What are Battery Acid & Battery Water | Lead Acid Battery Maintenance | බැටරි ඇසිඩ් සහ බැටරි වතුර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ค. 2022
  • ​‪@electronicsclassroom1742‬
    #leadacidbattery #batteryacid #batterychrger
    What are Battery Acid & Battery Water | Lead Acid Battery Maintenance | බැටරි ඇසිඩ් සහ බැටරි වතුර
    බැටරි ඇසිඩ් සහ බැටරි වතුර යනු මූලිකවම රසායනික ගුණාන්ග වෙනස් ද්‍රවණයන් 2ක්. මේ දිනවල බැටරි භාවිතය වැඩිවී ඇති පසුබිමක මේ ද්‍රවණයන් 2කේ වෙනස අවබෝද කරගැනීම ඉතාවැදගත්. වැඩිදුර තොරතුරැ මේ වීඩියෝවෙන් අපි බලමු
    ඉතිම් තාමත් ඔයාලා මාව SUBSCRIBE කරලා නැත්තම් දැන්ම SUBSCRIBE කරන්න.
    බෙල් අයිකන් එකත් ක්ලික්කරල ALL තියාගත්තොත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේශන් එකක් ගන්නත් පුළුවන්
    එ වගේම මේ වීඩියෝ එක SHARE කරන්නත් අමතක කරන්න එපා.
    [SOCIAL MEDIA]
    Facebook : Nuwan Darshana
    Facebook Page : Electronics Class Room
    Call or WhatsApp : +94 71 4931142
    ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න.
    [ LIKE ]
    [SHARE]
    [SUBSCRIBE]
    Thanks for Watching....!

ความคิดเห็น • 120

  • @lionelhettiarachchi9341
    @lionelhettiarachchi9341 ปีที่แล้ว +9

    හොය හොයා හිටපු නිදානයක් හම්බ වුනාවගේ ඔයාගෙ පහදිලි කිරීම අති විසිශ්ටයි ඔයාට ගොඩක් පින්

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  ปีที่แล้ว +1

      ස්තුතියි. Digatama redi inna channel ekat ekka

    • @tharindumadushan6864
      @tharindumadushan6864 5 หลายเดือนก่อน

      Aiye mage betriye wathura hidila ekata monawada danne

  • @darshanan3244
    @darshanan3244 ปีที่แล้ว +2

    Thank you so much

  • @cyberweapontime4067
    @cyberweapontime4067 2 ปีที่แล้ว +3

    බොහොම වැදගත් වීඩියෝ එකක්...🙏🤗🤩

  • @user-ps3eh9hn3r
    @user-ps3eh9hn3r 2 วันที่ผ่านมา

    Thanks

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +2

    ඉතාම වටිනා වීඩියෝවක් ස්තූතියි ඔබ තුමන්ට

  • @tharangadikkumbura
    @tharangadikkumbura 2 ปีที่แล้ว +1

    අදත් සුපිරියි බ්‍රෝ ..💯💯💯💯💯💯💯👍👍👍👍👍👍

  • @RisthyNawas-oz8be
    @RisthyNawas-oz8be 11 หลายเดือนก่อน +1

    Sl janaka chennal eka supiriyata pahadilikala meyagen battry repair course karana kattiya vitharak balanna

  • @jayasingha7102
    @jayasingha7102 2 ปีที่แล้ว +1

    Super....

  • @akramnizam2054
    @akramnizam2054 2 ปีที่แล้ว +1

    Well explained

  • @creativethings260
    @creativethings260 ปีที่แล้ว +1

    Thank brother

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @bhathiyaperera3607
    @bhathiyaperera3607 ปีที่แล้ว +1

    supiri

  • @1153sampath
    @1153sampath ปีที่แล้ว +21

    ගොඩාක් ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීමට...හොදින් තේරුණා....35Ah පරණ බැටරියක් උතුරන වතුර දමා කිහිපසැරයක් සෝදා කලතා පිරිසිදු කලාට පස්සේ , අලුතෙන් පිරවීමේදී දැමියයුතු battery acid හා distilled water අනුපාතය කොපමණද?

    • @-nuwaraahasayata
      @-nuwaraahasayata ปีที่แล้ว

      th-cam.com/video/FVsVNCmsimM/w-d-xo.html

  • @darshanan3244
    @darshanan3244 ปีที่แล้ว +2

    💙💙

  • @anandawickramanayake593
    @anandawickramanayake593 หลายเดือนก่อน +1

    ඉතාම කෙටියෙන් පහදන්න පුලුවන් කම තියෙද්දි මෙච්චර වෙලා ගන්නෙ ඇයි.කෙසේ වෙතත් දැනුවත් උනා. ස්තුතියි.

  • @sureshdefonseka2394
    @sureshdefonseka2394 2 ปีที่แล้ว

    Important description, when are you releasing the pure sine wave inverter 2nd part, thank you

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      Thank you. Extremally sorry for day by day pending. Major issue is to shipment handling and logistics due to current SL situation. I have designed PCB which is now manufactured in China and on the way to SL. Some components are also not available in locally and need to be imported. Process is undergoing and will be back soon.

  • @gamenoob92
    @gamenoob92 ปีที่แล้ว +1

    👍

  • @slmusicbox7446
    @slmusicbox7446 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @sathisinda493
    @sathisinda493 ปีที่แล้ว +1

    mage 35A battery eka indicate light eka kola pata ok kiyala pennanne.yaddi battery charjwenawa lighthodatama aliyai.namuth wahane nawaththuwama winadi 10k wage giyama battery eka bahala light aliya na.bassamath indicate bulb eka kola tiyenne.yaddi hodata chaj wenawa current eka allan inne na.chaj karana thanakata dunna acid noja chaj gahanna eth gedara genawama bahino.aluthen acid dala chaj karoth harida?

  • @gaminikumara9537
    @gaminikumara9537 ปีที่แล้ว +1

    malli batore watura saha batore asxid gedara hadala suwan rekiyawak wasayen karanna hadaganne kohomada kiyala pahada denna beridha

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  ปีที่แล้ว

      eka tikak risk wedak. acid ekka apaita ehema karana eka safe na

    • @gaminikumara9537
      @gaminikumara9537 ปีที่แล้ว

      @@electronicsclassroom1742 malli batore watura hadanne pirisidu watura unukarala niwala botal walata dana ewa neidha

  • @Covid7777
    @Covid7777 2 ปีที่แล้ว +1

    Level 1k pen nathi battery ekakata water one karana kale dana ganne kohomada

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว +1

      ewata kiyanne maintenance free battery kiyala. ewata add karanna ona na battery water. issarahata padam walin igena gamu

  • @priyanthaekanayake8750
    @priyanthaekanayake8750 ปีที่แล้ว +2

    ph අගය ගැන කතා කරනකොට වැරදීමක් වෙලා තියෙනවා සමස්ථයක් විදිහට හොදයි

  • @world7450
    @world7450 ปีที่แล้ว +1

    Seald batary wahanen galawqla chaj karala apasu pawichchi karanna puluwanda

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  ปีที่แล้ว

      SLA battery kiyala ehema getaluwak na.
      Proper current and voltage tiyena charger ekak use karanna

  • @dilanthaedirisinghe4387
    @dilanthaedirisinghe4387 ปีที่แล้ว +1

    Aluth 9ah battery ekakata mulinma acid kohomada danne acid witrada danne?

  • @darshanadarshana5749
    @darshanadarshana5749 ปีที่แล้ว +1

    battery cells replace karana thanak dannawada colombo awataa

  • @samithanilmini3134
    @samithanilmini3134 ปีที่แล้ว +1

    4v hari 6v hari cham karanna puluwan batari koheda gana thiyenne aiye

  • @NethmiPerera-vd2mf
    @NethmiPerera-vd2mf ปีที่แล้ว +1

    Distilled water ekai battery water ekai dekama ekai neda
    Dostilled water iluvama denna battery water eka mata facial valata pavichi karanna ekai baya nisai navatha ahanne

  • @dhanushkahemachndara1340
    @dhanushkahemachndara1340 6 หลายเดือนก่อน +1

    Batariye watura sel wahenta tiyanawa aduwata asid da waturada danta oni mitareta wtura gattama ratu tana tiyenne

  • @TMVithanawasam
    @TMVithanawasam หลายเดือนก่อน +1

    Lithium ion battary use wena item Wala battary eka auto cut off wenawada

  • @upularambewela6549
    @upularambewela6549 ปีที่แล้ว +3

    Man aluten batary ekak damma .dan km 50k vitara giya .taama batary eke indicate light eka on wela na.mokada karanne.

  • @fmtmathsclassintamilforstu71
    @fmtmathsclassintamilforstu71 ปีที่แล้ว +1

    Bettary vathura bonna puluvanda

  • @sureshperera9738
    @sureshperera9738 2 ปีที่แล้ว +1

    Dry wela thiyena battery ekakata Battery Acid & Battery water danna ona percentage eka % kohomada?

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว +1

      1) Clean all the battery by battery water
      2) Sun drying
      3) Battery acid (30-32%) and fill until upper level of battery. (60%+40%)
      full dried cell batteries refilling success rate is 50%

    • @1153sampath
      @1153sampath ปีที่แล้ว

      @@electronicsclassroom1742deluted acid 60% and distilled water 40%

    • @1153sampath
      @1153sampath ปีที่แล้ว

      ??? Pls.explain

  • @samilchamara7650
    @samilchamara7650 ปีที่แล้ว +1

    Deep cycle battery walata danne acid da

  • @user-xh4le5jr8b
    @user-xh4le5jr8b 2 ปีที่แล้ว +2

    ups වල තියන බැට්‍රි වලට පුරවව්වට බැට්‍රිය හරියන්නෙ නැද්ද

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว +1

      boho wita cell dry wela tibboth hariyanne na. namut try karanna puluwan. acid tiyenawa nam battery water dala

    • @user-xh4le5jr8b
      @user-xh4le5jr8b 2 ปีที่แล้ว

      හෙල්ලුවාටනම් ඇතුලෙ මොනවත් නෑ වගේ පොඩි led බල්බ් එකක් පත්තුවෙන්න තරම් පොංඩි චාජ් එකක් තමයි

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      @@user-xh4le5jr8b ehenam hodatama dry wela , goda danna amarui

  • @avishkapathum508
    @avishkapathum508 ปีที่แล้ว +1

    amp 35 කොච්චර වතුර දාන්න ඔනිද

  • @manishaddrydujygvguprabash9840
    @manishaddrydujygvguprabash9840 ปีที่แล้ว +1

    Asid ප්‍රමාණය water ප්‍රමාණය කොපමණද

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  ปีที่แล้ว

      Battery acid 100%, water use karanna ona adu wena acid mattama fill karanna

  • @datamafiasl5348
    @datamafiasl5348 2 ปีที่แล้ว +1

    බැටරි එකෙ ඇසිඩ් ෆුල් තිබුනත් සෙල් ඩ්‍රයි වෙනවද. ටිකක් කල් පාවිච්චි කරපු නැති බැටරි එකක් චාර්ජ් වෙන්නෙ නෑ හද ගන්නෙ කොහොමද

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      Ou, charge and discharge cycle eka hariyata une nattam sulfation process eka wela dry wenawa kalayak use karanne nati weddi. e widihata wela cells DRY (black) unama hadanna nam cells replace karanna ona.

    • @datamafiasl5348
      @datamafiasl5348 2 ปีที่แล้ว +2

      Cell ඉදිමිලා වගෙ පේනවා.අලුතින් ඔක්කොම ඇසිඩ් අයින් කරලා අලුතින් දැම්මොත් හරියන්නෙ නැද්ද

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      @@datamafiasl5348 Na, battery eke cell replace karanna wenawa

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 ปีที่แล้ว +1

    ඇම්පියර් අඩු වෝල්ට් තියන ඩීප් බැට්‍රි යකට යොදන්න ඕන අනුපාතය කුමක්වගේ වේද,,,

  • @dmcemoney5558
    @dmcemoney5558 ปีที่แล้ว +2

    Ups 12v Battery වතුර දාන්නෙ.

  • @sampathsampathkaveesh6918
    @sampathsampathkaveesh6918 ปีที่แล้ว +1

    පොඩි ටොච් බැටරි වලට දන්නෙ ඇසිට්ද, නැත්නාම් බැටරි වතුර ද

  • @vajirapriyashantha3932
    @vajirapriyashantha3932 2 ปีที่แล้ว +3

    බටරි සම්පුර්න සේදු පසු වෙළඳපොළ තියන බැටරි ඇසිට් බොතල් වලින් පුරවනවද එම බොතල් වල ඇසිට් සහ ජලය අවශ්‍ය පතිශතයට මිස්ස්‍ර කරලද තියෙන්නෙ....

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว +1

      ඇසිට් සහ ජලය අවශ්‍ය පතිශතයට මිස්ස්‍ර කරල. Oya kaden illanna tanuka karana lada battery acid kiyala

    • @-nuwaraahasayata
      @-nuwaraahasayata ปีที่แล้ว +1

      @@electronicsclassroom1742 ඒවා නෑ කඩේ ගන්න,ඇසිඩ් සහ බැටරි වතුර මිස්‍ර කරන්නනෝනි ප්‍රතිශතය කොහොමද ,බැටරිය හෝදලා නැවත පුරවන්නට

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  ปีที่แล้ว +1

      @@-nuwaraahasayata 65 : 35

    • @-nuwaraahasayata
      @-nuwaraahasayata ปีที่แล้ว

      @@electronicsclassroom1742 ඒ කියන්නේ 65%ට බැටරි වතුරද,,

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu 2 ปีที่แล้ว +4

    අයියේ එතකොට මෝටර් සයිකල් බැටරි වලට දාන්න ඕන බැටරි වතුර එකද ඇසිඩ් එකද

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      වීඩියෝ එක හොදට බලන්න මල්ලි. වාහනය අනුව ඇසිඩ් ද , වතුරද තීරනය වෙන්නෙ නෑ. බැටරිය ඇසිඩ් මට්ටම බලලා අඩුනම් බැටරි වතුර නියමිත ලෙවල් එක දක්වා පුරවන්න.

  • @user-dv5ji4hr2i
    @user-dv5ji4hr2i 8 หลายเดือนก่อน +1

    බැටරි ඇසිඩි ගන්න තියෙන්නේ කොහෙද කියන්නකෝ මෙි පැත්තේ නැ ☹️

  • @yanaenagaman903
    @yanaenagaman903 ปีที่แล้ว +1

    බයික් බැටරිය සමිපූර්ණයෙන්ම වේලිල පොඩි කරන්ට් එකක් තියනව. බැටරි ඇසිඩ් සහ වතුර කොහොමද යොදන්න ඕන ? 3:1 අනුපාතයටමද. නොදන්නා දේ කියා දුන්නාට ස්තුතියි ඔබට

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  ปีที่แล้ว

      Acid (80%) : battery water (20%)

    • @user-dv5ji4hr2i
      @user-dv5ji4hr2i 8 หลายเดือนก่อน

      බැටරි ඇසිඩි ගන්න තියෙන්නේ කොහෙද

    • @dhanushkahemachndara1340
      @dhanushkahemachndara1340 6 หลายเดือนก่อน

      Batariye sel wahenta watura tiyanawa Aduwa purawanta oni acid walinda waturenda mitare dammama ratu eke tiyenne

    • @rudda4312
      @rudda4312 5 วันที่ผ่านมา

      ​@@dhanushkahemachndara1340aduwa purawanna wthuren .

  • @sunimalsumudu6380
    @sunimalsumudu6380 2 ปีที่แล้ว +3

    කිසිම ඩෙයක් තෙරුනෙ නැ. තේරෙන බාසාවෙන් කෙටියෙන් බැට්‍රි වතුර මොන අවස්තාවටද බැට්‍රි අසිස් මොන අවස්තාවටද කියල කියනද්

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      විද්‍යාව හෝ ඉලෙක්ට්‍රොනික්ස් සරලව තේරැම් ගැනීම එහෙම ලේසි දෙයක් නෙවෙයි. තමන් නොදන්න එක දෙයක් හරි අලුතෙන් දැනගන්න ලැබුනම ඒට ගරහන්නේ නැතුව තවත් විස්තර කරන්න කියන්න පුළුවන්. මම විද්‍යාර්ථයෙක්.
      මගේ Audience එකට ඒවා හොදින් වැටහෙනවා.
      සරලව බැටරි ඇසිඩ් කියන්නේ බැටරියේ විදුලිය ගබඩාකරගන්න ඒකකය. ඒක හැම වෙලේම බැටරියට එක්කරන්නේ නෑ. බැටරි වතුර කියන්නේ බැටරියේ ඇසිඩ් මට්ටම පාලන කරන ඒකකය. ඒක විට්න් විට එක් කරන්න ඕන අවශ්‍යතව අනුව. තවත් දැනගන්න ඕන නම් මගේ පන්තිවලට සහභාගීවෙන්න.

    • @harshasampath4746
      @harshasampath4746 ปีที่แล้ว

      සරලව කියල දෙන්නද?

  • @_JA_NA_
    @_JA_NA_ 3 หลายเดือนก่อน

    බැට්‍රි එකට පානීය ජලය දැම්මොත් මොකද වෙන්නෙ

  • @chamindushamalka3968
    @chamindushamalka3968 ปีที่แล้ว +1

    ජෙල් බැරරියකට පිරවිමට ජෙල් වර්ග තියේනවා ද?

  • @sukalk
    @sukalk 2 ปีที่แล้ว +1

    එතකොට distilled water යොදන්න ඕන අවස්ථාවක, battery Acid පාවිච්චි කරොත් බැට්රියේ තීන ඇසිඩ් සහ වතුර අනුපාතය වෙනස් වෙනවා නේ. (ඇස්ඩ් ප්‍රමාණය වැඩි වෙනවා)
    ඒකෙන් වෙන්න පුළුවන් හානි මොනවද ? plate මලකඩ කෑම හැර ?

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว +2

      1- Yes (% eka wenas wenawa , enisa acid concentrate eka wenas wena)
      2- Sulfation ( cell damage wena eka ikman wenawa)
      Battery Life time eka adu wenwa
      Charging time eka wenas wela battery eke AH walata effect wenaw
      e nisa level eka nitarama check karala frequent maintainance tiyaganna ona flooded lead acid battery nam.

  • @atreeinaforest7962
    @atreeinaforest7962 2 ปีที่แล้ว +1

    එකම දේවල් නැවත නැවත කියනවා

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      Please note that this is not my job. I'm a professional manager in privet sector, graduate and tutor. I want to give some timely knowledge in this crisis. If you don't know the exact subject outcomes , true you make it repetitive. This country has fallen into such scenario due to such mind-sets. If you feel you can't understand please ignore. But keep in mind you have to learn things endless days.

    • @1153sampath
      @1153sampath ปีที่แล้ว

      @@electronicsclassroom1742 we are always appreciated your efort for us...dont care abt this stupid s comments sir...go a head and advice us pls.

    • @premalalwijesiri138
      @premalalwijesiri138 ปีที่แล้ว

      ගොවියෙකුට කුඹුරක ඇති වටිනාකම වැටහුණාට හරකෙකුට වටහාගන්න බුද්ධියක් නැහැ, ඒකයි ඉදිරියෙන් කන ගමන් පිටිපස්සෙන් ගවර වලක් හැටියට කූඹුර භාවිතා කරන්නේ. අවබෝධය යනු ආත්ම පුරුද්දක්. ඔබතුමාට දැනුම බෙදීමට වඩා ශක්තිය ලැබේවා.

  • @mohamedrilwan1561
    @mohamedrilwan1561 ปีที่แล้ว +2

    Thanks

  • @DEsmarthome
    @DEsmarthome ปีที่แล้ว +1

    Battery eka bahinawa nikamma. Water ain karala acid dammoth hariyanawada. Repair karanna puluwanda.