“Kopi Kade (කෝපි කඩේ) Sugathan මාමා දාපු වැඩ නම් මරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มี.ค. 2019
  • HD Video Team Balapitiya

ความคิดเห็น • 220

  • @prasannadisanayaka1928
    @prasannadisanayaka1928 5 ปีที่แล้ว +45

    මේ වගේ රටේ මිනිසුන්ගේ මුහුණවල් වලට සිනහවක් ගේන අය තමයි මේ රටට වටින්නේ........ දීර්ඝායු ඔබට සුගතන් මාමේ.

  • @princyfernando.6284
    @princyfernando.6284 4 ปีที่แล้ว +17

    මගේ ජිවිතේ දි මට මුන ගැසුන හරිම අපුරු සුන්දරම සුන්දර මනුස්සයෙක්...බුදුසරණයි සුගා මාමේ...❤❤

  • @pathiranajanaka1131
    @pathiranajanaka1131 5 ปีที่แล้ว +17

    ඇත්තටම ලස්සනයි.....සුගතන් මාමාට කලා ලොව තවත් ලස්සන කරන්න දීර්ඝායුෂ වේවා...

  • @supunamarakoone2607
    @supunamarakoone2607 5 ปีที่แล้ว +42

    එල කොල්ලෙක්නේ... දීර්ඝායු ඔබට සුගතන් මාමේ.

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 5 ปีที่แล้ว +26

    (සුගතන් මාම)ඔබ තුමාට දීර්ඝායු ලැබේවා....!! නියම කලකරුවො මේ ඉන්නෙ....හැමදාමත් ඔබ තුමාගේ රංගනයට කැමතියි..තවත් දිගු කාලයක් නිදුක් නිරෝගීව රංගන ජීවිතයේ රැදී සිටින්න ඕනෙ. බුදුසරණයි ...!!

  • @anuravlogs9191
    @anuravlogs9191 2 ปีที่แล้ว +7

    ඒ හැකියාවනම් පට්ට.....අපේ රටේ තවත් අගනා හැකියාවක් අපතේ ගිය අවස්තාවක්......සුගතන් මාමේ ඔබට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා......!!!

  • @nipunasrimal8100
    @nipunasrimal8100 5 ปีที่แล้ว +20

    මම දන්න කාලේ ඉදන් කෝපි කඩේ,ඉන්න හොදම නලුවෙක්.දීර්ගායු වේවා ඔබට සුගතං මාමේ

  • @vegetharathnaka9979
    @vegetharathnaka9979 5 ปีที่แล้ว +18

    අදුමෙන් මිනිස්සු මනින්න එපෝ.පේනවනෙ කෝපිකඩේ වරහල්ලෙ වඩ.සුපිරි ඉන්ග්‍රීසි

  • @user-ps4nu5pu5d
    @user-ps4nu5pu5d 5 ปีที่แล้ว +43

    මේ වගේ රටේ මිනිසුන්ගේ මුහුණවල් වලට සිනහවක් ගේන අය තමයි මේ රටට වටින්නේ.. විටෙක ඔහු ගුරුවරයෙක්. තවත් විටෙක නළුවෙක්.. තවත් විටෙක ගායකයෙක්...

  • @menakasapumalee918
    @menakasapumalee918 5 ปีที่แล้ว +20

    ඇත්තටම අපිට සිනාව සතුට ළගා කර දුන්න ඔබ සුන්දර අව්‍යාජ කලාකරුවෙක ඔබට දීර්ඝායුෂ

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w 5 ปีที่แล้ว +70

    ඔබට දීර්ඝායුස ලැබේවා .....තෙරුවන් සරණයි 👍👍👍👍👍👍👍

    • @niroeuro
      @niroeuro 4 ปีที่แล้ว +1

      ❤❤💕💕💐💐🌺🌺🤗🤗🤗🤗🤗,,why are you in hurry ,,😉😉😉

    • @NoName-ur4st
      @NoName-ur4st 4 ปีที่แล้ว

      @@niroeuro a.

  • @sampathroshanroshan2346
    @sampathroshanroshan2346 4 ปีที่แล้ว +5

    සුගතන් මාමේ සුපිරි ආ ලස්සනයි
    බුදු සරණයි ඔබට

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 4 ปีที่แล้ว +8

    එලකිරි සුගතං මාමේ😆😆😆

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 5 ปีที่แล้ว +21

    දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @user-wj3kl5vq8q
    @user-wj3kl5vq8q 5 ปีที่แล้ว +5

    අම්මෝ සුගතන් මාමා ජය වේවා.........එළ කිරි...........සැප ලොකයයි.........

  • @skumarikumari808
    @skumarikumari808 5 ปีที่แล้ว +14

    දිර්ඝායුෂ ලැබේවා ඔබට .චිරාත් කාලයක් ජිවත්වීවේ වාසනාව ලැබේවා .

  • @gangasilva655
    @gangasilva655 2 ปีที่แล้ว +2

    කොපි කඩේ සුගතන් මාමා සින්දු කියවා දැක්කේ අදමයි බුදුසරණයි දීර්ගායුශ ලැබේවා ❤❤️❤️❤️❤️❤️

  • @wasantiwaswasanti5743
    @wasantiwaswasanti5743 5 ปีที่แล้ว +17

    ලස්සනයි තවත් අප රටෙ නාටි කලාව දියුනු කරන්නට ඔබ තුමාට ආසිර්වාදය ලැබෙවා ලස්සනයි සුපිරියි ජය වෙවා.

    • @latahlatah9201
      @latahlatah9201 4 ปีที่แล้ว +1

      සුගතං මාමාට ජය සැමදා .

  • @titusdayarathne8876
    @titusdayarathne8876 4 ปีที่แล้ว +16

    මම අහලා තියෙනවා මේ තුමා තරුණ කාලේ නැවීයෙක් කියා

  • @shiranchanaka5641
    @shiranchanaka5641 4 ปีที่แล้ว +6

    සුගතන් මාමේ ඔබට දීර්ඝායුශ වේවා...!

  • @zcienkalanamith4691
    @zcienkalanamith4691 5 ปีที่แล้ว +8

    සුගතන් මාමට දීර්ඝායු ලැබේවා....!!!

  • @purnaalwis5174
    @purnaalwis5174 5 ปีที่แล้ว +8

    සුගතන් මාමා ඇර සොයිස. ඔබ තුමාට ආයු බෝහො වෙවා.

  • @pererapeyadarsinipeyadarsi9419
    @pererapeyadarsinipeyadarsi9419 5 ปีที่แล้ว +5

    ඔබ tumata දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 👍👍👍👍👍

  • @kanthikanthi7166
    @kanthikanthi7166 5 ปีที่แล้ว +8

    දීර්ඝායුෂ වේවා ඔබට බුදු සරණයි

  • @wasantiwaswasanti5743
    @wasantiwaswasanti5743 5 ปีที่แล้ว +14

    ඔබ තුමාටත් ගොඩාක්ම ස්තුතියි..

  • @igydujhttjththrhthhth1192
    @igydujhttjththrhthhth1192 5 ปีที่แล้ว +13

    ඔබට දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @skumarikumari808
    @skumarikumari808 5 ปีที่แล้ว +17

    ඉවර වෙනකම් මාරපන්එකේ හිටියේ ...කියන්න වචන නැ .මාරලස්සනයි .

    • @sandaruwandinesh5273
      @sandaruwandinesh5273 5 ปีที่แล้ว +1

      නිරුවත පෙන්න නටන අපේ රටේ නිලියන්ට වඩා වඩා මේ මනුස්සයා රටට සම්පතක්

    • @skumarikumari808
      @skumarikumari808 5 ปีที่แล้ว

      @@sandaruwandinesh5273 ඒක ඇත්ත .දැන් මොනවද හරියි කියලා තියෙන්නේ නේද.....

  • @sandyjubailjubail3496
    @sandyjubailjubail3496 5 ปีที่แล้ว +15

    බුදුසරණයි සුගතන් මාමාට

  • @daniduparinda8445
    @daniduparinda8445 5 ปีที่แล้ว +12

    සුගතං ගොයියා මරු බන්

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 5 ปีที่แล้ว +2

    Mewan sundara minisun me pin bimata waasanawan. Deergayu wewa siye. 😘😘❤️❤️❤️

  • @anything_best.of.Lk662
    @anything_best.of.Lk662 5 ปีที่แล้ว +5

    දීර්ගායු සුගතං මාමේ

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 4 ปีที่แล้ว +8

    අඩ්ඩෙ සුගතං මාම ගායකයෙක් කියල දන්නෙ අද 🤔🤔🤔

  • @kumaraKumara-do1jq
    @kumaraKumara-do1jq 5 ปีที่แล้ว +5

    සුපිරිම
    ජය ජය ජය වේවා

  • @dilhanidilhani5594
    @dilhanidilhani5594 ปีที่แล้ว +1

    දැන් බිහිවන කසි කබල් නලු නිලියන්ට මෙවන් දස්කම් බැ .මේ පරන නලු නිලියන් .ගායක ගායිකාව කොයි තරම් දක්ෂතා දැක්වුවද . සදා අමරණීයයි ....🙏🙏🙏🙏🙏🎼🎼🎼🎼🎼❤❤❤❤❤❤

  • @asrdtube3982
    @asrdtube3982 4 ปีที่แล้ว +2

    *සුන්දර සුගතං මාමේ ඔබට දීර්ඝායු වේවා! දීර්ඝායු වේවා! දීර්ඝායු වේවා!*

  • @sujithpriyadarshana2235
    @sujithpriyadarshana2235 5 ปีที่แล้ว +7

    දකුණේ යකෝ දකුණේ 🔥🔥🔥😃😃😃

  • @mgsmadhumalee3932
    @mgsmadhumalee3932 5 ปีที่แล้ว +2

    Wow සුගතන් මාමෙි...දීඝායු වෙිවා !!අ⁣ාදරෙයි හැමදමත්.බුදුසරණයි !

    • @janakakomar2128
      @janakakomar2128 4 ปีที่แล้ว

      Dirga. Aulabawa. Sugatn. Mama. බුදුසරණයි

  • @thusithamaduranganonsongs
    @thusithamaduranganonsongs 2 ปีที่แล้ว +3

    ජය වේවා සුගතං මාමේ!

  • @wasanthakumara9243
    @wasanthakumara9243 4 ปีที่แล้ว +1

    Suppa.....supiri atuwa, tika, tippani,awashshya naha.දීර්ඝායුස ලැබේවා .

  • @thilinasampath672
    @thilinasampath672 4 ปีที่แล้ว +2

    දීර්ගායුශ ලැබේවා.😍😍👍

  • @isharasamuditha1855
    @isharasamuditha1855 5 ปีที่แล้ว +2

    Obata dheergayu lebewa maame. Teruwan sranai...

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 5 ปีที่แล้ว +1

    Theruwan saranai, Sugathan mame. harima lassanai oba aththatama daksayek, jaya wewa!! 👌👍💐💐💐💐💐💐💐💐💐💐💐

  • @kamalmalka4271
    @kamalmalka4271 4 ปีที่แล้ว +1

    අනේ ෂෝක් බුදු සරණයි සුගතන් මමෙිි..

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv ปีที่แล้ว +1

    pattai.niyamai.lassanai.jayavewa

  • @dilshangamage9948
    @dilshangamage9948 5 ปีที่แล้ว +5

    සතුටින් innko හැමදාමත්

  • @malkamanoridissanayaka2035
    @malkamanoridissanayaka2035 4 ปีที่แล้ว +2

    ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @mauranewini792
    @mauranewini792 ปีที่แล้ว

    සුන්දර කලා කරු වෙක් දිර්ඝායු ම ලැබෙවා බුදුසරණයි.

  • @anushanlakshitha2323
    @anushanlakshitha2323 4 ปีที่แล้ว +5

    මොකක්ද යකෝ bend එක සුපර් 👌

  • @shortcutrun1584
    @shortcutrun1584 3 ปีที่แล้ว +4

    Bohoma පින් !!!

  • @susanthakannangara6458
    @susanthakannangara6458 2 ปีที่แล้ว +1

    Supiriiiiiiiiii ado pattaaaa

  • @sarojdissanayake
    @sarojdissanayake 5 ปีที่แล้ว +4

    Patta athal ekakne sugathan mama dunne

  • @malkisanjula6167
    @malkisanjula6167 4 ปีที่แล้ว +1

    Sugathan Mame Maru Ah.👍👍👍

  • @nisansalanisansala6192
    @nisansalanisansala6192 5 ปีที่แล้ว +1

    Harima asa bituna..aettama ape ratata godak watina aya..dergayusha parthana karanawa mame....😘😘

  • @sehanpreethiraj673
    @sehanpreethiraj673 4 ปีที่แล้ว

    Wooooow.... super.... Kollanata wada sugathan mama kiynawane e sinduwa elatama

  • @malatimalati6389
    @malatimalati6389 5 ปีที่แล้ว +6

    Ana sugata mama patta👏👍 asa naluvak . derga use lapawa

  • @manjulajagath8047
    @manjulajagath8047 5 ปีที่แล้ว +5

    සුපිරි සුගතන් මාමා...

  • @pabathbandara3745
    @pabathbandara3745 4 ปีที่แล้ว +2

    Supiri.sugaaàaaaaaa😆😅😁😁😁😀😆😆😆😆😆😆😆😆😆😆😆

  • @techniqueawareness4514
    @techniqueawareness4514 4 ปีที่แล้ว +1

    දීර්ගායුශ ලැබෙවා සුගතන් මමාට.😍😍

  • @ridmiHansani7447
    @ridmiHansani7447 5 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි ඔබතුමාට....

  • @vegetharathnaka9979
    @vegetharathnaka9979 5 ปีที่แล้ว +2

    බුදුසරනයි මාමෙ.නියමයිනේ

  • @lasithasl3368
    @lasithasl3368 5 ปีที่แล้ว +5

    Diiiiiiirrgaaausa labewaaa wedi wediyen labewa obata,,,,, dan inna kollo paradai

  • @chamodvlogs7382
    @chamodvlogs7382 4 ปีที่แล้ว +1

    ඔබට ඩීර්ගායු වෙවා සුගතන් මාමේ

  • @nuasdasd
    @nuasdasd 4 ปีที่แล้ว

    එල සුපිරි ගැම්ම තද කොර මාමෙ......😂❤️

  • @prageethlakshan3566
    @prageethlakshan3566 4 ปีที่แล้ว +1

    Sugatan uncle very good jaya veva

  • @anurasrajapaksha8298
    @anurasrajapaksha8298 5 ปีที่แล้ว +2

    me thama nihathamani kala kariluwooo obata dirrgayusa sugathan mame...

  • @hiruhiru3958
    @hiruhiru3958 5 ปีที่แล้ว +3

    Woooooow super 👌👌👌👌👌👌👌👌ආහ්

  • @nilukapriyadarshani9385
    @nilukapriyadarshani9385 5 ปีที่แล้ว +3

    Budusaranai suga mama...dirgau lebewa...b.s

  • @thilakajayaweera3675
    @thilakajayaweera3675 5 ปีที่แล้ว +1

    Dirragayusa lebewa...sathutui.lassanai...

  • @achintharamesh2270
    @achintharamesh2270 4 ปีที่แล้ว +1

    සුපිරි සුගතන් මාමා

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 5 ปีที่แล้ว +7

    niyamai.sugathan.mama.alla.

  • @susanthasampath8055
    @susanthasampath8055 ปีที่แล้ว +1

    කෝපි කඩේ එදා 90 දශකයේ අපි පොඩි කාලේ ඉඳලා 2004 දක්වා හොඳම තත්ත්වයක තිබුණ අද නම් කාලය කා දමන විගඩමක් ජරා කතාවක්.හරිම හිරිකිතයි දැන් ඒක DAWON.මම අවුරුදු 13 කින් බැලුවේ නෑ.සීන් එකෙන් කපලා තියෙන්නෙ

  • @githagitha6772
    @githagitha6772 5 ปีที่แล้ว +2

    Budusaranai සුගතං මාමාට

  • @SM-ug4mg
    @SM-ug4mg 5 ปีที่แล้ว +31

    ෆිට් පොරක් නෙ🤭

  • @mika111mika8
    @mika111mika8 5 ปีที่แล้ว +8

    Ala'ala'obata'dirgayu

  • @n.l7533
    @n.l7533 5 ปีที่แล้ว +3

    Diirgaayusha weewaaa oba thumaata...🙏🙏

  • @sanduninimasha4967
    @sanduninimasha4967 5 ปีที่แล้ว +8

    Ela

  • @nuwanpareenth3829
    @nuwanpareenth3829 5 ปีที่แล้ว +8

    supiri sir

  • @sujeewa445
    @sujeewa445 2 ปีที่แล้ว +1

    ෂා නියමයි.

  • @rasikaaaa4487
    @rasikaaaa4487 5 ปีที่แล้ว +2

    හරි ලස්සනයි ඇත්තේම

  • @gayankumara7821
    @gayankumara7821 2 ปีที่แล้ว +1

    75 කොල්ලා..❤️‍🩹❤️‍🩹

  • @sanjayapushpakumara1826
    @sanjayapushpakumara1826 3 ปีที่แล้ว +2

    ජයවෙවා

  • @manjuladilantha3322
    @manjuladilantha3322 5 ปีที่แล้ว +1

    පට්ට...ආාාාාා👏👏👏👏👏

  • @indikakumara9669
    @indikakumara9669 2 ปีที่แล้ว +1

    Theruwan sarani uncle .🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @dileepamadushanobasupirima296
    @dileepamadushanobasupirima296 4 ปีที่แล้ว +1

    Budusarani sugathan mame

  • @amilaranga3440
    @amilaranga3440 5 ปีที่แล้ว +8

    Obata dirga avisa labawa godak adarai

  • @nelamgeta1214
    @nelamgeta1214 4 ปีที่แล้ว +1

    බුදු.සරනයි

  • @DULA_SL
    @DULA_SL 3 ปีที่แล้ว +3

    ammo supirii

  • @gunasirimallikarachchge5639
    @gunasirimallikarachchge5639 5 ปีที่แล้ว +1

    Deergausa lebewa 👍👍👍👍🎤🎤🎤🎼🎼🎼🎻🎻🎺🎷🎷📯

  • @tilalsomasiri6370
    @tilalsomasiri6370 5 ปีที่แล้ว +3

    God bless you uncle we love you ❤️🙏😀

  • @anushakuwt4528
    @anushakuwt4528 5 ปีที่แล้ว +1

    Niyamay obata bs

  • @tony-bd9oz
    @tony-bd9oz 5 ปีที่แล้ว +1

    තෙරැවන්සරණයි ඔබතුමාට

  • @thushanrasangafernando8763
    @thushanrasangafernando8763 ปีที่แล้ว +1

    😂😂😂❤️🕺💃🕺💃🕺💃පට්ට. 😂😂😂

  • @indikakumar4364
    @indikakumar4364 5 ปีที่แล้ว

    Ela Ela niyamai niyamai.mamata Budu Saranai.

  • @shafishafi1268
    @shafishafi1268 4 ปีที่แล้ว +1

    Super daddy
    God bless you

  • @sehanpreethiraj673
    @sehanpreethiraj673 4 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @keerthisampath1377
    @keerthisampath1377 4 ปีที่แล้ว +1

    Niyamai

  • @ishanthamanjula4221
    @ishanthamanjula4221 5 ปีที่แล้ว

    Obathumata budhu saranai. Jayawewa

  • @n.l7533
    @n.l7533 5 ปีที่แล้ว +4

    Supiriney...

  • @priyanthabandara8314
    @priyanthabandara8314 5 ปีที่แล้ว +2

    Menna kala karuwoo budusaranai

  • @sanathjayasekara4736
    @sanathjayasekara4736 2 ปีที่แล้ว +1

    සුගතං මාමාට චිරං ජයතූ.