ඇත්තටම තුෂාර ඕල් රයිට් එක්ක එකතු වෙයිද? | ඕල් රයිට් ඩ්‍රම්ස් වාදක රුසිරු කියූ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • FOLLOW US: SHAAFM 90.9 91.1
    Shaafm LIVE LISTEN : www.shaafm.lk/...
    Instagram: / shaafmlk
    Facebook: / shaafmsrilanka
    TikTok: / shaafm
    TH-cam Channel: / shaafmsl
    FaceBook Group: / shaafm
    Twitter : / shaafmlanka

ความคิดเห็น • 132

  • @hitworld4815
    @hitworld4815 10 หลายเดือนก่อน +65

    රුසිරු කියන්නේ සුපිරිම වැඩ්ඩෙක්.. ශලී with All Write සෙට් එකට ජයම වෙන්න ඕන කියන උන් ලයික් කරපල්ලා ❤❤

    • @SL-JP
      @SL-JP 10 หลายเดือนก่อน +1

      උන්ට ජය වෙන්න කියලා උඹට ලයික් දාන්නෙ මොන පකටද😂😂😂

    • @hasanthaudayanga9219
      @hasanthaudayanga9219 4 หลายเดือนก่อน

      All write jaya wewa thushara aiywa ayeth set kragnn❤❤❤❤

  • @sanjupradiya4660
    @sanjupradiya4660 10 หลายเดือนก่อน +19

    මං මුලින්ම දැක්කේ රුසිරු අයියව 2012. එදා ඉදලා ආසම ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් තමයි මෙයා. සුපිරිම දක්ෂයෙක් නිහතමානී හදවතක් ආදරෙයි රුසිරු අයියේ 🙂❤️🙏.

  • @_MMCBOYS_
    @_MMCBOYS_ 10 หลายเดือนก่อน +11

    ගොඩක් අය කෙලින් කතා කරන්නත් බය කාලෙ
    ඇත්ත ඇති සැටියෙන් කිව්වෙ පොර ඇත්ත මිනිහෙක් 💚

  • @GeekBroSLV
    @GeekBroSLV 10 หลายเดือนก่อน +8

    කියන්න තියෙන දේ කෙලින්ම කියනවා..නියමයි Rusiru Aiya ❤

  • @imalkaranjana82
    @imalkaranjana82 10 หลายเดือนก่อน +5

    මගෙ ආසම ඩ්‍ර්මා . රුසිරු අයිය ජය වේවා ❤❤ my hiro

  • @channajayaneth591
    @channajayaneth591 9 หลายเดือนก่อน +6

    අචල ,තුශාර එක්ක All wright ❤️🔥

  • @Chamidu_.rashen
    @Chamidu_.rashen 10 หลายเดือนก่อน +15

    තුෂාර අයියා ආවොත් තමා බෑන්ඩ් එක අන්ග සම්පූර්ණ වෙන්නෙ ❤️❤️❤️

  • @mr.tenny2
    @mr.tenny2 9 หลายเดือนก่อน +4

    අචල තුෂාර ALL WRITE එනවා දකින්න ආසයි එදාට ලංකාව හොල්ලන්නේ ALL WRITE ❤

  • @ishanthashmika8303
    @ishanthashmika8303 10 หลายเดือนก่อน +16

    වැඩ්ඩෙක් තමයි ඉතින් 2012දි ගහපු සිංදු තාම මතක් වෙනවා. අපේ ගමේ ෂෝ එකේදි මම එදා වෙන කාගෙවත් දිහා නෙමෙයි, රුසිරු අයියගෙ දිහා තමා බලන් හිටියෙ ඕල් රයිට් නැගලා එනකොට ඒක බිඳ වට්ටන්න රොෂාන් එක එක දේවල් කරා, අද තනියම ගමනක් යනවා එයාලා ජය වේවා හැමෝටම ❤️❤️❤️

    • @nera456
      @nera456 10 หลายเดือนก่อน

      තුෂාර අයින් උනාට පස්සෙ බෑන්ඩ් එක වැටුණා

  • @upulhemantha86
    @upulhemantha86 9 หลายเดือนก่อน +1

    රුසිරූ කියන්නේ පට්ට වැඩ්ඩෙක් මම ආසම ඩර්මා හිත හොද යාලුවේක් නිහතමානී චරිතයක්. අපේ එකා❤

  • @MusicBarlk
    @MusicBarlk 10 หลายเดือนก่อน +3

    මරු🙏තුශාරයි හර්ෂයි දෙන්නම තියන් වැඩේකරමු....අසේල වගේ 🤣🤣 නෙවෙයින්නේ

  • @slautoplay
    @slautoplay 9 หลายเดือนก่อน +2

    Good ලස්සනයි .. ආදරෙයි රුසිරු අයියා ❤️❤️❤️❤️❤️

  • @uchithimeshan9240
    @uchithimeshan9240 9 หลายเดือนก่อน +1

    Band එකක්ම තමා ඉතින් all write කියන්නේ ❤❤ ශලින්ද අයියා ඇතුළු සියලුම දෙනාට තවතවත් ඉදිරියට එන්න ලැබේවා ..! ආදරේ යි All write ❤❤❤

  • @indikajanakantha226
    @indikajanakantha226 10 หลายเดือนก่อน +5

    කියන්න දේවල් එමටයි.රු.මුදලිගේ ඔයා වැඩ්ඩෙක්.අපිත් බාලාගෙන ඉන්නෙ මෙගා බාලාස්ට් බලන්න.එදාට තමා 🌞 මගේ පනවගේ වෙන්නෙ.ජයවේවා.

  • @SunethDarshana-il8hf
    @SunethDarshana-il8hf 10 หลายเดือนก่อน +14

    එකෝස්ටික් එපා අපිට පරන සද්දෙම තමා ඔනි🙏 තුශාර ආවනම් අනිවාර්යයෙන් ම.ඔයිට වඩා හිට් වෙනවා එකෙන්ම

  • @TharinduMadushan-vn7et
    @TharinduMadushan-vn7et 7 หลายเดือนก่อน +1

    ඕල් රයිට් ගහපු සුපිරිම ශෝ එකක් තමා ෂා නන්ස්ටොප් නයිට් තඹුත්තේගම ❤❤ දෙන පාරම දුන්නා ඉතින්

  • @PASIYAh1
    @PASIYAh1 10 หลายเดือนก่อน +4

    21:41 එකෙම්ම ගැම්මක් 💪

  • @janithchanuka2401
    @janithchanuka2401 9 หลายเดือนก่อน +2

    මම කැමතිම බැන්ඩ් එක මම පොඩි කාලෙ ඉදන් අසාම ඩ්‍රම් වාදන ශිල්පියෙක් ❤️❤️

  • @user-pu1fv3vf7n
    @user-pu1fv3vf7n 10 หลายเดือนก่อน +1

    ....Supiri hadawathak thiyana manussayek....adarei rusiru ayya....💟💟💟💟

  • @tharangamadushanka3166
    @tharangamadushanka3166 10 หลายเดือนก่อน +5

    හැබැයි මෙි program එකේ කියපුවා ඒ විදියටම වුනා...මතකද දන්නැ බැජි band එකේ ඩ්‍රාමා ගැන😁😁ඩ්‍රාම ගියෝත් මොකද කරන්නේ කියලා ඇහුවා😁..යන්න කලින්😁😁

  • @heshandanasanka1116
    @heshandanasanka1116 10 หลายเดือนก่อน +6

    ජයා තමා සෙට් වෙන්නේ ❤ එනවුන් වලට

  • @ChamlChandima
    @ChamlChandima 6 วันที่ผ่านมา

    Thushara aiyaya hitiyanam patta gammak

  • @tharindudhananjaya5676
    @tharindudhananjaya5676 10 หลายเดือนก่อน +1

    කියන්න තියෙන දේ කෙලින්ම ❤❤❤ සුපිරි ජයවේවා සෙට් එකටම

  • @Eranga-Lochana
    @Eranga-Lochana 10 หลายเดือนก่อน +1

    ලංකාවේ ඕපන් ස්ටේජ් ෂෝස් වලට පිස්සුවක් හදවපු සෙට් එක මේ ඉන්නෙ. තුෂාර බ්‍රයන් රෝස් ජයග්‍රා බේස් ආනා අචල චාල්ස් ඇතුළු එදා ඉඳල හිටපු පරණ ප්ලේයස්ලා ඔක්කොම මතකයි ආදරෙයි. රුසිරු අයියා විශේෂයි. ලොකු වැඩ්ඩෙක්..

  • @user-tk8ef9bk4s
    @user-tk8ef9bk4s 10 หลายเดือนก่อน +2

    Merenakalma All write thama ❤️ asama music ekk set ekata jaya wewa ❤

  • @wasanthajayalath2702
    @wasanthajayalath2702 9 หลายเดือนก่อน +1

    Sheha aiyage wenama voice wenama kathawak thiyenne. E wenasa pattai..😍😍😍❤

  • @hansakachanaka1505
    @hansakachanaka1505 10 หลายเดือนก่อน +5

    Allwright චින්තාව ගෙන්නන්න පුළුවන් නම්❤❤

  • @nishanthaneranga2998
    @nishanthaneranga2998 10 หลายเดือนก่อน +2

    Supirima Charithayak wedikawaka kiyla Drum set 1ka Mulinma idagatthe oyge Nihathamanikama Nisa Aiye❤❤❤🎶🔊✌️

  • @pradeepmadushanka3855
    @pradeepmadushanka3855 9 หลายเดือนก่อน +3

    මෙයා ඒ උනාට ෆ්ලෑශ් බෑක් සෙට් නෑ එදා අවුරා ලංකා ගහපු ශෝ එකේ රෝලින් සෙට් නෑ ගොඩක් හොදට පේනවා සින්දු වල.. මෙයාට සෙට් ඕල්‍ රයිට් තමයි..

  • @user-mb2sf7cv4v
    @user-mb2sf7cv4v 10 หลายเดือนก่อน +1

    ආසම ඩ්‍රමා❤️රුසිරු අයියා

  • @SAMITHS92
    @SAMITHS92 10 หลายเดือนก่อน +2

    රුසිරු අයියා. එකෙන්ම වැඩ්ඩෙක් 🔥

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu 10 หลายเดือนก่อน +1

    Jayawawa shafm hamotama adari ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @user-ry1tl2fq7n
    @user-ry1tl2fq7n 10 หลายเดือนก่อน +2

    වැඩ්ඩා🎉❤

  • @Ravindu-x7c
    @Ravindu-x7c 9 หลายเดือนก่อน +1

    කියන්න තිබුන දේ කෙලින්ම කියුවා Recspet rusiru ayye ❤️❤️

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu 10 หลายเดือนก่อน +1

    Oyala hamotama adari hamadama shafm nethfm ❤❤❤❤❤

  • @svdrumcovers
    @svdrumcovers 10 หลายเดือนก่อน +2

    Supiri charithayak ❤

  • @chamaraks5278
    @chamaraks5278 10 หลายเดือนก่อน +3

    බ්‍රයන් රෝස් අයියත් තුශාර අයියත් ජයග්‍ර අයියත් ආය සෙට් උනානම්...ඉන්න එක්කෙනෙක් වත් අයින් නොවී මේ සෙට් එකම සෙට්ට් උනානම් රහ තවත් වැඩී ඕල් ව්‍රයිට්.... ආදරෙයි❤️❤️❤️

    • @SADU_AIYA
      @SADU_AIYA 9 หลายเดือนก่อน +1

      Brayan rose All write hitiyad

    • @mahelaprabathsenevirathne6723
      @mahelaprabathsenevirathne6723 8 หลายเดือนก่อน +1

      Jayagra nm patta 💙

    • @chamaraks5278
      @chamaraks5278 8 หลายเดือนก่อน

      @@SADU_AIYA ඔව්...බොබිමාල් එන්න කලින් හිටිය...ෆ්ලෑශ්බෑක් කම්පනියෙ ඕල් රයිට් තිබ්බ කාලෙ

  • @chamaraks5278
    @chamaraks5278 10 หลายเดือนก่อน +1

    රුසිරු අයියගෙන් ඉස්සර කියපු සිංදු ටික ඕනෙ

  • @PraveenAbraham-vq6mb
    @PraveenAbraham-vq6mb 10 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම all write mega blast gannama ona..❤

  • @DiniduNimsara-vb2ep
    @DiniduNimsara-vb2ep 10 หลายเดือนก่อน +3

    චරිතයක් 😊❤

    • @UpulIndika-ck9uy
      @UpulIndika-ck9uy 10 หลายเดือนก่อน

      Pooj123🐵🐵🐵🐒🐒🐒🐶🐶🦄🐕🐕🐕🐩🐩🐺🐺🐱🐱🐱🐱🐈🐈🐈🐈🦁🦁🐯🐯🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐆🐆🐆🐆🐆🐆🐆🐆🐆.
      M

  • @LAHILK
    @LAHILK 10 หลายเดือนก่อน +1

    Jayawewa❤rusiru aiya

  • @nihalkumara3862
    @nihalkumara3862 10 หลายเดือนก่อน +2

    Go head russa❤

  • @isuru123
    @isuru123 9 หลายเดือนก่อน +1

    Allwrite 💖💖💖💖💖💞💞💞💞💞

  • @Maduwa-nu1fh
    @Maduwa-nu1fh 6 หลายเดือนก่อน

    All right තුශාර සුබසිංහ 😢😘

  • @hirunlakshitha2381
    @hirunlakshitha2381 9 หลายเดือนก่อน +2

    ශෙහාන් අයියව්ත් තියාගෙන තුෂාර අයියව ගමුකෝ.මොක්ද්ද ප්‍රශ්නේ..😢

  • @harshanasamarakoon6498
    @harshanasamarakoon6498 10 หลายเดือนก่อน +1

    Adarei aiya ❤❤❤❤

  • @PRABAZ114
    @PRABAZ114 9 หลายเดือนก่อน +1

    Congratulations ❤❤❤❤❤

  • @slasmr3696
    @slasmr3696 9 หลายเดือนก่อน +1

    21:41 😎

  • @shamikasampat272
    @shamikasampat272 9 หลายเดือนก่อน

    රුසිරු අයිය❤️😘😎🤙ගැම්මක් තමයි ,ආදරෙයි 😘❤️🤙✌️😘❤️

  • @ShavinduVindula-fk7oq
    @ShavinduVindula-fk7oq 10 หลายเดือนก่อน +1

    All write කියන්නේ බීට් බෑන්ඩ් කාලාව වෙනස් කරපු බෑන්ඩ් එක❤❤

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu 10 หลายเดือนก่อน +1

    Aqeel dilan kaween boy 👦 atulu siyalu danatama daweyanga peetai adari hamadama jayawawa ❤❤❤❤❤

  • @avishkaashik627
    @avishkaashik627 10 หลายเดือนก่อน

    සුපිරියටම ෂා නාන්ස්ටෝප් නයිට් ගහපු බෑන්ඩ් එකක්.මට මතකයි තබුත්තේගම ශෝ එක මමත් ගියා ඒ ශෝ එක බලන්න

  • @prsadsunilsantha1950
    @prsadsunilsantha1950 9 หลายเดือนก่อน +1

    සුපිරි ටැලන්ටට් පොරක් පට්ටම ඇක්ටිව් ඩ්‍රමා

  • @AmilaAmila-uf2cc
    @AmilaAmila-uf2cc 5 หลายเดือนก่อน

    All Right ❤️🤟

  • @chamarajrewantha9061
    @chamarajrewantha9061 10 หลายเดือนก่อน +1

    Pattama set eka ❤

  • @user-wi5hn3kz4r
    @user-wi5hn3kz4r 10 หลายเดือนก่อน +2

    තුශාර අවොත් එලම

  • @Coolingsha
    @Coolingsha 10 หลายเดือนก่อน +1

    All write පිස්සුවක් 🥺❤

  • @Sudda.
    @Sudda. 10 หลายเดือนก่อน +2

    වැඩ්ඩෙක් තමා

  • @_MMCBOYS_
    @_MMCBOYS_ 10 หลายเดือนก่อน +1

    ආසම බෑන්ඩ් එකේ ගැම්ම 💕

  • @tharindudanushka9264
    @tharindudanushka9264 10 หลายเดือนก่อน +3

    Thusharawath idiriyedi dakinna labeewa...!

  • @dushanfonseka9444
    @dushanfonseka9444 10 หลายเดือนก่อน +1

    නියමයි ❤

  • @wasanthajayalath2702
    @wasanthajayalath2702 9 หลายเดือนก่อน +1

    Mage anthima asama mega blast dakinna all write 🔥🔥❤😍

  • @30search
    @30search 10 หลายเดือนก่อน

    Niyamai rusiru aiye jaya wewa

  • @j.k.s.a.pgaming6967
    @j.k.s.a.pgaming6967 10 หลายเดือนก่อน +1

    Asama kenek Allwrite Rusiru aiya❤❤

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu 10 หลายเดือนก่อน +2

    Anammanan wana aqeel tamai ona shafm ❤❤❤😮

  • @DammikaNattukkarage-wm6gf
    @DammikaNattukkarage-wm6gf 9 หลายเดือนก่อน

    Thushara enawa kohomath shehanui thusharai dennama idiyanm godak watinawa ethakota adupaduwa sampurnai jaya

  • @hiranyasachinthana519
    @hiranyasachinthana519 10 หลายเดือนก่อน +1

    Risiru Aiya kiyanney spiriweddek nihathamani manussayek

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 9 หลายเดือนก่อน +1

    Rusiru රැසිරැ මුදලිගේ කියන්නේ ඩුුමස් ලොවෙි වැඩිිඩෙක් හැඩකාර යෙක් ඩුුමස් ලොවෙි 👑 👑 👑 👑 👑 රජා 👍👍👍👍👍💙❤️💛💚💜️🖤🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤠😀😀😀😀😀😀😀❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @amilaachilles1447
    @amilaachilles1447 10 หลายเดือนก่อน +1

    රැසිරු brother ❤️🙏

  • @sameeramadhushan3857
    @sameeramadhushan3857 10 หลายเดือนก่อน

    Thushara aiyath avoth mare maru

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu 10 หลายเดือนก่อน +1

    Kiyana kotama hituna Geeta mudaliga malli kiyala adari hamadama shafm nethfm hirufm ❤❤❤😂

  • @chamithmadushan466
    @chamithmadushan466 10 หลายเดือนก่อน +3

    Danush decon aiya gennannako

  • @bNj793
    @bNj793 10 หลายเดือนก่อน +3

    අවංක කමේ image එකක් කියා විතරයි තේරුණේ...

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu 10 หลายเดือนก่อน +1

    Atsana aqeelta shafm akata tamai marunat ❤❤❤

  • @roshannaveen3770
    @roshannaveen3770 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu 10 หลายเดือนก่อน

    Good night shafm hamotama adari

  • @kathabox109
    @kathabox109 10 หลายเดือนก่อน +1

    තුශාර එනකල් බලන් ඉන්න මම

  • @25gang43
    @25gang43 10 หลายเดือนก่อน +1

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 9 หลายเดือนก่อน +1

    සුපිරි වැඩ්ඩෙක් නිසානෙ ෆැලෑෂ්බෑක් ගැටබෙ ෂෝ එක ගැහුවෙ.

  • @dineshasanka784
    @dineshasanka784 9 หลายเดือนก่อน

    Supiri

  • @ruwanchamara3946
    @ruwanchamara3946 10 หลายเดือนก่อน +1

    Rusiru kiyanne ona kenekwa beranna puluwan caritayak

  • @user-bz1rf8dn9v
    @user-bz1rf8dn9v 3 หลายเดือนก่อน

    Thushara aiya tharam shehan set ne

  • @udayachathuranga4738
    @udayachathuranga4738 10 หลายเดือนก่อน +1

    Jayagra miyuran thamai all write eketa set venne

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 28 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉

  • @a.m.d1109
    @a.m.d1109 10 หลายเดือนก่อน

    Allwrite hitha Hoda ape awun set aka❤

  • @Jezry1988
    @Jezry1988 10 หลายเดือนก่อน +2

    Rusiru අවන්කයෙක්

  • @SameeraLakshan-rw6fo
    @SameeraLakshan-rw6fo 10 หลายเดือนก่อน +1

    Aye harshage thane thusarete enne ba watuna thane hitiye harsha aiya eyage thane nati keranne epa

  • @lahiruridmal3173
    @lahiruridmal3173 10 หลายเดือนก่อน +1

    රුසිරුවා වැඩ්ඩෙක් 🔥🤘

  • @kasunpradeep-fg6kq
    @kasunpradeep-fg6kq 10 หลายเดือนก่อน

    Ana mawath ganana ko aiya 😥😥😥😥😍🥰🥰😍😘🥰😘😘😘😘😘🥰

  • @HETTIARACHCHIGEMADHUSANK-ke7xq
    @HETTIARACHCHIGEMADHUSANK-ke7xq 10 หลายเดือนก่อน

    Rusiru ayya nihatamani waddek ❤️

  • @anjanahasarel6208
    @anjanahasarel6208 10 หลายเดือนก่อน +2

    Flash back ge issaraha mega blast eka gahuwath balanna yanne naa. Habai all write gahuwoth mega blast eka pitarata harin yanawa balanna💪🏻💪🏻💪🏻

  • @isurunawodya4310
    @isurunawodya4310 9 หลายเดือนก่อน +2

    අප්පෝ මූනම් ඊයානේ....කොටවන්න මාර වැඩ්ඩෙක්😂😂😂

  • @Dogprism
    @Dogprism 9 หลายเดือนก่อน +2

    All write ලට වඩා All Right කියන්නේ පට්ටම ඒ සෙට් එක වැඩක් නෑ කතා කරලා.වැඩ්ඩොම ටිකක් ඉදපු බෑන්ඩ් එකක් ❤❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 10 หลายเดือนก่อน +1

    තුෂාර allwrite එනවානම් මරු .🔥🤘
    මෙකෙ ඉන්න එකා මෙලොරහක් නැ 🤮

  • @rasikadinesh288
    @rasikadinesh288 10 หลายเดือนก่อน +7

    Flashback lokuda 😂

    • @rasironline1
      @rasironline1 10 หลายเดือนก่อน +1

      Oya tama wayasa madi bro

    • @nipunaashan9054
      @nipunaashan9054 9 หลายเดือนก่อน

      නැතුව වාහේ 😂

  • @DilipSanjeewa-jm8ii
    @DilipSanjeewa-jm8ii 6 หลายเดือนก่อน +1

    niroshanta wediya parana bandiyak ma inne😅😅

  • @rajithachamika2199
    @rajithachamika2199 10 หลายเดือนก่อน

    thushara awoth nam loku deyak..nattham ara aaw dada dadda dada kiyna akage aDD nisamai all wright balana aka nathi une

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 9 หลายเดือนก่อน +1

    මල්ලි පුලුවන්නම් තුෂාර සුබ සිංහව ගන්න ආයේ ගොඩම තුමා ඹනානම් අපි sponsor එක කරන්නම්

  • @user-kn2ce1be7r
    @user-kn2ce1be7r 9 หลายเดือนก่อน

    Kiyanna one tika munata kiyna eke ❤

  • @sujeewaharshan9404
    @sujeewaharshan9404 10 หลายเดือนก่อน

    වැඩ්ඩෙක්