2024Housesale|කෙසෙල් වගාවක් එක්ක | land |home in | srilanka |anuradapura |home| gewal / idam / house

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 🔰|House & Land sale | srilanka home fro sale|
    🙏Welcome
    Gamarala TH-cam channel offers you real estate and vehicles for sale including videos. and agricultural activities. Related videos. Able to watch
    ---------------------------
    🔰. ආයුබෝවන්
    ගමරාළ යුටියුබ් නාලිකාවෙන් ඔබ‍ට විකිණීමට ඇති.නිවාස ඉඩකඩම් සහ යාන වාහන.ඇතුලත් වීඩියෝ. හා කෘෂිකාර්මික.කටයුතු. සම්බන්ද වීඩියෝ. නැරබීමට හැකියාව ඇත.
    👉ඔබගේ දැන්වීම් පලකරවා ගන්න Gamarala. 0716529252.ට WhatsApp පණිවිඩයක් දෙන්න..
    (සැ. යු. සුළු මුදලක් අයකෙරේ )
    ⏸Facebook:pejewww.facebook.c...
    👉.අප විසින් යම් ඉඩමක් හෝ නිවසක වීඩියෝ වක්‌ පල කිරීමේදී එහි හිමිකරුවන්. ගේ කැමැත්ත මත. ඔවුන් දෙන. තොරතුරු පමණක්. පලකරමි. එහි හිමිකරුවන් ව. සම්බන්ද කරගෙන. එම තොරතුරු. විමසා ඔබගේ කැමැත්ත පරිදි. එම දේපලයන් මිලදී.ගැනීම ඔබගේ වගකීමක්.. වේ.
    🔰.ගමරාළ ඔබ‍ට අඩුවට ඇති ඉඩම් සහ නිවාස. වීඩියෝ ඔබ‍ගේ පහසුව සදහා. චැනලයේ පලකරනවා පමණි. ගමරාළ youtube නාලිකාව.වගකීමක් දරන්නේ. නැති බව දැනුම් දෙමි.. ඔබ හොදට සොයා බලා. නිවැරදිව. යම් මිලදී ගැනීමට. කටයුතු කරන්න..
    🙏ස්තුතියි. ඔබ‍ට.!

ความคิดเห็น • 29

  • @user-go6tn3uk3p
    @user-go6tn3uk3p 5 หลายเดือนก่อน

    ගමරාළ කියන්නේ ඇත්තටම මනුස්ස කම. දන්න. පට්ටම චරිතයක්. ආදරෙයි අයියේ ❤️❤️

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc 6 หลายเดือนก่อน +2

    මේ රජයෙන් දුන්නු ඉඩම් නේද ගමරාල නිකම් අරන් මේ ගානට ගන්න එක පාඩුවක් ගාන අඩු කරන්න ඕනේ

  • @rukmanwikcramasinagha
    @rukmanwikcramasinagha 6 หลายเดือนก่อน +5

    අනේ යාලු ගමරාල ඔය ගානට ගන්න ඕව නැවත පදිංචි කිරිමේ යටතේ දිපු ඉඩම් ඔයා නොදන්නවාට අපි දන්නව ඔය ගානට හිතුවද අපි මැට්ටො කියල

  • @user-ei9wh4mr4m
    @user-ei9wh4mr4m 6 หลายเดือนก่อน +1

    මම එකගයි. නමුත් ජළය ගන්න ක්‍රමය ප්‍රස්නයක් තියෙනවා. ලිදක් කපනවනමි පොළව මටිටමෙන් කොතරමි ගැබුරට යන්න වෙනවද?

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  6 หลายเดือนก่อน

      මේ ඉඩමේ. නල ළිදක් තියෙනවා වතුර. ප්‍රශ්නයක්. නෑ.. වීඩියෝ ව.. මුල ඉදල බලන්න.. වතුර නැතුව වගාකරන්න බෑ. නේ මේ විදියට...

  • @depicadepica7974
    @depicadepica7974 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @la.rasinthaliyanarachchi6118
    @la.rasinthaliyanarachchi6118 6 หลายเดือนก่อน +1

    අනේ අපි විස්වාසයක් තියෙනවා , නමුත් ම්නිස්සු ගිනිගනන් , කියනවා ලගට ගිහින් ඒපාලාතේ ගාන වගේ හතරගුනයක් මිල වැඩි

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  6 หลายเดือนก่อน

      බ්‍රෝකර් ලා. ඉන්න කොට එහෙම තමයි.. මොකද කරන්නේ.. මහත්තයෝ

  • @user-hw3vo8rf9v
    @user-hw3vo8rf9v 6 หลายเดือนก่อน

    Hambantota pethten aduwata g id danna

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc 6 หลายเดือนก่อน +1

    අනේ ගම රාල ඉඩම වටිනවා ඒත් සින්නක්ක්කර ඔප්පු නැහැ නේද ගාන අඩු කරන්න පුළුවන් නම්

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  6 หลายเดือนก่อน

      අඩුවට ගන්න පුළුවන්.. WhatsApp. මගින් සම්බන්ද වන්න. මේවට සින්නක්කර හම්බ වෙනවා.. මං හිතන්නේ,.

  • @user-wy3ih9qt1e
    @user-wy3ih9qt1e 6 หลายเดือนก่อน

    👍👍♥️♥️

  • @user-bl8zv2rx9o
    @user-bl8zv2rx9o 6 หลายเดือนก่อน

    Maga idama gayak hadanna barida

  • @KumariChandrika-xo2hk
    @KumariChandrika-xo2hk 6 หลายเดือนก่อน

    කුලියට හොද ගෙයක් හොයලා දෙන්න බැරිද

    • @rukmanwikcramasinagha
      @rukmanwikcramasinagha 6 หลายเดือนก่อน

      පොලියට ගත්ත වග්‍ෙදෙයක්නේ කුලියට ගන්නව කියන්නේ

    • @KumariChandrika-xo2hk
      @KumariChandrika-xo2hk 6 หลายเดือนก่อน

      @@rukmanwikcramasinagha.එක ඇත්ත ඒත් මේ වෙලාවේ මම සවුදියේ ඉන්නේ මහත්තයාට කඩයක් දාගන්න වගේ මොකක් හරි දෙයක් පටන් ගන්න නිසා ගේ තියෙනවා මහ ගෙදරයි දෙකම එක ඉඩමෙ එහෙම ටිකක් අවුල් නෑනලා දන්නවනේ ඉතිං.,🤭🤭🤭🤭🤭

  • @chamindanalakachamindanala4025
    @chamindanalakachamindanala4025 6 หลายเดือนก่อน

    බුදු සරණයි ඔබට ගමරාල මහත්තයෝ.ජය වේවා .බලමු මයි ජූනි මාසෙන් පස්සෙ ගන්න ඕනේ .මම එනවා ඔබ තුමා හොයගෙන.ඉඩමක් බලන්න .මම කුවේට් වලින්

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  6 หลายเดือนก่อน

      බුදුසරණයි මහත්තයෝ.. ඔයාලා.. රට ඉදන්.. දුක් මහන්සියෙන් හම්බ කරන මුදලින්.. අපිත් පැනඩෝල් පෙත්තක් හරි බොන්න ඇති... ඔබලාට ගොඩක් පින්.. ජයවේවා... ❤️❤️

  • @XSTRA2023
    @XSTRA2023 6 หลายเดือนก่อน

    Me ge dilada

  • @vijitakumari
    @vijitakumari 6 หลายเดือนก่อน

    Ma idama dilada

  • @user-xw7fk4mn9e
    @user-xw7fk4mn9e 6 หลายเดือนก่อน

    Mata geyak hoyala denna 10 ta

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  6 หลายเดือนก่อน

      Ok WhatsApp. Magin sambanda wanna

  • @sampath9036
    @sampath9036 6 หลายเดือนก่อน

    හරිම සරැ කෙසෙල් වගාව නේ

  • @SaoudAlzaabi-et4sl
    @SaoudAlzaabi-et4sl 6 หลายเดือนก่อน

    😭😭😭

  • @santhajayakody4505
    @santhajayakody4505 6 หลายเดือนก่อน

    ❤❤❤❤