පරාටේ නීතිය පිළිබඳ මහබැංකු අධිපතිතුමාගේ පැහැදිලි කිරීම. Bank Loan Vs Parate

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 5

  • @MsDDE123
    @MsDDE123 10 หลายเดือนก่อน +4

    නිවැරැදි සාධාරණ ප්‍රකාශයක්

    • @sethru0829
      @sethru0829 8 หลายเดือนก่อน

      meka koheda modayo sadarana wenne. meke anik paththa pahadili karala dennada?

  • @sethru0829
    @sethru0829 8 หลายเดือนก่อน +2

    බැංකු ණයක් ගත්විට ණය ගැතියාට බැංකුව අයථා ලෙස වාරිකයට විවිධ ගාස්තූ එකතු කර ගෙවන ලෙස දන්නවනවා. එවිට ගෙවා ගත නොහැකිව අසරණ තත්වයකට පත්වෙනවා. එය මංකොල්ල කෑමක් හා සමානයි. බැංකු ඒ අයගේ දේපල බොරැ වෙන්දේසි රඟපෑමක් කර යාලුවන්ට අඩු මිළට විකුණා අතයට ගණුදෙනු කර ගන්නවා කෝ යුක්තිය? ලීසිං වලටත් ප්‍රායෝගිකව සිදුවන්නේ ද එසේමයි.

  • @kasunbuddhi
    @kasunbuddhi 8 หลายเดือนก่อน +1

    බිලියන ගනන් ඕන කමින් පොලු තියපු, දේශපාලන හිතවතුන්, එතකොට රජයේ බැංකු වලට අපේ ටැක්ස් වලින් ද ඒව පුරවන්නෙ, අනෙක් බැංකුවලත් ලාබයෙන් ටැක්ස් එකක් විදියට එනව, තැම්පත් කරුවන්ට එන පොලියෙන් තමයි අඩු වෙන්නෙ, ඕක ණය සීමාව බලල කරන්න ඕනෙ, පොඩි අයට සහනය ඩෙන්න...