ගමක් සහ පොලිසිය විරසක කළ සොරකම - ''පිරිමි කෙනාගේ කඩාගත්තලු''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 153

  • @pakaya8007
    @pakaya8007 5 ชั่วโมงที่ผ่านมา +81

    ගහන්න අයිතියක් නෑ හැබැයි හොරකම් කරලා තියෙනවා නම් උසාව් හරහා දඩුවම් කරන්න

    • @kumarikumari4078
      @kumarikumari4078 2 ชั่วโมงที่ผ่านมา +1

      ow police ya ta gahanna Ayithiyak na we reddak karala tiyenawa nm nadu dala usaviyedi daduwam denna weradi karuwanta police ye di gahala Atha paya kadana eka min ediriyata ta nathara wenna ona police pathi tuma ge Awasanaya ta mewa lak karanna

  • @wmapbw8444
    @wmapbw8444 5 ชั่วโมงที่ผ่านมา +39

    සැකකරුවන්ට ගහන්න පොලිසියට අයිතියක් නැහැ. වැරදිකරුවන්ට දඩුවම උසාවියෙන් දෙයි.

  • @praveenlankeshwara6546
    @praveenlankeshwara6546 24 นาทีที่ผ่านมา +2

    පොලිස් ඇමති පොලිසියට කැමති දෙයක් කරන්න බලය දුන්නනේ. දැන් උන් තොපේ ඇට ගලවනවා. 😂😂

  • @ShiraniRathnayaka-mv2eb
    @ShiraniRathnayaka-mv2eb 4 ชั่วโมงที่ผ่านมา +16

    පොලිසියෙන් ගැහුවොත් පොලීසිය ටත් ගහන්න ඕනේ..

  • @MaRa-EVER-MR
    @MaRa-EVER-MR 5 ชั่วโมงที่ผ่านมา +23

    අපරාධයක් ඔප්පු වන තුරු සැක කාරයෙක්, වැරදි කාරයෙක් වෙන්නෙ නෑ, ඒ නිසා පහර දීම නීතිය අවභාවිතා කිරීමක්, එතනම පොලීසිය වැරදි, ඔතන කෑ ගහපු එකෙක් වත් එක කිවිවද , මිනිස්සු නීතිය නොදන්න කම නිසයි පොලීසියේ එවුන් රගන්නෙ , මම කියන්නෙ මිනිස්සු සාමාන්‍ය නීතිය දැන ගන්න ඕනෙ

  • @HalfBloodPrince09
    @HalfBloodPrince09 5 ชั่วโมงที่ผ่านมา +23

    එහෙම ගහන එක නම් හරි අසාධාරණයි.කිසි පදනමක් නතුව හරි හැටි සාක්ෂි නතුව පොලිසිය මෙහෙම ආධූරදර්ශීව වැඩ කරනවා නම් අහිංසක නිර්දෝෂි මිනිස්සුන්ට යන කල දසාව මොකක්ද? 💔🤔

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 5 ชั่วโมงที่ผ่านมา +26

    මැර පොලිසිය 😂😂😂😂😂

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 5 ชั่วโมงที่ผ่านมา +52

    පොලිසිය ගැහුවනම් මොක්ද කරන්නෙ 😂😂😂 පොලිසියටත් ගහන්න ඕනි සැක නිසා ගැහුවා කියලා. ජරා පොලිසිය

  • @rukshanrosa3839
    @rukshanrosa3839 5 ชั่วโมงที่ผ่านมา +39

    ජනතා විසින් පත් කරන ලද ආණ්ඩුවක් තුළ, රාජ්‍ය නිලධාරීන් අමානුෂික ලෙස හැසිරීමක් සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීම, රජය තුළ වගකීමකි.... පොලිස් භාර ඇමතිතුමනි මෙය ඔබේ අවධානය පිණිසයි.......

  • @prasangadee
    @prasangadee 4 ชั่วโมงที่ผ่านมา +26

    ගම්වැසියෝ සාදාරණයි , එහෙම ගහන්න අයිතියක් කොහෙන්ද ?

  • @PradeepMadusanka-j4u
    @PradeepMadusanka-j4u 4 ชั่วโมงที่ผ่านมา +13

    පොලිසියට බලය දුන්නම දැක්කනෙ වෙන දේ....😂😂😂

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 25 นาทีที่ผ่านมา +1

      පොලිස් ඇමති කිව්වනේ කැමති දේ කරන්න බලය දෙනවා කියලා. තව හොඳ සෙල්ලම් ඉදිරියට 😂😂. පිස්සෝ ගොඩකට ආණ්ඩුවක් කරන්න දුන්නනේ 😂😂

  • @apekshagomis5944
    @apekshagomis5944 4 ชั่วโมงที่ผ่านมา +18

    හරිම අසාධාරණ විදියට මේ ළමයි දෙන්නව arrest කලේ. තිරිසන් විදියට ගහල තියෙන්නේ. ලංකාවේ පොලිසියේ මේ අමනුස්ස හැසිරීම් නවත්වන්න කාලය ඇවිත් තියෙන්නේ

    • @nithininarthana894
      @nithininarthana894 4 ชั่วโมงที่ผ่านมา +2

      පිස්සුද බ්න් ඒ video එක දැක්කේ නැද්ද ? මුලු පවුලම සැකකරුවන්ව බදා ගෙන 😂. මෙකෙ පොලිසියට කරන්න දෙයක් නැ . පොලිසිය කිසිම විදිහකට හිරිහැරයක් කලේ නැ . උන්ව කුදලගෙන ගියපු එකට ගිත රිදිලා තමා ඔය පැමිනින්න කරලා තියෙන්නෙ 😂

    • @thilinaranasinghe5500
      @thilinaranasinghe5500 4 ชั่วโมงที่ผ่านมา

      ​@@nithininarthana894😂😂 පොලිස්සියෙන්ද ඔය පඩි ගන්නේ 😂😂😂😂😂

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 5 ชั่วโมงที่ผ่านมา +11

    හොරු උන් හොයා ගනියි. උන් දෙන්නා එළියට දාලා නිකන් ඉන්න ඕනේ

  • @HarshaniPriyangika-g4v
    @HarshaniPriyangika-g4v 4 ชั่วโมงที่ผ่านมา +5

    ගම් වැසියන්ගේ එකමුතු කම...🤛🤛

  • @rpsruwanpathirana852
    @rpsruwanpathirana852 5 ชั่วโมงที่ผ่านมา +11

    ඇයි asp,ssp,dig, ල නැතිද තවත් ස්තානාදිපති කෙනෙක් කොහොමද එහෙම වෙනත් වසමක වග කීමක් ගන්නෙ තොපි ඇදගත්ත කියල මතකතියා ගනිවු, දාපිය නඩුවක් ඕකුන් අතින් වියදන් කරන්න ඕන ගෙවල් ඉඩම් විකුනල

  • @mkaj1142tops
    @mkaj1142tops 3 ชั่วโมงที่ผ่านมา +2

    මට පේන්නේ කොස්තාපල්ලා දෙන්නෙක් මාලේ කඩලා මුන්ට එකවුන්ට් එක දාන්න යනවා වගේ... පහුගිය කාලේ පොලිසිය උනුත් මාල කැඩුවා මතක නැද්ද???.... සිවිල් පිටින් කුඩු ගංජා විකුණුවා මතක නැද්ද????

  • @dhcwoodcarving.channaamara7226
    @dhcwoodcarving.channaamara7226 3 ชั่วโมงที่ผ่านมา +2

    අපි දන්නේ නැහැ ඇත්තටම පොලිස් නිලධාරීන් විසින් මෙහෙම මෙවැනි පහර දීමක් කර තිබෙනවාද කියලා. මෙවැනි පහර දීමක් කළ තිබෙනවා නම් සම්පූර්ණ ලොකු වරදක් එය.
    අනුර මහත්තය ඔබතුමාට රට දුන්නේ හදලා දෙන්න, මේ වගේ අවභාවිතා කරන නීතියත් රජ කරවන්න නෙවෙයි. මේවා හොයලා බලන්න මහත්තයා අපි ඔබතුමාට ආදරෙයි අනුර සහෝදරයා සැකකරුවකුට පහර දීම ඉතාම ලොකු වරදක් සමහරක්
    පොලිස් නිලධාරීන් විසින් නීතිය වැරදි ලෙස හසුරවමින් සිටින අතර කරුණාකර කර හරි හැටි නීතිය ගැන දැනුම ඇති පුද්ගලයන් පොලිස් පති කර යුතුයි, ඒ වාගේම පොලිස් නිලධාරීන් හට බල තල පැවරීම හරිම භයානකයි මොකද මෙම සමහරක්
    නිලධාරීන් ගොඩ දෙනෙක් හරි හැටි නීතිය ගැන දැනුම නෑ
    ඔවුන් දෙදෙනා ඇත්තටම හොරකමට සම්බන්ධ වී තිබෙනවා නම් ඒක උසාවි මාර්ගයෙන් ඔප්පු කර ඔවුන්ට දඬුවම් ලබා දිය යුතු පහරදීම ඉතාම වැරදිi. ගරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් ගරු විනිසුරුතුමා
    විසින් තීන්දුව ලාබා දෙනු ඇත. මොවුන්ට පහර දීමට කිසිම අයිතියක් නොමැත. මෙම සිදුවීම දැඩි ලෙසම හෙලා දකිනවා. අපි හිතුවෙ ඔබ තුමා බලයට පත්වූ පසූ රට තුල නීතිය සාධාරණ ඉෂ්ට වෙයි කියලා හිතුවා දැන් අර හොර දෙසපාලුවො රට පාලනය කරද්දී තිබුන වැරදි ලෙස හැසිරෙන සමහරක්
    පොලිස් නිලධාරීන් සිටින එම වකවානුවමයි නැවතත්.,,,
    අපි ඔබතුමාට චන්දය ලබා දී බලාපොරොත්තු වුනේ අපිට බයක් සැකක් නැතිව ලස්සනට ජීවිතය ගෙවන්නට ලස්සන රටක් සාදා දෙන මෙන් ඉල්ලා දැන් බලන් ගියහම අර හොර දෙසපාලුවො පාලනය කරපු කාලේ සිදුවූ දෙයමයි සමහරක් පොලිස් නිලධාරීන් විසින් කරමින් සිටින්නේ මොකක්ද අනුර මහත්තයා වෙනස? අමානුෂික ලෙස පහර දීමට පොලිස් නිලධාරීන් හට කිසිම අයිතිවාසිකමක් නෑ මෙම පහර දීම සම්බන්ධයෙන් සොයා බලන්න අනූර සහොදරයා අපේ ජනපති තුමනි,,,.
    මෙවැනි දෑ හැකි ඉක්මනින් සොයා බැලිය යුතුමයි දවසින් දවස යලිත් රට තිබුන පරන ක්‍රමයටම පත් විය හැකියි . ගන්ජා කසිප්පු කුඩු විකුණන එවුන් අල්ලා ඔවුන්ට නිසි දණ්ඩනය ලබාදීමයි වැදගත් වන්නේ, රට තුල නීතිය අකුරටම kriyathmaka karanna

  • @ShiraniRathnayaka-mv2eb
    @ShiraniRathnayaka-mv2eb 4 ชั่วโมงที่ผ่านมา +4

    අනුර කුමර නිදිද....

  • @surekamadhushani2283
    @surekamadhushani2283 4 ชั่วโมงที่ผ่านมา +4

    වැරද්ද නිවැරද්ද දන්නෙ නැහැ.නමුත් ගමේ මිනිසුන්ගෙ එකමුතුකම ගැන ගොඩක් සතුටුයි..මේ කොල්ලො දෙන්නා නිවැරදි ඇති.බලු පොලිස් කොහොමත් ඔහොමයි..අපේ අයියටත් ඔය වගේම බලු කමක් කලා තිරිසන්නු

  • @rajithamadushanka4076
    @rajithamadushanka4076 3 ชั่วโมงที่ผ่านมา

    ගමේ එකමුතුකම වටිනවා නියමෙටම

  • @AkalankaKaushalya
    @AkalankaKaushalya 4 ชั่วโมงที่ผ่านมา +2

    පොලිසියේ cctv ගෙනව නම් හරි cctv වලට නැතුව අල්ල එපා

  • @IndikaIndika-xd3kl
    @IndikaIndika-xd3kl 5 ชั่วโมงที่ผ่านมา +3

    සප් කරන්න කෝ ඔයාල මවා ඉදිරියට යන්න

  • @KumaraKumara2-t9h
    @KumaraKumara2-t9h 5 ชั่วโมงที่ผ่านมา +4

    Niyama ekamuthu minissu tikak

  • @NilukaSadamali-te9fk
    @NilukaSadamali-te9fk 3 ชั่วโมงที่ผ่านมา +1

    පොලිසිය කිවුවොත් නුගත් අයම තමයි

  • @sureshchathuranga202
    @sureshchathuranga202 4 ชั่วโมงที่ผ่านมา +1

    ස්තානාදිපති කියන්නේත් ඔය පොලිස්සියේම එකෙක්නේ. උ ගහපු උන් බේරගන්නවා ගානට😂😂😂

  • @ChandanaJanesh
    @ChandanaJanesh 3 ชั่วโมงที่ผ่านมา

    පොලිසියට විරුද්දව විනය පරීක්ෂණයක් කරන්න ඔනේ මේ වා අපිට නිතර කාලේන් කාලේට අහාන්න ලැබේනවා 😢😢 දඩුවම් කිරිමක් කරන්න

  • @WhiskersGreatAdventure
    @WhiskersGreatAdventure 3 ชั่วโมงที่ผ่านมา

    පොලිසිය දෙවිවරු වෙන්නෙ උන්ට බොම්බ ගහපුවම විතරමයි 😂

  • @rusithsubhashana6951
    @rusithsubhashana6951 3 ชั่วโมงที่ผ่านมา

    ස්තාන මාරු නොකර වැඩ තහනම් කරන්න ඔය පහර දීපු එවුන්ගේ මුළු පොලීසියටම දැනෙන්න නීතියෙන් සමාවක් නොමැති බවට

  • @Resh9629
    @Resh9629 4 ชั่วโมงที่ผ่านมา +1

    ආපෝ ඔහේ ඉන්නවද හොඳ මිනිස්සු

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 5 ชั่วโมงที่ผ่านมา +4

    Mun තමා හොරු ආරක්ෂා කරන්නේ

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 5 ชั่วโมงที่ผ่านมา +15

    රනිල් රාජපක්ෂ පාලනය නෙවෙයි..ජනපති තුමනි මෙිවා දැන්වත් නතර කරන්න .

  • @RamiRami-e3u
    @RamiRami-e3u ชั่วโมงที่ผ่านมา

    චෙන් කඩන එක වරදක් නෙමෙයිද

  • @IndikaSenanayake-k4l
    @IndikaSenanayake-k4l 5 ชั่วโมงที่ผ่านมา +3

    Police ballo

  • @chandrika-oy2ml
    @chandrika-oy2ml 5 ชั่วโมงที่ผ่านมา +1

    Balu heththa

  • @maduwanthamanuka7750
    @maduwanthamanuka7750 3 ชั่วโมงที่ผ่านมา

    ඇත්ත දන්නෙ දෙයියො තමා..රටෙ හොරු වැඩි උනාම ඔම තමා..නිතිය කරන තැනත් හොරු උනාම රට වැසියොත් හොරු උනාම මොකද්ද විස්වාස කරන්නෙ

  • @kavindumadushan7040
    @kavindumadushan7040 4 ชั่วโมงที่ผ่านมา +1

    Dungalpitiya OIC RESPECT...

  • @GeethaDammi-q8t
    @GeethaDammi-q8t 5 ชั่วโมงที่ผ่านมา +1

    Balu polisiya munta gahannai thibune duvanna

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty 5 ชั่วโมงที่ผ่านมา +2

    ජරාවක් කාල

  • @The123weera
    @The123weera 5 ชั่วโมงที่ผ่านมา +8

    ඇයි අලුත් ආණ්ඩුවෙන් පොලිසියට උපරිම බලය දුන්නනේ..... දැන් හරිනේ

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 5 ชั่วโมงที่ผ่านมา

      Yakoo.paahata poleciyae UN ennava ..jaaadhipathithuma upareima balaya dunnae na gahapan kiyala........minisunta hirihatakatanna apaa kiyala janadhipathithuma hamadaama kitannaen

    • @Bipun.
      @Bipun. 4 ชั่วโมงที่ผ่านมา

      balaya dunne owa karanna nemei nikan kiyawanna epa

    • @WhiskersGreatAdventure
      @WhiskersGreatAdventure 3 ชั่วโมงที่ผ่านมา

      පඩයක් ගියත් npp ගාන්න එපා බන්😂

  • @SiriKumarasinghe
    @SiriKumarasinghe 5 ชั่วโมงที่ผ่านมา +6

    අන්තිමට මාල හොරා හරි 😂😂😂

  • @darshanakaluarachchi9301
    @darshanakaluarachchi9301 4 ชั่วโมงที่ผ่านมา +1

    Me anduwe polisiyen ohoma wenna denna be kohomath😢

  • @ukkubanda
    @ukkubanda 4 ชั่วโมงที่ผ่านมา +3

    මුලික අයිති වාසිකම් නඩුවක් දාපියොවු 😮😮😮😮😮😮😮😮😮😮

  • @antonychamindharohan2709
    @antonychamindharohan2709 4 ชั่วโมงที่ผ่านมา

    Denna thamai one horunta

  • @MaprensseySelwa
    @MaprensseySelwa 5 ชั่วโมงที่ผ่านมา

    Spindatopita..🙏🙏🙏🐃🐃🐃🐃🐃

  • @irfanmohideen9839
    @irfanmohideen9839 5 ชั่วโมงที่ผ่านมา +1

    Police ehemai.. kosso

  • @ThiliniPrasangani-pz2ow
    @ThiliniPrasangani-pz2ow 4 ชั่วโมงที่ผ่านมา

    නිකේපාතිය

  • @roshansiriwardana2788
    @roshansiriwardana2788 4 ชั่วโมงที่ผ่านมา

    Lankawe kalakanni Police hitan inne uniform adagattahama unge rata unta one widihata hamadema wenna one kiyala kalakanni

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 5 ชั่วโมงที่ผ่านมา +2

    🤢😤මරු පොලිස්😤🤢

  • @lasithasadakalum1564
    @lasithasadakalum1564 3 ชั่วโมงที่ผ่านมา

    Me wage dwal wla thina Palawani wthawa neme aith horkan nokaranna danna one hora kama vitharak name anith dwaluth itawada lokuwta wanna hri daduwamak nodunnoth

  • @alonkarunarathna6649
    @alonkarunarathna6649 5 ชั่วโมงที่ผ่านมา +1

    Polisiye inne amanushyayoda,,Thanks Dungal pitiya OIC,,eya dakshayek wage,,A oic ta minissu kikarui wage,ekane Dungalpitiye OIC kiyana de ahanne,a wagema ethuma a lamainwa Hospital aran gihin,,Hoda mahathmayek

  • @sh3hanfdoo969
    @sh3hanfdoo969 3 ชั่วโมงที่ผ่านมา

    Gahuwe naththm ane mn kala kiyala kiyaida ithin😂😂

  • @risidawidwaan8705
    @risidawidwaan8705 4 ชั่วโมงที่ผ่านมา

    Katu kana polis ballo vithrai Sara

  • @amilashiromi4117
    @amilashiromi4117 5 ชั่วโมงที่ผ่านมา

    මාල හොරා නිදහස් කරන්න,නිදහස් කරන්න. අම්මලා තාත්තලා වැදගත් ලෙස හදාපු දරුවන්ට අත තියන්න එපා.දෙමාපියන් මේ දරුවා ගැන හොද සෙවිල්ලෙන් ඉන්න කියන්න බෑනෙ දරුවා නරක ආශ්‍රයක් පටන් ගනද ජියලා.ගොඩාක් දෙපාපියන් තමන්ගේ දරුවන් ගොඩාක් විස්වාස කරනවා පව් .ඒ අය නොදැනුවත්වම නොමග ගිහින්....

  • @amaldesilva6826
    @amaldesilva6826 4 ชั่วโมงที่ผ่านมา

    Neethiya semata ekai nam sadharanayak venna ona.

  • @sajiwanisilva7862
    @sajiwanisilva7862 4 ชั่วโมงที่ผ่านมา

    Gahanna onna prasna ahanna usaviya tiyenawane policiyata ona vidiyata gahanna ba

  • @sachithpeiris9986
    @sachithpeiris9986 4 ชั่วโมงที่ผ่านมา

    Mudukku heththa😂😂

  • @SupunNomsara
    @SupunNomsara 3 ชั่วโมงที่ผ่านมา

    Balu polis ballo gall gahana thebbe kudu wena

  • @todd8498
    @todd8498 4 ชั่วโมงที่ผ่านมา

    Gahapan ekathuwela policiyata, unta kathakaranna ugannana

  • @darshanakasun1853
    @darshanakasun1853 4 ชั่วโมงที่ผ่านมา

    Horakan karanna aithiyak tiyanawane.......

  • @DarshanaTharanga-k1q
    @DarshanaTharanga-k1q 5 ชั่วโมงที่ผ่านมา

    Karuna karala ahinsak minissunta pahara dima nawathanu.ema ballanta viruddawa vinaya kriya marga gena sadaranaya awama itu karanu

  • @statusvideolk3403
    @statusvideolk3403 4 ชั่วโมงที่ผ่านมา

    Weda thahanam krapiyaw.

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 5 ชั่วโมงที่ผ่านมา +1

    Who Ranil wickramasinghe namal rajapaksha Sajith premadasa Mahinda rajapaksha , who did namal stolen Gold

  • @sagaranuwan9986
    @sagaranuwan9986 3 ชั่วโมงที่ผ่านมา

    Damilun

  • @kingsexploits
    @kingsexploits 4 ชั่วโมงที่ผ่านมา

    What do you expect from a corrupt unit?

  • @anushasenawirathna-wp4pq
    @anushasenawirathna-wp4pq 4 ชั่วโมงที่ผ่านมา

    Seka pita athadanguwata ganna puluwan.eth gahanna be

  • @DanushkaPerera-w4e
    @DanushkaPerera-w4e 4 ชั่วโมงที่ผ่านมา

    Puthawa hamba wenna dunne nalu.habai polisiyen gahuwa kiuala kiyanna epa kiyala kiuwalu

  • @JasonJake-x5p
    @JasonJake-x5p 4 ชั่วโมงที่ผ่านมา

    Instead of arresting the suspects and letting the court handle the issue, they decided to beat up these guys. This is what happens when unintelligent thugs join the police without proper discipline training.

  • @todd8498
    @todd8498 4 ชั่วโมงที่ผ่านมา

    ponna lankawe ponna policiya

  • @roshanbuddika1655
    @roshanbuddika1655 4 ชั่วโมงที่ผ่านมา

    pake polis keriyo

  • @n.perera1063
    @n.perera1063 5 ชั่วโมงที่ผ่านมา

    Hema policsiykm oy de wenwa...

  • @SampathSampath-n6k
    @SampathSampath-n6k 4 ชั่วโมงที่ผ่านมา

    podi minissunta chandikam lokkonta bayai😊😊

  • @ayeshmaha9066
    @ayeshmaha9066 5 ชั่วโมงที่ผ่านมา

    Eliata awama oya police ballanta allagena gahanna one.

  • @pamodranasingha9808
    @pamodranasingha9808 4 ชั่วโมงที่ผ่านมา

    game yata tibbe police ballonta gahala maranna

  • @induganga-h4k
    @induganga-h4k 2 ชั่วโมงที่ผ่านมา

    Oya ballo oma mai

  • @SenaSampa
    @SenaSampa 5 ชั่วโมงที่ผ่านมา

    Dan owata katha karanna amathila na nithiya vitharai

  • @ShaniShani-w5o
    @ShaniShani-w5o 4 ชั่วโมงที่ผ่านมา

    Nikan Allan enne nne .horakam krpu eka ki nne horakam kla kiyl

  • @nalindakarunarathne6122
    @nalindakarunarathne6122 5 ชั่วโมงที่ผ่านมา

    Policiyata part penana gihila charter wela....anthimata huu thiyenewa gon thakadiyo....mun okkma horu. Remand kerana thiyene..okotoma nadu dana thiyene....mob mentality. Meka nikan Bangladesh wage wena yane.

  • @lordmadu3188
    @lordmadu3188 4 ชั่วโมงที่ผ่านมา +1

    නීතිය රකින්න සිටින අය මෙහෙම කරනවානම් ජනතාවට කාගෙ පිලිසරණක්ද නීතිය රකින අය වැරදි කරනවා නම් මරණීය දන්ඩනය නියම කල යුතුයි.

  • @ImeshIshara-Music
    @ImeshIshara-Music 5 ชั่วโมงที่ผ่านมา

    Gahala maranna ona okun horakan karalanam

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 5 ชั่วโมงที่ผ่านมา

    Ranil wickramasinghe arrest because stolen Gold now

  • @palithamadurapperumage6740
    @palithamadurapperumage6740 3 ชั่วโมงที่ผ่านมา

    Gamama.ekathuwela.gahapiyaw.itapasse.hireyanne

  • @SajithSamar
    @SajithSamar 4 ชั่วโมงที่ผ่านมา

    Kavuru rata bhara gathoth wadak na nithiya ariyata nathang

  • @CoonjanUdhay
    @CoonjanUdhay 3 ชั่วโมงที่ผ่านมา

    Polisiya daduwam denna waradi nokarapu ayata.qhapiyako ratama hora kaput desa paluwonta.unta mun dekata namenawa.amanussayo mun.

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 4 ชั่วโมงที่ผ่านมา

    O.i c marukaranna

  • @WeMol
    @WeMol 4 ชั่วโมงที่ผ่านมา +1

    Apiwa araksha karana minisuta hu kiyanna epa

  • @Malan304
    @Malan304 5 ชั่วโมงที่ผ่านมา

    ලපාණ්ඩු පොලිස්😂😂

  • @ErangiHapuarachchi
    @ErangiHapuarachchi 5 ชั่วโมงที่ผ่านมา +1

    Munata danne boruwata minissunta gahani

  • @sasikanissanka606
    @sasikanissanka606 3 ชั่วโมงที่ผ่านมา

    👨‍✈️👨‍✈️🐃🐃

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 4 ชั่วโมงที่ผ่านมา

    F R danna

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 5 ชั่วโมงที่ผ่านมา

    Gahapu poleceiyae paahararinta upareima daduvam daenna garu janadhipathithumanee. Waes poleciyae ballo.thoae piulpitinma .vinashawaeva gahapu.ungae

  • @pimamanu695
    @pimamanu695 5 ชั่วโมงที่ผ่านมา +1

    මේකට නීතිමය පැත්තෙන් ගියා නම් හරි නීතිය අතට නොගෙන
    හෙට දවසේ කවුද දන්නේ ඇත්තම හොරෙක් මාල කඩලා
    මිනිසුන් කුලප්පු කරලා ගෙනාවොත්
    පොලීසියට නීතිය කරන්ඩ බැරි වෙනවා
    එහෙම උනොත් අපි කවුරුත් අනාරක්ෂිතයි

  • @shakthimc
    @shakthimc 5 ชั่วโมงที่ผ่านมา

    ගහලා තිබ්බොත් එකට නිතිය ක්‍රියාත්මක කරනවා මිසක් මෙහෙම ගිහින් මේ කරන වැඩ අනේ මන්දා . ඔහොම වෙන්න ගත්තොත් පොලිසියට සකකාරයෝ ගන්නම බැරිවෙනවා . හැබැයි පොලිසියත් දැනගන්න ඕනේ ගත්තේ සැකපිට කියලා එහෙම ගැහුවොත් ආයේ මොකාද කියලා බලන්නේ නැතුව නඩු දාන්න ඕනේ . දෙන්නෙක්ට තුන්දෙනෙක්ට ඕක කලානම් පොලිසියත් හරියට නීතිගරුක වෙනවා මොකද අතින් ගෙවන්න වෙනවනේ කෙස් ෆයිල් උනොත් . අපේ පැත්තෙත් තියේ ඔය වගේ පැත්තක් එහෙත් මොකාව අරන් ආවත් ගමම එනවා ඌ හරිද වැරදිද උන්ට අදාළ නෑ හේතුව මොන වැරැද්ද කලත් පොලිසිය ගහලා මොනා හරි උනොත් පොලිසිය ඇත පිදගන්න නිසා බොරු දාලා .

    • @ranranasinghe1435
      @ranranasinghe1435 4 ชั่วโมงที่ผ่านมา

      ඉතිං යකෝ ගැහුව නිසානේ කලබල වෙලා තියෙන්නේ.😂සාක්කි තියනවනං නඩුදාලා හොරු හිරේ දායි.

    • @keerthigayachandra7160
      @keerthigayachandra7160 4 ชั่วโมงที่ผ่านมา

      Meka policeya gahala warade

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 5 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂 වැඩ බැරි පොලිස් ඇමති වහාම ඉල්ලා අස්වෙනු. සරත් ෆොන්සේකා වීරවරයාණෙන්ට නීතිය හා සාමය අමාත්‍යාංශය බාරදෙනු.

    • @harshame1
      @harshame1 5 ชั่วโมงที่ผ่านมา

      ubata dennum

    • @RathnaKumara-qp4ql
      @RathnaKumara-qp4ql 5 ชั่วโมงที่ผ่านมา

      @@harshame1
      😄😄😄 එහෙනම් ඉතිං ඔක්කෝම බඩුම තමයි.

  • @SamithMadawa-do3tp
    @SamithMadawa-do3tp 4 ชั่วโมงที่ผ่านมา

    Police ballo