Me me me kiyanna kese kyewath asanna shihi buddiyen ashiya youthui kiyala kiyanawane Mamath France avith aurudu 9 wenawa thama visa eka shihinayak pamanai Habai sama harakta auruddak wage kalekinuth hambawela thiyenawa mama dannawa eka France kiyanne sundara ratak nemei mama ratawal gananawaka gihin thiyenawa meka arabiyada kiyalath mata hithenawa ekko meka Africawada kiyalath hithenawa Me kiyana dewal ahala meheta ena unta budunge saranai
ස්තූතියි මල්ලි ඔබටත් සුභම සුභ වෙිවා ජයවෙිවා.
Oya niyamata wistara kala. Niyamai🎉
රජයේ කාමර අපිට ඕන නැතින් ලැබෙන්නෑ .ප්‍රංශයේ කොහෙහරි තැනක වෙන්ඩ පුලුවන් ගොඩක් වෙලාවට පැරීසියෙන් පිට .cmu එක මාස 3න් හම්බුනා කියලා ජොබ් කරන්ඩ බෑ.. ඒකට ඉතින් owner කෙනෙක් අපිට ජොබ් එකක් දෙන්ඩ කැමති වෙන්ඩ ඕන .ඒකට හිතවත් කෙනෙක් මාර්ගයෙන් වෙන්න ඕන දෙයක්
Thanks❤❤❤❤❤
මම මේ වසරේ අප්‍රේල් 30 වැනිදා රුමේනියාවට ආවා. ඒත් මගේ හැඳුනුම්පත hadanna කිසිම දෙයක් කළේ නැහැ. වැටුප් ගෙව්වේ නැහැ.මම ප්‍රංශයට ආවොත් ඔයා කියපු වැඩසටහන කරන්න පුළුවන්ද?
දැන් රොමේනියාවෙ අයට එන්න පුළුවන් flight එකෙ එහෙම ආවොත් හදගන්න පුළුවන් ද?
according to new law very difficult to get visa in france now sorry
Thank you 👍
ස්තූතියි..
එක ඇත්ත මල්ලි අමිමෝ මාර ආත්මමාර්තකාමී මිනිස්සු ඉන්නව හරිම දුකයි ලංකාවට ආවම හොද බුද්දාගමි කාරයෝ
වැඩක් නැහැ මහත්තයා කතා කරලා . Api සියලු දේපළ විකිණීමට තීරණය කරලා තියෙන්නේ කවුරුත් hitiyoth බලන්න invester කෙනෙක්
. ඔබටත් commission එකක් ලබාදීමට පුළුවන් . විදේශ gatha වීමට තීරණය කරලා තියෙන්නේ thanks ❤
Me me me kiyanna kese kyewath asanna shihi buddiyen ashiya youthui kiyala kiyanawane
Mamath France avith aurudu 9 wenawa thama visa eka shihinayak pamanai
Habai sama harakta auruddak wage kalekinuth hambawela thiyenawa mama dannawa eka France kiyanne sundara ratak nemei mama ratawal gananawaka gihin thiyenawa meka arabiyada kiyalath mata hithenawa ekko meka Africawada kiyalath hithenawa
Me kiyana dewal ahala meheta ena unta budunge saranai
Visit anna මොනවාද one documents
🙏🙏🙏
❤Aiye uba nam deiyek nemei dewalayak ❤
Rumeniyawe sita visit visa evith visa ganna පුළුවන් කොහොමද පුළුවන් da
Dublin wadinawa
@@SriLankanwalkerAiye පොඩ්ඩක් mata විස්තරයක් ahaganna number ekak dannko
Mama. රුමේනිය වේ. අවොත් උදුවක් කරන්න පුලුවන්ද මට කුරුත් nehe. අදුරන පුළුවන් ද
මේවා අහලනම් ප්‍රංශෙට එන්න එපා !!
ඔය කියන සුන්දර කතාන්දර මෙහේ නෑ...
රිෆූජි වීසා ලංකාවට දැන් කොහොමත් ගන්න අමාරුයි 2% වගේ තමයි දෙන්නෙ ඒකත් සාදාරනව ඔප්පු කලොත් ඉන්න තැන් කන්න දෙනව ඒත් ජොබ්නම් කරන්න බෑ ආව අයත් ඔහේ ඇවිදිනව ජොබ් සොය සොය
ඩොකියුමෙන්ට් නැතුව මෙහේ ජොබ් දෙන්නෙ නෑ
තමන්ගෙ කෙනෙක් ඉන්නවනම් කාලයක් මෙහේ ලකා ගහන්න පුලුවනම් ආවට කමක් නෑ..
ඔය කියන විදිහෙ මෙහේ ජොබ් කරන්න වීසා ගන්නනම් අමාරුයී
up
රැමෙනියා ඉදන් ආවොතින් රැකියාවක් කරන්න පුළුවන්ද
Romania idala awoth refugee danna puluwanda aiye hariyata ma kiyannakooo pinsidda wewi
Dublin wadinawa
ක්‍රමවේදයනන් මේක තමයි හැබැයි මේ කියන තරන් ලේසියෙන් මේ දේවල් කරගන්ඩ බෑ....හරි කෙනෙක්ගෙන් දැනගෙන එන්ඩ
මේ බයිල වලට අහුවෙන්න එපා ,එහෙ ඉන්න කෙනෙක් ගෙන් අහල දැනගන්න, ලංකාවෙ සිංහල වුන් කියන්නෙ යුරෝපෙට ගිහිහිල්ල ත් හැදෙන ජාතියක් නං නොවෙයි
👍👍👍👍
කියන තරම් සුන්දර නෑ කියලත් කියන්න නැත්තම් පවු රෝමේනියාවේ ඉදල එහෙම එන මිනිස්සු..
❤❤❤🎉
Kiyana tharam simple nehhh mahatthayo.....🤣🤣
කෝල් කරාට පස්සෙ ඉන්න තැනටම ඇවිල්ල අල්ලල ඩීපෝට් කලොත් තමා කෙලවෙන්නෙ ඔව්ව කරන්න ගිහිල්ල
එන්න කලින් ප්‍රංශයට හොදට හොයල බලල එන්න. මේ කියන දේවල් එහෙම ලේසියෙන් නම් මෙහෙ ගන්න බෑ. හුගක් අය ඇවිත් අසරණ වෙලා තියෙනවා.
ඔයා ප්‍රංශයේ නේ ඉන්නෙ
එනම් ලාංකිකයෙක් විදියට ඒ
අසරණ අයට උදව් කරන්න
එය තමයි විය යුත්තෙ.......
ලංකාවේ ඉන්න බැරි නිසා එන්නෙ නැත්තං එන්නෙ නැහැ නේ 😔....................
ඔයා කරන්න ඕනේ ඒ අයට උපකාර කිරිම
@@adg5845
Echara තමයි අපිට ඉතුරු වෙන්නේ
Oya pranseada innea
අයියා ඔයාගේ වස් සප් නම්බරේ දෙන්න බැරිද
Oye kiyana tharam meka lasi nh .dan salli dennath nh .minissunta boru kiyanne epa .meya kiyanne boru .
ලංකාවේ අයට refugee දාන්න බැ නේද
ශෙනගන් රටකින් සංක්‍රමනය වෙලා රිෆූජි ඇප්ලයි කලොත් යවනවා කියලා කියනවා. ඒ ඇත්තද?
Dublin wadinawa
@@SriLankanwalkera kiwwe
@@aseladinuka7641 Oyage fringer prints tiyala tiyei nam ahu wenawa Refuge apply karaddi
ලංකාවෙන් ව්සිට් ව්සා වලින් ඇවිත් රිපුජි හදා ගන්න ක්‍රමයක් නැද්ද
පුළුවන්
@@puthuni එ කොහොමද .වැඩ් ව්ස්තර දැන ගැනිමට පුලුවන් ද
Mama denata rumeniyawe enne oyeta ena widiya kiyannako
Awoth rekiyawak karanna puluwanda
France walata lankawe sita visit visa yanna puluwan da?🤣🤣🤣
බොරු නොකිය ඉදපන් බන්.මිනිස්සුන්ට ඇත්ත කියපන්.රිෆියුජි ඕකෙ නොවුනොත් ආයෙ පටවනව ලංකාවට.රිෆියුජි ඕකෙ නොවුනොත් කොහොමද ප්‍රංශෙ නෝමල් පාස් එක ගන්නෙ.එහෙම පුලුවන්නම් මොකටද රිෆියුජි ගහන්නෙ? අනික ඔය ඔක්කොම කරන්න ඉස්සර ප්‍රංශෙට එන්න එපැයි..ඒ නිසා මිනිස්සු නොමග යවන්න එපා.කියන තරම් ලේසි දෙයක් නම් මේ වෙද්දි මුලු ලංකාවම යුරෝපේ ඉන්න ඕනේ.හොදට හොයල බලලා අමාරුවේ නොවැටෙන්න වැඩ කරගන්න..
Den refuge dene neda mama Romania inne
ප්‍රංසයත් දෙන් මැද පෙරදිග වෙලා හමාරයි . තොපි වාගෙ උන්ගෙන් . මෙ මෑතකදී අවුරුදු උත්සවක් පැරීසියෙ සමරලා ඇන කොට ගෙන මරා ගන්න ගියෙත් තොපි වාගෙ නූගත් උන් එම රටට ගිය නිසායි . නියම්යි ලංකාවෙන් තව ගෙන්න ගනිල්ලා කුඩු කාරයො පාතලයො නූගත් උන් ඔක්කෝම ප්‍රංසෙට . රටෙ නමත් විකුනල රැකවරන වීසා ගනිල්ලා ; සල්ලි හොයාන්න . තොපි වාගෙ උන් තමා සල්ලි වලට බත් පැකට් එකට තම අම්මව නංගිව අක්කව විකුනන්නෙත් . තොපි ඔහෙ ගියාම අපිට ලංකාවෙ නිදහසෙ ඉන්න පුලුවන් .ප්‍රංසෙත් දෙන් කුවේට් කටාර් ඩුබායි සෞදි වාගෙ වෙලා . ප්‍රංසෙ ඇවිත් නූගත් උම්බලා කරන්නෙත් අර රටවල වාගෙම හවුස් බෝයි .ගෙවල් වල වලන් පින්ගන් හොදන එක . සල්ලි කාර ගෑනුන්ගෙ යට අන්දුම් අතින් හොදන එකනෙ . ලැජ්ජයි බං උම්බල මෙවා ප්‍රසිද්දියෙත් කියන එක . කාල කන්නි සක්කිලි 🤑
😮
ඔයා ප්‍රංශයේ ද ඉන්නේ
ලංකාවේ ද ඉන්නේ
යන එකා යයි ඔබ
ඔබගේ වැඩක් බලා ගනින්
අර ප්‍රංශයේ අවුරුදු උත්සවේ
ගාහ ගත්ත එකෙක් වු ඒ රටේ පුරවැසි භාවය ගත්ත එකෙක්
එතකොට වු ලංකාවට වග කියන්නේ නැහැ..............
වු වර්තමානයේ ඒ රටේ පුරවැසියෙක් එකෙන් ලංකාවේ නම කැත වෙන්න නැහැ මේ රටේ ඉන්න බැරි නිසා යන එවුන් යන්නේ.....
තොපිලා දේශපාලකයන්ට බැන බැන ඉදපිය.........
අර සුදු t shaet eka edla edapu harakada...🤣🤣🤣 romanian edla awa gon nambek u visa ekkwath neh 🤣🤣🤣🤣@@adg5845
@@adg5845
ඔබතුමා හරියට හරි සහෝදර !
අපේ දේපළ සියලු විකිණීමට අදහස් කරලා තියෙන්නේ විදේශ gatha වීමට තීරණය කරලා කවුරුත් ලැබුණොත් invester කෙනෙක් හොයා දෙන්න ඔබටත් commission එකක් ලබාදීමට හැක Thanks . ජය වේවා ❤