ලංකාවේ තිබෙන පැරණි පතුරම් තුවක්කු( old shotguns in srilanka)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น •

  • @toughscoutsurvival3347
    @toughscoutsurvival3347 2 ปีที่แล้ว +25

    මගේ තාත්තා 1970 ගනන් වල 303 rifle bullets දාන්න පුලුවන් තුවක්කුවක් නිශ්පාදනය කරා... ඒ weapon එක සැතපුම් 4ක් වදිනවා... ඒ කාලේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේන් තමයි ඒක මහනුවර උඩවත්ත කැලේදී ඒ තුවක්කුව චෙක් කරලා sniper වර්ගයේ එකක් කියලා තීරනය කරලා... තාත්තට නීතියෙන් දඩුවම් ලැබුවා.... ඒ තුවක්කුව ගැන ආරංචියක් නෑ එදා ඉඳල.... ඒ ගැන හොයන්න පුලුවන් නම්.....👍👍👍👍 ජයවේවා..

    • @prasannamaheshileperuma1746
      @prasannamaheshileperuma1746 2 ปีที่แล้ว +3

      E takshane hoyaganna atnam🤔

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  2 ปีที่แล้ว +5

      ඕවාට හරියට අත දුන්නනම් අද අපිට රටින් බාල කසිකබල් තුවක්කු ගේන්න ඕනෙ නෑ නේ.😣

    • @prasannamaheshileperuma1746
      @prasannamaheshileperuma1746 2 ปีที่แล้ว +2

      @@outdoorsportsinsrilanka3003 sirillaka de Komis nate. Imported Komis ate 😁

    • @toughscoutsurvival3347
      @toughscoutsurvival3347 2 ปีที่แล้ว +4

      ඒ තුවක්කුව 22" යී දිග... වැඩි දුරක් වෙඩි තියන්න අවශ්‍ය වෙලාවට තව 18" ක කොටසක් සවි කරන්න පුලුවන් .... ඒ නිශ්පාදනයට අත දෙනවා වෙනුවට මාස කිහිපයක සිර දඬුවමක් නම් ලැබිලා තිබුනා...

    • @prasannamaheshileperuma1746
      @prasannamaheshileperuma1746 2 ปีที่แล้ว +3

      E takshane oyata dun nadda

  • @nihalwikcramasigha5531
    @nihalwikcramasigha5531 2 ปีที่แล้ว +4

    මේ දේශපාලන වියුහය රටට මහ පාපයක්.ශාපයක්..දැන්වත් ජනතාව බුද්ධිමත්ව චන්දය බාවිතාකර රටට ගැලපෙන උගත්,බුද්ධිමත්,රටට ආදරය කරන පිරිසක් පත්කර ගත යුතුයි..

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 ปีที่แล้ว +4

    අතීතයේ සිටම ඉතාම උසස් තත්වයක දෙයක් අද දක්වාම එම ගුනාත්මක බව අඩු නොවී පවතිනවානම් එය vantage නමින් හඳුන්වයි.මෙම වචනය ඉතාමත් උසස් තත්වයේ මිදි වතුවලටත් වයින් වලටත් භාවිතා කරයි

  • @janakadissanayaka5646
    @janakadissanayaka5646 2 ปีที่แล้ว +5

    තුවක්කු කියක් තිබුනද ගෙදර ........ තවම තාත්තා නමින් ලයිසන් තියනවා...

  • @midumsaparamadu6462
    @midumsaparamadu6462 2 ปีที่แล้ว +2

    BSC පතුරම් තුවක්කුව.made in England.කද අගල් 32 බෝර 12,කෝකා සහිත,පාත්තයා තුවක්කුවේ යට තියෙන්නේ,අත් ලෙල්ල ඇනයකින් සවි කරන්න තියෙන්නේ.

    • @midumsaparamadu6462
      @midumsaparamadu6462 2 ปีที่แล้ว +1

      ඒක ගෙනත් හොයල බලන්න

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  2 ปีที่แล้ว +1

      ස්තූතියි .මං වීඩියෝ එකක් කරන්නම් සහොදරයා😊👍❤️

  • @chandranathjayasuranga6166
    @chandranathjayasuranga6166 2 ปีที่แล้ว +1

    How to get licsence to use these shot guns in srilanka

  • @dilkolla2369
    @dilkolla2369 2 ปีที่แล้ว +3

    තුවක්කු ගොඩක් තිබ්බ සීයට ලයිසනුත් තිබ්බ. ඒවා එක්ක ලයිසන් නැති ඒවත් තිබ්බලු කියල තමා කියන්නෙ. ඒව වැලලුවලු මිනිස්සු අරගෙන ගියාලු කියල තමා කියන්නෙ. මං දන්නෙ නෑ ඉතිං මං තාම චූටීනේ 😂😂

  • @alokachandrasiri3146
    @alokachandrasiri3146 2 ปีที่แล้ว +3

    ඔය තුවක්කු වලින් වෙඩි තියන්න පුළුවන් උපරිම දුර ගැනත් කියන්න

  • @wasanthakarunanayake5011
    @wasanthakarunanayake5011 2 ปีที่แล้ว +1

    බෙල්ජියන් තුවක්කුව (බෝර 12, trigger type, ss, non ejector, double barell) GECO වෙන්න ඇති.

  • @greatwilson5809
    @greatwilson5809 2 ปีที่แล้ว +2

    BSA තුවක්කුව ගැන සදහන් කරන්න.බර්මින්හැම් ස්මෝල් ආම්ස්. .එන්ගලන්තයෙ සාදන ලද.

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  2 ปีที่แล้ว

      මහත්මයා,bsa තුවක්කුව ඩබල් බැරල් තුවක්කුවක්ද??

  • @amiladeshan8687
    @amiladeshan8687 2 ปีที่แล้ว +3

    අර කැඩිච්ච තුවක්කුවක් එක්ක කලින්ම පෙන්නුවෙ තෝමස් මහත්මය නේද.

  • @prasannamaheshileperuma1746
    @prasannamaheshileperuma1746 2 ปีที่แล้ว +2

    Dan idam akkara 2k tiyena ayatath gun license gataki. Enisa issarahata shot gun illuma wadi wenawa. Tiyena parana gun repeir karanna wei. Use karannama bari ewain ganna puluwan ewat Aran shot gun hadanna ona. Ewagema baikaal wage ewa natuwa brand new shot gun hadanna ida dennat ona. Kawuda akamaki MADE IN SRI LANKA gahuwa, sinhayage katayamak gahapu gun 1k use karanna. 🤗 Ape Salli ape rate kenekuta dunnata kamak nane. Ape bullet dakina wena ratawal ape ayawa eheta gannawa. Ape raten support 1k nati nisa e minissuntath karanna deyak na. Un ape unwat aran aluten ewa hadala apita ewala ape sallit eheta gannawa. URAGE MAALU URAGE PITE TIYALAMA KAPANAWA kiyanawane. Un diyunu wenawa. Api naya ugule marenawa. Koi anshe bullet walatath oya wademai wenne. Nisi baladhaaringe es kawada areida Manda. Supiri video 1 saho. Thanks. 💪💪💪👍👍👍👏👏👏

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  2 ปีที่แล้ว

      එකෙන්ම සහෝදරයා.ඔයාගෙ කතාව හරි ❤️😊

  • @usmanjunaid9422
    @usmanjunaid9422 ปีที่แล้ว +2

    බදු ඔප්පුවට පතුරම් තුවක්කු දෙනවද අයියා

  • @abdulrahuman8208
    @abdulrahuman8208 2 ปีที่แล้ว +2

    👍👍

  • @orion8737
    @orion8737 ปีที่แล้ว

    410 තුවක්කුත් තියෙනව නේද ලංකාවෙ ෆෝල්ඩර් මොඩල්.

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 2 ปีที่แล้ว +3

    අද බහුලව තියෙන්නෙ රුසියානු බයිකාල් තුවක්කු. ඒවා පරණ තුවක්කු තරම් හොද නෑ .

  • @reptilesrescuedbygrationfe8458
    @reptilesrescuedbygrationfe8458 2 ปีที่แล้ว +4

    මටත් පුලුවන් කැඩුනු තුවක්කු බදවල් නැවත ඔරිජිනල් එකට වඩා හොදට හදන්න සහ කැඩුනු කොටස් හොදට අලුත් වැඩියා කරන්න නමුත් නීතියෙන් ඒකට ඉඩක් නැහැනේ ,මම මේ සම්බන්දව බලපත්‍රයක් ඉල්ලුවා ඒක ලැබුනෙත් නැහැ ඉතින් මම ,මම ඉන්නෙ ලංකාවෙනෙ කියල නිශ්ශබ්ද උනා

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  2 ปีที่แล้ว

      ඒක තමයි මේ රටේ තියන වැරැද්ද ..අලුත් කෙනෙකුට අවස්තාව දෙන්න ඕන ..😥

    • @hprcsampath996
      @hprcsampath996 ปีที่แล้ว

      මගේ යාලුවෙක්ගෙ බලපත්‍ර තුවක්කුවක් තියෙනවා හදලා දෙන්න

    • @thusithadharmawerdhana1224
      @thusithadharmawerdhana1224 7 หลายเดือนก่อน

      Contact

  • @ihisurulakmal7559
    @ihisurulakmal7559 2 ปีที่แล้ว +1

    👌👌👌

  • @vimukthidisanayaka4909
    @vimukthidisanayaka4909 2 ปีที่แล้ว

    Ara beral dekke s akuru deka thiyana thuwakkuwa salli dila ganna widiyak nedda wedi thiyanna ona ne lassanata thiyanna asa hithuna

  • @mproductionsl
    @mproductionsl 5 หลายเดือนก่อน

    තුවක්කු තියාගන්නවට මහඑකාල බයඉ උන්කරන බලුකන් නිසා මරබයෙනෙ ඉන්නෙ එනිසානෙ තුවක්කු තලන්නෙ

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 ปีที่แล้ว +1

    👍

  • @tharakagmaing1279
    @tharakagmaing1279 2 ปีที่แล้ว +1

    Visikarana thuwakku kohedata Danne. ekak aran Enna gihin😂🌚

  • @indunilsgunasingha8811
    @indunilsgunasingha8811 2 ปีที่แล้ว

    Matath ekak thiyanava eka repeyar karaganna kurunegalata lagama thanak kiyanna

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  2 ปีที่แล้ว

      වෙන කොහේවත් අරන් යන්න ඕන නෑ.කඩවත තෝමස් තුවක්කු සමාගම තමයි හොදම..ඔයාගෙ බලප්‍රත්‍රයත් සමග තුවක්කුව ගෙනැල්ල දීල සතියකින් වගේ ගන්න පුලුවන් .සාදාරන මිල ගනන්.ඉස්සරහට වීඩියෝ එකක් එනවා ඒ ගැන .ඔයාට ඒක බලලත් තීරණය කරන්න පුලුවන්

    • @dushandananjayahapugalaara3474
      @dushandananjayahapugalaara3474 2 ปีที่แล้ว

      මීගමුව කොචිචිකඩෙි මා ඔය පාලම පහුකරලා හලාවත පැත්තට 1km යනකොට වමිපැත්තේ තියෙනවා තුවක්කු හදනතැනක්.. නියම වැඩිඩෙක් franando uncle..

  • @sadeeplakshan4736
    @sadeeplakshan4736 ปีที่แล้ว +1

    මම ගව තියනවා ස්ටීවන් gun එකක්

  • @thesword2621
    @thesword2621 ปีที่แล้ว

    පලවෙනි එක පතුරම් එකක් නෙමෙයිනෙ

  • @sadeeplakshan4736
    @sadeeplakshan4736 ปีที่แล้ว +1

    ස්ටීවන් gun ගැන video එකක් කරනවනම්
    මගෙන් potos ඉල්ල ගන්න

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  ปีที่แล้ว

      ස්තූතියි සහෝ❤️😊

    • @sadeeplakshan4736
      @sadeeplakshan4736 ปีที่แล้ว

      ස්ටීවන් ගැන විඩ්යෝ එකක් කරන්නකෝ

  • @chathura1555
    @chathura1555 7 หลายเดือนก่อน

    තුවක්කුවක් ගන්න හදන්නෙ මොකද්ද ගන්න ඕනි

    • @outdoorsportsinsrilanka3003
      @outdoorsportsinsrilanka3003  7 หลายเดือนก่อน

      දිසාපති කාර්‍යාලයට බාර දීල තියෙන පරන තුවක්කුවක් ගන්න .