Astrology sinhala | sinhala astrology | handahan | kendaraya | handahan balamu | Gagana prathap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 162

  • @GaganaPrathap
    @GaganaPrathap  3 ปีที่แล้ว +7

    හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.

    • @chandrachandra8128
      @chandrachandra8128 2 ปีที่แล้ว +1

      Hoda panhandle keremak oba wahansata tharuwan saranai

    • @chandrachandra8128
      @chandrachandra8128 2 ปีที่แล้ว

      Hoda pahedele keremak godak hodai oba thumiyata tharuean saranai

    • @chandrachandra8128
      @chandrachandra8128 2 ปีที่แล้ว

      Kuja Maha dasawan epa danna samsara perimeyakuga lasolawalada

  • @reality123-zv3mx
    @reality123-zv3mx 6 หลายเดือนก่อน +1

    රැප සටහන් ඉතාම වටිනවා..සමහරැ කටින් බතල හිටවනවා..මෙලෝ දෙයක් තෙරෙන්නේ නැ....පැහැදිලියි පහසුයි අපිට තෙරැම්ගන්න..

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +3

    මම ඉගෙන ගන්න කොච්චර උත්සාහ ගත්තත් හරිගියේ නෑ.
    දැන් තමා හරිම කෙනා හමුවුනේ. එත් ඒකට හරිම බාධා එනවා. උත්සාහ කරනවා.
    ඔබේ පැහැදිලි කිරීම අනර්ගයි.

  • @sarathchandrasekara2054
    @sarathchandrasekara2054 ปีที่แล้ว +1

    භාව කේන්ද්‍රයක් හදන අයුරු කියා දෙන වීඩියෝ එකක් කරන්න සර්. ඔබ තුමා ඉතා පැහැදිලිව කියා දෙනවා .ඒකට බොහොම ස්තූතියි !

  • @AKKcreations
    @AKKcreations 2 ปีที่แล้ว +1

    එක ග්‍රහයෙක් , එක එක කොටුව තුලදි සිටිනා විට බලපාන ආකාරය දවසක් විස්තර කරන්න ..ගොඩාක් අගය කරනවා සේවාවට ස්තුතිය ..🙏🙏( රවි..1දි,2දි,,3දි........12)

  • @dilinislg865
    @dilinislg865 3 ปีที่แล้ว +2

    මමත් ලගදි තමයි මෙතුමාගේ වීඩියෝ බලන්න ගත්තේ ,,හොඳ වැඩ සටහනක් ,අහන් ඉන්න ආසයි ,
    තෙරුවන් සරණයි

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි

  • @난너를좋아해-y4u
    @난너를좋아해-y4u 3 ปีที่แล้ว +3

    ගොඩාක් ප්‍රයෝජනවත් ඔයාගෙ videos

  • @banukamadushan6147
    @banukamadushan6147 2 ปีที่แล้ว +1

    එක් එක් ග්‍රහයන්ගේ කාල සිමා පැහැදිලි කරන්න.ගොඩක් පිං ඔබ තුමාට...

  • @Ruhani-Thikshana
    @Ruhani-Thikshana 3 ปีที่แล้ว +2

    දිගටම මේ program 1 කරන්න සර්..හදහන ගැන කිසිම අවබෝධයක් තිබුණේ නෑ මට..කොටු 12 වත් දන්නේ නැතුව ඉදියේ...සර්ගේ පාඩම් මුල ඉඳන් බැලුවා... දැන් හරි ආසයි සර් මේවා ඉගෙන ගන්න..සර් හොදට පැහැදිලි කරනවා.

    • @maheshthilakaratna4840
      @maheshthilakaratna4840 2 ปีที่แล้ว

      Mamath ehemay mata prashna ගොඩක් තියෙනවා dan mage 1/4/7/10/ his

  • @ashokajayarathna4803
    @ashokajayarathna4803 2 ปีที่แล้ว +1

    බොහෝම හොඳ දැනුවත් කිරිමක් .. ස්තුතියි Sir ...

  • @sathiyajithjayanath2303
    @sathiyajithjayanath2303 ปีที่แล้ว +1

    Jhothisa වාග් මාලාව සම්බන්ධ විඩ්‍ය්‍යොවක් කරන්න.උදා..වක්‍රවිම .නිච.උච්ච...ආදි.වසයෙන්..ස්තුති

  • @nandanimendis980
    @nandanimendis980 2 ปีที่แล้ว +1

    Oba තුමා ge video මම හරිම ආසාwen balanwa hari ma පැහැදිලි ee . Oba dakah අයෙක් ma අමාරු mawani de karanwata pin සිදු වේවා iii 🙏🙏🙏🙏

  • @padmakumari7187
    @padmakumari7187 ปีที่แล้ว

    ගොඩක් ගැටලුවලට පිලිතුරු ලැබුනා ඔබතුමාට පිo.

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 ปีที่แล้ว +1

    ස්තූතියි ලොකු දැනුවත් වීමක් වුනා තෙරුවන් සරණ යි ඔබතුමා ට

  • @kin...2891
    @kin...2891 3 ปีที่แล้ว +4

    අංක විද්‍යාව ගැන video එකක් කරන්න පුලුවන්ද? ඔබ තුමා අංක විද්‍යාව ගැන දැනුවත් ද???

  • @iranisamarakoon9626
    @iranisamarakoon9626 3 ปีที่แล้ว +2

    මම ලගදි සමිබන්ධ වුනේ.මම වටිනා දේවල් ගොඩක් ඉගෙන ගත්තා සර්. තව අපිට දැනුම ලබා දෙන්න. ස්තුතියි. තෙරුවන් සරණයි!

  • @krishnaradhika1665
    @krishnaradhika1665 2 ปีที่แล้ว +2

    විංශෝත්තරී මහ දසාව කියන්නෙ මොකක්ද ?

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 3 ปีที่แล้ว +3

    ගොඩක් පැහැදිලි යි, නැකත් හදන හැටි කියා දෙන්න බුදු සරණයි

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว

      ikmanin kiyala dennam...

    • @a.siriyalatha1563
      @a.siriyalatha1563 3 ปีที่แล้ว

      @@GaganaPrathap ස්තුතියි බුදු සරණයි

  • @난너를좋아해-y4u
    @난너를좋아해-y4u 3 ปีที่แล้ว +2

    හතර කේන්දරය පාලු උන හදහනක සම්පූර්ණ විස්තරයක් ඇතුළත් video ekak karanna puluwanda

  • @rampekarapincha47
    @rampekarapincha47 3 ปีที่แล้ว +2

    නියමයි සර්.හොද හදවතක්

  • @nadeekasewwandi2291
    @nadeekasewwandi2291 2 ปีที่แล้ว +1

    කටක ලග්න යේ .සදු ග්‍රහයා.එකේ.රාහු ත් එකේ .කේහතු හතේ.එකේ සිට .හත ද‌‌‌ක්වා පමණක් ග්‍රහයන් සිටියෝත් මොකද වෙන්නේ අනිත් පැත්ත හිස් .මේ ගැන හැදින් විමක් කරන්න

  • @nuwanshantha8675
    @nuwanshantha8675 3 ปีที่แล้ว +3

    හරිම වටිනවා ♥️♥️♥️

  • @nandanimendis980
    @nandanimendis980 2 ปีที่แล้ว +1

    මට mama පැහැදිලි kiri ma හොඳ දෙයක් oba thmata pin සිදු වේවා iii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @ranjithkumarathilake5009
    @ranjithkumarathilake5009 2 ปีที่แล้ว +1

    ඉතාම පැහැදිලියි. ස්තූතියි සර්

  • @sriyawijesundara6604
    @sriyawijesundara6604 ปีที่แล้ว +1

    Budusaranay.putha.oyath.pawle.samadanath

  • @ThisaraSaumya
    @ThisaraSaumya 6 หลายเดือนก่อน +1

    බලා හිටියා වගේ පලාඵල කියන්නේ කොහොමද. ග්‍රහයන්ගේ චරිත ලක්ෂණ ඕනේ ද.

  • @akilawelikala4630
    @akilawelikala4630 ปีที่แล้ว +1

    Very good video. Thanks

  • @liyanageliyanagel973
    @liyanageliyanagel973 3 ปีที่แล้ว +1

    ගොඩක් .හොදයි හොදවැඩසටහනක් මම මගෙ.යලුවාන්ට. දැම්මා ව්ඩියො.එක

  • @chamdranisiriwardhana8148
    @chamdranisiriwardhana8148 2 ปีที่แล้ว +1

    padam hodai oyage mama nitharama balanawa

  • @imashiranasinghe5472
    @imashiranasinghe5472 2 ปีที่แล้ว +1

    හොදින්ම අහගෙන හිටිය අආශාවෙන් පැහැදිලි යි

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @rampekarapincha47
    @rampekarapincha47 3 ปีที่แล้ว +2

    සර් 6 8 12 යෙදෙන සරලා හර්ශා යොග ගැන කියන්නකො

  • @chandrikagunarathna3138
    @chandrikagunarathna3138 2 ปีที่แล้ว +1

    සර් මම හදහන ගැන ටිකක් ඉගන ගත්තා මට මේ පිලිබදව ඉගනීම සදහා දැනගැනීමට අවශ්‍යව ඇති ඒ ගැන කතාකිරීමට මේ tp no එකට කතාකරන්න වෙලාවක් තියෙනවද ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏

  • @asankasudeera5434
    @asankasudeera5434 ปีที่แล้ว +1

    Math asai egana ganna patamalawata sambanda wenne kohomada.kiyak aya karanawada.

  • @niroshikadamayanthi8611
    @niroshikadamayanthi8611 ปีที่แล้ว +1

    oba thumata godak pin.shani,kethu ekama kotuwaka yogawela hitiyoth mokada wenne

  • @sathis16
    @sathis16 2 ปีที่แล้ว +1

    Etha wadagath obage me video 🙏

  • @susanthamapalagama1805
    @susanthamapalagama1805 ปีที่แล้ว +1

    Mata marenna kalin saddarmayen dashamayaka deyak hari avaboda kara ganna puluvanda?
    1982/11/10.
    3.15p.m.

  • @විශ්වලන්තය
    @විශ්වලන්තය 3 ปีที่แล้ว +3

    ගෝඩක් හොඳයි ❤️.

  • @ramanigeeganage7200
    @ramanigeeganage7200 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ වැඩසටනක් පර්.ගොඩක් දේවල් සරු ගේ වීඩියෝ වලින් ඉගෙන ගත්තා. මගේ ලග්නය කටක 8 රාශිය කුම්භයේ සඳු සිතුරු ඉන්නවා සර්. මේ කාලයේ මට ඒ රාෂ්ටක 2 ක් එනවා නේද? කල යුතු ප්‍රතිකර්ම පහදා දෙන්න.

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 3 ปีที่แล้ว +2

    Honda vedio ekak sir... Thawa program danna..

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว

      Bohoma sthutiyi obee adahas dakviima sambandhawa..

  • @banukamadushan6147
    @banukamadushan6147 2 ปีที่แล้ว +1

    Ak ak grahayata tibana kalasimawan kohomada. godak pin obata

  • @chamindakrishantha2639
    @chamindakrishantha2639 3 ปีที่แล้ว +2

    Bawa kendrya ha..kalasarpa yogaya gena obathuma kiwwe nene.

  • @anularanasinghe9524
    @anularanasinghe9524 2 ปีที่แล้ว +1

    Kalasarpa yogaya kiyala denna sri.

  • @nadeeranadeera7612
    @nadeeranadeera7612 2 ปีที่แล้ว +1

    Guruthumani
    Nimithi ශාස්ත්‍ර kiyaadenna puluwand

  • @monikabernadet3230
    @monikabernadet3230 3 ปีที่แล้ว +1

    Oba thumata godak pinsidda wenawa.mage prasnawalata uththara labuna.ස්තුතිය sir.

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว

      oyage jivithe sarthaka wenna prarthana karanava

  • @anularanasinghe9524
    @anularanasinghe9524 2 ปีที่แล้ว

    Godak watina padamak sri
    Kalasarpa yogaya gena kiyala denna sri.

  • @neelawedisinghe3787
    @neelawedisinghe3787 3 ปีที่แล้ว +1

    Kumba lagnaya 1 weni kotuwe Ravi buda, sikuru, shani pointers hondada.

  • @ravinduprasath6365
    @ravinduprasath6365 ปีที่แล้ว

    මගෙ තුන්වෙනි රාශියෙ ගුරු බුද සිකුරු රවි සදු ලග්නය වුශ්චික

  • @suraseenaweerakkodi1094
    @suraseenaweerakkodi1094 2 ปีที่แล้ว

    Teruwan saranin nirogisampath labewa sir

  • @msewwandi1548
    @msewwandi1548 2 ปีที่แล้ว +1

    Mage hadahana agaharu 7 . Bf ge kuja 1 කොටුවේ 7kotuwa his enisa hadahan galapenne nadda 🙏🙏 plss උත්තර dennako

  • @sampathfernando9338
    @sampathfernando9338 3 ปีที่แล้ว +2

    ඔහොම යමු..මේ ක්‍රමේ නියමයි මහත්මයාණෙනි ...

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว

      adahs walata bohooma sthutiyi...

  • @nalikapathirana3815
    @nalikapathirana3815 2 ปีที่แล้ว +1

    Wusvika lagnnea wela 7wanna8pihitima viwahayata asubaida

  • @PapojKalhara373
    @PapojKalhara373 2 ปีที่แล้ว +2

    කුම්භ ලග්නයෙ සදු ග්‍රහයා මුල ත්‍රිකෝණව 4 වැන්නේ සිටීම සුබ ද

    • @PapojKalhara373
      @PapojKalhara373 2 ปีที่แล้ว

      හැබැයි සදු 6 වැන්න අධිපති වෙනවා...

  • @kumarijayasekara3642
    @kumarijayasekara3642 2 ปีที่แล้ว

    රාශි පිළිබද වෙන වෙනම වැඩි විස්තරයක් දෙන්න

  • @dhmpkumara1762
    @dhmpkumara1762 2 ปีที่แล้ว +2

    සර් මට කේන්ද්‍රය හදාගන්න තෙරුම් ගන්න අමාරුයි .මම සර් ගේ වීඩීයෝ බලමින් ඉගෙන ගන්නවා . මට හදහන හදහන හැට් කියලා දෙන්න . මේ සේවාව නොමිලේ ලබා දීම ගැන ගොඩක් ස්තුතියි .

  • @ChamaraCPerera
    @ChamaraCPerera 2 ปีที่แล้ว +1

    Thank you so much for your service.

  • @janithaprasad940
    @janithaprasad940 2 ปีที่แล้ว +1

    නියමයි සර්

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว

      ස්තූතියි ඔබට

  • @shayamaleekumari7058
    @shayamaleekumari7058 3 ปีที่แล้ว +2

    Excellent sir

  • @sumududhanushka8059
    @sumududhanushka8059 ปีที่แล้ว +1

    මිථුන ලග්න ට කුජ අසුබද

  • @nuwannw2573
    @nuwannw2573 3 ปีที่แล้ว +1

    සියලූම පාප ග්‍රහයින් හතර කේන්දරෙ පිහිටන එක නරකද?ඒක සර්ප යෝගය(දෝශය)කියලද හදුන්වන්නෙ?

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว

      Ow. Eth graha balayan hondanam gatalu awama wenavaa

  • @sirilnagoda3092
    @sirilnagoda3092 2 ปีที่แล้ว +1

    කොහොමද. ඔබ තුමාගේ එක්දින පාඨමාලාවට සම්බන්ධ වන්නේ අයකිරීම් කොහොමද (මට පලාඵල කතනය ඔබ තුමාගෙන් ඉගෙන ගන්න අවශ්‍යයි)

  • @jayasankajayasinghe1267
    @jayasankajayasinghe1267 11 หลายเดือนก่อน

    Mageth hatharama his mata balaganna puuwnda

  • @surangawaduge8746
    @surangawaduge8746 2 ปีที่แล้ว

    Rahuge Mehe dasawedi sani ethuru dasa kalaya keyada?dasa athuru dasa sambandawa padamak karanna guruthumani.

  • @ManojPriyankara
    @ManojPriyankara 3 ปีที่แล้ว +3

    එක එක ග්‍රහයන් අරගෙන එයාලා කොටු 12 ඉන්නකොට වෙන දේවල් පැහැදිලි කරන්න පුලුවන්ද වීඩියෝ මාලාවකින්. හරියට අර කුජ දෝශේ ගැන කීවා වගේ.

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว

      mage mulama video balanna. ee hamadeema pahadili karala tiyenava

  • @wasanaimc7628
    @wasanaimc7628 3 ปีที่แล้ว +1

    2006.11.12 epaduna kenekge budage mahadasawa awurudu 1 masa 9 Dina 15 nam me wenakota gewenne mona mahadasawada ?

  • @ranjithperera564
    @ranjithperera564 3 ปีที่แล้ว +1

    ශකට යෝගය මොකක්ද ,එකෙන් විවාහයට ලොකු බලපෑමක් වෙනවද?

  • @indikanuwanprabathwickrama9054
    @indikanuwanprabathwickrama9054 3 ปีที่แล้ว +1

    Mata tharamak durata awabodayak jothisaya gana thiyenwa. Oba kendarayak balanawita balana deawal piliwelata monawada kiyala kiyala denna puluwanda? Thank you.

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว +1

      mage video kihipayakma tiyenava...

  • @shanthim.a.karuna9087
    @shanthim.a.karuna9087 3 ปีที่แล้ว +1

    Theruwn srani hoda pehedili kirimk theruwn srani devi pihiti

  • @suranginil2713
    @suranginil2713 3 ปีที่แล้ว +3

    Supiri sir

  • @chandimasubashini3099
    @chandimasubashini3099 3 ปีที่แล้ว +1

    Math ahala thibune kotou his tharamata hodai kiyala

  • @kumarijayasekara3642
    @kumarijayasekara3642 2 ปีที่แล้ว +1

    ගාුහයන් 3,4 ⁣ඉන්නවිට කොහෙමද බලන්නේ

  • @wasanaimc7628
    @wasanaimc7628 3 ปีที่แล้ว +1

    Grahayo 4 denek Rashiye sathuru wela sitima asuba pala thiyeda

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว

      bhawa kendraya anuwa balanna one

  • @ashokawijesinha3276
    @ashokawijesinha3276 ปีที่แล้ว +1

    Thank. You. Sir❤❤❤❤

  • @asankasudeera5434
    @asankasudeera5434 ปีที่แล้ว +1

    7 kotuwa his nawansake rahu 10 sikuru neechawa inne mokada wenne ahema thibunama

  • @chandanawejesinha5039
    @chandanawejesinha5039 3 ปีที่แล้ว +2

    Superi

  • @sinethmaduranga7448
    @sinethmaduranga7448 3 ปีที่แล้ว +1

    Guru katakaye 9 wenne ucha unama palapala kiyannko

  • @nicolasliyanaarachchi7289
    @nicolasliyanaarachchi7289 2 ปีที่แล้ว +1

    THANKS

  • @ruwinimanoshika4370
    @ruwinimanoshika4370 2 ปีที่แล้ว

    ගුරු රාහු මිතුන ලග්නයේ පස් වැන්නේ සිටීම අසුභද?

  • @roshanweer
    @roshanweer 3 ปีที่แล้ว +1

    👌👍👍👍ගොඩක් වටිනවා

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว +2

      obe adahasata bohoma sthutiyi

  • @nilankakumuduni1409
    @nilankakumuduni1409 2 ปีที่แล้ว

    Pin labewa wadi wadiyen

  • @sashithachamod1260
    @sashithachamod1260 2 ปีที่แล้ว +1

    Good

  • @sadeepasathsarani708
    @sadeepasathsarani708 3 ปีที่แล้ว +2

    කුජ 7 සහ ශනි 1 සිටීම විවාහය සඳහා බාධා ඇති කරනවාද,

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว

      eka lagnaya anuwa weanswenava mekata gelapen pihitim anith kenage tiyenavanam awulak nee

  • @dineshamuthumali3838
    @dineshamuthumali3838 3 ปีที่แล้ว +1

    7 kotuwe මුකුත් naththam eka hoda නැද්ද ?

  • @adikaripriyantha2
    @adikaripriyantha2 ปีที่แล้ว +1

    ඉදිරි පත් කිරිම වේගවත් වැඩියි

  • @okkampitiyesachintha9485
    @okkampitiyesachintha9485 ปีที่แล้ว +1

    thank you sir

  • @HitihamiAirangani-ly4qu
    @HitihamiAirangani-ly4qu ปีที่แล้ว +2

    Godak pin

  • @indikanuwanprabathwickrama9054
    @indikanuwanprabathwickrama9054 3 ปีที่แล้ว

    Godak dewal igenagannawa ayye.
    Thank you.

  • @nandanimendis980
    @nandanimendis980 2 ปีที่แล้ว +1

    මම කැමැති on line egangana කොහොමද aya denagane thank

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว

      ඔබේ අදහසට ස්තූතියි

  • @wasanaramanayake7256
    @wasanaramanayake7256 2 ปีที่แล้ว

    Mama deva gane mahaththaya araksha gane mama porsha lingard mahaththaya napunsaka galapenavada.

  • @prettygirl9426
    @prettygirl9426 3 ปีที่แล้ว +2

    Super

  • @ashachamanie8679
    @ashachamanie8679 3 ปีที่แล้ว +1

    කේන්දරය ක් ආශ්‍රයෙන් අය වැය පැහැදිලි කරන්නකො

  • @madushi836
    @madushi836 3 ปีที่แล้ว +2

    ගුරු, රවී කෙන්දරේ පස් වැන්නේ ඉන්න එක සුබද, එක දරුවන්ට කොහොමද

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว

      ow daruwanta honda subha pihitiimak...

    • @madushi836
      @madushi836 3 ปีที่แล้ว

      මහත්තයාගේ කෙන්දරෙත් ගුරු පස් වැන්නේ තින්නේ. මගේ රවී,ගුරුයි පස්වැන්නේ, එක හොදයි නේද දරුවන්ට

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว

      @@madushi836 ow honda pihitiimak eeka

  • @w.kjayaweera9453
    @w.kjayaweera9453 2 ปีที่แล้ว +1

    අවශයු

  • @danujidewanga
    @danujidewanga 3 ปีที่แล้ว +1

    Thank u sir..bs

  • @piyanlathamallika257
    @piyanlathamallika257 2 ปีที่แล้ว

    ස්වදීකා සර්

  • @supunsandakelum1357
    @supunsandakelum1357 3 ปีที่แล้ว +1

    Sarpa yogaya mokakda

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว

      video ekak geennam yooga 300-400 wada tiyenava...

  • @allmixtv7121
    @allmixtv7121 2 ปีที่แล้ว

    jayawewa

  • @nuwanshantha8675
    @nuwanshantha8675 3 ปีที่แล้ว

    අයියේ මටත් ඔයා ප්‍රශ්න ටික තිබුනා

  • @madusanakasamaranayaka2241
    @madusanakasamaranayaka2241 3 ปีที่แล้ว +1

    මිතුන ලගනේ වෙලා සනී කුම්බේ 9 ඉදිම කොමද

  • @ykdpro
    @ykdpro 2 ปีที่แล้ว

    සකට යෝගය හා ශකට යෝගය එකක්ද 2ක්ද?

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 2 ปีที่แล้ว

    12 kotuwe sane candrya gana karanna