වගාකර සුපිරි ඉඩම | home & land for sale | house sale in anuradapura | Aduwata Gewal | house 🏡

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 🔰|House & Land sale | srilanka home fro sale|
    🙏Welcome
    Gamarala TH-cam channel offers you real estate and vehicles for sale including videos. and agricultural activities. Related videos. Able to watch
    ---------------------------
    🔰. ආයුබෝවන්
    ගමරාළ යුටියුබ් නාලිකාවෙන් ඔබ‍ට විකිණීමට ඇති.නිවාස ඉඩකඩම් සහ යාන වාහන.ඇතුලත් වීඩියෝ. හා කෘෂිකාර්මික.කටයුතු. සම්බන්ද වීඩියෝ. නැරබීමට හැකියාව ඇත.
    👉ඔබගේ දැන්වීම් පලකරවා ගන්න Gamarala. WhatsApp.bit.ly/3MkTBgf
    👉.අප විසින් යම් ඉඩමක් හෝ නිවසක වීඩියෝ වක්‌ පල කිරීමේදී එහි හිමිකරුවන්. ගේ කැමැත්ත මත. ඔවුන් දෙන. තොරතුරු පමණක්. පලකරමි. එහි හිමිකරුවන් ව. සම්බන්ද කරගෙන. එම තොරතුරු. විමසා ඔබගේ කැමැත්ත පරිදි. එම දේපලයන් මිලදී.ගැනීම ඔබගේ වගකීමක්.. වේ.
    🔰.ගමරාළ ඔබ‍ට අඩුවට ඇති ඉඩම් සහ නිවාස. වීඩියෝ ඔබ‍ගේ පහසුව සදහා. චැනලයේ පලකරනවා පමණි. ගමරාළ youtube නාලිකාව.වගකීමක් දරන්නේ. නැති බව දැනුම් දෙමි.. ඔබ හොදට සොයා බලා. නිවැරදිව. යම් මිලදී ගැනීමට. කටයුතු කරන්න..
    🙏ස්තුතියි. ඔබ‍ට.!
    #house #home #houseforsale

ความคิดเห็น • 74

  • @GeorgeJagath
    @GeorgeJagath 3 วันที่ผ่านมา

    නියමයි නියමයි මල්ලි ඔබ කරන සේවයට ගොඩක් ස්තුතියි මල්ලි

  • @nilakawardenanilakawardena
    @nilakawardenanilakawardena 8 หลายเดือนก่อน +1

    පිළිවෙලකට ඉදිරිපත් කරලා තියෙනවා සමහරු තැන කියන්නෙත් නෑ හොඳ විධිමත්භාවයක් තියෙනවා ඉදිරියට කරගෙන යන්න සන්තෝෂයි

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 ปีที่แล้ว +2

    හොදටම වටිනව මට හිතෙනවා .මොකද ලොකු කැප කිරීමක් කරල තියෙනව

  • @ShiromePremasantha
    @ShiromePremasantha หลายเดือนก่อน

    ඔයා ගොඩක් වටිනා මෙහෙවරක් කරන්නෙ සහෝදරයා

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  หลายเดือนก่อน

      ස්තුතියි. ජයවේවා. බුදුසරණයි ❤️👌

  • @jayanthathilakarathna7661
    @jayanthathilakarathna7661 ปีที่แล้ว +1

    ඔයාගෙ වැඩ ලස්සනයි 🎉ඔහොම ඉදිරියට යං අපිත් ඉඩමක් හොයනවා❤❤❤

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +1

    😘❤🥰🤗ලස්සනයි අදත් වීඩියෝ එක මහන්සි වෙලා මේ කරන කැපකිරීමට 🙏🤗බොහොම පිං නිදුක් නිරෝගී ව යහපතක්‌ම වේවා ඔබ‍ට 🙏❤තෙරුවන් සරණයි ❤

  • @srilanka3362
    @srilanka3362 9 หลายเดือนก่อน

    සූපිරිම සුපිරි වාට්නවා ජයෙන් ජයම වේවා

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 10 หลายเดือนก่อน

    ඇත්තෙන්ම ගමරාළ ගේන්නේ සුපිරි ඉඩම් ඔබ තුමාට බුදුසරණයි. 🙏🙏❤️

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  10 หลายเดือนก่อน

      බුදුසරණයි. ❤️

    • @indraninamoshiwanamoshiwaw7691
      @indraninamoshiwanamoshiwaw7691 5 หลายเดือนก่อน

      Mata meka bank eken lon ekak aran ganna udau karanna meka thiyala theruwan saranai

  • @ShiromePremasantha
    @ShiromePremasantha หลายเดือนก่อน

    ජයවේවා

  • @samanpushpakumara2021
    @samanpushpakumara2021 2 หลายเดือนก่อน

    Watinawa godak .malli.oya Dana Hana wediyo ekakma balanawa.matath a pathen gewemee kramayata geyak hoyala dennako.laksa 3wethara mulin Dela ithirewa maseta 50 daha Gane gewanna.

  • @anomaanuma3926
    @anomaanuma3926 ปีที่แล้ว +1

    Gama රාළ mahatthayo godak ස්තුති ❤

  • @tyrt9989
    @tyrt9989 5 หลายเดือนก่อน

    Gamarala malli gall mull awata salenna epa oyage idiripatt kirima phadili api giya wage matt asawen balanne oyage vidiyo teruwan saranai

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  5 หลายเดือนก่อน

      බුදුසරණයි. ❤️👌👌

  • @pushpa-mt7ej
    @pushpa-mt7ej 5 หลายเดือนก่อน

    Ana lassani

  • @Mar-mf8oo
    @Mar-mf8oo 10 หลายเดือนก่อน

    Hoda video akak thank you ganarala mali👍👍

  • @navinchathuranga7974
    @navinchathuranga7974 7 หลายเดือนก่อน

    Good luck

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 11 หลายเดือนก่อน

    Harima lassanai b,saranai sundara minisunge adahas

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  11 หลายเดือนก่อน

      Budusaranai. Jayawewa. ❤️

  • @thiyashanon-vt9vi
    @thiyashanon-vt9vi ปีที่แล้ว

    ඒක ඇත්ත ...අලි එනව නම් කොහොමද වගා කරන්නේ

  • @Sujeewa-ix1ks
    @Sujeewa-ix1ks 5 หลายเดือนก่อน

  • @dhupali6071
    @dhupali6071 ปีที่แล้ว

    Thanks brother nice video

  • @padminijayasinghe195
    @padminijayasinghe195 5 หลายเดือนก่อน

    Me wage pathiwalin idam ganne duppath minissu. Deweni pewarum I am. Oyath Kelaniyenm giniganan kiyanna epa.

  • @user-kk6hs2wb1s
    @user-kk6hs2wb1s 3 หลายเดือนก่อน

    මලලි අනුරාධපුරයේ ඉදල කොචිචර දුරක් තියෙනවද බෝගස්වැවට..

  • @layanalpadhmasiri3888
    @layanalpadhmasiri3888 10 หลายเดือนก่อน

    Bana wadak na miniho dana.දෙයක් කෙටියෙන් dapan

  • @ridwanroshan8647
    @ridwanroshan8647 ปีที่แล้ว +1

    පදවිය , බෝගස්වැව සේරම ඉඩම් විකුණන හේතුව මොකක්ද

    • @mimijaya7522
      @mimijaya7522 ปีที่แล้ว +1

      @ridwanroshan8647,
      මේ පලාතෙ ඉඩම් 2030 දි ඇමෙරිකන් MCC රටමැදින් දුවන කොරිඩෝවට රජයට කියල පවරා ගන්නව. අනික මහවැලියෙ ඉඩම් මේව සින්නක්කර ඉඩම් නැහැ. මම ඇමෙරිකාවෙ.

  • @mimijaya7522
    @mimijaya7522 ปีที่แล้ว +1

    රටේ උතුරැ නැගෙනහිර 2035වනවිට USA CHINA INDIA රටමැදින් හදන MCC කොරිඩොවට අයිතිකරගන්නවා.. ඒකයි නේද මේ අඩුවටම මේ පලාතෙම ඉඩම් විකුනලා මිනිසුන් පැනල යන්නේ…?????? හරිම දුකයි මේ ලස්සනම දූපතේ ඉඩම්වලට යෙනදේට..! 😢.. මුදල් දිල ගත්ත කෙනාට තමා දුක..

  • @thiyashanon-vt9vi
    @thiyashanon-vt9vi ปีที่แล้ว +2

    බෝ ගස් වැව ඉඩම් සේරම විකුනන්නේ ඇයි

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  ปีที่แล้ว

      Gewal 4000kata wada thiyena gammane.. 100k 200k vikkama moko.. Anith palath wala wage thamai.. Lankawema kohe baluwath edam vikunanawa... Oyata one koheda?

    • @thiyashanon-vt9vi
      @thiyashanon-vt9vi ปีที่แล้ว

      @@Gamarala-xx7fs ආසයි මේ පලාතට..ගානත් අඩුයිනේ....ලස්සනයි පලාතත්....හිතට වැදුනා බය හිතුනා ඒකයි ඇහුවේ...වැරදියට හිතන්න එපා ගමරාලයෝ 😁

    • @ruwanchamara4805
      @ruwanchamara4805 11 หลายเดือนก่อน

      විකුණන එක මෝඩ වැඩක්.කිරිඩෝවට ඉඩම් ගනිද්දි අවුරුදු 3කට ඉස්සරහට valive කරල වන්දි දෙනවා.

  • @user-pk1cv5td4v
    @user-pk1cv5td4v 10 หลายเดือนก่อน

    Lasa 19 hamaraiy kiyapu edama ta .passe kiyannee lasa 23lu

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  10 หลายเดือนก่อน

      නැවත මිල අඩුකරලා කියලා තම්මේල් එකේ දාලා තියෙනවා.. වීඩියෝ වේ.23. යි කියන නිසා.. මේක 19.50. ට ගන්න පුළුවන්.. අවබෝධන්. බලන්න. ස්තුතියි.

  • @gayaniperera2739
    @gayaniperera2739 ปีที่แล้ว +2

    කවුද ගමරාළට බනින්නෙ අපි දැක්කේ නෑනේ,😩😩😩

    • @AiranganiKd-ql9il
      @AiranganiKd-ql9il ปีที่แล้ว

      අංඅංඅංඅංඅංඅංඈඅංඅංඅංඅංඅංඅං

    • @user-ln4lw3cx7v
      @user-ln4lw3cx7v 3 หลายเดือนก่อน

      innava buruvo un baninne

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 11 หลายเดือนก่อน +1

    හරි පුදුමයක් මෙිි තරමිි කැප විමක් කරලා අස්වැන්න නෙලන තරමෙිි තියන විට ඇයි මෙිි විකුණලා දාන්නේ ඉටත්

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  11 หลายเดือนก่อน +1

      මේ වගේම ඉඩම්.4.5ක්‌ ඔහුට තියෙනවා.. ඔය වගේම වගා කරලා.. ආවොත් බලන්න පුළුවන්.. ඔබ‍ට. මුදල් අවශ්‍ය තාවය මත විකුන ගෙවල් ඉඩම් දැක්ක ම. මේවා මොනවා ද. මිස්ට.. කෝටි ගණන් වියදම් කරලා හදපු ගෙවල් විකුනන්න දාලා තියෙනවා. බලන්න..

    • @user-if7zh9zr5b
      @user-if7zh9zr5b 17 ชั่วโมงที่ผ่านมา

      ​@@Gamarala-xx7fsඑහෙම කියන්න එපා ගමරාල මහත්තයා මොකද මටත් ඒ ගැටලුවමයි තියෙන්නෙ ,හැමොටම මුදල් ගැටලු තියෙනවා තමයි තමන් ඉන්න ඉඩම මෙි වගේ හොදට වවලා , පලදාව කඩද්දි විකුණනවා කියන්නේ , මෙි පලාතේ පුදුම විදිහට ඉඩමි විකුණනවා ,අපි දන්නෙ නැති නිසයි අහන්නෙ , අපිත් බැලුවා ඉඩමක් ගන්න බයයිනෙ ,ඒකයි මෙි පැත්තෙ ඉඩමි රජයට ගන්නවාද , මොකද දුක් විදලා හොයපු සල්ලි නිසයි , ඉන්න තැනත් නැතුව මුදලුත් නැතිවෙනවානෙ ඒ නිසා , වැරදියට වටහා ගන්න එපා

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว

    😘🙏🤗❤🥰ඔයාවත් ආදරෙන් 🙏❤පිලිගන්නවා 🤗❤🥰

  • @Lakeylove
    @Lakeylove ปีที่แล้ว +1

    Amo anunge edamakda dne wikunane oya ganata

  • @momjulicreation8522
    @momjulicreation8522 11 หลายเดือนก่อน

    මේක තාම තියෙනවද.ඔප්පු මොනවද

  • @bathiyaamiyangoda6233
    @bathiyaamiyangoda6233 11 หลายเดือนก่อน

    ගමරාළ මහත්තයෝ !,මේ ඉඩම තවම තියෙනවද? විකුණළද?නැද්ද කියන්න පුලුවන්ද?

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  11 หลายเดือนก่อน

      තියෙනවා වෙන්න ඕන. කෝල් එකක් දාලා බලන්න..

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s 6 หลายเดือนก่อน

      හෙන්ම් ලාබයි

  • @gayaniperera2739
    @gayaniperera2739 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍😁😁😁😁

  • @surangasuranga9586
    @surangasuranga9586 10 หลายเดือนก่อน

    Opuu monada hiyanna

  • @skylineskyline7492
    @skylineskyline7492 11 หลายเดือนก่อน

    Mila sadaraniii

  • @mf_mafia_mafiafamily5977
    @mf_mafia_mafiafamily5977 2 หลายเดือนก่อน

    මෙ ඉඩම විකිණිලාද

  • @k.aranjini8002
    @k.aranjini8002 ปีที่แล้ว

    Oppu mnwada niyamai

  • @SukHerath-uk3oj
    @SukHerath-uk3oj 7 หลายเดือนก่อน

    Me idama thawama thiyenawada

  • @danaraja9062
    @danaraja9062 10 หลายเดือนก่อน

    ගමරාළ මචං පිස්සන් ගෙ කමෙන්ට් වලට තරහා ගන්න එපා, ඔයාට ඔය වව්නියාව විතරයි ද තියෙන්නේ, රටෙ වෙන වෙන පැති වලින් ඉඩම් ටිකක් දාන්න

  • @surangasuranga9586
    @surangasuranga9586 8 หลายเดือนก่อน

    Lagama nagraya mokakda

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  8 หลายเดือนก่อน

      Bogaswewa. Padaviya vavuniya

  • @sampat-qe7rp
    @sampat-qe7rp ปีที่แล้ว

    Math idamak ganna hithan inne

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 10 หลายเดือนก่อน

    මේ පලාතෙ ඉඩං විකුණනවා හරියට ඒ මොකද

    • @user-if7zh9zr5b
      @user-if7zh9zr5b 17 ชั่วโมงที่ผ่านมา

      මටත් තියෙන ගැටලුවක් ඒක ඇයි ඒ

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p ปีที่แล้ว

    මේ ඉඩම විකිනිලාද..නැතිනම් මට කතාකරලා දෙන්න බැයිද

  • @RanjanRanjan-it9iu
    @RanjanRanjan-it9iu ปีที่แล้ว

    Oppuda balapahtarada

  • @damithnilantha9709
    @damithnilantha9709 ปีที่แล้ว

    23 wadiy oya kala bogaswawana 15 tama gana

  • @nimalabeseka4501
    @nimalabeseka4501 ปีที่แล้ว +1

    😂😂😂😂😂😂

  • @skylineskyline7492
    @skylineskyline7492 11 หลายเดือนก่อน

    Ali 😂nadda?

  • @sampat-qe7rp
    @sampat-qe7rp ปีที่แล้ว

    Oyage number aka danna ko