As an old Nalandian a true patriot always appreciates the value system which brings glory to Mother Lanka and commits towards that noble end. Dr. Jayantha Pathirana from England
Mr. Rathnapriya is delivering a timely worth, remarkable speech. His knowledge is far beyond normal thinking and the way he explain our national heritage will definitely open our eyes of what our forefather had done to this mother nation. He might be a yet another දියසෙන්
Kitsiri your discussion is an excellent and exemplary one as well as its very informative and visionary discussion. Hope we can synergies together to make our joint vision a reality. Thanks so much appreciating our Education Reform Program too.
As usual your eloquency about the subject matter is brilliant. I enjoyed it, and learned quite a few things that I didn't even think about before. I truly admire your love for the country sir.
Now we have to collect our traditional seeds, n spread among farmers, I think this fertilizer Mafia first destroyed our seeds n then, supplied their seeds which depends on chemicals
මේ හෙළ දීපයේ වටිනාකමි පිලිබදව අපේ තරුණ පරම්පරාව පෝෂණය කිරීමට ගන්නා උත්සාහය සාර්ථක වේවා.
2022ට වටින කතාවක්,මේ වගේ බුද්ධිමතුන් සමග නිරතුරුව සංවාදයේ යෙදෙන්න,මොකද බොරුව සමජගත කරන හා කරවන අයව ඇසුරෙන් ඔබත් රටත් විනාශ වෙන නිසා🙏🙏
ඔබ තුමාලා මේ රටේ තාමත් ජීවත් වෙලා ඉන්න එක පිනක් දීර්ගායු වේවා 🙏🙏🙏
අත්තයා වශ්ෂය කාලයක සිදුවුන වැදගත් කතිකාවතක් . ඔබ තුමන්ලාට සුභ නව වසරක් වේවා .
හැම රටකටම ඉතිහාසයක් ඇත. යාතාර්ථය අනුව අනාගතය දකිමින් වැඩපිළිවෙළක් සකස් කිරීමයි කාලෝචිත ,ස්තූතියි.
පෞඩ ඉතිහාස හැම රටකටම නෑ.. සමහරුන්ට ජානගත පුරුද්දක් තියෙනවා එහෙම කියද්දි කකියන
මම කැමතියි ඔබතුමාලා ඉදිරිපත් වෙලා මේ රට ගොඩගන්න මේ සැරේ කතාවට පමණක් මුල්තැන නොදෙන්න මොලකරයෝ ඉදිරිපත්වෙලා මේ රට ගොඩගන්න
තෙරුවන් සරනයි,, මේ දහම ප්‍රග්ඥාවන්තයින්ට මිස මෝඩයින්ට නොවේ,,,!! බුද්ධ ආගම පරයා බුදු දහම මතුවු සේක,,!! නත්ති මේ සරනං අංඥං බුද්දෝ මේ සරනං වරං,,, ගජ්ජාමි චරනං බුද්ධං ,,ධම්මං,,, සංඝං ,, නත්ති මහියං භයං සදා යනු , තමාගේ ඇස කන නාසය දිව කය මනට , වර්තමාන මොහොතේ භාහිරින් දීගංවා රස්සංවා වශයෙන් පටිච්චවන රූප සබ්ධ ගන්ද රස , පහස හා ධම්ම ලෙස ( අජ්ජත්තික , භාහිර ආයතන උපාදනය හේතුවෙන් උපදින) චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛුවිංඥානං ලෙස රාග,දේස,මෝහ = සං බවට පත්විමෙන් (භව පච්චයා ජාති නොවීමට සිතිං රෝධ නොකර එතන එතනම අනුත්පාද නිරෝධ කිරීමට තමා විසින් 4 කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව සමඨ විපස්සනා ලෙස වඩා ( භව උදුරාදැමීමට හෙවත් ) තේසං හේතු ලෙස එද බුදුහිමි දෙසූ හේතු 3 නැමති බානෙන් නොබැදීම හෙවත් නිබ්බාන වීමම මෙයයි ,,!! පවත්තිතං අප්පති වත්තියන් ලෙස තල 31දුක් පැවැත්මෙන් මිදීමට මග වැඩීම එයයි,,!! ඒ හැර භාහිරින් වෙනත් , බලවේගයකින් යාචකයන්සේ ඉල්ලා ලබන අන් සරනක් නොවේ ,, රාගක්ඛයො, දේසක්ඛයො, මෝහක්ඛයො නිබ්බානං යනු මෙයයි,,!! සුවපත් වේවා,,, මේ ජීවිතයේ නිවන හොයන පෙරපින් ඇති යමෙක් වේ නම් ,ප්‍රඥාව අධික ගෝතම සසුනේ ධම්ම නියාමයෙන් පහලවි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පනපිහිටවු අරහතුන් වහන්සේගෙ දුර්ලභ අනු බුදු පහස සදහා siri dhesaye arutha විඩියො 12 පරිශීලනය කරත්වා,,, එහි අරිය ශ්‍රාවක දේසනා සදහා බෝපිටියේ සදහම් පැසැල, , සදහම් අටුවාව, sivehela wanshaya , මිත්ත්‍යාවෙන් එහා යතාර්තය, www,sirisaddharmaya, lk, ඉසිපතනෙ මිගදායේ සද්ධම මන්ඩපය, මනුධම්ම විවරන,, සිරි සදහම් දෙසනා පරිශිලනය කරත්වා,,!! බුදු දහම යනු ප්‍රායෝගික ප්‍රතීපදාවක් මිස බෝගස් බුදුපිලිම ලග කරන ප්‍රාර්තනා යාක්ඥාවක්, පන්සලක සිල්වතක් දරා ග්‍රන්තදුරයකින් උපාධි ලබීමක් , ආරන්න්‍යවල ගස්මුල්වල හුලන් ඇදීමක් , හෝ මතුබුදුවන මෛත්‍රී බුදුන් ගෙන් නිවන ඉල්ලීමක් නොවේ,,!! එය විකුර්තිවු මහායානික බුද්ධ ආගමේ මිස මේ යුගයේ ම්තුවු උතුම් හේතුපල දහමේ නොවේ ,,,!! අක්ඥානයින් අරිය උපවාද සිදුකර නොගනිත්වා,, සුසිත් min of health 0714413521 පෘතග්ජන උම්මන්තකයින්ට ගැටෙන්නට පැටලෙන්නට නොව ප්‍රඥාවන්තයින්ට සිතන්නට පරම මෙත් සිතිනි
තෙරුවන් සරණයි අපේ රට වෙනුවෙන් හඬක් ඒ හඬ වෙනුවෙන් අප එකාවන්ව නැගිට රට ජාතිය බේරා ගනිමට නැවත පෙරට යමු .
කිත්සිරි රත්නප්‍රිය මහතුනි ඔබට ජය☸️☸️☸️
එක එක කට්ටඩි. කපුවෝ,මෑණිවරු එක්ක බොරු කයිවාරු ගහනවට වඩා මේ වගේ වැදගත් වැඩසටහන් කිරිම වටිනවා.ස්තූතියි.
තරුණ පිරිස දැනුවත් කරන්න.
පාසලට යන දරුවා ට මෙවැනි දේ බස් වල ඇති මාධ්‍ය උපාංග වලින් ද ඉදිරිපත් කරන්න.
මෙවන් වු බුද්ධිමත් මිනිසුන්මයි අපේ රටට දැන් ඇවැසි. Very intellectual personality.
As an old Nalandian a true patriot always appreciates the value system which brings glory to Mother Lanka and commits towards that noble end. Dr. Jayantha Pathirana from England
Mr. Rathnapriya is delivering a timely worth, remarkable speech. His knowledge is far beyond normal thinking and the way he explain our national heritage will definitely open our eyes of what our forefather had done to this mother nation. He might be a yet another දියසෙන්
මෙි තුමාකියන කතාව ඇත්ත තිුකුනාමලේ ඉදලා නැවු ගෙනාවා කියලා ගිහින් බලන්න දිබුලාගල කදුමුදුනට සහ දාන්නිගල කදුමුදුනට වැවි සමිබන්ද කරගනිමින් රට ඇතුලට නැවුගෙනා මාර්ග අදටත් ඇත
A well deserved man for such a discussion.
මාතෘකාවට අදාළ නොවන කතාවක් .නමුත් ඒ කතාව වැදගත් තෙරුවන් සරණයි
ස්තුතියි! තෙරුවන් සරණයි!
මේ වගේ වැදගත් දේවල් අද වගේ දවසක ☺️✨🙏
Jaya weva budusaranai 🙏🙏🙏❤️👁🇱🇰🌏
මෙවැනි හරවත් වැඩසටහන් ඉදිරියටත් සිදු කරන්න
ඔබ කවූරුන් හො අතරින් අපෙ මෙ මව් බිම බෙරා ගන්නට හැකි අයෙක් බිහි වෙනවා නම් මෙම නව වසරෙදිවත්
කොහොම හරි රට ගොඩ දාමු ❤️🇱🇰
ලංකාවේ පත්තර ගත්තා හම
බටහිර වෛද්‍ය විද්‍යාව ලිපි වල ට වැඩි ඉඩක් වෙන් කර ඇති අතර හෙළ වෛද්‍ය ලිපි වලට
අඩු ඉඩක් හා කියවන්න
අපහසු ඉතා කුඩා අකුරු
වලින් පලකරයි.
Kitsiri your discussion is an excellent and exemplary one as well as its very informative and visionary discussion. Hope we can synergies together to make our joint vision a reality.
Thanks so much appreciating our Education Reform Program too.
Methumage thawa vedio ekak karanna...budu saranai.
නිවැරදි දැකීම දීම පිනක්...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
♥️♥️♥️👌💪👌♥️♥️♥️
👌💪👌♥️♥️♥️👌💪👌
♥️♥️♥️👌💪👌♥️♥️♥️
සුවපත් වේවා ❤️
Thanks 🙏. And. Happy New year
As usual your eloquency about the subject matter is brilliant. I enjoyed it, and learned quite a few things that I didn't even think about before. I truly admire your love for the country sir.
මහත්මයාගේ රට ගැන ඇති කැක්කුමට ගරු කරමි. මේ වැඩසටහන පටන් ගැන්මේදීම නැගුන ප්‍රශ්නය වුනේ අද රට පත්වී ඇති අභාග්‍ය සම්පන්න තාවට හේතුව ආරම්භ වුනේ කොතැන් පටන්ද. අපට වැරදුනේ කොතනින්ද. අපේ අද රටේ ප්‍රධාන ගැටලුව එයයි. අපට වැරදුනේ කොතැන් සිටද. මෙතැනදී කණගාටුවෙන් වුනත් මතක් කරන්න ඕන කතාවක් තියනවා අර අපේ ත්‍රස්ත වාදී ප්‍රභාකරන් කිව්වෙම සිංහලයට මතක තියන්නේ දවස් 7යි කියල. හදවත කීරි ගැහුනත් කතාව නම් ඇත්ත. මොකද අද අපිට අපේ මොළ ඇතුලෙන් හේදිලාම ගිහින්නේ අපේ රටට විදේශ ආක්‍රමණිකයෝ ආවය කියල. අපේ අය උන් එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තාය කියල. උන්ට වහල් කම් කාලය කියල. උන්ගේ කෑම බීම පටන්ගත්තය කියල උන්ගේ සංස්කෘතියට රහමෙරට පුරුදුවුනාය කියල ඒ විතරක් නම් මදැයි අපේ සිංහල නෑම්බියෝ උන් එක්කල නිදිවදල උන්ගේ පරපුර අපේ රටේ බිහි කලාය කියල. දැන් අපේ අයට හිතේ කොනකවත් මතකයේ එක අහුමුල්ලකවත් ඉතිරිවෙලා නැහැ. අනේ දෙවියනේ ඒවා අමතක කරලා අපේ රට ස්වයන්පොෂිත කල මහා වැව් වාරිමාර්ග ඇලදොළ හදපු මහා වෙහෙර විහාර බැඳපු සිංහල කම බුදුදහමත් එක්ක ප්‍රෞඩත්වයට පත් කල රජවරු ගැන ලියල තියන මහා වංශය පලි. බුදුදහම බොරු. අනේ ඉතින් කාට කියන්නද. හෙළ වෙදකම නැතිවුනේ කවදා ඉඳලද මාර ප්‍රශ්න අපේ අයට. අනේ ඒවා ඉංග්‍රීසි බෙහෙත් මෙහෙට ගෙනාපු දා ඉඳලම හෙළ වෙදකම යට ගියාය කියල හිතන්න බැරි තරම්ම ඔච්චරටම මොළ හේදුනේ කාගේ සාපයකටද. කුවෙනිගේ සාපයටද. එහෙම වෙන්නෙම මම නම් හිතන්නේ ඉස්සර ආපු ඕලන්ද පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කාරයොත් එක්ක ලැගල ඒ ජාතියේ ළමයින්ගේ පරපුරේ අයම කියන කතා වෙන්න ඇති. නැත්නම් ප්‍රෞඪ සිංහලයින්ගේ හිත්වලට නම් මහාවංශය බුදුදහම එක්ක කිසිම වෛරයක් ඇතිවෙන්නේ නැහැ. මොකද ඒවායේ ඇති ඉස්සර රජවරුන්ගේ ප්‍රෞඪකම, දක්ෂ කම් දසමහයෝදයින්ගේ ක්‍රියා කාරකම් කියා දුන්නනම් අපේ පරපුර ප්‍රෞඪ කරන්න බැරි නැහැ. ඒ කතා අහන අදටත් නියම සිංහලයින්ගේ සිත්වලට නැගෙන්නේ මහා ප්‍රෞඪ කමක් ශක්තියක් ජවයක්. මේ රට නැවත ගොඩ ගන්නවානම් ගොඩගන්න පුළුවන් වෙන්නේ දියසෙන් කුමාරය ඇවිත් නැවත අපේ හෙළ ප්‍රෞඪ ඉතිහාසයට අනුව බුදුදහමට අනුව රට පාලනය බරගත්තොත්ම විතරයි.
Theruwam saranai devi pihitai obathumata
Great... Update timely speeches
HARIMA ADARSHAMATH WADASATAHANAK OBATHUMATA DAHIRYA SAKTHIYA WISWAYE ASIRAWADAYA LABENAWA A KANTHYEN BUDUSARANAI
*NAMO BUDDHAYA!!!*
*JAYA DHARANI*
*OBTHUMATH ATHULU OBAGE VISHVEEYA NADAYANTATH*
*SIYALUMA LAKWASI DANANTATH*
*SIYALUMA VISHWEEYA JEEWINTATH YAHAPATHAKMA WEVA!!!*
මහත්මයා අපි දිවුනු වෙන ලොකෙ නොදිවුනු රටක තමයි ජිවත් වෙන්නෙ අපේ ජාතියට සොබාදහම දහම විසින් සියලු සම්පත් වලින් පිරි රටක් දිලා මොලේ දිලා නැත්තේ ඇයි අපි මොලේ දිවුනු කරගන්න ඔනේ එතකොට තමයි අපිටත් දිවුනු වෙන්න පුලුවන් සොභහා දහම ලෙකය දුන්නාට කාටවත් මොලේ දිලා නැහැ අපේ පලකයො මෙවාට වගකියන්න ඔන ඔවාට පලකයින්ට බලේ තිබුනාට මොලේ නැහැ
මට විශ්වාසයි මේ ලිපිය විශ්වකර්ම නාලිකාවේ බලධාරීන් කපා දමාවි. ඒකට කමක් නැහැ කවුරු හරි එකෙක් හරි මේක කියවල යමක් ගත්තොත් ඒ ඇති.
👍👍👍👍👍👍👍
❤🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🌻🌻🌻🌻🌻🙏🙏🙏
👍
Pampori gahan nisai lankawa thawama mehama tiyennee nea
සැබෑ දියසෙන් බලය මා සතුයි.මගේ නාලිකාවෙ video බලල අපිව සම්බන්ධ කරගෙන මේ ගැන සමාජයට කතා කරමු
💝💗💖
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🌹🌷♥️👍
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
🙏🙏🙏💖💖💖🙏🙏🙏
😇
තම්මේල් එකට ගැලපෙන්නෑ
Now we have to collect our traditional seeds, n spread among farmers, I think this fertilizer Mafia first destroyed our seeds n then, supplied their seeds which depends on chemicals
Wikurthi
😂😂😂😂😂
-☆☆☆☆☆☆☆☆☆
apA baladaren mokata path vena wada kiyal ahetenneth mewa ahadde neda
me mokada waturasenage appachchida father da
රට කන්න ආපු හාල්පාරුවො දෙන්නෙක්
🙏🙏🙏