City center kuwait |kuwait super market offer |දැන් තීනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 145

  • @sarikasandamali5245
    @sarikasandamali5245 2 ปีที่แล้ว +5

    ටයිල් ගන්න හොඳ තැනක් කියන්න කො

    • @thattayas7318
      @thattayas7318  2 ปีที่แล้ว +2

      ආම්ගරා තමා ඉතින්

    • @sarikasandamali5245
      @sarikasandamali5245 2 ปีที่แล้ว

      @@thattayas7318 කීයට වගෙ තියෙනවාද

    • @ganagana7413
      @ganagana7413 2 ปีที่แล้ว +1

      @@sarikasandamali5245 අමිගාර.වල.තියනව.මම.ගියා.මිටරයක්.ඩිනාර්.එකේ.ඉදල.තියනව.2#2.කැට.3.මිටරයට.ගෙනු්න.ගන්න.එපා.ගිහින්.බලලම.ගන්න.මම.ලබන.මාසෙ..මිටර්.50.ගන්නව.

    • @sarikasandamali5245
      @sarikasandamali5245 2 ปีที่แล้ว

      @@ganagana7413 thanks you 👍👍👍

    • @shilakumari556
      @shilakumari556 2 ปีที่แล้ว +1

      අනේ.පුතා.ලංකාවෙිි.කටිිටිය.ගැන.කියල.වැඩක්..නැහැ.පුතා.යනගමන.අපිට.ගෝඩාක්.වටිනවා.පුතාට.තෙරැවන්.සරණයි

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +2

    දැනුවත් කලාට ගොඩක් ස්තුතියි මල්ලි බුදුසරණයි

  • @kumariml2877
    @kumariml2877 2 ปีที่แล้ว +1

    ගොඩක් වටීනවා බොහොම ස්තුතියි ඔබට 👍👍👍👍👍👍♥️♥️♥️♥️

  • @renukakumriherth3156
    @renukakumriherth3156 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති සහෝදරයා දැනුවත් කලාට බුදුසරනයි

  • @fatimaali6290
    @fatimaali6290 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි .මල්ලි මමත් හෙට යන්න ඉන්නේ. බුදු සරණයි .මල්ලි ..

  • @bantikota1737
    @bantikota1737 2 ปีที่แล้ว +4

    ගොඩක් ගාණ අඩුයි නේද ට්කක් අරං එවන්න බැරිද සහො 💐

  • @sameerawanninayake8755
    @sameerawanninayake8755 2 ปีที่แล้ว +3

    Super thank you so much 💗

  • @wdswds8595
    @wdswds8595 2 ปีที่แล้ว

    ස්තූතියි.. හරිම. වටිනව. වීඩියො. එක. බුදුසරනයි

  • @chandraherat1706
    @chandraherat1706 2 ปีที่แล้ว

    ස්තුතියි .මල්ලි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි

  • @ajithkumara875
    @ajithkumara875 2 ปีที่แล้ว

    ස්තූතියි.හැමදාමත් වගේ නොදන්න දේවල් කියලා දෙනවට.👍👍👍👍

  • @adecare1623
    @adecare1623 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි මල්ලි පරිස්සමින් ඉන්න

  • @n.subasinghansubasingha2870
    @n.subasinghansubasingha2870 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි පුතා
    මම ලන්කාවට.යන්න.ඉන්නෙ
    දැනුවත් කලට.ගොඩාක් .පින්
    ඔයාට බුදු සරනයි
    අල්ලාහ්.දෙවි.පිහිටයි

  • @alishaalisha150
    @alishaalisha150 2 ปีที่แล้ว

    Mallio oyata godak pin loku deyak... apita minisungen wedakna malli oyata Allah dewipihitai

  • @RaniRaniDRani
    @RaniRaniDRani 2 ปีที่แล้ว

    වටිනා විඩියෝවක් ඔබට බොහෝම ස්තූතියි 🙏💙

  • @සමන්ත-ඩ4ල
    @සමන්ත-ඩ4ල 2 ปีที่แล้ว +1

    හොදට ම හොද කාගෙ එකක් කියන්න කො මල්ලි

  • @Damayanthi.0
    @Damayanthi.0 2 ปีที่แล้ว

    මමත් ගියා මල්ලි.fillis 900 යි ගොඩක් දේවල්.ස්තුතී මල්ලි.හොද දැනුවත් කිරීමක්.

  • @prasangikalakmini9649
    @prasangikalakmini9649 2 ปีที่แล้ว

    Godak watina malli Budu saranai

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 ปีที่แล้ว

    ගොඩක් හොඳ dayaka budusarani

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

    • @kumarikumari8612
      @kumarikumari8612 2 ปีที่แล้ว

      මල්ලියාදනුවති කරනවට ජෙසුපිහිටයි

  • @dammikasdammikas8414
    @dammikasdammikas8414 2 ปีที่แล้ว +1

    මම සල්මියා ගියා ඉයෙ කැම වර්ග තමා ගොඩාක්ම තිබුනෙ ටිකක් ගත්තා හැබැයි සල්මියා එතරම් බඩු තිබුනෙ නැ ස්තුතියි ඔයාට දැනුවත් කලාට෴෴

  • @mayakuwait3886
    @mayakuwait3886 2 ปีที่แล้ว

    Thanyou malli. Salam walata kittu citty eka koheda

  • @wanasaproduction4628
    @wanasaproduction4628 2 ปีที่แล้ว

    මයෙ එකා ජයවේවා සහෝදරයා

  • @sagarbangla8555
    @sagarbangla8555 2 ปีที่แล้ว

    කියන්නා කොහොම කීවත් අපිට අදාළ නැහැ ....ඔයාගේ ගමන ඔයා යන්න ....ජයවේවා පරිස්සමෙන් ...බුදු සරණයි .....🙏❤💜️❤

  • @chandaknayok3961
    @chandaknayok3961 2 ปีที่แล้ว

    Malli oyata.godak isthuthi

  • @sudusudu887
    @sudusudu887 2 ปีที่แล้ว +2

    මාත් යන්න ඉන්නෙ මේ මාසෙ අන්තිම වෙනකං තියේද අයියා ,කවදා වෙනකම් තියේද කියල රෙප්ලයි එකක් දාන්න කෝ

  • @sandanayaka6402
    @sandanayaka6402 2 ปีที่แล้ว

    ස්තුති.මල්ලිදැනුවත්.කලාටහොය.හොය.හිටිය.විඩියෝනක්ලබක.මාසෙ.ලංකාවට.වක්ක.ඉන්නෙචොක්ලටි.ටිකක්.ගත්තැහැකි

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว

    හොඳ දැනුවත් කිරිමක් මල්ලි බුදු සරනයි.

  • @premabansha2991
    @premabansha2991 2 ปีที่แล้ว

    Budusaranai malli danuvath karta

  • @nirooshaninirooshani3650
    @nirooshaninirooshani3650 2 ปีที่แล้ว

    Kawada wankam thiyanwada,,,kiyannkoo,,,apita padi labanna 25 ita kalian iwar waida ,,pls reply mama shabashiya inna lagema koshada rhiyanna mama ලබන mase badu danawa eki ashuwe,,,,

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 ปีที่แล้ว +1

    මමත් යන්න ඉන්නේ මල්ලී බඩුටිකක් දාන්න ලංකාවට මේ දවස්වල අමාරැවෙන්නෙ මල්ලී ස්තුතියි ඔයාට

  • @wasundarabandara7307
    @wasundarabandara7307 2 ปีที่แล้ว

    නියමයි නෙද මල්ලි තෙරුවන් සරනයි ඔයාට පරිස්සමින් ඉන්න

  • @anuanuruddika2624
    @anuanuruddika2624 2 ปีที่แล้ว +1

    සල්ලි තිබුනා නමි ගන්න තිබුනා ගොඩක් ලාභයි පඩි තාම නරනේ

  • @xtremekuwait8700
    @xtremekuwait8700 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මල්ලියෝ දැනුවත් කලාට ඒත් අපිට එලියට යන්න දෙන්නේ නෑනේ

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว

    budusaranai

  • @priyanipriya4745
    @priyanipriya4745 2 ปีที่แล้ว

    thanks putha

  • @readynadi6552
    @readynadi6552 2 ปีที่แล้ว

    Niyamaiii

  • @appkappk7051
    @appkappk7051 2 ปีที่แล้ว

    Seman Aka Dekkama katata kelath Awa Ayyooooo wyala Apitath Denna kuwet sita malli Budusaranai

  • @sadamaliwitanage6872
    @sadamaliwitanage6872 2 ปีที่แล้ว

    Thank you malli

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 2 ปีที่แล้ว

    අනේ මල්ලි ඔයා කරන්නෙ හොද දෙයක් හොද කෙනාට කොහොමත් මඩ ගහනව ඔයා ඕව ගණන් ගන්න එපා බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙ නෑ බුදු සරනයි

  • @rashmikanadishani2279
    @rashmikanadishani2279 2 ปีที่แล้ว

    සුපිරි

  • @dumeshiayeshadumeshi7019
    @dumeshiayeshadumeshi7019 2 ปีที่แล้ว +2

    දැන් ලංකාවේ සැමන් එකක් රු 700k large size 🥺

  • @sandiyaniganga739
    @sandiyaniganga739 2 ปีที่แล้ว

    Thank you malliyo

  • @geethageethq8982
    @geethageethq8982 2 ปีที่แล้ว

    Tarwansaranai මල්ලි පරිස්සමින්

  • @diluka287
    @diluka287 2 ปีที่แล้ว

    wow.niyamai 👍thank you

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว

    ❤❤❤🙏🙏🙏🙏Apita buruwange katawal wahanna ba malliye ape lankawe ballo balliyanta hariyanne natte aekai hoda wadak malliye iya karanne alla devi pihitai

  • @nsns834
    @nsns834 2 ปีที่แล้ว

    සුපිරියක්ම තමයි දිගටම කරගෙන යමු ජය වේවා ✌️❤️ එන්න අපේ පැත්තටත් සහයෝගයක් අරගෙන

  • @sakusaku9999
    @sakusaku9999 2 ปีที่แล้ว

    Malli hall ganne kohomda

  • @Good-ep3zg
    @Good-ep3zg 2 ปีที่แล้ว

    Thanks brother

  • @norisha6385
    @norisha6385 2 ปีที่แล้ว

    Malli kuwet gedarin panala hitapu kenekuta lankawata gihin aye anna puluwanda kuwet

  • @syanesyane9015
    @syanesyane9015 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි මටත් බඩු ටිකක් ගන්න ඕනෑ ලංකාවට බඩු ටිකක්අරන් යන්න බුදු සරණයි දැනුවත් කලාට

  • @nalaniranasinghe3352
    @nalaniranasinghe3352 2 ปีที่แล้ว

    වටිනව මිල ගනම්

  • @sadamaliwitanage6872
    @sadamaliwitanage6872 2 ปีที่แล้ว

    Oya hari malli

  • @priyakuwait1000
    @priyakuwait1000 2 ปีที่แล้ว

    Godaak watinawa malli ma video aka jp malli

  • @dima5020
    @dima5020 2 ปีที่แล้ว

    Malli api inna wafara wala me kohawath nadda

  • @ashiashi9989
    @ashiashi9989 2 ปีที่แล้ว

    Mahboula wala koheda tiyenne

  • @sarojasaroja7437
    @sarojasaroja7437 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @srilankarumi8595
    @srilankarumi8595 2 ปีที่แล้ว

    අයියා ඔයා කුරුදුගහ කොහේද මන් බලපිටියේ ස්ටේෂන් එක ලග.

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 2 ปีที่แล้ว

    ස්තුති මල්ලියෝ ඊයේ නිලන්ත මල්ලිත් වීඩියෝ එකක් දාලා තිබුන පරිස්සමින් බුදුසරණයි දැනට සල්ලි නැ

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว

    🙏ස්තුතියි මල්ලි ගොඩක් හොදයි මේ වගේම වීඩියෝ තවත් දාන්න මොකද ඔපර් තියනවා කියලා දන්නේ නැති කට්ටිය කොච්චර ඉන්නවද

    • @සමන්ත-ඩ4ල
      @සමන්ත-ඩ4ල 2 ปีที่แล้ว

      විස්වාස කාගෙ එකක් කියන්න

  • @nilminisandaya2620
    @nilminisandaya2620 2 ปีที่แล้ว

    Mall mata TH-cam cheval ekak hadaganna visitation denaganna one puluwanda Paisa Elena denuwath karanna

  • @thusarikuwet9402
    @thusarikuwet9402 2 ปีที่แล้ว

    Aiye jaharawala city centre eketh tiyanawada

    • @thattayas7318
      @thattayas7318  2 ปีที่แล้ว

      ඔව් ශැලේ එකේ තියනවා

  • @rumeshpriyantha
    @rumeshpriyantha ปีที่แล้ว

    Fils ki lankawe mudalin kiyakda aiye

  • @maalimaali4217
    @maalimaali4217 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️👍👍👍

  • @ajanthaherath2987
    @ajanthaherath2987 2 ปีที่แล้ว

    කවදා වෙනකමි තියනවද මෙි ඔිපර් එක මල්ලි ඇත්තටම මෙි කුවෙිටි එකෙ කොහෙ ඹිපර් තිබුනත් මට නම් දැන ගන්න ලැබෙන්නෙ මල්ලි ඔයාලා මෙි යුටුබි එකෙ විඩියෝ එකක් දැමිමොත් විතරයි ඉතින් මල්ලිට බොහොම ස්තුති දැනුවත් කලාට ඉතින් තව කිදවසක් තියෙද දන්නැ නෙද මෙි ඔිපර් එක

    • @thattayas7318
      @thattayas7318  2 ปีที่แล้ว

      දිගටම තීනවා

    • @ajanthaherath2987
      @ajanthaherath2987 2 ปีที่แล้ว

      @@thattayas7318 ආ එහෙමද බොහොමත් ස්තුති මල්ලි තෙරැවන් සරණයි

  • @sdsilva4458
    @sdsilva4458 2 ปีที่แล้ว

    ඩුබායි නැද්ද ඔය wage shop akak විස්තර dannako danna Aya

  • @thanojapriyadarshani3023
    @thanojapriyadarshani3023 2 ปีที่แล้ว

    kawada wenakalda malli.padi hamba wenne mase anthimane

  • @shantishanti6967
    @shantishanti6967 2 ปีที่แล้ว

    👍👍👍👍👍❤❤❤❤

  • @abenayaka9575
    @abenayaka9575 2 ปีที่แล้ว

    💙💙💙💙💙💙💙👍

  • @gugyfyf4334
    @gugyfyf4334 2 ปีที่แล้ว

    Kawada wenakam thiyanawada mallya

  • @shanti3203
    @shanti3203 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏

  • @nadeesharuna5682
    @nadeesharuna5682 2 ปีที่แล้ว

    fils kiyane monawada

  • @ranjaniranjani9390
    @ranjaniranjani9390 2 ปีที่แล้ว

    👍👍

  • @angeline5544
    @angeline5544 ปีที่แล้ว

    Bs 🥰

  • @kuwairline8245
    @kuwairline8245 2 ปีที่แล้ว

    Koha city santarda

  • @sjayasinghe4985
    @sjayasinghe4985 2 ปีที่แล้ว

    👍👍👍💕💕💕

  • @shaikhaalfoudre4131
    @shaikhaalfoudre4131 2 ปีที่แล้ว

    මල්ලි කවදා වෙනකක් ද.offer එක දාලා තියෙන්නේ

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว

    මල්ලි ටයිල් බාත් රූම් බඩු අඩුවට තියෙන තැනක් දුටුවොත් දමන්න

  • @champajanaki228
    @champajanaki228 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @depikakuwait4616
    @depikakuwait4616 2 ปีที่แล้ว

    Matath tail ganne thanak kiyanne malli

  • @chandihimayahimaya8145
    @chandihimayahimaya8145 2 ปีที่แล้ว

    Goodmorning malli malli mata dayak dana ganna oni malli atthada me kiyanne kago badu mehan gawala dammama lankawen badu nidahas kara ganna giyamath 25000 gawanna oni kiyala ane plz mata kiyanna budusaranai oyata

  • @irushadilshan3611
    @irushadilshan3611 2 ปีที่แล้ว

    එළ කොල්ලෙක්

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍💕💕💕💕💕💕💕💕

  • @husseinsulaiman7997
    @husseinsulaiman7997 ปีที่แล้ว

    අනෙ මල්ලි ඔය ඔපර් තියෙන දිනත් දාන්න කො මෙදවස් වල ඔපර් තියෙන තැනක් නැද්ද

  • @werathungasarath355
    @werathungasarath355 2 ปีที่แล้ว

    අපිට ටයිල් දන්ඩ පුලුවන්ද
    කොච්චරක් දන්ඩ පුලුවන්ද
    කියනවාද

  • @malikmalikaalmalik4597
    @malikmalikaalmalik4597 2 ปีที่แล้ว

    Apit iyagiya ahhra bad👍👍👍🎋🎋🎋🎋u aka nahmali

  • @nilupaanlali7736
    @nilupaanlali7736 2 ปีที่แล้ว

    Athami godaka hodai mea penana hma dema b.s.

  • @tharangairoshan4410
    @tharangairoshan4410 2 ปีที่แล้ว

    අයියේ ඔයාට බැරිද බඩු ටිකක් ගෙනැල්ලා දෙන්න පුළුවන් නම් කියන්න හොදද ඔයා සම්බන්ධ කරගන්න පුළුවන් නම්බර් එකක් දන්නකෝ

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 2 ปีที่แล้ว

    කවද වෙකකන් තියනවද මල්ලි

  • @obamage1448
    @obamage1448 2 ปีที่แล้ว

    ගිහින් අවෙ මල්ලි

  • @maaliharshinu373
    @maaliharshinu373 2 ปีที่แล้ว

    එකෙ කැලි 40 යි තියන්නෙඔවු මන් ගියා ගනම් අඩුයි ගොඩක් දෙවල් ගන්න තියනව්ස

  • @chandikanirmala4519
    @chandikanirmala4519 2 ปีที่แล้ว

    මේදවස්වල සැමන් එකක් ලංකාවේ 700ක් නේද

  • @dinushalakmali1168
    @dinushalakmali1168 2 ปีที่แล้ว

    Zahara ganath video ekak karanna plz api zahara wala

  • @nithunimanthi3755
    @nithunimanthi3755 2 ปีที่แล้ว

    ඔමලිහෙමාන්වලට ලගද

  • @swarnaswarna7488
    @swarnaswarna7488 2 ปีที่แล้ว

    ෆාහිල් කොහෙද තියෙන්නේ

  • @divamanal8895
    @divamanal8895 2 ปีที่แล้ว

    මල්ලි ඔයා රාබ්යා එකට කිට්ටුවද ඉන්නෙ

  • @premabansha2991
    @premabansha2991 2 ปีที่แล้ว

    Malli tails ganne thanak kiyanneko

  • @priyakuwait1000
    @priyakuwait1000 2 ปีที่แล้ว

    Malli ofar aka awasana deana dannawa oya pattara anti malli jp malli

  • @selviepushpan1701
    @selviepushpan1701 2 ปีที่แล้ว

    Danuwath kalata stuthimalliyo devipihitai obata

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 2 ปีที่แล้ว

    Laik kara akathu una

  • @asdfgar1288
    @asdfgar1288 2 ปีที่แล้ว

    ටයිල් අඩුවට ගන්න තැනක් කියන්න කෝ මල්ලි