Ahas Maliga | Episode 286 | 2019-03-20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 270

  • @sashikalasanjeewani5087
    @sashikalasanjeewani5087 5 ปีที่แล้ว +319

    සුරාජ්ගේයි අහිංසාගේයි ආදරේට මම වගේම කැමතියි කවුද කියලා ලයික් කරන්න

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 5 ปีที่แล้ว +128

    මොන කරදර අතරින් හරි අවසානයේ ඵරික් දේපලයි රවීගෙ දේපලයි අහින්සයි අයිති වෙන්නේ සුරාජට කියල හිතන්නෙ මටවිතරද

    • @sashikalasanjeewani5087
      @sashikalasanjeewani5087 5 ปีที่แล้ว

      ඇයි බන් එරික්ගේ දේපල මට අයිති වෙන්නේ. සුරාජ්ට කොහෙද

    • @ftoomsirlnka5090
      @ftoomsirlnka5090 5 ปีที่แล้ว

      රවී මැරිලා නැහැ කවදාහරි දවසක රවී මැරෙනීනත එරික් අතින්මයි කියලා මට හිතෙනවා

    • @nihalkaru4484
      @nihalkaru4484 5 ปีที่แล้ว

      At

    • @ddshiromichandika347
      @ddshiromichandika347 5 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍නගා

  • @vasanthgaming4767
    @vasanthgaming4767 5 ปีที่แล้ว +74

    සුරාජ් ඔයාට දැන් හැම වෙලේම අහිංසව මතක් වෙනව නේද ,,,,,,,,,,,,අහිංසගෙ විසේ කාර කමට හුරතල් කමට කවුද කැමතී..........කො ඒ සෙට් එක එන්නලා 💋💋👍

  • @vasanthgaming4767
    @vasanthgaming4767 5 ปีที่แล้ว +46

    දේවු ඔයා ලස්සනට අදිනව,,,,,,,,ලස්සනට හිනා වෙනව ෂෝක් මෙයා,,,,,,,,මම ගොඩාක් කැමතියි ඔයාට අනේ ,,,

    • @panapitiyaperera4996
      @panapitiyaperera4996 5 ปีที่แล้ว +1

      Genath tiya ganako lagata

    • @vasanthgaming4767
      @vasanthgaming4767 5 ปีที่แล้ว

      @@panapitiyaperera4996 හාකො

    • @akilaakila8488
      @akilaakila8488 5 ปีที่แล้ว +1

      s,p,kenny arendtsz ehemada asa

    • @vasanthgaming4767
      @vasanthgaming4767 5 ปีที่แล้ว

      @@akilaakila8488 ඔවු අනේ ඇත්තටම එහෙම තමයි ආස අවුල්ද 🤔🤔🤔🤔

  • @slforum704
    @slforum704 5 ปีที่แล้ว +70

    පිටරට ඉදන් යූටියුබ් හරහා අහස් මාලිගා බලන යාලුවෝ සෙට් එක කෝ 😃 ලෝබ නැතුව අපිවත් සබ්ස්කයිබ් කරගෙන යමුද 👍🔔👈 හාද පොඩ්ඩන්ගේ චැලේන්ජ් වගයක් කලා .අපේ චැනල් එකට ඇවිත් වීඩියෝස් බලලා හොදයිනම් සබ්ස්කයිබ් කරලා සහයෝගයක් දෙමුද 👍🔔👈 ආදලෙයී ඔක්කොටම 💛💛💜️💜️💙💙 සුබ රාත්‍රියක් වේවා බුදු සරණයි

  • @np.waduge9461
    @np.waduge9461 5 ปีที่แล้ว +55

    අපිත් සුබපතනවා අහින්සටයි සුරාඡ්ටයි රට ඉදල ඔය දෙන්නාගෙ ආදරේට 💑😚😘😙

  • @හංසිඅමාහංසිඅමා
    @හංසිඅමාහංසිඅමා 5 ปีที่แล้ว +52

    සුරජ් මර හැගිමි බර වේලා නේද රයිනිට හොද වැඩේ මට පේන්නේ කතව ඉවර වේන්න ලාගයි නේද යලුවනේ

  • @MSMA1982
    @MSMA1982 5 ปีที่แล้ว +26

    සුරාජ් ගේ..ගෙදරත්.. ආයෙම...ප්‍රසන්න. ඇදෙන්නයී..යන්නේ.....සුරාජ් ගේ...ආහීන්සාගේ...ජීවිත වලට.කිසිදු...ප්‍රරස්නයක්...නොවේවා

  • @morayes
    @morayes 5 ปีที่แล้ว +10

    සුරාජ්ට දැන් love talk ගලාගෙන එනවා 🤩🤩🤩🤩🤩🤩 නියමයි සුභ පැතුම් දෙන්නටම ❤️😘😘😘😘😘😘😘

  • @tharuchathu4166
    @tharuchathu4166 5 ปีที่แล้ว +5

    සුරාජ්ගෙ ආදරේ දැන්නෙ කියන්නෙ අහිංසාට .මෙච්චර කාලයක් හිතෙ හිරකරන් ඉදලා. නියමයි නියමයි.

  • @ramyalatha2447
    @ramyalatha2447 5 ปีที่แล้ว +18

    දැන් තමා නාට්‍ය ලස්සන සුරෙස් අහිංසක ළඟ නිසා ආදරය තව වැඩි වේවා අපෙන් සුභ පැතුම්

  • @cycloneboom1110
    @cycloneboom1110 5 ปีที่แล้ว +2

    රය්නි කහ ඉරි ඉරි ග්වුම ඇදන් ඉන්න තැන හරිම ලස්සනයි .

  • @yamunarasikangani8556
    @yamunarasikangani8556 5 ปีที่แล้ว +5

    අහිංසාගෙ සුරාජ්ගෙ ආදරයට. කවදාවත් කරදරයක් වෙින්න එපා

  • @anuanushi1466
    @anuanushi1466 5 ปีที่แล้ว +8

    අම්මෝ සුරාජ් කොහෙද බොලේ මෙච්චරකල් හංගම් ගිටියේ ඔය වදන්...😂😂

  • @මැනිකේමැනිකේ-ළ7ඳ
    @මැනිකේමැනිකේ-ළ7ඳ 5 ปีที่แล้ว +13

    සුරාජ් අහිංසක විිදිහට හරි යිදලා.උරුමකම් කරලා තියෙනවා පවු.පොඩ්ඩි.බය වෙන්න එපා.අයියා යින්නවානේ

  • @සිහිනයකසේයා
    @සිහිනයකසේයා 5 ปีที่แล้ว +20

    විනාඩ් පහට මං විතරද කතාව පලලා ඉවර කරන්නෙ

  • @ශානිතෙන්නකෝන්
    @ශානිතෙන්නකෝන් 5 ปีที่แล้ว +3

    අම්මෝ දැන් සුරාජ් ගෙ ආදරේ 😘😘😘😘😘😘

  • @ranjinisusila6351
    @ranjinisusila6351 5 ปีที่แล้ว +19

    අයියෝ මයි ගෝට් පොඩ්ඩී රණ්ඩු වෙන්න එපා ඇයි හොදේ.

  • @සුදුහන්සිසුදුහන්සි

    ඇලෙක්ස් ..රයිනි ඇන්ටනීල කොච්චර දගලව්වත් රවීගෙ දේපල නම් අහින්සටයි අයිති වෙන්න ඕනි.

  • @nandapriyaranjanie8927
    @nandapriyaranjanie8927 5 ปีที่แล้ว +1

    සුරාජ් අහිංසා දෙන්නටම සුබ පැතුම් බුදඅ සරනයි.

  • @nadunsathsara2081
    @nadunsathsara2081 5 ปีที่แล้ว +11

    අම්මෝ සුරාජ් කොල්ලෝ.....පට්ටයි හොදේ...

  • @sunethsuneth1133
    @sunethsuneth1133 5 ปีที่แล้ว +29

    ,ඇලෙක්ස්ට ඇන්තනීට දංකුඩම තමයි ලැබෙන්නෙ.අන්තිම⁣ට

    • @sohelkhan1372
      @sohelkhan1372 5 ปีที่แล้ว

      දෙවි මෙවාට නික්න් ඉන්න එක්ක් නැ

  • @මායාසදමාලිමායාසදමාලි

    දැන් නම් හොදියි සුරාජං අහින්සාට මගෙ සුබ පැතැම් ඇලොක්ස්ට වේන්නෙ උඩ බලා ගෙන්න කෙල ගාහා ගත්තාවගෙ වැඩ්ක් කියලා මට විතරද හිතන්නෙ

  • @niranjanauduwaka2216
    @niranjanauduwaka2216 5 ปีที่แล้ว +3

    දෙවු ලස්සනයි හිනා වෙනකොට

  • @sandhyawasundara3198
    @sandhyawasundara3198 5 ปีที่แล้ว +1

    සුරාඡ්ගේ ආදරය දෝර ගලනවා.ලස්සනයි.මට හිතෙන්නෙ පොඩිඩී ආත්මාර්තකාමී වෙලා කියලා.එයා හොඳටම දන්නවා සුරාඡ් අහිංසාට ගොඩක් ආදරය කරනවා කියලා.ඒත් එයා එයාගෙ ආදරයට විසඳූමක් හොයා ගන්න අයියාගේ ආදරයට අකුල් හෙලනවා.

  • @asokamala555asoka2
    @asokamala555asoka2 5 ปีที่แล้ว +12

    ඇත්තනියගේ මහ ඔලුව මධුෂ්ටත් වැරදුන එක තොපි මොකුත් ද

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 5 ปีที่แล้ว +6

    ඇලෙක්ස් දැන් රයිනී වත් බලාගෙන හොදින් ඉන්න 😂

  • @මායාසදමාලිමායාසදමාලි

    ආදරේයි අහස තරම් සුරජිට අහින්ෂා ලස්සන ආදරයක්

    • @asankawithanage9917
      @asankawithanage9917 5 ปีที่แล้ว

      මායා සදමාලි මායා සදමාලි ⁣ෙඔාඋ

  • @msshan9570
    @msshan9570 5 ปีที่แล้ว +9

    Suraj suraj surajjjj ..oya nammm😍😍mis ta godak ardarei

  • @දිනූෂාශාමලි
    @දිනූෂාශාමලි 5 ปีที่แล้ว +12

    මේ කාතාව ඉවරයක් නැ තව දික්ගැස්සෙනවා 😡😡

  • @kokilanadeeshani6758
    @kokilanadeeshani6758 5 ปีที่แล้ว +2

    සුරාජ් ඔහොම යන්...ඔහොම යන්...😍😍

  • @kusmkusm969
    @kusmkusm969 5 ปีที่แล้ว +6

    දැන්නම් කතාව බලන්න අාස හිතේනවා

  • @anunsha2905
    @anunsha2905 5 ปีที่แล้ว +12

    සුරාජ් ගේ.නියණ පෙමි පාට..එල.එල👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👎

    • @nilminikumari6874
      @nilminikumari6874 5 ปีที่แล้ว

      Anunsha හිරු 👍👍👍👍👍👍👍👍👍👍

  • @sashikalasanjeewani5087
    @sashikalasanjeewani5087 5 ปีที่แล้ว +9

    අහිංසාගේ මුඵ ජීවිතයම සුරාජ් නම් මගේ මුළු ජීවිතේම කවුද 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @dayanidayani2428
    @dayanidayani2428 5 ปีที่แล้ว +5

    නියමය නියමය සුරාජ්

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว +6

    සුරාජ් අහිංස dhan නියමයි

  • @kumarikumari313
    @kumarikumari313 5 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි අදත්

  • @sumia626
    @sumia626 5 ปีที่แล้ว +1

    අහ .අහ.සුරාජ් ඔහොම යන්න .ආදරි

  • @kcckgg7655
    @kcckgg7655 5 ปีที่แล้ว +2

    සුරාජ්ගේ ආදරේ නියමයි 😍😍😍

  • @අහිංසාසත්සරණි
    @අහිංසාසත්සරණි 5 ปีที่แล้ว +7

    සුරාජ් ගේ ආදරේ දකිද්දී තනිඋන හිත්වලට දැනෙන දුක දැනිලා ඇස් තෙමුනේ මගේ විතරද

  • @amilanadheesha8840
    @amilanadheesha8840 5 ปีที่แล้ว +5

    හොද වැඩෙ මෙ ර්‍ර්‍ය්නිට....

  • @nilenathu1584
    @nilenathu1584 5 ปีที่แล้ว +1

    නියමයි සුරාජ් 👍👍👍👍👍👌👌👌👌💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 5 ปีที่แล้ว +5

    ඇන්තනී ට කෙල වෙන දවස එනකන් මහ බලන් ඉන්නේ

  • @amuwaththachanii1728
    @amuwaththachanii1728 5 ปีที่แล้ว +2

    සුරාජ් ඔයා ඇරෙන්න මට වෙන කවුරුත් නෑ 😯😯😭😭😂😂😂

  • @ගිතිකාගිතිකා
    @ගිතිකාගිතිකා 5 ปีที่แล้ว +4

    අමිමො ඇති සුරාජ් සතුටින් ඉන්නවා

  • @චාන්දනිචාන්දනි-ච6ඳ
    @චාන්දනිචාන්දනි-ච6ඳ 5 ปีที่แล้ว +11

    අයියෝ ඇලෙක්ස් උඩ පනින්න එප ඔයාට මොකුත් ලැබේන්නේ නැහැ අවා වගේ නිකම් නිකන් යන්න වේනවා අකුලගේන

    • @yamunamanel5431
      @yamunamanel5431 5 ปีที่แล้ว

      සුරාජ් සදමාලිට හොඳ දෙකක් කියන්න . ලමයගෙ තාත්තා මම නෙමෙ කියලා.

  • @nelumrambukella8402
    @nelumrambukella8402 5 ปีที่แล้ว +4

    මිනිහෙක් එක්ක ට්‍රිප් ගිහින් ඔහොම උඩ දාගෙන අාවොත් අපේ දෙමව්පියන් නම් කොන්ද කඩනවා...මේ වගේ නලවන්නෙ නෑ.. අනික අහිංසා එහේ ඉඳන් කිව්වෙ මං දරැකමින් අයින් කලත් කමක් නෑ කියලා..දැං අාය මඟුල් නටන්න හුරතල් වෙනවා...සුරාජ් දැන්ම අහිංසගෙ සල්ලි වලින් ගෙදරට කන්න ගේන්නත් ප්ලෑන් කරලා ඉවරයි..නොදකින් මේ වගේ අමන පිරිමි..අැලෙක්ස් රයිනිටත් විදලා,අහිංසටත් විදලා ඔක්කොම දේපල අරන් යයි...😂😂😂මොනා උනත් අැලෙක්ස් ඔය අහිංසගෙ විසේ අඩු කරලා දෙන්නකෝ ...

  • @rasikashamali9843
    @rasikashamali9843 5 ปีที่แล้ว +7

    ආදරෙ හිතිලා දැන් හරි

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว +1

    අහිංසා සුරාජ දෙන්නාටම සුභ පතනව ඇලෙක්ස් පලයන් බන් යන්න වාතයක් නෙවි රයිනීට පටිසන් ලැබෙනවා ටික ටික ඇන්තනී අයියාට පවි ඉතින් ගුටි කණ මුහුණක් තියෙනවා

  • @අහිංසකාවිනදී
    @අහිංසකාවිනදී 5 ปีที่แล้ว +2

    අනේ සුරාජ් 😍😍😍

  • @saumyafonseka8382
    @saumyafonseka8382 5 ปีที่แล้ว +5

    Ane suraj denwath oya “miss” kiyana kella ain kara gatta nam🤣🤣🤣

  • @nilanisepalika2627
    @nilanisepalika2627 5 ปีที่แล้ว +16

    ඇලෙක්ස් අපෝ පැනියා...

  • @niroshniranaveera586
    @niroshniranaveera586 4 ปีที่แล้ว +1

    ලස්සනායි

  • @raniferando8458
    @raniferando8458 5 ปีที่แล้ว +1

    ලස්සනයි අදත් අහස්
    මාළිගා ❤❤

  • @dilinithakshila8115
    @dilinithakshila8115 5 ปีที่แล้ว +6

    Camments කියවන්නේ මං විතරමද 🙄🙄

  • @بدوناسم-ل7ع
    @بدوناسم-ل7ع 5 ปีที่แล้ว +3

    අපි සිහියෙන් ඉන්නෙ

  • @kamanirupasinghe8602
    @kamanirupasinghe8602 5 ปีที่แล้ว +4

    තරුණ අයට තමා සිහිය නැත්තේ 😀😀... සුරාජ්ගේ තාත්තා හරි

  • @manoripushpa57
    @manoripushpa57 5 ปีที่แล้ว +2

    Niyamai suraj.........me alexnam marama kapatiyek

  • @githagitha6772
    @githagitha6772 5 ปีที่แล้ว +2

    Wowwwwww සුරාජ් dada adaraiiii💖💖💖💖💖💖💖kiwa

  • @shobishobi8763
    @shobishobi8763 5 ปีที่แล้ว +4

    Very good suraj

  • @janakanjn9213
    @janakanjn9213 5 ปีที่แล้ว

    අනිවාර්යෙන්.සපෝටි.එක.දෙනවා

  • @දිනූෂාශාමලි
    @දිනූෂාශාමලි 5 ปีที่แล้ว +13

    මේ අහිංසා නම් හරි කපටි සුරජ් ලහ එක විදියක් දැන් මෙතන නැලවෙනව මට මෙහෙම දුවෙක් හිටියොත් ඉස්සෙලා කේල්ලෙක් ගේ හදියාව උගන්නා න්නෙ.අසම නැ මේ අහිංසා ට උඩැක්කිය.

    • @asankawithanage9917
      @asankawithanage9917 5 ปีที่แล้ว +1

      දිනූෂා ශාමලි අක ඇත්ත

  • @samanthikumari3801
    @samanthikumari3801 5 ปีที่แล้ว

    ලස්සනයි

  • @kwtkwt1510
    @kwtkwt1510 5 ปีที่แล้ว +1

    පොඩි බලන්න අයියා තනියෙන් හිනා වෙනවද කියලා

  • @farahalmushwat7896
    @farahalmushwat7896 5 ปีที่แล้ว +1

    ශා,,මරු සුරාජ්

  • @indu7347
    @indu7347 5 ปีที่แล้ว

    3 දෙනටම යන්න වෙන්නේ ඇදුන්වත් නැතිව බලගන ඉන්න

  • @වසුන්දරාදේවින්දිමනතුංග

    මටනමි හිතෙන්නේ රවිට මිනිමරු චෝදනාවක් තියෙන නිසා ප්ලාස්ටික් සැත්කමක් කරලා අැලෙක්ස් නමින් අැවිත් කියලා.

  • @rasika364
    @rasika364 5 ปีที่แล้ว

    කාලෙකින් අාවා සමයන් මාලිගා බලන්න

  • @ddshiromichandika347
    @ddshiromichandika347 5 ปีที่แล้ว +1

    අප්පද බෝල සුරාඡ්ගේ ඉඩමමමම මුන් මාර මන්කෝල්ල කාරයෝඕඕඕ මේහේමත් හෝරු ඉන්නේ ලංකාවෙ විතරයි මම හිතන්නේ😂

  • @manoripushpa57
    @manoripushpa57 5 ปีที่แล้ว +6

    Raveenam marila nethuwa athi

  • @holmana6281
    @holmana6281 5 ปีที่แล้ว +5

    නොදකිං පොඩ්ඩි බදින්න ඉන්න එකා ඌගේ හැටි රස්තියාදු බල්ලෙක් කොනඩේ වවලා පෙරේතයෙක් වගේ හිරිකිතයි

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว

    Suraj ahinsha🌷❤💜🌷akatuwae ahama tamai wanna onae alaxtai rayanitai antimadi dangudawat haha anae pau budusaranai yaluwani🍹🌼🍷💕🏵🌷😃🙏🏼

  • @monicasuriyapperma2598
    @monicasuriyapperma2598 5 ปีที่แล้ว

    Eka atta ahinsa eka niyamai

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 5 ปีที่แล้ว +1

    ඇලෙක්ස් කපටි
    මනුෂ්‍යයෙක්

  • @thusharidamayanthi1525
    @thusharidamayanthi1525 5 ปีที่แล้ว +1

    Godak godak lassanai kathwa

  • @ruchinidilhara1691
    @ruchinidilhara1691 5 ปีที่แล้ว

    Ada me surajta mona welada yakooo ❤❤❤❤😂😂😂😂😂😂😂

  • @සුද්දීසුදුසුදු
    @සුද්දීසුදුසුදු 5 ปีที่แล้ว

    Time ekak hadagannako elex. Mokada dankuda kanna thiyanawa issarahata

  • @asankawithanage9917
    @asankawithanage9917 5 ปีที่แล้ว

    අාදරයි හැමදාම ම කාතාවට

  • @thakaa9741
    @thakaa9741 5 ปีที่แล้ว +1

    මෙන්න මේ සුරාජ් ආදරෙ කරනව......

  • @thirak-iy4hz
    @thirak-iy4hz 5 ปีที่แล้ว

    Suraj dan kiyanawa wedida manda...😃😃😃👍👍

  • @j.v.nmalani7912
    @j.v.nmalani7912 5 ปีที่แล้ว +2

    අම්මෝ සුරාජ්

  • @cuttimanike8641
    @cuttimanike8641 5 ปีที่แล้ว

    තාත්තානම් මරු

  • @chandrikacandra955
    @chandrikacandra955 5 ปีที่แล้ว

    Lassanai

  • @ashinchamila4548
    @ashinchamila4548 5 ปีที่แล้ว +3

    Enthani lagadima kanava hoda hotalekin dagalanava hodatoooma vedii

  • @nilminikumari9934
    @nilminikumari9934 5 ปีที่แล้ว

    Darame uncle niyamaii

  • @ayeshaivon3191
    @ayeshaivon3191 5 ปีที่แล้ว +2

    Hoda wade sadamalita

  • @ridmiamaya3853
    @ridmiamaya3853 ปีที่แล้ว

    Dew supiri suraj ahinsa❤

  • @fathimahamda6930
    @fathimahamda6930 5 ปีที่แล้ว

    Surag 😘😘😘😘😘😘😘😘😚💏💏💏💏

  • @ddshiromichandika347
    @ddshiromichandika347 5 ปีที่แล้ว

    රයිනිටත් නෝදේනිම ඇලේක්ස් රයිනිටත් ටෝපියක් දේන්න යන්නේ 😂ඒල රයිනි

  • @shal862
    @shal862 5 ปีที่แล้ว

    සුරාජ් ගේ අම්මා හිටියානම්!

  • @dilushihettiarachchi975
    @dilushihettiarachchi975 5 ปีที่แล้ว

    Finally

  • @vidasakaraokewithnimalandc912
    @vidasakaraokewithnimalandc912 5 ปีที่แล้ว

    Enthusiasm drama in reality of a moderated society

  • @monicamalcanthi3366
    @monicamalcanthi3366 5 ปีที่แล้ว

    Hai.yaluwane.kohomada.enna.api.aluth.maliga.balanna.

  • @samudrikaparis8102
    @samudrikaparis8102 2 ปีที่แล้ว

    Vishwa super.♥️♥️♥️

  • @sanulisbandarabandara6956
    @sanulisbandarabandara6956 5 ปีที่แล้ว

    Ammooooo..suraj oya..

  • @yazmisrilanka7666
    @yazmisrilanka7666 5 ปีที่แล้ว

    Karuna marala suraj ara mis kaalla ain karannako... monawada tawa

  • @mdog4u2
    @mdog4u2 5 ปีที่แล้ว

    මරැ දර්මෙි අන්කල්

  • @ddshiromichandika347
    @ddshiromichandika347 5 ปีที่แล้ว

    Ow alekshhhh oya bayanaki kiyala denuna ravige marane passe ammoooo hoda bullat tikaaa😂💣💣💣💣💣💥😂

  • @indu7347
    @indu7347 5 ปีที่แล้ว

    රායිනිගේ හැටි දන්නේ නැතිව තුන්දෙන දගලන්නෙ

  • @දතසුද්දා-ඩ3ණ
    @දතසුද්දා-ඩ3ණ 5 ปีที่แล้ว +2

    යකු😂😂 සුරාජ්