ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අක්කලා ජීවත් වෙන විදිය දැක්කම අපිටත් ජීවිතේ ගැන බලාපොරොත්තු හීන ගොඩක් ඇති වෙනවා අක්කෙ.. ලස්සන මිනිස්සු එකතු උනාම ලෝකෙ කොච්චර ලස්සනද.. අක්කි හරිම වාසනාවන්තයි අනිත් ගෑනු ලමයිනෙ හීනයක් උන ජීවිතේ විදින්න තරම්.. ඒ සතුට අක්කි ලග හැමදාම පරිස්සම් වෙන්න ඕනි... ඒ හීනට ආස හැම කෙල්ලෙක්ගෙම ජීවිතේ මේ වගේ ලස්සන වෙන්න ඕන.❤❤❤❤❤
හරියටම 5 ආවා ඕන්න....අක්කගේ හිත නිවන ලස්සන කටහඩ අහන්න...මගබලාගෙන ඉන්නේ කවුදෝ???ආදරෙයි අක්කි, අය්යා, රියූ බබා, එමී පැටියා....සතුටින් පරිස්සමින් ඉන්න....🌸🤍🤍🤍🥰🥰පුතාගේ හිනාව අම්මිගේ හිනාව වගේමයි....
අද මම මාරම සතුටින් ඉන්නේ...මොකද අද මගේ exam එකක results ආවා...මමඒකෙන් පාස්...අක්කට මතකද දන්නෑ මම ඒ exam එක ෆේල් උන දවසෙත් අක්කගේ වීඩියෝ එකක් බලලා දුක නැති කරගෙන හිතට හයිය ගත්තා කොහොම හරි ඊලග පාර ගොඩ දාගන්නවා මයි කියලා...අද මම ඒක කලා....ඒ අක්කා නිසා තමයි.අක්කගේ වීඩියෝ වලින් ලැබෙන්නේ මිනිස්සුන්ට හයියක්...වැටෙන්න නොදී අල්ලගන්න ශක්තිමත් අතක්...ඒ හැමදේකටම ආදරෙයි ❤
සුබ පැතුම් යාලුවා,😍🎀
Congratulations 🎉
Congratulations ❤
@@apsrasewwandi3889 නෑ මේ cumps exam එකක්
oyata suba pathum😚
ලස්සන හදවතකට ලං වෙන්න ඕන තවත් ලස්සන හදවතක්මයි. ලස්සන හදවත් තියෙන මිනිස්සු මුනගැහුන ම මේ ලෝකෙ කොච්චර ලස්සන ද... ❤️මේ ලොකේ ලස්සන හදවතක් තියෙන හැමෝට ම ඒ හිත් ආදරයෙන් පුරවන්න පුළුවන් පරිස්සම් කරන්න පුළුවන් ලස්සන හදවත් පමණක් ම මුනගැසේවා. ❤️❤️
මොන ප්‍රශ්නෙක හිටියත් අක්කිගෙ විඩීයෝ බැලුවහම හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා.ඔයාලට ආදරෙයි හැමදාම අක්කී.❤❤🥰
අනේ❤අක්කා ගොඩාක් වාසනාවන්තයි ..ආදරය ගොඩාක් පිරිච්ච පවුලක් හම්බෙලා තියෙන්නෙ...මෝටිවේශන් සුරංගනාවියක් ඔයා💕දිගටම ව්ලොග්ස් දාන්න අක්කෙ💐❤️
අක්කිගෙන් මගෙ ජීවිතේට ඉගෙනගත්ත පාඩම් ගොඩාක් තියෙනව ... අක්කි කලින් කියල තියෙනව අපි රෝස මලක් වගේ පිටතින් ඉදියට ඇතුලතින් අපි පතොක් පැලයක් වෙලා හැමදෙයක්ම හොදින් දරාගන්න කියල ... මම ඒ අක්කිගෙ වචන ටිකෙන් දේවල් දරාගත්ත දවස් ඕනි තරම් තිබුන ❤🥹 ඒ වගේම අක්කි දැන් කියනව හැමදෙයක්ම ගැනම positive විදියට හිතන්න හුරු වෙන්න කියල ... මම දැන් ඒකටත් හුරු වෙන ගමන් තමයි ඉන්නෙ.. මට අක්කිව පුදුම තරම් විශ්වාසයි .. මම දන්නව අක්කි කිසිම දවසක ජීවිතේට නරක දෙයක් දෙන්නෙ නෑ කියල .. ඉතින් මටත් කවද හරි ඕනි අක්කි වගේ හොද හිතක් තියෙන කෙනෙක් වෙන්න... අපි එක්ක මේ දේවල් ආදරෙන් බෙදාගන්නවට ගොඩාක් ස්තූතියි අක්කි... ආදරෙයි හැමදාමත් ✨❤️🔥 අයියා , එමී බබා , රියු බබා එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න .. බුදු සරණයි 🌈️🌟
අක්කි ඔයා නැතුව පාලුයි අනේ🥺.දැන් ගොඩාක් දවස් බලන් ඉන්න ඔනි ඔයාව බලන්න.මෙහෙම හරි විඩියො එකක් දාන්න අක්කි🙏.නවත්තන්න නම් එපා😢😢🙏.ඔයා දකින එකත් ඔයාගේ කටහඩත් හරිම සැනසීමක් අක්කි.🥺❤❤❤❤❤ ආදරෙයි අක්කි හැමදාම ❤❤❤❤
හරියට නිකනම් නවකතා පොතක් කියවනවා වගෙ හරිම ලස්සනයි එවගෙම ජිවෙතට ගන්න ගොඩක් දෙවල් ගොඩක් තියනවා ගන්න ගොඩක් දෙවල් තියනවා මට බැදිම් ගැන දැන් තෙරනවා මම මෙ ඉරිදා තමයි ගමෙ ගිහින් ආවෙ මගෙ අම්මාගෙ පවුලෙ අයතමයි ගාල්ලේ ඉන්නෙ අපි ඉන්නෙ කොළඹ පොඩි දුරක් වුනත් හරිම දුකයි පවුලෙ අය දාලා ආපු එක ලොකුවටම දැන් දුක දැනවා ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
හිත සතුට ගේන අලුත් බලාපොරොත්තු ගේන විනාඩි 12 ක් ලබා දුන්න පවනි අක්කි ඔයාට හැමදාම සතුටම ලැවේවා ❤❤❤
ජීවිතේ මොන තරම් ලස්සනද කියලා හිතෙනවා .....❤
අක්කෙ ඇත්තමයි සමහරවෙලාවට මොකටද ජීවත් වෙන්නෙ කියලා හිතෙනව.. බැදීම් හින්දා විදවලා විදවලා එපාම එපාම වෙලා තියෙන කාලයක් මේ... පොඩි කාලෙ ඉදන් අම්මත් නෑ තාත්තත් නෑ ප්‍රශ්න ගොඩයි.... උසස්පෙල ඇතුලෙ අවුරුදු ගානක් හිරවෙලා.... තාමත් ට්‍රයි කරනවා.. ජිවිතෙ ගැන බලාපොරොත්තුවක් තියාගන්න මේ වීඩියෝ ඇත්තටම වටිනවා..... හරිම relax අක්කෙ මේවා බලද්දි.... ජීවත් වෙන ජීවිත හරි ලස්සනයි අක්කේ... ගොඩක් පින් ජිවිතෙ ගැන බලාපොරොත්තු තියාගැනීම පවා එපා උන අපිවගෙ අයට ජිවිතෙ කියන්නෙ හරි ලස්සන නිදහස් දෙයක් කියලා පෙන්නලා දෙනවට..තෙරුවන් සරණයි අක්කෙ
ගත කරන සුන්දර යුගදිවියත් සමගම අළුතින් පාතැබු සුන්දර නිවහන සාමය සතුට සෞභාග්‍ය පිරි වාසනාවන්ත යුගදිවියකට ඇරඹුම පතා මගෙ ආශිර්වාදය ප්‍රාර්ථනය කරනවා මැණික මගෙ ආදරය ආශිර්වාදය ගෞරවය හැමදාමත් රියු පැටියා ටික ටික ලොකු වෙමින් කරන හුරතල් දගකාරකම් දකින්න දකින්න මට දෙනෙන්නෙ හරිම සතුටුක් ආඩම්බරයක් මේ ලෝකයෙ දැකපු සුන්දර පවුල ඔයාගෙ මැණික හුරතල්ම දරුපැටියා රියු බබායි මගෙ ආදරණීය සොදුරු පවුලට මගෙ ආදරය ආශිර්වාදය ගෞරවය හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
පුතේ ඔයාලා ගේ ඵ් ලස්සන හිනා බලන්න ඔයාගේ ලස් සන කතා අ හන්න බලාගනමයී හිටියේ බුදුසරනයී පරීස්සමට ඉන්න රීයු මැණීක ආදරේයී 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
රියූගේ හිනාව තමා vlog එකේ ලස්සනම part එක..😍🥺❤️❤️
අක්කිගෙ වීඩියෝ බලද්දී වෙනම ලෝකෙකට යනවා වගේ දැනෙනවා...ඇත්තටම සුරංගනා කතාවක් වගේ..හැමදාම සතුටින් ජීවත් වෙන්න ඕනේ හැම හොද දෙයක්ම ලැබෙන්න ඕනේ..❤❤❤❤
පන්ති ගිහින් ආපු ගමන්ම මෙ බලන්න ගත්තෙ ඒ තරම් ඇබ්බැහි වෙලා අනේ අක්කියෝ🥺♥
අනේ මමත් 🙂
මමත්
මමත් දැන් ගොඩක් වෙනස් ඉස්සරට වඩා..ඒ අක්කි නිසා..හැම දේ ම ගැන positive විදියට හිතන්න පුරුදු වුණේ අක්කි නිසා..ආදරෙයි ❤❤❤❤
මම ඔයාලා තුන් දෙනාට හරි අාදරෙයි හරිම ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න අක්කෙ බුදු සරණයි ඔයා විඩියෝ එකක් දැම්ම ගමන් මොන වැඩක් තිබ්බත් බලනවා මම
ඔව් ඔයා කියන කතාව ඇත්ත ❤ මම මගේ පවුලත් එක්ක ජපානයට ඇවිල්ලා තාම සතියක්වත් නැහැ ❤ එතකොටම දැනුම් දුන්නනේ සුළි කුනාටුවක් ගැන ඇත්තටම අපි නම් හරිම බයෙන් හිටියි❤ ජපාන කියන්නේ මෙහෙම රටක් නම් එන්නෙත් නෑ කියලා අපි හැමෝටම හිතුණා ඒත් ඔයා කිව්ව මේ කතාව අහලා අපි ප්‍රශ්නේ මනසින් හිතලා විසඳගත්ත Thank you so much pawanai nangi❤
ඔයා ඇවිල්ලා ඉන්න පුදුම තරම් පිංවන්ත රටකට ... මහන්සි වුණොත් ... වෙනස් විදියට හිතුවොත් ... ඔයාගේ හැම හීනයක්ම ඔයා හිතුවාටත් ලස්සනට සැබෑ වෙයි .. විශ්වාස කරන්න 💜
විශ්වයේ දෙවිදුනේ. මේ පව්ල අපිට ශක්තියක්. අසිර්වද වේවා සියළුම දේවල්. ❤️❤️❤️❤️
අක්කිගේ video බලනකොට හිතට දැනෙන සැනසීම ගැන කියන්න වචන නෑ.. මැනික අක්කිගේ කටහඩ හරිම ලස්සනයි රියු මැනිකට ආදරෙයි සමන් දෙවියන්ගේ පිහිටයි❤❤❤❤
ආසම youtube channel.එක...ාඅසම පුංචි පවුල 😍😘
අක්කා නිසා මං ජිවිතේ positive විදිහට හිතන්න පුරුදු වුනා.කොච්චර පීඩනෙන් හිටියාත් අක්කාගෙ vedio එකක් බැලුවාහම ඒ ඔක්කොම අමතකයි ❤.ඒ වගේ රියු බබාගේ හිනාව ❤
වැඩ ඇරිලා ඇවිත් විනාඩි 12ක් භාවනා කරා වගේ...පුදුම සැනසීමක් දැනෙන්නේ ..ඔලුවේ තිබුනු stress එක කොහේ ගියාද දන් නෑ..ආදරෙයි අනේ..බුදුසරණයි ...පරිස්සමෙන් ඉන්න...❤❤❤❤
ඔයා ජිවත් වෙන විදිහ දැක්කහම හරිම ආසයි අක්කි ❤අනේ මන්දා ඒක කියාගන්න බැරි හැගිමක් 🥰
පොඩ්ඩක් අව්ලෙන් ඉන්න වෙලාවේ නොටිෆිකේෂන් එක දැක්කේ. ඊටපස්සේ මේ පුංචි සුරංගනා කතාව අහලා ඉවරවෙන කොට සේරම හරි බුදුසරණයි අක්කා ආදරෙයි හැමදාම 💐🫂❤️
අනේහ් මගේ සුරාංගනාවී❤🥺✨️my dream girl 🥺✨️💫
අපි කොච්චරනම් වාසනාවන්තද අපිට ආදර්ශයක් වෙන්නෙ පවනි අක්ක , යශ් & හස් 🥺 මේගොල්ලොන්ගෙන් මන්නම් ජීවිතේ ලස්සනට ආදරෙන් ගෙවන විදිය ඉගෙන ගත්තා...ඒකනම් මාරයි ❤️🔥
රියු මැනික හිනාවෙකොට හරිම හුරතල් ,ආදරෙයි මැනික🥰 ,නංගී ගේ වචන ,අදහස් වයස් බේදයකින් තොරව හැමෝටම ගොඩාක් වටිනවා ❤❤❤❤❤❤හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ,තෙරුවන් සරණයි ❤❤❤
ආදරණීය ජීවිතයක් ගෙවන රත්තරන් පුංචි පවුලට බුදු සරණයි සියළුම දෙවි පිහිට ලැබෙිවා ... ඇත්තටම ඔයාලා හරිම ආදර්ශමත් හැම දෙනාටම තව තවත් දියුණු වෙන් දියුණුවට පත් වෙලන්න කියල මම හැමදාම පතනව පුතේ චුටි පැටියත් ඔයාලා දෙන්න වගේ වෙයි. ❤❤❤❤
අක්කි අවසානෙට දාපු ප්‍රාර්තනාව ට මං ගොඩක් කැමති යි.මොකද අපි කොච්චර හොදට හිටියත් අපිත් මුන ගැහෙනව තිරිසන් ගතිගුණ තියන ජරා මිනිස්සු .ඉතින් මාත් ප්‍රාර්ථනා කරන්නෙ හොද මිනිස්සුන්ට හොද මිනිස්සුන්ගෙ ඇසුරම විතරක් ලැබෙන්න කියල .මෙ ලෝකෙ මං ආසම යූ ටියුබ් පව්ල තමා මේ❤❤❤
අපිටත් කුනාටු දවස් ටිකක් මේ ගෙවෙන්නේ ..🌧️🌦️මාත් වැස්සට ගොඩාක් කැමතියි 🥰😍
🌈️ අක්කී අනේ මට නම් කියන්න වචන නෑ..අක්කිගෙ හැම පුංචි වචනයක් පාසාම අපේ ජීවිතේට ගොඩාක් ලොකු වටිනාකමක් ගේනවා..🌸 මං ආසම අක්කිගෙ හැම වැඩකම තියන neat එකට..💖 අනේ ආදරෙයි අක්කී ගොඩාරියක්..අක්කී අයියයි රියූ බබායි තුන්දෙනාම පරිස්සමින් ඉන්න..බුදු සරණයි!..❤❤❤
විනාඩි කීපයක් උනාට දිග film එකක් බැලුවා වගේ ඒ තරම් හිත පිරිලා ඔයාගේ video බැලුවම❤❤❤❤
අක්කගේ වීඩියෝ බලන්න බලන්න ඇබ්බැහි වෙන සුලුයි..ආදරනීය චරිතයක් පවනි පෙරේරා කියන්නෙ...මං නම් හිතන්නෙ පොසිටිව් වයිබ් එකේ ඉන්න එකම යූටියුබ තමා අක්කා..අක්කගෙ වීඩියෝ එකක් බැලුවත් ඇති ස්ට්‍රෙස් අඩු වෙන ජීවිතේ හැම මොහොතක්ම විදින්න හිතෙන ආදරනීය චරිතයක් වෙන්න හිතෙන ඒ වගේම ආදර්ශවත් ,හරියට කිවුවොත් අක්කගෙ වීඩියෝ හිත නිවන භාවනාවක් වගේ.......
ඇත්තටම ඔඕ.!😊❤
අක්කිගෙ vlogs බලන්න අරන් මගෙ ජීවිතේ වෙනස් වුණා ඇන් අවුරුද්දකට වඩා වැඩියි මම day plans කරන්න අරගෙන ජීවිතේ ගොඩක් දේවල් දිනන්න මට ඒක හයියක් වුණා ❤ හැමදාමත් ආදරෙයි අක්කී ❤
සුරංගනාවි 🥺❤️ හුග දවසකින් වගෙ අක්කි 😭👑️ බලල එන්නා......ම්ම්ම්ම්
ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
හැම සතියෙම ඔයා වීඩියෝ එක දානකල් මග බලාගෙන ඉන්නවා අක්කේ.... බුදු සරනයි ඔයාලා තුන් දෙනාටම...හැමදාම සතුටින් ඉන්න ❤❤❤
පවනි අක්කගේ වීඩීයෝ එකක් නැති උනාම සාංකාව වගේ.ඒ තරම් මේකට ඇබ්බැහි වෙලා ❤🤭ආදරෙයි පවනි අක්කා 🥹❤️
දාපු ගමන් බලන්න බැරි වුනා අද තමා අක්කිගෙ vlog එක බැලුවෙ... Vlog එක බලකොට හිතට එන සතුට කොහොම කියන්නද එ තරම ලස්සනයි අක්කි ... රියූ මැණිකගෙ හිනාව අනෙ හරිම ලස්සනයි ...හැමදාම සතුටින් ඉන්න අක්කි ..බුදුසරණයි චුට් පවුලට ❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ ආසාවෙන් බලන් ඉන්නේ පැයක විතර vlog එකක් තියෙනම් අක්කිගේ ශෝයි අප්පා ඒ තරම් ආසාවෙන් බලන් ඉන්නෙ 😍❤
වෙනදාට දාපු ගමන් බලන විවීයෝ එක අද බලන්න විනාඩි හයක් හතක්ම ගියා 😢 ඒත් ඉතින් විඩීයෝ එක තියෙනවානේ😊 පුදුම තරම් ආසාවන් බලන මේ පුන්චි විනාඩි කීපය ගෙවෙන්නෙ නැතුව තියේනම් කියලා හිතෙනවා අක්කේ ❤ මන් හිතන්නෙ මගේ ජීවිතේ එක විශේෂ කෙනෙක් තමයි අක්කේ ඔයා❤ හැමදාම සතුටින් ඉන්න මගේ අක්කේ🎉 මන් ඔයාලගෙ පුන්චි පවුලට ගොඩාක් 😘 මන් විනූ❤🎉
හරිම ආදරනීය පුන්චි පවිලක්,නීරෝගීකම,ආදරය,සතුට,සැනසීම,සැමදාම ඔයාලාට නොවඩුව ලැබේවා,,❤❤❤❤❤❤බුදු සරණයි,,,❤❤
ප්‍රශ්නයක් තියෙන හැමවෙලේම වගේ බලනවා හිත ගොඩක් හැදෙනවා ❤
අක්කේ මමත් ආසයි අක්කා වගේ ලස්සන ජීවිතයකට පොඩි පොඩි හිත් රිදීම් overthinking life එකත් එක්ක් මන් පොඩ්ඩක් හිර වෙලා අක්කාගෙ vlog එක මට මාර හයියක්. කවද හරි දවසක අක්කා වගේම ලස්සන ජීවිතයක් මන් මගේ මහන්සියෙන් හදාගන්නවා. හැබැයි මම තාම fail but mama try කරනවා මගේ උපරිමෙන්. Thankyou akke ape hith me wage hadanawat. Much lv ❤
අක්කගෙ අවවාද හරිම වැදගත් අක්කෙ .අක්කට ගොඩක් ස්තූතිවන්ත වෙනවා අපිව මේම අවවාද වලින් අපේ හිත් ධෛර්යමත් කරන එකට...මොනදේ උනත් ගැහැනියකට තමන්ගෙ හැමදේකටම හයිය වන පිරිමියෙක් අවශ්‍යමයි නේද අක්කෙ එතකොට අපේ වැඩ ටිකත් හොදට කරගන්න ධෛර්යය ලැබෙනවා හැම ගැහැනියකටම ලැබෙන්න ඕනෙ චතුරංග අයිය වගෙ Hasband කෙනෙක් 🥰 අක්ක හරීම luky අනේ 🥰😘 හතර දෙනාටම බුදු සරණයි 🥰 පරිස්සමෙන් ඉන්න මේ දවස් වල නිදුක් නිරෝගීව බුදු සරණයි ❤️🥰
දාපු ගමන් බලන්න ආවා අක්කි video එක ❤❤
අක්කේ අක්කගේ විඩියෝස් බලන්න මම මාර ආසයි ♥️ අක්කගේ විඩියෝ බලන්න ගත්තේ මෙලගදි ඒත් මම විඩියොස් ඔක්කොම බැලුවා අක්කව භාවනාවක් අක්කේ අක්ලාගේ විඩියො බලනකොට හිතට මාර සැනසිලිලක් අකකේ රියු බබා හරිම හුරතල් 🥺 අක්කලාගේ විඩියොස් මම පරන ඒවත් බලනවා අක්කේ 🌸 මම පුාර්තනා කරනවා කවදමහරි දවසක අක්කව මට ලගටම දකින්න ලැබෙවා කියලා අක්කගේ පුන්චි පවුලට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙවා කියලා ❤❤❤❤❤❤❤🥺🥺🥰❤❤🥰🥰🥰
ඇත්තටම රියූබබා කියලා කියන්නෙ දෙමාපියන්ට කිසිම වදයක් දෙන්නෙ නැති හරිම පින්වන්ත පුතෙක්.චතුරන්ග අයියා වගේමයි ඒ අතින් නම්
*අක්කේහ්... ජපානෙ ඉන්න කුරුල්ලො ටිකක් පෙන්නන්නකෝ🥺...ගේ වටපිටාවෙ ඉන්න අයව❤*
අනේ අක්කි මාර විදියට ඇබ්බැහි වෙලා වීඩියෝ වලට ඔයාගෙ❤❤❤❤❤❤❤❤
අනේ බබාගෙ හිනාව සුරතලේට හරිම ආසයි දුව ගැනත් හරිම සතුටුයි බුදුසරණයි
ඔයා තරම් හිත නිවන වෙන කෙනෙක් කොහෙද අක්කි ❤ මම දැන් ඔයා එක්ක අවුරුදු 3 කටත් වඩා ❤ එ ආසව තාමත් එහෙම්ම්මමයි..ඔයාගෙ vedio එකක් බලන්න ආසවෙන් ඉන්නෙ හැමදාම ❤..ආදරෙයි අක්කි , රියූ මැනික , අයියා , එමි පැටියෝ ❤
මෙ හැම වීඩියො එකක් පටන් ගද්දිම මං ප්‍රාර්ථනා කරන්නෙ , අනෙ මටත් නිදහස , ආදරය , සතුට උතුරන ලස්සන ජීවිතයක් ලැබෙන්න කියල 🎉❤ඒ ලස්සන ජීවිතෙ අක්කිට ලැබිල. ඉතිම් මගෙ අක්කිගෙ ජීවිතේට සතුට ඉතිරෙන්න ඕනසියලු දේ සුභ වේවා ❤️👑️බුදු සරණයි අක්කි , හැමදාම සතුටින් ඉන්න ලැබේව ❤️
අදත් ලස්සන VLOG එකක්... ආදරෙයි තුන්දෙනාටම...ඒ වගෙම අපේ හිත් නිවනවට ගොඩාක් පිං.... ❤❤❤
ඔයාට මෙි ලැබුන ලස්සන ජිවිතේ හැමදාමත් පවතිවා රියු පැටියා අපේ රටට ආඩම්බරයක් වෙන්න ඔින හැමදාම ආදරෙයි ඔයාට
අනේ ඒ ගෙදර ....ඒ ජීවිතේ...❤️❤️ හැමදාමත් වගේ අදත් අක්කි ඔයාගෙ video එක බලද්දි හිතට මාර සැනසීමයි❤️
අක්කිගෙ කටහඩ තමයි ලස්සනම....❤️
වීඩියෝ එක පටන් ගත්තෙම පැටියගේ හිනාවෙන්💜🌼
අද video එකත් ගොඩාක් ලස්සනයි නන්ගා 🥰🥰 හැමදාමත් පුන්චි පවුලට ගොඩක් ආදරෙයි ❤️❤️❤️ god bless you 🙏
Akki riyuva araksha karanna .Bhudusaranayi!Adareyi❤❤❤❤❤❤❤❤❤
අක්කියෝ ලස්සනයි අනේ ඔය තුන්දෙනාටම ආදරේ ගොඩක්ම පරිස්සමට ඉන්න සුරංගනා ලෝකයට ගියා වගේ දැනෙනවා මොන ප්‍රශ්නයේ හිටියත් අක්කා එහෙම දැක්කාම අමතක වෙනවා තුන්දෙනාම පරිස්සමට ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අක්කියා ගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා රියූ මැණික පරිස්සමට ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤
ආසයි මෙහෙම ජීවිතයක් විදින්න ❤️❤️ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන 🌹❤️තෙරුවන් සරණයි🙏🙏
අක්කි වාගෙ ජිවිතේ පටන් ගන්න ආසයි අක්කි ඇත්තටම හරි ලස්සනයි අක්කි ගොඩාක් වාසනාවන්තයි අයියා වාගෙ කෙනෙක් ලබන්න හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි ආදරෙයි ❤
හැම ගෑණූ ළමයෙක්ගේම හිනේ තමයි ඔය වගේ ජීවිතයක් ආදරයක් කියන්නේ නංගි..හරිම ලස්සනට ඔයා ඒ හිනේ සැබැවක් කරන් ඔයා හරිම වසනාවන්තයි නංගි♥️😍 හැමදම සතූටින් ඉන්න♥️♥️ ආදරෙයි රියු පැටියටත් 😍😍😘🙏
අකීකිගේ voice එක ඇහුවත් හිත නිවෙනවා
අපිට වගේම ආදරණීයන් විතරක්ම හමුවෙන සතියක් වෙන්න ඔනේ පවනි ඔයාටයි අයියටයි....❤ අපේ Riyouskeh බබා...එමී පැටියා..ආදරෙයි...හතර දෙනාටම...පරිස්සමෙන් බුදු සරනයි ....💌😘😍🥺
අනේ..ඔයාගේ ලස්සනම වචනය....අපි හතර දෙනා ❤.වෙන අය බව්වන්ව ගනන් ගන්නෙවත් නෑ.ඔයාලා කොයිතරම් හොඳ අයද.මටනම් හිතාගන්නවත් බෑ.ඒ ආදරය.තෙරුවන් සරණයි දියුණුවෙන් ,දියුණුවට පත්වේවා ❤❤❤
ගොඩක් ආදරෙයි අනේ පාලුවෙන් හිටියෙ අක්කි Thank you vlog එකක් අරගෙන ආවට ❤❤❤❤❤ බුදු සරණයි ජය වේවා❤️
සීතලම සීතල වැස්ස , පණටත් වැඩිය ආදරේ කරන කෙනායි පවුලෙ අනිත් අයයි,උණුම උණු කෝෆී එකයි 💖මොනවද තවත් ඕනි කරන්නෙ 😭❤️🔥
@@YeshHesshikaneee ehema kenek innawada
@@පවසන්නාthetellerpawasanna මොකක්
අනේ හරිම ලස්සනයි රියු පැටියගේ හිනාව ආදරේ හිතෙනවා ගොඩාක් නංගි ඔයා ලස්සන වෙලා තවත් රියු පණ දැන්නම් හරිම හුරතල් මට ඉන්නෙ දුවෙක් මගේ මැණිකට වගේම රියු මැණිකටත් හරිම ආදරෙයි මම රියු පැටියා දැක්කම ඉබේම ආදරේ හිතෙනවනේ ඉතින් ආදරෙයි පරිස්සමෙන් ඉන්න ඔයාලා බුදු සරනයි
❤❤ අදත් හරිම ලස්සනයි විඩියෝ එක හිතට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්
හරිම ලස්සන family එකක්...bs oyalata...balapoththu hina nathi hithakata unath asai jivithe vidinna
ආදරෙයි අක්කී අපි වෙනුවෙන් ඔයාගේ වටිනා කාලය වෙන් කරලා..අපේ මනස සුවපත් කරන එකට....❤️❤️ පින් ඔයාට ....හැම දාම ඔය තුන් දෙනාම නීරෝගී වෙන්න ඕනා....ඔලාගේ දෙමව් පියන්ට දිර්ඝායුශ වෙන්න ඕනා
අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ආදරේ උතුරන්න ලැබෙන සතුට ලැබෙන ජීවිතයක්..ජීවිතේට කොච්චර ප්‍රශ්න ආවත් සහයෝගයෙන් ඒ ප්‍රශ්න වලට මූන දීලා හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙනවනම් ඒ තමයි අපි බලාපොරොත්තු වෙන ආදරේ..ඒ ආදරේ හැමෝටම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..මටත් ඒ ආදරේ සතුට ලබා දුන් විශ්ව මාතාවට ස්තූති වේවා..ඔයාලා දෙන්නට,රියු බබාට,එමී පැටියට අපි ගොඩාක් ආදරෙයි..ඔයාලගේ ජීවිතෙත් ගොඩක් ලස්සන වෙන්න ඕන.❤❤❤
ලස්සනයි අනේ අදත්. නංගාගේ වැඩ වලට මම ගොඩක් ආසයි . පිරිසදුයි පිලිවෙලයි. අපිත් ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා ඔයාගේන්. පරිස්සමෙන් ඉන්න . බුදුසරණයි ❤❤❤❤❤
අාදරනීය හිත් මුනගැසේවා...felt it 💗💆
හරිම ලස්සනයි අක්කෙ ❤️❤️❤️මම බලන් හිටියා විඩියෝ එක බලන්න😊😊😊😊 විඩියෝ එක හරිම ලස්සනයි අක්කෙ❤❤❤❤ ආදරෙයි
මම ආසම කපල් එක ඔය දෙන්නා❤❤❤
Nangi oyage videos walata api godak asai... hariyata surangana kathawak ahagena innawa wage harima lassanai.. oyala thun denata budu saranai... hamadama sathutin inna labenna kiyala prarthana karanawa..❤️
අක්කිගෙ video බැලුවාමා හිත පුදුම විදිහට නිවෙනවා ආදරෙයි අක්කී පුංචි දග මල්ලත් එක්ක අමාරුවෙන් උනත් ඒක අපිට නොපෙන්වා ලස්සන video අරන් එනවට🥺 ආදරෙයි පුංචි පවුලට❤️🥺 සතුට හැමදාම රැකෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️🥰පරිස්සමින් ඉන්න අක්කී❤️🥰
තෙරුවන් සරණයි පවනි ඔයාටයි මහත්තයාටයි පුංචි රිවි බබාටයි බලු පැටියාටයි හැමදාම නිරොගීමත්ව සතුටින් ඉන්න ලැබේවායි හදවතින්ම මම පුර්ථනා කරමි ❤❤❤❤😊
සතුටින් ජීවත් වෙන්න හැමදාම………❤
මට ඕක ඇහෙද්දි ම මතක් වුනේ ඔයාලව..පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤
අක්කයි අක්කගේ පවුලේ හැමෝමයි,අක්කගේ යාලුවෝ හැමෝමයි සතුටින් පරිස්ස්මින් ඉන්න..බුදු සරණයි ඔයාලා හැමෝටම අක්කෙ ...🌹💗
ඔයාගෙ කතාව ඇත්තම ඇත්තයි.මටත් අත්දැකීම් තියෙනවා ❤❤❤
❤❤❤❤❤ මම හරිම කැමතියි ඔය දෙන්නට ❤❤ මමයි මගේ දුවල දෙන්නයි ඉන්නෙත් මගේ මහත්තයගෙන් ගොඩක් දුරක අපිටත් ඉක්මනින්ම එයා ගාවට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඔයගොල්ලෝත් ඔයාලට ජේසු පිහිටයි ආදරෙයි ❤❤❤
මන් හරිම ආසයි ඔයගේ vlogs වලට dear. ඔයා use කරන songs, musics නියමයි ❤️
අනෙ හරිම සතුටුයි නංගි ඔයාගෙ විඩියෝ වලින් ගොඩාක් දෙවල් මගෙ ජිවිතෙටත් මන් ගන්නවා නංගියො එ හැමදෙටම ගොඩක් ස්තුතියි බුදු සරනයි නංගියො
අද වීඩියො එක ගොඩාක් ලස්සනයි අක්කි..සපෝටිව් හස්බන්ඩ් කෙනෙක් ඉන්න එක ඇත්තටම ජීවිතේට ලොකු හයියක් ....මගේ හස්බනුත් එහෙමයි....රියු බබා බලන්න ගොඩාක් ආසාවෙන් ඉන්නෙ පවනි අක්කි 😍😍❤️❤️❤️
ස්තුතියි 😘ජීවත් වෙන්න ආස හිතවනවට..
ලස්සන ජිව්තයක් දුව ට හැමදාම ලැබේවා බුදු සරණයි .
බුදු සරණයි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ ❤❤❤❤❤❤❤ ඔයාගේ විඩියෝ හැමදාම බලනවා
පුංචි පවුල ජිවිතෙ ගෙවන හැම තත්පරෙකදීම සතුටින් ආදරෙ ජිවත් වෙින්න ලැබේවා නංගීලා ඉන්න පරිසරය ගොඩාක් ලස්සනයි ❤❤
මං ආසම සුරංගනා ලෝකේ🥰❤️ Love you akki doll❤ riyu patiya❤ ayya❤ emi❤
ලංකාවේ ඉදන්, සේරම වැඩ ඉවර කරලා relax wenna oyage video balnwa. Ryou babage waysem babek matath inne .♥️
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනා නංගී ඔයාලට,,බුදුසරණයි !!❤
ලස්සනයි විඩ්යෝඵක රියෝ බබා හරි හුරතල් දන් පවුලේ සැමට තෙරුවන් සරණයි ❤❤❤❤
පරිස්සමින් ඉන්න... තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම... ආදරෙයි... ❤
අක්කලා ජීවත් වෙන විදිය දැක්කම අපිටත් ජීවිතේ ගැන බලාපොරොත්තු හීන ගොඩක් ඇති වෙනවා අක්කෙ.. ලස්සන මිනිස්සු එකතු උනාම ලෝකෙ කොච්චර ලස්සනද.. අක්කි හරිම වාසනාවන්තයි අනිත් ගෑනු ලමයිනෙ හීනයක් උන ජීවිතේ විදින්න තරම්.. ඒ සතුට අක්කි ලග හැමදාම පරිස්සම් වෙන්න ඕනි... ඒ හීනට ආස හැම කෙල්ලෙක්ගෙම ජීවිතේ මේ වගේ ලස්සන වෙන්න ඕන.❤❤❤❤❤
හරියටම 5 ආවා ඕන්න....
අක්කගේ හිත නිවන ලස්සන කටහඩ අහන්න...
මගබලාගෙන ඉන්නේ කවුදෝ???
ආදරෙයි අක්කි, අය්යා, රියූ බබා, එමී පැටියා....
සතුටින් පරිස්සමින් ඉන්න....
🌸🤍🤍🤍🥰🥰
පුතාගේ හිනාව අම්මිගේ හිනාව වගේමයි....
අද මම මාරම සතුටින් ඉන්නේ...මොකද අද මගේ exam එකක results ආවා...මමඒකෙන් පාස්...අක්කට මතකද දන්නෑ මම ඒ exam එක ෆේල් උන දවසෙත් අක්කගේ වීඩියෝ එකක් බලලා දුක නැති කරගෙන හිතට හයිය ගත්තා කොහොම හරි ඊලග පාර ගොඩ දාගන්නවා මයි කියලා...අද මම ඒක කලා....ඒ අක්කා නිසා තමයි.අක්කගේ වීඩියෝ වලින් ලැබෙන්නේ මිනිස්සුන්ට හයියක්...වැටෙන්න නොදී අල්ලගන්න ශක්තිමත් අතක්...ඒ හැමදේකටම ආදරෙයි ❤
සුබ පැතුම් යාලුවා,😍🎀
Congratulations 🎉
Congratulations ❤
@@apsrasewwandi3889 නෑ මේ cumps exam එකක්
oyata suba pathum😚
ලස්සන හදවතකට ලං වෙන්න ඕන තවත් ලස්සන හදවතක්මයි. ලස්සන හදවත් තියෙන මිනිස්සු මුනගැහුන ම මේ ලෝකෙ කොච්චර ලස්සන ද... ❤️
මේ ලොකේ ලස්සන හදවතක් තියෙන හැමෝට ම ඒ හිත් ආදරයෙන් පුරවන්න පුළුවන් පරිස්සම් කරන්න පුළුවන් ලස්සන හදවත් පමණක් ම මුනගැසේවා. ❤️❤️
මොන ප්‍රශ්නෙක හිටියත් අක්කිගෙ විඩීයෝ බැලුවහම හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා.ඔයාලට ආදරෙයි හැමදාම අක්කී.❤❤🥰
අනේ❤අක්කා ගොඩාක් වාසනාවන්තයි ..ආදරය ගොඩාක් පිරිච්ච පවුලක් හම්බෙලා තියෙන්නෙ...
මෝටිවේශන් සුරංගනාවියක් ඔයා💕
දිගටම ව්ලොග්ස් දාන්න අක්කෙ💐❤️
අක්කිගෙන් මගෙ ජීවිතේට ඉගෙනගත්ත පාඩම් ගොඩාක් තියෙනව ... අක්කි කලින් කියල තියෙනව අපි රෝස මලක් වගේ පිටතින් ඉදියට ඇතුලතින් අපි පතොක් පැලයක් වෙලා හැමදෙයක්ම හොදින් දරාගන්න කියල ... මම ඒ අක්කිගෙ වචන ටිකෙන් දේවල් දරාගත්ත දවස් ඕනි තරම් තිබුන ❤🥹 ඒ වගේම අක්කි දැන් කියනව හැමදෙයක්ම ගැනම positive විදියට හිතන්න හුරු වෙන්න කියල ... මම දැන් ඒකටත් හුරු වෙන ගමන් තමයි ඉන්නෙ.. මට අක්කිව පුදුම තරම් විශ්වාසයි .. මම දන්නව අක්කි කිසිම දවසක ජීවිතේට නරක දෙයක් දෙන්නෙ නෑ කියල .. ඉතින් මටත් කවද හරි ඕනි අක්කි වගේ හොද හිතක් තියෙන කෙනෙක් වෙන්න... අපි එක්ක මේ දේවල් ආදරෙන් බෙදාගන්නවට ගොඩාක් ස්තූතියි අක්කි... ආදරෙයි හැමදාමත් ✨❤️🔥 අයියා , එමී බබා , රියු බබා එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න .. බුදු සරණයි 🌈️🌟
අක්කි ඔයා නැතුව පාලුයි අනේ🥺.දැන් ගොඩාක් දවස් බලන් ඉන්න ඔනි ඔයාව බලන්න.මෙහෙම හරි විඩියො එකක් දාන්න අක්කි🙏.නවත්තන්න නම් එපා😢😢🙏.ඔයා දකින එකත් ඔයාගේ කටහඩත් හරිම සැනසීමක් අක්කි.🥺❤❤❤❤❤ ආදරෙයි අක්කි හැමදාම ❤❤❤❤
හරියට නිකනම් නවකතා පොතක් කියවනවා වගෙ හරිම ලස්සනයි එවගෙම ජිවෙතට ගන්න ගොඩක් දෙවල් ගොඩක් තියනවා ගන්න ගොඩක් දෙවල් තියනවා මට බැදිම් ගැන දැන් තෙරනවා මම මෙ ඉරිදා තමයි ගමෙ ගිහින් ආවෙ මගෙ අම්මාගෙ පවුලෙ අයතමයි ගාල්ලේ ඉන්නෙ අපි ඉන්නෙ කොළඹ පොඩි දුරක් වුනත් හරිම දුකයි පවුලෙ අය දාලා ආපු එක ලොකුවටම දැන් දුක දැනවා ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
හිත සතුට ගේන අලුත් බලාපොරොත්තු ගේන විනාඩි 12 ක් ලබා දුන්න පවනි අක්කි ඔයාට හැමදාම සතුටම ලැවේවා ❤❤❤
ජීවිතේ මොන තරම් ලස්සනද කියලා හිතෙනවා .....❤
අක්කෙ ඇත්තමයි සමහරවෙලාවට මොකටද ජීවත් වෙන්නෙ කියලා හිතෙනව.. බැදීම් හින්දා විදවලා විදවලා එපාම එපාම වෙලා තියෙන කාලයක් මේ... පොඩි කාලෙ ඉදන් අම්මත් නෑ තාත්තත් නෑ ප්‍රශ්න ගොඩයි.... උසස්පෙල ඇතුලෙ අවුරුදු ගානක් හිරවෙලා.... තාමත් ට්‍රයි කරනවා.. ජිවිතෙ ගැන බලාපොරොත්තුවක් තියාගන්න මේ වීඩියෝ ඇත්තටම වටිනවා..... හරිම relax අක්කෙ මේවා බලද්දි.... ජීවත් වෙන ජීවිත හරි ලස්සනයි අක්කේ... ගොඩක් පින් ජිවිතෙ ගැන බලාපොරොත්තු තියාගැනීම පවා එපා උන අපිවගෙ අයට ජිවිතෙ කියන්නෙ හරි ලස්සන නිදහස් දෙයක් කියලා පෙන්නලා දෙනවට..
තෙරුවන් සරණයි අක්කෙ
ගත කරන සුන්දර යුගදිවියත් සමගම අළුතින් පාතැබු සුන්දර නිවහන සාමය සතුට සෞභාග්‍ය පිරි වාසනාවන්ත යුගදිවියකට ඇරඹුම පතා මගෙ ආශිර්වාදය ප්‍රාර්ථනය කරනවා මැණික මගෙ ආදරය ආශිර්වාදය ගෞරවය හැමදාමත් රියු පැටියා ටික ටික ලොකු වෙමින් කරන හුරතල් දගකාරකම් දකින්න දකින්න මට දෙනෙන්නෙ හරිම සතුටුක් ආඩම්බරයක් මේ ලෝකයෙ දැකපු සුන්දර පවුල ඔයාගෙ මැණික හුරතල්ම දරුපැටියා රියු බබායි මගෙ ආදරණීය සොදුරු පවුලට මගෙ ආදරය ආශිර්වාදය ගෞරවය හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
පුතේ ඔයාලා ගේ ඵ් ලස්සන හිනා බලන්න ඔයාගේ ලස් සන කතා අ හන්න බලාගනමයී හිටියේ බුදුසරනයී පරීස්සමට ඉන්න රීයු මැණීක ආදරේයී 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
රියූගේ හිනාව තමා vlog එකේ ලස්සනම part එක..😍🥺❤️❤️
අක්කිගෙ වීඩියෝ බලද්දී වෙනම ලෝකෙකට යනවා වගේ දැනෙනවා...ඇත්තටම සුරංගනා කතාවක් වගේ..හැමදාම සතුටින් ජීවත් වෙන්න ඕනේ හැම හොද දෙයක්ම ලැබෙන්න ඕනේ..❤❤❤❤
පන්ති ගිහින් ආපු ගමන්ම මෙ බලන්න ගත්තෙ ඒ තරම් ඇබ්බැහි වෙලා අනේ අක්කියෝ🥺♥
අනේ මමත් 🙂
මමත්
මමත් දැන් ගොඩක් වෙනස් ඉස්සරට වඩා..ඒ අක්කි නිසා..හැම දේ ම ගැන positive විදියට හිතන්න පුරුදු වුණේ අක්කි නිසා..ආදරෙයි ❤❤❤❤
මම ඔයාලා තුන් දෙනාට හරි අාදරෙයි හරිම ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න අක්කෙ බුදු සරණයි ඔයා විඩියෝ එකක් දැම්ම ගමන් මොන වැඩක් තිබ්බත් බලනවා මම
ඔව් ඔයා කියන කතාව ඇත්ත ❤ මම මගේ පවුලත් එක්ක ජපානයට ඇවිල්ලා තාම සතියක්වත් නැහැ ❤ එතකොටම දැනුම් දුන්නනේ සුළි කුනාටුවක් ගැන ඇත්තටම අපි නම් හරිම බයෙන් හිටියි❤ ජපාන කියන්නේ මෙහෙම රටක් නම් එන්නෙත් නෑ කියලා අපි හැමෝටම හිතුණා ඒත් ඔයා කිව්ව මේ කතාව අහලා අපි ප්‍රශ්නේ මනසින් හිතලා විසඳගත්ත Thank you so much pawanai nangi❤
ඔයා ඇවිල්ලා ඉන්න පුදුම තරම් පිංවන්ත රටකට ... මහන්සි වුණොත් ... වෙනස් විදියට හිතුවොත් ... ඔයාගේ හැම හීනයක්ම ඔයා හිතුවාටත් ලස්සනට සැබෑ වෙයි ..
විශ්වාස කරන්න 💜
විශ්වයේ දෙවිදුනේ. මේ පව්ල අපිට ශක්තියක්. අසිර්වද වේවා සියළුම දේවල්. ❤️❤️❤️❤️
අක්කිගේ video බලනකොට හිතට දැනෙන සැනසීම ගැන කියන්න වචන නෑ.. මැනික අක්කිගේ කටහඩ හරිම ලස්සනයි රියු මැනිකට ආදරෙයි සමන් දෙවියන්ගේ පිහිටයි❤❤❤❤
ආසම youtube channel.එක...ාඅසම පුංචි පවුල 😍😘
අක්කා නිසා මං ජිවිතේ positive විදිහට හිතන්න පුරුදු වුනා.කොච්චර පීඩනෙන් හිටියාත් අක්කාගෙ vedio එකක් බැලුවාහම ඒ ඔක්කොම අමතකයි ❤.ඒ වගේ රියු බබාගේ හිනාව ❤
වැඩ ඇරිලා ඇවිත් විනාඩි 12ක් භාවනා කරා වගේ...පුදුම සැනසීමක් දැනෙන්නේ ..ඔලුවේ තිබුනු stress එක කොහේ ගියාද දන් නෑ..ආදරෙයි අනේ..බුදුසරණයි ...පරිස්සමෙන් ඉන්න...❤❤❤❤
ඔයා ජිවත් වෙන විදිහ දැක්කහම හරිම ආසයි අක්කි ❤අනේ මන්දා ඒක කියාගන්න බැරි හැගිමක් 🥰
පොඩ්ඩක් අව්ලෙන් ඉන්න වෙලාවේ නොටිෆිකේෂන් එක දැක්කේ. ඊටපස්සේ මේ පුංචි සුරංගනා කතාව අහලා ඉවරවෙන කොට සේරම හරි බුදුසරණයි අක්කා ආදරෙයි හැමදාම 💐🫂❤️
අනේහ් මගේ සුරාංගනාවී❤🥺✨️my dream girl 🥺✨️💫
අපි කොච්චරනම් වාසනාවන්තද අපිට ආදර්ශයක් වෙන්නෙ පවනි අක්ක , යශ් & හස් 🥺 මේගොල්ලොන්ගෙන් මන්නම් ජීවිතේ ලස්සනට ආදරෙන් ගෙවන විදිය ඉගෙන ගත්තා...ඒකනම් මාරයි ❤️🔥
රියු මැනික හිනාවෙකොට හරිම හුරතල් ,ආදරෙයි මැනික🥰 ,නංගී ගේ වචන ,අදහස් වයස් බේදයකින් තොරව හැමෝටම ගොඩාක් වටිනවා ❤❤❤❤❤❤හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ,තෙරුවන් සරණයි ❤❤❤
ආදරණීය ජීවිතයක් ගෙවන රත්තරන් පුංචි පවුලට බුදු සරණයි සියළුම දෙවි පිහිට ලැබෙිවා ... ඇත්තටම ඔයාලා හරිම ආදර්ශමත් හැම දෙනාටම තව තවත් දියුණු වෙන් දියුණුවට පත් වෙලන්න කියල මම හැමදාම පතනව පුතේ චුටි පැටියත් ඔයාලා දෙන්න වගේ වෙයි. ❤❤❤❤
අක්කි අවසානෙට දාපු ප්‍රාර්තනාව ට මං ගොඩක් කැමති යි.මොකද අපි කොච්චර හොදට හිටියත් අපිත් මුන ගැහෙනව තිරිසන් ගතිගුණ තියන ජරා මිනිස්සු .ඉතින් මාත් ප්‍රාර්ථනා කරන්නෙ හොද මිනිස්සුන්ට හොද මිනිස්සුන්ගෙ ඇසුරම විතරක් ලැබෙන්න කියල .මෙ ලෝකෙ මං ආසම යූ ටියුබ් පව්ල තමා මේ❤❤❤
අපිටත් කුනාටු දවස් ටිකක් මේ ගෙවෙන්නේ ..🌧️🌦️මාත් වැස්සට ගොඩාක් කැමතියි 🥰😍
🌈️ අක්කී අනේ මට නම් කියන්න වචන නෑ..අක්කිගෙ හැම පුංචි වචනයක් පාසාම අපේ ජීවිතේට ගොඩාක් ලොකු වටිනාකමක් ගේනවා..🌸 මං ආසම අක්කිගෙ හැම වැඩකම තියන neat එකට..💖 අනේ ආදරෙයි අක්කී ගොඩාරියක්..අක්කී අයියයි රියූ බබායි තුන්දෙනාම පරිස්සමින් ඉන්න..බුදු සරණයි!..❤❤❤
විනාඩි කීපයක් උනාට දිග film එකක් බැලුවා වගේ ඒ තරම් හිත පිරිලා ඔයාගේ video බැලුවම❤❤❤❤
අක්කගේ වීඩියෝ බලන්න බලන්න ඇබ්බැහි වෙන සුලුයි..ආදරනීය චරිතයක් පවනි පෙරේරා කියන්නෙ...මං නම් හිතන්නෙ පොසිටිව් වයිබ් එකේ ඉන්න එකම යූටියුබ තමා අක්කා..අක්කගෙ වීඩියෝ එකක් බැලුවත් ඇති ස්ට්‍රෙස් අඩු වෙන ජීවිතේ හැම මොහොතක්ම විදින්න හිතෙන ආදරනීය චරිතයක් වෙන්න හිතෙන ඒ වගේම ආදර්ශවත් ,හරියට කිවුවොත් අක්කගෙ වීඩියෝ හිත නිවන භාවනාවක් වගේ.......
ඇත්තටම ඔඕ.!😊❤
අක්කිගෙ vlogs බලන්න අරන් මගෙ ජීවිතේ වෙනස් වුණා ඇන් අවුරුද්දකට වඩා වැඩියි මම day plans කරන්න අරගෙන ජීවිතේ ගොඩක් දේවල් දිනන්න මට ඒක හයියක් වුණා ❤ හැමදාමත් ආදරෙයි අක්කී ❤
සුරංගනාවි 🥺❤️ හුග දවසකින් වගෙ අක්කි 😭👑️ බලල එන්නා......ම්ම්ම්ම්
ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
හැම සතියෙම ඔයා වීඩියෝ එක දානකල් මග බලාගෙන ඉන්නවා අක්කේ.... බුදු සරනයි ඔයාලා තුන් දෙනාටම...හැමදාම සතුටින් ඉන්න ❤❤❤
පවනි අක්කගේ වීඩීයෝ එකක් නැති උනාම සාංකාව වගේ.ඒ තරම් මේකට ඇබ්බැහි වෙලා ❤🤭ආදරෙයි පවනි අක්කා 🥹❤️
දාපු ගමන් බලන්න බැරි වුනා අද තමා අක්කිගෙ vlog එක බැලුවෙ...
Vlog එක බලකොට හිතට එන සතුට කොහොම කියන්නද එ තරම ලස්සනයි අක්කි ...
රියූ මැණිකගෙ හිනාව අනෙ හරිම ලස්සනයි ...
හැමදාම සතුටින් ඉන්න අක්කි ..
බුදුසරණයි චුට් පවුලට ❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ ආසාවෙන් බලන් ඉන්නේ පැයක විතර vlog එකක් තියෙනම් අක්කිගේ ශෝයි අප්පා ඒ තරම් ආසාවෙන් බලන් ඉන්නෙ 😍❤
වෙනදාට දාපු ගමන් බලන විවීයෝ එක අද බලන්න විනාඩි හයක් හතක්ම ගියා 😢 ඒත් ඉතින් විඩීයෝ එක තියෙනවානේ😊 පුදුම තරම් ආසාවන් බලන මේ පුන්චි විනාඩි කීපය ගෙවෙන්නෙ නැතුව තියේනම් කියලා හිතෙනවා අක්කේ ❤ මන් හිතන්නෙ මගේ ජීවිතේ එක විශේෂ කෙනෙක් තමයි අක්කේ ඔයා❤ හැමදාම සතුටින් ඉන්න මගේ අක්කේ🎉 මන් ඔයාලගෙ පුන්චි පවුලට ගොඩාක් 😘
මන් විනූ❤🎉
හරිම ආදරනීය පුන්චි පවිලක්,නීරෝගීකම,ආදරය,සතුට,සැනසීම,සැමදාම ඔයාලාට නොවඩුව ලැබේවා,,❤❤❤❤❤❤බුදු සරණයි,,,❤❤
ප්‍රශ්නයක් තියෙන හැමවෙලේම වගේ බලනවා
හිත ගොඩක් හැදෙනවා ❤
අක්කේ මමත් ආසයි අක්කා වගේ ලස්සන ජීවිතයකට පොඩි පොඩි හිත් රිදීම් overthinking life එකත් එක්ක් මන් පොඩ්ඩක් හිර වෙලා අක්කාගෙ vlog එක මට මාර හයියක්. කවද හරි දවසක අක්කා වගේම ලස්සන ජීවිතයක් මන් මගේ මහන්සියෙන් හදාගන්නවා. හැබැයි මම තාම fail but mama try කරනවා මගේ උපරිමෙන්. Thankyou akke ape hith me wage hadanawat. Much lv ❤
අක්කගෙ අවවාද හරිම වැදගත් අක්කෙ .අක්කට ගොඩක් ස්තූතිවන්ත වෙනවා අපිව මේම අවවාද වලින් අපේ හිත් ධෛර්යමත් කරන එකට...මොනදේ උනත් ගැහැනියකට තමන්ගෙ හැමදේකටම හයිය වන පිරිමියෙක් අවශ්‍යමයි නේද අක්කෙ එතකොට අපේ වැඩ ටිකත් හොදට කරගන්න ධෛර්යය ලැබෙනවා හැම ගැහැනියකටම ලැබෙන්න ඕනෙ චතුරංග අයිය වගෙ Hasband කෙනෙක් 🥰 අක්ක හරීම luky අනේ 🥰😘 හතර දෙනාටම බුදු සරණයි 🥰 පරිස්සමෙන් ඉන්න මේ දවස් වල නිදුක් නිරෝගීව බුදු සරණයි ❤️🥰
දාපු ගමන් බලන්න ආවා අක්කි video එක ❤❤
අක්කේ අක්කගේ විඩියෝස් බලන්න මම මාර ආසයි ♥️ අක්කගේ විඩියෝ බලන්න ගත්තේ මෙලගදි ඒත් මම විඩියොස් ඔක්කොම බැලුවා අක්කව භාවනාවක් අක්කේ අක්ලාගේ විඩියො බලනකොට හිතට මාර සැනසිලිලක් අකකේ රියු බබා හරිම හුරතල් 🥺 අක්කලාගේ විඩියොස් මම පරන ඒවත් බලනවා අක්කේ 🌸 මම පුාර්තනා කරනවා කවදමහරි දවසක අක්කව මට ලගටම දකින්න ලැබෙවා කියලා අක්කගේ පුන්චි පවුලට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙවා කියලා ❤❤❤❤❤❤❤🥺🥺🥰❤❤🥰🥰🥰
ඇත්තටම රියූබබා කියලා කියන්නෙ දෙමාපියන්ට කිසිම වදයක් දෙන්නෙ නැති හරිම පින්වන්ත පුතෙක්.චතුරන්ග අයියා වගේමයි ඒ අතින් නම්
*අක්කේහ්... ජපානෙ ඉන්න කුරුල්ලො ටිකක් පෙන්නන්නකෝ🥺...ගේ වටපිටාවෙ ඉන්න අයව❤*
අනේ අක්කි මාර විදියට ඇබ්බැහි වෙලා වීඩියෝ වලට ඔයාගෙ❤❤❤❤❤❤❤❤
අනේ බබාගෙ හිනාව සුරතලේට හරිම ආසයි දුව ගැනත් හරිම සතුටුයි බුදුසරණයි
ඔයා තරම් හිත නිවන වෙන කෙනෙක් කොහෙද අක්කි ❤ මම දැන් ඔයා එක්ක අවුරුදු 3 කටත් වඩා ❤ එ ආසව තාමත් එහෙම්ම්මමයි..ඔයාගෙ vedio එකක් බලන්න ආසවෙන් ඉන්නෙ හැමදාම ❤..ආදරෙයි අක්කි , රියූ මැනික , අයියා , එමි පැටියෝ ❤
මෙ හැම වීඩියො එකක් පටන් ගද්දිම මං ප්‍රාර්ථනා කරන්නෙ ,
අනෙ මටත් නිදහස , ආදරය , සතුට උතුරන ලස්සන ජීවිතයක් ලැබෙන්න කියල 🎉❤
ඒ ලස්සන ජීවිතෙ අක්කිට ලැබිල. ඉතිම් මගෙ අක්කිගෙ ජීවිතේට සතුට ඉතිරෙන්න ඕන
සියලු දේ සුභ වේවා ❤️👑️
බුදු සරණයි අක්කි , හැමදාම සතුටින් ඉන්න ලැබේව ❤️
අදත් ලස්සන VLOG එකක්... ආදරෙයි තුන්දෙනාටම...
ඒ වගෙම අපේ හිත් නිවනවට ගොඩාක් පිං.... ❤❤❤
ඔයාට මෙි ලැබුන ලස්සන ජිවිතේ හැමදාමත් පවතිවා රියු පැටියා අපේ රටට ආඩම්බරයක් වෙන්න ඔින හැමදාම ආදරෙයි ඔයාට
අනේ ඒ ගෙදර ....ඒ ජීවිතේ...❤️❤️ හැමදාමත් වගේ අදත් අක්කි ඔයාගෙ video එක බලද්දි හිතට මාර සැනසීමයි❤️
අක්කිගෙ කටහඩ තමයි ලස්සනම....❤️
වීඩියෝ එක පටන් ගත්තෙම පැටියගේ හිනාවෙන්💜🌼
අද video එකත් ගොඩාක් ලස්සනයි නන්ගා 🥰🥰 හැමදාමත් පුන්චි පවුලට ගොඩක් ආදරෙයි ❤️❤️❤️ god bless you 🙏
Akki riyuva araksha karanna .
Bhudusaranayi!
Adareyi❤❤❤❤❤❤❤❤❤
අක්කියෝ ලස්සනයි අනේ ඔය තුන්දෙනාටම ආදරේ ගොඩක්ම පරිස්සමට ඉන්න සුරංගනා ලෝකයට ගියා වගේ දැනෙනවා මොන ප්‍රශ්නයේ හිටියත් අක්කා එහෙම දැක්කාම අමතක වෙනවා තුන්දෙනාම පරිස්සමට ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අක්කියා ගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා රියූ මැණික පරිස්සමට ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤
ආසයි මෙහෙම ජීවිතයක් විදින්න ❤️❤️ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන 🌹❤️තෙරුවන් සරණයි🙏🙏
අක්කි වාගෙ ජිවිතේ පටන් ගන්න ආසයි අක්කි ඇත්තටම හරි ලස්සනයි අක්කි ගොඩාක් වාසනාවන්තයි අයියා වාගෙ කෙනෙක් ලබන්න හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි ආදරෙයි ❤
හැම ගෑණූ ළමයෙක්ගේම හිනේ තමයි ඔය වගේ ජීවිතයක් ආදරයක් කියන්නේ නංගි..හරිම ලස්සනට ඔයා ඒ හිනේ සැබැවක් කරන් ඔයා හරිම වසනාවන්තයි නංගි♥️😍 හැමදම සතූටින් ඉන්න♥️♥️ ආදරෙයි රියු පැටියටත් 😍😍😘🙏
අකීකිගේ voice එක ඇහුවත් හිත නිවෙනවා
අපිට වගේම ආදරණීයන් විතරක්ම හමුවෙන සතියක් වෙන්න ඔනේ පවනි ඔයාටයි අයියටයි....❤ අපේ Riyouskeh බබා...එමී පැටියා..ආදරෙයි...හතර දෙනාටම...පරිස්සමෙන් බුදු සරනයි ....💌😘😍🥺
අනේ..ඔයාගේ ලස්සනම වචනය....අපි හතර දෙනා ❤.වෙන අය බව්වන්ව ගනන් ගන්නෙවත් නෑ.ඔයාලා කොයිතරම් හොඳ අයද.මටනම් හිතාගන්නවත් බෑ.ඒ ආදරය.තෙරුවන් සරණයි දියුණුවෙන් ,දියුණුවට පත්වේවා ❤❤❤
ගොඩක් ආදරෙයි අනේ පාලුවෙන් හිටියෙ අක්කි Thank you vlog එකක් අරගෙන ආවට ❤❤❤❤❤ බුදු සරණයි ජය වේවා❤️
සීතලම සීතල වැස්ස , පණටත් වැඩිය ආදරේ කරන කෙනායි පවුලෙ අනිත් අයයි,උණුම උණු කෝෆී එකයි 💖මොනවද තවත් ඕනි කරන්නෙ 😭❤️🔥
@@YeshHesshikaneee ehema kenek innawada
@@පවසන්නාthetellerpawasanna මොකක්
අනේ හරිම ලස්සනයි රියු පැටියගේ හිනාව ආදරේ හිතෙනවා ගොඩාක් නංගි ඔයා ලස්සන වෙලා තවත් රියු පණ දැන්නම් හරිම හුරතල් මට ඉන්නෙ දුවෙක් මගේ මැණිකට වගේම රියු මැණිකටත් හරිම ආදරෙයි මම රියු පැටියා දැක්කම ඉබේම ආදරේ හිතෙනවනේ ඉතින් ආදරෙයි පරිස්සමෙන් ඉන්න ඔයාලා බුදු සරනයි
❤❤ අදත් හරිම ලස්සනයි විඩියෝ එක හිතට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්
හරිම ලස්සන family එකක්...bs oyalata...balapoththu hina nathi hithakata unath asai jivithe vidinna
ආදරෙයි අක්කී අපි වෙනුවෙන් ඔයාගේ වටිනා කාලය වෙන් කරලා..අපේ මනස සුවපත් කරන එකට....❤️❤️ පින් ඔයාට ....හැම දාම ඔය තුන් දෙනාම නීරෝගී වෙන්න ඕනා....ඔලාගේ දෙමව් පියන්ට දිර්ඝායුශ වෙන්න ඕනා
අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ආදරේ උතුරන්න ලැබෙන සතුට ලැබෙන ජීවිතයක්..ජීවිතේට කොච්චර ප්‍රශ්න ආවත් සහයෝගයෙන් ඒ ප්‍රශ්න වලට මූන දීලා හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙනවනම් ඒ තමයි අපි බලාපොරොත්තු වෙන ආදරේ..ඒ ආදරේ හැමෝටම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..මටත් ඒ ආදරේ සතුට ලබා දුන් විශ්ව මාතාවට ස්තූති වේවා..ඔයාලා දෙන්නට,රියු බබාට,එමී පැටියට අපි ගොඩාක් ආදරෙයි..ඔයාලගේ ජීවිතෙත් ගොඩක් ලස්සන වෙන්න ඕන.❤❤❤
ලස්සනයි අනේ අදත්. නංගාගේ වැඩ වලට මම ගොඩක් ආසයි . පිරිසදුයි පිලිවෙලයි. අපිත් ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා ඔයාගේන්. පරිස්සමෙන් ඉන්න . බුදුසරණයි ❤❤❤❤❤
අාදරනීය හිත් මුනගැසේවා...felt it 💗💆
හරිම ලස්සනයි අක්කෙ ❤️❤️❤️
මම බලන් හිටියා විඩියෝ එක බලන්න😊😊😊😊
විඩියෝ එක හරිම ලස්සනයි අක්කෙ❤❤❤❤ ආදරෙයි
මම ආසම කපල් එක ඔය දෙන්නා❤❤❤
Nangi oyage videos walata api godak asai... hariyata surangana kathawak ahagena innawa wage harima lassanai.. oyala thun denata budu saranai... hamadama sathutin inna labenna kiyala prarthana karanawa..❤️
අක්කිගෙ video බැලුවාමා හිත පුදුම විදිහට නිවෙනවා ආදරෙයි අක්කී පුංචි දග මල්ලත් එක්ක අමාරුවෙන් උනත් ඒක අපිට නොපෙන්වා ලස්සන video අරන් එනවට🥺 ආදරෙයි පුංචි පවුලට❤️🥺 සතුට හැමදාම රැකෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️🥰පරිස්සමින් ඉන්න අක්කී❤️🥰
තෙරුවන් සරණයි පවනි ඔයාටයි මහත්තයාටයි පුංචි රිවි බබාටයි බලු පැටියාටයි හැමදාම නිරොගීමත්ව සතුටින් ඉන්න ලැබේවායි හදවතින්ම මම පුර්ථනා කරමි ❤❤❤❤😊
සතුටින් ජීවත් වෙන්න හැමදාම………❤
මට ඕක ඇහෙද්දි ම මතක් වුනේ ඔයාලව..පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤
අක්කයි අක්කගේ පවුලේ හැමෝමයි,අක්කගේ යාලුවෝ හැමෝමයි සතුටින් පරිස්ස්මින් ඉන්න..බුදු සරණයි ඔයාලා හැමෝටම අක්කෙ ...🌹💗
ඔයාගෙ කතාව ඇත්තම ඇත්තයි.මටත් අත්දැකීම් තියෙනවා ❤❤❤
❤❤❤❤❤ මම හරිම කැමතියි ඔය දෙන්නට ❤❤ මමයි මගේ දුවල දෙන්නයි ඉන්නෙත් මගේ මහත්තයගෙන් ගොඩක් දුරක අපිටත් ඉක්මනින්ම එයා ගාවට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඔයගොල්ලෝත් ඔයාලට ජේසු පිහිටයි ආදරෙයි ❤❤❤
මන් හරිම ආසයි ඔයගේ vlogs වලට dear. ඔයා use කරන songs, musics නියමයි ❤️
අනෙ හරිම සතුටුයි නංගි ඔයාගෙ විඩියෝ වලින් ගොඩාක් දෙවල් මගෙ ජිවිතෙටත් මන් ගන්නවා නංගියො එ හැමදෙටම ගොඩක් ස්තුතියි බුදු සරනයි නංගියො
අද වීඩියො එක ගොඩාක් ලස්සනයි අක්කි..සපෝටිව් හස්බන්ඩ් කෙනෙක් ඉන්න එක ඇත්තටම ජීවිතේට ලොකු හයියක් ....මගේ හස්බනුත් එහෙමයි....රියු බබා බලන්න ගොඩාක් ආසාවෙන් ඉන්නෙ පවනි අක්කි 😍😍❤️❤️❤️
ස්තුතියි 😘
ජීවත් වෙන්න ආස හිතවනවට..