පොහොට්ටුව හදිසියේම රැස්වෙයි | මහින්ද පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන කියන්න ඇඹරෙද්දී කංචන කියලම දායි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • පොහොට්ටුව හදිසියේම රැස්වෙයි | මහින්ද පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන කියන්න ඇඹරෙද්දී කංචන කියලම දායි

ความคิดเห็น • 752

  • @SenulAradya
    @SenulAradya หลายเดือนก่อน +168

    පොහොටිටු කාරයො අද අනාතයි.. 🐂🐂🐂🐂🐂

  • @kokilafernando1486
    @kokilafernando1486 หลายเดือนก่อน +130

    පොහොට්ටුවට මේ පාර මැතිවරණ වලින් අන්ත පරාජයක් ලැබෙනවා.

    • @priyanammuni3546
      @priyanammuni3546 หลายเดือนก่อน +3

      @@kokilafernando1486 ඔිකුන්ට ඉන්න වෙන්නෙ හමුදා කෑම්ප් අැතුලේ...

  • @malshanchathuranga5407
    @malshanchathuranga5407 หลายเดือนก่อน +68

    මුන්ට ජන්දේ දෙනව නම් ඌ 🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃

    • @dimuthuchathuranga-ds8cv
      @dimuthuchathuranga-ds8cv หลายเดือนก่อน

      ow

    • @MsGaming-bk3nw
      @MsGaming-bk3nw หลายเดือนก่อน

      Sajith ge 46% gap eka aniwaryen pohottuwe aya puarawanawa e kiyanne JVP ekarta e aya vote karanne naha kohomath Next president will be Sajith Premadada.

  • @seethabecker4326
    @seethabecker4326 หลายเดือนก่อน +89

    තලගොයා දිව එලියට අදිනවා

  • @ranakodi6468
    @ranakodi6468 หลายเดือนก่อน +64

    පට්ට නාකි හබල්ලු

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb หลายเดือนก่อน +81

    මාලිමාව දිනවමු අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp දිනවමු ❤❤❤❤අනුර කුමාර සහෝදරයා දිනවමු ❤

  • @chameekumara6835
    @chameekumara6835 หลายเดือนก่อน +37

    මුන් අඩනින්දෙන් නැගිටලා ඉන්නේ.ජන්දේ තිබ්බාහම බලාගන්න පුලුවන් දිනන අපේක්ෂකයා කොහොමද කියලා . ජන්දෙට ඔළු ගෙඩියක් දාගන්න බැරි තරමට රට සංවර්ධනය කරා😅😅

  • @Prem.Medagama
    @Prem.Medagama หลายเดือนก่อน +33

    කොහොමත් රනිල් පරාදයි මහින්ද පොහොට්ටුව රාජපක්ෂල එකතු උනොත් දැන් තියෙන චන්දත් නැතුව ලක්ෂ 15 රනිල්ට ගන්න වෙන්නෙ

  • @chandradasahherath1972
    @chandradasahherath1972 หลายเดือนก่อน +49

    අපේක්ෂකයෙකුට තොපි වගේ නාකියෙක්ව දාල ලාංඡනේට ඇම්බෲලන්න්ස් එකක් දාපන්

    • @user-zm6jk8xi5p
      @user-zm6jk8xi5p หลายเดือนก่อน +2

      ටිල්වින් නාකියා දාපන්.

    • @dulajnilanka2009
      @dulajnilanka2009 หลายเดือนก่อน

      November balapuwa december pena eka u hodaii lapayath hodaii habeii kaluii kotaiii....😂😂😂😂

    • @hamabey9142
      @hamabey9142 หลายเดือนก่อน +1

      😂😂 mahinaya daala Mark ekata zombie 🧟‍♂️ daamu😂😂

    • @Michelle-be9ti
      @Michelle-be9ti หลายเดือนก่อน

      Ana palyan gedhara

    • @mallikahewage
      @mallikahewage หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @කාක්කා3436
    @කාක්කා3436 หลายเดือนก่อน +88

    මූන් බල බල හිටපල්ලා
    පොහොට්ටුවේ උන්ට රට ජාතිය වෙනුවෙන් කියලා මුන්ට චන්දෙ දුන්න අපිට ගහන්න ඕනේ

  • @sihashussain6516
    @sihashussain6516 หลายเดือนก่อน +56

    මේ අස්සෙ මහලු නිවාසයකුත් තියනවද කොහෙද

    • @user-zm6jk8xi5p
      @user-zm6jk8xi5p หลายเดือนก่อน +2

      ටිල්වින් නාකියා දාපන් මහලු නිවාසෙ.

    • @nimanthapushpakumara4482
      @nimanthapushpakumara4482 หลายเดือนก่อน

      mekkekuta ridila topi oya nakingen kana bona antima masa deka padada higanna loke nodekapu lin mediyek to

    • @DevikaSenarath
      @DevikaSenarath หลายเดือนก่อน

      😂

  • @priyanammuni3546
    @priyanammuni3546 หลายเดือนก่อน +113

    පොහොට්ටු කාරයන්ගෙ පුක මූට්ටු වෙලා..😂😂😂😂

    • @asokakh1563
      @asokakh1563 หลายเดือนก่อน +2

      😅😅😅😅😅

    • @pradeeprohana5650
      @pradeeprohana5650 หลายเดือนก่อน +6

      මුන්ට පිස්සු. මුන්ට චන්දේ දෙන ගොන්නු මේ රටේ තවත් ඉන්නවාද.

    • @MrChathuraabayakoon
      @MrChathuraabayakoon หลายเดือนก่อน +1

      😂😂😂

    • @manolivera4813
      @manolivera4813 หลายเดือนก่อน

      සිරාවටම ඈ... 🤣✌️

  • @priyanammuni3546
    @priyanammuni3546 หลายเดือนก่อน +34

    පංචස්කන්දය දිරා ගිහිල්ලා....අැවිදින මලමිනියක් අැද ගෙන චන්ද හිඟමනක.

    • @gemunugemunu8698
      @gemunugemunu8698 หลายเดือนก่อน

      Thopita rata berala denakota hodai

    • @Okkthi
      @Okkthi หลายเดือนก่อน +1

      පොහොට්ටුවට යටින් තේමාව මලමිනිය සමග නපුන්සක සමනල රනිලා 😂😂😂

    • @Anyscience.l
      @Anyscience.l หลายเดือนก่อน

      ලපය මහින්දට කල්න් මැරෙනවා 😂

    • @priyanammuni3546
      @priyanammuni3546 หลายเดือนก่อน

      රට බේරගෙන කෙලියේ දෙකේ දාලා....මහ ලොකු අප්පච්චි....එක කාලකන්නි පවුලක් එකතු වෙලා මුලු රටක් කාලා ,දැන් එනවා දංකුඩෙත් හූරං කන්න...තුඃ නොදකින් මුන්ට තාම කඩේ යන හරක් ඉන්නවනෙ....

  • @d.m.thilakarathna8710
    @d.m.thilakarathna8710 หลายเดือนก่อน +38

    කන්දක් විලිලා මී පැටියෙක් වැදීමේ ලජ්ජා නැති කලාව.

    • @user-tm6bg1gh6s
      @user-tm6bg1gh6s หลายเดือนก่อน

      අන්තිමට සොම්බියම තමයි 1000000000% ක් ෂුවර්

  • @uglypeopleshollywood
    @uglypeopleshollywood หลายเดือนก่อน +17

    පුත්තලම් බූරුවා ගියපු පරේම යන්න ඕන සෙට් එකක් 😂

  • @samanthapitigala1135
    @samanthapitigala1135 หลายเดือนก่อน +39

    Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක

  • @user-ns4ox5ol1j
    @user-ns4ox5ol1j หลายเดือนก่อน +40

    පොහොට්ටුවට අපෙක්ශකයෙක් නොමැත .

  • @gunarathnaadikari4375
    @gunarathnaadikari4375 หลายเดือนก่อน +66

    මහින්ද මහත්තයගෙ හොදම ගෝලයෝ ටිකත් කන පිට ගහයි වගෙයි

  • @user-yq1ip5ij6t
    @user-yq1ip5ij6t หลายเดือนก่อน +29

    Adress නැති වෙන්න හම්බ wei me පාර 😂😂😂

  • @danuka-vj5lj
    @danuka-vj5lj หลายเดือนก่อน +81

    මැරෙන්න ඉන්න නකි හැත්තක් පුදුම වදයක් දෙන්නෙ

  • @deepanikuwait9743
    @deepanikuwait9743 หลายเดือนก่อน +32

    ඔව් ඉතින් ඔයාට ඉහලම
    තනතුර දුන්නේ රනිලනෙ
    මහින්ද දුන්නේ නැනෙ
    ඉතින් රනිල්ට කඩෙ යනවා

  • @ThusharaMadushanka-gv8vo
    @ThusharaMadushanka-gv8vo หลายเดือนก่อน +53

    පොහොට්ටුවට ගියසැරේ චන්ද දුන්නු අපිට ගහන්න ඕනී

    • @user-pj8lm6ev3y
      @user-pj8lm6ev3y หลายเดือนก่อน +2

      Aniwa ban

    • @nalakawijewardana5381
      @nalakawijewardana5381 หลายเดือนก่อน +1

      දැන් ඒ ගොනා වික්කා

    • @charithaguruge3398
      @charithaguruge3398 หลายเดือนก่อน

      epa broo dukwenna api moda na .. api dan hariyatama hithamu .... ape maubima wenuwen.. ❤❤❤

  • @user-qr8vr5pl5k
    @user-qr8vr5pl5k หลายเดือนก่อน +14

    මේ.පාර අනිවාර්යයෙන්ම .පොහොට්ටුවෙ.සෙට්.එකම.ගෙදර

  • @user-tm6bg1gh6s
    @user-tm6bg1gh6s หลายเดือนก่อน +20

    අන්තිමට උත්තරය සොම්බිය. පොහොට්ටු බල්ලන්ට අපේක්ෂකයෙක් නැ

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 หลายเดือนก่อน +12

    රජවරැ වගේ මැරෙන්න හිටපු මිනිස්සු. බලු වූනා.

  • @SunilPathiraja-z2d
    @SunilPathiraja-z2d หลายเดือนก่อน +16

    අනේ මෙහෙමත් නාටක. මාලිමාවට ජය.❤

  • @PriyanthaSudath-yd1gu
    @PriyanthaSudath-yd1gu หลายเดือนก่อน +13

    පොහොට්ටුවට ඡන්දය දුන්නේ අපි යකෝ මේ පාර මාලිමාවට

  • @anurapriyantha9612
    @anurapriyantha9612 หลายเดือนก่อน +66

    මහාසෝනා මුනෙන් පේනවා

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 หลายเดือนก่อน +36

    ඔබගේ සියළුම අපේක්ෂා භංග වේවා. රට මාලිමාව ට භාර වේවා. රටට නවෝදයක් උදා වේවා

  • @user-cq6sk3pg6v
    @user-cq6sk3pg6v หลายเดือนก่อน +62

    මාලිමාවට. 🧭❌ ජයවේවා

  • @abeyrathnabanda1264
    @abeyrathnabanda1264 หลายเดือนก่อน +24

    දෙතොල නොකී දේ මුහුණේ ලියවෙනවා!

    • @user-we9qt9py7e
      @user-we9qt9py7e หลายเดือนก่อน

      කපුගේ එහෙම කිව්වේ ඇයි කියලා අද තමයි තේරැනේ

  • @ruwanichamali9078
    @ruwanichamali9078 หลายเดือนก่อน +16

    Npp jaya wewa

  • @MYKSamarathunga
    @MYKSamarathunga หลายเดือนก่อน +23

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @user-zk2gz1oi7p
    @user-zk2gz1oi7p หลายเดือนก่อน +9

    කෙලින් හිට ගන්න බෑ.ඒත් රට හදන්න කල්පනාව

  • @ranjanperis9448
    @ranjanperis9448 หลายเดือนก่อน +2

    මාලි මාවට ජය මාලිමා ආණ්ඩුවක් මේ පාර අනිවාර්යෙන් අපි ඔක්කොම එකතුවෙලා හදනවා❤❤❤මාලිමාවට ජය

  • @DudleyDeSilva
    @DudleyDeSilva หลายเดือนก่อน +5

    හිටගෙන ඉන්න පණ නෑ එක එකාගෙ කරේ එල්ලිලා ඉන්නෙ තවම බල පෙරේතකම වල පයයි ගොඩ පයයි

  • @jayawanshaserasinghe5368
    @jayawanshaserasinghe5368 หลายเดือนก่อน +9

    බොරැල්ල කනත්ත ළඟ තියන්න ඕන රැස්වීමක් මැන්ටල් ගොඩයි

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q หลายเดือนก่อน +6

    බොරුවට හිනා වෙලා හිට්යාට ඉන්නේ බයවෙලා බව හොඳ ටම පේනවා .එකඑකා මඤ්ඤන් කියනවා.

  • @tlp8049
    @tlp8049 หลายเดือนก่อน +16

    නෙද්දකින් මයිනට කෙලින් ඉන්නවත් බෑ කෙලින් කතා කරන්නවත් බෑ.

    • @pereralakshmi4231
      @pereralakshmi4231 หลายเดือนก่อน

      Eunata balahanko ban konde kalu

  • @illankoon2754
    @illankoon2754 หลายเดือนก่อน +12

    අනාත සාගරේ ඔච්චර ලොකුයි කිය්පු පොහොට්ටුව්ට අපේක්ෂකයෙක් නෑ කිය්හංකො ඔය කිසි අපේක්ෂකයෙකුට මේ මිහිපිට චන්ද නෑ එකෙක්වත් එන්නෑ බයයි රට ගොඩ දාපු තරම

  • @athulajayasekara4945
    @athulajayasekara4945 หลายเดือนก่อน +15

    යකෝ අපි ගොඩ දාන්න කරේ එල්ලිලා ඉන්නෙ 😂😂

  • @monaperera8017
    @monaperera8017 หลายเดือนก่อน +14

    මේ මිනිස්සු මොන වගේද තේරෙන්නෑ😂

  • @user-iz3rd1dc2x
    @user-iz3rd1dc2x หลายเดือนก่อน +4

    මේ සැරේ පැරදෙන බව දැනගෙන..රනිල් මහත්තයා බිල්ලට තියෙනව පව් රනිල් මහත්තයා ...මොනව උනත් අපි මාලිමාවට

  • @user-ob1lc2xl6y
    @user-ob1lc2xl6y หลายเดือนก่อน +22

    ගොත කැ😡යො

  • @anukumara632
    @anukumara632 หลายเดือนก่อน +11

    ගොං ප්‍රශ්න අහන්න එපා, ජනතාවට වැඩක් ඇති ප්‍රශ්න අහන්න

  • @seethamallika7994
    @seethamallika7994 หลายเดือนก่อน +3

    ඇත්ත කතා කරන බැරි අයට අපි මොකටද චන්දෙ දෙන්නේ. විහිලු කාරයෝ විතරයි. තවමත්

  • @pradeepjy1
    @pradeepjy1 หลายเดือนก่อน +10

    බාර ගන්න එකෙක්වත් නෑ රනිල් මාව ගනිවු කියනව පෙහාට්ටුවො ගන්න බයයි ,නාමලයට ගන්න හිතයි මහින්ද දැන්ම දෙන්න බයයි දම්මිකට දුන්නත් ගන්න කැමති නෑ

  • @plncriccom
    @plncriccom หลายเดือนก่อน +17

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @user-pq7wr5wy7p
    @user-pq7wr5wy7p หลายเดือนก่อน +8

    කාංචනගේ කටඇදයි

  • @japannedamayanthi8010
    @japannedamayanthi8010 หลายเดือนก่อน +8

    රනිලා බිලිබෝයි කරලා නැත්තටම නැතිකරලා දාපල්ලා.

  • @nayanajithweliwatte3255
    @nayanajithweliwatte3255 หลายเดือนก่อน +9

    malimawata jayawewa❤

  • @mdajayaranga7045
    @mdajayaranga7045 หลายเดือนก่อน +4

    කංචනයගෙ මූන බැලුවම පේන්නෙ පක්ෂෙ උන්ගෙන් හොදට බැනුම් අහල වගේ

  • @NadeeThennakoon-zh2vn
    @NadeeThennakoon-zh2vn หลายเดือนก่อน +4

    යන එනමං නැතුව මරු කියෝනව කාලකන්නි හැතිකරේ භංගවේවා 🤮😐😐😐

  • @ravishanthaperera1659
    @ravishanthaperera1659 หลายเดือนก่อน +14

    මොක්කුද මේ ප්‍රශ්න අහන ගොන් හරක්. 😂😂😂

  • @priyanthakumarasinghe2852
    @priyanthakumarasinghe2852 หลายเดือนก่อน +7

    මුන්ට කතා කරගන්න බැරි තරමට බයවෙලා 😂😂😂😂😂😂😂😂😂

  • @ranjithabeygunawardhana1722
    @ranjithabeygunawardhana1722 หลายเดือนก่อน +14

    ලොකුගේ ට තනියම යන්නත් බේහෙ ඒ උනාට අපිට රට හදල දේවි ලොකුගේ සමග තරුන ජවය

  • @Vijaya-hz4zq
    @Vijaya-hz4zq หลายเดือนก่อน +3

    මෙවුන් ට පිස්සු මේ තෝරන්න නෙ අම්මට මිනිහෙක් නොවෙයි රටට ජනාධිපති වරයෙකු රටේ ප්‍රශ්න විසඳන්න දවසින් දවස නාකි මසාලා රට කනවා මේක තේරුම් ගනිල්ලා තවත් මෙවුන් පස්සේ යන්න එප පා මේ රට විනාශ කරන්න එපා

  • @sahankumara8302
    @sahankumara8302 หลายเดือนก่อน +7

    Npp❤❤❤❤

  • @rajithabasnayaka5991
    @rajithabasnayaka5991 หลายเดือนก่อน +10

    Redi nathiwa warella

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha หลายเดือนก่อน +5

    Niytha janapathi anuraputha pohotuwa bayathgala nawa🎉

  • @RuwanHettiarachchi-s3w
    @RuwanHettiarachchi-s3w หลายเดือนก่อน +1

    නිවන් සුව..

  • @fairoosmohamed4769
    @fairoosmohamed4769 หลายเดือนก่อน +2

    අනේ පව්..... අපේක්ෂයේක් හොයාගන්න විදිහක් නැහ...කෙළින් උත්තරයක් දෙන්න විදිහකුත් නැහ....රට විනාස කරපු කාලකණ්ණින්ට හොඳ වැඩේ....

  • @smgsethunga3068
    @smgsethunga3068 หลายเดือนก่อน +14

    Thopi Serama Elawanawa,,,,🐕🐕🐕🚫🚫🚫🚫Aniwa Npp 70%***** ❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌💜️💜️💜️💜️💜️💜️💜️💜️

    • @user-tx4uu9km7p
      @user-tx4uu9km7p หลายเดือนก่อน

      Yes true

    • @NadeeThennakoon-zh2vn
      @NadeeThennakoon-zh2vn หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ජාතික ජනබලවේගයට ජයනියතයි 👍👍👍👍👍

  • @user-gm6st8oh7n
    @user-gm6st8oh7n หลายเดือนก่อน +1

    රාජපක්ෂ බලු පෙරමුණ ලංකාවේ දේශපාලනයෙන් සදහටම අතුගාලා දාන දවස ඉතාමත්ම ආසන්නයි ❤

  • @ravishanthaperera1659
    @ravishanthaperera1659 หลายเดือนก่อน +3

    මුන්ට අපේක්ෂකයෙක් හොයාගන්න දැන් පට්ට අමාරුයි. මොකද මොකා දැම්මත් මුන්ගේ අපේක්ෂකයා පැරදුම්

  • @ChanakaChanaka-bn6bx
    @ChanakaChanaka-bn6bx หลายเดือนก่อน +7

    Malimawatabjaya wewa

  • @nishanthadangalla9999
    @nishanthadangalla9999 หลายเดือนก่อน +4

    වයසට යනකොට කියන කරන දේවල් තේරෙන්නෙ නැහැ කියන කතාව අද මහින්ද මහත්තයගෙ කතාවෙන් තේරුනා.ඒකනෙ පොහොට්ටුව ඉහලින්ම දිනනව කිව්වෙ

  • @starmshow9154
    @starmshow9154 หลายเดือนก่อน +7

    Pohottuwa parawenawaa

  • @yajasaji5955
    @yajasaji5955 หลายเดือนก่อน +10

    මාලිමාවට ජයවේවා

  • @user-gm6st8oh7n
    @user-gm6st8oh7n หลายเดือนก่อน +1

    රාජපක්ෂ බලු පවුලේ දේශපාලනය අපි මේ චන්දෙන් සදහටම ඉවර කරනවාමයි😊

  • @Manjularathnayaka06
    @Manjularathnayaka06 หลายเดือนก่อน +1

    බලපන් බං ලැජ්ජයි කෙලින් හිටන් ඉන්න පණ නැ එත් දේශපාලනේට නියං කෑදරකම

  • @chamalekanayaka8600
    @chamalekanayaka8600 หลายเดือนก่อน +3

    පරාජය දැන් පේනවා මාලිමාව දිනනවා

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 หลายเดือนก่อน +3

    රාජපක්ෂ පස්සෙ ගිය උන්ට අද වෙච්චි දේ😂😂

  • @fathiasfaasfa8007
    @fathiasfaasfa8007 หลายเดือนก่อน +1

    මුන් මාස ගානකට හෝ වසරකට සැරයක්ද රැස්වෙන්නේ මුන් මේ හැමදාම රැස්වෙන එකනේ කරන්නේ චන්දේ දින්නත් පැරදුනත් බයට ආවාත් නාවත් හැමදාම රැස්වීම් රැස්වෙලා මහජන මුදලින් කාකා බිබි කාලය කන එකයි කරන්න රටට වැඩක් කරන එක කෙසේ වෙතත්

  • @Lasantha-sg9qz
    @Lasantha-sg9qz หลายเดือนก่อน +5

    Oh! They seem to have taken Dhammika on a big ride! Dhammike - you have wasted a lot of money on this

  • @upuljanaka562
    @upuljanaka562 หลายเดือนก่อน +2

    මහලු නිවාසේ එව්න්ට කොහෙද අපෙක්සකයෙක් .

  • @user-pq7wr5wy7p
    @user-pq7wr5wy7p หลายเดือนก่อน +2

    හොද වැඩේ කුනුහාරන මාධ්‍යවේදි කියාගෙන ඉන්න පිස්සු ඕපාදූප කාරයෝ

  • @topmax2999
    @topmax2999 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය පතමු මහින්ද අන්කල් !

  • @werawera3237
    @werawera3237 หลายเดือนก่อน +3

    රටේ මහබැංකුව කරපු සුදුසුකම

  • @CaptainThissa
    @CaptainThissa หลายเดือนก่อน +4

    Thopikata sahaya dunnath newansuwa only option AKD

  • @mohamedasath3921
    @mohamedasath3921 หลายเดือนก่อน +2

    කබරයාවගේ ඇද ඇද යනවුන්ට මොන සාකච්ඡාද..

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 หลายเดือนก่อน +1

    ඇත්තම දේ නම්,, අද තාම ඡන්ද දිනයවත් ප්‍රකාශ කරන්නැ සහ මේ ආන්ඩු බලය හිමි පක්ෂවලට අපේක්ෂකයෙක් නම් කරන්නත් ප්‍රමාදයි!!! මේ රට නිකං මැරතන් එකකට තරග කරුවෙක් හෝ දෙන්නෙක් නැති නිසා පිට්ටනිය අයිති කට්ටියගෙ රටේ අය නැති නිසා විනිස්ච මඩුල්ල අනෙක් රටවල කට්ටිය පාරට ගෙනැත් අව්වේ වේලි වේලි හෙම්බත් වෙනකල් වතුරත් නැතුව කන්නත් නැතුව ඒ අයගෙ කෙනාව හොදට කවලා පොවලා වෙලාව ගානට එනකල් බලන් ඉන්නවා වගේ ( කාපු බීපුවාගෙන් බඩ බැලන්ස් වනකල් ) අනේ මේවා “
    හොදයි ඉතිං ගොන් පට්ටි වලටම !!!”

  • @subashiniamarasingha2668
    @subashiniamarasingha2668 หลายเดือนก่อน +2

    ඔබතුමා ගේ අදහස හරියට හරි

  • @chitrajoseph2047
    @chitrajoseph2047 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වේවා .
    අනුර කුමාර ජනාධිපති.

  • @danuka-vj5lj
    @danuka-vj5lj หลายเดือนก่อน +8

    නොදකින්

  • @tissawijayasiri8455
    @tissawijayasiri8455 หลายเดือนก่อน +2

    පොහොට්ටුව අයාලේ යන්නේ මහින්දගේ කොන්ද පණ නැතිකම නිසා. පොහොට්ටුව රැකෙන්න නම් පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් දාන්නම ඕනැ.

  • @kiththa504
    @kiththa504 หลายเดือนก่อน +1

    ලංකාවේ ඉතිහාසයෙ අමතක නොවන මැතිවරණය

  • @chamwelder527
    @chamwelder527 หลายเดือนก่อน +2

    මහින්දය දුවනවා වෙඩි තියයි කියලා

  • @bertyabegunawardana8704
    @bertyabegunawardana8704 หลายเดือนก่อน +4

    මයිනර්ෆෝම් කරන්නේ තව මාස තුනයි

  • @user-ww6rh3bb7d
    @user-ww6rh3bb7d หลายเดือนก่อน +2

    පොහොට්ටුවේ හොරු ටික ඔක්කොම මේකේ අවුරුදු 75 ක් උනේ ඕක තමයි

  • @chamarajayawardana8584
    @chamarajayawardana8584 หลายเดือนก่อน +21

    කාංචනපොහොට්ටුවෙන් ගැලවුනොත්,උබත් ගෙදර බව දැනගන්න

  • @user-uy7fk8ic2q
    @user-uy7fk8ic2q หลายเดือนก่อน +3

    මහ බැංකුව , අර්ජුන් මහේන්ද්‍රන් 😂😂😂 අඩේ පොහොට්ටුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් ගෙනෙව්. ඌ සුපිරි බඩ්ඩ..😂😂😂😂

  • @mihirapunchihewa2105
    @mihirapunchihewa2105 หลายเดือนก่อน +2

    ජයවේවා ...!!! අනිවාර්යයෙන්ම පොහොට්ටුවේ සහාය ලබන අපේක්ෂකයා නියත වශයෙන්ම ජයග්‍රහණය කරනවා. දෙවැනි තැන සජබයත් තෙවැනි තැන මාලිමාවට ත් ලැබෙයි. දැනට මහපොළාවේ යතාර්තය එයයි.

  • @samanthahemasri9487
    @samanthahemasri9487 หลายเดือนก่อน +2

    😂😂😂😂😂

  • @shelawedage3112
    @shelawedage3112 หลายเดือนก่อน +3

    මේ මල කුනේ සොහොන් ලකුනු ඇග පුරාම..
    තුක් නොදකින් ..

  • @AnilFonseka-bq8iy
    @AnilFonseka-bq8iy หลายเดือนก่อน +1

    චන්දර ඉස්සෙල්ලා බල ඔක්කොම මැරෙනවා

  • @fasmycool4738
    @fasmycool4738 หลายเดือนก่อน +7

    LABBA😅

  • @user-gg7kv2fw9p
    @user-gg7kv2fw9p หลายเดือนก่อน +2

    හොරු තක්කඩි රැල ගෙදර යවමු

  • @basiljayawardena3043
    @basiljayawardena3043 หลายเดือนก่อน

    මුන් සියල්ලම ජීවීතාන්තය දක්වා සිර ගත කිරීම අනිවාර්යයෙන්ම කල යුතුයි, රට නැවතත් අපේ කරගන්නට. සබුද්ධික වෙයල්ලා - 75 වසරක් පුරාවට රට නැත්තටම නැති කල මුන්ව - අතුගා දමන්න, අප පින්බිමේ නාමයෙන්.

  • @nirmaldesilva7118
    @nirmaldesilva7118 หลายเดือนก่อน +4

    Pissek mu. Maanasika ledek. Dan inna onay gedara. Avida gannath baha.