ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බැටරියෙ සව්ත්තු උන ශෙල් එකක් තිබ්බොත් මෙ ක්‍රමෙ සාර්තකද?
natha..
සුපිරි වැඩක්. 👌👌👌👌
හදවතින්ම ස්තූතියි n tech shop අපිත් එක්ක එකතු වුනාට. දිගටම ඉන්න.
මං බැටරිය අරං මාස දෙකයි කරන්ට් එක හොදටම තියනවා එසිට් ටිකක් අඩුයි කොල පාට පේන්නෑ අැසිට් දාන්නද බැටරි වතුර දාන්නද අඩුවට
බැටරි වතුර දාන්න
Mage B211 eka Start karama Battery Watura Bubulu dada udin leek wenawa Over Charge weddi ehama wenawa da
yes, charging controller ekak use karanna etakota oya prasne wen na..ok..
Chag bass bik batty1 mulparata battry acit dammata kamk ndda
Welanna on nadda hodala
tibunu watura tika ainunama athi..
4 stroke Threewheel eakata use karanna pluwanda mehama service karapu battery eaka
ඔයගේ ප්‍රසන්ටේශන් එක නම් 👍clear . හැබැයි උණු වතුරෙන් සෝදන්න එපා කියනවා නේද
samanya unu waturen hodanna..kisi prasnayak natha..
Kiyapu vidiya kala harigiye ne
Video eca baluwa . Hodata pahadili karala denawa ... jaya wewa✌
Betry asik vithararade danne
palamuwa acide vitharak danna.ita pasu adu wena hama warayakadima battery watura danna.battery uparima bahinakan bavitha karanna epa ok..හදවතින්ම ස්තූතියි n tech shop අපිත් එක්ක එකතු වුනාට. දිගටම ඉන්න.
සල්පිවිරික් ඇසිට් ගන්න තියෙනවද?
Maganan harigiya na
❤
නියමයි🌹🌹🌹👍 විවේචන ගනන්ගන්න එපා. එයිනුත් දෙයක් ගන්න
ok ..thank you හදවතින්ම ස්තූතියි n tech shop අපිත් එක්ක එකතු වුනාට. දිගටම ඉන්න.
ඇමරොන් බැට්රියෙ ටෙස්ටර් එක ගලවන්නෙ කොහොමද ..........ඒක ගලවන්න තැනක් නෑ.....
සිල් ටයිප් එකේ නම් බෑ, අනිත් ඒවායේ පුළුවන්.
Isn't a scale measurement to put the battery acid into battery. If that could be showed this may benefit so many.
මගේ බැටරියේ වතුර අඩු වෙලා,repair center එකෙන් battery acid දැම්මා,ඔබ තුමා කියනව අඩුවක් නම් බැටරි වතුර යොදන්න කියල,,,මගේ බැටරියට අව්ලක් වෙයිද? Repair center එකේ හිටියෙ නම් පොඩි පිරිමි ලමයෙක්,එයාගෙ දැනුම නම් කොහොමද දන්නෙ නෑ.
සම්මතයක් වශයෙන් බැටරි වතුර තමයි යොදන්නේ battery acid යෙදුවාම බැටරියෙ කල් පැවැත්මට ප්‍රශ්නයක් වෙනවා තවදුරටත් දැනගැනීමට අපේ බැටරි සම්බන්ධ අනෙක් වීඩියෝ එක බලන්න. අදහස් දැක්වූවාට වූවාට ස්තූතියි.
මමත් මෙහෙම කලා.බැටරිය හොදට සේදුවා. 12dc පෙන්නුවා.මම බැටරිය පැය භාගයයි චාඡ් කලේ 12dc පෙන්නුව නිසා බැටරිය ඕව චාර්ඡ් යයි කියලා බය නිසා.පැය කීපයක් චාර්ඡ් කරන්න අවශ්‍යමද?
14.4v ta cutoff wena charger ekak ganna
@@dilmusicsl6338 14v වෙනකන් චාර්ඡ් කරන්න අවශ්‍යමද ?
me vidiyatama kalanam 14v chrger ekaking 5 hora pamana chrge kranna..battery shell testing ekakut karanna හදවතින්ම ස්තූතියි n tech shop අපිත් එක්ක එකතු වුනාට. දිගටම ඉන්න.
අයියේ බැට්ට්‍රි පර්ට්ස් ගන්න තැනක් කියන්නකෝ ඔයාගෙ නො දෙන්න පුලුවන්ද
kolaba palaweni haras vidye tama... හදවතින්ම ස්තූතියි n tech shop අපිත් එක්ක එකතු වුනාට. දිගටම ඉන්න.🙏
මට කියනවද තරාදි වලට එන බැටරික් හදාගන්න විදිය .බැටරිය මාරුකර කරලා අවුරුදු ක් වෙනවා බැටරිය.බහිනවා අලුතින්ම රු 4000 ක් වෙනවා
battery sheel eka galawa shilinder ekaking battery acide dala 7.5v chrjarayking charge kara balanna hora 4 k pamana ita pasu taradhiyata danna ...ok.. හදවතින්ම ස්තූතියි n tech shop අපිත් එක්ක එකතු වුනාට. දිගටම ඉන්න.
බැටරියක් ෂෙල් හදන හැටි විඩයෝ එකක් කරන්න ඉන්දියන් විිඩියෝ යෙනව අපිට බාසාව ප්රස්නයක් නිසා තේරැමි ගැනිම අපහසුයි
4500k gannawa cell ekak hadala denna ammo😰
battery shell repir video eka hadala tiyenne lagadima danawa..හදවතින්ම ස්තූතියි n tech shop අපිත් එක්ක එකතු වුනාට. දිගටම ඉන්න.
මිතුර බොහොම හොද දෙයක් ඒ් විිඩියෝ එක ඉකමනින් අපට දෙන්න බොහොමත්ම ස්තූතියි ඔබලාට
මේ හැම බැටරිය කම එක shell එකක් පමණක් නේද නරක් වෙන්නේ එය අලුත්වැඩියා කරන ආකාරයේ වීඩියෝ එකක් ගෙන එන්න මෙන් ඉල්ලා සිටිමි.
yes.. battery remove kara shell repir karana video eca 12 manth wala danawa..හදවතින්ම ස්තූතියි n tech shop අපිත් එක්ක එකතු වුනාට. දිගටම ඉන්න.
අලුතින් positive plate දෙන්න පුළුවන් 078 හැත්තෑ පහයි 366 විස්ස what app
බැටරියෙ සව්ත්තු උන ශෙල් එකක් තිබ්බොත් මෙ ක්‍රමෙ සාර්තකද?
natha..
සුපිරි වැඩක්. 👌👌👌👌
හදවතින්ම ස්තූතියි n tech shop අපිත් එක්ක එකතු වුනාට. දිගටම ඉන්න.
මං බැටරිය අරං මාස දෙකයි කරන්ට් එක හොදටම තියනවා එසිට් ටිකක් අඩුයි කොල පාට පේන්නෑ අැසිට් දාන්නද බැටරි වතුර දාන්නද අඩුවට
බැටරි වතුර දාන්න
Mage B211 eka Start karama Battery Watura Bubulu dada udin leek wenawa Over Charge weddi ehama wenawa da
yes, charging controller ekak use karanna etakota oya prasne wen na..ok..
Chag bass bik batty1 mulparata battry acit dammata kamk ndda
Welanna on nadda hodala
tibunu watura tika ainunama athi..
4 stroke Threewheel eakata use karanna pluwanda mehama service karapu battery eaka
ඔයගේ ප්‍රසන්ටේශන් එක නම් 👍clear . හැබැයි උණු වතුරෙන් සෝදන්න එපා කියනවා නේද
samanya unu waturen hodanna..kisi prasnayak natha..
Kiyapu vidiya kala harigiye ne
Video eca baluwa . Hodata pahadili karala denawa ... jaya wewa✌
හදවතින්ම ස්තූතියි n tech shop අපිත් එක්ක එකතු වුනාට. දිගටම ඉන්න.
Betry asik vithararade danne
palamuwa acide vitharak danna.ita pasu adu wena hama warayakadima battery watura danna.battery uparima bahinakan bavitha karanna epa ok..හදවතින්ම ස්තූතියි n tech shop අපිත් එක්ක එකතු වුනාට. දිගටම ඉන්න.
සල්පිවිරික් ඇසිට් ගන්න තියෙනවද?
Maganan harigiya na
❤
නියමයි🌹🌹🌹👍 විවේචන ගනන්ගන්න එපා. එයිනුත් දෙයක් ගන්න
ok ..thank you
හදවතින්ම ස්තූතියි n tech shop අපිත් එක්ක එකතු වුනාට. දිගටම ඉන්න.
ඇමරොන් බැට්රියෙ ටෙස්ටර් එක ගලවන්නෙ කොහොමද ..........ඒක ගලවන්න තැනක් නෑ.....
සිල් ටයිප් එකේ නම් බෑ, අනිත් ඒවායේ පුළුවන්.
Isn't a scale measurement to put the battery acid into battery. If that could be showed this may benefit so many.
මගේ බැටරියේ වතුර අඩු වෙලා,repair center එකෙන් battery acid දැම්මා,ඔබ තුමා කියනව අඩුවක් නම් බැටරි වතුර යොදන්න කියල,,,
මගේ බැටරියට අව්ලක් වෙයිද? Repair center එකේ හිටියෙ නම් පොඩි පිරිමි ලමයෙක්,එයාගෙ දැනුම නම් කොහොමද දන්නෙ නෑ.
සම්මතයක් වශයෙන් බැටරි වතුර තමයි යොදන්නේ battery acid යෙදුවාම බැටරියෙ කල් පැවැත්මට ප්‍රශ්නයක් වෙනවා තවදුරටත් දැනගැනීමට අපේ බැටරි සම්බන්ධ අනෙක් වීඩියෝ එක බලන්න. අදහස් දැක්වූවාට වූවාට ස්තූතියි.
මමත් මෙහෙම කලා.බැටරිය හොදට සේදුවා. 12dc පෙන්නුවා.මම බැටරිය පැය භාගයයි චාඡ් කලේ 12dc පෙන්නුව නිසා බැටරිය ඕව චාර්ඡ් යයි කියලා බය නිසා.පැය කීපයක් චාර්ඡ් කරන්න අවශ්‍යමද?
14.4v ta cutoff wena charger ekak ganna
@@dilmusicsl6338 14v වෙනකන් චාර්ඡ් කරන්න අවශ්‍යමද ?
me vidiyatama kalanam 14v chrger ekaking 5 hora pamana chrge kranna..battery shell testing ekakut karanna හදවතින්ම ස්තූතියි n tech shop අපිත් එක්ක එකතු වුනාට. දිගටම ඉන්න.
අයියේ බැට්ට්‍රි පර්ට්ස් ගන්න තැනක් කියන්නකෝ ඔයාගෙ නො දෙන්න පුලුවන්ද
kolaba palaweni haras vidye tama...
හදවතින්ම ස්තූතියි n tech shop අපිත් එක්ක එකතු වුනාට. දිගටම ඉන්න.🙏
මට කියනවද තරාදි වලට එන බැටරික් හදාගන්න විදිය .බැටරිය මාරුකර කරලා අවුරුදු ක් වෙනවා බැටරිය.බහිනවා අලුතින්ම රු 4000 ක් වෙනවා
battery sheel eka galawa shilinder ekaking battery acide dala 7.5v chrjarayking charge kara balanna hora 4 k pamana ita pasu taradhiyata danna ...ok..