Sulanga Episode 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 82

  • @channagayan2446
    @channagayan2446 2 ปีที่แล้ว +41

    ජීවිතේ නිදහසේ ගත කරපු සුන්දරම කාලයක මතක ගොන්නක් ඇවිස්සුනා මේ කතාවත් එක්ක... ❤️😔

  • @මහින්දමාත්තයා
    @මහින්දමාත්තයා 2 ปีที่แล้ว +58

    ජීවිතේ එක්තරා සුන්දර කාලයක් සිසාරා හමාගිය ඒ සුළඟ ආයෙත් ඇවිදින්...එකල නිධන් වූ ඒ මතක අවුස්සගෙනම...ඉතින් ඔබට බොහොම ස්තුතියි යළිත් කරන මේ සුන්දර මතකාවර්ජනයට...💯💝🤗🥰

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +21

    2011 ට කලින් ජීවිතේ මොන තරම් සුන්දර ද, යෞවන හැඟීම් පිබිදෙන සෙල්ලක්කාර තාරුණ්‍යය 😍

  • @harshaniperera9174
    @harshaniperera9174 ปีที่แล้ว +13

    මන් ගොඩක් පුන්චි මේ කතාව යනකොට ඒ කාලේ තේර්නේ නැති නිසා මන් ආයේ බලනවා ඉතින් ❤

  • @sachithperera454
    @sachithperera454 2 ปีที่แล้ว +24

    අක්කේ සුළඟ කතාව ගියේ 2010/2011දී ඒකාලේ මම O/L ලියන්න ලෑස්ති වෙන නිසා බලන්න බැරි උනා. එත් හිතාගෙන හිටිය කවදාහරි මේක බලනවාමයි කියල, දැන් එත් මම මේ tele drama එක මේ වෙනකනුත් හෙව්වා මේක දාල පැය 6කටත් අඩුයි! මම බලාගෙන හිටිය අවුරුදු 12ක්! ගොඩක් ස්තුතියි දිගටම දාන්න අපි බලාගෙන ඉන්නවා

    • @malkiprabodha8730
      @malkiprabodha8730 2 ปีที่แล้ว

      Mth bluv mn 5he hitye eth bluv,😁😁😁,

    • @trend_s9710
      @trend_s9710 2 ปีที่แล้ว

      ​@@malkiprabodha8730 maath 5he hitiye

    • @chathuwa8267
      @chathuwa8267 2 ปีที่แล้ว +2

      Man 1 wasare hitiye...dan 12 wasare

    • @madhuthathsarani6990
      @madhuthathsarani6990 7 หลายเดือนก่อน

      Mama 9 wasare

  • @buddikadeshan3032
    @buddikadeshan3032 ปีที่แล้ว +10

    බලපු ලස්සනම කතාවක් තාමත් මතකයි ආයේ ඒ වගේ කාලයක් එන්නේ නෑ පට්ටම දුකයි 🙁😢😭❤️

  • @dsampathnagodage7317
    @dsampathnagodage7317 2 ปีที่แล้ว +12

    මං ගොඩක් ආසවෙන් බලපු කතාවක් අයෙත් බලන්න පුලුවන් එදා වගේම අදටත් ඔයා තමයි මගේ ප්‍රියතම නිළිය ගොඩක් ආදරේයි..

  • @AnusaraEdirisinghe
    @AnusaraEdirisinghe ปีที่แล้ว +6

    මන් 2 වසරෙදි කතාව ගියේ.ආපහු බලන්න ගත්තා 🥰😍

    • @emashasan9986
      @emashasan9986 6 หลายเดือนก่อน +1

      Meka giye koi awuruddeda 😊

  • @KaushiUnawatuna
    @KaushiUnawatuna 2 ปีที่แล้ว +8

    Theme song eka ඇහෙනකොට ඒ අතීතයට යනවා... ඒ අතීතයෙම ඉන්න ආසයි.... 😘💖💕💙💚🧡💗❤️ Asha Akki ඔයාට ගොඩාාාාක් ආදරේ.... කලා... එදත්... අදත් ඒ ආදරේ... එහෙමයි .... 😘❤️💗🧡💚💙💕💖

  • @pradeepapriyadarshani-k8n
    @pradeepapriyadarshani-k8n ปีที่แล้ว +2

    2023..10..14❤ අලු බදුන,රනා වර්න, සුලග අද ඉදලා බලන ගමන් ඔයා මගේ නංගී ගෙ පෙනුම තියෙන්නේ මම හරි ආදරේ ඔයාට ❤❤❤❤🥰🌷

  • @jokersytgaming2367
    @jokersytgaming2367 2 ปีที่แล้ว +11

    අම්බෝ ඒකනම් පිස්සුවක් අක්කේ 😍😍😍😌😌 පට්ටම ලස්සනයි

  • @IMATH2003
    @IMATH2003 ปีที่แล้ว +2

    මේ drama එක යද්දි මන් හිටියෙ දෙක වසරෙ. මේක රෑ 8ට මට මතක විදිහට ගියෙ. ඒ කාලෙ ලොකු හදිස්සිය තිබ්බ ලොකු වෙන්න. ඒත් දැන් ආයෙත් ඒකාලෙට යන්න පුලුවන්නම් අනිවාර්‍යෙන් ගිහින් නතර වෙනව. 2019ට කලින් තිබ්බ කාලය කොච්චර ලස්සනද😢❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumalinilanka3887
    @sumalinilanka3887 2 ปีที่แล้ว +7

    ගොඩාක් ආසාවෙන් බලපු ටෙලිට්‍රාමා එකක් 😍😍😍😍

  • @denuwankalubowila6615
    @denuwankalubowila6615 2 ปีที่แล้ว +4

    4 වසරෙ වගෙ ඉන්නකොට ගියපු කතාවක් එහෙන් මෙහෙන් බැලුවා 😁
    👌

  • @nisangidhtjh3713
    @nisangidhtjh3713 2 ปีที่แล้ว +5

    Asama kathawak

  • @hpabdulminipathiraja7988
    @hpabdulminipathiraja7988 2 ปีที่แล้ว +10

    ඇවිස්සුවා වගේ නෙමේ ඔක්කොම දාන්නත් වෙයි 😌

  • @kithminimedage2022
    @kithminimedage2022 2 ปีที่แล้ว +4

    අපි ගොඩාක් ආසාවෙන් බලපු කතාවක් .😍 thank you so much akki

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +7

    අපේ පොඩි කාලේ ඉතින් Crush එකක් තමා ආශා....

  • @janithafernando3014
    @janithafernando3014 2 ปีที่แล้ว +8

    අනේ ඔක්කොම කොටස් ටික දාන්න ...හරිම ආසයි බලන්න ...😍😍

  • @kdramafan3314
    @kdramafan3314 2 ปีที่แล้ว +5

    Thank you akki ❤😘 Keep uploading 😇

  • @nisansalarathnakumari8742
    @nisansalarathnakumari8742 2 ปีที่แล้ว +7

    අනේ අවසාන කොටස මට බලන්න බැරි වුණා 😥😥😥😥ඒකත් දාන්න කෝ 😍😍

  • @KaviKavi-lu8xe
    @KaviKavi-lu8xe 2 ปีที่แล้ว +2

    anee thanks akki kaleka idal hoya hoya hitiye asama kathawak.please okkoma danna

  • @kalanifernando9186
    @kalanifernando9186 4 หลายเดือนก่อน +1

    මේක ලස්ස්නයිද මම මේ බලනවාමයි...හොද අවසානයක් තියන්වද මේඑකේ

  • @manojperera1414
    @manojperera1414 ปีที่แล้ว +1

    ❤❤❤❤❤lasssanama lassana teledrma ekk vagema lassnama sinduvak

  • @agaydil5659
    @agaydil5659 5 หลายเดือนก่อน

    රට ආපූ මුල් කාලේ ගිය කතාවක් .ඒ කාලේ ඕවා බලන්න විදිහක් නෑ..දැන් නම් smart phone..tv ..
    ඔක්කොම තියෙනවා 😊😊දැන් පරණ කතා හොය හොයා බලනවා❤❤

  • @nalakawijerathne281
    @nalakawijerathne281 8 หลายเดือนก่อน +1

    2010/ 2011 ee kale thamai ape sundarama kalya .mama o/l ehkota.ayea kavadavth enne nathi kale .neve never come back .mata dn wayasa 30k😢

    • @roshanigamage58
      @roshanigamage58 28 วันที่ผ่านมา

      1994 wennoni...asawen blapu kathawak...o/l thibunath meeka baluwa khmhari...😅

  • @thanukamadusanka1617
    @thanukamadusanka1617 2 ปีที่แล้ว +2

    Asha Edirisinghe ❤😘

  • @WathsalaKumari-e1n
    @WathsalaKumari-e1n ปีที่แล้ว

    Adatath aasai balanna godaak lassanai

  • @kalaniharshani8359
    @kalaniharshani8359 2 ปีที่แล้ว +4

    එයාගෙත් මගෙත් ආදර කතාව පටන් ගත්ත කාලේම ගිය අපි දෙන්නාගේම ආසම කතාව.ආසම සින්දුව.අද එයා මාව රවට්ටලා වෙන කෙනෙක්ගේ වෙලාත් ඉවරයි.ඒත් මේ සින්දුව නාට්‍ය දකිනකොට එයාට මාව මතක් වෙනවා.ඒක විස්වාසයි.

    • @mahindaindika5340
      @mahindaindika5340 2 ปีที่แล้ว

      මම හරිම අදරේයි පුතේ බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න පුතේ

  • @LM-no4sz
    @LM-no4sz ปีที่แล้ว +1

    🥺🫀 මේක යද්දී මං 2 වසරේ❤ සුන්දර මතක

  • @rajithadilshan-y6n
    @rajithadilshan-y6n 18 วันที่ผ่านมา

    2024ත් බලනවා ✌️

  • @dilumlakshan598
    @dilumlakshan598 2 ปีที่แล้ว +3

    ඒ කාලේට ආයේ ගිහින් නතර වෙන්නම තිබුනා නම් 🥺❤

  • @ashokasamarasekara1517
    @ashokasamarasekara1517 2 ปีที่แล้ว

    Ou jivithe sundarama kale mathaka hetiyata kalu sudu tv eken balapu lassana nattiyak ayama balanna lebila godak sathutui thanks akki

  • @MR90Goal
    @MR90Goal 2 ปีที่แล้ว +5

    මතක ඇවිස්සිල්ලක්😔

  • @ceyloncrictime8936
    @ceyloncrictime8936 2 ปีที่แล้ว +5

    Digatama episodes tika danna akkii 😊❤

  • @Dilshanrasika-f2q
    @Dilshanrasika-f2q 4 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamoda772
    @chamoda772 2 ปีที่แล้ว +3

    4 වසරෙ බලපු කතාවක්..දැන් බලද්දි මතක් උනෙ ..දෙය්යනෙ මෙ එ කොල්ල සුමිරාන් නෙද කියල .කිසිම අය්ඩියා එකක් තිබෙ නැ මෙ අබිමන් කියල .දැන් අහම්බෙන් දකිද්දි බැලුවෙ මේ එයා වෙන්න ඔන කියල .🌹💝..මට දැන් 23ක් වෙනවා අවුරුදු 10 දි බැලුව්

  • @Lakmi-LPvlog
    @Lakmi-LPvlog 2 ปีที่แล้ว +4

    ඉස්සර කතා කොච්චර ලස්සන ද

  • @jgsnjayarathna3523
    @jgsnjayarathna3523 4 หลายเดือนก่อน

    Thank you for uploading

  • @jayanikanchana3879
    @jayanikanchana3879 2 ปีที่แล้ว

    Gdk aswen hitiye drama ek ayem blnn.mn gdk asa krm dram ekk.akki oytath asai gdaaak....loveu ❤️

  • @amandilakmini6269
    @amandilakmini6269 2 ปีที่แล้ว +4

    😍😍

  • @thanujakumari811
    @thanujakumari811 2 ปีที่แล้ว +2

    Sumiran....

  • @AkashMalthuhina
    @AkashMalthuhina 4 หลายเดือนก่อน

    ITN එකේ ඇඩ් ටිකත් බලන්න හිතෙනවා❤️😓

  • @Rajja991
    @Rajja991 2 ปีที่แล้ว +1

    ඔක්කොම ඕන අක්කියෝ 😍😍

  • @karunathilakashalu972
    @karunathilakashalu972 ปีที่แล้ว

    Ashi e sinduwata.❤❤

  • @KanthiSandya-gu2nf
    @KanthiSandya-gu2nf ปีที่แล้ว +1

    Mata Q N A ekak denna please akki.😊😊❤❤

  • @vandanajayasena1598
    @vandanajayasena1598 6 วันที่ผ่านมา

    2024❤

  • @HiranJayasinghe-w6s
    @HiranJayasinghe-w6s หลายเดือนก่อน

    Itn. Sulaga telidrama. Eka. Tv. Eke. Evining3.00. Pm. Valata. 2025. Janavary. Denna

  • @CHaLaGiRl.2210
    @CHaLaGiRl.2210 2 ปีที่แล้ว +2

    Google search krl hewwa eth thbbe nh.....gdk kl imdl hewwa...e thrm asm thkwk....okkm episode tk denn plzzz 😥

  • @menulidihansa1274
    @menulidihansa1274 2 ปีที่แล้ว

    Thank you

  • @tharakamanoj2678
    @tharakamanoj2678 2 ปีที่แล้ว +2

    thama matakai hornet aka yana part aka tiyenne me music aka yana thenadi kiyana aka aurudu gaanak gihillath ❤

  • @KanthiSandya-gu2nf
    @KanthiSandya-gu2nf ปีที่แล้ว +1

    Oya budhdhagama da akki.

  • @minonlakmali9159
    @minonlakmali9159 2 ปีที่แล้ว +4

    Episode okkoma danawane

  • @kaviniprabodha3128
    @kaviniprabodha3128 2 ปีที่แล้ว

    😍😍😍😍😍

  • @MS..Nanayakkara
    @MS..Nanayakkara ปีที่แล้ว

    ane ....😪

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว

    Lasan පරණ කතා..හරිම lasan katha...maka බැලුවා ...ath matak na.. බලන්න hone matak වෙයි

  • @AshaSanjeewani-fx9dd
    @AshaSanjeewani-fx9dd ปีที่แล้ว +1

    Ane me sumiran. ...abiman neda inne. Man adai danne me inne eya kiyala

  • @ravinduashan793
    @ravinduashan793 2 ปีที่แล้ว

    Episode ඔක්කොම දාන්න

  • @lahirumadushan112
    @lahirumadushan112 ปีที่แล้ว

    2023 balana aya ko

  • @FatmaA-s2w
    @FatmaA-s2w หลายเดือนก่อน

    2, වසරේ ලමායක් මේ වාගෙ කතා බැලුවද

  • @samanwithdsptv5310
    @samanwithdsptv5310 2 ปีที่แล้ว

    👍

  • @chathuwa8267
    @chathuwa8267 2 ปีที่แล้ว +1

    2022.10.14❤️

  • @_d_k_4566
    @_d_k_4566 4 หลายเดือนก่อน

    2024.09.03

  • @prasathindika8404
    @prasathindika8404 2 ปีที่แล้ว +3

    PAPUWE AMUTHU GULIYAK HIAWELA AYE PAHAWELA GIYA WAGE DANUNA THEAME SONG EKENMA. AMUTHU MATHAKAYAK EKKA ATHITHE APE WAYSATH EKKA.

  • @CHaLaGiRl.2210
    @CHaLaGiRl.2210 2 ปีที่แล้ว +1

    Okkm kotsa tk dnnko akk...dwsa gane hri...mka okkm mt yv ekn blnn bri un 😥😣

  • @travellife1617
    @travellife1617 ปีที่แล้ว

    2023❤❤

  • @malithiprarthana4627
    @malithiprarthana4627 2 ปีที่แล้ว +1

    Episode Okkoma one 🙋🙋

  • @chandraramyalatha6598
    @chandraramyalatha6598 ปีที่แล้ว

    😐😐😐

  • @dushanchamara2676
    @dushanchamara2676 ปีที่แล้ว

    ❤❤❤❤