- 335
- 1 658 410
පුතුනි. Puthuni
Italy
เข้าร่วมเมื่อ 21 เม.ย. 2008
එකෙකු නොව පරපුරක් වෙනුවෙන් . අපි එකිනෙකාට උදව් කරමු .Tp.0044 7881 707851
යුරෝපයට එන්න බලාගෙන ඉන්න ඔයාලට, ඇවිල්ලා මෙහෙ ජිවත් වන හැටි හොයන අයට සහ යුරෝපය ගැන දැනගන්න කැමති අයට යුරෝපය පිලිබදව විස්තර ඔබ වෙත ගෙනඒමට අපි උත්සහ කරන්නෙමු!🤩
අපගේ video ඔබ ලගටම ගෙන්න ගන්න අපිව subscribe කර bell button එකත් ඔබන්න.❤

රෝමය රතු කලාපයක් කරයි. විදෙසිකයන් අපරාද කරුවන් පිටකරයි
#italy #italy job 2025#Italian visa news
มุมมอง: 27 387
วีดีโอ
ඉතාලිය පිටුවහල් කල සංක්‍රමනිකයාන්ව නැවත ගෙන්වා ගනී
มุมมอง 31K2 หลายเดือนก่อน
#italy ඉතාලි #italy job visa
අන්තෝනිමුණිදුන් අතට ජේසු බිලිදාව මරිය තුමිය දුන් ස්ථානය..
มุมมอง 13K3 หลายเดือนก่อน
#Church of St Antony Padova # italy job #italy charch
සල්ලි කොටි ගණනින් හොයන්න විසා නැතුව කෙල්ලෙක් ගන්න මැඩගස්කර් එන්න..
มุมมอง 7K5 หลายเดือนก่อน
සල්ලි කොටි ගණනින් හොයන්න විසා නැතුව කෙල්ලෙක් ගන්න මැඩගස්කර් එන්න..
යුක්‍රෙන් හමුදාවේ සෙල්ලම් පෙන්නන ලංකවේ සිංහයා.
มุมมอง 7K6 หลายเดือนก่อน
යුක්‍රෙන් හමුදාවේ සෙල්ලම් පෙන්නන ලංකවේ සිංහයා.
මැඩගස්කාර් මැණික් තායිලන්තයට විසා නැතිව අරන් යන්න ලංකාවේ අයට අවස්ථාවක්. free visit visa for tailand
มุมมอง 1K7 หลายเดือนก่อน
මැඩගස්කාර් මැණික් තායිලන්තයට විසා නැතිව අරන් යන්න ලංකාවේ අයට අවස්ථාවක්. free visit visa for tailand
සයිප්‍රස් වලින් යුරෝපියට පැන්න පැනිල්ල සජීවී වීඩියෝ සමග
มุมมอง 1.8K7 หลายเดือนก่อน
සයිප්‍රස් වලින් යුරෝපියට පැන්න පැනිල්ල සජීවී වීඩියෝ සමග
ප්‍රංශයේ සරණාගතබාවය අරගන රැකියාවක් කරන හරි විදිහ හා අපි කරන වැරදි වැඩේ.
มุมมอง 6K7 หลายเดือนก่อน
ප්‍රංශයේ සරණාගතබාවය අරගන රැකියාවක් කරන හරි විදිහ හා අපි කරන වැරදි වැඩේ.
යුරෝපයට ආපු අය එන්න ඉන්න අයට කියන කතා.
มุมมอง 1.2K7 หลายเดือนก่อน
යුරෝපයට ආපු අය එන්න ඉන්න අයට කියන කතා.
මැඩගස්කර් ගිහින් රුපියල් කොටි දෙකක් නැති කරගත් තරුණයා.
มุมมอง 4.8K7 หลายเดือนก่อน
මැඩගස්කර් ගිහින් රුපියල් කොටි දෙකක් නැති කරගත් තරුණයා.
ඉතාලියේ ලංකාවේ අයට සරණාගත විසා දෙන එක නතරකරලද.
มุมมอง 2.3K7 หลายเดือนก่อน
ඉතාලියේ ලංකාවේ අයට සරණාගත විසා දෙන එක නතරකරලද.
මැඩගස්කර් යන අය ලංකාවේන් යද්දී එන්නත් කරගන යන්න ඕනෙද.
มุมมอง 2K8 หลายเดือนก่อน
මැඩගස්කර් යන අය ලංකාවේන් යද්දී එන්නත් කරගන යන්න ඕනෙද.
පනම් ලක්ෂයක් හොයාගන්න මැඩගස්කර් ගුවනතොටුපලේ ඉදලා යන්නේ කොහොමද
มุมมอง 13K8 หลายเดือนก่อน
පනම් ලක්ෂයක් හොයාගන්න මැඩගස්කර් ගුවනතොටුපලේ ඉදලා යන්නේ කොහොමද
ප්‍රංසයේ ඉන්න අය සල්ලි හදන්න ඉගනගන්න මෙන්න පාර
มุมมอง 2.2K8 หลายเดือนก่อน
ප්‍රංසයේ ඉන්න අය සල්ලි හදන්න ඉගනගන්න මෙන්න පාර
මැඩගස්කර් ගිහින් සල්ලි හදන තවත් වියාපාර
มุมมอง 7K8 หลายเดือนก่อน
මැඩගස්කර් ගිහින් සල්ලි හදන තවත් වියාපාර
සයිප්‍රස් ඉදලා ඉතාලි එද්දී ගගට තල්ලු කරනවද මෙන්න ඇත්ත විස්තරය
มุมมอง 6998 หลายเดือนก่อน
සයිප්‍රස් ඉදලා ඉතාලි එද්දී ගගට තල්ලු කරනවද මෙන්න ඇත්ත විස්තරය
මෙන්න බොලේ ඉතාලිය ඇතුලේ තවත් පොලිසියක් තියන රටක්. @ape puthuni
มุมมอง 1.5K8 หลายเดือนก่อน
මෙන්න බොලේ ඉතාලිය ඇතුලේ තවත් පොලිසියක් තියන රටක්. @ape puthuni
ඉතාලි කොළ නිතිය 2024 දාපු ගොඩක් අයට රිජෙක් ලියුම ඇවිල්ලා.@puthuni
มุมมอง 6K8 หลายเดือนก่อน
ඉතාලි කොළ නිතිය 2024 දාපු ගොඩක් අයට රිජෙක් ලියුම ඇවිල්ලා.@puthuni
ඔයාලා රුමේනියා ඉදලා යුරෝපේට අවොත් වෙන අවාසි කෝටියයි
มุมมอง 2.8K8 หลายเดือนก่อน
ඔයාලා රුමේනියා ඉදලා යුරෝපේට අවොත් වෙන අවාසි කෝටියයි
මැඩගස්කර් වල මැණික් වලට අමතර දිනපතා අදායම් එන තවත් වියාපාර මොනවද.
มุมมอง 14K9 หลายเดือนก่อน
මැඩගස්කර් වල මැණික් වලට අමතර දිනපතා අදායම් එන තවත් වියාපාර මොනවද.
ඉතාලි පොලිසිය රටින් පිටුවහල් කල අවිධිමත් පුරවැසියන් තුන්දෙනා.
มุมมอง 3K9 หลายเดือนก่อน
ඉතාලි පොලිසිය රටින් පිටුවහල් කල අවිධිමත් පුරවැසියන් තුන්දෙනා.
මුහුද මැද කඩවල් දුම්රිය පලවල් ගෙවල් සියල්ල තියන වැනිස් නගරය
มุมมอง 3549 หลายเดือนก่อน
මුහුද මැද කඩවල් දුම්රිය පලවල් ගෙවල් සියල්ල තියන වැනිස් නගරය
මාර්තු 31 සිට රුමේ🤣නියාව සහ බල්ගේරියාව ගුවන් ෂෙන්ගන් ප්‍රදේශයට 😘😀🤣😃 එක්වනු ඇත
มุมมอง 5779 หลายเดือนก่อน
මාර්තු 31 සිට රුමේ🤣නියාව සහ බල්ගේරියාව ගුවන් ෂෙන්ගන් ප්‍රදේශයට 😘😀🤣😃 එක්වනු ඇත
වියාපාර කරන්න ගට්ස් තියන උන් සෙට්වෙලා මැඩගස්කර් ගිහින් මැණික් අරන් තායිලන්තේ ගිහින් විකුනමු ගොඩයමු
มุมมอง 9669 หลายเดือนก่อน
වියාපාර කරන්න ගට්ස් තියන උන් සෙට්වෙලා මැඩගස්කර් ගිහින් මැණික් අරන් තායිලන්තේ ගිහින් විකුනමු ගොඩයමු
යුරෝපයට එනවනම් මේ රස්සාවල් වලින් එකක් දැනගන එන්න..
มุมมอง 6K9 หลายเดือนก่อน
යුරෝපයට එනවනම් මේ රස්සාවල් වලින් එකක් දැනගන එන්න..
ෂෙනගන් කලාපය හැදුන හැටි ඔබ යුරෝ හම්ඹ කරනවානම් ඔබ යුරෝපයේ ඉන්නවනම් දැන ගත යුතුම කරුණු.
มุมมอง 8289 หลายเดือนก่อน
ෂෙනගන් කලාපය හැදුන හැටි ඔබ යුරෝ හම්ඹ කරනවානම් ඔබ යුරෝපයේ ඉන්නවනම් දැන ගත යුතුම කරුණු.
මැඩගස්කර් මැණික් දුපතේදී හසුවුන හරක් කටාට අද උන දේ..
มุมมอง 7509 หลายเดือนก่อน
මැඩගස්කර් මැණික් දුපතේදී හසුවුන හරක් කටාට අද උන දේ..
අදුනික කෙනෙක් මැඩගස්කර් ගිහින් කෝටිපතියෙක් වෙන්නේ කොහොමද #madagascar_gems #madagascar
มุมมอง 6K9 หลายเดือนก่อน
අදුනික කෙනෙක් මැඩගස්කර් ගිහින් කෝටිපතියෙක් වෙන්නේ කොහොමද #madagascar_gems #madagascar
කවදා හෝ ඉදිරියේදී ඉතාලී මාතාවට හානියක් සිදුවන්නේ කලු ජතීකයින්ගෙන්.පුලුවන් තරම් අප්‍රිකාව ලීබීයා කලු ජාතිකයින්ට ඉන්නට අවසර දීලා රජය කර ගන්නේ ලොකු විනාශයක් කවදා හෝ.ජාතිය බෝ කරලා ඉස්ලාම් ආගම දියුණුකරගෙන රට අත්පත් කරගන්න හැකියාව බොහෝ දුරට ඇතිවෙන්න පුලුවන්.කලු ජාතිකයෝ ඉස්ලාම් අය.ඊශ්රායෙල් පලස්තීන ගැටුමට ඵහා දෙයක් තමයි වෙන්නේ.අනුකම්පා කරලා සරණ පැතුවෝත් ඉතාලීය ඉවරටම ඉවරයි.
ඇත්ත කතාව..උදව් කරන්න බෑ සහෝ..ස්විස් වල පාස්පෝට් ඔෆිස් එකේ වෙනම අවිස්සො එකක් තියෙනවා හොරකම් වලට ඉතාලිය මුල් තැන කියලා..එච්චරට මිනිස්සු අසරන වෙලා පාස්පෝට් හදාගන්න එනවලු...😮
ගිය සතියේ මගේ සහෝදරියකගේ ෆැමිලි එකක් ආවා ගිරෝ එකක් ...රෝම් වලදි මුලු documents ඔක්කමයි,පාස්පොර්ට් ටිකයි,සල්ලි ඔක්කොම හොරකම් කරා..
Monawada tatama tatama boru kiyanni😂😂
🤥
Aiya oyage watsef no.denna..inne.cypres.wala..mata.rumeniyawata.aenna
+393313372916
මෙය වසරෙ වතිකානු ජුබිලෙ එක තියෙනවා ඒ නිසා තමයි පරීක්ෂා කරන්නේ. මම නං හැමදාම උදේ හවා වැඩට යන්නෙ roma termini හරහා. කිසි දවසක පරීක්ෂාවට ලක් වෙලා නෑ. මම දන්නෙ රතු කලාපයක් නැ. වෙනදට වැඩිය ආරක්ෂාව වැඩි කරලා තියෙන එක ඇත්ත.
ඔව්..මේ..යකා..කියන්නෙම පච😂😂
Apith yana ena thana,monada me kiyanne kiyala confuse wela inne 😅
මුස්ලිම් මිනිස්සුන්ට රටවල් වලට එන්න දෙන්න හොද නැ...ජපානේ වගේ රටවල මුස්ලිම් අයට තහනම් ටුවරිස් එනවා නම් අනිවාර්යයෙන්ම මාස තුනෙන් යන්න ඕනේ ..ලොකේ සාපය ඉස්ලාම් ..මොරොක්කෝ 😂😂😂😂 ඉතාලිය ආරක්ෂාව මීට වඩා ඉහලින් හිතන්න ඕනේ බලන් ගියාම සරණාගත යන් ගද්දි මීට වඩා හිතන්න ඕන රටක් නීතියානුකූලව එන අය විතරයි චෙක් 😂😂😂😂 අනේ මං දා
රතු කලා පයක් කලේ කොරො නා කාලේ..එ කියන්නෙ අව්සරයක් නැතිව මෙ ප්‍රදෙශයේ ගමන් කිරිම තහනම් කියන එක
Ubata pissu beheth ganin
ude hawasa termini vittorio enna yanna api Nodannawai boru marasi danna epa 😂
😅පල පල බොරු නොකියා.. රෙද්දේ අස්සේ තමයි රතු කලාපේ තියෙන්නේ..
Boru kiynna EPA Hello
වියා කාසියා ත් රතු කලාපයක් කරලා
රතු පාට ගාලා නැහැ නෙ තාම
Pissek
මල්ලි අපිත් ඔය හරියෙ තමයි ඉන්නෙ, නිකං පිස්සු දොඩවන්න එපා.
Milan walath ehemai
Kawda bn me aye mechchara boru kiyanne.italiya gana hoda awa bodayak ara gena programme.keranne .mokada api pawl pitin inne roma termini wela.machan pls patta pal boru kiyanne.
කියන්නා කෙසෙ කිවත් අසන්නා සිහිබුද්දියෙන් අැසිය යුතුයි.මමත් දවස ගානෙම යන්නෙ මෙතනින් තමයි
කෝ රතු පාට නෑනේ
Ammo morcci mokunda me verona walath innawa eka ekata polu thiyapu un onatharan boruma karala magaerala kammali horu wedak karanne nehe hora gem gahala eka ekawa amaruwe dala inne sakkili wage oya boru dewal passe yanna epa kopamana kiuwath hedenne nehe 🙏🙏
good
Kauda ban mee....🤔☺️☺️
පට්ට බොරු බේගල්.ඕක අලුත් දෙයක් නොවෙයි.දැනට අවුරුදු ගනනාවක් තිස්සේ කරන දෙයක්.
Deport karanawada
Etakota ratu edagena yanna berida
😢2050හෙ ඉතාලිය ඉවරයි මොරෝක්කෝ කාරයෝ සහ ටියුනීසියන් උන් රට අල්ලනවා
Radda un namai bangali allanne un ne wedi pura inne
සහතික ඇත්ත
methana lankawe aya neme Tunisia Morocco sakkili ballo karana weada nisai heamotama nithi thada kale
❤❤❤❤❤❤
Ayye oyage phone number eka denawada.
වෙරෝනාත්,,, හොරු බෝවෙලා
මල්ලි බයල එපා.ඉතාලි ජාතිකයො ඔතන නාදියන්නෙ නෑ.මමත් මෙහෙ වසර 25ක්.
Hoda wade athithanam
මට අහන්න තියේනදේ තමයි.....ඉතාලි පෝලිසිය....රෝමේ සිටි එකේ ටර්මිනි කියන පැත්ත..ගැන දන්නැතිවද....හිටියේ..?..මේ දේවල් පටන්ගත්තේ 1995 ඉදල.....අපි ඉංනකාලේ ඉදලා.......දැන් බෝරුවට පෝලිසිය නැගිටිම ගැන කනගාටුයි.....තුවාලය උඩුදුවා අවසන්........අනික මිලානෝ...(.දුමෝ) පල්ලිය පැති අවට.....පෝලිසිය බුදි..... හෝරා ගියාට පස්සේ පෝලිසිය එන්නේ..........මෝන බෝරු යල් පැන ගිය නිති ද මේ ඉතාලියේ තියේන්නේ...
පොලිසියට මුකුත් කරන්න බෑ දැන්...
හොදයි 👍🏿දැනුවත් කිරීම
ටියුනීසියන් මොරොක්කන් කාලකන්නි එලවන්න ඔනෙ ඉතාලියෙන්
බොහොම හොඳයි දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි
අපි අව්රුදු 26 වෙනව මෙහේ
මේ බොරු කියවන්න එපා ඕයි ඉතාලිය පච කරන්න එපා මමත් උදේ හවස වැඩ ට යනව බොරු ඇද බාන්න එපා ඕයි කටට හෙණ ගහනවා ඕයි කුස්තුර එකේ කරන ඒව එලියට දෙන්නෙ නැහැ බොරු ප්‍රචාරය කරන එකට අපි පොලීසියට දැනුම් දෙනව නාපොලි කරන ඒ මෙහේ මොකටද ඕයි දුෂණය කරන්නෙ Euro 10 ටත් ගෑනු ඉන්නව
පලයන් බොරු නොකියා
Milano th Centrale red zone
Hodai denuwat kirima.
Oni udauwak karannam habae euro walta 😂😂😂salli Nathan europ un akek ganan ganne naha 😂
Aejenge no dannako..plz
Me awa kenagen no.denna.puluwanda..apitath.aenna..cypres.wala.edan
ස්තුතියි ඒ දැනුවත් කිරීමට..❤
අරාබි කාරයින් ඉතාලියෙන් පමණක් නොව යුරෝපයෙන් ම පිටමන් කළයුතුයි.
Ane aiye mata rumeniya walata aenna udau karanna mn inne cypres.wala..
අනේ ආදරනීය ඉතාලිය ඉවරයි