සිංහලෙන් දෙමළෙන් දීපු කඩුව සුපිරි මැන්ටලේ සුගතං මාමා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2020
  • සිංහලෙන් දෙමළෙන් දීපු කඩුව සුපිරි මැන්ටලේ සුගතං මාමා
    HD Video Team Balapitiya | Sri Lanka No.1 Live Show Video Team |
  • บันเทิง

ความคิดเห็น • 335

  • @gangodaalapathathomas530
    @gangodaalapathathomas530 2 ปีที่แล้ว +20

    සුගතන්.මාමේ.ඔයා.සුපිරි.වැඩ්ඩේක්.ඔයාට
    බුදුසරනයි

  • @r.mranmanika5029
    @r.mranmanika5029 3 ปีที่แล้ว +44

    තෙරුවන් සරණයි සුගතන්. මාමේ. ඔබට. දිරිග. ආයුෂ නීරොගි සුවය ලැබේවා සැමදාසතුට. ලැබෙවා

  • @kuwait1609
    @kuwait1609 ปีที่แล้ว +13

    සරසවි මෑණියන්ගේ පිහිටයි තව තව වැඩි දියුණු වේවා ඔබට දීර්ඝායුෂ ලැබේවා කෝපි කඩේ හාමිනේ ද මගේ පවුලකය

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +18

    සුගතංමාම පටිටපොරක් අපෙත්ආයුගෙන සියක්ආයුලැබ නිරෝගිව අපිත්සමග සතුටින්ජීවත්වෙන්න බුදුසරණයි

  • @sampathgamage861
    @sampathgamage861 2 ปีที่แล้ว +15

    චිරාත්කාලයක්.. අප හදවත් සනසන්නට.. ඔබට දිර්ඝායු වේවා..!

  • @ranars8966
    @ranars8966 3 ปีที่แล้ว +24

    දීර්ඝායුෂ සුගතං මාමා ඔයා නම්‍ සුපිරි👌👌👌👌👌 ❤❤❤👈

  • @kasungayadharmasiri5501
    @kasungayadharmasiri5501 2 ปีที่แล้ว +12

    සුගත්ං මාමාට බුදු සරණනයි

  • @avishkayasara6187
    @avishkayasara6187 2 ปีที่แล้ว +22

    සුගතං මාම සියලු යහපත,දීර්ඝායුෂ,සියලු ආරක්ෂා ව චිර ජීවනය,නිදුක් නීරෝගී සුවපත්භාවය ලැබේවා...🙏🙏🙏

  • @aselaudugama9939
    @aselaudugama9939 2 ปีที่แล้ว +11

    දීර්ඝායුෂ ලැබේවා සුගනත් මාමේ..❤️🙏🙏

  • @sankajayashan6469
    @sankajayashan6469 3 ปีที่แล้ว +15

    Wedekma thamai sugathan mama. දීර්ඝායුෂ ලැබේවා....!!!! Theruwan saranai...!!!!

  • @nalakasaman9463
    @nalakasaman9463 2 ปีที่แล้ว +12

    ලස්සනයි තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුභ අනාගතයක් වේවා

  • @rangakalugalage790
    @rangakalugalage790 3 ปีที่แล้ว +24

    සුගතං මාමා අපිට ගොඩක් වටිනවා පරණ කලාකාරයන් ආරක්ෂා කර ගැනීම අපේ වගකීමයි සුගතන් මාමා ඔයාට තෙරුවන් සරණයි 👍👍👍👍🌹🌹🌹🌹🌹

  • @sriyanipathirathna1426
    @sriyanipathirathna1426 2 ปีที่แล้ว +13

    සුගතන් මාමෙ , හරිම ලස්සනට ගයනවා වගෙම රංගනයත් කරනවා.හරිම සතුටින් වීඩියෝව කීප වරක්ම බැලුවා. වාදක මඩුල්ලෙ සහයද ඉතාම අගෙයි. ඔබ සැමට බුදු සරනයි!

  • @sanathjayasekara4736
    @sanathjayasekara4736 2 ปีที่แล้ว +23

    සුගතන් මාමාට නිරෝගිමත් දිවියක් පතමි.

  • @dhushanprasanna4020
    @dhushanprasanna4020 3 ปีที่แล้ว +21

    අපේ සුගා මමා එල කොල්ලෙක් නෙ බොලේ...

  • @pasindusupunwijesiri2184
    @pasindusupunwijesiri2184 3 ปีที่แล้ว +29

    ලස්සනයි
    බුදු සරණයි සුගතං මාමේ

  • @dileeparathnayaka3723
    @dileeparathnayaka3723 3 ปีที่แล้ว +19

    සුගතන් මාමෙි එකනමි සුපිරියක්🎤🎤🎤🎧🎧🎧🎧🎶🎶🎶

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 3 ปีที่แล้ว +17

    මිනිස්සු පෙනුමෙන් මනින්න එපා ..හොදම උදාහරණය අපේ සුගතන් මාමා.ගින්දර ...පට්ට මාමෙ

  • @jagathjayawardana7807
    @jagathjayawardana7807 ปีที่แล้ว +6

    කියන්න වචන නැහැ.නියම වෙනසක්,මරේ මරු.ජයවේවා.

  • @rmpm207
    @rmpm207 3 ปีที่แล้ว +63

    සුගත්න් මාමා එල එල දීර්ඝායුශ ලැබෙවා

  • @kumarsilva4622
    @kumarsilva4622 2 ปีที่แล้ว +10

    දීර්ඝ අයුබෝ වේවා .❤❤

  • @tyasaman4880
    @tyasaman4880 ปีที่แล้ว +16

    අපි නොදන්නා මොනතරම් මේ වගේ සුපිරි වැඩ්ඩො තව ගොඩක් ඇති නේද ?

    • @user-gg8rn7gn5x
      @user-gg8rn7gn5x หลายเดือนก่อน

      Rate එඋන්දන්නෙ සෙහන්නෙ

  • @sumedhagunathilka5082
    @sumedhagunathilka5082 2 หลายเดือนก่อน +1

    සුගතන් මාමා රටටම ආදර්ශමත් සුපිරිම මනුස්සයෙක් බුදුසරණයි දෙවිරැකවරණයි .හැකියාවට හිසනාමා ගරැබුහුමන්

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 3 ปีที่แล้ว +12

    අඩෙහ් කොහොමද වැඩ්ඩෙක් නේද ජයවේවා බුදුසරනයි..❤❤❤❤

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 ปีที่แล้ว +6

    තරුණයන් සමානයි, තරුණ කලේ කොහොමට ඉන්න ඇතිද ,නියමයි

  • @saumyaperera6788
    @saumyaperera6788 3 ปีที่แล้ว +10

    මාර ලස්සනයි නේ..... ඔබට බුදු සරනයි දෙවි පිහිටයි ....

  • @kumarikumariek4309
    @kumarikumariek4309 3 ปีที่แล้ว +13

    දීර්ඝායු ලැබේවා සුගතන් මාමේ

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +6

    ජයවෙිවා සුගතං මාමා

  • @upulruwan7224
    @upulruwan7224 3 ปีที่แล้ว +9

    දීර්ගායුෂ ලැබෙවා සුගතන් මාමා බුදුසරනයි 😍😍

  • @maheshmunasengha4944
    @maheshmunasengha4944 3 ปีที่แล้ว +61

    දීර්ගායුෂ පතනව ඔයාට සුගතං මාමේ...තෙරුවන් සරනයි.....❤❤

  • @asangakarunarathna2821
    @asangakarunarathna2821 3 ปีที่แล้ว +27

    කෝපි කඩේට හිර වෙලා ඉන්න එපා සුගා මාමා.

  • @slbgmiboy8085
    @slbgmiboy8085 ปีที่แล้ว +6

    සුගත මාමට දීර්ඝ දීර්ඝ දීර්ඝායුෂ ලැබේවා

  • @damithjayakody6458
    @damithjayakody6458 3 ปีที่แล้ว +15

    සුගතන් මාමා වැඩ්ඩෙක්නෙ ❤️

  • @nalakasampath3659
    @nalakasampath3659 2 ปีที่แล้ว +7

    Suppiri ne ..mama .. good luck 🎉🎊🎉. budusaranai oyata heamDakema 🙏🙏🙏..

  • @hardiktailit8896
    @hardiktailit8896 3 ปีที่แล้ว +13

    සුගතන් මාමේ ඔබට දීර්ඝ ආයු🙏🙏🙏🙏❤

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @r.mranmanika5029
    @r.mranmanika5029 3 ปีที่แล้ว +18

    හරීම. ලස්සනයී. අනේ. ඔබතුමන්. හැකිපමණ. පීං. කරන්න. මතුබවයක. මවු. බීමේ. උපදින්න. අපේමතුපරපුර. වෙනුවෙන්.

    • @s.aperera2558
      @s.aperera2558 3 ปีที่แล้ว

      අමෝ සුගතන් මාමේ නැවත උපදින්න නමුත් මව් බිමේ නොවෙයි වෙනත් රටක.අපේ රට තමයි ලොකෙන්ම උතුම්ම රට එය දැන් මිහිපිට අපායක් කරලා තියෙන්නේ අවුරුදු 70ක් එය පාලනය කල යමපල්ලන් විසින්.

    • @samirapahalagedara160
      @samirapahalagedara160 3 ปีที่แล้ว

      මේ හිගන රටේ ?

  • @nipuninipuni8160
    @nipuninipuni8160 3 ปีที่แล้ว +22

    සුගතන් මාමෙ සින්දුව ලස්සනයි...ඔයා රුත් එකෙ ඇඩ් එකට අවම අපෙ ගෙදර අවානෙ...මමෙ මතකද...බොග්ගල් ගේ...එත් දැන් නම් එක ජයනි මාර්කටින්....අපි සුදුවැල්ලෙ

    • @user-xq1dz7fq7h
      @user-xq1dz7fq7h 2 หลายเดือนก่อน

      😊😊😊😊

    • @user-xq1dz7fq7h
      @user-xq1dz7fq7h 2 หลายเดือนก่อน

      ⁸8888888888888888889898⁸8888888⁸998⁹998999879999999999999

  • @lasiththarinda474
    @lasiththarinda474 3 ปีที่แล้ว +12

    sugaten mame obata kisudu ledak dukak නොවේවා ❤️❤️❤️😊

  • @shanikanirushan8546
    @shanikanirushan8546 2 ปีที่แล้ว +6

    Great and unbelievable for ur singing
    Sir .....

  • @nilnethu8576
    @nilnethu8576 3 ปีที่แล้ว +107

    දෙකට ගනින්න බෑ වගේ ඉන්නෙ රගපාන්නෙ නම්.(කෝපි කඩේ).සුගතං මාමා වැඩ්ඩෙක් බලන් ගියාම.දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි

    • @sumudupriyanath6225
      @sumudupriyanath6225 3 หลายเดือนก่อน +1

      Aniwaryenma supirima supirime

    • @DineshRuwan-wx5qd
      @DineshRuwan-wx5qd 2 หลายเดือนก่อน

      ​@@sumudupriyanath6225y

    • @janakaravindra2828
      @janakaravindra2828 หลายเดือนก่อน

      මාර උගත් ඒ මිනිස්සු

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 3 ปีที่แล้ว +6

    බැකින් full enegetic.ගින්දර band eke මචංලා..

  • @rohithadissanayaka2551
    @rohithadissanayaka2551 3 ปีที่แล้ว +10

    අම්මටසිරි...පට්ට සුගතන් මාමේ ..

  • @user-bp5gs9cc1x
    @user-bp5gs9cc1x หลายเดือนก่อน

    අපේ සංගිතෙටත් අාවා සුගත සියා
    ලස්සනට සිංදු.කිව්වා බුදු සරනයි දෙවි පිහිටයි❤

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +7

    ඔබ ගේ ගායනය නියමයි

  • @wasanthadezoysa8694
    @wasanthadezoysa8694 2 ปีที่แล้ว +2

    Kaluwahandi sugathan mame සුපිරි ගති pattai niyamai ඔබට බුදුසරණ 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💘

  • @nishanthathilakarathna6943
    @nishanthathilakarathna6943 2 ปีที่แล้ว +6

    දීර්ගායුස ලැබෙවා මාමෙ බුදු සරණ යි දෙවි පිහිටයි

  • @tilakcala7385
    @tilakcala7385 3 ปีที่แล้ว +17

    සුබ සහ යස ඉසර පිරි නිරොගිමත්වී
    සුබාසිංසන

    • @padmirgpadmi8532
      @padmirgpadmi8532 3 ปีที่แล้ว

      Mechchara kal hakiya hanguwe ai mame...mamata deergayu labewa.

  • @slbgmiboy8085
    @slbgmiboy8085 ปีที่แล้ว +3

    වාදක මඩුල්ල goodබුදු සරණයි

  • @lakmalchathu121
    @lakmalchathu121 3 ปีที่แล้ว +7

    Sugathan Mama is a Great entertainer...! Love from Kandy and May Triple Gem Bless You.

  • @pathumtharu5176
    @pathumtharu5176 3 ปีที่แล้ว +5

    Tharuwen saranai sugathan මාමා 💘💘💘💘

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 3 ปีที่แล้ว +6

    Music වලින් ඉන්න තිබුනා හොද තැනක..

  • @Kumari160
    @Kumari160 ปีที่แล้ว +1

    අපේ සුගතන් මාම හරිම ලස්සනයි බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤ ඇත්තම නම මොකක්ද අනේ

  • @indikacbw
    @indikacbw 2 ปีที่แล้ว +3

    දීර්ගායුෂ වේවා ...💐💐💐💐💐

  • @udaraudara2550
    @udaraudara2550 ปีที่แล้ว +1

    Sugathan mama patta waddekne

  • @sakuntalaa4513
    @sakuntalaa4513 3 ปีที่แล้ว +6

    නියමයිනේ සුගතන් මාමේ 👍

  • @shiraniwijerathna8271
    @shiraniwijerathna8271 3 ปีที่แล้ว +7

    උපාලි uncle ...😍😍😍

  • @tilankaperera8390
    @tilankaperera8390 2 ปีที่แล้ว +3

    Budu saranai siyalu deweyange phitai oyata sugathan Mama

  • @pasidubro179
    @pasidubro179 3 ปีที่แล้ว +12

    දීර්ඝායු වේවා සුගා මාමා

  • @jcjcjcjcjcjjc8618
    @jcjcjcjcjcjjc8618 3 ปีที่แล้ว +15

    අපේ රටේ උන් මේ කළාකරුවගෙන් කිසිම වැඩක් අරන් නැහැ . අපරාදේ ඔහුගේ හැකියාව .

    • @newworld6501
      @newworld6501 3 ปีที่แล้ว

      ඒකනේ බන් 😢

  • @user-xy6yk7jj1v
    @user-xy6yk7jj1v 3 ปีที่แล้ว +4

    niyamai kiyanna wachana na sugatan mamea harima lassanai❤🧡💛💚💙💜🤎🖤🤍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dumindahettiarachchi2336
    @dumindahettiarachchi2336 3 ปีที่แล้ว +11

    Superb..it is need to evaluate by ITN also...all of them dedicated their talents to kopikade more than three decades continuously...wonderful Sugathan mama...❤️

    • @rathnapalarathnapala7395
      @rathnapalarathnapala7395 2 ปีที่แล้ว

      දයාබරකලාකරුවානනිදැනටඹයසමහරනාලිකාවල
      අර්ථනැතිනිරුවත්වෙදිකානාටකතිබෙනවඓකකටඇතූල්විහරයපෙන්වන්න,,ධීර්ගායුවෙවා,,

  • @somarathnabandara3217
    @somarathnabandara3217 ปีที่แล้ว +1

    සුගතන් මාමෙ එල එල දීර්ඝායුෂ ලැබේවා

  • @rithushilove3787
    @rithushilove3787 3 ปีที่แล้ว +6

    👍👍👍👌👌🙏🙏ඔබ‍ට දිර්ගයුෂ ලැබේවා. ❤️❤️සුගතන් මාමා

  • @chammikadilshan1958
    @chammikadilshan1958 2 ปีที่แล้ว +4

    ගැම්මක් සුගතං මාමේ

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 ปีที่แล้ว +5

    Congratulations සුගතං මාමා

  • @hmupathisda1757
    @hmupathisda1757 2 ปีที่แล้ว +2

    බුදු සරනයි සුගතන් මාමෙි

  • @tharaka54
    @tharaka54 2 ปีที่แล้ว +1

    Sugathan mama porak kiyala adane danne.ela....Budu Saranai

  • @ravindushamentha4962
    @ravindushamentha4962 ปีที่แล้ว +1

    නියමයි බැන්ඩ් එකත්

  • @thilankachinthaka3543
    @thilankachinthaka3543 3 ปีที่แล้ว +12

    දීර්ඝායු සුගතන් මාමෙ 💓💓🙏

  • @heshan4603
    @heshan4603 2 ปีที่แล้ว +7

    Great performance.....❤️🔥❤️

  • @surajlakmal1216
    @surajlakmal1216 3 ปีที่แล้ว +4

    නියම සුගතන් මාමෙ

  • @samurailanguagecom826
    @samurailanguagecom826 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාමේකෝපිකඩේ පටන්ගත්ත දවස්වල ඉදලම ආදරෙයි👌

  • @idiotshan7418
    @idiotshan7418 3 ปีที่แล้ว +15

    සුපිරි සහෝදරයා ඉස්සරහට යන්න ශක්තිය ලැබෙන !!!!!!
    Wonderful frends beautiful
    Hy frends welcome back දළබුවා ආතල් dalabuwa fun එන්න අපෙ පැත්තෙ ඔයාගෙ 🐛 අපෙ කන්ඩායමෙ උපහාර 🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋ඔයාට 🏖️️🚺🍐🚫🚫⛔🚫🚫🍐🚫🚫⛔🚫⛔🚫⛔🚫⛔🚫⛔🚫⛔🚫🚫🚫🚫⛔🚫🍐🚹🚹🚹🍐🚹🍐🏟️🏟️🏟️🚾🛂🚹🛂🛂🚰🛄🛂🛄🛂🛂🛄🛂🛄🛂🛄🚫🛄🛄🚾🛄🚾🚾🚹🚹🚾🚹🛂🚹🛂🚹🛂🚹🛂🚹🛂🚹🚫🚺🛂🚺🚫🚺🚺🛂🚺🛂🚺🛂🚺🛂🚺🛂🚺🛂🛂🚺🛂🚺🚺🛂🚺🛂🚺🚹🛂🚹🚹🚾🚹🚹🛂🛂🚹🚺🛂 ආදරෙයි හැමෝටම සතුටින් ඉන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපි ඔබ සමග ඉදිරියට ආදරෙයි හැමෝටම සතුටින් ඉන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏?😉😉🎉️😉😉🎉️🌻🎉️🌻🎉️🌻🎉️🎉️🎆🎉️🏛️🎉️🏛️🎉️🏛️🎆🏛️🎉️🎆🏛️🎉️🎆🏛️🎉️🎆🎉️🕸️🎆🎉️🕸️🎆🎉️🕸️🎆🕸️🎉️🎆🎉️🎆🎉️🎆🎉️🎆🎉️🏛️🎆🏛️🎉️🎆

  • @shiromilanki2184
    @shiromilanki2184 2 ปีที่แล้ว +1

    Supiri sugatan name niyamai adarei godak adarei

  • @anurakumara4972
    @anurakumara4972 2 ปีที่แล้ว +1

    Mama thavamath kalapna karanne me kopi Kade sugathanda kiyala.. amazing

  • @erangabudhdhika6439
    @erangabudhdhika6439 3 ปีที่แล้ว +4

    සුගා මරා මරා පට්ට පට්ට

  • @Knp982
    @Knp982 3 ปีที่แล้ว +10

    Energetic, Electric performance, well done.

  • @shalikashalika7222
    @shalikashalika7222 ปีที่แล้ว +2

    Super niyamai

  • @user-be8lj1rc7t
    @user-be8lj1rc7t 3 ปีที่แล้ว +4

    දිර්ඝ ආයු ලැබේ තෙරුවන් සරණයි

  • @mohansajith8175
    @mohansajith8175 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්නෙ

  • @butpiyabutpitiya2943
    @butpiyabutpitiya2943 2 ปีที่แล้ว +1

    Onama ranganayak supiriyatama Karana nihatamani kalakaruwek sugatan mama jayawewa

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 2 ปีที่แล้ว +1

    Supiri thama budusaranay 🙏🙏

  • @damru473
    @damru473 3 ปีที่แล้ว +3

    Me band eke playing ලස්සනයි maata nm .sugath mama mn hithuwata wada hodai .ane mnda itn ආඩම්බරyi

  • @WasanthaKumara-ok8el
    @WasanthaKumara-ok8el 2 หลายเดือนก่อน

    නිරොගී සුවය ලැබේවා චීරාත් කාලයක් ජීවත් වේවා තෙරුවන් සරනයි දීර්ඝආයුශ ලැබේවා .❤️❤️❤️🤙🤙🤙🤙

  • @nuwanvidarshana5658
    @nuwanvidarshana5658 3 ปีที่แล้ว +4

    Well done, sugathan mama

  • @sadaruwanweerakoon7175
    @sadaruwanweerakoon7175 3 ปีที่แล้ว +8

    ❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි ❤️❤️❤️

  • @chamindarajapaksha3633
    @chamindarajapaksha3633 3 ปีที่แล้ว +3

    Wow ape sugatha adare 🧡🧡🧡🧡🧡🧡🧡✨✨✨✨✨🎇🎇🎇🎇🎇🤗🤗🤗🤗

  • @indikamahesh9007
    @indikamahesh9007 2 ปีที่แล้ว +2

    ,ආදරේයී මාමේ.දීර්ඝායුස.....

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 3 ปีที่แล้ว +2

    මරු මරු සුගතම් මාමා සුපිරි 👍

  • @thuansajahan4048
    @thuansajahan4048 3 ปีที่แล้ว +4

    Excellent dear. May you live long.

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +1

    Anae obatumata niduk nirogi diergayusa labaewa budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa budu saranai siyaludavi rakawaranai

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 2 หลายเดือนก่อน

    නාකිවිසේ, ගෙටත්,උස
    Notsobad....nice.

  • @musicwithlife2143
    @musicwithlife2143 3 ปีที่แล้ว +7

    ඒ යාළු මේ සුගා ඒක දෙනව සුපිරියටම නේහ්..සුගා මොකෝ කියන්නෙ ගහනවැයි ගේමක් ලංකාවම හොල්මන් වෙන්න😍🤛

  • @dilum9912
    @dilum9912 2 ปีที่แล้ว +1

    Lassanai.

  • @agraniuththama3740
    @agraniuththama3740 2 ปีที่แล้ว +3

    මාමේ ඔයාට බුදු සරණයි

  • @lalithbotheju3800
    @lalithbotheju3800 หลายเดือนก่อน

    සුගතන් මාමෙ නියමයි

  • @wathsalawathsala6063
    @wathsalawathsala6063 2 ปีที่แล้ว +2

    Patta wadak hodhe 😍❤️❤️❤️

  • @kwtkwt6989
    @kwtkwt6989 3 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගි වේවා දිර්ගායුස ලැබේවා වාව්

  • @teratunes474
    @teratunes474 3 ปีที่แล้ว +3

    සුගතන් මාමේ ඕඩියනස් එකට සින්දුව කියන්න.... අපරාදේ නැත්නම් , ඔයා කරන දේ ප්‍රතිපල නැතිව යනවානේ....

  • @siromikuwait8511
    @siromikuwait8511 3 ปีที่แล้ว +1

    Sugatn mame obata girga auwewa bs 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏