රටම කැළඹූ රෙද්ද ගැලවුනු හනාට වුන දේ | Hana Shafa dress | True lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2024
  • රටම කැළඹූ රෙද්ද ගැලවුනු හනාට වුන දේ | Hana Shafa dress | True lanka

ความคิดเห็น • 246

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 หลายเดือนก่อน +145

    ඉස්සර හිටපු ජනප්‍රිය ගායිකාවෝ හෙලුව පෙන්නලා ජනප්‍රිය උන් නෑනේ. එයාලගේ සංවර ඇදුම ඒ සංයමය ඒ ගීත ඇහෙනකොටත් හිත නිවෙනවා. දැන් ඔක්කෝම එකතුවෙලා මේ රට කනවා...

    • @user-bu2ox4pc2p
      @user-bu2ox4pc2p 29 วันที่ผ่านมา +17

      සහතික ඇත්ත. මේ අය තම නිරුවත පෙන්නල ජනප්‍රිය වෙන්න උත්සාහ කරන්නෙ. මේ අයගෙ සංගීත ගමන කෙටි කාලයයි.ආදිත්‍යත් මේ ගනයට අයත් තවත් කෙනෙක්.

    • @thanujathennakoon2064
      @thanujathennakoon2064 29 วันที่ผ่านมา

      @@user-bu2ox4pc2p
      ඒක ඇත්ත ආදිත්‍යා දක්ෂ කෙනෙක් ඒත් නිරැවත පෙන්වන්න ඇයත් දගලනවා. සශිකා නිසංසලා වැනි අසාහාය ගායිකාවන් වෙන්න. ඇය දරැවන් සිටින අම්මා කෙනෙක්. හරිම ලස්සනයි . සංවර ඇදුම් හිත නිවන අහිංසක හිනාව ඒ ගීත භාවනාවක් වගේ. හෙලුවැල්ල නොපෙන්වා ඒ ලස්සන චරිත ආදර්ශයට අරන් හනා හැදෙන්න ඔයත්.

    • @nimsararajapaksha1233
      @nimsararajapaksha1233 29 วันที่ผ่านมา +17

      බලන්න සශිකා නිසංසලා මහත්මිය හරිම පියකරුයි,, ඉන්දියාවේ ශ්‍රෙයා ඝෝශාල් හරිම ලස්සනට අදිනවා ❤️❤️❤️

    • @thanujathennakoon2064
      @thanujathennakoon2064 29 วันที่ผ่านมา +1

      @@nimsararajapaksha1233
      අනේ ඇත්තමයි මම වෙන තැනක කමෙන්ට් කළා සශිකා මහත්මිය ගැන කියලා ඒ සංවර ඇදුම් ඇයගේ ලස්සන තවත් වැඩ් කරනවා. ඇය මවක් ඇය කොයි තරම් ලස්සන ද ඒ පවුල් ජීවිතය කොයි තරම් ලස්සනට ගෙවනවාද අපිටනම් ඇය ආඩම්බරයක් . හෙලුව පෙන්නලා නිකන් පච නොවී හොද චරිත ආදර්ශයට ගන්න හනා.

    • @user-dv4ex3fs7v
      @user-dv4ex3fs7v 29 วันที่ผ่านมา +6

      ඉන්ද්‍රානි පෙරේරා ,මරියසේල් ගුනතිලක,චරිතා ප්‍රියදර්ශනී ...මහත්ම්න් සදා නොමැකෙන ආදරනීය ...හඩවල්❤

  • @user-hy4ki2xv9g
    @user-hy4ki2xv9g หลายเดือนก่อน +186

    කාටවත් විහිලුවක් නොවෙන්න අදින්න පුරැදු වෙන්න.

    • @manishsundararaj2010
      @manishsundararaj2010 หลายเดือนก่อน +5

      👍💯

    • @shammiyashodya705
      @shammiyashodya705 29 วันที่ผ่านมา

      ❤️

    • @v3zone417
      @v3zone417 28 วันที่ผ่านมา +2

      උබලා වගේ උන් තමයි විහිලුවක් වෙන්නෙ 😂😂😂😂😂😂. ලිං මැඩි හැත්ත 😂😂😂😂

    • @user-ey6bh7rf8i
      @user-ey6bh7rf8i 28 วันที่ผ่านมา +3

      ​@@v3zone417හනා උබට ගහන්න දෙන්නෙනැ තොපි තමා කැඩිච්ච ගැනුන්වත් කසාද බදින්නෙ ගහන්න ඔනෙ එවා කරගහපන් තො😂😂😂😂😂

    • @v3zone417
      @v3zone417 28 วันที่ผ่านมา +1

      @@user-ey6bh7rf8i ගහන්න බලාගෙන comment දාන එක උබේ ආතල් එක උනාට මට එහෙම නෑ බන්. සල්ලි දීලා හරි බඩුවක් ගහපන්. මෝල් තද වෙලා ඉන්නෙ උබට 😂😂😂😂😂😂😂😂

  • @thusharakrishanthi1023
    @thusharakrishanthi1023 หลายเดือนก่อน +108

    අඩනිරුවතින් යන නිසා කොල්ලො බලනවා ඇති සිටේජ් එකෙ එහෙම ඉද්දි බලන්න වෙනවනෙ.මේ ඇමරිකාව නෙවෙයි ලංකාවෙ කියලා තේරුම් ගන්න තරම් වත් මොලයක් නැති අසරණ ජිවිතයක්

    • @user-bu2ox4pc2p
      @user-bu2ox4pc2p 29 วันที่ผ่านมา +3

      👍

    • @user-dz7kh2ic1m
      @user-dz7kh2ic1m 14 วันที่ผ่านมา +1

      පිස්සුද ඕව කියන්න එපා තරහ යයි. ලංකාව දැන් ඇමරිකාවටත් එහා. ලංකාවේ හණමිටි අදහස්, ගොඩේ එවුන් ඕව තමයි අහන්න වෙන්නෙ. මේවා දැකල ලංකාව ගැන අපිට කල කිරුනට ඒවා උන්ට ගානක් නැහැ. දෙමව්පින් ගේ හැදියාවත් පේනවා ළමයි දැක්කහම. මට නම් සතුටුයි ඒ උන දේට. මොකද බාගෙට ඇඳලා යනවට ඔහොම වෙලා මදි. එහෙම කියන්න හොඳ නෑ තමයි. ඒත් මේ දේවල් වලින් වත් පාඩමක් ඉගෙන ගනී. මෙයා ජනප්‍රිය වෙලානම් තමයි අඩ නිර්වතට.

  • @user-vz5nr6em1v
    @user-vz5nr6em1v หลายเดือนก่อน +72

    අඩනිරුවත market කරන්නෙ මහලොකුවට මුන්ට ගායනය කරන්න බෑ ඒකයි ඇත්ත

    • @REXIroller
      @REXIroller 29 วันที่ผ่านมา

      මාත් එකගයි 👍

    • @pesandugunarathna1888
      @pesandugunarathna1888 19 วันที่ผ่านมา

      අප්පිරියයි ගායනය.

  • @ceydara
    @ceydara 29 วันที่ผ่านมา +11

    අම්මට තියෙන වගකීම් දුවක් විකුණන එක නෙමෙයි .හැබැයි එහෙම අම්මලා ඉන්නවා කියලා ඔප්පු වෙන අවස්ථාව ක්.

  • @user-ln5lb2iu9e
    @user-ln5lb2iu9e 21 วันที่ผ่านมา +6

    ලංකාවේ මෙච්චර ලස්සන ඇග වැහෙන්න ඇදුම් තියෙද්දි හෙලුවෙන් යනවට හොඳ වැඩේ.

  • @nishanthikumari7059
    @nishanthikumari7059 หลายเดือนก่อน +94

    මේ කෙල්ල අදින්නෙම බාගෙට

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 29 วันที่ผ่านมา

      ඒක ඇත්ත කොල්ලො ෆෝම් කරනවා බලෙන් පැත්ත දමාගෙන කරන්න හිතෙන්නෙ ඉතින් කොල්ලන්ගෙ හැගීම් දැනීම් එක්ක සෙල්ලම් කරන උන් තමයි දැන් ලංකාවේ ඉන්නෙ බාගෙට ඇදුම් ඇදලා ෆෝම් කරනවා හදිසියේම කොල්ලෙක් මූන බැලුවොත් රවනවා ඔරවනවා ගස්සනවා ඕවා තමයි මං කියන්නෙ මේ ගායිකාව විතරක් නෙවෙයි බොහොමයක් ගෑනු අය කොල්ලො ගැන

  • @chandanifernando8494
    @chandanifernando8494 หลายเดือนก่อน +59

    ජනප්ප්‍රියයි නෙවෙයි අප්පිරියයි

  • @iroshiiro4599
    @iroshiiro4599 28 วันที่ผ่านมา +29

    උරේශා .සසිකා. උමාරියාල වගේ අය මොන තරම් කොලිට්ද ස්ටේජ් වල

  • @menulee6279
    @menulee6279 28 วันที่ผ่านมา +11

    ඒකත් market වෙන්න කරපු වැඩක් අනිවාර්යෙන්ම෴ වැරදීමක් වගේ පෙන්නලා පොඩි කොල්ලන්ට අසහනය ඇතිකරන ගෑණු නිරයේ මස්කුණු වෙවී කල්පගනන් වෙදනා විදිනවා. ආපහු මනුස්ස ලෝකයක ඉපදුනත් පිළිකුල් සහගත හොරි කුෂ්ඨ හැදිලා හැමොම පිළිකුල් කරන කෙනෙක් වෙනවාමයි෴ කර්මයේ ස්භාවය එහෙමයි෴

    • @SisiraKumarasinghe-cs4gu
      @SisiraKumarasinghe-cs4gu 4 วันที่ผ่านมา

      සම්පූර්ණ ඇත්ත උදේ මැරුනොත් හවස් වෙත්දි කුනු ගඳ ගහන මේ ජීවිත මේ ආත්මවල විතරයි කාලකන්නි.

  • @chandoopaofficial271
    @chandoopaofficial271 17 วันที่ผ่านมา +3

    අනගතේ ටීවී චැනල් වල සින්දු කියන උන් තෝරන්න එන්නෙ මුන් වගේ උන් නේද කියල මතක් වෙද්දී😑

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 20 วันที่ผ่านมา +4

    අනේ සාධු සාධු ඔහොම උන්ගේ මුලු රෙද්දම ගැලවෙන්න ඕන😅

  • @nimalisunethra1534
    @nimalisunethra1534 หลายเดือนก่อน +70

    කවුද ඔවුන් ජනප්‍රියයි කියන්නේ .

    • @vidupriya6822
      @vidupriya6822 หลายเดือนก่อน +5

      Wedak ne ban keyala😂

    • @user-bu2ox4pc2p
      @user-bu2ox4pc2p 29 วันที่ผ่านมา +3

      මේ පෝස්ට් එක දාපු එකීටත් මන්ඤං.

    • @janakirathnayake3825
      @janakirathnayake3825 29 วันที่ผ่านมา +4

      මුන්ව දක්කගෙන එන සමහර tv චැනල් තියනවනේ යක්කු කැගහනව ව⁣ගෙ මටනමි

    • @nayanadarshani8028
      @nayanadarshani8028 2 วันที่ผ่านมา

      මම නම් දන්නෙ අද . ලජ්ජාවක් නැති වුන්.

  • @s.music..official
    @s.music..official หลายเดือนก่อน +32

    ඔකිට ඔනේ වෙන්න ඇත්තේ ඔක පෙන්ගන්න බාගෙට ඇදුම් ඇදගෙන එන්න ඇති නැතිනම් ඔය හදිසියේම කොහේන්ද ඇදුම්

  • @MethukiSathsarani
    @MethukiSathsarani 28 วันที่ผ่านมา +8

    යකෝ ඔච්චර ලොකු වේලත් මුන්ට අදුමක් ඇදගන්න බැනේ හරියට අර 1වසරේ පොඩිඑකාටත් පුලුවන් හොදට අදින්න😂😂

  • @stillaliveinsomewhere_69
    @stillaliveinsomewhere_69 13 วันที่ผ่านมา +1

    1970/1980 දශකවල ගායක ගායිකාවන්ගේ සිංදු වලින් තාමත් රියැලටි වැඩසටහන් ඇදගෙන යන්නේ. දැන් ඉන්න විශේෂයෙන්ම ගැහැණු ලමයින් ඇදුමෙන් භාගයක් ඇදගෙන නට නටා කියන සිංදුව ඒ කාලේ ඉතාමත්ම වැදගත්කමකින් එය ගායනා කලා. මෙතරම්ම මුදල් ලැබුණේද නෑ.දැන් එන්නේ ශරීරයේ අවයව පෙන්වීමට. එතකොට ගායනයේ නොහැකියාව පේන්නෙත් නෑ. හැමෝම නෙවෙයි කීපදෙනෙක්.😭😭😭

  • @ChamuChamu-uo7kd
    @ChamuChamu-uo7kd 29 วันที่ผ่านมา +9

    😂😂 ඊට වඩ හොදා නෙ හෙලුවෙන් ම ආව නම්

  • @nimalisunethra1534
    @nimalisunethra1534 หลายเดือนก่อน +60

    කොහොමත් ඕකි භාගෙටනේ ඇඳුම් අඳින්නේ.ඇඳුම ගැලවුණා කියලා ඕකිට ලැජ්ජාවක් නැතුව ඇති. ඉඳකින් විතරක්

  • @Its-me-D126
    @Its-me-D126 26 วันที่ผ่านมา +3

    බාගෙට ඇදන් ගියාම ඔහොම තමා .මෝඩ කෙල්ලො විලාසිතා කියලා හෙලුවෙන් ගියාම හරියනවද 😂

  • @janakirathnayake3825
    @janakirathnayake3825 29 วันที่ผ่านมา +3

    මැඩෝනා වෙන්න හිතන් යන්නැති චාරයක් නැති එවින්

  • @anushkaprabath210
    @anushkaprabath210 หลายเดือนก่อน +9

    ඔහොම ඇදන් ආපුවම වැටෙනවා තමා ඉතින් 😂

  • @ajanthakumari8000
    @ajanthakumari8000 29 วันที่ผ่านมา +2

    මුන් නිරුවත් කරල ජනප්‍රිය වෙන්නේ ඒ මදිවට චැට් වැඩසටහන් වලින් උස්සා පෙන්නල තියනව තව ටික දවසක් යනකොට රෙදි ඕනි නැති වෙයි.

  • @thanoja198
    @thanoja198 หลายเดือนก่อน +5

    බාගෙට ඇදුම් අදිනවට හොද වැඩෙ
    නංගි ඇඟ වැහෙන්න ඇදුම් අදින්න

  • @savetheelaphant9130
    @savetheelaphant9130 28 วันที่ผ่านมา +2

    පොඩි අත්හදා බැලීමක් කරේ කැවුම් කන්න ශූර ඉගුරු දීල මිරිස් ගත්ත ජාතියක් නේ
    අපි ඉතිං ඒකිගේ ගැටේ මාට්ටු උනා
    දැන් ඉතින් ඉස්සරහට අනිත් එව්වත් ගලවගනියි එව්ව අරන් දෙන්නත් කට්ටිය අරගෙනමයි එයා එන්නේ

  • @mudithasenananayake4199
    @mudithasenananayake4199 13 วันที่ผ่านมา +1

    අද ඉන්න නවක පරපුර හිතෙනවා හෙලුව පෙන්නුවාම මාර හිට් කියල....ගොන්කමට මොනව කරන්නද..😢😢😢

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 หลายเดือนก่อน +8

    කොයි වෙලේ හරි ඕකිගේ ඉනෙන් පහල කෑල්ල කඩන් වැටුනොත් ජාතික සංතෘප්තියක් ලබන්න ඇහැකි. 🤣. මරු ගායිකාවෝ.. 🤣🤣

  • @renushyamali8308
    @renushyamali8308 หลายเดือนก่อน +25

    මිනිස්සු දන් නෑ ඇදුම් තියෙන්නෙ විලි වහගන්න කියලා අන්න ඒක නොදන්න එක තමයි ප්‍රශ්නේ .ඉතින් අපරාදේ අතින් වහගෙන තව එකක් ආය ඇන්දේ කොහොමත් හෙලුවෙන් වගේනේ ඇදගෙන ආවේ.ගැලඋනාට පස්සේ හෙලුවෙන්ම ඉන්න තිබ්බේ.

  • @gihanlakmal1079
    @gihanlakmal1079 28 วันที่ผ่านมา +7

    ගායන හැකියාවක් නැත😢හෙලුවෙන් සිටීමට ප්‍රියකරන ගෑනියක් පමනයි😂

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 28 วันที่ผ่านมา +10

    උන්ගේ ගමන කෙටියි....😂😂😂😂

  • @dinesadinesa9306
    @dinesadinesa9306 หลายเดือนก่อน +7

    ඇති ඔයින් ගියා නැත්තම් තණ දෙකත් නැති වෙන්න තිබුනා

  • @hasinihansika4956
    @hasinihansika4956 29 วันที่ผ่านมา +1

    ❤ eya patta lassanai ❤

  • @chathujayawardhana681
    @chathujayawardhana681 หลายเดือนก่อน +9

    හනා හොද හනක් වේවී

  • @newsadun5081
    @newsadun5081 29 วันที่ผ่านมา

    Hi hana kohomda dunne

  • @user-mt3bk7xu6i
    @user-mt3bk7xu6i หลายเดือนก่อน +20

    තන පටි ගැනමයි මිනිස්සුට කතා වෙන්න තියෙන්නේ වෙන මොකුත් නෑ මේ රටේ ප්‍රශ්න😂😂.

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 29 วันที่ผ่านมา +21

    Munge අම්මා Appa මරු බඩු වගේ ඇති

  • @user-sl1or7fi5g
    @user-sl1or7fi5g หลายเดือนก่อน +5

    Good luck hana . ✨️✨️🇱🇰✨️

  • @user-zv2zw2wt4w
    @user-zv2zw2wt4w 29 วันที่ผ่านมา +5

    ලංකාවෙ ජනප්‍රිය වෙන්නේ හෙලුවෙන් නටන උන්මනේ

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 29 วันที่ผ่านมา +1

    ❤️👍❤️❤️❤️hana👍❤️

  • @sachinavoddya925
    @sachinavoddya925 หลายเดือนก่อน +25

    අපේ රටේ උන්ටත් ඉතින් කාගෙහරි තනපටයක් ගැලවුනත් ඇති කතා වෙන්න.. වෙන ප්‍රශ්න ඇත්තෙම නැ රටේ😂😅

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 หลายเดือนก่อน +23

    හොඳ wade heluwali balliyanta

  • @hansikumari8413
    @hansikumari8413 หลายเดือนก่อน +2

    මීට වැඩිය ජනප්‍රිය වෙන්න පුළුවන් සම්පුර්ණ නිර්වත ව හිටියනම් 🤣ඊඊඊ ඊ ඊයා.......... අප්පිරියයි දැන් ඉන්න නිළියොයි, ගායිවොයි 😜

  • @ChamodiLakshika-tv9tt
    @ChamodiLakshika-tv9tt 20 วันที่ผ่านมา +3

    Anunge reddawal hoyana me wage channel aththemma sapayak.

  • @Camindabandara-bx4cj
    @Camindabandara-bx4cj หลายเดือนก่อน +15

    Heluwa nisa hit wela

  • @CHIKIVI
    @CHIKIVI หลายเดือนก่อน +3

    kawda mee

  • @HemanthaAththanagoda
    @HemanthaAththanagoda หลายเดือนก่อน +10

    හනා ඉතින් ගැලවෙන්න තරම් ඇදුම් අදින්නේ නෑනේ.

  • @thilinanimesh8164
    @thilinanimesh8164 29 วันที่ผ่านมา +1

    සල්ලි හින්දා හෙලුව මාකට් කරන රටක් නම්, සල්ලිවලට ඕනම මජරවැඩක් කරන රටක් නම් ඒක ලකේ පංකාව තමයි. මොකාද කියල වැඩක් නෑ..

  • @kavinduanjana7055
    @kavinduanjana7055 หลายเดือนก่อน +5

    විහිළුවක් wnna epa

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika หลายเดือนก่อน +8

    හොද වැඩේ හෙලුවෙන් යනවට

  • @nivenhansala9903
    @nivenhansala9903 29 วันที่ผ่านมา +1

    Hana kiyanne gaikawakda.

  • @madushanishalitha4459
    @madushanishalitha4459 13 วันที่ผ่านมา +1

    hodama example eka shashika nisansala balanna lassnata me mala wikarayakne

  • @wasaliyanage7390
    @wasaliyanage7390 29 วันที่ผ่านมา +2

    Meki vitharak nemei thawa keepa denekma innawa feeld eke bageta heluwen natana

  • @neronero6980
    @neronero6980 2 วันที่ผ่านมา

    Ane weda kanane sindu kiyanne hadala vithara da apa gamwala ona tharam lassana sindu kiyana aya innawa rate kollo vanasa karanna apa thopi

  • @malsithaakalanka4069
    @malsithaakalanka4069 หลายเดือนก่อน

    Oya baduwa hitalama oka galawanda athi wal wasi

  • @kalpana8198
    @kalpana8198 หลายเดือนก่อน +1

    Mama nam meya gana danne na na apriyai keewata

  • @wasantharoshan4996
    @wasantharoshan4996 29 วันที่ผ่านมา +1

    මේකිගෙ පැලැන් මේවා මුං නිරුවත පෙන්නලා ජනප්ප්‍රිය වෙන්න හදන එවුන්

  • @user-tn8ck8gy6m
    @user-tn8ck8gy6m หลายเดือนก่อน +3

    උවමනාවෙන් ඕවා කරන්නෙ ප්ලෑන් කරලාබං උබලාවා වේ,,,,,,, දාන්න මාතෘකා දෙන්න නිසා

  • @user-jm1nh3ev8w
    @user-jm1nh3ev8w หลายเดือนก่อน +12

    Kauda bn munta janappriyai kiyanne.mun Penna bari ki dahak innawada

  • @saparamaduasela3165
    @saparamaduasela3165 หลายเดือนก่อน +4

    කව්ද ඉතින් මේ හනා කියන්නේ

  • @diretdisco
    @diretdisco 29 วันที่ผ่านมา +1

    හොද වැඩේ ඕකිට 😂

  • @NadeeshaSajani-qo6gx
    @NadeeshaSajani-qo6gx หลายเดือนก่อน +7

    Meya lassana athi eth adina widihatanam godak kathai

  • @chanakadamith2945
    @chanakadamith2945 29 วันที่ผ่านมา

    Heluwallita hoda wade..anith dawase okige galawenne jangiya

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 25 วันที่ผ่านมา

    😃😃hanageth hamaadala redi
    Orothtu nodei...ohomayn....😃😃😃😃

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 29 วันที่ผ่านมา

    Vinayak athula Adinna oni thyena awa aliye Dan anakota ohoma wenawa bola nm ratata sapayak noddakin vitharak

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 19 วันที่ผ่านมา

    ඕනෙ වෙලා තිබිබුණු දේ වුනා. ඔය අඳින රෙදි කෑලි ගැලවුනේ නැත්නම් තමයි පුදුම.

  • @sumanaherath4963
    @sumanaherath4963 หลายเดือนก่อน +2

    Padaththara wesagannan.munta ammala ththathala nadda?

  • @SarathKumara-qk1tv
    @SarathKumara-qk1tv 29 วันที่ผ่านมา +4

    ජනප්‍රියනම් නෑ ප්‍රසිද්දයි ප්‍රසිද්ද වෙන්න ඕනම කෙනෙක්ට පුලුවන් ඒත් ජනප්‍රිය වෙන්න හැමෝටම බැ

  • @thilinanimesh8164
    @thilinanimesh8164 29 วันที่ผ่านมา +1

    ලකේ පංකාවෙ මොන සංස්කෘතියක්ද දැන්? රටේ එකාට එකෙක් නෑනෙ..කැපිලි විතරයි! මහ පාරේ හෙලුවෙන් උනත් දුවන්න පුලුවන් නෙ දැන්. රටේ මහ එකාලට ඕන ඕන විදියටනෙ රට දුවන්නෙ. ජරාපප්පගෙ 225හේ පාර්ලිමේන්තුව රටම නැති කලා. දැන් සල්ලි හොයන්න බල්ලො උනත් මරයි. අප්පට සිරි වෙලා තියෙන්නෙ දැන්.

  • @MunugodaPushpakumara
    @MunugodaPushpakumara 29 วันที่ผ่านมา

    😂😂❤

  • @user-bb3yj9rz9v
    @user-bb3yj9rz9v 28 วันที่ผ่านมา

    😃😃😃😃😃😃😃

  • @hiroshinikulathunga91
    @hiroshinikulathunga91 หลายเดือนก่อน +6

    පහසු ඇඳුමක් adinna one

  • @SarojiniSirivardana
    @SarojiniSirivardana 20 วันที่ผ่านมา

    Owa හිතලා karanaweda

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 14 วันที่ผ่านมา

    අද තමයි මුන දැක්කේ. තමන්ගේ සිංදුවත් කිවානම් කමක් නැ. බාගෙට ඇදගෙන .

  • @rmhunupitiya9414
    @rmhunupitiya9414 หลายเดือนก่อน +2

    Bagata adun andama galaveyanawa tamai 😢

  • @nuwanchamara3470
    @nuwanchamara3470 หลายเดือนก่อน

    balapalla thane bimada kiyala

  • @nayanadarshani8028
    @nayanadarshani8028 2 วันที่ผ่านมา

    ඔහොම වුන්ට ඔහොම වෙලාමදි. හරියට ඇදුමක් අදින්න දන්නෙ නැති අවලන් ගෑනු .ඉස්සර ගාය්කාවෝ ලස්සනට සින්දු කියලා ජනප්‍රිය වුනේ බාගෙට ඇදලා නොවේ.අදටත් ඒඅය මිනිසුන්ගේ හදවත් දිනාගෙන ඉන්නවා. මේහෙලුව පෙන්නන වුන් කලාව වනසනවා. මුන්ගෙ ගෙවල්වල දෙමවුපියන්ගෙ ඇස් අද වෙලාද. දරුවන්ට හරියට ඇදුම අදින්නවත් වුගන්නලා නැ.

  • @jennypathmaperuma2320
    @jennypathmaperuma2320 27 วันที่ผ่านมา

    Pudgalikawama mama hanata kemathi nehe

  • @KushanGimhara-es5yf
    @KushanGimhara-es5yf หลายเดือนก่อน +1

    Kalakani geenu.mewada wilasila kiyanne.....

  • @superman8380
    @superman8380 17 วันที่ผ่านมา

    හනා තනා බගෙට පෙන්නනවනෙ ඒක අපෙ උන් පස්සෙන් යන්නෙ😂😂😂

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 29 วันที่ผ่านมา +1

    ඔයිට වඩා හොදයි ඔය ඔක්කොම ගලවලා ස්ටේජ් වල නැග්ග නම් තමන්ගෙ ආත්ම ගරුත්වය ගැන හිතලා රෙද්ද හරියට ඇදගන්න බැරි උන්නෙ අනෙ අපෙ ඉස්සර කාලෙ ඉදපු ගායක ගායිකාවන් ගැන බලන කොට අද කාලෙ උන් මොක්කුද ඇත්තටම විලාසිතා ලබ්බෙ විලාසිතා එහෙනම් පලකො සිංදු කියන්නෙ නැතුව විලාසිතා වැඩ සටහන් වලට

  • @preethikadesilva4935
    @preethikadesilva4935 หลายเดือนก่อน +29

    සිංදු කියන්න නෙමෙයි මේකිට පුළුවන් ස්ටේජ් එක උඩ හෙළුවෙන් නටන්නයි යටිගිරියෙන් කෑ ගහන්නයි විතරයි

  • @MaheshikaAmali-eu3hn
    @MaheshikaAmali-eu3hn 28 วันที่ผ่านมา +1

    නිරුවත ජනප්‍රිය කරන්නිය

  • @user-jo7yb2zh3o
    @user-jo7yb2zh3o หลายเดือนก่อน +3

    iiiya appiriyai me wage lajja නැති eun gana.දෙමව්පියෝ සහෝදරයන් නැද්ද munta හොඳ නරක kiya දෙන්න .oka galavila බිමට වැටුණා nam thamai maru.eth holla holla natai unta lajja නෑනේ .

  • @user-fb3tx7cf6f
    @user-fb3tx7cf6f 27 วันที่ผ่านมา +1

    තමන් කැමැති විදිහට අදින්න පලදින්න මේ රටේ ඕනෙම කෙනෙකුට අයිතිය තියෙනවා . ඒකෙ ඇති වැරද්ද්ද මොකක්ද

    • @emmadevni8039
      @emmadevni8039 18 วันที่ผ่านมา +1

      💯💯💯❤❤

  • @SanjeewaGunarathna-cu8gy
    @SanjeewaGunarathna-cu8gy หลายเดือนก่อน +1

    Hodawede.....bagaeta adinawata

  • @madushanudaya270
    @madushanudaya270 7 วันที่ผ่านมา

    රටම කතා උනාද මන් නම් දන්නෙත් නැ

  • @sriyanidarmalatha7974
    @sriyanidarmalatha7974 29 วันที่ผ่านมา +1

    එ කෙල්ල සරිරෙ බාගෙට ඇදන් අනිත් බාගෙ පදර්ෂනය කරන්න ගිය හින්දයි සොබාදාහමෙන් ඉතුරු භාගෙත් පෙන්න සලස්වන්නෙ

  • @jayarathnachampa4459
    @jayarathnachampa4459 15 วันที่ผ่านมา

    ඕන කලින්ම කරන්න ඇත්තේ

  • @Thrishula.1948
    @Thrishula.1948 29 วันที่ผ่านมา +3

    ඊයා වේස පඩංගුව 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @user-ho1yx6hw2z
    @user-ho1yx6hw2z หลายเดือนก่อน +1

    සින්දු කියන අයගෙන් ඔය බැල්ලි තමා ඔච්චර හෙලුවෙන් අදින්නෙ....මුන් ඇග පෙන්නලා ජනප්‍රිය වෙන්න හදන්නෙ.ගල් ගහන්න ඕන ඔය බැල්ලියන්ට.මේ රටේ පිරිමින්ටත් ඊට වැඩිය දෙයක් නනේ.එව්වා දැක්කම වැල නොකැඩි එන්නෙ බලන්න...

  • @Prem-rb8cy
    @Prem-rb8cy หลายเดือนก่อน +1

    මුන්ගෙ හෙට අනිද්ද ජන්ගියත් ගැලවෙයි අනේ පල උට්ටි පිස්සු හැදිල ඉන්නෙ මානසික ලෙඩ්ඩු 😁😀

  • @user-xt6dp6pb2q
    @user-xt6dp6pb2q 29 วันที่ผ่านมา +1

    සින්දු කියන්න නෙවෙයි එන්නෙ හෙලුව පෙන්නන්න

  • @janakalakmal7364
    @janakalakmal7364 21 วันที่ผ่านมา

    කලින්ම දැනගෙන ඇදුමක් අරන් ඇවිල්ලා

  • @NilanthaPraddep
    @NilanthaPraddep 21 วันที่ผ่านมา +1

    Appiriyai meki

  • @navindunimsara3343
    @navindunimsara3343 28 วันที่ผ่านมา

    වීඩියෝ එක නැද්ද

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 29 วันที่ผ่านมา

    Sinduwak kiyala STAR unata passe redi amathaka wela stage nagina aluth ammsndilatath meka Loku padamak😂

  • @wasaliyanage7390
    @wasaliyanage7390 29 วันที่ผ่านมา +1

    Dan aluthen feeld ekata ena niliyo gaikawo kohomath stage ekata naginne bageta heluwene bageta andum andagena ena eunta hondama wade 😂😂

  • @NishshankaDasanayaka-qm1xg
    @NishshankaDasanayaka-qm1xg 29 วันที่ผ่านมา +1

    කිම්...පෙන්නල ප්‍රසිද්ධ වෙනවට වඩා හොදයි ගූ කන එක.මුන්ට ගායකයො කියන උන්ට රෙවෙන්න ගහන්න ඕන..හාල් කෑලි.

  • @sandaruwanikumarihami3918
    @sandaruwanikumarihami3918 13 วันที่ผ่านมา

    පව් එයා.

  • @asithajanaka4041
    @asithajanaka4041 27 วันที่ผ่านมา

    awadanaya ganna ban

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 29 วันที่ผ่านมา +1

    Mun ලංකාවේ හැදෙන දරුවන්ටත් ලොකු සාපයක් ඉක්මනින් maka bawenna