ความคิดเห็น •

  • @hansajaguruge2969
    @hansajaguruge2969 2 ปีที่แล้ว +42

    දැවැන්තයෙකුගේ නික්මයාම තවත් එක් දැවැන්තයෙකුගේ ආගමනයයි.🤜💓🤛 හැමදාමත් හදවතේ Drums වාදකයා Niroshan Dreams 💓💓💓

    • @soundbalance01
      @soundbalance01 2 ปีที่แล้ว +2

      💯💯💯💯💯💯💯💯👍

  • @Helasiri
    @Helasiri ปีที่แล้ว +9

    යළිත් එන්න සහෝදරයා. හදවතේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා ඔබයි... හදවතින්ම සුබ පැතුම්. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි. ජයෙන් ජයම වේවා නිරෝශන්...❤❤❤❤

  • @desilva29nishantha
    @desilva29nishantha ปีที่แล้ว +6

    Niroshan ඇනගත්තු තැන. හිත හිද කමට පබ්ලික් කෙරුවා වැඩියි.

  • @lakshantharusha1433
    @lakshantharusha1433 ปีที่แล้ว +15

    කොහොම හරි ආයෙ එන්ඩ උනානෙ නීරෝ❤❤😅

  • @sumithjayakody7210
    @sumithjayakody7210 2 ปีที่แล้ว +4

    Great player flashback Niro Goodluck 👍

  • @niroshchathuranga6297
    @niroshchathuranga6297 2 ปีที่แล้ว +2

    Hamadama adarei niro aiya..❤ ❤

  • @supunsuranga866
    @supunsuranga866 ปีที่แล้ว +3

    නිරෝ ආආයිත් ආවා බන් ෆ්ලෑශ්බෑක්

  • @AshenAshenSandaruwan-y9i
    @AshenAshenSandaruwan-y9i 19 วันที่ผ่านมา +1

    නිහතමානී වාදකයෙක්😊😊

  • @nadeeraanjana2331
    @nadeeraanjana2331 2 ปีที่แล้ว +12

    ආයෙමත් පුළුවන් දවසක ඇවිත් ප්ලේ කරල යන්න චුට්ටක් හරි අයියෙ ආදරෙයි හැමදාම ගොඩක් දුකයි ලොකූ අඩුවක් ඔයා එතන නැති එක ♥️♥️😔

  • @dilshandesilva4237
    @dilshandesilva4237 2 ปีที่แล้ว +1

    Thank you bro 😁

  • @slroma7356
    @slroma7356 2 ปีที่แล้ว +5

    Good luck niro...සුබ පතනවා ඉදිරි අනාගතයට..ෆ්ලෑශ් බෑක් ඉස්සරහට අපිට අප්පිරියම වෙයි..රුසිරු ඒ දේ කරොත් හොදයි..ජය ජය ✌️

  • @JayalthSandaruwan
    @JayalthSandaruwan ปีที่แล้ว

    Aiyooooooooooooool

  • @vishakaniroshani6127
    @vishakaniroshani6127 ปีที่แล้ว

    👌👌👌

  • @Pasiya111
    @Pasiya111 2 ปีที่แล้ว +3

    Dreamz ♥️😘📌🔥

  • @derivetv127
    @derivetv127 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @kasundananjaya331
    @kasundananjaya331 ปีที่แล้ว +3

    නිරෝෂන් 🥺♥️

  • @kkahqwt8850
    @kkahqwt8850 ปีที่แล้ว +1

    සුබ ගමන් ඔයාට සතුටීන් ඉන්න

  • @naveeneranga8529
    @naveeneranga8529 ปีที่แล้ว

    Me video ek issellam balapu dawse pattama duka hithuna💔 eth awlk na kolla aimth awane❤️🤗

  • @user-pn6cq6xy6p
    @user-pn6cq6xy6p ปีที่แล้ว

    Man asama drama niroshan aiya. Niroshan aiya karana hemadema sartaka wenna mage mulu hadawtinma suba patnawa. Godaaaaaaaaaaaki adarei niroshan aiye. Hemadama satutin inna ona oya. Adarei hemadama Godaaaaaaaaaaaki.. Adarei wastu... ❤❤❤❤❤❤❤❤❤❤

  • @Aroundtheworld75
    @Aroundtheworld75 2 ปีที่แล้ว +4

    පට්ට අවුල් bro😔👍👍

  • @chathurangasenanayaka3020
    @chathurangasenanayaka3020 2 ปีที่แล้ว +24

    මට නම් කදුලුත් ආවා 💔😢

  • @tharidudulshan3890
    @tharidudulshan3890 2 ปีที่แล้ว +2

    Anee😪😪😪❤️

  • @amithca1630
    @amithca1630 ปีที่แล้ว +1

    මම මේ වීඩියෝ එක ගොඩක් සැරයක් බැලුවා නිරොශ් යන හින්දා දුකයි.

  • @gayanchandima6885
    @gayanchandima6885 2 ปีที่แล้ว +2

    නීරෝ ඩ්‍රම්ස් රජු 🙏😭🔥🥰😶සුබ ගමන්

  • @sajithranathunga9462
    @sajithranathunga9462 2 ปีที่แล้ว +1

    Niroo😟😟😟😟😟

  • @mahimadilnuwan8341
    @mahimadilnuwan8341 2 ปีที่แล้ว +8

    පට්ටම අවුල් කවදාවත් හිතුවෙ නැ ෆ්ලැෂ්බැක් දාල යයි කියලා

  • @hashithakumaramarappullige2191
    @hashithakumaramarappullige2191 ปีที่แล้ว +1

    Drams raju😍😍

  • @ravidusudarshana5568
    @ravidusudarshana5568 2 ปีที่แล้ว +1

    Godak dukaii 😭😭😭

  • @dinaldilshan7083
    @dinaldilshan7083 ปีที่แล้ว +3

    නිරොශන් කියන්නෙ ලංකාවෙ නම්බර් වන් 🥺🥺🥺🥺🥺 මට නම් පිස්සුවක්

  • @harshamanoj183
    @harshamanoj183 2 ปีที่แล้ว +1

    🤧🤧

  • @kavishkamadushan2190
    @kavishkamadushan2190 2 ปีที่แล้ว +3

    ඇඩෙනව මත වෙද්දි ♥️😢😢😢😢

  • @antinternational4095
    @antinternational4095 2 ปีที่แล้ว +1

    රොෂාන් දෙවනි රොෂාන්ට පමනයි

  • @Shashika2005
    @Shashika2005 2 ปีที่แล้ว +1

    Pattama dukak eekanam 😭😭😭😭

  • @janakasampath2743
    @janakasampath2743 ปีที่แล้ว +2

    ආය ඉන්නව නේද නිරොශන් අයිය ෆ්ලෑශ් බෑක් එකෙ

  • @dilushasadaruwan19
    @dilushasadaruwan19 2 ปีที่แล้ว +1

    Tikk lejjai kolla😁😁.e unt pttm dukai dennm 😭😭

  • @janamax6600
    @janamax6600 2 ปีที่แล้ว +3

    මොන දේ උනත් flash back දාලා යයි කියලා හිනෙන් වත් හිතුවෙ නැ

  • @B.v-DiLa
    @B.v-DiLa 2 ปีที่แล้ว +3

    අව්ල් 😪

  • @shanherath1314
    @shanherath1314 ปีที่แล้ว +1

    ශෝක් ඩ්‍රාමා එක

  • @sureshindrajith2019
    @sureshindrajith2019 ปีที่แล้ว +2

    හ හා රියැක්ට් එක තිබ්බේ නෑනේ මේකට දාන්න.. ඔක්කෝම ඩ්‍රාමා

  • @amaraweeradilshan1589
    @amaraweeradilshan1589 ปีที่แล้ว +1

    මගේ දෙයියෝ😒😒

  • @-thapalmama4584
    @-thapalmama4584 ปีที่แล้ว +1

    දැන් ඉන්නෙ නිවුන් සහෝදරය නේද? 🙂

  • @dark2004.
    @dark2004. ปีที่แล้ว +1

    Eya ain une ai

  • @chamindutheekshana1226
    @chamindutheekshana1226 ปีที่แล้ว

    Aye gahnvanr ridenna

  • @lakshithaperera1781
    @lakshithaperera1781 2 ปีที่แล้ว +1

    Meke.full show eka nadda

  • @sajithmilinda4567
    @sajithmilinda4567 ปีที่แล้ว +1

    අයින් වෙන්න හෙතුව මොකක්ද

  • @fathimarisi8723
    @fathimarisi8723 ปีที่แล้ว +1

    Roshan aiyage muune duka hodatama therenawa

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว +6

    ආදරනීය සහෝදරයෙකුගේ සමු ගැනීමක් කවදා හෝ ඔබ මේ ලක් දෙරනට යලි එනු මැනව්

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb 3 หลายเดือนก่อน +1

    සමහරවිට දේශපාලkayo වගේ podi බොරුවක් කරලා ආයේ ගෙනාවා වෙන්න පුළුවන් ,confused

    • @soundbalance01
      @soundbalance01 3 หลายเดือนก่อน +2

      😝💯💯👊

  • @rocxxmax3379
    @rocxxmax3379 ปีที่แล้ว +1

    Roshan ayya porakda..???
    Music da ???
    Danne monawada.???
    Loke dakala nathi unta hodai
    Adu gane thamange band eke nama hariyata kiyanawada back da baak da

  • @sampathabiman2939
    @sampathabiman2939 ปีที่แล้ว +1

    Ai ain une akaparama...

  • @saliyabandara-gw6qt
    @saliyabandara-gw6qt 3 หลายเดือนก่อน +2

    All Rights Band eka kadanna patangatha thana 😂😂😂

  • @gigigino61
    @gigigino61 2 ปีที่แล้ว +2

    monade wune?

    • @Aroundtheworld75
      @Aroundtheworld75 2 ปีที่แล้ว +2

      Niroshan flashback eken ain una bro😞

    • @gigigino61
      @gigigino61 2 ปีที่แล้ว +1

      @@Aroundtheworld75 eiye?

  • @nishanthruwan7938
    @nishanthruwan7938 ปีที่แล้ว +2

    Kohe yannada meyala kollonge job neti karanawane

    • @soundbalance01
      @soundbalance01 ปีที่แล้ว +1

      💯💯👍

    • @shanherath1314
      @shanherath1314 ปีที่แล้ว +1

      නාට්ටියක් පෙන්නුව වගෙයි.

  • @thilankaherathCANWiN
    @thilankaherathCANWiN ปีที่แล้ว +1

    It’s a drama 😂

  • @prasadcreations7796
    @prasadcreations7796 ปีที่แล้ว +1

    අයේත් ගහනවා දකිද්දී සතුට

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 ปีที่แล้ว +1

    ඒ උනාට All Right රුසිරුට කරපු වැඩේ කැතයි 🙄

  • @kkahqwt8850
    @kkahqwt8850 ปีที่แล้ว +1

    මේ මොන අපරාධයක් අයින් වේන්නේ දුකයි මල්ලීයා මොනවා කරන්නද ඡීවීතය ඔහෝමයි ඔයා රට දලා යන්න හදනවාද ගුප් ඵකේන් අයින්වේලා

  • @nishanthruwan7938
    @nishanthruwan7938 ปีที่แล้ว +1

    Giyanam enna epa nikan baldu wenna boruwa danawa

  • @chameshvishmitha9419
    @chameshvishmitha9419 2 ปีที่แล้ว +5

    mokadda oii me une asama kena

  • @niroshalakmali6289
    @niroshalakmali6289 ปีที่แล้ว +1

    ko giyada boru pada showne 😂

  • @pethumchathuranga8709
    @pethumchathuranga8709 2 ปีที่แล้ว +1

    Lankawe melo rahak nati kisima sangita rasayak nati akama band1 tama mun

    • @soundbalance01
      @soundbalance01 2 ปีที่แล้ว +1

      ❤🧡💛

    • @gamingsenurg8232
      @gamingsenurg8232 2 ปีที่แล้ว +1

      උබ දැක්කද

    • @soundbalance01
      @soundbalance01 2 ปีที่แล้ว +1

      😱😱💚

    • @ndvlogs8897
      @ndvlogs8897 2 ปีที่แล้ว +2

      උබට එහෙනම් කනක් නෙවෙයි බන් ඇත්තෙ...

    • @shanherath1314
      @shanherath1314 ปีที่แล้ว +1

      කතාවෙ ඇත්තකුත් තියෙනව හැමදාම එකම බෑන්ඩ් බලන එවුන්ට අනිත් ඒවා ගැන අවබෝදයක් නෑ. ලන්කාවෙ තව දක්ශ බෑන්ඩ් කොච්චර තියෙනවද දක්ශ වාදකයො කොච්චර ඉන්නවද ලෝකෙත් එහෙමයි. ලෝකෙ ඉන්න දක්ශ ගිටාරිස්ලා ඩ්‍රිමර්ස්ලා දැකපු නැති එවුන් මෙහෙ එවුන්ට අර රජු මෙ රජු කියල වන්දනා කරනව.මන් දැක්ක දවසක් ෆ්‍යිනල් කවුන්ට් ඩවුන් කියන සින්දුවෙ ලීඩ් පාට් එකෙ කෑල්ලක් ප්ලෙ කරනව ගොඩක් එවුන් අත්පුඩි ගහන්නෙ ඒක බෑන්ඩ් එකෙ නිර්මානයක් කියල . ආය මොන කතාද

  • @CHATHU970
    @CHATHU970 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️