"𝗡𝗘𝗧𝗛𝗥𝗔𝗪𝗔𝗡𝗘𝗘 𝟮𝟬𝟮𝟮" | 𝕃𝕀𝕍𝔼 𝕀ℕ ℂ𝕆ℕℂ𝔼ℝ𝕋 | 𝙰 𝚖𝚎𝚜𝚖𝚎𝚛𝚒𝚣𝚒𝚗𝚐 𝚗𝚒𝚐𝚑𝚝 𝚠𝚒𝚝𝚑 𝚛𝚑𝚢𝚝𝚑𝚖 𝚘𝚏 𝚖𝚞𝚜𝚒𝚌...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 5

  • @modithrajapakse3069
    @modithrajapakse3069 2 ปีที่แล้ว +2

    Puluwan nam show eke giya songs tikak danna😍

  • @ganganiherath7717
    @ganganiherath7717 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @munshifakeel9705
    @munshifakeel9705 2 ปีที่แล้ว

    ❤❤❤

  • @tharindumadusanka6395
    @tharindumadusanka6395 2 ปีที่แล้ว

    😍😍😍

  • @ayeshmadhuwantha3645
    @ayeshmadhuwantha3645 2 ปีที่แล้ว +3

    *නේත්‍රාවණී 2022* අප හදුන්වා දුන් එක් විශේෂ සටහනක් මගේ මතකයට නැගේ.ඒ පේරාදෙණිය සරසවියට වසන්තය රැගෙන ආ වෛද්‍ය පීඨයේ "පහන් තරුව" , " වසන්තයේ අග" , දන්ත වෛද්‍ය පීඨයේ "සත්සර අනුරාව" , විද්‍යා පීඨයේ "ගීතාංජලී" අතරට එකතුවන අලුත්ම කෝඩුකාරයා සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ "නේත්‍රාවණී" ප්‍රසංගය බවයි ..ප්‍රාසාංගික අත්දැකීම කෝඩුකාර වුවත් මෙලෙස යථාර්ථයක් වන්නේ සමසෞඛ්‍ය විද්‍යා පීඨ වසර ගණනාවක සිහිනයක් බව මෙහිලා සදහන් කල යුතුමය..එම සිහිනය යථාර්ථයක් කරගැනීමේ අරමුණින් 2022 වර්ෂයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය යටතේ "නේත්‍රාවණී අනුකමිටුව" පිහිටුවන්නේ ප්‍රසංගයට මාස දෙකයි දින 3 කට පෙර වීම විශේෂත්වයකි..එලෙස ඇරැඹි මේ දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම එලෙස වර්ෂ 2022 වූ ජූලි මස 27 වන දින අතිසාර්ථකව නිමාව දකින්නට උර දුන් සමසෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය හා නේත්‍රාවණී අනුකමිටුවේ සියලුම සහෝදර සහෝදරියන් හා වසර කණ්ඩායම් ගණනාවක සහෝදරත්වය ගෞරවයෙන් යුතුව සිහිපත් කල යුතුය.විශේෂයෙන් රටවල් ගණනාවක සිට අප වෙනුවෙන් අසීමිත සහයෝගයක් එක් කල සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ ආදිවිද්‍යාර්ථයන් ගෞරවයෙන් සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
    මෙලෙස 2022 වර්ෂයේ ඇරැඹි මෙම ඓතිහාසික ගමන නැවුම් මුහුණුවරකින් ඉදිරියට යනු ඇතැයි සුබවාදී බලාපොරොත්තු පෙරදැරි කරගෙන නේත්‍රාවණී 2022 සොදුරු අත්දැකීමේ මතකයන් ඔබ වෙත සමීප කරන්නට කැපවන AHS MEDIA සහෝදරත්වයට අපගේ ගෞරවය පුද කරන්නටද මෙය අවස්ථාවක් කර ගනිමි.
    PRESIDENT,
    NETHRAWANEE SUBCOMMITTEE,
    STUDENTS' UNION OF
    FACULTY OF ALLIED HEALTH SCIENCES,
    UNIVERSITY OF PERADENIYA.