Suzuki GN125 Engine Full Paint & Repair Part II

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ค. 2021
  • Here's how to spot an engine defect in a Japanese-made Suzuki GN motorcycle, remove it, and paint the engine. Here, when painting the engine, we galvanize all the nails on the bike, blast sand into the engine and clean the engine.
    Suzuki GN125
    Nails Galvanizing
    Sand Blasting
    Engine Full Repair & Painting
    Full Asemble
    Fb:https:Kg-Motors-Panadura
    Gmail:kgmotorsfs@gmail.com
    Web Site:kgmotors-panadura.business.site/
    WhatsApp:071-9822982
    Tel:077-9817016

ความคิดเห็น • 9

  • @r.a.a.pdesilva7036
    @r.a.a.pdesilva7036 2 ปีที่แล้ว

    Mata mage gn 125h bike eka hada ganna ona .mama bike eka hadanna dela dan loku apahasu thawayaka watila inne .puluwannam mata thorathurak denna .

  • @jcikm1124
    @jcikm1124 2 ปีที่แล้ว +1

    Kathawath ekka keruwoth hodai

  • @channeltnk6528
    @channeltnk6528 2 ปีที่แล้ว

    මගෙ එකෙ ජියර් සකන්ඩ් එකෙ ඉදන් තර්ඩ් එකට එක වැර දාන්න බැ සකන්ඩ් එකට දාලා චුට්ටක් පහලට තට්ටුවක් දාන්න ඔනි. ජියර් ශාෆ් එකත් අලුතෙන් දාලා තියෙන්නෙ

  • @roshanedirisinghe9449
    @roshanedirisinghe9449 2 ปีที่แล้ว

    Engine repeyar ekta kiyk ynwda

  • @sanathkumara7934
    @sanathkumara7934 2 ปีที่แล้ว

    මගේ gn එකේ බැටරිය වීක් වෙලා. මාස හයක් විතර නිකම්ම තිබුණේ ගෙදර. දැන් start කරගන්න බෑ. බැටරිය වෙනම චාජ් කරල බැලුවා. ඒත් හරියන්නේ නෑ. බැටරියක් දාන්න වෙයිද? මොකක්ද හොඳ බැටරිය. බයිසිකලේ පාවිච්චි කරන්නේ මාස තුන හතරකට සැරයක්, සති තුන හතරක් වගේ.

    • @motorestorationhub5977
      @motorestorationhub5977  2 ปีที่แล้ว

      දැනට වෙළදපලේ තියෙන්නේ කයිජි බැටරිය තමයි.. මාස 3 කට වරක් පාවිච්චි කරනවානම් කොයි බැටරියත් වීක් තමයි.

  • @r.a.a.pdesilva7036
    @r.a.a.pdesilva7036 2 ปีที่แล้ว

    මගෙ බයික් එකේ තිබුන ලෙඩේ ඔයිල් ටිකක් පිච්චෙන එක.මම ඒක හදන්න දුන්නා තැනකට.වත්තෙගම .එයා කීවා බෝර් එකක් කරන්න වෙයි කියලා .ඉතින් මම අලුත් බෝර් එකක් ගෙනත් දුන්නා .දැන් මගෙ බයික් එක අඳින්නෙ නෑ. කාබලෙටරෙ අවුලක් කීවා.ඉතින් කාබලෙටරයක් අලුතින් ගෙනාවා ඒත් එ වාගෙමයි .අනේ අයියෙ මට මගෙ බයික් එක හොඳට හදාගන්න ඕන.