ඔබ කවුද​? පෙරභවය කුමක්ද​? dharmayai obai | niwathapa thero | budhu bana sinhala| චක්ඛුං උදපාදි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • හුදෙක් අපවාද උපවාද, උපහාස අපහාස නගන්නට නොව තමාගේ බුද්ධියෙන් විමසා බලා තේරුම් ගැනීමටත් මෙම කරුණු උපකාර කර ගන්න.
    මේ ඝෝර, කටුක, අති භයානක සංසාරයේ භිය දැක, මේ මනුෂ්‍යය ආත්ම භවයේදීම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරගනිමින් වීර්යය වඩන්න. මේ අහිංසක ව්‍යායාමය ගිහි පැවිදි උතුමන්ට උපකාරයක්ම වේවා !!!
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර තම තමන්ගේ එදිනෙදා ප්‍රායෝගික ජීවිතයට ගලපා ගැනීමට මෙය උපකාර කර ගනිත්වා! උපකාර වෙත්වා! උපකාරයක්ම වෙත්වා!
    මේ උතුම් මනුෂ්‍ය ආත්ම භවයේදීම ඔබ අප සැමට වහ වහා අති උත්තරීතර වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ වෙත්වා!!!
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!
    Use these facts to inquire and understand with your own intellect, do not lead to insults.
    Seeing this (bad / dual / fatigue) fear of samsara, work hard and decide to migrate this human soul !
    This will help you to hear / hear the Dhamma and apply it to your daily / daily life !
    In this sublime humanity, you and we all strive to understand the Dhamma !
    May nibbana be happy with the ultimate happiness !
    May nibbana be happy with the ultimate happiness !
    May nibbana be happy with the ultimate happiness !
    Handapangoda Niwathapa Thero | Baththaramulle Amadassana Thero
    Chakkhun Udapadi is a religious channel operated with the prime motive of enlightening the humanity with the noble core teachings of Buddhism and help them to glide over the endless suffering and misery in the world without getting lost in the worldly illusions. we upload a vast number of dhamma discussions done by reverent and erudite buddhist monks like Rajagiriye Ariyagnana thero,niwathapa thero,walassmulle abhaya thero, rathupasketiye vimukthirathana thero, Galigamuwe Gnanadeepa thero, welimada saddaseela thero, kiribathgoda gnanananda thero, pitiduwe siridamma thero and Waharaka thero.
    title👇👇👇
    ඔබ කවුද​? පෙරභවය කුමක්ද​? dharmayai obai | niwathapa thero | budhu bana sinhala | chakkhun udapadi
    tags👇👇👇
    ඔබ කවුද,පෙරභවය,dharmayai obai,niwathapa thero,budhu bana sinhala,bana katha,handapangoda niwathapa thero bana 2021,budu bana sinhala,sinhala bana,You turn,waharaka,nirapekshathwaye maga,maharahathun wedi maga,maharahathun wadi maga,siri sadaham ashramaya,niwan dakimu,rahath,sowan,niwana,marga pala,arya ashtangika margaya,dhyana,Samadhi,margaya,dharma deshana,budhu bana,rajagiriye ariyaghana thero,hamuduruwo,waharaka tv,punarbhawa,daham,budu bana padayak sawana wakewa, song, lyrics, බුදු බණ පදයක්, නාඩගම්කාරයෝ, nadagamkarayo,shradda
    #sammadittiya #sowan #chakkhunudapadi

ความคิดเห็น • 6

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @chathuranijayasekara952
    @chathuranijayasekara952 หลายเดือนก่อน

    දීඝායු වේවා ස්වාමීන් වහන්ස , අපිව නිවැරදි මගට ගන්නවාට ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @warunajayawaradena7351
    @warunajayawaradena7351 หลายเดือนก่อน

    උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා

  • @SudarmaKumari-y7p
    @SudarmaKumari-y7p 24 วันที่ผ่านมา

    බුදු saranai ape හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sulochanamadu798
    @sulochanamadu798 18 วันที่ผ่านมา

    අවබෝධයෙන් ඇහුවා🙏🙏🙏

  • @chamarirathnayaka643
    @chamarirathnayaka643 14 วันที่ผ่านมา

    සාදු සාදු සාදු