It's a Business like any other legal business operating in this country and this business has 40% ownership by Sri Lanka. When sending out of the country the HS code refers as printed material and not as dollars I understand, which is legal and unquestionable. It's knowledge that people are gaining by this video and questions answered by Responsible Citizens and Officials. Thanks for the transparency shown.
What a silly questions asking journalists. If u have doubts forward them to law enforcement agencies…eg : cid police or customs…. That’s what the governor said…? Wasting his valuable time…?
very, very true.sad Nandala dosent know this? the misuse of political power and official power have done all sort of tragedy in this country, assuming taking $ is out of the country; does checking equally?
Stupid question to ask about De la Rue .. they are one of the most reputable companies in the world. These are the types of two bit journalists we have in Sri Lanka.
As you are now leader in Central bank . You are doing good work . Can you tell us how our bonds lost in previous time? To move forward as a county we like yo know
The banknotes were flown from Sri Lanka to Uganda under the item description "printed material". Why wasn't it declared as bank notes or currency notes. Isn't this a reason for suspicion?
Dr. N M Perera did the same thing when he was the finance minister. He brought our currency as they were by then printed in UK. No country can print US Dollars but USA. To my knowledge, according to US law, no one carry over 10,000 Notes from any airport?
currency notes =printed materials + registration of the number on the each note by the central bank or authority of the relevant country on the specific date . (it is not one of by formula)
Adume gaane yoshitha ge puchche pu Thangalle hotel eke te investment kohen da kiya Obe te hithanne baha ne. Ithin kohoma da Maha bankuwete wage kiyanne..
Government didn't vaccinated the people earlier. They were going after dammika paniya and kalagedi. They didn't vaccinated according to priority. This is the main reason the covid spread rapidly and coursed lot of problems. Keeping the country under curfew for months and months lead to loss of economic production and disruptions of economy. On the other hand instead of vaccinating people, they kept the country closed for such a long time leading to current political and economic crisis.
ඇත්ත කතාව මුලු ලංකාවම එක පාරටම එලියට බහින්න වෙනවා නැත්නම් මෙ බහිරව නඩය එල්ලවන බෑ
👍
Aniwaryenma
ඇත්තෙන්ම ඔව් 👍🏻
True
ප්‍රශ්නය තමාගේ නොවෙනතුරු එය එසේවන්නේ නැත
සියල්ලම නිර්දොස වෙමින් ඉදිරියටම යයි.පොලිම්වල සිටින ජනතාවනි නැවතත් මෙයාලම බලයට පත් කරමු.
oba hari munokkoma horu
daesa palana baeru maeda
It's a Business like any other legal business operating in this country and this business has 40% ownership by Sri Lanka.
When sending out of the country the HS code refers as printed material and not as dollars I understand, which is legal and unquestionable.
It's knowledge that people are gaining by this video and questions answered by Responsible Citizens and Officials. Thanks for the transparency shown.
මේ දැන් තියෙන ව්‍යවස්ථාව අනුව කවුරු පත්වුණth හොරෙක් වෙන එක අහන්න දෙයක් නැහැ .මේ සිස්ටම් එක වෙනස් කළ යුතුයි
ඔබ හරි .
නිවැරදි පාලකයින් කිසිදු අවස්ථාවක හොරුන් බවට පත් වන්නේ නැත . නිවැරදි නොවන "සිස්ටම්" එකක් ඇතොත් එය නිවැරදි කරගෙන මිස තමන්ගේ කාර්ය භාරයේ නොයෙදෙනු ඇත . නිවැරදි පාලකයින් තෝරා පත්කර ගැනීමට ජනතාවට අවබෝධයක් නැතිවා මෙන්ම අවශ්‍යතාවයක් නැති බවක්, චන්ද දෘයකයින් කටයුතු කරන ආකාරයෙන් පැහැදිලි වේ .
TOP WAGA PONNYN KISIDU WAGA KIMKIN TOR KARNU LABAN PKASYNTA TOPI NITYA IDIRIYA PASNA KALA UTUWA ATA PONNA GOTA AMNA WASIGA PUTALA
අපේ එවුන් පට්ට මෝඩයි..සොයා බැලීමකින් තොරව තිරනය කරන ගොන්නු..
මුන් මාද්‍යවේදියොද මෙලෝ දැනීමක් නැහැ. අවුලක් නැහැ ඒකනෙ මේ රටේ මෙහෙම වෙලා තියෙන්නේ
ඒකනම් ඇත්ත
කොහෙද යන්නෙ මල්ලෙ පොල්, එතකොට සියබල ගෙනාවෙම නෑ.
Horaage Ammagen "Peina" ahanawa.
Nandalal is also only the one fox of the Mahinda gang.
සියබලා ගෙනාව කියලා ඔප්පු කරපන් පුලුවන්නම් ගම් කබරයෝ
Oppu wenakan inda Appa...oppu nowunath oyala nam aye epa...
@@athulakodithuwaku-4605ඈ බං නගරෙ කබරයෝ ,හොරා නොකැවනම් ,රට බංකොලොත් උනේ ,සල්ලි බහිරවය ගිලලද?
කියන බොරු සියල්ලම හිස් මුදුනින් පිලිගෙන කටයුතු කරන මිනිස්සු නේ ඇත්ත දැන ගනිල්ලා
දැන් අද ඉඳන් මේ මනුස්සයටත් මඩ ගහවි.
පොඩ්ඩක් කොහෙන් හරි කුසු කුසුවක් ආවොත් ...ඒක ගිහිල්ලා බදාගෙන ලොකු ගේමක් කරගන්න ....අපේ රට කකුලෙන් අදින්න බලාගෙන ඉන්න specialistsලා social media එකේ full activate වෙනවා.... අපේ ගොන් රැලත් දන්න නොදන්න ඔක්කොම අහුලගෙන ගිනි තියෙනවා .... උගැන්ඩා කතාවාත් ඒවගේමයි....😂
ඔව් බං ඔක්කොටම කලින් මේ youtube චැනල් අටවගෙන ඉන්න ෂෝශල් මීඩියා කාරයෝ ටික මරල එක ටයර් ගොඩකට දාල ගිනිතියන්න ඕනෑ
කියල වැඩක් නෑ..
රට රටවල මුදල් නෝට්ටු මුද්‍රණය කර එම රටවලට යැවීම ලංකාවෙ BOI කොම්පැනියක බිස්නස් එක බව අපේ ජෙපි හරක්ට නොතේරෙන හැටි.
ඇත්ත පිළිගන්න කැමතිනම් නැ,,, රට ගිනිතින්නේ මීඩියා
ලොකු.අය ගෙනියන හොයන්න කවුරුත් නැහැ පොඩ් මිනිහෙක් ගෙනියලා තිබුනානම් අල්ලලා හිරයට දනවා
මුලු ලන්කාවේම මිනුස්සු ඔක්කොම එකපාර ඵලියට බහින්න ඕන. නැතුව මේක කවදාවත් ඉවර වන්නේ නැත. ✌🏽👍🏽🇱🇰♥️🙏🏼🙏🏼
😂😂😂
😂😂😂😂 තාමත් මෙහෙම අය ඉන්නවද😂
@@luckysam5534 siraawata 😂😂😂😂😂
එලිබැහැල හොදට පුක හෝ 4:16 දගන වරෙන්....
එලියට බැහැලා මොනවාද කරන්නේ ....
මාධ්‍යවේදියෙක් නිදි කිරනවා .
හරියට හරි විශිෂ්ට පිළිතුරක් ❤
හොරෙන් ඩොලර් අරන් යන්න පුලුවන්.අහුඋනොත් තමයි අවුල.බලය පාවිච්චි කරල රටේ ප්‍රධානියකුට ගෙනියන්න පුලුවන්.බැරි කමක් නෑ අහන්න බලන්න. විමසන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ.මොකද ජීවත් වෙන්න කැමැති නිසා.
ඔහොම බැලුවොත් එන ඕනම එකෙකුට ඕක කරන්න පුලුවන්නෙ. එහෙනම් ඉතින් ඉස්සරහට මොකා ආවත් එකයිනෙ.
වරද අපිමයි. වැඩි වාසියට black market දෙනවා. බෑන්ක් වලට එවනවා නම් කාටවත් හොරකම් කරන්න බැහැ. හොඳම දේ NRFC වලට එවන එක. මේ ගැන ජනතාව දැනුවත් කිරීම අවශ්‍යයි. Black market, undial තහනම් කලයුතුයි. N M ගේ විනිමය නීති නැවත ගෙන ආ යුතුයි.
එ මෙන්ම සුපිරි වාහන සුපිරි ඩීසල් සුපිරි හැම දෙයක් ම තහනම් කලයුතුයි. අපේ පුංචි රටට මේවා ඔරොත්තු දෙන්නේ නැති බව තේරුම් ගත යුතුයි.
aenae manda molae
මන්ද මානසික ජෙප්පෝ පව්
අපේ මිනිස්සු හරි මෝඩයි.. ගමේ ගොඩේ කියන කටකතා ඇත්ත කියල හිතාගෙන ලංකාවේ තියෙන ජාත්‍යන්තර ව්‍යාපාරයකටත් කෙළවගන්නයි හදන්නේ..😥😥😥
Ane bn thopi paw ooi,thopi thamai game gode😖
@@nethsarasheheran8128 😂😂 උඹල හිතන්නේ ඩිජිටල් plateform එකේ දාන හැම බලු බෙට්ට ම ඇත්ත කියලනේ..😥😥
@@nethsarasheheran8128 ඔලුව හෝදගන්න ඕන නම් මේ වගේ documentry එකක් බලපං..
th-cam.com/video/Dy8ogOaKk4Y/w-d-xo.html
@@diluknishanthasooriyabanda3558 mage oluwa hoodanne😂🤣pala ooii yanne
අන් දෙකත් තියනවද බලන්න
පොඩ්ඩක් කොහෙන් හරි කුසු කුසුවක් ආවොත් ...ඒක ගිහිල්ලා බදාගෙන ලොකු ගේමක් කරගන්න ....අපේ රට කකුලෙන් අදින්න බලාගෙන ඉන්න specialistsලා social media එකේ full activate වෙනවා.... අපේ ගොන් රැලත් දන්න නොදන්න ඔක්කොම අහුලගෙන ගිනි තියෙනවා .... උගැන්ඩා කතාවාත් ඒවගේමයි....😂
හරියට හරි
මුදල් අච්චු ගැසීම ද ලාරෑයි කම්පැනියේ රාජතාාරිය
ඒ බව තේරැම් ගන්න අපේ මිනිස්සුන්ට මොලයක් නැහැ. තියන්නන් වාලේ කියවනවාප මිසක් එකක්වත් හොයලා බලනනේ නැහැ.
Thopi okkoma horu,
laecima kataeva j.v.p yata mahidata kadae noyami
😅Oo😊😊o😊😊o9o😊o9😊o
අපේ ඉන්න,සමහර ගොන් මිනිසුන්ට ඒක තේරෙන්නෙ නෑ. ඊට පස්සෙ අර ගෑනු එක්කෙනා තව ගොන් ප්‍රශ්නයක් ඇහුව
නොදැනුවත් මිනිස්සු බොරු කට කතා වලට අහුකරලා දේශපාලන වාසි ගන්නවා
මහ බැංකුවේ දොර ඇරගෙන කබඩ් එකෙන් ඩොලර් අරන් ගියනම් මහ බැංකුව බලනවා. එහෙම නැතුව උන්ඩියල් වගේ බාහිරෙන් රැස් කරපු ඩොලර් ගෙනිච්චනම් ඒක අපරාධ අංශය බලනන ඕනේ.
අර හොර ප්‍රෙස් එකේ ගහපු රු5000 කොල වලින් තමයි උන්ඩියල් ඩොලර් ඔක්කොම ගත්තේ. ඉතින් පන්නපු ඩොලර් වල කිසිම වගවීමක් නැහැ. ඒ ඩොලර් කැරකුනේ එලියේ. බැන්කුවක් කවදාවත් ඒ ඩොලර් දැකලා නැහැ.
@@nycalien අන්න ඒක තමා ... තේරෙන්නේ නැ එක කාටවත්..
What if those were not dollars but rupees or whatever currency of Uganda???
දැන් කියපු දේවල් අාපහු අදින්නද..
දැන් ඉතින් අපුල්ලපල්ලකො
මීට කලින් කිසිම ප්ලේන් එකක් උගන්ඩාව ට ගිහින් නෑලු..මොන ලබ්බටද එක පාර ප්ලේන් තුනක මුද්‍රිත ද්‍රව්‍ය ගෙනිච්චේ
අපරාදෙ රාජපක්ෂලා පැන්නුවෙ.හොරුකරෙ.නැවත බලයට ගේමු.රටට සුදුසු පාලනය.😢
සාමාන්‍ය මනසක් ඇති මිනිස්සු ඔක්කොම මේ වචන වලට අහු වෙනවා.
මම හිතන්නේ බැංකුවේ අධිපතිතුමා කීපයපු එක්කවත් පැහැදිලි නෑ මහත්තයට එහෙම දේවල් තියෙනවා නම් එතුමාට ලිඛිතව ඉදිරිපත් කරන්න රටේ නීතිය අනුව කටයුතු කරයි නිකම් බොරුවට රටේ උද්ඝෝෂණ කරලා රට තවත් වලපල්ලට ඇදලා කටයුතු කරන්නට නැතුව රට හරි මගට ගන්න සහයෝගය දක්වන්න කියා හැමෝටම අපි කාරුණිකව ඉල්ලා...
@@chlfilms therei therei balan idapaallako. Ah mathaka tyagena gewal wala wahale uda hari hitawapalla monahari. Mewala haali liyanna newei. 😂
අපි එදාම කිව්ව
උගන්ඩාවේ තියෙනවා කියන ඩොලර් ට්ක ඉක්මනට ලබා ගන්න අනුර සහෝදරයා...
දැන්වත් මේතුම කියනදේ හොදට කන්දෙකෙන් අහාල තේරැම් ගනිද මන්ද .බලයට තියන පෙරෙතකම නිසා රට බේරගත්ත නායකයට හොරා කියල හංවඩු ගහාල ජනතාවට එපා කෙරෙව්ව. දැන් කොහොම හරි බලය ගත්තනෙ . ගිහින් ගෙනෙව් උගණ්ඩාවෙ තියන මුදල් ජනතාවට බලාගන්න ඕනැ කව්ද හරි කව්ද වැරැදි කියල. ෙඉාරැවක් කියල දන්න නිසා සුනිල් හදුන්නෙත්ති දවස් කීව මටවත් අනුර සහොදරයටවත් මහින්ද රාජපක්ෂ අත් අඩංගුවට ගන්න බැ කියල. මේකුන් හොදටම දන්නව බොරැ චොදනාවක් කියල. බලය ගන්න තමයි ජනතාවගෙ මොලවලට හොරා මහින්ද කියල කීවේ.අර අනුරගෙ වේකාවල ගිරිය පුප්පගෙන බෙටි වැටෙනකම් කෑගහාන කටඇද වේසි නිලන්ති වට්ටච්චිද පොට්ටච්චිද පට්ටච්චිද කියල කියවන්නෙ.. හොරා කාපු සල්ලි ගන්න ඕනැ නේද. උගණ්ඩාවේ තියන මුදල් ආපසු ගේන්න ඕනැ නේද. එහෙනම් අනුරට බලය දෙන්න කියල. අපිත් හරි ආසයි දැක බලාගන්න උගණ්ඩාවේ තියන මුදල් ගෙනත් පෙන්නපියව්. මහබැංකු අදිපති පැහැදිලි කරල දුන්නනෙ නේද. තේරැම් ගනියව් එහෙනම් හොදට කාලකන්නි
Oya kiyana boru walata kawada hari okunta paressan denna ona bala pereethayo un horunisa thamai owa kiyanne
ඔයාලත් ඒක හොයන්න උත්සහ කරන්න හැකිනම් ඔබතුමයි රනිලුයි දෙන්නත් හොරු වෙනව
ඒක ඇත්ත
ඇමෙරිකාවෙි සංචාරය කර සැපක් ගත්ත පමණයි. රටෙි ඉතිරිව තිබු ඩොලර්ද වැය උනා. නන්දලාල් බබා දන්නේ නැහැ ඔවුන්ගේ කොන්දේසි මෙි ඉන්න දේශපාලකයන් ඉටු නොකරන බවත් එනිසා IMF හෝ ලෝක බැංකු ආධාර ලබා ගන්න නුසුදුසු වෙන බව. අනේ නන්දේ.
What a silly questions asking journalists.
If u have doubts forward them to law enforcement agencies…eg : cid police or customs…. That’s what the governor said…?
Wasting his valuable time…?
බලය තියනවා නම් ඩෙලර් නෙමෙයි බැංකුවත් ගෙනියන්න පුලුවන් කට්ටිය එක්කම....😂😂😂😂😂
very, very true.sad Nandala dosent know this? the misuse of political power and official power have done all sort of tragedy in this country, assuming taking $ is out of the country; does checking equally?
@@daisy-pb8qjhe is not interested in talking about any political issuese which doesn't directly related to him. He's a pretty smart person.
දැන් කට්ටියට පැහැදිලි ඇතිනෙ..
මල්ලේ පොල් උත්තර
අද ඉඳන් මහ බැංකු අධිපතිටත් මඩ ගහන්න පටන් ගනීවි කුහක ජේ ප් පො. 😁
මහ බැන්කු අදිපති.අයින් කරන්න යනකොට උබේ රනිල්.අප්පච්චි කව්ද ඌ වෙනුවෙන් පෙනී හිටියේ ගොන් බයියා
දැන් තියෙන්නෙ,හොරු කියන්නෙ බොහෝම ,පිංකරපු ජාතියක් නිසා, සැප විදිනව ,කියල මතයක් හැදෙන කාලයක්,රට බංකොලොත් උනේ හොරකං නොකරපු උන් කරපු කරුමයක් නිසා සිදුවුනා කියල තමයි ,හොර හැත්තගෙන යැපෙන උන් කියන්නෙ,මරු වැඩේ ...හොරකං නොකරන උන්ට උනේ 🤣
මෙයත් හොරෙක් තමයි
මෙයා ගෝටාගේ laundry detergent
Stupid question to ask about De la Rue .. they are one of the most reputable companies in the world. These are the types of two bit journalists we have in Sri Lanka.
කියයි මෙන් කියල බලන් හිටපන්ගොන් ටෝබයියනේ
🤣eeka thamai bn
As you are now leader in Central bank .
You are doing good work .
Can you tell us how our bonds lost in previous time?
To move forward as a county we like yo know
He will never say .
බලය තිබුන්නේද ඩොලර් නෙමේ
මුලු ලන්කවේ වටිනාකම ඇති දේ දැනු අරගෙන. ඉවරයි . ගින්නක් නැතුවා
දුමක් නගින්නේ නැත.
උගන්ඩාවේ ඩොලර් ටික ඉක්මනට ගෙනෙවු.
සාමාන්‍ය මිනිසුන්ට පමණක් නොව බදු නිලධාරීන්ටත් ඔය ප්‍රශ්නයම තිබුණා, වැට් ඔය රුපියල් හෝ ඩොලර් වලට සාමාන්‍ය ව්‍යවහාරික වටිනාකම දැමිය යුතුයි කියලා. නමුත් රටක් මහබැංකුව එය නිකුත් කරන තුරු එහි වටිනාකම, අර කරදාසි වටිනාකම විතරයි!
De larue සමාගමින්, අධිකරණ නියෝග ඇතිව, උක්ත සඳහන් දිනයේදී තමන් උගන්ඩාවට මුදල් අපනයනය කළාද නැතිද කියලා අහලා දැනගැනීමට ඇති බාධාව කුමක්ද? Sri Lankan ගුවන් යානාවලින්ම එසේ අපනයනය කිරීමට විශේෂ හේතුවක් තිබේද? (මීට පෙර උගන්ඩාව Sri Lankan සේවයේ ගමනාන්තයක් ලෙස නොතිබු තත්ත්වයක් යටතේ.)
Thanks pahadele pelethurak labadunnata me pelebadawa nodanna bohodanak weweda mathakathakaranabawen saha dasapaalaneekaranaya karanaayata danaganeemata
තතතම තතතම ඔක්කොම නිවරදි කරමු.නිකන් කාලේ නාස්තියක් ..දුඟද හමන කුනු ගොඩම අයින් කරල වෙනසක් බැලිය යුතුයි .ඉක්මනට
තොපි අනුරටත් කෙලවන්න හදන්නෙ..ඕපදූප කාලකන්නි....
මුන්ට ඔන කොහොම හරි බොරුව ඇත්ත කරන්න (.එක jvp න්‍යාය ) අද ඉදලා මහා බැංකු අධිපතිත් හොරෙක් තමයි .බොරුවෙන් උපන් jvpඑකට දෙයියන්ගෙම පිහිටයි
පොඩ්ඩක් කොහෙන් හරි කුසු කුසුවක් ආවොත් ...ඒක ගිහිල්ලා බදාගෙන ලොකු ගේමක් කරගන්න ....අපේ රට කකුලෙන් අදින්න බලාගෙන ඉන්න specialistsලා social media එකේ full activate වෙනවා.... අපේ ගොන් රැලත් දන්න නොදන්න ඔක්කොම අහුලගෙන ගිනි තියෙනවා .... උගැන්ඩා කතාවාත් ඒවගේමයි....😂
අනේ කාලකන්නි වහල් 🐕🐕🐕🐕
මේ මොහොතේ අප සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව JVP පමණයි
@@CharityDeA මේකයි මචං සිස්ටම් චේන්ජ් එකක් කරන්න කියලනෙ කියන්නෙ ඔක්කොටම කලින් කරන්න ඕනෑ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙලා චන්ද පදනමක් නැති කාලකණ්ණින්ගෙ දේශපාලන පැවැත්ම වෙනුවෙන් බොරු බේගල් කියන එකයි නවත්තන්න ඕනෑ.මුං පාර්ලිමේන්තුවෙයි,මයික් ඉස්සරහට දාගෙන කියන බොරු බේගල් ඔලුවට අරගෙන මුංගෙ දේශපාලන වහල්ලු වැලලෙන්න හදනවා.
පුන්නක්කු බයියෝ ජෙප්පො බොරු කිව්ව නිසා ද රටට කැදත් නැත්තෙ,,,,ජිනීවා වල කිව්ව ආර්තික අපරාද කරේ ජෙප්පො ද,,,🤣🤣 මේ වගේ ගොන් බයියෝ නම්.වද වෙන්න ඕන රටක්.හදන්න
Aka athths
ඔක්කොම හොරු වුනාම කවුද ඇත්ත කියන්නෙ .
ඔබතුමාට අනුව කොහෙත්ම රාජපක්ෂලා හොරකම් කරලම නෑ.මේ දේශපාලකයින්ගෙන් රටට අවැඩක් වෙලාම නෑ.
අනේ ඔව්..
සුදු සේල ඇඳගෙන
පිරිත් නූල් කප්පරක් අතේ පුරවගෙන කරයිද ඕව.
පූසො වගෙ තමා..
අධිපති තුමා නොදන්නව උනත් මේ රටේ මාරැ කරන විදේශීය නෝට්ටු හැමදාම මේ රටින් පිට වෙනව බැංකු ගත වෙන්නේ පොඩි ප්‍ර්මාණයක් .ලංකාව තුල දිනකට විදෙස් මුදල් මිලියන ගනනක් දිනකට මෑරැවෙනව ඒ පුද්ගලික ආයතන වලින්
Nandalaluth horu rakinawa wage ekak danune mata vitharada?
කොහොම හරි 225..වත් ආයතන ප්‍රධානීන් වත් දන්නෙ නෑ...රට ප්‍රපාතයට වැටුනෙ කොහොමද කියලා...අපිට පුලුවන් කියල දේශ පාලන රැස්වීම් වල කෑගැහුවෙ...කවුද කියල මුන් දන්නෙත් නෑ...දැන්...හැම දාම වුනේ..ජනතාව දුක් විදිමින්..පාලකයන්ට සැප දීම...පැල්පත් වල ඉන්න මිනිස්සුන්ගෙන් බදු අරගෙන..තව මාලිගා හදපල්ලා...මහජනතාවට සේවය කරන නියෝජිතයෝ..ඕකුන්ට මරණ මොහොතෙ..මතක් වෙයි...
❤❤❤❤❤
Meyage ahala wadak nahane. Meya ahapu prashne ta uththara denne naha. Aran awe munge arakshawa ta misak rate araksawata neweine. Goo uththara denne.
රාජපක්ෂල හොරකම් කරපු ඩොලර් උගන්ඩාවට ගෙනිචිච කියලා ජනතාව මුලාකරපු අයගැන පියවරක් ගතයුතුයි.
උබද දැන් නඩු විසදන්නෙ,පව් උබ,රට බංකොලොත් උනේ ඩොලර් හුලගට ගිය හින්දද
RAAJAPAKKUNGE REDI HODANA EWUNTA IDIRIYEDEE OKUNTA BADA YANAKOTA OKUNGE KAKKA HODANNATH VEI.
Pahadili,karala,dunnama piliganna
Oba thuma hoda wenna puluwan.eth me horu set ekath ekka oba thumata karanna puluwan deyak ne.horu minimaru anduwa elawamu
🎉
The banknotes were flown from Sri Lanka to Uganda under the item description "printed material". Why wasn't it declared as bank notes or currency notes. Isn't this a reason for suspicion?
What is wrong with that? They have the option to do so.
That is what governer said "they are printed materials until they have been declared as currency notes by respective countries, isn't it?
Dr. N M Perera did the same thing when he was the finance minister. He brought our currency as they were by then printed in UK. No country can print US Dollars but USA. To my knowledge, according to US law, no one carry over 10,000 Notes from any airport?
Uganda is not a country be with a law. That's why many corrupted people / teams use to safe guard themselves.
currency notes =printed materials + registration of the number on the each note by the central bank or authority of the relevant country on the specific date .
(it is not one of by formula)
Nobody is allowed to tell the truth, unless want to loose the position or life.
What’s the point asking questions when the person have to mumble
හොඳට මතක තියාගන්න තව ටික දවසකින් මේ මනුස්සයත් හොරෙක් වුනේ නැත්තන් මම කනක් කපාගන්නව. ජවිපේ ගානට කතාවක් හදාගෙන ඒවි.
නිවැරදි මිනිසුන් සොරකම් නොකරති . සොරකු , සොරකු නොවන ළෙස වැරදි අවබෝධයක් ලබා සිටීමය සිදු වෙන්නේ .
mahindage baelayaek kiyai aniva .
මුත් හොරෙක් තමයි, රනිල්, සිරිසේන, මහින්ද යන සියලුම ආන්ඩුවල මහබැංකුවේ දෙවෙනියා මු. 2020 ත්මයි ලංකාවෙන් ගියේ, ඉතින් මුත් බබෙක් කියලද කියන්න යන්නේ
@@nalaka.perera උබ ගිහින් කරපන්කො ඉතින්.
@@CerebralChuckles හොරු නොවන මිනිස්සු ලංකාවේ නැද්ද ? හොරෙක් රකින්නේ තවත් හොරෙක් විතරයි, නන්දසේන ගෙනත් ,රනිල්ගෙන් ගැලවූම් කාරයා ඌ, මොකද දෙන්නම් ගහපූ ගේම් ටික දන්න එකෙක් තමයි ඌ, බදු ගහන්න පටන් ගත්තා ට හොරා කාපූ සල්ලි, බදු වංචා කරපූ සල්ලි ගන්න එක වචනයක් කතා කරන්නේ නෑ, මොකුත් දන්නැති බබාලාට, උබලා වගේ බයියෝ තමයි හොරු රකින්නේ
ආන්ඩුවක් කරන්නෙ රට කන එකනම් ආන්ඩුවක් මොනටද
Ahapu deta uttharayak denna Nande
😂😂😂 නිල් පාටින් කෑවා, කොල පාටින් කෑවා, රතු පාටින් kanawa කෑමක් 😅
යන්නෙ කොහෙද මල්ලෙ පොල් ඇහුවෙ ගෙනියන්න පුලුවන් ද කියල.උත්තරේ.වෙනඑකක්
Very good sir
Sinhalaya Kuhakai
Tamils hardworking
Even in Paris réputée
Honest hard working i have seen
බැංකුවේ ලොකු මහත්තයා කොලේ වහනවා වගේ
කොහෙද යන්නෙ මල්ලෙ පොල්....ඩිලාරෝ එකෙන් ඒ ඒ රටවලට අච්චුගහන මුදල් වර්ග හිහින් දෙන එක හරි ...අපි අහන්නෙ අපේ රටේ භාන්ඩාගාරයට මොකද උනේ...හොරා කෑවෙ නැත්නම් හිස් උනේ කොහොමද...
ලොක්කා ප්‍රශ්නය මග ඇරියා නේද සේප් එකේ
මහ බැන්කු ප්‍රදානියා පත්කලේ නන්දසේන ඉතින් ඔහු කොහොමත්
ඔවුන්ට පක්ෂ පාතවියයුතුයි ඔහු නොදන්නා උවාට ලොකයේ දේශපාලකයන් ඔනැ තරම් මුදල් විදේස රටවලට ගෙන්ගොස් ඇත ආසන්නම සිදුවිම ඇෆ්ගනිස්තානයේ ජනාධිපති මොහොමඩ් කර්සායී රටෙන් පලායන්නේ එරට ඩොලර් නෝට්ටුත් අරගෙන මහබැන්කු ප්‍රධානියා බබෙක් වගේ කතාකරයි
oyala horukiyanava maeyala aehaema baeha kiyanava daeviyanvhansaegaen tamai ahanna vaennae
කට බලියන් තවත් බොරු මඩක් ගහන්න හිටපු අයට සොරි.ඈ
මෝඩ කුහක මිනිස්සු පිච්චෙනවා අනුන්ගේ සැප සම්පත් වලට වෛර කරමින් .තම තමන් සසරේ වපුරපුවා තමයි බුක්ති විදින්නෙ.
පොඩ්ඩක් කොහෙන් හරි කුසු කුසුවක් ආවොත් ...ඒක ගිහිල්ලා බදාගෙන ලොකු ගේමක් කරගන්න ....අපේ රට කකුලෙන් අදින්න බලාගෙන ඉන්න specialistsලා social media එකේ full activate වෙනවා.... අපේ ගොන් රැලත් දන්න නොදන්න ඔක්කොම අහුලගෙන ගිනි තියෙනවා .... උගැන්ඩා කතාවාත් ඒවගේමයි....😂
Ow eka aththa. Kisima hevillak balillik nathiwa vikara karanawa
@@CharityDeA ගොඩක් මිනිස්සු තමන්ගෙ වෛරය ක්‍රෝධය මානසික අසහන මේ වගේ වෙලාවට පහ කරගන්නවා. ලංකාවේ ගොඩක් මිනිස්සු මොන තරම් සැහැසිදකෲරද කියල හිතුනා පහුගිය පහරදීම හා ඝාතන වලින්. එවන් මිනිස්සු පාළනයකරන්න දැහැමි පාලයෝ පහල වෙන්නෙම නැහැ .ලංකාවේ ගොඩක් ඉන්නෙ මානසික ලෙඩ්ඩු
එහෙම බෑ කියලා කිව්වද මෝඩකම කියන එකට බෙහෙත් නෑ බන් උබලට.
@@shamikalakruwan7668 අපිට බෙහෙත් ඕනි නැහැ ඔයා වෙලාවට පෙත්ත ගන්නකො
රාජපක්ෂ හවුල රාජ්‍ය බලය අරගෙන තමයි ඩොලර් ගෙනිච්චේ,,,,රටම දන්න විදියට ....😅😅😅😅
හොරු ආරක්ෂා කරන්න විවිද ප්‍රෝග්‍රෑම් ගහමින් සිටිනවා 🤔
අර අසාමාන්‍ය පඩි වැඩි කිරීම ගැන ඔබට මුකුත් කියන්න දෙයක් නැද්ද ඊපීඑෆ් එක මහා බැංකුවට විතරක් පොලිය වැඩි වෙන්නේ මොකෝ පොඩි පැටව් ගහනවද
උන්ඩියල් වලින් විදේශ රටවලින් එන මගීන්ගෙන් ඩෝලර් අරගෙන මෙහෙ මුද්‍රණය කරන රුපියල් දීල ඩොලර් අරගෙන විදේශ රටවලට යැව්ව කියන එක තමයි අපි අහල තියෙන්නෙ . මේ නිසා ලංකාවට ඩොලර් නැතිවුනාලු . මේවා ගැන සොයා බැලිය යුතුයි නේද.
ජෙප්පෝ තමයි ඔය ටොම් පච කිව්වේ 😂😂😂!!!
Re-elect these same group
We can complain
මොන...යකා...මොනවා..කීවත්...ගින්නක්..නැතිව...දුමක්...නගින්නේ..නැතිබව..අසරණයට..පත්..වුනු..ලාංකීක.. ජනයා..මතක..තබා..ගත..යුතුයි..සුදුස්සා..සුදුසු.තැන..තැබීමට..ඔබත්.අපිත්..අමතක.නොකල..යුතුයි..මුදලට...බඩගොද්රයට..පන්..එකට..රට..පවා..නොදිය..යුතුයි..තරුණ.. තරුණියන්. ගෙන..යන...සාමකාමි..අරගලය....
ඔබෙන්..මගෙත්..දරුවාගේ.. අණාගතයයි..අරගලයට..ජය වේවා
Dee kirata balalluth sakki...kiwwalu...
අනේ මංදන්නෙනෑ... අයියා කොහෙද කියලා..... අයියා කියන දෙයක් තමා.
.. අපි පොඩි මිනිස්සු නේ..... මේ රටට කෙලියානම් තොපි ඔක්කොම මකබෑවිලා....පලයව්..😂😂😂😂😂
මෙය පරිස්සමෙන් කතා කරන්නේ මෙයට තනතුර දුන්නේ රාජපක්ශනේ .
බේරිලා කතා කරන්නේ
Adume gaane yoshitha ge puchche pu Thangalle hotel eke te investment kohen da kiya Obe te hithanne baha ne. Ithin kohoma da Maha bankuwete wage kiyanne..
දැන් කුහක ජෙප්පො මෙතුමාටත් Go home ගමක් හදයි. එච්චරටම පාදඩ හැත්තැක්
ගු ජෙප්පෝ නෙවි බොල තොපේ අපතයනුත් දන්නව මේකt ඇත්ත වමාරන්න බැරි බව
Ane pala ooii yanne,,thopi paw mee harak
@@nethsarasheheran8128 Ah menna jeppek. Gon jeppek. Lankawe harak rala. Mu hithan inne goni wala dagena dollar geniyanawa kiyala. Eda airport ekedi wahana check kare dollar goni wala dagena yanawa kiyala gon jeppo thama.😂😂😂😂angawikala jeewitha
@@joinepicai ub me Rate neweide,,Eda air port eka check kare Ratata adare minissu,,Geri horu Ratin panine nisa,,dan oye aye awith inne ookunta lajja baya nanne kohomath🤣😂😖
හොරා කෑවත් කමක්නෑ කියන තොපි වගේ වහල් බයියන්ට අනාගතයේ ගූ විතරයි කන්ට ඉතුරු වෙන්නේ.
බලය තිබුණ අය හැමාදාම කලේ රට හරියට එයාලාගේ බූදලයක් වගේ සල්ලි හිතූ හැටියට වියදම් කලා නැතිනම් ඝෝඨාභය ජනාධිපතිවෙලා ඉන්නකොට ජනාධිපති මන්දීරයෙත් සල්ලි තිබුණේ පඩියද නැහැනේ ඒ හැමෝම රටේ සල්ලි නාස්ති කලා අම්මාගේ අප්පාගේ බූදලය වගේ කෝ නිරූපමා රාජපක්ෂගේ රටේ ණය ගෙවන්න පූලුවන් සල්ලි තියෙනවා කීවා නේද හැකර්වරු කියලා කීවා නේද ඒවා බොරුද මේ හැමෝම අහිංසක මිනිස්සු රවට්ටලා සැප ගත්ත එකයි කලේ තුනෙන් දෙකේ බලයක් නාවොත් ඉදිරියටත් අවුරුදු පහත් හිටපු අයගේ පැන්ෂන් ඇතුලුව සියලු වරප්‍රසාද ලබමින් සැපසේ ජීවත් වෙයි මේ කුණු ක්ජන වියවස්ථාව ජනවරමින්ම අයින් කරන්න පුලුවන් කම තිබෙද්දී අනුර කුමාර ජනාධිපති තුමාත් තුනෙන්දෙකේ බලයක් ඕනේ කියමින් ජනතාව මුලා කරමින් මේක ඇදගෙන යාවි ඇත්ත ඒකයි
danna un dannawa
Did you do a Forensic Audit, Man?
What did you do?***
What is your salary, which we pay?***
ඔය කතාව කලින් පැහැදිලි කරන්න තිබුනා.. ඔය කතාව බොරු නම් එකෙන් අපකීර්තියට ලක් වුන අය අගතියට පත් වුණා..
ජ්ව්ප්, පුරවැසියා ගොනාට අන්දා චන්දය ගත්තා, මහින්දගේ හොරකම් පෙන්වපල්ලා, අපිත් බලන් ඉන්නවා.
ජෙප්පො මඩෙන්ම ගොඩ ගිය බාගෙට ත් අඩුවෙන්
Eheme Puluwan ! Currency notes.
Ane oya koi ekkenath aththa kiyanne na kiwwoth boruwak thamai baila thamai oya kiyanne
ඉතින් අපේ රටේ ඩොලර් සංචිතයට මොකද වුනේ. අන්තීමට තෙල් ටික ගේන්නවත් ඩොලර් නැහැ. නන්දලාලයා කියන්නේ ඒවා වේයෝකාලා කියලද?
මුත් ලොක වෙදා
This man is a cunning man
සිස්ටම් චේන්ජ් එකක් කරනව නම් ඔක්කොටම කලින්ම පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙලා බොරු බේගල් කියන්න බැරි වෙන්න මුංගෙ වරප්‍රසාද අඩු කරන්න ඕනැ.එක එක දේශපාලන පක්ෂ වල වහල්ලු වගේ ඉන්න කාලකණ්ණින්ට මේ වගේ දෙයක් ඔලුවට ගියපු ගමන් උන්ගෙ වහල් කමට ඒක ඔප්පු කරල පෙන්නුවත් කවදාවත් ඒක පිලිගන්නෙ නෑ.පිලිගන්න නම් අර ඉස්සරලාම ඒ බොරුව කියපු එකාම ඒක බොරුවක් කියන්න ඕනෑ.හැබැයි ඒක කියන්නත් ඕනැ අර වහල්ලුන්ගෙ පක්ෂෙ ඉදගෙනමයි.වෙන පක්ෂයකට ගිහින් කිව්වට ඒක පිලිගන්නෙත් නෑ.උන් වහල් කම් කරන පක්ෂයේ ඉදන්මයි කියන්න ඕනෑ
දි කිරට බලල්ලුත් සාක්කිලු
අර හොර ප්‍රෙස් එකේ ගහපු රු500 කොල වලින් තමයි උන්ඩියල් ඩොලර් ඔක්කොම ගත්තේ. ඉතින් පන්නපු ඩොලර් වල කිසිම වගවීමක් නැහැ.
Government didn't vaccinated the people earlier. They were going after dammika paniya and kalagedi. They didn't vaccinated according to priority. This is the main reason the covid spread rapidly and coursed lot of problems. Keeping the country under curfew for months and months lead to loss of economic production and disruptions of economy. On the other hand instead of vaccinating people, they kept the country closed for such a long time leading to current political and economic crisis.
එක මාද්දිය වෙදියා නින්ද ගිහින් නැහැ ඉයේ රෑ නිදි කිරන්න ඉදකින් හල් පාරැ මාද්දිය වෙදියෝ මාද්දිය වෙදින්ට ගහන්න ඔනැ මුන් හරි දෙයක් දෙන් නැහැ කලකන්නි
Madura wedi nimal siripalada Silva rathu shirt eka dala nidi😂😂
SATYA JAYA GANIVA UGANDA😮
එතකොට කස්ටම් එක