යක්ශ බලවේග වලින් ඔබව ගලවන ගෙරසෙනේ මෙහෙයුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 157

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 2 ปีที่แล้ว +2

    මම කැමතියි මේසේවයට සම්බන්ධ වෙන්න යේසු පිහිටයි සුබ දවසක් වේවා මම කමෙන්ට් කරන කෙනෙකි 🙏🙏🙏🙏✝✝✝✝✝✝👍👍👍👍

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 2 ปีที่แล้ว +2

    දෙව් සමිදුන්ට මහිමය වේවා යේස පිහිටයි පූජක තුමනි සුබ රාත්‍රියක් වේවා.මම කමෙන්ට් කරන කෙනෙකි 🙏🙏🙏🌙🌙🌙🌙🌙🌙🌙🌤🌤🌤🌤🌤🌤🌤

  • @yaracell2605
    @yaracell2605 9 หลายเดือนก่อน +1

    ආමෙින් ආමෙින් Amen හාලෙලුයා ❤❤❤

    • @iianu
      @iianu 9 หลายเดือนก่อน

      ආමෙින් ආමෙින් ආමෙින් හාලෙලුයා...

  • @mangalekam783
    @mangalekam783 2 ปีที่แล้ว +2

    අමෙන් අමෙන්අමෙනි

  • @jayanthabandara6562
    @jayanthabandara6562 5 หลายเดือนก่อน

    සුද්දාත්තමයානි✝️ ඔබවහන්සේ ට⁣ ඉස්තුති යි ⛪🙏✝️✝️✝️

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 2 ปีที่แล้ว +1

    🌞🌞ආමෙන්🌞🌞ආමෙන්🌞🌞 ආමෙන්🌞🌞

  • @kusumkarunarathna2850
    @kusumkarunarathna2850 2 ปีที่แล้ว +1

    ප්‍රසන්සා වේවා මහිමය වේවා අපගේ දෙවි පියානෙනි

  • @ppkk9359
    @ppkk9359 2 ปีที่แล้ว

    අාමෙන් අාලෙලුයියා මගෙ ජේසු මාව සුව කෙරැවා අාමෙන්

  • @madumadu9325
    @madumadu9325 2 ปีที่แล้ว

    Amen ආමෙන් halaluiya ස්තුතියි yesuni

  • @anupathma1037
    @anupathma1037 2 ปีที่แล้ว

    Jesu pihitai faster දෙවියන් වහන්සේට මහිමය වේවා

  • @nilankasandamali7509
    @nilankasandamali7509 2 ปีที่แล้ว +2

    අනර්ඝ සේවයක් පාලකතුමනි , වැටුනාවූ ජීවිත නැගිටුවන්න ඔබගේ මේ සේවය ඉතාම වටිනා දෙයක්. ඔබට ශුධාත්මයාණන් ගේ ආලේපය තව තවත් ලැබේවා .

  • @pandashimalani9522
    @pandashimalani9522 2 ปีที่แล้ว

    දෙවියන් වහන්සේ ට ස්තුති වේවා මහිමයද ගෞරවය ද ප්‍රසංශා වේවා ජේසු පිහිටයි

  • @binkaaa1472
    @binkaaa1472 2 ปีที่แล้ว

    දෙවියන් වහන්සේට ස්තුති වෙිිවා ආමෙින් ආමෙින් ආමෙින්

  • @sujaniathurugiriathurugiri9766
    @sujaniathurugiriathurugiri9766 2 ปีที่แล้ว +1

    Jesupihitai paster Amen Amen

  • @dilrukshi180
    @dilrukshi180 2 ปีที่แล้ว +2

    මම පිට රට ක හිටිය ත් හැමදාම මෙ බයිබල් පාඩම අහනවා දේශනා අහනවා දේව ගැති තුමනි ඔබ අපිට කරන සේවය මහත් උතුම් සියලු ගෞරවය මහිමය නමස්කාර ය දෙවියන් වහන්සේ ට වේවා

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි faster දෙවියන් වහන්සේට ස්තුතියි ප්‍රශංසා වේවා මහිමය වේවා ජේසුස් වහන්සේගේ ශ්‍රී නාමයෙන් පාස්ටර් ගේ ශුද්ධ වූ බයිබලය වැඩසටහන් බලලා මමත් සැබෑ කිතුණුවෙක් වුණා යාච්ඤාවෙන් දෙවියන් වහන්සේ සමඟ ජේසුස් වහන්සේ සමග සම්බන්ධ වන ආකාරය ඉගෙන ගත්තා දෙවියන් වහන්සේ අපිට දීල තියන බලය ශක්තිය ගැන ඉගෙන ගත්තා ආත්මික ජීවිතයෙන් මේ සැම දෙම කරන්න පුළුවන් දෙවියන් වහන්සේට ස්තුතියි ප්‍රශංසා වේවා මහිමය වේවා ජේසුස් වහන්සේගේ ශ්‍රී නාමයෙන් හාලේලූයා හාලේලූයා✝️🙏🙏

  • @priyaniekanayake9378
    @priyaniekanayake9378 2 ปีที่แล้ว

    දෙවියන් වහන්සේට ස්තුති වේවා
    දේ වගැතිතුමනි මටත් නිරාහාර යාච්ඤාවට සහභාගී වෙන්න ඕනේ දේවගැති තුමනි ඔබට දෙවියන් වහන්සේ ගේ කරුණාව සැමදාමත් ලැබේවා. දේ වගැතිතුමනි ඔබගේ සෑම බයිබල් පාඩමකටම ස්තූතියි.ජේසු පිහිටයි.

  • @prasannakumburegedara5166
    @prasannakumburegedara5166 2 ปีที่แล้ว

    මට පුළුවන් හැම වෙලාවට ම පාස්ටර්ගේ දේශනාව බලනවා,,,,,,, මම සෞදි,, ප්‍රසන්න 👌👌👌👌👌💞💞💞💞💞

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +1

    ස්තුති වේවා!ප්‍රසංසා වේවා!

  • @anupathma1037
    @anupathma1037 2 ปีที่แล้ว

    Amen amen haleluiya

  • @devikasreeyani8381
    @devikasreeyani8381 2 ปีที่แล้ว +2

    HALALUYA HALALUYA PARSONSA WAWA ISTUTI WAWA ³ jesu vahansaga balawantha u namayata halaluya jesu pihitai pastor

  • @anushamalkanthi7173
    @anushamalkanthi7173 2 ปีที่แล้ว +1

    Amen amen

  • @Lousy-ni7zu
    @Lousy-ni7zu ปีที่แล้ว

    Jiwamana sarwa baladari devi samiduni oba wahanseta sthuthi wewa amen 🙏🏼 ♥️ ❤️

  • @kusummawathi
    @kusummawathi 6 หลายเดือนก่อน

    ජේසු පිහිටයිමමපාස්ටර්ගේහැමදේවඋදේසවසසෑම දිනකමහරිමසතුටුයි මෙහෙයුමක්බලනවා

  • @pusphakanthi2661
    @pusphakanthi2661 11 หลายเดือนก่อน

    හලෙලුයියා ආමෙන් ඉස්තුති ප්‍රසංසා වේවා ගෞරවය මහිමය නමස්කාර වේවා මගේ ආදර පියාණනි හලෙලුයියා ආමෙන් ආමෙන් ආමෙන් ❤🙏❤️🙏🙏🙏❤️❤️🙏

  • @subodhalakshani9660
    @subodhalakshani9660 2 ปีที่แล้ว +2

    දේවගැති තුමනී ඔබට ජේසු පිහිටයි

  • @hmisankaudayanganiaberathn7394
    @hmisankaudayanganiaberathn7394 2 ปีที่แล้ว

    මේ බයිබල් පාඩම් යත්නා මම සැමදාම බලනවා අසනවා එය මට මගේ ජිවිතයට ලොකු ශක්තියක් රෑකවරනයක් මග පෙන්විමක් අාශිර්වාදයක් බලයක් එය ලබා දෙන්නාවු මගේ ජේසු තාත්තාට පසන්ශාවත් මහිමයත් ගවුරවයත් නමස්කාරයත් ලැබේවා අාමේන් හලේලුයියා ජේසු පිහිටයි පාස්ටර්🙏❤👍🌟💘🙏👍🌟

  • @deepakanthi8838
    @deepakanthi8838 2 ปีที่แล้ว +1

    දෙවියන්වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා !!
    ජේසු පිහිටයි ප්‍රේමණි දේවගැතුමානි අන්දකරයේන් අලෝකය කර මනුෂ්‍යන් රැගෙන යන නිසා ස්තුති දෙවියන්වහන්සේ ඔබට බොහොසේ ආශිර්වාද කර සේක්වා !!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranisenehelatha1502
    @indranisenehelatha1502 2 ปีที่แล้ว

    දේවගැති තුමනි මේ දෙසනවා අහන්නේ ඕමාන් රටේ සිට මන්ඉන්ද්‍රානි මට ටිකක් කරදරයි මන් වෙනුවෙන් පේ කරන්න දේවගැති තුමනි ජ්ව්සුපිටයි

  • @jayanthabandara6562
    @jayanthabandara6562 2 ปีที่แล้ว +3

    සියලුම ගරවුරවය දෙවියන් වහන්සේ ට යි සැවොම ඵකතුවෙමු ජේසු පිහිටයි ,⛪⛪✝️✝️🙏🙏🙏🙏

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 2 ปีที่แล้ว +1

    දෙවියන් වහන්සේගේ මහිමය ලොව පුරා පවතිවා ,,

  • @kumudunidemel3167
    @kumudunidemel3167 2 ปีที่แล้ว

    අමෙන් අමෙන් අලෙඉලුය ජෙසු පිහිටයී පස්ටර් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wimalathennakon1341
    @wimalathennakon1341 2 ปีที่แล้ว +2

    Amen Amen Haleluiya jesu pihitai pastor🙌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandaninimali1578
    @chandaninimali1578 2 ปีที่แล้ว +1

    සුභ උදෑසනක් වේවා පාස්ට

  • @champanayana8243
    @champanayana8243 2 ปีที่แล้ว

    ආමේන්.ආමේන්.ආමේන්🙏🙏🙏🙏

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +4

    ස්තුතියි දේව ගැතිතුමනි මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් දෙවියන් වහන්සේට අත්වේවා ! ජීවමාන අතිඋතුම් ජේසුස් වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන් . 🙏✝️🕊️

  • @santhi66wm82
    @santhi66wm82 2 ปีที่แล้ว

    සර්වබලධාරී සර්වපරාක්‍රම දෙවිපියාණනි සදාකාලයෙන් සදාකාලයට ඔබ වහන්සේට මහිමය වේවා ගෞරවවේවා ප්‍රශංසා වේවා ස්තුතියි ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @OmanOman-sb9wl
    @OmanOman-sb9wl 2 ปีที่แล้ว +2

    Haleluya haleluya adara mage jesune oba wahanseta namas kara wewa mahimaya wewa

  • @chathurikaishari1434
    @chathurikaishari1434 7 หลายเดือนก่อน

    Mage jiwemane jesuni obage baleyan mage sariraye tibena corona suwekarna.obate ma bari kapei jesuni. Jesuge nameta mahimaye wewa gaurewawewa.thnkiu jesuni thnkiu my god.❤❤❤❤❤

  • @chandhuninisansala8136
    @chandhuninisansala8136 2 ปีที่แล้ว +1

    Mama darunu rogayakin peluna kenek. Shariraye le kati gasima nisa akmawa akriya wee thibuna. Me nisa mama godak manasikawa peeda winda. Mage Kuda daru denna wadaganna baruwa darunu konde amaruwakin da peluna. Dewa meheyata Dina keepayak sahabhagi weemen pasu Dan pudumakara suwayak sahanayak danenawa. Wisheshayen Mata danena manasika nidahasa gana obata aneka warak sthuthi jesuni. Amen. Haleluiya..

  • @riosk575
    @riosk575 2 ปีที่แล้ว

    Amen 🙏🙏
    Jesu pihitai pasta 🙏🙏

  • @චන්දිමාl
    @චන්දිමාl 2 ปีที่แล้ว

    මම හැමදාම අහනවා පාස්ට ජේසු ස් වහන්සේ ට ස්තුතියි 💖

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว

    ආමේන් ආමේන් ආමේන් 🙏

  • @sunethraeugeni89
    @sunethraeugeni89 2 ปีที่แล้ว

    දෙවියන් වහන්සේට ස්තුති පාස්ටර් හරහා දෙවියන් වහන්සේ විසින් මෙහෙයවනු ලබන ඛයිබල් පාඩම් මාලාව හරහා අවබෝධ යක් ලබා දීම සිදු කරන නිසා ස්තූතියි ආමෙන් පවුලේ සැමට ජෙසු පිහිටයි

  • @pracilasamarahewa526
    @pracilasamarahewa526 2 ปีที่แล้ว

    ආමේන්,දෙවියන් වහන්සෙට ස්තුතියි ,වේවා
    යක්ක්ශ බල බිදින යාක්නා අසන විට මගේ ඔලුව පිටිපස්ස රිදෙනව මුලදිම දැන් ඒක ගොඩක් හොදයි.
    ඔබ තුමාට ජේසු පිහිටයි,
    ප්‍රසිලා

  • @nirodhafrancis8378
    @nirodhafrancis8378 2 ปีที่แล้ว +2

    Amen Hallelujah Deviyan wahanseta prasansa weva

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 2 ปีที่แล้ว

    මහිමයත් ප්‍රශංසාවත් ගෞරවයත් සමිදානන්ට පමනයි පුජක තුමනි ඔබටද යේසුපිහිටයි සුබ දවසක් වේවා 🙏🙏🙏✝✝✝✝🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @subodhalakshani9660
    @subodhalakshani9660 2 ปีที่แล้ว +3

    සියලු මහිමයද බලයද ගවුරවයද ප්‍රසංසාවද පරාක්‍රමයද දෙවියන්වහන්සේටම වේවා

  • @trishu9199
    @trishu9199 2 ปีที่แล้ว +2

    හලේලුයා හලේලුයා මගෙ ජිවමාන එකම දෙවි පියානනි මාගේ මහිමය සදාකල් ඔබටම පමනක් වේවා🙏🙏🙏ආමේන්

  • @deepikanirmali1618
    @deepikanirmali1618 2 ปีที่แล้ว +2

    දෙවියන් වහන්සේට මහිමය වේවා.

  • @chndrikajaylkshmi5500
    @chndrikajaylkshmi5500 2 ปีที่แล้ว +5

    හැමදාම බයිබල් පාඩම අහනවා ,ලොකු සහනයක් මගපෙන්වීමක් ලබනවා ,ඔබතුමාට දෙවියන්වහන්සේගේ කරුනාව ලැබේවා ආමේන් ජේසු පිහිටයි pastor 🙏

  • @kavithaginige8559
    @kavithaginige8559 2 ปีที่แล้ว

    සිතුතියි පාස්ටර් මමයි දුවයි දෙන්නම 10 සදුදා රාත්‍රි දේව මෙහෙයට සම්බන්ධ වෙනවා..දෙවියන් වහන්සේට ස්තුති වේවා..මහිමය වේවා...

  • @kanthifernando411
    @kanthifernando411 2 ปีที่แล้ว +2

    Amen ❤️

  • @chamikaprasanthi568
    @chamikaprasanthi568 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි පාස්ට 🙏

  • @k.p.irangani6742
    @k.p.irangani6742 2 ปีที่แล้ว +2

    දෙවියන් වහන්සේට ස්තූතිය.වේවා.දේව.ගැති.තූමණි.අපට.ඉදිරියට.යන්න..මග.පෙන්වන.ඔබ.තුමාට.ස්තුතිවන්ත..වෙනවා.ජෙසු.පිහිටයි..ඔබට

  • @chndrikajaylkshmi5500
    @chndrikajaylkshmi5500 2 ปีที่แล้ว +1

    සම්බන්ද වෙන්න ගොඩාක් ආසයි ,සිකුරාදා එකට සම්බන්ද වෙනවා පුලුවන් හැමදාම

  • @deduperera1473
    @deduperera1473 2 ปีที่แล้ว +2

    මේ බයිබල් පාඩම් තුලින් අප ලබන සැනසීම අනන්තයි දෙවියන් වහන්සේට ප්‍රසංශා වේවා ගෞරව වේවා මහිමය වේවා පාස්ටර් ඔබ සැමට ජේසු පිහිටයි

  • @vilasinivilu6775
    @vilasinivilu6775 2 ปีที่แล้ว +1

    Àmenà àmen amen❤❤❤❤❤❤❤❤👍👍🏆

  • @yapasriyangani8070
    @yapasriyangani8070 2 ปีที่แล้ว +2

    සියලු මහිමය සියලු ග්‍යෙරවය ස්වාමීන්වහන්සේටමයි වෙන දෙව්‍ කෙනෙක් මේ පොලව මත නැ පියානෙනි උතුම් වු කරුනාව දුන්නා වු දෙව්දුන්ට ස්තුතිය හලෙලුයියා good night pstor හලෙලුයියා

  • @lakmalilakmali8466
    @lakmalilakmali8466 2 ปีที่แล้ว +1

    Premaniya piyanani Oba ma asala sitina nisa ma kisiviteka thani une na. Mahimanvitha dev piyanani mage jevithe mata apahu hinavenna mage jeevitheta mahimanvitha deyak kale Oba vahanse . I love jesus. I want jesus. Premaniya piyanani mata asirvada karant nisa Oba vahanseta prasansa veva .thank you pastor. God bless you

  • @nilanthipathirana7364
    @nilanthipathirana7364 2 ปีที่แล้ว

    Thankyou pastor me dasanawa nesa. Mamath sema udasanakama pastorge dasana ahanawa. Awa mage jewethayata adala kara gannawa.god bless you pastor

  • @sherinanthony6605
    @sherinanthony6605 8 หลายเดือนก่อน

    Amen Hallelujah. May god bless pastor

  • @prasadilakmali4068
    @prasadilakmali4068 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි පාස්ට✝️✝️✝️ ඇත්තටම මම ගොඩාක් සැනසිමෙන් ඉන්නවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්🙏✝️🙏✝️🙏✝️ හලලුයියා 🙏✝️🙏✝️🙏✝️🙏✝️

  • @eshanthijayawardena9397
    @eshanthijayawardena9397 ปีที่แล้ว

    Jesuphitai

  • @renukakumari8638
    @renukakumari8638 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි🙏🙏

  • @renukadamaynthe3671
    @renukadamaynthe3671 2 ปีที่แล้ว

    Amen !

  • @bijetmalani
    @bijetmalani ปีที่แล้ว

    Amen jesus amen

  • @haneenhaneen8508
    @haneenhaneen8508 2 ปีที่แล้ว

    විඩාබර අපගේ සිත්,තුලට සහනයක් ලබා දෙන ඔබ තුමාට, දෙවි පියාණන්ගේ කරැණාව නිරතුරුවම ලැබේවා. ආමේන්. 🤲

  • @ramaniperera3556
    @ramaniperera3556 2 ปีที่แล้ว

    ස්තුතියි පාස්ටර් ජේසුපිහිටයි. ඔබතුමාට තවතවත් ශක්තිය ධෛර්ය ලැබී මේ දේව මෙහෙය සාර්ථක කරගන්න ලැබේවා !!!

  • @mareemari5899
    @mareemari5899 2 ปีที่แล้ว

    ආමෙන් ආලේලූය්යා

  • @mihiran-hk5ok
    @mihiran-hk5ok 2 ปีที่แล้ว

    ආමෙන්

  • @dulpikarushali4185
    @dulpikarushali4185 2 ปีที่แล้ว

    Amen .haleluiya .siyalu mhimaya dewiyan wahanse ta . Stuthi piyanani . Dinen dina apawa සියලුම ජයග්‍රහණය න් tula genapu nisath. ඉදිරියට අපව රැගෙන yana නිසාත් stuthi piyanani . Mhimaya wewa jiwamana dewi piyanani . Stuthi dewageti tumani .

  • @nilanichampa8201
    @nilanichampa8201 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි හැමදාම බයිබල් පාඩම අහනවා එය අසන විට ලොකු සක්තියක් ඇති වෙිනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙින් හලෙලුයියා 🙏🙏❤️

  • @desanayakamudiyanselage5838
    @desanayakamudiyanselage5838 2 ปีที่แล้ว

    ආමෙන් ආමෙන් .

  • @sumudinifernando4423
    @sumudinifernando4423 2 ปีที่แล้ว

    Jivitheta shakthiyak ganna. Vaten vekavata nagitinna mahagu athvalak apta labadena pastor obata godak sthuthi. Jesu pihitai

  • @subodhalakshani9660
    @subodhalakshani9660 2 ปีที่แล้ว +1

    හාලේලුයා

  • @NayomiNiranjala
    @NayomiNiranjala 7 หลายเดือนก่อน

    ආමෙන්සූවමිනි

  • @sasankamadushan454
    @sasankamadushan454 2 ปีที่แล้ว

    Jesu pihitai pastar amen🙏🙏🙏

  • @benita5731
    @benita5731 2 ปีที่แล้ว +1

    ජෙසු පිහිටයි

  • @chaminiebuldeniya6885
    @chaminiebuldeniya6885 2 ปีที่แล้ว

    ආමෙින්

  • @punchisuranganaenjal999
    @punchisuranganaenjal999 2 ปีที่แล้ว

    ඔබතුමන්ගේ සේවයට දෙවියන් වහන්සේ dena ආශිර්වාද පුදුමයි ...jp

  • @chandhuninisansala8136
    @chandhuninisansala8136 2 ปีที่แล้ว +1

    ❤️

  • @swarnamp5479
    @swarnamp5479 2 ปีที่แล้ว

    Oba thumage e desanayen mama godak hithata puduma sahanayak lebunenane obata godak sathutu Jesu pihitai

  • @shalomianjell7184
    @shalomianjell7184 2 ปีที่แล้ว

    Amen

    • @ayshugurl
      @ayshugurl 2 ปีที่แล้ว

      Amen sththi

  • @santakumara
    @santakumara ปีที่แล้ว

    Amen jasu pihtai pasta

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 2 ปีที่แล้ว

    මේ දවස් 30 නිරාහාර යාච්ඤාවට සහභාගි වෙන්න කොච්චර ආසාව තිබුනත් අපි කරන රැකියාවත් සමග බැහැ. දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා දේවගැති තුමනි ඔබව තව තවත් බලයත් කරන්න. ජේසු පිහිටයි

  • @nimeshanadishkani2550
    @nimeshanadishkani2550 2 ปีที่แล้ว

    මමත් ගොඩක් පශ්න කරදර වලින් දුක් විදපු කෙනෙක්. මම තිරනයක් අරන් හැමදාම දේශනා ඇසුවා. මට මගේ ජිව්තේ ලොකු සැනසිමක් ලැබිලා තියෙනවා

  • @delainperera7920
    @delainperera7920 7 หลายเดือนก่อน

    Yes Pastor 🙏

  • @ashanfernando2045
    @ashanfernando2045 2 ปีที่แล้ว

    AMEN

  • @SittyGunny
    @SittyGunny 11 หลายเดือนก่อน

    ❤❤amen❤❤jesus❤❤

  • @bmdasa9189
    @bmdasa9189 2 ปีที่แล้ว +1

    🙏🙏🙏amen haleluiya gaurawaya prasansawa mahimaya sthuthiyada deviyan wahansetama wewa jesu pihitay pastor and your family ❤❤❤🙏🙏🙏

  • @maryfernanda7295
    @maryfernanda7295 2 ปีที่แล้ว

    Amen god bless you pastor

  • @malineejayasuriya9226
    @malineejayasuriya9226 2 ปีที่แล้ว

    God bless you pastor amen amen

    • @maalikwt5321
      @maalikwt5321 2 ปีที่แล้ว

      .after ඔබතුමා කරන මේ සේවයට..තව තවත් ආශිර්වාදය ලැබේවාජේසු පිහිටයි.ආමෙන්

  • @pradeepranwala6430
    @pradeepranwala6430 2 ปีที่แล้ว

    Amen,,,,,, Amen ,,,,,,,,,Amen,,,,,,,, Amen ,,,, ✝️❤️

  • @ChityaChitya-f5g
    @ChityaChitya-f5g 7 หลายเดือนก่อน

    Paste isthuthi ❤❤❤Amen halay luiya jiwemanai piyaneney paste mate sathutui man tikakhari sanecimen ❤❤❤Amen halay luiya ❤❤❤

  • @marinasanjeewani5923
    @marinasanjeewani5923 2 ปีที่แล้ว

    Amen... God bless you all

  • @DevikaAlwis-j4n
    @DevikaAlwis-j4n 7 หลายเดือนก่อน

    ❤❤Amen❤❤amen❤❤amen❤❤amen❤❤❤❤

  • @chamiladammika8248
    @chamiladammika8248 2 ปีที่แล้ว +2

    God beels u and family pasta

  • @disnakarunarathna4095
    @disnakarunarathna4095 2 ปีที่แล้ว +2

    🙏🙏🙏✝️✝️✝️

  • @sunethrabuwanayaka4352
    @sunethrabuwanayaka4352 2 ปีที่แล้ว

    isthuthiy pastor oba thumage desana ahala mata loku sahanaya senasimak thiyenawa obata thanks pastor