Another super video. You really have an amazing way with people. You always stop to appreciate even the smallest kind act of a person. I appreciate your charming humble character. Your travel details are extremely good. Very well done. I wish you all the very best.
අැත්තටම.ඔයා.නම්.හොද.අම්මෙක්.තාත්තෙක්ට.අනුව.හැදිච්ච.හොද.පුතෙක්.මම.මේ.වීඩියෝව.බලන්නෙ.ඔිමාන්වල.ඝිටයි.අනික්.ඝියලුම.දරැවන්ට.අාදර්ඝයක්.පුතේ.ඔබට.ජය.පතනව.දීර්ඝායු.වේවා.තෙරැවන්.ඝරනයි.🙏
❤❤❤🙏
Niyama
තෙරුවන් සරණයි ඔබ තුමාට
Meadannatarama poleceya aya karana besnas
mallet ..oya Stephens keuva na nettabuva bus yanava keyala ..man veyangoda .man saude edan banana oya .lassane ...oya
හරිම ලස්සනයි,, මට අහම්බෙන් හම්බුනේ මේ video එක,,තෙරුවන් සරණයි,, පරිස්සමින්,, මනුස්සකම තමයි වටිනාම නිධානය,, හදවතින් කරන කියන දේවල් කවදාවත් නැති වෙන්නේ නෑ,, 🙏🙏🙏💕👍
❤❤🙏
ගැම්මක් තමයි සුපිරි අදත් තවත් සුපිරි විඩියෝ එකක් ඔනෙ ❤️❤️
අපේ අයට තව කෙනෙක්ට ගරු කරන එක උගන්නන්න නම් තව කාලයක් යයි අයියේ... එකිනෙකාට ගරු කරනව නම් අද මේ ප්‍රශ්න අඩුයි...එහෙනම් රටත් ලස්සනයි...
❤️
💯
තෙරැවන් සරණයි මල්ලී පරිස්සමින් ඉන්න.ලංකාව දකිනකොට ආසයි එන්න ලංකාවට.ලංකාව තරම් වටින රටක් දාල වෙන කොහෙ හිටියත් වැඩක් නෑ. ❤❤❤❤
ජීවිතේ හරි නිදහසක් දැනෙනව මේ වගේ වීඩියෝ බලද්දී.ගොඩක් පින් ඒකට ජය වේවා!
❤️
අපේ එකා ඔබ සුපිරි චරිතයක් ජය වේවා.🙏🙏❤.ඔට්ට පාලු
අපේ එකා ❤️❤️❤️
ගොඩක් ස්තුතියි ලහිරු ඔයාට මේ වගේ දේවල් පෙන්නනවට.මාත් පොලීසියේ වැඩ කරන්නෙ ඔයාගේ වීඩියෝ හැමදාම බලනව.ගොඩක් වැදගත් දේවල් කියල දෙනව.ඉස්සරහටත් අපි නොදන්න වචන ගැන තව කියල දෙන්න.අපි මුළු රටක් වෙනස් කරන්න කලින් අපි තනි තනිව වෙනස් වෙන්න ඕන කියල මම හිතනව.එතකොට අපිට පුළුවන් මේ රට ලස්සන තැනකට ගේනන.එන්න ගාල්ල පැත්තෙ මෙහෙත් ලස්සන තැන් ගොඩක් තියෙනව.ඔයාගේ සියළු වැඩ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.දෙවි පිහිටයි.💕💕
❤️❤️❤️❤️🙏
Thanks for your service
අහම්බෙන් සෙට් උනේ සුපිරියක් තමා❤️
අද තමයි මුලින්ම මේ වීඩියෝ එක බලන්නේ...
ඇත්තටම මට දැණුන එකම දෙය නම්
නුඹ නමි
හරිම නිහතමානි චරිතයක්
❤️🙏
වීඩියෝ එකට වඩා වීඩියෝ එක ඇතුලෙ මිනිස්සු එක්ක ඉන්න එකයි වැදගත්❤❤❤❤
Very nice vlog'
ඇනේ හරිම ලස්සනයි ..අහම්බෙන් බැලුවේ....මන් දන්න පැත්තක්...ඉස්සරලම මේ කොහෙද කියලා හිතා ගන්න බැරුව හිටියේ....සුභ අනාගතයක් ඉදිරියටම යන්න ලැබේවා ...🙏🙏🙏🙏
❤❤❤🙏
ඇත්තටම ඔයා වගේ හැමෝටම හිතන්න පුළුවන් නම් අපේ රට මොනතරම් ලස්සන වෙනවද..මම හැදුනොත් රට හැදෙනවා. ඒ මනුසත් කමට මාගේ ගෞරවය..ජයවේවා 👍
❤️❤️❤️🙏
ලහිරු බොහොම ස්තුතියි ඔයා මගදි මනුස්ස නම් දන්න ගුණවත් පොලීසියේ මහත්මයාට ස්තුති කිරීම ගැන. ඔයාලටත් එම මහත්මයාට ක් තෙරුවන් සරණයි 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
❤
ඉංග්‍රීසි වචන කියන එක ගොඩක් වටිනවා ඉගෙන ගන්න ආසයි ජයවෙවා
❤️
නිතරම ආපු ගියපු පාරවල් ලහිරු පෙන්නන කොට ලංකාවේ ඉනනවා වගේ තමයි ලස්සනයි අද වීඩියෝ එක ඔයාගෙ ඉතාලි දැනුමත් හොදයි😉 වතුර බොනවා (bevendo acqua) ජයවේවා!!!
❤️
Another great video showcasing the people of Sri Lanka. Thank you Lahiru.
🙏❤️
නියමයි ඔයා සමාජයට දෙන පණිවිඩය අපේ රටේ මිනිස්සු හරි විදිහට ගන්නවනම් මේ සමාජයේ ලස්සන වෙයි ජය වේවා
❤️❤️🙏
හැමදාමත් මරු ඉතින් කියන්න දෙයක් නෑ 😇💝 හැමදාම දිගටම වීඩියෝ ඕනි හොදේ 😗❤️
❤️
අනේ හරිම නිහතමානී කෙනෙක් ඹයා හරිම ආසාවෙන් videos බලන්නේ ලස්සන තැන් පෙන්වා දෙනවට ස්තුතිවන්ත වෙමි
❤️
විඩියොඑකනම් මරු හරිම නිස්කලංකව බලද්දි අපේකම දැනෙනව
❤️
නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්ත සුපිරි 👍❤️
❤️
Harima lassanai mallige wadasatahan idiriyatama yanna suba pathanawa budu saranai devi pihitai
❤️
❤️
නියමයි සහෝදරයා .කොරියාවේ වෙසෙන ලාංකික අපේ සුභ පැතුම් .ඉදිරියට යමු 🇱🇰🇰🇷❤️💰🙏
❤🙏
මං ආසම youtuber ස්කිප් නොකර බලන්නෙ ඔයාගෙ වීඩියෝ විතරයි අයියේ සුපිරිම චරිතයක් තමයි ඕනම කෙනෙක් ෆිට් වෙනවා කොහේ ගියත්...ආදරෙයි❤️
❤️
Japalawatte reta horu innawa.adath lassanai vedio eka.parissamin.budu saranai.🙏🙏🙏
ඔයා දාන හැම වීඩියෝ එකක් ම බලනවා අද තමා ඔයාට කොමන්ට් එකක් දැම්මේ දිගටම වීඩියෝ කරගෙන යන්න බුදු සරණයි ජේසු පිහිටයි
❤️
ඔය නිහතමානි කමට පට්ට ආදරෙයි ❤️❤️❤️❤️
Migamu eadan apu gamana awasanaya dakwama parissamin yanna budu saranai
කන්දක් නැන්ගොත් පල්ලමක් හම්බවේනවා මිනිස්සු එක්ක සුහදශිලව කතා කරලා එ අය එක්ක ඉන්න එක ගොඩක් වටිනවා එක අයියාගෙන් දැක්කා ❤ කැම ටිකත් නියමයි👌💖
❤️❤️🙏
අද වීඩොයෝ එක සුපිරියි ගොඩක් දිගයි නියමයි 🙏
කොහේ ගියත් මල්ලියෝ පරිස්සමින් කල්පනාවෙන් පාරේ යන්න. ඔයා අපිට ගොඩක් වටිනවා. ඔයා කියන හැම වචනයක් ම ඉතාමත් වටිනවා. බයිසි කලේ යනගමන් කථා කරනකොට කල්පනාවෙන් යන්න. ඔයාට බුදුසරණයි. ධිර්ඝයුෂ ලැබේවා!!ඔයාගේ වීඩියෝ හැම එකක්ම බලනවා. හැබැයි කමෙන්ට් දාන්නේ නම් ඉදල හිටලා. මම කුවේට්
❤️❤️❤️🙏
මං ඉන්නේ රට.. අයියේ ඔයාගේ videyo එක නිසා මගේ ගම බලා ගත්තා..... 😍. Thanks.. සතුටුයි
ගැම්මක් තමයි . ලංකාවටම එකයි. 👌💖💖💖💖🙏
❤
ඇත්තටම නිහතමානීව වචන පවා හොදට හසුරුවන අපූරුව
මම අද තමා ඔයාගේ වීඩියෝ අද බැලුවෙ,,ලස්සන වීඩියෝ එකක්,, ඔන්න මමත් ඔයාව subscribed කලා,, ඉදිරියේ දී තවත් ලස්සන දේවල් බලමු,,,,🥰🤩
❤❤❤
Ada thamai hamba une..harima asawen beluwe...budu saranai aiya..❤❤
❤❤❤🙏
ලහිරු අයියේ ඔයගේ ව්ඩ්යෝ හැමඑකම බලනව පුළුවන් හැම වේලවකම අදරේයි හැමදාම ලහිරු අයියේ බුදුසරණයි ඔයට හැමදාම අපි ඩුබායි ❤️❤️❤️❤️❤️🌹
❤❤ ස්තුතියි
dan japalavaththa school eke nama venas kala ayiye. janadipathi vidyalaya kiyala kiyanne.
මම අහම්බෙන් දැක්කේ පුතේ ..ගොඩක් හොද යි බයිසිකලේ පදින්නේ ගොඩක් පරිස්සමින් ..මම සයිප්‍රස් වල බුදුසරණයි පුතේ.
❤❤
Math godak video balanawa aiye oyage mara lassanai video oyage good luck oyata issarahata video danna one aniwa api balanawa ❤️❤️❤️🤛🤛
❤️
Good on you , really appreciate .😊
❤
Godaksathutui theruwansaranai mewage videos thawathawatt dakinna labewa.
❤
Good job boy maath kaalayak hitiya oya paththe hatima sundarai
ඔයා හරි මල්ලි මම කියන්නෙ එක තමා ජනතාව හොදයි නම හැමදෙම විසෙදෙන්නවා අද ඔහො යන්න එකයි බුදු සරණායි මල්ලි ජය වේවා ආදරෙයි ❤️❤️❤️❤️❤️
❤️👍
අම්මො අද පට්ටනෙ අයියෙ
අද වීඩියෝ එක පට්ට දිගයි මෙහෙම දිග වීඩියෝ දාන්න ❤️❤️😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
🙏
Apita lahiru ayyagen godaak gathiguna igenaganna thiyenawa❤❤.
❤🙏
අහම්බෙන් dekke..supiry..jaya wewa bro
❤️
ලස්සනයි මල්ලි ඔයාගෙ විඩියෝ අපි ආසාවෙන් බලනවා ලන්කාවේ පරිසරය දකිනකොටත් හරිම ආසයි
❤️
අයියේ ඔයා හොද ගතිගුණ තියෙන කෙනෙක් කොහෙ ගියත් එතන ඉන්න කෙනෙක් එක්ක ෆිට් වෙනවා ❤️❤️❤️❤️😍😍
නියමයි...ලගක ඉදලා...විඩිෙයෝ බලනවා...සුපිරි..කලින් ඹයා කිව්ව...නිට්ටබුවේ...මම..ජය වේවා...
❤️👍🙏
❤️ඇත්තටම සුපිරි ම මනුස්සයෙක් ඔයා ..ජය වෙිවා ❤️❤️
❤️
Okkama api wagema thamayi, Pallame yanakota thamayi Brake thiyanawada hoyannea,,,,,
සුපිරි, ලහිරු අයියේ 💐💐💐💐💐💐👍👍👍👍👍
සුපිරි අයියෝ .පරිස්සමෙන් බුදු සරණයි .☸️
❤️
Ela..,👍..rabal kele iwarawena hariye thiyena kade kema hondai...
❤
Mama harima asai video walata budusaranai!
Ane malliyo oyanm harema hoda kenk mama kuwait වලින් mage gamnm කළුතර
Aiye api italy idan balanne යාළුවා සුපිරිම විඩියෝ පරක් ඔනෙ මලක් ගහලා බලන්න ආදරෙයි
Kana bona වීඩියෝ ඔනෙ ලොක්ක
👍
මම දැකපු නිහතමානි තවත් එක් චරිතයක් තමයි ලහිරු අයියා👌❤
❤
අපේ ගෙවල් පාරෙත් එන්ඩ හරිම ලස්සනයි උරාපොල ඉදලා රුවන්වැල්ලට නිට්ටඹුව 348 මාර්ගය යනකම්ම හරිම ලස්සන පාරක් තියෙන්නේ හරිම ලස්සනයි පාර දෙපැත්තම තියෙන්නේ රබර්
මම ආසම පාරක් ❤️
@@travelwithlahiru ❤️
Truly a Sri Lankan way of Vloging. No complex conversations, No Overacting. Down towards humanity. Good Luck Lahiru Brother! Heartfelt gratitude.
❤️
වෙන මුකුත් නෙවෙයි මනුස්සකම වපුරන එකට ගොඩාක් පිං ලහි අයියට ❤️❤️❤️❤️
ආදරෙයි ❤️❤️❤️ ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️
❤️
පට්ට අයියා ❤️ ජයවේවා
Apee game.karapu video eka.සුපිරි
❤
ඒ අම්මත් අමතක නොවේ කිසිදා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
good momnig malli .💕.ලස්සනයි
ගොඩක් විඩියෝ එක ..බුදු සරණයි මල්ලි ට
❤
Another super video. You really have an amazing way with people. You always stop to appreciate even the smallest kind act of a person. I appreciate your charming humble character. Your travel details are extremely good. Very well done. I wish you all the very best.
❤️🙏
great, 🌺❤ from UK
❤️❤️❤️🙏
Man kuwait budusaranai puttae oyata💞💐🙏
නියම බයිසිකල් padina ගමන් වීඩියෝ එකක් කරනවා කියන්නේ ලස්සනයි .eth පරිස්සමෙන් .ලංකාව දකින කොට හරිම ආසාවෙන් බලනවා .eth dukai වෙන deval දකින කොට .police හැම කෙනකු නරක නැහැ .ගොඩක් හොඳ මහතුන් ඉන්නවා .
❤
Mn minuwangoda supiri aiyeee
Ape gawal gawin oya gihin thiyenne supiri parissmen
❤️
ඔන්න මමත් සබ්ස්ක්‍රයිබ් කරා , ජයවේවා ✌
❤️
තෙරුවන් සරණයි අද තමයි බැලුවේ බෝම ලස්සනයි මම ක❤❤❤❤
නියමයී බොරු ශෝ නෑ අන්න එහෙම ඉන්න ඕනේ අපි හැමෝම මොකද ඒක තමා අපෙ ලාංකීය විදිහ.. 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
❤️🙏
Lahru hoda gatiguna ati ratata wadadai charitayak parissamin budu saranai
❤❤❤🙏
Great work bro.very natural.from doha qatar.all the best
super 😍😍👍👍💯
මල්ලි මමත් පොලිසියේ වැඩ කරන්නෙ ඔයාගෙ වීඩියෝ බලනවා .අගයකිරීම හරිම වටිනවා .හැමදෙනාම එක මිම්මෙන් එපා මනින්න කියලා කතාවක් තියෙනවා නේද මල්ලි .තෙරුවන් සරණයි ඔයාට .❤️
❤️
සුපිරියක් තමා අයියේ 😋😍😍❤️
❤️
Ayye issrahta krna video vlath danymta yamak kiynnko .Oyage video asaven blnne ❤️
❤️❤️❤️
මිනිස්සුන්ට ජීවිතේ විදින්න සල්ලි ගොඩාක් ඕනි නෑ ඒක ඔයාගෙ වීඩියෝ වලින් මම ඉගෙන ගත්ත
❤️
Aurudu 5kata passe dakke para.thamath e widihamai❤️
ළගදී විඩීයෝ බලන්ඩ ගත්තේ පට්ට
❤️
ලස්සන video එකක් ලහිරු අයියා 😍❤️❤️
Very nice 👍
❤
Budusaranai
අද තමා මුලින්ම දැක්කේ .ඇත්තටම නියමයි .❤🔥💐💐💐
❤❤❤🙏
niyamai..🏃💥 palamata yatin yana oye nama mokakda?
මචන් ලහිරු...ජය වේවා..ලංකාවට ආවාම උබව බලන්න ආසයි බන්.. මේ වගේ ගමනක් යන්න ආසයි
අපි යමු bro එකෙන්ම ❤
@@travelwithlahiru විනී production, ඇතාවැටුනුවැව යමුද,,,,
Good advice for young generation and to all.. excellent
❤
ලහිරු අයියේ ඔයාගේ හැම වීඩියෝ එකක්ම වගේ ගොඩක් ආසාවෙන් බලනවා. ඒ වගේම අයියේ කියන්න දෙයක් තියෙනවා. බයිසිකලේ තියලා යද්දී අනිවාර්යයෙන් ලොක් කරන්න. කඩේට යද්දී උනත්. මොකද හැමතැනම හොරු ඉන්නවා. මේ වගේ Travel වීඩියෝස් දිගටම ගේන්න. ඉදිරියටම යන්න. ජයවේවා❤️❤️❤️❤️🤞🤞🤞
❤️❤️❤️👍
9:30 RESPECT sir අපි ඔයාලට ගොඩක් ගරු කරනවා🫡❤️💯
ශෝක් අයියෙ වීඩියෝ එක මන් නම් මාර ආසයි❤❤❤😍😍😍😍
❤️
නියමයි අයියා වැඩේ හොඳටම කරනවා මම ගිරිඋල්ලේ මේ පැත්තටත් එන්න වේලවක❤❤❤❤❤
සුපිරි අයියෙ ඔයාගෙ .නිහතමානි කම 😍💥✨️
Superb malliya ❤️❤️👍
❤
නිහතමානි කෙනෙක් අයියේ ඔයා..පොශ් නැ සමහර අය වගේ...ආදරේයි ..❤️❤️❤️මුලු පව්ලටම ❤️❤️🙏🙏🙏
❤️
Dn lankawe hamoma bicycle 🚲 thama fuel ⛽️ crisis ne
සුපිරි සුපිරි සුපිරි
ජය වේවා❤️