ඔබත් ඔබේ පාලනයේ නෑ,සියල්ල විපාක මූලිකයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 11

  • @ab-Don
    @ab-Don 3 วันที่ผ่านมา +7

    මේ ධර්ම කාරණා අහන්නත් අපි පිං කරලා තියෙනවා මේ ලෝකේ ඉන්න මිනිස්සු අතරින් මේ දේවල් අහන්න පුළුවන් පිංවන්ත මිනිස්සු කීපදෙනා අතරින් මාත් එ කෙනෙක් උන එක ගැන සතුටක් 🩷

  • @ashokakumudini8266
    @ashokakumudini8266 3 วันที่ผ่านมา +4

    සාදු සාදු ගැටළුවක්ව පැවති වැදගත් දහම් කරුණක් පැහැදිලි ලෙසම විසදුනා.ස්වාමිණී.....ජීවිතය යනු විපාක විදීමක්ම පමණයි.කිසිවකට දගලලා වැඩක් නැති බව වැටහුනා.

  • @damayanthiperera9643
    @damayanthiperera9643 3 วันที่ผ่านมา +6

    උතුම් නිවනම පුර්ණය වේවා සුවපත් වේවා

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 3 วันที่ผ่านมา +5

    නිවනම නාථයි !නිවනම වෙත්වා !🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷

  • @manjulakumara1509
    @manjulakumara1509 3 วันที่ผ่านมา +2

    පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .

  • @shobaratnayake2153
    @shobaratnayake2153 4 วันที่ผ่านมา +4

    Saadhu Saadhu Saadhu Saadhu!!!!

  • @nadithirankini2035
    @nadithirankini2035 3 วันที่ผ่านมา +3

    🙏🙏🙏

  • @AkalankaLiyanaarachchi
    @AkalankaLiyanaarachchi 3 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 3 วันที่ผ่านมา

    Budusaranay ape pinvath hamuduruvane.

  • @fernarts1213
    @fernarts1213 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏