e lawyer deppata kanawane, itin oke mula kiwane rawi ge nama ganna nadukiwa,mn danna lesa uswi thiduwakin passe nama denne biologically oppu karala,amma tatta ktin kiwath pituru thawaru karana sahatika denawa. ekai denne uppaneta tattage nama deddi, itin udeni ta terunada mokakhahari dan na kiwe, eya baya unada, habai mehe nama thibbath out of wedlock nan awasi, eth wasi pattakuth athi. kiwa wage,
Really appreciate Anuhas's speech.. I remembered , My close friends had such issues on that time .. if you can handle both love story and the studies, you can win the game . But most of the students in Sri Lanka can not handle such situations .. it's a lesson for the society ... 👍 And Raween , you've got another valuable skill.. and hope to see some programmes again with announcing... ❤️ Dewmi 😍cute as always 😍
but godak owa hithe thibbama athi, moko campus giyama ethana nidhasa thiyenwa,e wagema they are not teens, habai yalukam aulak na adare awama aul. they can be hideen love like sanuhas
@@nimeshudayakumara3099 mokada me oya sahelita support karanne...oya aasa d saheli anuhasta set wenawata...mona mee harakiyek d ee..?🐃🐃..anii mage anuhas...😫😫😫😫😭😭😭😭😭😭😭😭
ANE OW, MOKO RAVI NATTATH NAYO INNE, ANIKA OKE ULA KIWA NAMA GATTA, HABAI E WELE RAVI TA SURE NAN EYAGE DIWURUM PRAKSHE DUNNAMA NAMA DANWA,MOKO LANKAWE TATTAGE NAMA DAD AMMA AWIWAHAKA NAN ILANNE PATERNITY PROVE SAHITHIKE, EDRITA PISSU, MULA MATAKA NA, UDENITA EKA AMATAKA UNA MOKO USWIYEN NIKAN DENAWADA, AURUDU 20 KALIN DNA TEST THIBBADA DAN NA. OKAI AULA, HABAI AWANTA DNA 25 % MATCH HALF BROTHER, MOKO AMMAGE BAGE TATTAG BAGENE ENNE,AMMAGEN TKAK WADI, 25 ENNE ANIK 50 AMEESHAGENE TATTAGE 59 DEKATA BEDENNE.
Mekai seen eka. Meka dan liyanne saman boss newe. Samanui sarangaidan baratama weda aluth drama eke. "Sangeethe". Assistan kenek thama dan liyanne. Saman boss guid line ekak ewanawalu. Me samahara kotas wala andos wenne ekai.
ANE OW EDIRITA MULA MATAKA NA, RAVI GE NAMATH THIYENWA, AYI OKE MULA KIWE USAWIYE NADU KIYALA GATTE, USWIYEN BIOLPGICALY PROVE KARALA NAMA DENNE,ANIKA AMMA UNMARRIED NAN TATTA DRUWA PIGANNWA KIYANA DIWURUM PRAKASHE, NATTAN PATERNITY STAMENT EKA DEN ONA, HABAI BIOLOGICAL SURE NISA ARA LIYUMA MEN NAMA GATTATA DNA EKAK KARE NADDA DAN NA, BLOOD TEST , DNA KARANNE HADISIE UNA KOLLA GIYA KIWPYH MEYA LAMAYA,METNANA UDENI NE GF , ANANA KIWE BANDINNNA HITI KOLLA, EHENAM ME ISKOLE KALE HADAGATH EKEK NEME, AWSANTAWA NOBANDA IDDI ANUHAS LABUNE, WILL EKENAN ONA KENEJTA DIYA HAKI,
ow, eth uppanta nama denna pera uswiyen oppu karan nati legal kiyala,mokada upppane haddsi amma awiwahaka nan taata daruwa lesa piligath paternaty satament ona, udeni gawa eka athi, moko nikan katin kiwata den nane, dna test uth karan nati, habai mulikama de dennek wiwahaya wadagath,will ekanan ona kenek ta diya haki,eke illima anuhas ge aythiyak, eth labime yam yam neeti aul thiyenwa. upaane nama gattath he is legimate,but out of wedlock child, eth udeni tA LESI WEN NA, HABAI SAKSHI ATHI. UDENI TA MUKUTH TREUNADA DAN NA.
Dewmi hahaha thank you well said my dear.Dewmi I have seen lots of comment s from you those comm are so cool.and very reasonable that's the way should be.I don't like one sides commenters' coz I'm media person so I know how to balance my work,so guys be cool keep voting it's your wish it's not none of my business to interfer lastly I must tell this also in SL I only believe SILM award ceremony so far.bye keep voting
අනුහස් චරිත ය කතාව රූපය උස මහත සියල්ලම බොහොම හොඳයි ...රවීන් කනිෂ්ක ඇත්ත ජීවිතයේ එහෙනම් ගොඩක් හොඳයි ..♥️🌷😘✋💆
කොහොමද උදේනගේ ගැම්ම.දරුවො වෙනුවෙන් එහෙමයි අම්මලා 👍👍👍
e lawyer deppata kanawane, itin oke mula kiwane rawi ge nama ganna nadukiwa,mn danna lesa uswi thiduwakin passe nama denne biologically oppu karala,amma tatta ktin kiwath pituru thawaru karana sahatika denawa. ekai denne uppaneta tattage nama deddi, itin udeni ta terunada mokakhahari dan na kiwe, eya baya unada, habai mehe nama thibbath out of wedlock nan awasi, eth wasi pattakuth athi. kiwa wage,
ෂික් මම දැක්කේ නැහැනේ.. කොතනද අනේ ඔික තිබ්බේ...උදේනිගේ ගැම්ම දැක්ක අය කෝ බලන්න.....පිිපිපිස්ස්ස් මටත් කියන්නකෝ ගැම්ම කොහෙද තිබ්බේ කියලා........
දෙවිමි බබා කාලෙකට පස්සෙ ...ඒ තත්පර ගානත් ඇති......තාත්තගෙයි,-දුවගෙයි අාදරය හරි ලස්සනයි........ආදරෙයි තාරො මහ ගොඩාක් .............
Good Message අනුහස් කතාව හිතට හාදවතෙට දෙනුනා ආනන්ද මාමා දෙවිවුම් ගොඩක් ලස්සනයි
,අපි ඒ ලෙවෙල් කාලේ පුස්සැල්ල සර් ගේ ක්ලාස් එකට කොල්ලෝ කෙල්ලෝ ඇවිත් කතා කරනවා....අද මේ අනුහස් කතා කලා වගෙ...😮😮මට ඒකාලේ මතක් උනා,😥😥😥😥.
සහන් රංවල මහත්තයා ගොඩාක් කාලෙකින්.. සතුටුයි ගොඩාක්
අනුහස් gi නම ravigi uppanni tiyanawani
කමොන්.සර්.
Chamodi Yoshika
Principal ,lawyer උනා
@@vasukiperera5278 principal was Sahan s brother
@@hassanaa9694 how can that be? Shouldn't it be ' Ravi ge nama Anuhas ge uppanne thiyenawa' ??
නියමයි අනුහගේ කතාව, හැම අතකින්ම ආදර්ශමත් චරිතයක් නේ අනුහස්... 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Eka aththa
Me tel akak ane...
අනෙ පුතෙඔයාට තවතව සත්ති ලැබෙන්නඔන්න දෙවිිහිටයි
@@nandikasampath8945 ඔව් ඉතින් චරිතේ ගැනනේ කීවේ.
Oya ahema kiyala nene msg ake
💞💞❤👌ada අනුහස්ගේ කතාව හදවතට දැනුන අය කෝ බලන්න 😜😜👌👌🌟😘💞
Deweni inima balana oyalata magen gift ekak..mawa ssub karala bell eka obanna...aluthma video eka upload weno
Don Helmet ela
hmmm aniwaryan
Matat hadawatinma danuna
Rashi Vihanga *මේක බලන්නකෝ මගේ අලුත්ම video eka කොහොමදth-cam.com/video/iKyWRALHA6g/w-d-xo.html
අනුහස් පුතා කිව්ව කතාව නියමෙටම හිතට වැදුන...අද හුගාක් ළමයි විභාග අවුල් කරගන්නෙ ආදර සම්බන්ධ නිසා .... මේ කතාවට අයියයි මල්ලියි දෙන්න ම ඉන්නව . අනේ ලෝයර් මහත්තයො උදේනිටයි,අනුහස්ටයි අසාධාරණයක් වෙන්න දෙන්න එපා ......
ඔයා හරී රව්න් අයියේ .... ඔයාගේ චරිතේ නම් නියමයී ....
අනුහස් ඔයා ව්සින් කල කතාවට comment එකක් නොදිම බැහැ මුලින්ම ස්තුති ඇත්ත drama එකක් නමුදු මේ සමාජයේ තරුණයන් තරුණියන්ට හොඳ පණිවිඩයක් ලැබුණා ස්තුති මේ dream අධ්‍යක්ෂවරුන් වන මහත්ම මහත්ම්න්ට මේ වගේ සමස්ථ සමාජයට හොඳ පනිවිඩයක් ඔයාලාගේ කතා තුළින් දෙන්න
මංජුල ගමගේ hmm
Eka aththa
සහේලි ඇස් දෙකට පෙන්නන්න බැරි උන් ඉන්නව ද රඟපානවා නෙමෙයි රඟපෑම කනවා
මහ විකාරයක් campus ඒකෙදිත් ඔය වගේ....
සහේලි නංගි විභාගෙ පාස් වෙලා අනුහස්ට I love you කියනකම් දෙවනි ඉනිම ඉවරයක් නෑ කියල සුවර් තව අවුරුදු 2ක් බලමු
Sanush Bro ThinkDifferent *මේක බලන්නකෝ මගේ අලුත්ම video eka කොහොමදth-cam.com/video/iKyWRALHA6g/w-d-xo.html
😂😂🔨🔨
Sanush Bro ThinkDifferent 😀😀අයි ෙයා කතාවල මාස3 ෙහා 4 න් වසර 2 ,ඉවර ෙවනවා 😀😀
@@SL-jx5jl පිස්සු ඔයාට
ඒකනම් මටත් හිතුනා.........😂🔫
අනුහස් ගෙ කතාවට නම් ඇත්තටම හිත පිරුණා
හීනෙකින් වත් අපෙක්ෂා නොකළ මොහොතක ආපු සහන් රන්වල මහතාගේ රංගනයනම් අතිශයින් ම තාත්විකය. Super super athi super.. 👌👌👌👌👌👌👌👌👌👌
අද..හරිම..සතුටුයි..රවින්.අද..පලමු..තැන..සිටිනවා..රවින්ට..වැඩි..වැඩියෙන්..Vots..කරන්න
@abc abc OW SMS DANNA,APP EKEN VOTES DAWATA 10
අද අනුහස්ගේ කතාවේ script එක එදිරිමුනි මහත්තයා ලිව්වාද කියලා හිතුනා මොකද අපිට දැනුනේ එතන හිටියේ අනුහස් නෙමෙයි සම්පුර්ණයෙන්ම රවීන් නිසා 😊
ඇත්තමයි
couldn't agree more. In fact I have heard him say some of the same words in his own interviews. " a maga keti ya yuthu maga durai"
@@dibigfanforever4738 yes that's true its totally Raween Kanishka is there 😊
@abc abc yes he don't need a script his own words more beautiful than a script 😊
Wishwani S agree..i saw the raween inside the charactor today
අපි පාසල් යන කාලේ මේ වගේ ගුරුවරුන් හිටියේ නැත්තෙ ඇයි හාමුදුරුවනේ ..
Hmm
@@sujaniamarasena8520 anuhas wage golayo hitiye nathi nisa
IT
N
akane
Eka aththa deviyane
නියමයි අද නම් අනුහස්ගේ කතාවට අපි සම වැදුනා ඒ වගේම ගොඩක් සතුටුයි ලෝයර් උදේනි වෙනුවෙන් පෙනි ඉදලා එයාලට එයාලගේ දේවල් අරන් දෙන්න
😭😭👍
අනුහස්ට ආදරෙ සෙට් එක කො
👌👌👌
අනුහස් පුතේ ජයවේවා ලස්සනට හැගීම් බරව ඔබ කියූ වචන පෙල හරිම ලස්සනයි බුදු සරණයි පුතේ
🇱🇰 ලංකාවේ ඉඳන් දෙවෙනි ඉනිම බලන mage යාලුවො ko බලන්න 👍👍👍👍👍👍👍
Really appreciate Anuhas's speech.. I remembered , My close friends had such issues on that time .. if you can handle both love story and the studies, you can win the game . But most of the students in Sri Lanka can not handle such situations .. it's a lesson for the society ... 👍
And Raween , you've got another valuable skill.. and hope to see some programmes again with announcing... ❤️
Dewmi 😍cute as always 😍
but godak owa hithe thibbama athi, moko campus giyama ethana nidhasa thiyenwa,e wagema they are not teens, habai yalukam aulak na adare awama aul. they can be hideen love like sanuhas
Google translate තියන නිසා හැමෝම පොස්
අනුහස් malliyoo නියමයිනේ good ape නංගිලා මල්ලිලාට දුන්නු ඔවදන් ඔයාට ජය වේවා බුදු සරණයි
අනුහස්..ගේ..කතාව..සුපර්
එකත් බලන්න නයනී,, විභාගය පාස් වුන අයට රාමනයක සර් විතරයි මතක, නිකමටවත් ඉස්කෝලේ ප්‍රින්සිපල්, අනිත් ගුරුවරු ටික මතක් වුනේ නැ , මේ....😁😁
හිතේ තියෙන දේවල් කියලා අනුහස් සහේලි දිහා බලපු බව දැක්කේ කවුද
Ow mamath dakka
Hmm mama dakka
මමත් දැක්කා.
අනුහස් පාස් උන...අවන්තට එහෙම උනා....මම හරි කැමතියි අමීෂා ගේ උඩගිය නම්බුව බහින්නම...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Deweni inima balana oyalata magen gift ekak..mawa ssub karala bell eka obanna...aluthma video eka upload weno
මමත් අමීෂා ව ෙග් අයට ෙකා ෙහාමත් අකමැති. ෙටලි නාට්‍යය වල විතරක් ෙන ෙවි සැබැ ජිවිතවලත්. මට ෙප්න්න බැ .අැලජික් මට 😀😀බුදු සරනයි සුභ රාත්‍රියක් ෙවිවා ඔයාට
@@SL-jx5jl අනිවාර්යයෙන් ...මටත් තෙරුවන් සරණයි ඔයාට සරණයි රාත්‍රියක් 🤝🙋
15000/=
Anuhas katha karana widiya harima lassanai. Ahan inna asai. Nice voice 💖
කොහොමද අනුහස්ගෙ වදන් ටික,💪💪❤✌🏻✌🏻 පට්ට ආඩම්බරයි සහෝදරයා නව පරපුරට ආදර්ශමත් කොල්ලෙක්..✌🏻✌🏻
Ekane
අනිවාර්යයෙන්ම
madeen di rastha හ්ම් පට්ටයි කියන් ෙන් පට්ටයි හ ෙලා් ☝☝💪💪
anuhas neme bro raweenge katawak wage, maru
Mata hethana wedehata oya waga nada anuhasuth
අනුහෂ්ගෙ කතාව ගොඩක් අදර්සමත් කතාවක් ළමයිනට වගෙම වැඩිහිටියන්ටත් තමන්ගෙ ළමයි වෙනුවෙන් හිතන්න ආදර්ශමත් කතාවක් 🌷🌷🌷🌷
Lawyer මහත්තයො උදේනිගෙ අයිතිය කොහොම හරි අරන්දෙන්න ඕනා.
😂😂😂😂😂😂
උදේනිට හලි ආදරේයි නේද ඔවා😃😃
වන්දනා මිනෝලි Lowyer නෙවෙයි බං Lawyer 🤦🏽♀️🤦🏽♀️
@@TheMaxkas
👍
@@නාලිකානිශ්ශංක
නැතුව..ආසාදාරනේ වෙලාතියෙන්නෙ උදේනිටනෙ..අනික එයා නියම අම්මාකෙනෙක්....😃😃
අනුහස් කතාව නම් නියමයි
අනුහස්ගෙ කතාව එල නියම් ආදර්ශයක් අනුහස්ට සද ජය බුදු සරනයි🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
🙄
Sujith Korea G N
@@මායාසදමාලිමායාසදමාලි apita gm
Sujith Korea G M
අනුහස් ගෙකතාව.නියමයි.අදවිසේස.කෙනෙක්.සහන්.රන්වල.ආවා.ඉදිරියට.තවත්.ලස්සනයි.🌹🌹🌹🌹🌹👍👍👍🧚
Appe video balannako..aluth eka den dewa
ජිවීතේට කතා පවත්තලා නැති මමත් ප්‍රතිඵල ආපු දවසේ කතාවක් පවත්වන්න වුණානේ.මම හිතුවා පන්තියේ ඇදගෙන වැටෙයි කියලා .
Abhisheka Fernando
👍🏻😆
😂😂😂
එහෙම ද aaaaaa
Niyamai.oyatath honda results thibunada 👍
@@Ben47x1 ow ow.
අදත් ලස්සනයි ගොඩක් බුදු සරණයි 👍👍👍👍👍
ඇත්තෙන්ම අනුහස් ge කතාව හදවතට දැනුණා 💕💕💕💕💕
Wow ඉස්සරහට හොඳ game එකක් බලාගන්න පුලුවන් වෙයී fans. 🐜 එකේ ජෙහාන් වගේ සහන් රන්වල play කරයී කියලා මට හිතෙනවා.. come on එදිරිමුනි ...
Dewantha fans keep voting for thara and kesh they r in 2nd place so they need more votes.come on lets give them the award.🖒
දෙව්මිගෙයි අවන්තගෙයි ආදටරේට මොකද උනෙ? දෙන්න රිසාල්ට්ස් වත් ඇහුවෙ නැහැනෙ... අනුහස්ගෙ ෂෙයාර්ස් කොටස් දාල ඒක යටගහනවා. කතාවට අදාල නැති විදියට නිකන් ඉන්නන්වාලෙ දෙව්මිගෙයි අවන්තගෙයි චරිත ඇදගෙන යනවා... තවත් මේවා අපි බලනවානෙ...අර " ඔබ නිසා " බලන්න, අඩුමගානෙ ඒක හින්දි කොපියක් නිසා. ඒ විදියට ඒ ඩ්‍රාමා එක බලන්න පුලුවන් ...
Hmm 😢😢😢
OBA NISA EKE HINDI DRAMA EKE NAMA DANNAWADA
@@SN-ug4qe අනිවාර්යයෙන් ම.
හැමෝම රවීන් ක්ණිෂ්කට vote කරන්න. අද කතාව මේකේ comment දාන සමහරුන්ට හොදට වදින්න ඇති. අනුහස් හොද කතාවක් කලා. ජය වේවා රවීන්.
අපෝ මම හිතුවෙ අදවත් අනුහස්ගෙ රිසාල්ට්ස් ගැන මොනාහරි කතාවක් අමීශට ආරන්චි වෙයි කියලා🤩🤩🤩😁😁😁🤩👍👍👍👍👍🤔🤔🤔🤔🤔🤔
dewmi hari cute ane. dewmit akka baladdi saheli kele ane.
රවී කියන්නෙ කලගුන දන්න මනුස්සයෙක්♥
මේ අලුත් කෙල්ල නම් සෙට් වෙන්නෙ නෑ අනුහස්ට. සමල්ක තමා හරි යන්නෙ. අපරාදෙ එයා නැති එක ලොකු පාඩුවක්.
ඔව් එකනම් ඇත්ත තමයි
සමල්කා ඉන්නකම් සමල්කාට බැන්නා.😔.දැන් නැහැ කියලා😭😭
Ou ne
@@oshadisewwandi3795 anhas badinne lihiniwa
@@nithaiindsri9345 ehema da
සහන්ගෙ වාහෙනෙ නම් මරු.
අපි ඉස්සර නමි අවන්තට පුදුම ආදරයක් තිබුනේ ඒත් දැන් කවුරැත් එයට කැමති නැ නේද යාලුයනේ අමිෂ කරපු දේ නිසා
Asokamala555 Asoka අමීෂ නෙමෙයි මේ කතාව ලියන කෙනාගෙන් හරි අධ්‍යක්ෂනයෙන් අවන්තට කැපිල්ලක් තියෙනවා එයා ජනප්‍රියම නළුව වෙයිකියල
Api nam tma awanthata kamathi
@@kumaripadmebadulukochchiya7995මටත් ඒක හිතෙනවා...
Apinam kamathi avanthata .samanui sarangai nam akamathi bawa peni yanawa.kesh ta witharak newei thara tath
කමොන් උදෙනි ඇන්ටි
Sandaru Bandara ක ෙමා්න් ✋✋
Ammooo anuhasa....kohomada eeka...oyage wachana set 1nm maru hode....💪💪💪
Oyata sthutu athi nedaaa ehema kiuva ekata anuhas.😛😛😛😛😛😛😛ane ikmanata sahelige anuhasge adaraya patan gannaaaa.😀😀😀😀😀😀😀😀
E vagema maheegei ashenigei love eka ikmanata patan ganna oneeee 😛😛😛😛😛😛😛😛😛
@@nimeshudayakumara3099 mokada me oya sahelita support karanne...oya aasa d saheli anuhasta set wenawata...mona mee harakiyek d ee..?🐃🐃..anii mage anuhas...😫😫😫😫😭😭😭😭😭😭😭😭
@@nimeshudayakumara3099 e paara mage maheeewath allagena...moodaya...😠😠. ..
@@pasininuwandara8721 ou ou mama sahelita full support karanava e denna ekathu karanava kohoma hariiiii.😛😛😛😛😛😛😛😛😛
හරවත් ඒ කතාවනං ඇත්තටම දැන් ඉන්න ලමයිට වටිනවා ඉගෙනගන්න කාලෙකම ගන්න ඕන ඊට පස්සේ ඉතින් අනිත් දේවල් ගැන හිතන්න පුළුවන් නේද 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඕක එච්චර දෙයක්ද අනුහස් රවීගෙ පුතෙක් කියල ඔප්පු කරන්න අනුහස්ගෙයි,අව්න්තගෙයි DNA test එකක් ඉල්ලපලකො උසාවියෙන්
ANE OW, MOKO RAVI NATTATH NAYO INNE, ANIKA OKE ULA KIWA NAMA GATTA, HABAI E WELE RAVI TA SURE NAN EYAGE DIWURUM PRAKSHE DUNNAMA NAMA DANWA,MOKO LANKAWE TATTAGE NAMA DAD AMMA AWIWAHAKA NAN ILANNE PATERNITY PROVE SAHITHIKE, EDRITA PISSU, MULA MATAKA NA, UDENITA EKA AMATAKA UNA MOKO USWIYEN NIKAN DENAWADA, AURUDU 20 KALIN DNA TEST THIBBADA DAN NA. OKAI AULA, HABAI AWANTA DNA 25 % MATCH HALF BROTHER, MOKO AMMAGE BAGE TATTAG BAGENE ENNE,AMMAGEN TKAK WADI, 25 ENNE ANIK 50 AMEESHAGENE TATTAGE 59 DEKATA BEDENNE.
අනෙ ද කියන්නෙ
වුදෙනි ඔයට ජයවෙවා හදවතින්ම හොදෙ
නියමයි උදේනි ඉල්ලපන් ගේම
ලස්සනයි අදත් දෙවැනි ඉනිම අනුහස් අැත්තෙනිම ඔබට සුභ අනාගතයක් තෙරුවන් සරණයි
දැන් තමයි නියම විදිහට අනුහස්ගේ අම්මා හැම දෙයක්ම කරන්නේ හැමදෙයක්ම අනුහස්ට අයිති වෙන්න ඕනේ
anuhas👍👍👍👍👍
අනුහස් හැමදාම හොඳ ළමයා athatama හොඳයි
උදෙනිගෙ දෙවල් උදෙනිට ලැබ්න්නේ නැති වෙයිද එහෙම ඔනොත් හරි ආසාදරනයිනේ
සහේලී පැන පැන දෙන්න යන්නේ මොකද අනේ
අපි A level කරන කාලේ ටීචර්ලා කිව්වේම ආදරේට වෛර කරපල්ලා කියලයි හාන්දුරුවනේ 😂😂😂😂
sahan ranwala sir wow superb... all the best.....
උදේනි කවුරු උනත් ගෙට ගන්නේ කුස්සියෙන් 😂😂😂😂👏👏👏👏
අනුහස්ගෙ කතාව අහලා අයියො අපි ඉගෙන ගත්තෙ නැනෙ ඒ කාලෙ කියලා හිතුන අය කෝ බලන්න
Saman edirimuni api kamathi awanthatai dewmitai.
anuhasge katawata kamati Aya ko
ඔන්න මම ජෝර්දාන් ඉදන් ආවෝ කො පිට රට ඉදන් කතාව බලන අය LIKE AKAK DANNA
අනුහස් පට්ට වචන සෙට් ☝ එක
අනුහස් නියමයිනේ
ලංකාවේ අංක එකේ නාලිකාව බලන අය ලයික් එකක් දෙන්න 😘😘😘
*සති අන්ත sinhala meme review බලන්න කැමති අය tasa එක්ක සෙට් වෙන්න*
No 1 tv derana
Tasa Meme *මේක බලන්නකෝ මගේ අලුත්ම video eka කොහොමදth-cam.com/video/iKyWRALHA6g/w-d-xo.html
ඇයි අප්පා මේ ලෝයර් මහත්තයා කුස්සිය පැත්තෙන් එක්ක ගියේ....😂
Matath ada awa palaweni gataluwa
ප්‍රින්සිපල්ගේ මල්ලී
දෙවැනි ඉනිමේ සෙට් එක නම් විබාගෙ පාස් උනා මේවා බල බල ඉදලා අපිට fail වෙන්න වෙන්නේ
උදේ නි.යමි කිසිදෙයක් අත්සන් කරන විට ඉස්සර වෙලා කියවන්න.ලෝයර්ලා හරි කපටියි නැති නම් ඔයාට වෙන්නේ.සමල්කට වුන දේම..තමයි
එදිරිමුනියට මුල මතක නෑ.. මුල් කොටස් වල අනුහසාගේ නම අරගන්න නඩු කියලා ඔප්පු කොරල. 😩😩😩එදිරි තොට මතක නැත උනාට අපිට මතකයි හු @#$%%
ANE MANDA UDENI ARAKA KIWAMA CON.FUSE UNA
Mekai seen eka. Meka dan liyanne saman boss newe. Samanui sarangaidan baratama weda aluth drama eke. "Sangeethe". Assistan kenek thama dan liyanne. Saman boss guid line ekak ewanawalu. Me samahara kotas wala andos wenne ekai.
@@kiwicapture PASSE MATAK WEI, EKKP ANANDATA KIWMA AYI GON GANIYE KOLLATA NAMA GANNA WALI KALA, EKA GATTE, AMATAKA UNADA,
කුපියටද අමුත්තෝන්ට අරාදනාකරන්නේ උදේනී...
දෙවෙනි ඉනිමේ පහුගිය කොටස් ටික පෙන්නුවා නං නිකන්ම උසාවිය පිළිගන්නව.
මොනාද සාරංග මහත්තයෝ... මේ විදිහට සල්ලි හම්බකරනවට වඩා හොඳ නැද්ද ලේන්සුවක් දාගෙන පාරේ හිඟ කැවනම්. ඔයාගේ drama දෙකේම (සංගීතේ and දෙවෙනි ඉනිම) ඔයාල එක episoid එකකට ලක්ෂ ගානක් ගන්නවා. බලන්න මේ drama දෙකේම sean තුන ගානේ තියෙන්නේ ඔයාලට ස්තුතිවන්ත වෙනවා ලංකාවට අලුත් රටාවකට drama දෙකක් හඳුන්වල දුන්නට එකේ ප්‍රයෝජන අරගෙන මිනිස්සුන්ව හැමදාම ගොනාට අන්න්දවන්න එපා. එහෙම උනාම මිනිස්සුන්ට ඒක එපා වෙනවා. ඔයාල වගේ තමා බලන්න සිනමාව විනාස කෙරුවේ සුනිල් .ටීලා - සෝනියා දිසාලා එකදිගට හින්දි copy සහ කාමුක රල්ල ගෙනල්ල දැන් මොන තරම් හොඳ නිර්මානයක් ආවත් මිනිස්සුන්ට සිනමාව එපා වෙලා (ඔයාල තර්ක කරයි මිනිස්සුන්ට වෙලාව නැ කියලා. ඒක අපි වෙනම කතා කරමු ) ඔය දෙන්න දැන් රූපවාහිණියටත් කරන්න යන්නේ ඒ ටිකම තමා දෙරණ වේවා. හිරු වේවා. උන්ට අම්ම තාත්තා විකුණගෙන හරි කමක් නැ සල්ලි ඕනේ. reting වල උඩට එන්න ඕනේ .ඊට වැඩිය හොඳයිනේ drama දෙකේම ළමයි ටික එකතු කරගෙන දෙරණ කාරයාගේ ගෙදර කක්කුස්සි ටික හෝදලා දුන්නනම් මම මේ ...වෙන නාලිකාවකට සපෝට් කරලා කතා කරනවා නෙමේ අපරාදේ අපේ kaalaya බැන බැන මාත් මේක බලනවා මොන හරි නාලිකාවක හොඳ drama එකක් එනකන් (උ :දා ;සක්කාරන් drama එක වගේ )
යකෝ එදිරිමුණි අන්කල් ජනවාරි 1 වෙනිදා අමතක කරලා 🙁🙁 අලුත් අවුරුද්ද පටන් ගන්නේ නැද්ද එදිරිමුණි .....😂😂
යකෝ එතකොට මූ ඉස්කෝලේ ගිහින් නොවේද පාස් උනේ...
ටියුෂන් මාෆියාවට එරෙහි වෙමු...😆
Anuhasta adarei hamadama
අනේ බන් රවී අනුහස්ට shares 26% ක් ලියලා තියෙන එකේ තව ශාක්ශි හොයන්නේ කොහොමද?
ANE OW EDIRITA MULA MATAKA NA, RAVI GE NAMATH THIYENWA, AYI OKE MULA KIWE USAWIYE NADU KIYALA GATTE, USWIYEN BIOLPGICALY PROVE KARALA NAMA DENNE,ANIKA AMMA UNMARRIED NAN TATTA DRUWA PIGANNWA KIYANA DIWURUM PRAKASHE, NATTAN PATERNITY STAMENT EKA DEN ONA, HABAI BIOLOGICAL SURE NISA ARA LIYUMA MEN NAMA GATTATA DNA EKAK KARE NADDA DAN NA, BLOOD TEST , DNA KARANNE HADISIE UNA KOLLA GIYA KIWPYH MEYA LAMAYA,METNANA UDENI NE GF , ANANA KIWE BANDINNNA HITI KOLLA, EHENAM ME ISKOLE KALE HADAGATH EKEK NEME, AWSANTAWA NOBANDA IDDI ANUHAS LABUNE, WILL EKENAN ONA KENEJTA DIYA HAKI,
ඒ ලෝයත් එන පොට හොද නෑ වගේ.........
Ow eka aththa
Matath hithuna ekanam..
apooooo
අනෙ පව් උදෙනි එයාට සාදාරනත්වය ඉශ්ට කරන්න
ANUHAS such a talented person keep it up ur good works 👍👌 oya samahayata hondha aadarshayak 👏👏👏
අනුහස්ට ලැබෙයි නේ අයිතිය...😀
supiriii anuhas
Supiri anuhas
කුතුහලය පිරි තවත් කොටසක් .අර lowyerව එව්වෙ අමීශාමද කියලත් හිතෙනවා බලමු ඉතින් ..... අනුහස් කතාව හිතට වදින්නම කිව්වා රාමනායක සර් ලගෙ පිනට හම්බවෙන්නෙ.....ඇත්තටම රවි උදේනිව marry කරල හිටියෙ නෑනේ ඒක ප්‍රශ්නයක් වෙයි . දෙපැත්තටම බරයි ප්‍රතිෂතේ
ow, eth uppanta nama denna pera uswiyen oppu karan nati legal kiyala,mokada upppane haddsi amma awiwahaka nan taata daruwa lesa piligath paternaty satament ona, udeni gawa eka athi, moko nikan katin kiwata den nane, dna test uth karan nati, habai mulikama de dennek wiwahaya wadagath,will ekanan ona kenek ta diya haki,eke illima anuhas ge aythiyak, eth labime yam yam neeti aul thiyenwa. upaane nama gattath he is legimate,but out of wedlock child, eth udeni tA LESI WEN NA, HABAI SAKSHI ATHI. UDENI TA MUKUTH TREUNADA DAN NA.
යකෝ ගෙවල් වලට එන ලෝයර් කෙනෙක් දැක්කා මයි...
Dewmi kalekin godk sathutui😊anuhasge kathawath hithata danuna 👍
වගකිමක් ඇතිව ආදරේ රැක ගන්න ...
මොකද අනේ මේ අද කාලේ කෙල්ලෝ කොන්ඩේ කඩාගෙන පංති යන්නේ
Chamodi Yoshika ෙනාන් ෙඩ බදින්න දැන් ඉන්න ඵවුන් කම්මැලි නිසා 😀😀ස්ටයිල් ඵකට ලස්සනයි කියලා හිතාන.ෙවන්නැති. 🐰🐰
Chamodi Yoshika Ape panthi wala ehema aawe na
ආයුබොවන් තෙරුවන් සරණයි සියලුම දෙන්නාට
Anuhasta poddak Honda andum tikak dunnanam thamai lassana. His trousers are tooooo tied.
Director this is for your attention.
ලෝයර් උදේනි ඇන්ටිගේ හිත පැරුවනේ රවී ගැන කියලා...
Dewmi hahaha thank you well said my dear.Dewmi I have seen lots of comment s from you those comm are so cool.and very reasonable that's the way should be.I don't like one sides commenters' coz I'm media person so I know how to balance my work,so guys be cool keep voting it's your wish it's not none of my business to interfer lastly I must tell this also in SL I only believe SILM award ceremony so far.bye keep voting
දෙවෙනි ඉනිම කොම්පැණියේ අලුත් recruitments තියෙනවා මේ දවස් වල . මේකෙ රැකියාව කරන නළු නිලියන්ට විශ්‍රාම වැටුපක් සහ පාරිතෝශික දීමනා ලැබීමට සුදුසුකම් තියෙනවා.
තව වසර පහකින් පස්සෙ විශ්‍රාම යන නළු නිලියන් වෙනුවට අලුත් නළු නිලියන් සේවයට බඳවා ගැනීමෙ සම්මුඛ පරීක්ශනයට යන අය ලෑස්ති වෙලා ඉන්න
@abc abc ආලෝ නංගී, කෝමද. මම බැලුවා දිගටම , ඒත් වැඩිය කමෙන්ට් කරන්න ගියේ නෑ ඉතිං , කෝමද ජීවිතේ
අවුරුදු 13 පාසල් ගිහින් ඉගෙන ගෙන අන්තිමටම ටියුෂන් ගුරාව උඩ දාගෙන උන්ව මාකට් කරනවා...අද ලංකාවේ තත්වේ ඕකයි....ගුරුවරු පිකටින් කරන එකේ වැරද්දක් නෑ මේවා දකිද්දි....මේ නාට්‍ය ලියන මී හරකට (සමන් එදිරිමුණි )මතක් උනේම නැද්ද පාසලේ ගුරුවරු ටික....නොදකින් බන්.
ඇත්තම තමයි👍👍👍
ඔව් නේද එහෙම වෙන්න ඇති😁😁😁
අැත්තම කතාව එක්කො මේ හුත්ත ඉවරයක් කරන්ඩයි නැත්තන් තාත්වික විදියට කරන්නයි අනේ නොද්දකින්
Loyer karayage car eke numbere 9999 පට්ටනේ
anuhasge kathawa nm aththatama niyamai..... meka balana scl yana kello kollo anuhas kiyana nisawath ahaida????