genako ekama vediyo tika balanne kalekin dammeth nane

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน

      ගේමු ගේමු

  • @ShanakaKankanamge128-iz2bz
    @ShanakaKankanamge128-iz2bz 6 หลายเดือนก่อน +1

    Korean jathikayek samsung samagamkta kiyala lankawe aya interweave kranwa..ethanadi Korean bashan prashana 5 ahanawalu..ekak puluwannm Korean walata yawanawalu..meka aththa wanna puluwanda..migamuwa petter thari mega wenne...athin lakshan 6.7 ynawa kiyanwa..ahema yawanna vidihk tyenwada?

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน

      එහෙම එකක් දන්නෙ නෑ. විදේශ සේවා එකෙනුත් අහන්න කවුරු කොහොම ගියත් මේ හරහා යන නිසා

  • @DenethSandaras-op6pm
    @DenethSandaras-op6pm 7 หลายเดือนก่อน +2

    Wayasa,18 wela korean inna aya innawada aiye eyalawa thoraganna thiyna sambawithawa wadida 🙄

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      Adu wayasin gannawa godan company walin

  • @NiroshaSewwandi-pk8qt
    @NiroshaSewwandi-pk8qt 3 หลายเดือนก่อน +1

    girl kenekta Korean exam karala yanna beri unoth wena krama nedda aye yanna koreawata

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      මෙහෙ ඉන්න E7 තියන කෙනෙක්ව බැදල, නැත්තන් ස්ටඩි, විසිට්

  • @sansa161
    @sansa161 7 หลายเดือนก่อน +2

    අයියේ මම 2024 korean liyanawa mama hithan inne rajayen dena lone aken yanna. Eth mama dan inne crib ake aka awulak weida

  • @aroshaanjana1048
    @aroshaanjana1048 6 หลายเดือนก่อน +1

    2024 කොරියන් විබාගෙ මොන මාසෙ වගෙ තියෙයිද.ඇඩ්මිශන් මොන මාසෙ වගෙ දෙයිද අයියා 😊

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน

      ඇඩ්මිෂන් අප්‍රේල් මැයි වගේ දෙයි

  • @mathishavithakshana258
    @mathishavithakshana258 7 หลายเดือนก่อน +2

    Godak wedagath video ekak aiya .❤ Aiya koreyawe koheda inne

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +1

      මං පාජු වල සහෝ

    • @mathishavithakshana258
      @mathishavithakshana258 7 หลายเดือนก่อน +1

      ​@@Lasavlog oppa Chanel eka karana aiyath inne paju Wala

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      @@mathishavithakshana258 මගෙ යාලුව

    • @mathishavithakshana258
      @mathishavithakshana258 6 หลายเดือนก่อน

      ​@@Lasavlog sathutui aiya ❤️

  • @asithnawod1264
    @asithnawod1264 7 หลายเดือนก่อน +1

    අයියෙ මට 20 යි උස 5.1 වගේ ප්‍රශ්නයක් වෙයිද 😒

  • @kushaniperera-tv2rj
    @kushaniperera-tv2rj 6 หลายเดือนก่อน +1

    අලුතෙන් ඇවිත් තියෙන සේවා කියන industry එක යටතේ ගැහැනු ලමයිට තියෙන රැකියා හොදයි ද?පඩි කොහොමද කියලා ලංකාවේ තවම එක විඩියෝ එකක් වත් නෑ.පුලුවන් නම් ඇඩිමිශන් දාන්න කලින් දාන්නකෝ...😮

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน

      විස්තර මදි ඒකයි. පඩිනම් සාමාන්‍ය බේසික් එකම්‍යි. ගැනු ලමයිට එනව

  • @achinthanimesh8412
    @achinthanimesh8412 7 หลายเดือนก่อน +2

    අයියෙ මන් 2024 කොරියන් exm එක ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඒක කවද වගේද තියෙන්නෙ අපි මොනාද කරන්න ඕනෙ පොඩි දැනුවත් වීමක් කරන්නකො 🥺

    • @user-ec6ng1st2t
      @user-ec6ng1st2t 7 หลายเดือนก่อน +2

      May vage vatenne

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +2

      අප්‍රේල් මැයි වගේ ඇඩ්මිෂන් දේවි මචං

  • @harshanisandaruwani1217
    @harshanisandaruwani1217 หลายเดือนก่อน +1

    Malli koriyawe job ekak tiyanawamam kiyannako mage mahathtaya job ekak netiwa koriyan ennawa puluwannam udauwak karanna

    • @Lasavlog
      @Lasavlog  หลายเดือนก่อน

      අනේ අද දැක්කෙ ඊයෙ එකක් තිබිල යැව්වනෙ මම බලන්න තිබුනොත් කමන්ට් කරන්නම් අනිවාර්යයෙන්

  • @O.M.G..
    @O.M.G.. 7 หลายเดือนก่อน +1

    ජය වේවා 🤍🇰🇷

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ස්තූතියි

  • @lakmalidayananda7216
    @lakmalidayananda7216 7 หลายเดือนก่อน +1

    Tanks

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      Welcome

  • @JEETH_FF
    @JEETH_FF 7 หลายเดือนก่อน +2

    අයියේ කොරියාවට ගියහැටියම වැඩට යන්න ඔනෙද ❤ නැත්තන් දවස් කීයක් හරි දෙනවද ❤

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ගොඩක් වෙලාවට පහුවදාම

  • @sansa161
    @sansa161 7 หลายเดือนก่อน +1

    යාලුවෙකුට අත්සන් කරල තමයි ක්‍රිබ් වැටිල තියෙන්නේ👑

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      අයින් කරගන්න වෙයි ලෝන් එකටන්‍යනවනම්

  • @chamathkalhara5440
    @chamathkalhara5440 6 หลายเดือนก่อน +1

    අයියෙ මට දැන් 20 මේ අවුරුද්දෙ එක්සෑම් කරොත් අවුරුදු කීයෙන් විතර එන්න පුලුවන් වෙයිද 🙂

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน +1

      වාස්නාවත් එක්ක ඊල්ග අවුරුද්දෙම උනත්

  • @arunalufashion6424
    @arunalufashion6424 6 หลายเดือนก่อน +1

    මල්ලි ඔයා මේ කියන්නෙ E9 වීසා එක ගැනනෙ.E7 වීසා එක ගැනයි E7-3 වීසා එක ගැනයි හොයල බලන්න.E9 එකට කොරියාවට එන්නෙ ලේබර්ස්ලනෙ.එයාලගෙ පඩිය උපරිම ලක්ශ 4/21ක් විතරනෙ වෙන්නෙ.ඒකනෙ එයාලගෙ භාශා දැනුම බලල එවන්නෙ .මොකද එයාල වැඩක් දන්නෙත් නෑනෙ.ඒ නිසා අඩුම තරමින් කියන දේවත් තේරෙන්න ඕනනෙ.ඒත් E7 වීසා එකට එන්නෙ පලපුරුදු හැකියාවක් නිපුණතාවයක් පලපුරුද්දක් සහිත අය.ඒ අයගෙ භාශා දැනුම කෙසේවෙතත් පලපුරුද්ද සහ හැකියාව බලන්න ටෙස්ට් එකක් තියනව.වෙල්ඩින් නම් X ray කොලිටි එකට වෙල්ඩ් එකක් ගහල පෙන්නන්න ඕනෙ.කෘශිකාර්මික පලපුරුද්ද තියන අයනම් ඒ වැඩකරන තැනක කොරියාවෙන් කියන විදිහට වීඩියෝ එකක් ඕනෙ.ඒ විදිහටයි එයාල තෝරන්නෙ.එයාලගෙ පඩිය වැඩියි මල්ලි.එයාලට ලක්ශ 6 ඉඳල 9 වෙනකන් වගේ තියනව මූලික පඩිය.ඒ වගේම ඒ E7 වීසා එක රජයෙන් විතරක් නෙමෙයි පවුද්ගලික ඒජන්සි වලිනුත් කරනව. ඔයා ටිකක් හොයල බලන්න කියා, හයිහුන්ඩායි, ඩේවු, සැම්සන්ග් එකට E7 වීසා එකෙන් ආපු අය ඕනතරම් ඉන්නව.
    E7 වීසා එකකින් එන අය අදෛර්‍යමත් කරන්න එපා.විබහගයක් ලියන්නෙ නැතුවත් කොරියාවට එන්න ජොබ් වීසා වර්ග තියනව.තව පොඩ්ඩක් හොයල බලල දැනුවත් වෙලා වීඩියෝ එකක් කරන්න.ඒවගේම හොරුන්ට අහුවෙන්න එපා කියල කියපු එකනම් අනුමත කරනව.
    저도 한국에서 합법적으로 일하고 있어요

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน +1

      ඔවු අයිය ඒ වෙනම පැත්ට්තක් මං ඒ ගැනත් කතා කරල තියනව, මේ ටිකේ ලොකුවටම හොර ඒජන්සි සීන් යනව ඒකයි මේ
      ස්තූතියි

    • @arunalufashion6424
      @arunalufashion6424 6 หลายเดือนก่อน

      @@Lasavlog ඔයා හරි.ඔයාගෙ උත්සහයට ගොඩක් පිං.අපේ උන් ගොඩදාන්න මහන්සිවෙමු.උන් හම්බකරගන්න රුපියලක් ගානෙ උඹල වගේ මිනිස්සුන්ට පිං සිද්දවෙනව වගේම මෙහෙ උන්ගෙන් යැපෙන උන්ට පොතක් පතක් අරන් ඉස්කෝලෙකට යන්න බඩ කට පිරෙන්න කෑම වේලක් කන්න ලස්සන ඇඳුමක් අදින්න පලඳින්න වාසනාව ලැබෙනව.උඹට ජය මගෙ සහෝදරයා...🙏🙏🙏

    • @N.D.N.S
      @N.D.N.S 6 หลายเดือนก่อน

      Ethakota brother re entry apu ayatath aye enna puluwan system 1k thiyeda legally wada karanna puluwan???????

  • @adeesha889
    @adeesha889 6 หลายเดือนก่อน +1

    අපිට හැමදාම කොරියාවේ රස්සාව කරගෙන ඉන්න පුළුවන්ද? කොරියාවේ පුරවැසි භාවය ගන්ඩ පුලුවන් ද?

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน

      පුලුවන් ක්‍රම තියනව

  • @kavindukrishmal6430
    @kavindukrishmal6430 7 หลายเดือนก่อน +3

    වීසා ආවට පස්සෙ සල්ලි දීල එන එකක් තියනව.. Process එක අවසානෙට..ඒකත් risk ද ?

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +1

      නීතිය අනුව එහෙම දේවල් නෑ රිසික් එකක් තියනවනිතින්

  • @kanishkadilishan4135
    @kanishkadilishan4135 7 หลายเดือนก่อน +1

    Meh kiyana widihta yana eka amaru wei neda
    Mahansiwela exam pass unath web ekedi kal ynw neda😢

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +1

      ඉක්මන් ප්‍රතිඵල අඩුයි අයිය කොරියාවේ එනකොට

  • @shanukadissanayake847
    @shanukadissanayake847 6 หลายเดือนก่อน +1

    නුවර හොද class මොනවඩ තියෙන්නෙ korean

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน

      හොයාගමු මම වීඩියෝ එකක් කරන්නම්

  • @hasithagayan1794
    @hasithagayan1794 7 หลายเดือนก่อน +1

    Aiye adarei❤❤

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +1

      ආදරෙයි ආදරෙයි

  • @user-io4cy8jd4s
    @user-io4cy8jd4s 7 หลายเดือนก่อน +3

    සුවොන් වත්ත වහලද 😢😢😢😢😢😢 අපරාදේ ඒ උනාට ආපහු එනවා 😂😂😂😂

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      එහෙමයි කියන්නෙ..😂😂

  • @Priyashan___
    @Priyashan___ 6 หลายเดือนก่อน +1

    අනේ අයියේ මට දෙයක් දැනගන්න ඔනේ මගේ ගාව තියෙන්නේ අර id කොලේ id එක වෙනුවට දැන් දෙන්නෙ කොලෙනේ එකෙන් මට addmison දාන්න පුලුවන්ද අයියේ පොඩ්ඩක් කියන්නකො 😢❤

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน

      පාස්පෝට් එක ඕනි

  • @TinashieLiyanage
    @TinashieLiyanage หลายเดือนก่อน

    Athatama salli aran yawana aya nadda aiya 😢

  • @shashikakaveen5892
    @shashikakaveen5892 7 หลายเดือนก่อน +1

    Student visa eka gena video ekk dhnko aiye ❤

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      කරන්නම්

  • @chameevideos6810
    @chameevideos6810 6 หลายเดือนก่อน +1

    අයියේ automobile වලින් jobs තියෙද korean අයියා දන්නවනම් එන විදිහ කියන්නකෝ

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน

      එහෙම අඩුයිනෙ නිෂ්පාදන ව්ව් පැත්තෙන් එන ඒව තියනව

  • @dimuthpeiris4256
    @dimuthpeiris4256 6 หลายเดือนก่อน +1

    Brother physical hoda class ekak gena poddak kiyannako mata,mn piliyandala 😊

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน

      නුගේගොඩ තියනව

  • @tharukadahamcool1121
    @tharukadahamcool1121 7 หลายเดือนก่อน +1

    අයියෙ එක සර් කෙනෙක් කිව්වා චෙෆ් කෝස් එකක් කරලා කොරියාවෙ චෙෆ් ජොබ් එකකට යන්න පුලුවන් කියලා මෙක ගැනත් පොඩ්ඩක් හොයලා කියන්නකො plz ❤

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +1

      ඒව ඉස්සරහට ඒවි

  • @yeshansasun7815
    @yeshansasun7815 7 หลายเดือนก่อน +2

    අයියා e7 එක අතට ගත්තද. ඔප්පානම් පොටෝ එකක් දාලා තිබුණා 🙄❤❤❤

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +1

      Thaama nee

  • @user-fq7zg8xj6z
    @user-fq7zg8xj6z 7 หลายเดือนก่อน +1

    2023. 3 set eke cut off 160t adu weid idea ekk denna

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      තවම කියාගන්න බෑ

  • @ushanindikajayalath140
    @ushanindikajayalath140 6 หลายเดือนก่อน +1

    වයස කොහොමද යන්න

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน

      18-40

  • @user-nb4rc1ir2m
    @user-nb4rc1ir2m 6 หลายเดือนก่อน +1

    අයියේ කොරියන් විභාගේ කරන්නේ නැතුව අතින් ලොකු මුදලක් වියදම් කරලා එන්න පුලුවන්ද කොරියාවට

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน

      ඒ ගැන තමයි මේ කියන්නෙ පරිස්සමින්

  • @isuruayaskantha2004
    @isuruayaskantha2004 7 หลายเดือนก่อน +2

    Aiya hotel wala chef job walata korea enna puluwanda

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ඉස්සරහට පුලුවන් වෙයි

  • @Nowty_Lucky
    @Nowty_Lucky 7 หลายเดือนก่อน +1

    44 veni like ek ❤❤❤

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +1

      ආදරෙයි

  • @A.B.Wijesunadara
    @A.B.Wijesunadara 7 หลายเดือนก่อน

    Watina video ekk aiyya 😍

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ස්තූතියි

  • @nishanmaduwantha6595
    @nishanmaduwantha6595 6 หลายเดือนก่อน +1

    Warna andathawaya aniwaren balanawada eka thiyenawa nm enna berida

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් බලනව

  • @dineth_randiya
    @dineth_randiya 6 หลายเดือนก่อน

    සජනිම්ලා exam ලකුනු ගනන බලලද කට්ටිය තෝර ගන්නෙ?

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน

      බලන අයත් ඉන්නව

  • @shanukadissanayake847
    @shanukadissanayake847 6 หลายเดือนก่อน +1

    Korean exam eka fail unoth aya krnna puluwnda

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @user-wv2fk8pc9i
    @user-wv2fk8pc9i 7 หลายเดือนก่อน +1

    Student visa gena video ekk kranna puluwanda ayiye

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ඉස්සරහට කරමු

  • @sisiraalutharachchi4470
    @sisiraalutharachchi4470 6 หลายเดือนก่อน +1

    Malli dankorea exam nathiwa agriculture fild ekata gannawada

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน

      තවම හරියටම විස්තර නෑනෙ

  • @RuwanDHK
    @RuwanDHK 7 หลายเดือนก่อน +1

    Cut of mark gana ekak danna

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      දැන්ම කියන්න අමාරුයි

  • @TharushikaMadushani-mk9tg
    @TharushikaMadushani-mk9tg 6 หลายเดือนก่อน +1

    Aiye exam karala kochchara kal wage inna oneda job ekak set wenakan

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน

      ඒක වෙලාව තමයි ඉතින්

  • @Cars-king-brend-new
    @Cars-king-brend-new 4 หลายเดือนก่อน +1

    අයියේ කොරියන් student වීසා එනකොට විබාගේ පාස් වෙන්නම ඔනේද ලියලා තියෙන්න ඔන්ද

    • @Cars-king-brend-new
      @Cars-king-brend-new 4 หลายเดือนก่อน

      ලියලා තිබුනාම ඇතිද

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      Ne ne wenama eka yanne

  • @RavinduYoshan-nw6ty
    @RavinduYoshan-nw6ty 7 หลายเดือนก่อน +1

    අය්යෙ වය්ස විස්සයි බර 70.උස 174.. වෙබ් එකෙ ඉන්නෙ... ඈග්‍රිමන් එකක් එයිද වය්ස අඩු නිසා

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      Godak company wakin hoyana okkoma tynawa

    • @RavinduYoshan-nw6ty
      @RavinduYoshan-nw6ty 7 หลายเดือนก่อน

      වචනෙත් ඇති 😍❤️

  • @thilaknandanathilaknandana4860
    @thilaknandanathilaknandana4860 7 หลายเดือนก่อน +1

    Dear, koriyan salary date kohomada ekama dinayakda, a kawadada. Take care. Bye.

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      මං වීඩියෝ එකක් දාල තියනව

  • @kaweeshadilruk2214
    @kaweeshadilruk2214 7 หลายเดือนก่อน +1

    Halow aiya ❤😊

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      සහෝ

  • @thanujawijesingha6665
    @thanujawijesingha6665 7 หลายเดือนก่อน +1

    Korean visa nethuwa indala apu ayata ayeth koreawata yanna hekiyawak tiyenawada

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ක්‍රම තියනව slbfe එකට ගන්න කෝල් එකක්

  • @isuruXonline
    @isuruXonline 7 หลายเดือนก่อน +1

    E kiyanne web eke inna hamoma koreawata ganne nadda.🙄🙄

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      Kohipa denek ain wenawath ekka

  • @nishandilhara1387
    @nishandilhara1387 7 หลายเดือนก่อน +1

    Aiye yakada nissaranaya karana company amaruida

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +1

      අමාරු ඒවත් තියනව නැති ඒවත් තියනව කෙලින් කියන්න බෑ

  • @yeshansasun7815
    @yeshansasun7815 7 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +1

      🥰🥰

  • @vidurangavlogs
    @vidurangavlogs 7 หลายเดือนก่อน +1

    student visa ganath video ekk karanna puluwn dha?

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      ඉස්සරහට කරමු

  • @ashankarunathilaka
    @ashankarunathilaka 6 หลายเดือนก่อน +1

    Aiya Korea enna salli hoyagtte kohomda cls ynna witharadha salli hoyagtte nathnm monhari ukas krlda Aweee🤔

    • @Lasavlog
      @Lasavlog  6 หลายเดือนก่อน

      මුලින් පංති යන්න යන ගමන් ඇඩ්මිෂන් ගන්න ඒ දෙකට සල්ලි හොයාගන්න ඉතිරිවට ලෝන් එකෙනුයි පොඩි පොඩි ටිකක් තියෙන්නෙ වියවම හොයාගන්න පුලුවන්

    • @ashankarunathilaka
      @ashankarunathilaka 6 หลายเดือนก่อน

      Job ekk krla kiyk hri hoygena ita passe cls yna eka aulk nadda

    • @ashankarunathilaka
      @ashankarunathilaka 6 หลายเดือนก่อน

      ​@@Lasavlog❤

  • @nonstop798
    @nonstop798 7 หลายเดือนก่อน +1

    25 vibage liwwoth enna puluwan weda ayye 😢

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @ivanrangala5655
    @ivanrangala5655 7 หลายเดือนก่อน +1

    Oya ai hamathissema shipbulding gana katha karnne natthe... Giya avrudde idam e9 shipbulding gannava. Exam ekk thibba ekatama kiyala

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน

      E7 වලින් ගත්තෙ. ඉස්සරහට කතා කරන්නම් ස්තීර නිවැරදි තොරතුරු විතරයි දෙන්න පුලුවන්

    • @ivanrangala5655
      @ivanrangala5655 7 หลายเดือนก่อน

      Ok. Mamath shipbulding exam karala web eke inne. Ai danne naa aggriment enava adu. Godak aya fanne naa eka gana. Samahara nothmbo shipbulding gana dannema naa

  • @ruviniyatigammanax7bp
    @ruviniyatigammanax7bp 7 หลายเดือนก่อน +1

    විභාගෙට අපි යන්න කැමති අංශය දාන්න තියනවාද? ඒකට දාන්න හොඳම අංශය මොකක්ද?

    • @Lasavlog
      @Lasavlog  7 หลายเดือนก่อน +1

      නිෂ්පාදන හොදයි ටිකක් ලකුනු ගාන වැඩියි