තාත්තගේ අවසන් වචනය, "අම්මා බලාගන්න" - මං ඒ වෙනුවෙන් රැකියාව කැපකළා - හුරතලේට සිටි මට පැවරුණු වගකීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024

ความคิดเห็น • 10

  • @chithranimangalika1170
    @chithranimangalika1170 8 หลายเดือนก่อน +1

    අඩන්න බැරිව හිනාවෙනවා ඒක පේනවා තෙරුවන් සරණයි දුවෙ

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 8 หลายเดือนก่อน +4

    අඩන්න බැරි තැන හයියෙන් හිනා වෙනවා😢

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 8 หลายเดือนก่อน +14

    මෙෂින් එකක්වගේකතා කලෙ හිතේ මොන තරම් පීඩනයක් වේදනාවක් තියාගෙනද කියල අපිට හොඳට දැනෙනෙව පුතේ උපන්නොත් කවුරුත් මැරෙනව කියල ඔයා දන්නව නේද

  • @shanipathirana
    @shanipathirana 8 หลายเดือนก่อน +3

    Great daughter❤❤

  • @sriyaherat9215
    @sriyaherat9215 8 หลายเดือนก่อน

    Proud of you daughter 👍

  • @nirmalajayakody1677
    @nirmalajayakody1677 8 หลายเดือนก่อน

    පුතේ ඔයාට ආදරෙයි.ඔයාට දෙව් රැකවරණය ලැබෙනවාමයි

  • @indikarajapakshe226
    @indikarajapakshe226 8 หลายเดือนก่อน +3

    මම ඇමරිකාවේ ඉන්නෙ. ඒත් අපේ ගමේ පන්සලේ කඨින පිංකම 2025 කරන්නෙ මම.ඒක නිසා කඨින චීවරය ඔයාලගෙ ගෙදර තියල පිංකමක් කරන්න ලෑස්ති කරල දෙන්නං.
    ඔයාව කොහොමහරි contact කරගන්නං

  • @SANDEEPANI781
    @SANDEEPANI781 8 หลายเดือนก่อน

    Oyath mn wage hithana duwek.math hithanawa man nisa mage ammi Thaththi koi tharam duk widinna athda,mata Rasa kama genath denna adda?leda unama balaganna athda?kiyala mn hithanawa.mage ammita thaththita sathiyakata sarayak hari mage babala huusband ekka eyalata Rasata kanna mona hari aran gihin eyala ekka welawak gatha karala enawa.ewagema mage husbandge amma Thaththath innakl man thamai balagaththe.duwek widiyata leliyak widiyata man hugak sathutui paasuthaweemak na.minissu unama jeewath wenna oni pasuthaweem athi nowena widiyatai❤senali paw eya loku dukak hirakaran shakthimathwa inna try karanawa.

  • @VinujaDileeksha
    @VinujaDileeksha 8 หลายเดือนก่อน +2

    Puthe oyage amma thaththa dennama kohe heteyath oyage deha balagena ennawabayawen epa

  • @chandrakularathna2026
    @chandrakularathna2026 8 หลายเดือนก่อน

    Oyage demapiyo denna kohe hary edala balan aty oya diha b s