ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩාක් වටිනවා කිසිම කෙනෙක් මෙච්චර පැහැදිලිව කියා දෙන්නේ නෑ.... මොකද තව කෙනෙක් දැනගෙන ගමනක් යයි කියලා ඊරිසියාවට ඔයාට ගොඩාක් පිං....
❤❤
හරිම පැහැදිලිව ගුරු මූෂ්ඨියක් නොමැතිව සරලව පියවරෙන් පියවර කිසිම හැංගිමකින් තොරව ඉතා සරලව මගපෙන්වීම ගැන ඔබ තුමාට ස්තූතියි. ජය වේවා.
❤❤🙏🙏
මෙක හරියටමදැක්කෙ මෙ video එකෙන් විතරයි මාර විදියට හෙව්ව මෙ විදියට හම්බුනෙ මෙ video එක විතරයි thank you so much ❤️
අයියව contact කරගන්න පුලුවන් නුම් එකක් දෙන්නකො
අලි බාබා වෙබ් අඩවියෙන් බඩු ලංකාවට ගෙන්වනවා නම් හොදම බඩු ගේන්න. නැත්නම් අපරාධෙ මේරටට තියෙන ඩොලර් ටික. බාල ප්ලාස්ටික් බඩු ගෙනත් මේරට කුනු ගොඩක් කරල පරිසර දූසණය කරන්න එපා.
අනිවාර්යයෙන් 👌
Oyaa godak pahadiliwa hamadeema kiuwaa ❤❤jaya weewaa.❤
good job brother ....china walin italy walata import karanawanam kohomada wenne kiyala poddak kiyanawada
බොහොම ස්තූති ජය වේවා🙏❤❤.....Alibaba වගේ තව site ගැනත් පුළුවන් නම් video එකක් කරන්න
හොද විඩියෝ එකක් දිගටම මේ වගේ වැවගත් ඒවා කරන්න 👍👍👍
Aiye me cargo ekata china inna kenekuta kiyala badu genna ganna puluwanda
Alibaba aken iphone gnna පුළුවන් neda hoda sella kenk gen gattoth avulk na neda
බුදුසරණයි මචං ජය වේවා
Well done. Thank you so much
Ethakota ape vikunana ayata warranty denne komada
5:53 Ayye supply කියන එක දැන් තියෙන්නෙ manufacturing කියලාද
හොදම පැහැදිලි කිරීමක්. නියමයි.
bro, plastic eva geddi oyita wada hodata balanna veyi neda(qulity eka)
Waited for this kind of video. Thank you brother.
Aiya ara blender eka 600 - 700 une transport nathuwa nda? Eka agent kenek gen genawoth 1 ka transport kiyak wenawada
ඔයා Agent company එකට කෝල් කරල අහන්න ගෙන්වන item ප්රමාණය කියුවම විස්තර දැනගන්න පුලුවන්
Thanks dear ❤
Import karrana import license avashyayida.
Api order karddi item godakin order krnna puluwand? E kiynne dealer la kipa denekgen
Bohoma hoda vadak malliyo,godak pin oyata
Thank you very much sir given us good business knowledge God bless you
Great bro..👌👌👌👌
ඒකනම් නියමයි 💚
Great video friend. ...
8year seller kenek innwa eygen ganna aulak na neda
Thank you brother. 💪
නියමයි එල,සහොදරයා තව මේ වගේ වීඩියෝස් කරන්න.👍👍
Thank you broo. Mta denaganna ona wela thibba dewal okkoma denagaththa ... theruwan saranai
Clothes genna puluwnd dn? Ehema gennapu kenek innwd?
Den Suppliers kiyala option ekak ne neda......Manufacturers thiyenne mama hithana wididhata
Mila lankawa mudalin hoya ganna kohomada
සුපිරිම 🙏🙏
Kiyla denna puluwanda aliexpress eke account ekk hadana widiyai rken badu wikunne kohomad kiyna ekai gena
කරන්නම්
👍 👌 නියමයි මල්ලි
Godak hodae video eka
Ape salli gena waga kiyanawada badu lebune neththam
niyamai sahodaraya
අපි අැඩ්රස් එක දාන්න ඔනේ අපේ එජන්ට් දෙන අැඩ්රස් එක නේද?අපේ ගෙදර එක නෙවෙයිනේ Bro?
Super bro.thanks..💖💖💖💖💖
බොහොම ස්තුතියි ❤❤❤❤
සුපිරි නියමටම කියලා දෙනවා ,,facebook ekeඇඩ් එක්ක දාන්නේ කොහොමද ?
How to purchase cold spark machine and how much
Power Bank 10k Order කරන්න බැලුවේ ටැක්ස් එකක් වදිනවද අර ගනන් වලට අමතරව
හොද විඩියො එකක්..මට දැනගන්න ඔනි අයියෙ ඩොලර් හො රුපියල් බැන්ක් ගිනුමට වැටෙන ගෙම්ස් හො වෙනත් මොකුත් බිස්නස් තියනවද
Games ගැන නම් idea එකක් නෑ.
Thank you so much..
item 10-15 gennanakota shipping agent kenek haraha gena eka sarthakada?
Aiye agent ta kiyak wage cost yanawada normal ?Lankawen gedarata kuriyer karannat agent ta amatarawa kuriyer service ekatat pay karan onada?
alibaba seller ගෙන් invoice එක එයාලට යවල තමා දැනගන්න පුලුවන්
බොහොම හොද පැහැදිලි කිරිමක් thanks,මට ලෑන්ඩ්මාස්ටරයක් ගෙන්නගන්න ඕනි, විස්වාස ඒජන්ට් කෙනෙක් හොයල දෙනවද,
ඒ වගේ වාහන ගේන්න බෑ දැන්
Good video....
Chemical wage dewal genne khmda alibaba ekn?
Agent kenek set kargen next krnn oni deth kiynn please ❤️
Supiri bro video eka.. Fb ads karana widihath dammoth niyamai. Godak watinawa. Thanks a lot
ඉස්සරහට දාන්නම්
supiri bro thank you
Godak watinawa thank you
Good explanation
අය්යෙ මට ඔන්ලයින් වියාපාරයක් start කරන්න හිතන් ඉන්නවා. වඩාත්ම හොද quality, ගන්න අඩු බඩු තියෙන්නේ alibaba එකේද නැත්නම් aliexpress එකේද? ඔයාගේ අත්දැකීම් අනුව.......?? Please reply එකක් දන්න. Thanks ඔයාගේ videos excellent bro. ජයවේවා 😊👍
දෙකේම එකම භාණ්ඩ තියෙන්නෙ. වෙනස තියෙන්නෙ අලිබබ එකේ තොග වශයෙන් තමා ගන්න පුලුවන්.
Aliexpress එකේම තොග ගන්න පුළුවනි තැන තමයි Alibaba කියන්නේ. එකම company එක. ලංකාවේ Daraz එකත් Alibaba එකේ තවත් එක ආයතනයක්
අයියේ හොද export agent කෙනේක් ගැන video එකක් දාන්න
මේ වීඩියෝ එකේ තියෙනවනෙ
Oya kramaya thawma wadada
හොද වැඩක්
❤❤❤
එල එල නියමයි
Order එක දාද්දී අපි add කරන්න ඕනේ shipping agent ගෙ address එකද ?
Ou. Order eka daanna kalin invoice ekak illn serma confirm krgn
Maru. 😍
me dawas wala china taiwan walata payment karanne kohomada
500$ payment කරන්න පුලුවන්. ඊට වඩා වැඩි නම් agent company එක මාර්ගයෙන් ගෙවන්න
@@sparkacademy2489 Credit card walin nethuwa wena vidihak thiyeda
අයියේ මේ දවස්වලත් බඩු ගෙන්නන්න පුලුවන්ද...?
Tax ගහන්ෙන නැද්ද ලංකවෙන්
ගහනව. agent company එකක් හරහා ගෙන්වද්දි ටැක්ස් ගාස්තු එයාල ගෙවනව
@@sparkacademy2489 ඒක කොහොමද කරන්නෙ?.
Hii.. thank you
Pita රටට orders nokara ලංකාවේ ඔබ සඳහන් kara company ඒකෙන් banda ගන්න පුළුවන්ද
ඔවු
අලිබබා එකෙන් බඩු ගනිද්දී රැපියල් වලින් මුදල් ගෙවන්න පුලුවන්දමම එක්ක කතාකරපු සප්ලයර්ස්ලා ඩොලර් ඉල්ලනව
ට් ශර්ට් ගෙන්නන්න පුලුවන්ද බ්ස්නස් එකකට 🤔ලන්කාවට ගෙන්නන්න බැරි සහා පුලුවන් බඩු ගැන වීඩියෝ එකක්.
පුලුවන්. ඒත් දැන් තියෙන ආනයන සීමා නිසා අමාරුයි. ඉදිරියේදී ආනයන සීමා ලිහිල් උනාම කරන්න
Alibaba eken badu gennana ayage contact thiyenawada
මට පාවිච්චියට පෝන් එකක් ගන්න බැලුවේ ඒක ආවම ආපහු අපි රේගුවට ගෙවන්න ඕනේද මොනාහරි ගානක්
එහෙම ගන්න එපා. මෙහේ පෝන් කඩයකින් ගන්න. මේකෙන් තොග ගේනකොට විතරයි ලාභ
Supiri wadak
Mt kynvda..ekn sell krna vidiha..badu genna salli nane..aran apita on line eknm ona ayta sell krnna.plvnnm godk thnks broo.oya kyla dena vidihnm pilivelai...bs
Sell කරන්න බෑ ලංකාවෙ අයට
ඇනවුම්කලහැකි අවම භාණ්ඩ ප්රමාණය කොපමණද (quantity )
භාණ්ඩ එකක් උනත් ඇනවුම් කරන්න පුලුවන්. එහෙම seller ල ඉන්නව
Parissamin karana kenek karanna..
👍
මැශින් මොනවා හරි ගෙන්නුවත් වරායෙන් ටැක්ස් එකක් ගහනවද
26,000 worth fish tank ekak 10feet size , kiyak yaayda fully price?
Agent company eken ahnna
@@sparkacademy2489 thanks bro , alibaba eke scams venne na ne?
@@sparkacademy2489 na bro mang ahanne oya arang thiyenavda personally item ekak?
Fabulous
Aliexpress එකෙන් බඩු ගෙන්වද්දිත් tax වදිනවද
ali express alibaba හරහා පර්චස් කරන භාණ්ඩ වලට කරන පේමන්ට් ,රජයේ බැංකු හරහා සිදුකිරීමට බැරිද
card paymet puluwan. dan habay limit ekak tiyenwa
Solar penl ehema genn ahanna puluwanda
ou puluwan
Shipping charge eka godak wadi ne
Asian trading agent haraha badu gennapu aya innawada?
මම 2019 ගෙන්නුව. කස්ටම් එකෙන් ගෙදරට ලෙටෙර් එව්ව එන්න කියල.. ගියා රු 15000ක් දඩයක් ගැහුව.. දඩේ ගානත් ප්රඩක්ට් එකට ඇඩ් කලාට පස්සෙ..මාකට් ප්රයිස් එක ඊට වාඩා අඩුවෙන් බඩු තිබ්බ .. මට ලොස්ට උනා අයියේ.. ඒක මන් කල මෝඩ වැඩක්.. කස්ටම් එකට පගාව දෙන්න මන් කැමති උනේ නෑ.. ඒ නිසා දඩේ ගෙව්වෙ.. නැත්තම් බාගයක් අඩුවෙම් රිලීස් කරගන්න තිබ්බ.
Meka thmy harima vidiya
Sample ekak sellerta kiyala genna gannawanam api ekatat payment ekak krnna onida
ඔවු payment කරන්න ඕන
Cosmetics ගෙන්නන්න බැරිද
අපිට වර්ග එකකට වඩා order දාන්න පුළුවන්ද එක පාරම එක වර්ගයක් නැතුව
Super 👌
Alibaba eken apple phone genwanna puluwanda
ඒ වගේ branded product ගේන්න බෑ. apple phone ලංකාවට ගේන්න අයිතිය තියෙන්නෙ එක සමාගමකට විතරයි
@@sparkacademy2489 thank you
මට මේ app එකේන් බඩු ඔඩර් කරන්න බැනි.
👍👍👍👍
Thanks bro
Hodaine❤
මේ බඩු වලට කස්ටම් ඩියුටි අපි ගෙවන්න ඕනෑ නේද ඒ ඩියුටි අය කරන්නේ මොන විදියටද
Agent knk margyen genawoth eyala gewanawa
User කරපු කාර් ගේන්න පුලුවන්ද. Tax කොහොමද
බැහැ දැන්
Free shiping genna gnna widiyak nedda???
Nha
Oba tumage number eka dala tiyanna puluwanda?
Cash on delivery oder krnna puluwan da
agent company ekata badu lankawata awama gewanna puluwn
ගොඩාක් වටිනවා කිසිම කෙනෙක් මෙච්චර පැහැදිලිව කියා දෙන්නේ නෑ.... මොකද තව කෙනෙක් දැනගෙන ගමනක් යයි කියලා ඊරිසියාවට ඔයාට ගොඩාක් පිං....
❤❤
හරිම පැහැදිලිව ගුරු මූෂ්ඨියක් නොමැතිව සරලව පියවරෙන් පියවර කිසිම හැංගිමකින් තොරව ඉතා සරලව මගපෙන්වීම ගැන ඔබ තුමාට ස්තූතියි. ජය වේවා.
❤❤🙏🙏
මෙක හරියටමදැක්කෙ මෙ video එකෙන් විතරයි මාර විදියට හෙව්ව මෙ විදියට හම්බුනෙ මෙ video එක විතරයි thank you so much ❤️
❤❤
අයියව contact කරගන්න පුලුවන් නුම් එකක් දෙන්නකො
අලි බාබා වෙබ් අඩවියෙන් බඩු ලංකාවට ගෙන්වනවා නම් හොදම බඩු ගේන්න. නැත්නම් අපරාධෙ මේරටට තියෙන ඩොලර් ටික. බාල ප්ලාස්ටික් බඩු ගෙනත් මේරට කුනු ගොඩක් කරල පරිසර දූසණය කරන්න එපා.
අනිවාර්යයෙන් 👌
Oyaa godak pahadiliwa hamadeema kiuwaa ❤❤jaya weewaa.❤
good job brother ....china walin italy walata import karanawanam kohomada wenne kiyala poddak kiyanawada
බොහොම ස්තූති ජය වේවා🙏❤❤.....Alibaba වගේ තව site ගැනත් පුළුවන් නම් video එකක් කරන්න
❤❤
හොද විඩියෝ එකක් දිගටම මේ වගේ වැවගත් ඒවා කරන්න 👍👍👍
❤❤
Aiye me cargo ekata china inna kenekuta kiyala badu genna ganna puluwanda
Alibaba aken iphone gnna පුළුවන් neda hoda sella kenk gen gattoth avulk na neda
බුදුසරණයි මචං ජය වේවා
Well done. Thank you so much
Ethakota ape vikunana ayata warranty denne komada
5:53 Ayye supply කියන එක දැන් තියෙන්නෙ manufacturing කියලාද
හොදම පැහැදිලි කිරීමක්. නියමයි.
❤❤
bro, plastic eva geddi oyita wada hodata balanna veyi neda(qulity eka)
Waited for this kind of video. Thank you brother.
❤❤
Aiya ara blender eka 600 - 700 une transport nathuwa nda? Eka agent kenek gen genawoth 1 ka transport kiyak wenawada
ඔයා Agent company එකට කෝල් කරල අහන්න ගෙන්වන item ප්රමාණය කියුවම විස්තර දැනගන්න පුලුවන්
Thanks dear ❤
Import karrana import license avashyayida.
Api order karddi item godakin order krnna puluwand? E kiynne dealer la kipa denekgen
Bohoma hoda vadak malliyo,godak pin oyata
❤❤
Thank you very much sir given us good business knowledge God bless you
❤❤
Great bro..👌👌👌👌
ඒකනම් නියමයි 💚
❤❤
Great video friend. ...
8year seller kenek innwa eygen ganna aulak na neda
Thank you brother. 💪
නියමයි එල,සහොදරයා තව මේ වගේ වීඩියෝස් කරන්න.👍👍
❤❤
Thank you broo. Mta denaganna ona wela thibba dewal okkoma denagaththa ... theruwan saranai
❤❤
Clothes genna puluwnd dn? Ehema gennapu kenek innwd?
Den Suppliers kiyala option ekak ne neda......Manufacturers thiyenne mama hithana wididhata
Mila lankawa mudalin hoya ganna kohomada
සුපිරිම 🙏🙏
Kiyla denna puluwanda aliexpress eke account ekk hadana widiyai rken badu wikunne kohomad kiyna ekai gena
කරන්නම්
👍 👌 නියමයි මල්ලි
❤❤
Godak hodae video eka
Ape salli gena waga kiyanawada badu lebune neththam
niyamai sahodaraya
❤❤
අපි අැඩ්රස් එක දාන්න ඔනේ අපේ එජන්ට් දෙන අැඩ්රස් එක නේද?අපේ ගෙදර එක නෙවෙයිනේ Bro?
Super bro.thanks..💖💖💖💖💖
❤❤
බොහොම ස්තුතියි ❤❤❤❤
❤❤
සුපිරි නියමටම කියලා දෙනවා ,,facebook ekeඇඩ් එක්ක දාන්නේ කොහොමද ?
How to purchase cold spark machine and how much
Power Bank 10k Order කරන්න බැලුවේ ටැක්ස් එකක් වදිනවද අර ගනන් වලට අමතරව
හොද විඩියො එකක්..මට දැනගන්න ඔනි අයියෙ ඩොලර් හො රුපියල් බැන්ක් ගිනුමට වැටෙන ගෙම්ස් හො වෙනත් මොකුත් බිස්නස් තියනවද
Games ගැන නම් idea එකක් නෑ.
Thank you so much..
item 10-15 gennanakota shipping agent kenek haraha gena eka sarthakada?
Aiye agent ta kiyak wage cost yanawada normal ?
Lankawen gedarata kuriyer karannat agent ta amatarawa kuriyer service ekatat pay karan onada?
alibaba seller ගෙන් invoice එක එයාලට යවල තමා දැනගන්න පුලුවන්
බොහොම හොද පැහැදිලි කිරිමක් thanks,මට ලෑන්ඩ්මාස්ටරයක් ගෙන්නගන්න ඕනි, විස්වාස ඒජන්ට් කෙනෙක් හොයල දෙනවද,
ඒ වගේ වාහන ගේන්න බෑ දැන්
Good video....
Chemical wage dewal genne khmda alibaba ekn?
Agent kenek set kargen next krnn oni deth kiynn please ❤️
Supiri bro video eka.. Fb ads karana widihath dammoth niyamai. Godak watinawa. Thanks a lot
ඉස්සරහට දාන්නම්
supiri bro thank you
❤❤
Godak watinawa thank you
❤❤
Good explanation
❤❤
අය්යෙ මට ඔන්ලයින් වියාපාරයක් start කරන්න හිතන් ඉන්නවා. වඩාත්ම හොද quality, ගන්න අඩු බඩු තියෙන්නේ alibaba එකේද නැත්නම් aliexpress එකේද? ඔයාගේ අත්දැකීම් අනුව.......?? Please reply එකක් දන්න. Thanks
ඔයාගේ videos excellent bro. ජයවේවා 😊👍