රිට්ගල යක්ෂ සේනාධීපතිගේ අවතාරය 👹️සත්‍ය කතාවක් Holman katha| Ghost story| අදිසි හස්තය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #Holman_katha#adisi_hasthaya#Ghost_story#
    කතෘ අයිතිය : Tharindu Randika
    © කතාව තේරුම් ගැනීමේ පහසුව සඳහා කතා රසයට බාධා නොවන අයුරින් මෙසේ සටහන් කරම්-:
    ඇතුගල මුදියන්සේලාගේ දොන් සමන් දික්වැල්ල නම් පුද්ගලයා 80 වෙනි වියේදී, හෘදයාබාධයකින් මිය යෑමට පෙර ලියා තබා ඇති ලිපිය ඇසුරෙන්,කතාව සම්පූර්ණයෙන්ම ගලා යයි.
    "නමුත් මා හට වෙන් වී ඇති කාලය සීමිතයි.ඔහු තව සුළු මොහොතකින් මා සොයා පැමිණේවී.ඊට පෙර මතු අනාගතයට මා මෙම සත්‍ය ඉතිරි කල යුතුය" යන්නෙන් ලිපිය ආරම්භයේදී ඔහු සඳහන් කරන්නේ,ඔහු මිය යන බව දැන,ඊට පෙර මෙම සත්‍ය ලෝකයට අනාවරණය කළ යුතුයි යන්න ඔහු සිතූ නිසාය.ලිපියේ අන්නර්ගතය වන්නේ, ඔහු විශ්ව ව්ද්‍යාලයේදී අවසන් වසරේ අධ්‍යාපනය හදාරද්දී තම මිතුරන් හතර දෙනා (සුගත්,අනුර,වජිර,සම්පත්) සමඟ හබරණ කැලයේ ව්නෝද චාරිකාවක් ගිය ආකාරයත්,එහිදී මුහුණ දුන් අද්භූත සිද්ධි සමූදායත්ය.ඔහුගේ අවසන් ඉල්ලීම මත ඔහුගේ පුතු අවසානයේ මෙය සමාජගත කරයි.කතාව අවසානයේ "පියාගේ අවසන් කැමැත්ත පරිදි මා මෙම සිදුවීම සමාජගත කලෙම්" යනුවෙන් දැක්වීමෙන් එය පැහැදිලි වේ.
    👹️👹️👹️👺👺👺👺👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️💀💀💀💀👽👽👾👹️👹️
    Share This
    හොල්මන් පිළිබඳ ඔබටත් අත්දැකීම් තියෙනවා නම් ලියල එවන්න අපිට👻
    අපි ව්ඩ්යෝවක් ලෙස ඉදිරිපත් කරන්නම්👍එවන්න අපගෙ face book page එකට 👇
    / ... 176371587663736/?app=fbl
    අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද කතා මෙන්ම මා හට පෞද්ගලිකව ලබා දෙන කතාද මෙම චැනලය ඔස්සේ පල කරන බැව්න් නිවැරැදි කතු අයිතිය සදහන් කිරීමට උපරිම උත්සහා කරම්.යම්කිසි ආකාරෙයකින් කතු අයිතිය පිළබද යම්කිසි ගැටලුවක් වෙයි නම් ඒ බව අප වෙත පහත Fb පේජය හරහා දැනුම් දෙනමෙන් කාරුණීකව ඉල්ලා සිට්මු.
    👇
    www.facebook.c...
    Tags :
    #Holman_katha#Ghost_story_sinhala#සත්‍ය_හොල්මන්#කතා#
    #හොල්මන්#කතා#
    #sinhala#Holman_katha#
    #holman_katha##Ghost_story_sinhala#
    #හොල්මන්#කතා#අදිසිහස්තය#අදිසි#හස්තය#adisi_hasthaya#

ความคิดเห็น • 211

  • @-holmankatha4126
    @-holmankatha4126  3 ปีที่แล้ว +79

    © කතාව තේරුම් ගැනීමේ පහසුව සඳහා කතා රසයට බාධා නොවන අයුරින් මෙසේ සටහන් කරම්-:
    ඇතුගල මුදියන්සේලාගේ දොන් සමන් දික්වැල්ල නම් පුද්ගලයා 80 වෙනි වියේදී, හෘදයාබාධයකින් මිය යෑමට පෙර ලියා තබා ඇති ලිපිය ඇසුරෙන්,කතාව සම්පූර්ණයෙන්ම ගලා යයි.
    "නමුත් මා හට වෙන් වී ඇති කාලය සීමිතයි.ඔහු තව සුළු මොහොතකින් මා සොයා පැමිණේවී.ඊට පෙර මතු අනාගතයට මා මෙම සත්‍ය ඉතිරි කල යුතුය" යන්නෙන් ලිපිය ආරම්භයේදී ඔහු සඳහන් කරන්නේ,ඔහු මිය යන බව දැන,ඊට පෙර මෙම සත්‍ය ලෝකයට අනාවරණය කළ යුතුයි යන්න ඔහු සිතූ නිසාය.ලිපියේ අන්නර්ගතය වන්නේ, ඔහු විශ්ව ව්ද්‍යාලයේදී අවසන් වසරේ අධ්‍යාපනය හදාරද්දී තම මිතුරන් හතර දෙනා (සුගත්,අනුර,වජිර,සම්පත්) සමඟ හබරණ කැලයේ ව්නෝද චාරිකාවක් ගිය ආකාරයත්,එහිදී මුහුණ දුන් අද්භූත සිද්ධි සමූදායත්ය.ඔහුගේ අවසන් ඉල්ලීම මත ඔහුගේ පුතු අවසානයේ මෙය සමාජගත කරයි.කතාව අවසානයේ "පියාගේ අවසන් කැමැත්ත පරිදි මා මෙම සිදුවීම සමාජගත කලෙම්" යනුවෙන් දැක්වීමෙන් එය පැහැදිලි වේ.

    • @dilshanvimukthi4962
      @dilshanvimukthi4962 3 ปีที่แล้ว +1

      මේ සත්‍ය කතාවක්ද.

    • @hansitaruksha240
      @hansitaruksha240 2 ปีที่แล้ว +2

      Sathya kathawak

    • @-holmankatha4126
      @-holmankatha4126  2 ปีที่แล้ว +6

      @මදූ මල්ලවාඅරච්චි
      මේක ලියපු කෙනාට අවුරුදු 80 කියලා තියෙන්නේ නැතුව පෞද්ගලික ව්ශ්ව ව්ද්‍යාලවල ආරම්භ වෙලා අවුරුදු 80 ක් කියලා නෑ.1985 තමා පෞද්ගලික ව්ශ්ව ව්ද්‍යාල ආරම්භ උනේ.මේ කතාව ලියපු කෙනාටත් ඒක පොඩ්ඩක් වැරදිලා.1970 ගණන්වල උනා කියන එක වෙනස් වෙන්න ඕන.කර්තෘගේ නම අපි වීඩියෝ එකේ දාල තියනවා.මේක අපි ලියපු කතාවක් නෙවෙයි 😊

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 3 ปีที่แล้ว +21

    ලස්සනයි බ්‍රෝ කතාව.. හෙඩ් සෙට් එකත් ගහගෙන මේ වැස්ස වෙලාවේ උබේ කතාව ඇහුවා ඇස් පියාගෙනම... ඒකැලේ ඒ ගල් තලාව පොකුන හැමදේම මැවුනා ,, මමද මන්දා බන් ඒ කැලේ අතරමන් උනේ.. පට්ටෙටම වින්දා ඒ කතාව.. අවන්කෙන්ම ලස්සනයි...ජය වේවා..
    ඇත්තටම කොමෙන්ට් එකක් නොදා යන්න හිතුනේ නෑ.. ☝️✌️👌❤️

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි මචං❤️ ✌️🌻

  • @srstofficial7520
    @srstofficial7520 3 ปีที่แล้ว +31

    අයියෙ මේ කතාව ඇත්ත ම එකක් ද ?.......ඔයා හොදට උපමා යොදාගෙන චිත්ත රූප පෙනෙන සේ ඉතා සාහිත්‍ය අන්දමින් මෙමෙ කතා ඉදිරිපත් කරනවා....... ඔබ නියම දක්ශයෙකි.....😍😍😍😍😍😍😍😍

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว +5

      ඇත්ත එකක් ලු මල්ලි😶 thank you❤️

  • @Kavindukavisara
    @Kavindukavisara 3 ปีที่แล้ว +30

    දැන් දවසට මේ කතාවක් ඇහුවේ නැත්තන් කෑවේ නෑ වගේ👻

  • @sankark4408
    @sankark4408 3 ปีที่แล้ว +22

    හබරණ කැලේ දවල්ටත් රෑ වගේ තමයි . සුපිරි කතාව 🔥🔥🔥❤

  • @dilshanvimukthi4962
    @dilshanvimukthi4962 3 ปีที่แล้ว +18

    මෙතෙක් අහපු හොල්මන් කය්හා වලින් හොඳම එක්.🥰🥰

  • @angelalowe1069
    @angelalowe1069 3 ปีที่แล้ว +17

    නියමයි ලස්සනයි කතාව.. ස්භාදර්මය මිනිසා විසින් විනාශ කිරීමෙ වරදට අදත් ස්භාවධර්මයා දඩුවම් කරමින් පවති.. මිනිසා ඒ දඩුවම් විදිමින් පවති..

  • @ytgames497
    @ytgames497 3 ปีที่แล้ว +34

    ඔයාගෙ කටහඩ නම් 🤗🤗🤗 එකමයි කතා අහන්න ආස හිතෙන්නෙ ඔයාගෙ 💗💗💗

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මචං❤️

  • @inokaniroshani4976
    @inokaniroshani4976 3 ปีที่แล้ว +19

    අද නම් ගොඩක් වෙලා අහන්න පුලුවන් කතාවක් දීලා 😘😘😘😘😘😘😘😘❤❤❤❤❤🌺🌺🌺🌺🌺🌺🌺👍👍👍👍👍👍

  • @banukaariyarathna904
    @banukaariyarathna904 3 ปีที่แล้ว +14

    කතාව දිග වුනට මාර ලස්සනයි

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️👹️🙏

  • @m.a.musicstudio8769
    @m.a.musicstudio8769 3 ปีที่แล้ว +12

    මේ වගේ කතා පට්ට අයියෙ 🙏 දිගටම මේවගේ කතා දන්න 💙💛❤👍

  • @pradeeptharindu2857
    @pradeeptharindu2857 3 ปีที่แล้ว +18

    රජකෙරුවත් කලකම් පලදෙනවා එක තමා ලොකෙ හැටි අපි එක පිලිගන්න ඔනෙ 🥺🥺

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 🙏❤️

  • @sanukaliyanage9707
    @sanukaliyanage9707 3 ปีที่แล้ว +13

    ‌අම්මෝ අද කතාව ගොඩක් වෙලා තියෙනව සුපිරියක් තමා

  • @priyadarshanisamaraweera5016
    @priyadarshanisamaraweera5016 3 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි ....ගොඩක් ස්තූතියි තව දිග කතාවක් ඉක්මනින් දෙන්න 👌👌👌👌❤

  • @devika6452
    @devika6452 3 ปีที่แล้ว +12

    ලස්සනයි මල්ලි

  • @lahirutunes8124
    @lahirutunes8124 3 ปีที่แล้ว +21

    දැන් බලපු අය මේ කොනට
    👇

  • @pradeeptharindu2857
    @pradeeptharindu2857 3 ปีที่แล้ว +12

    කතාව පොඩ්ඩක් දිගව්නාට සුපිරි බන්🥰

  • @shiranidammika9563
    @shiranidammika9563 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි 👍👍👍💗💗💗

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏😶❤️

  • @Msplanka
    @Msplanka 2 ปีที่แล้ว +6

    ඔය කතාව horror movie එකක් හදන්න මරු . 🤔 🎥

  • @shalika5909
    @shalika5909 3 ปีที่แล้ว +8

    Ela aiya

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️🙏

  • @ashanpasindu2260
    @ashanpasindu2260 3 ปีที่แล้ว +8

    Sound effect niyamai ❤️ supiri kathawak bn..❤️🔥💪

  • @shashinimadushika5628
    @shashinimadushika5628 3 ปีที่แล้ว +6

    Godak lassanai kathawa.....

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️👹️

  • @avishkanuwan2355
    @avishkanuwan2355 2 ปีที่แล้ว +6

    රිටිගල ජයසේන (මහසොන් යක්ශ උන් වහන්සේ) ඔහු දෙවි කෙනෙක් වගේ පාරම්පරික ගොඩක් අය උන් වහන්සේ අදහනව පිහිට ගන්නව හොදට හොදයි.නරකට නරකයි උන් වහන්සේගෙ පිහිට ගන්නවනම් පොඩි.හරි වැරදීමක් උනොත් ජීවිතේම විනාශයි

    • @-holmankatha4126
      @-holmankatha4126  2 ปีที่แล้ว

      ❤️‍🩹

    • @THARANGALakmal-iw8ql
      @THARANGALakmal-iw8ql หลายเดือนก่อน

      රිටිගල ජයසේන කියන්නෙ ලංකාව ආරක්ෂා කරන දෙවි කෙනෙක් ❤

  • @slloratech
    @slloratech 3 ปีที่แล้ว +15

    Mashan math kandy රිටිගල ලගයි මහසොන් කතා දිගටම ඔන

  • @slmax5178
    @slmax5178 3 ปีที่แล้ว +9

    කාතාව ලස්සනයි 😀😀👍👍😍

  • @dulina1546
    @dulina1546 3 ปีที่แล้ว +9

    හැමදාම මේවගේ මහසොහොනාගේ video danawanam hodai

  • @ruwanasiri6891
    @ruwanasiri6891 3 ปีที่แล้ว +5

    Oya dala thiyana hondama kathawa❤️❤️❤️👍👍👍👍❤️❤️🙏🙏

  • @user-vs7df8xp1g
    @user-vs7df8xp1g 3 ปีที่แล้ว +9

    අහනවෝ....

  • @user-nk5lv7zt8e
    @user-nk5lv7zt8e 3 ปีที่แล้ว +8

    මහසෝනාගේ මේ වගේ තව දිඟ එකක් දාපන්කෝ කොල්ලෝ..මේක මරැ😊

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว +1

      හෙට දෙන්නම් දිග එකක් 🌻 thank you❤️

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu1530 3 ปีที่แล้ว +4

    Lassana kathawa

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️🌻

  • @supunranaweera284
    @supunranaweera284 3 ปีที่แล้ว +7

    Dan awe ahnna kiridiwela paththe una katha thiyenwnm dnna

  • @sarozero1936
    @sarozero1936 3 ปีที่แล้ว +7

    Super bro 👌👌

  • @wimukthideshapriya922
    @wimukthideshapriya922 3 ปีที่แล้ว +4

    Supiri wasthu💖 hamadama mewage diga katha one.. 💖💖

  • @gamingwithsketch6224
    @gamingwithsketch6224 3 ปีที่แล้ว +6

    Niymi mcn😁😁

  • @officalstetus3195
    @officalstetus3195 3 ปีที่แล้ว +9

    අඩෝ එක නම් පට්ට කතව ❤️‍🔥

  • @dhananjayakumara2750
    @dhananjayakumara2750 3 ปีที่แล้ว +5

    Kiyanna wachana nh maru digatama karanna 💯❤️

  • @hansitaruksha240
    @hansitaruksha240 2 ปีที่แล้ว +3

    Mama oyata dennam shon kali maniyange supiri kathawak. Thissamaharama kirinda pradeshaye sidda una deyak adatatah sakshi tiyenawa ea welawe etana indapu aya tawama innawa. Kohomada oyata ewanne

    • @-holmankatha4126
      @-holmankatha4126  2 ปีที่แล้ว

      Page එකට එවන්න 👍 facebook.com/Adisi-Hasthaya-අදිසි-හස්තය-539886086958156

  • @thanushkaprageeth9062
    @thanushkaprageeth9062 3 ปีที่แล้ว +3

    aiye supiri kathawa maru

  • @user-jz4ly8zk1i
    @user-jz4ly8zk1i 3 ปีที่แล้ว +3

    අඩො ඒක පට්ට

  • @worldactors9062
    @worldactors9062 3 ปีที่แล้ว +9

    Super

  • @devika6452
    @devika6452 3 ปีที่แล้ว +16

    ඔයාට සුබ රාත්‍රියක් මල්ලි 😴😴

  • @b.w.d838
    @b.w.d838 3 ปีที่แล้ว +6

    Lassani aluth kathwak

  • @mahasona3827
    @mahasona3827 3 ปีที่แล้ว +6

    මේ වගේ දිග කතා තමයි හුගක්ම ලස්සන

  • @lathikajayasinghe4705
    @lathikajayasinghe4705 ปีที่แล้ว +2

    Superb ❤❤❤

  • @42945
    @42945 3 ปีที่แล้ว +3

    Ft kollo

  • @LakshmiLakshmi-pk8yi
    @LakshmiLakshmi-pk8yi ปีที่แล้ว +2

    නියමයි ලස්සනයි ❤️🌹

  • @Nethurajapaksha0815
    @Nethurajapaksha0815 3 ปีที่แล้ว +7

    ade appa yeka monada me bya hiyhenawa

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @mosespereira9117
    @mosespereira9117 2 ปีที่แล้ว +5

    අහලා තියෙන කතා බැලුවාම මහසෝනා කලු කුමාරයා කියන්නේ gentlemen.ගහ කොලට සතුන්ට අාදරය කරන අයට උදව් කලොත් මිසක් හිංසා නෑ.

    • @-holmankatha4126
      @-holmankatha4126  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ❤️‍🩹🌻🌹

  • @devika6452
    @devika6452 3 ปีที่แล้ว +6

    මම දැම්මා මල්ලි 👿

  • @sureshnishanthaliyanage3617
    @sureshnishanthaliyanage3617 3 ปีที่แล้ว +6

    සුපිරිම කථාවක්..

  • @nisansalanirangalie7686
    @nisansalanirangalie7686 2 ปีที่แล้ว +3

    Adath ithin kiyanna deyak ithin Supiri ma thamai 😍😘😗💖❤💕 oyata jaya wewa malli

  • @devika6452
    @devika6452 3 ปีที่แล้ว +7

    👻👻👻👻👻👻👻👻👻👻

  • @lahiruindrajith2093
    @lahiruindrajith2093 3 ปีที่แล้ว +5

    අඩො මචන් එක නියමය්

  • @onalikavishka9078
    @onalikavishka9078 3 ปีที่แล้ว +4

    Lassnai katava 🤟👍👍👍👍👍👍👍🙄

  • @nethuniseya7415
    @nethuniseya7415 3 ปีที่แล้ว +7

    මම ගොඩක් ආදරෙ කරන කටහඬක්😍❤️‍🔥

  • @malindumadusanka5737
    @malindumadusanka5737 2 ปีที่แล้ว +2

    Jayasena appachi 🙏

  • @shanakaudayakumara4067
    @shanakaudayakumara4067 3 ปีที่แล้ว +1

    ade maru bn

  • @imashagaming6001
    @imashagaming6001 2 ปีที่แล้ว +2

    එල බන් එල බන් එල

  • @I.C.T.-di3hi
    @I.C.T.-di3hi หลายเดือนก่อน +1

    ටිකක් දිග උනත් සුපිරි කතවක්✌😯

  • @rivinakaherath6128
    @rivinakaherath6128 3 ปีที่แล้ว +9

    😍😍😍

  • @documentry5916
    @documentry5916 2 ปีที่แล้ว +1

    Niyamai ❤️❤️❤️❤️

  • @KATA001
    @KATA001 2 ปีที่แล้ว +3

    මෙක කතවකට වාඩා එත්තටම ඇත්ත කතවක් මොකද ලොකුවටම මොනවත් නොවුනට පොඩියට සිදුවිම් ටිකක් උන . කෙටියෙම්ම කිවොත් මැරෙන්නෙ නැතුව බේරුනෙ නුලෙන්

    • @KATA001
      @KATA001 2 ปีที่แล้ว +2

      අපි ගියපු දවසේ

    • @-holmankatha4126
      @-holmankatha4126  2 ปีที่แล้ว +2

      ලියල එවන්න කතාව ❤️

  • @hirankaushalya9062
    @hirankaushalya9062 3 ปีที่แล้ว +5

    baya hithenwa neda😮😮😮

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 3 ปีที่แล้ว +4

    Dennam me kathawalata ebbehima wela..👻❤🙂

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🌻❤️👹️🙏🙏🙏

  • @lakshanperera6634
    @lakshanperera6634 2 ปีที่แล้ว +3

    සුපිරියි කතාව මල්ලි!
    💖💖💖

    • @-holmankatha4126
      @-holmankatha4126  2 ปีที่แล้ว +1

      Thanks aiye ❤️

    • @w.a.gunathilaka1216
      @w.a.gunathilaka1216 2 ปีที่แล้ว

      කථාව ඉතා ආශාවෙන් ඇසූවෙමි ගොඩක්ස්තුතියි මල්ලී

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +1

    ඒ කතාව මම වින්ද තරම් ඒ තරම් ලස්සනට කතාව කරමින් අවසන් කලා මම ඒ සියල්ල මනසින් දුටුවේ මේ මොහොතේ සිදුවන දෙයක් ලෙසින්.. ඇත්තටම සුදු මොනරෙකුට එහෙම සිද්ධියක් වෙලා තියෙනවා ද..

  • @dlwickzz2425
    @dlwickzz2425 2 ปีที่แล้ว +2

    26:11 රට දෙල් එහෙම කන්න පුලුවන්ද බං.. 😂😂

  • @pubuduanjana3986
    @pubuduanjana3986 2 ปีที่แล้ว +3

    👍💙

  • @malimeragal8259
    @malimeragal8259 3 ปีที่แล้ว +2

    Godak sthuthi

  • @KavinduHansana-jr9vp
    @KavinduHansana-jr9vp 11 หลายเดือนก่อน

    Ayye oyage katha atharin lassanama eka me kathawa ayye ❤️👍👍👍

  • @chandrakulupana6972
    @chandrakulupana6972 3 ปีที่แล้ว +3

    Mukalaana neveyi muukalaana

  • @traditionalvillagefood5742
    @traditionalvillagefood5742 2 ปีที่แล้ว +1

    1972 දී colomba ඉදල හබරණ පැය 3 ට යන්නේ කොහොමද යකෝ 😜බොරු කියන කොට හිතපන්

  • @dasuntharaka9890
    @dasuntharaka9890 3 ปีที่แล้ว +3

    ❤️‍🔥🙂🙂🙂❤️‍🔥

  • @devika6452
    @devika6452 3 ปีที่แล้ว +6

    😋😋😋😋😋😋😋😋😋😋

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว +6

    අමීමෝ ඒක පුදුමයි නේද ස්තුතියි දැමිමට

  • @kumarawasantha2796
    @kumarawasantha2796 9 หลายเดือนก่อน

    දැන් නමි මේ කතාවක් ඇහුවෙ නැත්නමි නින්ද යන්නෙ නෑ 😱🔥❤

  • @shanakaudayakumara4067
    @shanakaudayakumara4067 3 ปีที่แล้ว +2

    ❤❤

  • @janithinduranga6431
    @janithinduranga6431 3 ปีที่แล้ว +4

    🙂🙂🙂👍

  • @hirankaushalya9062
    @hirankaushalya9062 3 ปีที่แล้ว +4

    😱😱😱😱😱😱

  • @kanchanakanchana8157
    @kanchanakanchana8157 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි godak

  • @nipunbandara619
    @nipunbandara619 2 ปีที่แล้ว +2

    මේක සිරාම සිද්ධියක්ද.බලන්ට යන්ට බැරිවෙයිද කැලේට.🤔

  • @sanukasamarasinghe8396
    @sanukasamarasinghe8396 ปีที่แล้ว

    සුපිරි ❤

  • @champikachampika6824
    @champikachampika6824 7 หลายเดือนก่อน +1

    මිනී පිච්චෙන අමු සොහොන ලග මගේ transport වාහනය එනතුරු අවුරුදු 5ක් තිස්සේ පාන්දර 4ට බලන් උන්නු කාලය සිහි වූ මම😗😗😗

  • @AmilaJyantha
    @AmilaJyantha 8 หลายเดือนก่อน +2

    පවු කරයන්ට දෙවියෝ තිය යක්කුවත් පිහිට වෙන්නැ

  • @ravinduhashan8535
    @ravinduhashan8535 5 หลายเดือนก่อน

    පට්ට❤❤❤

  • @kaushalyalakmaal2347
    @kaushalyalakmaal2347 ปีที่แล้ว

    ආ අයියේ කොහොමද ඔන්න මමත් ආවා ඔයාගේ කතාව අහන්න

  • @usausa13
    @usausa13 2 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 ปีที่แล้ว

    අමිමො ලස්සන කතාවක් මරැ ❤❤

  • @samansuranga8677
    @samansuranga8677 2 ปีที่แล้ว +1

    කළුතර කොහෙද දන්නෑ...

  • @kasunranga8019
    @kasunranga8019 3 ปีที่แล้ว +7

    බොරු කියන්න එපා බං කළුතර ඉඳලා හබරණ ට පැය තුනෙන් යන්න පුලුවන්ද 😀😀😀😀

    • @-holmankatha4126
      @-holmankatha4126  3 ปีที่แล้ว +3

      ❤️😁lipu kena waysat ghilla liyla thiyenne giya peya gana mathka nthuwa athi bn

  • @manelkumari8469
    @manelkumari8469 ปีที่แล้ว

    සුපිරිම කතාවක්

  • @jana4150
    @jana4150 2 ปีที่แล้ว +1

    👻👻👻👍

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct 2 ปีที่แล้ว +1

    Hm waradak kaloth daduham labanawama thamaii mokada visasn kalata bara daviya hatiyata mahason dawathaun wahan sa satha supawata karadara karoth lassana avith daduhan karanawa mama ahala thiyanawa apa aththammagi parani manthara potha path wala kiyawala thiyanawa B.s.d.p.kathawa ahapu siyaluma danata mahason dawathaun wahansagi pihita araksawama labawa

  • @Gayanisandaya-xp5vh
    @Gayanisandaya-xp5vh 10 หลายเดือนก่อน

    මමත් හොල්මන් කියන දේ විශ්වාස කරනවා මොකද මමත් ඇත්තටම හොල්මන් දැකලා තියෙනවා 😨😨😰😱🤒🤒,

  • @pasidupasidu6234
    @pasidupasidu6234 2 ปีที่แล้ว +2

    😎👹️😎👹️Ft Ft

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct 2 ปีที่แล้ว +1

    Ok afata pana da naweii wenna hithana da naweii wenna mamath dakala thiyanawa ahala thiyanawa

  • @rasikaniroshan6226
    @rasikaniroshan6226 ปีที่แล้ว

    අයියේ මට විඩියෝ එකක් එකක් දෙන්නකො මේ මහාශොනා හැදුන විදිය කියලා

  • @thisaldilmeth791
    @thisaldilmeth791 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @gameingana9123
    @gameingana9123 ปีที่แล้ว

    ❤❤❤ptta